නගරය බිඳවැටීම යුක්‍රේනයේ අවසානය ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෙය රුසියා යුක්‍රේන යුද්ධයේ සංධිස්ථානයක් වන යුක්‍රේනයේ නැගෙනහිර පිහිටි ප්‍රොකොව්ස්ක් නගරය අල්ලා ගැනීමට රුසියානු හමුදාව විසින් යන ගමන ගැන විග්‍රහයකි. උපක්‍රමික නගරය බිඳ වැටීම ඉක්මන් වීමට හේතුව වී ඇත්තේ සෙලෙන්ස්කි විසින් මෙහි සිටි සෙබළුන් කර්ස්ක් මෙහෙයුම් සඳහා යොදා ගැනීම බව යුක්‍රේන හමුදා ප්‍රධානියා විසින්ම පිළිගෙන තිබේ.

ความคิดเห็น • 366

  • @wijayabandara9810
    @wijayabandara9810 22 วันที่ผ่านมา +143

    යුද්ධය බිහිසුණු ය ❤ජිවිතය සොදුරු ය රුසියා ව හැප්පෙන්න තනියෙන් රටවල් රාශියක ක් සමග අසාධාරණ යකට එරෙහිව ඒකයී රුසියාවට කැමති

    • @MuhammadAbdullahZaharani
      @MuhammadAbdullahZaharani 21 วันที่ผ่านมา +1

      රුසියානු ඒකාධිපති වාදය ට ජයවේවා

    • @manjulapradeep5504
      @manjulapradeep5504 21 วันที่ผ่านมา

      එතකොට ඉරානය උතුරු කොරියාව තව,සිප්පි රටවල් රටවල් නෙවෙයිද?

    • @wijayabandara9810
      @wijayabandara9810 21 วันที่ผ่านมา

      @@manjulapradeep5504 සහෝදරයා සාපේක්ෂව තමයි මම නිගමනයට එන්නේ බටහිර රටවල් අනිත් අය අභිබවා යයි බියක් තියෙනවා සම්බාධක අරගල යුදමය තත්ත්වය තමයි අවසානය අස්ථාවර තත්වය තමයි එයාල කැමති

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂

    • @nilminirajapaksha2335
      @nilminirajapaksha2335 19 วันที่ผ่านมา

      ​​@@manjulapradeep5504Un weapon ehm monwth dun nane thama russia wlt ukraine wlt wge😮

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 22 วันที่ผ่านมา +130

    දෙවන ලෝක යුද්ධයෙදි ජර්මානු හමුදාවට අත්වුන අවාසනවන්ත ඉරනම යුක්රේන නේටෝ හමුදාවට සිදුවිම අනිවාර්යයෙන් ,රුසියාවට ජයවේවා ❤පුටින් මහාතාට ජයවේවා

    • @MuhammadAbdullahZaharani
      @MuhammadAbdullahZaharani 21 วันที่ผ่านมา +2

      ඒකාධිපතියාට ජයවේවා... පුටින් ලංකාව ත් යටත් කරන්න කියලා ප්‍රර්ථනා කරමි

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 21 วันที่ผ่านมา +6

      ​@@MuhammadAbdullahZaharaniඒකාධිපති න් සහ ත්‍රස්තවාදීන් ඉන්නේ මැද පෙරදිග ඉස්ලාම් රටවල නේ😊😊😊!!!!

    • @priyanthalalithpriyanthala8642
      @priyanthalalithpriyanthala8642 21 วันที่ผ่านมา

      අපිට පේන්නෙ පිට කවරෙ විතරයි
      තාම කියන්න බෑ කාට දිනුම යාවිද කියල
      කොහොම හරි නේටො එක බලන්නෙ රුසියාවට කියල න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරවගෙන
      ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වලින් රුසියාව සමතලා කරන්න පාර හදාගන්න

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 21 วันที่ผ่านมา +3

      ​@@MuhammadAbdullahZaharaniපුටින් අත්පත් කරගත් රටක් නම් කරන්න. එහෙම බැරිනම් ඔයාගේ කමෙන්ට් එක ඩිලීට් කරගන්න, ලැජ්ජා නොවී.

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 22 วันที่ผ่านมา +82

    ජයවේ රුසියා..🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 22 วันที่ผ่านมา +87

    බහු ධ්‍රැවිය බලවතුන් සහිත ලෝකයකට හා රුසියාවව ජය ❤️✌️❤️✌️❤️✌️❤️✌️

  • @niweevideo
    @niweevideo 22 วันที่ผ่านมา +31

    යුද්ධය බිහිසුණුයි බයංකාරයි. දුක් විදින්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි. සාමය උදාවේවා !

