කොහොමද ජපානේ වී වගා කරන්නේ? THIS IS HOW RICE GROWS IN JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @anuradharuwan3294
    @anuradharuwan3294 4 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි මේ විස්තරය ඉදිරිපත් කරාට ඒ වගේම ජපානය රසායනික පොහොර භාවිත කරන් නෑ කියලා කියන්නේ ඇත්තක්ද..ඒ ගැනත් විස්තරක් ඉදිරිපත් කරන්න දියුණු ජපානය ගැන ඉස්සරහටත් වීඩියෝ ගේන්න සුභ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @laknaamandi3641
      @laknaamandi3641  4 ปีที่แล้ว +5

      Anuradha Ruwan ස්තූතියි . රසායනික පොහොර භාවිතය හරිම සීමිතයි.මේ ගොයමට එකවතැවත් පමණය්ක් තෙල් බෙහෙත් දානව කිව්වෙව්.ඒකත් අවශ්‍ය උනොත් පමණක්

  • @samankumara2778
    @samankumara2778 3 ปีที่แล้ว +17

    හිගන දේශපාළුවෝ ඉන්නා තුරු මේ රට ගොඩනඟන්න කවදාවත් බෑ .

  • @samankumara5170
    @samankumara5170 4 ปีที่แล้ว +14

    පුලුවන්නම් අස්වැන්න නෙලනතුරු මුලු ක්‍රියාවලියම විටින් විට පෙන්වන්න ..
    ලංකාවේ ගොවිමහතුන්ට හා අදාල ආයතනවලට යම් දෙයක් ලබාගන්න පුලුවන් වේවී...🌾🌾🌾

  • @maddumaya
    @maddumaya ปีที่แล้ว

    බොහොම හොඳයි 👍වැඩසටහන. හැබැයි වචන භාවිතා කරද්දි තේරුම දැනගෙන භාවිතා කරන්න. අස්වද්දනවා කියන්නෙ ඕකට නෙවෙයි. යම්කිසි භූමි ප්‍රමාණයක අලුතෙන්ම කුඹුරක් නිර්මාණය කරන එකට තමයි අස්වද්දනවා කියන්නෙ. බොහෝම ස්තූතියි.

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 9 วันที่ผ่านมา

    ගොඩක් අර්ථවත් වීඩියෝ එකක්.❤️🌹

  • @nisanthajeewanabeykoon5367
    @nisanthajeewanabeykoon5367 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට හොද වැඩසටහනක්

  • @신대혁-y9g
    @신대혁-y9g 3 ปีที่แล้ว +6

    ආකල්ප වෙනස්විය යුතුයි.කරන දෙය නිවැරදිව කල යුතුය .ස්තුතිය ඔබට

  • @jayathissabandara1313
    @jayathissabandara1313 9 หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි මේවාගෙ දෙයක් බලාගන්න අවස්ථාව දුන්නට,

  • @pradeepabeyasinghe9108
    @pradeepabeyasinghe9108 10 หลายเดือนก่อน

    හෝද අද්දැකිමක් ලංකාවේ අපට තවත් මෙවැනි දේ ඉදිරියට කරගේන යන්න දියුණු කථන හැකියාවට මගේ ගෞරවය

  • @ruwanbandara6586
    @ruwanbandara6586 11 หลายเดือนก่อน +1

    ඒ පැලනම් සති දෙකක් වගේ වෙන්න ඕනේ

  • @whatwhy8849
    @whatwhy8849 3 ปีที่แล้ว +2

    ජපනා හපනා... ලංකාවේ චින්තනය දැන් අවුල්...ක්‍රම පැරණි . මෙහෙ ⁣රජරට ගොවියන් සෑහෙන දුක්විඳිනවා ....