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 22 วันที่ผ่านมา +69

    යුක්ක්‍රනය ලෝක සිතියමේන් ඉවත් කිරිමට රුසියාවට හැකිවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 21 วันที่ผ่านมา +1

      මහින්ද පතිරණයා දැන් හොටු පෙරාගෙන අඬන්නේ 😂😂. පුටියට කලින් පොරට බඩ ගිහින් 😁😁👌

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 21 วันที่ผ่านมา +1

      දැන් කොහොමත් මේ යුද්ධය රැසියාව පරාදයි මොකද රැසියාව තුලට වෙනත් යුද හමුදාවක් ඇතුලු වෙලා ප්‍රහාරයක් එල්ල කරා

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂😂😂

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 22 วันที่ผ่านมา +44

    බොහෝ ම ස්තූතියි විස්තර ගෙන ආ ඔබ තුමාට..❤

  • @PradeepSanjaya-k9u
    @PradeepSanjaya-k9u 22 วันที่ผ่านมา +23

    ඔබට ස්තූතියි සහෝදරයා මම ඔබේ නාලිකාව නරබනවා.මම රැකියාව කරන්නෙත් රුසියාවේ වෙලෙකිව්ලුකී නගරයේ.මගේ ලෝක දේශපාලනයේ ව්රයා පුටින් ජනාදිපති තුමා. මගේ දෙවෙනි මව් රට රුසියාව කියා මම සලකනවා. අපේ රටට බටහිර බලපෑම් එල්ලවන විටදී පුටින් ජනාදිපති තුමා ඔහුගේ නිශේද බලය යොදා අපේ රටට උදව් කලා . තවත් උදව් උපකාර කරලා තිබෙනවා. ඉන්දියාව අපිට උදව් කරන්නේ ඔවුන්ගේ වාසිය සදහායි. රුසිඋආව අපේ රටට අවන්කව උපකාර කලා. ඔබට තෙරුවන් සරනයි.

    • @ajithkankanamge5938
      @ajithkankanamge5938 21 วันที่ผ่านมา

      100% හරි ඔබ කෘතගුණ දන්නා අයෙක්

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 22 วันที่ผ่านมา +69

    රුසියාවට ජයවේවා !

  • @magicstitchcanada
    @magicstitchcanada 22 วันที่ผ่านมา +54

    චේස් බෝඩ් එක සහ ඉත්තෝ දන්න මිනිහා... ගේම් එක දිනනවා... පුටීන්ව අවතක්සේරු කරපූ හැම එකාටම.. සහ ලාංකීය බටහිර වහල්ලූන්ට.. නාටකය විවෘතව ඇත.

    • @NuwanMilinda
      @NuwanMilinda 21 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම 👍

    • @MuhammadAbdullahZaharani
      @MuhammadAbdullahZaharani 21 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ම පුටින් ඒකාධිපති වාදය ජයවේවා 😂😂😂

    • @kapilaudawaththa1351
      @kapilaudawaththa1351 21 วันที่ผ่านมา

      😂😂😂​@@MuhammadAbdullahZaharani

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂 ube chess bord eka puke ghagnin

  • @ShyamMonaravila
    @ShyamMonaravila 22 วันที่ผ่านมา +34

    ස්තුතියි ඔබට. හොඳ සහ අලුත් තොරතුරු පිලිබඳව විග්‍රහයක්.

  • @user-is9vn2bk9m
    @user-is9vn2bk9m 22 วันที่ผ่านมา +34

    ඔබතුමා ආචාර්ය වරයෙක් හැටියට ලෝක දේශපාලන පුවත් ඉදිරිපත් කිරීම විග්‍රහ කිරීම අහන්න ආසයි. මම හැමදාම අහනවා. ඒත් දේශීය දේශපාලන විග්‍රහය ගැන නම් අන්තිමයි...

    • @samanthagalagama1920
      @samanthagalagama1920 22 วันที่ผ่านมา +5

      ඒ ජාත්‍යන්තර යේදී ඔබත් ඔහුගේ ම මතය දැරුවත් දේශීය දේශපාලන යේදී ඔබට වෙනත් කියවීමක් ඇති නිසා.

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 22 วันที่ผ่านมา

      😂😂 paka thamai ​@@samanthagalagama1920

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 22 วันที่ผ่านมา

      බලන විදියට ලෝකය පේනේනව

    • @samanthagalagama1920
      @samanthagalagama1920 22 วันที่ผ่านมา

      @@DarshanaRathnadeera ඒකනේ මම කිව්වේ

  • @rathnapriyasumangala7439
    @rathnapriyasumangala7439 21 วันที่ผ่านมา +11

    රුසියාවට දන්වන්න සෙලෙස්කි වැනි රූකඩ නායකයින්ව බටහිරයන් යොදා ගැනීම ට විරුද්ධව අනාගතය දැනෙන පාඩමක් රුසියාවෙන් ලැබොවා

  • @surajheshanjayarathna2041
    @surajheshanjayarathna2041 22 วันที่ผ่านมา +27

    නිවැරැදි පැහැදිලි කිරීමක් ❤️👍

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 22 วันที่ผ่านมา +44

    රුසියාවට ජයවේවා ✌ ❤

    • @hamabey9142
      @hamabey9142 20 วันที่ผ่านมา

      😂😂

  • @katsullivan
    @katsullivan 22 วันที่ผ่านมา +28

    සාම සාකච්ඡා ආයෙ නෑ කීව් වෙනකන් ගහලා ගන්නවා කියලා අද මෙද්වදෙව් මහතා twitter පණිවිඩයක් දාලා තිබ්බා. යුක්‍රේන්වල මිනිස්සු පව් නෑ. සාමාන්‍ය මිනිස්සුත් බහුතරයක් නාසියෝ.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 22 วันที่ผ่านมา +29

    මැරුවත් අපි රුසියාවට 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 22 วันที่ผ่านมา +20

    ස්තූතියි ඔබට

  • @Induwaraudaranga2
    @Induwaraudaranga2 22 วันที่ผ่านมา +33

    රුසියාව ට ජය ❤🎉 අමරිකාව අතුලු බලු බලවතුන් නති වෙලා ම ප්ල😹😹

  • @NishanthiWithanachchi
    @NishanthiWithanachchi 22 วันที่ผ่านมา +11

    ගොඩක් පින් ඔබ තුමාට.නිවැරදිවම තොරතුරු දෙනවාට. ඔබගේ වීඩියෝ හැකි ඉක්මනට ලැබෙන තෙක් බලා සිටිමි. මගේ දරුවා රුසියාවේ ඉගෙන ගන්නවා.

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 22 วันที่ผ่านมา +35

    රැසියාවට ජය වේවා

  • @SaliheenSajith
    @SaliheenSajith 22 วันที่ผ่านมา +18

    නැපෝලියන්ට,හිට්ලර්ට බැරි උන වැඩේ උඹට කරන්න පුළුවන්ද ඕයි😂 🇷🇺🔥

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 22 วันที่ผ่านมา +17

    දවස ගානෙම වීඩියෝ දැම්මත් මදි වගේ මටනම්. ඉතාමත් නිවැරදි අපක්ෂපාතී තොරතුරු තමයි තියෙන්නෙ....

  • @wasanthamahipala2049
    @wasanthamahipala2049 22 วันที่ผ่านมา +9

    රැසියාවට ජයවෙිවා

  • @nilukathushara1314
    @nilukathushara1314 22 วันที่ผ่านมา +11

    රුසියාවට ජයවෙිවා ❤❤❤

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 21 วันที่ผ่านมา +5

    NATO හිතාගෙන ඇති පුටින් උන්ගෙ උගුලෙ අහුවෙයි කියලා.අන්තිමට NATO එක පුටින්ගෙ උගුලට අහු උනා

  • @bandulasamarasinghe5956
    @bandulasamarasinghe5956 21 วันที่ผ่านมา +2

    ඔබගේ ප්‍රකාශන සහ අදහස් හිතට අස්වැසිල්ලක්, ස්තූති .

  • @chamarathushara6712
    @chamarathushara6712 22 วันที่ผ่านมา +6

    මේ හැම දේටම සෙලෙන්ස්කි වග කියන්න ඕන.මේ අහිංසක මිනිස්සු මොනව කරන්නද.

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 21 วันที่ผ่านมา +8

    ජයවේ රුසියා

  • @lalsekara1675
    @lalsekara1675 22 วันที่ผ่านมา +3

    Niyamai,ඔබ ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා ,බොහොම ස්තුති .