  • @Aaa122-w
    @Aaa122-w 2 หลายเดือนก่อน

    me video eka godak watinawa ❤❤❤

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว

    Hi, amandi. ඔයාගෙ නම දැක්කෙ පස්සෙ. මගේ නම අමින්ද නිසා. ඇත්තටම හොද වීඩියෝ එකක්. ඔය මැෂින් එක කීයක් විතර වෙනවද ජපානෙ

  • @athulabar1
    @athulabar1 3 ปีที่แล้ว +3

    In our country, we don’t have a right political supporting system, so our paddy farmers and other farmers face so many practical issues/difficulties in doing their cultivation. However, in the world of yellow people, I think “paddy cultivation” is considered to be a sacred work.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 2 ปีที่แล้ว +2

    මාරම වටින වැඩසටහනක්

  • @SahoTV
    @SahoTV 4 ปีที่แล้ว +9

    නියමයි අද වැඩසටහන. ඔන්න ඔවා තමයි අපිට ඔන

  • @jayanethchathuraweerasingh4135
    @jayanethchathuraweerasingh4135 4 ปีที่แล้ว

    Den Sound balance niyamai. Voice eka hodata ehenawa. Jaya wewa...👍

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 10 หลายเดือนก่อน +2

    මාස දෙකක් වෙන්න නම් බෑ සති දෙකක් වෙන්න ඇති😒

  • @gamunuchaminda8228
    @gamunuchaminda8228 4 ปีที่แล้ว +4

    ස්තුතිය

  • @senarathupananda2215
    @senarathupananda2215 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක් දුව තව ඔවැනි වීඩියෝ දෙන්න

  • @diytrucker8021
    @diytrucker8021 3 ปีที่แล้ว +1

    අක්කිත් ලස්සනයි විඩියොවත් මරු ජයවෙවාඅක්කෙ

  • @ishaneranga4433
    @ishaneranga4433 2 ปีที่แล้ว +1

    thanks video එක කලාට. නමුත් ලංකාවට ගැලපෙන්නෙ නෑ. මොකද වියදම වැඩියි. අනික හිඩැස් තියෙන නිසා වල් පැල බෝවීම ඉතා වැඩියි..

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 หลายเดือนก่อน

    ලග්නා බොහොම හොඳයි ඔයාගේ ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි

  • @sanjeewakakulathunga3929
    @sanjeewakakulathunga3929 4 ปีที่แล้ว +2

    It is really worth watching...an infotainment documentary... Keep it up.....!!!

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 ปีที่แล้ว

    Api higa kana jatiyak kalae mae hora daesa palu haetta mona taram vaevu kuburu tiyanavada

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 3 ปีที่แล้ว

    මහනුවර දිසතිරික්කයේ සියයට අනුවක් කුබුරු ඉඩම් ගෙඩකරලා ගොඩනැගිලි ඉදිකරලා තියෙන්නේ ගම්පොළ පේරාදෙණිය පාරේකිලෝ මීටර් හයක් දිගට තිබුනු කුබුරුයාය විනාශ කරලා ගොඩනැගිලි හදලා ජපානයේ යකඩ කැලි ගෙනත් විකුනනවා හිටපු කෙෘෂි ඇමැති කාලේ තමයි ටික ටික පටන් ගත්තේ මේ රමනීය ප්‍රදේශය විනාශ කලා හරිම දුකයි

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว

    මෙ වගේ දේවල් පෙන්වන එක ඉතා හොදයි. අපිටත් අදහසක් ගන්න පුලුවන්. පැල සිටවන මැශිමක් කීයක් විතර වෙයිද කියන්න පුලුවන්ද?

  • @rohinigunasekara-yn6ii
    @rohinigunasekara-yn6ii 11 หลายเดือนก่อน

    Thanks lakna.... ❤❤❤❤

  • @samanpathirana8818
    @samanpathirana8818 3 ปีที่แล้ว +1

    Very good explanation

    • @malekamaleka593
      @malekamaleka593 2 ปีที่แล้ว

      කාල කන්නි හැත්ත ඉන්නකම් අයේ කියක්වත් හොයා ගන්න බැහ උන්ටත් හම්බ කරන්න ඔනැ

  • @amalisakunthala7720
    @amalisakunthala7720 4 ปีที่แล้ว

    E vidio ekk godak watinawa.aswanna nelaganna vidio ekakuth danna.