  • @gaminichandrasekara9590
    @gaminichandrasekara9590 22 วันที่ผ่านมา +9

    හැමෝම බලය වෙනුවෙන් සටන් කරද්දී මේ කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවනවා. එකයි කණගාටුව.

  • @mangalikadias8223
    @mangalikadias8223 22 วันที่ผ่านมา +12

    නළුවාගේ ත්‍රාසජනක විකට රැගුම්. රුසියාව ජය ලබනවාමයි

    • @user-yx1cx2rj6q
      @user-yx1cx2rj6q 21 วันที่ผ่านมา

      Balan hitapan

    • @user-yx1cx2rj6q
      @user-yx1cx2rj6q 21 วันที่ผ่านมา

      Aurudu2k revila inne.putiyata...😂😂😂

    • @mangalikadias8223
      @mangalikadias8223 21 วันที่ผ่านมา

      ​@@user-yx1cx2rj6qබලන් ඉන්නේ නැතුව
      යුද්ධේට යන්නැයා ඔය
      ඇඟ බලපන් හාල්මැස්සෙක් වගේ

  • @upulshantha694
    @upulshantha694 21 วันที่ผ่านมา +2

    රුසියාව ට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Mahasona69
    @Mahasona69 22 วันที่ผ่านมา +31

    3:35 නගරෙ වැටිල ටික දවසකට පස්සෙ ජෝකර් ඇතුලු බටහිර ජඩ මාධ්‍ය - නැ නැ පිස්සුද. ඕව නගර නෙවෙයි ඕව ගම්මාන. ඕවගෙ කිසිම වැදගත්කමක් නැ. 🤣✋

    • @charithbro3852
      @charithbro3852 21 วันที่ผ่านมา

      රැසියාවට රෙවිලද😂😂😂

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 20 วันที่ผ่านมา

      ​@@charithbro3852මානසික ලෙඩක් ද උබට?

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 22 วันที่ผ่านมา +8

    රුසියාවට ජයවේවා

  • @chandrasiribandara3861
    @chandrasiribandara3861 22 วันที่ผ่านมา +4

    ෂා මරු වැඩක්. රුසියාවෙන්

  • @PraveenZV
    @PraveenZV 22 วันที่ผ่านมา +9

    රැසියාවට ජයවේවා🇷🇺🇷🇺☦️

    • @loveasiafromsl
      @loveasiafromsl 21 วันที่ผ่านมา +1

      Kollo❤

    • @ThuwanFaizer
      @ThuwanFaizer 19 วันที่ผ่านมา +1

      Api islam russiyanu orthodox kithunuwan samaga❤❤🎉🎉

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 21 วันที่ผ่านมา +2

    මෙම යුද්දය ගැන අපේ අදහසත් එයමයි.❤

  • @sudarshanasanjeewa1663
    @sudarshanasanjeewa1663 21 วันที่ผ่านมา +4

    පැහැදිලි කිරීම විශිෂ්ටයි

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 22 วันที่ผ่านมา +7

    ඇමරිකා නේටෝ බ න්ග වේවා

  • @ksw2700
    @ksw2700 22 วันที่ผ่านมา +7

    රුසියාවට ජයෙන් ජයම වේවා.

  • @thusithaperera6766
    @thusithaperera6766 22 วันที่ผ่านมา +4

    Very good presentation.Thank you
    RUSIYAWATA JAYAWEWA ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @safwan20009
    @safwan20009 21 วันที่ผ่านมา +2

    You are the best news reporter who gives the correct reports unbiased . Thank you brother

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 21 วันที่ผ่านมา +3

    අත්දැකිමි නැති විකට නලුවන් රටක ජනාධිපති බවට පත්කර ගත් ජනතාවට කන්න සිදුවන පරිප්පු වල තරම මෙයින් පිලිඹිගු වේ‍ …

  • @prasannaarunasiri
    @prasannaarunasiri 22 วันที่ผ่านมา +5

    රුසියාව ට ජය වේවා....!❤

  • @rathnasekarar.m594
    @rathnasekarar.m594 22 วันที่ผ่านมา +13

    නයාට ගහල පොල්ල වරද්දගත් විකට නලුවා සෙවලෙන්ස්කි.

  • @rathnasekarar.m594
    @rathnasekarar.m594 22 วันที่ผ่านมา +11

    බටහිරට කක්ක යන්ඩ පටන් ගත් වගයි.

  • @kalingasameera2929
    @kalingasameera2929 22 วันที่ผ่านมา +9

    සුපිරිම

  • @roshansena973
    @roshansena973 22 วันที่ผ่านมา +5

    පැහැදිලි විග්‍රහයක් 👍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 21 วันที่ผ่านมา +1

    මේ වගේ දැනුවත් කිරීම ගැන SIR ට ගොඩක් ස්තුතියි.

  • @ashanshammika2124
    @ashanshammika2124 22 วันที่ผ่านมา +5

    For Russia and Putin 🫡🇷🇺, #TheNewWorldOrder#BRICS#

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d 20 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉❤🎉 රුසියාවට ජයවේවා

  • @SavithriAttanayake
    @SavithriAttanayake 21 วันที่ผ่านมา +2

    රුසියාව දිනේවා

  • @sampathlakmal6186
    @sampathlakmal6186 21 วันที่ผ่านมา +3

    රුසියාවට ජය

  • @sunilhewage1684
    @sunilhewage1684 22 วันที่ผ่านมา +3

    ඔබ තුමාට ස්තූතියි ❤❤❤

  • @parakum1827
    @parakum1827 21 วันที่ผ่านมา +4

    ලෝකෙම ජාතික වදින්ට ජයවේවා රුසියාවට ජයවේවා

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 22 วันที่ผ่านมา +5

    බටහිරට ගැති නැති ස්වාධින විග්‍රහයක් ගෙන ආ ඔබට තුති 😊

  • @gemunupriyantha
    @gemunupriyantha 22 วันที่ผ่านมา +11

    ලංකාවෙත් ජෝකර් කෙනෙක් ගෙනත් ඉල්ලං කන්න ගොන් හැත්තක් උත්සහ කරමින් ඉන්නවා

    • @champikananayakkara2176
      @champikananayakkara2176 22 วันที่ผ่านมา

      Onna point ekata enagaman 😂

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 22 วันที่ผ่านมา +2

      හ්ම් ගොන් සජියා ගැන වෙන්න ඇති ඔය කියන්නේ.

    • @gemunupriyantha
      @gemunupriyantha 22 วันที่ผ่านมา

      @@ThirandiShakya-b4g දෙන්නෙක් ඉන්නවා

    • @ranjithmudalige1531
      @ranjithmudalige1531 22 วันที่ผ่านมา +3

      ප්‍රධාන තුන්දෙනාම බටහිර ගැති.තමයි.

  • @user-he1et1xf3o
    @user-he1et1xf3o 22 วันที่ผ่านมา +9

    I feel sorry about innocent citizens

  • @KuruppuGunawardana
    @KuruppuGunawardana 21 วันที่ผ่านมา +2

    Congratulation ruseya

  • @kasunudarasamarasingha6835
    @kasunudarasamarasingha6835 21 วันที่ผ่านมา +2

    රුසියාවට ජයවෙිවා

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 20 วันที่ผ่านมา +1

    සුපිරි රුසියාවට ජයවේවා 👍👍👍👍👍

  • @THISARAFERDINANDO
    @THISARAFERDINANDO 22 วันที่ผ่านมา +6

    Would number 01 HERO PRESIDENT PUTIN. JAYA SRI. DEERGAU VEWA.❤❤❤❤❤

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 22 วันที่ผ่านมา +2

    ඒක වෙලා තියෙන්නේ සෙලන්ස්කි බටහිර රූකඩයක් වශයෙන් ක්‍රියා කරන නිසා.

  • @shenalthilanka7883
    @shenalthilanka7883 22 วันที่ผ่านมา +10

    රුසියාව චෙස් ගේම් එකක්ද කරන්නෙ

    • @hdchamil7593
      @hdchamil7593 22 วันที่ผ่านมา

      ඔව්..ඒ වගේ තමයි..චෙක් මේට් නොකර ,පෝන් ,රූක්,බිශොප්,ලව ඉස්සෙල්ලාම අයින් කරලා..නයිට් ලවත් අයින් කරල.රැජිනවත් කපලාම රජා කොටු කරනවා..කාලය වැඩිපුර යනවා..හැබැයි ආපහු ඔලුව උස්සන්නම බෑ..👍👍👍👍

  • @chinthaka3960
    @chinthaka3960 21 วันที่ผ่านมา

    Thanks නිවැරදි තොරතුරු ලබා දීම සඳහා ඔබතුමා දරන උත්සාහයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!