  • @GimhanChira
    @GimhanChira 2 หลายเดือนก่อน +1

    ලංකාව ජාපානේට සාමාන කරන්ඩ එපා අපි දුප්පත් රටක්

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +4

    අපේ කොල්ලො කෙල්ලො කුම්බුරු කරන්නෙ නැහැ .උන් කුම්බුරු වල තියෙන තණකොළ කන්නෙ.🤣🤣🤣

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว

      අපිට කුඹුරු කරන්න පුලුවන්,ව්යදම හාල් kg,250/ පමණ වියදම් වෙනව , ශ්‍රමය,පොහොර, කෘමි,වල් නාශක සිට ඉතා අධික යි, ඉතිං කොහොමද ව්‍යාපාර යක් විදියට වී ගොවිතැන කරන්නේ.අදිදැකීමෙන් කියන්නේ, ඩීසල් මිල...?.

  • @MrSarinda100
    @MrSarinda100 4 ปีที่แล้ว +2

    Nice video

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    සැ.යු.- 🛑🛑 තවත් ගොඩක් වීඩියෝ දාන්න පුලුවන් නම්.ඔයා ලස්සන ට ඉදිරිපත් කරනවා වැඩ සටහන 💝 ටිකක් වෙලා අරං කියවන්න. ඔයාලටත් අපෙ රට ලස්සන කරන්න පුළුවන් වෙන්නෙ ජපානයේ වගෙ දියුණු රටවල ප්‍රායෝගික තෙරතුරු, දැනුම, තාක්ෂණය. කාර්මික තාක්ෂණ, කෘෂිකර්මය වගෙ මාතෘකා ගැන සවිස්තරාත්මක ව ඔයාගේ කාලයෙන් ටිකක් වැය කරලා ඔයවගේ රටවල් වල දෙයක් වෙන්නෙ කොහොමද, ඒ දේ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම, තාක්ෂණය, ව්‍යාපාර අවස්ථා වගෙ දෙවල් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරලා ජපානයේ තියන දෙයක් ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ට උනත් කරලා බලන්න උත්සාහ කරන්න පුළුවන් වෙන විදියට එවැනි කටයුත්තක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.කවුරුහරි දෙයක් ඉගෙන ගෙන හැදෙයි නෙ.මොකද අපේ රටේ හැමෝටම ජපානය වගේ රටකට යන්න ටිකක් අමාරුයි.එ උනාට අපෙ රටේ හැමෝටම ඔය දැනුම ලැබිය යුතුය.ආකල්ප සංවර්ධන ය, තාක්ෂණය, කෘෂිකර්මය,නවීන දැනුම ( රොබෝ තාක්ෂණය) ,පිළිවෙල, පිරිසිදුකම වගේ දේවල් පිළිබඳ දැනුම අප රටට අවශ්‍ය යි. 🛑

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว

    හැබැයි ඉතාම වටිනාම වැඩසටහනක් godsak

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @Kidssonglist
    @Kidssonglist 4 ปีที่แล้ว +1

    Good video thanks

  • @erandarohitha1380
    @erandarohitha1380 3 ปีที่แล้ว +2

    Great

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +1

    Good work

  • @manojsanjeewa5887
    @manojsanjeewa5887 3 ปีที่แล้ว

    aththatama hodai
    pala hitawana masin ekka mila kiyak wage wenawada

  • @maleeshadilshan9038
    @maleeshadilshan9038 ปีที่แล้ว

    ඇත්තටම දුකයි අපි ඉන්න තැන දැක්කම

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 3 ปีที่แล้ว +3

    මාස 2 ක් ??? ඒකනම් කොහොමටවත් වෙන්නෙ බැ

  • @nilantharuwan3050
    @nilantharuwan3050 3 ปีที่แล้ว

    Bohoma sthhthi, danuwath kalata

  • @rangikakeshawa968
    @rangikakeshawa968 3 ปีที่แล้ว

    Niyamai. Ape rata kawada me thathweta eida?