  • @LahiruKanishka-fk7dn
    @LahiruKanishka-fk7dn 22 วันที่ผ่านมา +3

    රුසියාවට ජය ජය ජය වේවා

  • @indikalakmali9055
    @indikalakmali9055 22 วันที่ผ่านมา +9

    Very Good Job Boss

  • @sujeegajanayaka2628
    @sujeegajanayaka2628 22 วันที่ผ่านมา +9

    Rasiya win

  • @anushkabandara6748
    @anushkabandara6748 21 วันที่ผ่านมา +1

    ඉක්මනට යුකේනය රැසියාව වේවා

  • @affordbay6700
    @affordbay6700 19 วันที่ผ่านมา +1

    රුසියාව ට❤ ජය

  • @noddysl6081
    @noddysl6081 22 วันที่ผ่านมา +8

    ඔබගේ මාධ්‍ය භාවිතය ඉතාම හොඳයි. නමුත් ඔබගේ දේශපාලන භාවිතය නම් ඉතාම අප්පිරියයි. ඔබ වැරදි පක්ෂ්‍යක් තෝරාගෙන තියෙන්නේ.
    ඉතාම ඉක්මනින් ඔබගේ දේශපාලන භාවිතය වෙනස් කර ගැනීමට අවස්ථාව ලැබේවා.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 21 วันที่ผ่านมา +1

      උබට ඕන දේද ඒ මනුස්සයා කරන්න ඕන

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 21 วันที่ผ่านมา +1

      උබට ඕන දේද ඒ මනුස්සයා කරන්න ඕන

    • @hemanthaperera575
      @hemanthaperera575 21 วันที่ผ่านมา

      අනෙක් පලයන් යන්න බටහිර වහල

    • @noddysl6081
      @noddysl6081 21 วันที่ผ่านมา

      @@hemanthaperera575 ela ela bn

  • @MohammedMohammed-ik9sd
    @MohammedMohammed-ik9sd 21 วันที่ผ่านมา +1

    සැලෙන්ස්කී ගේ පම්පෝරිය යයි බටහිර රටවල කටකතාවයි විතරයි පුටින් ගහයි දැන් නම් ඇප නැතිවෙන්න ගහන ගැහිල්ල ට බටහිරට උණ හැදෙන්න

  • @thebikerkiki
    @thebikerkiki 22 วันที่ผ่านมา +8

    දැනට යුක්රේන් භුමියෙන් සමස්ත රැසියාව අල්ලලා තියන ප්‍රමානය කොච්චරක්ද.සිතියම් අනුසාරයෙන් පැහැදිලි කරන්ට

    • @YESCOLOMBO7
      @YESCOLOMBO7 22 วันที่ผ่านมา +4

      20% lankawa wage 6 gunayak allala...

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 22 วันที่ผ่านมา +4

      25% රුසියානු හමුදාව ඉන්නව 20% කට වඩා බලය තහවුරු කරල අවසන්

  • @MohamedHamsaaroos
    @MohamedHamsaaroos 21 วันที่ผ่านมา +2

    Rusiya well🎉

  • @malindawijethunga
    @malindawijethunga 21 วันที่ผ่านมา +2

    ලෝක දේශපාලනය සම්බන්ධයෙන් සිදුකරන විග්‍රහය සම්බන්ධයෙන් ඔබතුමාට ගරු කරමි.ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඔබගේ භාවිතය ඉතා පිළිකුලෙන් හෙළාදකිමි....🙏

    • @wilegechaminda9167
      @wilegechaminda9167 21 วันที่ผ่านมา

      ජේවීපී මෝඩ වහල්ලුන්ට එහෙම හිතෙන එක සාදාරණයි.

    • @hemanthaperera575
      @hemanthaperera575 21 วันที่ผ่านมา

      නෑ උඹලට ඕන ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට කඩේ යන්නද

  • @ThuwanFaizer
    @ThuwanFaizer 19 วันที่ผ่านมา +1

    Yudhevanta americavata erahiva ❤rusiyanu kithunuwo ❤cheena baudha❤ iran islam🎉🎉🎉mohunta jayaweva🎉🎉🎉

  • @manojwasantha7606
    @manojwasantha7606 21 วันที่ผ่านมา +2

    ❤❤මාලිමාවට ජයවෙිවා ❤❤නියත ජනපති අනුර කුමාර දිසානායක ❤❤❤මාලිමාවට ජයවෙිවා ❤❤

  • @bandarasalr1976
    @bandarasalr1976 21 วันที่ผ่านมา +1

    රුසියාවට ජයවේවා ජයවේවා ❤ජයවේවා

  • @heshteach8212
    @heshteach8212 22 วันที่ผ่านมา +4

    පුදුම උද්දච්ච නායකයෝ ඉන්න ලෝකයක් මේක නම්😢

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 22 วันที่ผ่านมา +2

    යුක්‍රේනය ඉල්ලං කනවා සුපිරියටම.මුළු යුක්‍රේනයම රුසියාව විසින් යටත් කරගන්නවා අනිවා.බටහිර කුමන්ත්‍රනයකට අනුවයි මීට සති 2 කට කලින් සිට කර්ස් (රුසියාව) ආක්‍රමණය සිදුකලේ යුක්‍රේනියානුවන්.ඒකට රිටන් එක සුපිරියටම හම්බවෙයි රුසියාවෙන්🎉

  • @gayanchanaka4626
    @gayanchanaka4626 20 วันที่ผ่านมา

    ජය වේවා පුටින්......🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ඔබ කලින් කීව මේ කතාව මේම වෙයි කියල.......❤❤❤

  • @himalhimal2666
    @himalhimal2666 18 วันที่ผ่านมา

    මිනිසුන්ගේ වෛර සිතුවිලි වෙනුවට මෛත්‍රී සිතුවිලිම පහළ වේවා...❤☸️

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 21 วันที่ผ่านมา

    ❤❤❤ස්තූතියි ඔබට මහින්ද මහත්මා 🙏🙏🙏🙏

  • @anandakumara3315
    @anandakumara3315 22 วันที่ผ่านมา +2

    රැසියාවට ජයවෙිවා 🎉😂

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 22 วันที่ผ่านมา +3

    Excellent

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 21 วันที่ผ่านมา +2

    ලන්කාවෙ ජෙවිපි කාරෙයො වගේ තමයි ස්‍ර්ලෙන්ස්කිය ..කවදාවත් දෙයක් කියල වටහන්න බෑ ....😂😂😂

  • @ranjithpriyanath3566
    @ranjithpriyanath3566 22 วันที่ผ่านมา +4

    පිස්සු. සෙලෙන්කි.😅😅😅😅😅

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 22 วันที่ผ่านมา +4

    gammak gammak bro gammak

  • @MuthalifAbdull
    @MuthalifAbdull 21 วันที่ผ่านมา +1

    மாஷா அல்லாஹ் அருமையான பதிவு!

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 16 วันที่ผ่านมา

    යුදෙවි සෙලෙස්කියාට කෙලවන්න ශක්තිය ධෙෙර්ය රැසියාවට ලැබෙිවා....!!!

  • @user-on5iw1cj2b
    @user-on5iw1cj2b 20 วันที่ผ่านมา

    ස්තුතියි !❤❤❤❤

  • @deepalranawaka8096
    @deepalranawaka8096 22 วันที่ผ่านมา +1

    හිට්ලර් නැපෝලියන්,කාපු කැම සෙලෙන්සිකි කැමට ලගයි මොඩ පිස්සො රජ වුනාම ඔහොම තමයි රටම ඉවරයි

  • @iroshsamantha2886
    @iroshsamantha2886 22 วันที่ผ่านมา +2

    පාලකයන්ගේ වැඩ නිසා බැට කන්නෙ අහිංසක ජනතාව

  • @maheshperera171
    @maheshperera171 21 วันที่ผ่านมา +1

    1939දී බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට් චර්ච්හිල් රුසියාව හැඳින්වුයේ "ප්‍රහේලිකාවක් අභිරහසක ඔතල ව්‍යාකූලත්වය ඇතුලෙ" "a riddle, wrapped in a mystery, inside an enigma,"

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 22 วันที่ผ่านมา +1

    Rusiyawata jayaveewa❤❤❤❤❤❤❤

  • @RAMaithreepala
    @RAMaithreepala 22 วันที่ผ่านมา +2

    Please provide some detail about Kursk because hundreds of Sri Lankan students are studying there in Kursk state medical University.

  • @nimsaratec936
    @nimsaratec936 20 วันที่ผ่านมา

    ❤russia

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 21 วันที่ผ่านมา

    Rusiyawata Jayawewa❤❤❤❤❤

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 22 วันที่ผ่านมา +1

    ❤.. Thanks