  • @pradeepdayawansha2202
    @pradeepdayawansha2202 4 ปีที่แล้ว +1

    Thanks

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 9 หลายเดือนก่อน

    වැඩිය කැටයම් නැතුව වචන භාවිතය නම් නියමයි

  • @kumarakapuge9747
    @kumarakapuge9747 2 ปีที่แล้ว

    hodai nagi owa penana ape mahajana niyogithayo kiyana go harak tikata

  • @sadunnalaka4895
    @sadunnalaka4895 2 ปีที่แล้ว +1

    අපේත් ගෝටාබය සර් කරයි

  • @channaihalagedara7720
    @channaihalagedara7720 3 ปีที่แล้ว

    Oya machine mehe mada wel walata hari yaida kiyanna amarui.erenawa wedi.aa unta erenne nethi wel walata nm hndatama gelapenwa.

  • @arunawalisundaraify
    @arunawalisundaraify 4 ปีที่แล้ว +1

    Nice

  • @jameskotugoda8580
    @jameskotugoda8580 3 ปีที่แล้ว

    honda adarshayak apita. mamath lankawe kumburu karana kenek.(Part time) adambarai oba gana.

  • @erangasugathadasa6905
    @erangasugathadasa6905 2 ปีที่แล้ว

    Me machine ekak ganna puluwannam thank kiyanna.

  • @kelumherath6130
    @kelumherath6130 ปีที่แล้ว

    Maara watinawa

  • @gayanherath1757
    @gayanherath1757 3 ปีที่แล้ว

    Good job

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 ปีที่แล้ว

    අමන්දි අපේ ගොවියො හිගමනට පත්වෙලා මෝල් හිමියො ප්‍රකෝටිපතියො වෙලා ඕක තමයි ලංකාවෙ වෙනස පරිපාලනය අවුල්

  • @chamindaherath4336
    @chamindaherath4336 3 ปีที่แล้ว +1

    මාස 02ක් තවානේ තියනවද?. සති 02ක් නෙවෙයිද?.

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว

    ඔයාගෙ තව වීඩියෝ නැද්ද. ඔයා හොදට පැහැදිලිව කරනවා තව විස්තර ගන්න පුලුවන් නම් හොදයි. ඔයා මේ වගේ වීඩියෝ කරන්න. මං හිතන්නෙ මම මේ බලන්නෙ ඔයා අවුරුදු 2කට කලින් කරපු වීඩියෝ එකක්.

  • @nuwanjayasuriya7226
    @nuwanjayasuriya7226 4 หลายเดือนก่อน

    මාස 2ක් නම් ගොයම් පැල ටේවල තියන්න අමාරුයි
    අනික මාස 2ට මීට වඩා ගොයම් පැල ලොකු වෙන්න ඕනෙ

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +1

    බලන්ඩකො නේද මේ තාක්ෂණය ඉදිරියට යනවා ලෝකෙ ලංකාවෙ කුසිකර්මය එකතැන පල් වෙනවා

  • @priyangabuddadasa4433
    @priyangabuddadasa4433 3 ปีที่แล้ว

    කියලා wadak na

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว

    ඕකට කියන්නේ අස්වද්දනව නෙවේ බං ඔය පැල සිටුවීම අස්වැද්දීම කියන්නේ කාලයක් වගා නොකල ඉඩම් නැවත වගාවට සූදානම් කිරීම ඒකට පුරන්කොටල පටන් ගන්න ඕන මම දන්න කාලේ ඉඳන්ම රට අත් හැරල එනකම්ම මම කරපු කුඹුරු තවමත් මගේ ගොවියෝ වැඩ කරනව ලංකාවේ ගොවියන්ටත් ඩෙනිම් අන්දල ගන්න එක්කෙනෙක් උත්සාහ කලා ඔය පසුගාමී ජනමාධ්‍ය සහ අඹුඩෙත් නැතිව හෙලුවෙන් ඉන්න දේශපාලුවෝ ඒකට බාල්දියක් පෙරලුවානේ

    • @laknaamandi3641
      @laknaamandi3641  3 ปีที่แล้ว

      හරි වචනේ කියලා දුන්නාට ස්තූතියි

  • @eglmahindalalith1659
    @eglmahindalalith1659 3 ปีที่แล้ว

    Lakna Mama ennada vi wagakarann Japan kamathinam kiyanna ok

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 ปีที่แล้ว

    👍

  • @gamagesomasiri9430
    @gamagesomasiri9430 ปีที่แล้ว

    Hodata vedak

  • @pubudu-d8x
    @pubudu-d8x 3 ปีที่แล้ว +1

    මං දන්න තරම්න් මාතර පාලටුව පැත්තේ මේ ව්දියට ගොව්තැන් කරනවා..

  • @atoztv4159
    @atoztv4159 3 ปีที่แล้ว

    Masa දෙකක් neme සති දෙකක්

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว

    Krushikarme nidi pin padi

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි අපේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය දෙයක්

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว

    ලංකාව භූමිය කෙතරම් සාරවත් ද.නිකම් විසි කලත් බීජ පැලවෙනවා.කාබනික පොහොර කෙතරම් සුලබද.

  • @gurutvchannel6560
    @gurutvchannel6560 ปีที่แล้ว

    අපි තාම අතින් වැඩ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Anawashyayi hiroshima/nagasaki

  • @sirasway7450
    @sirasway7450 2 ปีที่แล้ว

    ජපානයේ වීවගා ක්‍රම මොනවාද කාබනික ක්‍රම

  • @sarathwijayarathna1180
    @sarathwijayarathna1180 2 หลายเดือนก่อน

    ජපානයේ ගෙවියෝ සහ අපේ ගොවියෝ ,එයාලා smart ,අපේ අය මඩකරියෝ,

  • @patrickanthanies9774
    @patrickanthanies9774 11 หลายเดือนก่อน

    Hora thakkadi desapaluwo hindane lankawa vinasha wela thiyne.anika minisunta uwamanak naa me kramaya wenas karaganna.un passema Yanawa.

  • @saliyaherath7500
    @saliyaherath7500 ปีที่แล้ว

    ඔය මැෂින් නැතුවට අපිටත් පුළුවන් පැය දෙකකින් විතර අක්කරයකට තැටි තවාන් පැල ගහන්න ඔයාට පුලුවන්නම් ඔය පොඩි මැෂින් කීපයක් ටික ටික ගෙවන්න අපිට එවන්න අපිට මේ පොහාර කිලෝවක් ගන්න රු 600ක් යනවා කුබුරු හාන්න අක්කරයකට රු 35000ක් යනවා ඔහේ නැද්ද හොද මි හරක් හොයාගන්න

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a anoma 👍👍👍👍👍👍❤

  • @ajithishantha4258
    @ajithishantha4258 ปีที่แล้ว

    Masa 2ka pela wenna bee sathi 2k

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 ปีที่แล้ว

    Hi👍😊

  • @darshanayohan1106
    @darshanayohan1106 3 ปีที่แล้ว +1

    Masa 2k nam venna be 😁 ath dakim en kiyanne😌

  • @NoshanMaddumage
    @NoshanMaddumage 3 ปีที่แล้ว +1

    ලංකාවේ වී ගන්න උන් ආසියාවේ ලොකුම හෝටලේ ගහලා,

    • @helabimaagro-9442
      @helabimaagro-9442 3 ปีที่แล้ว

      ගොවියො නොවී කෘෂි වයවසායකයෝ උනාම එහෙමෙ වෙනව.. වරද කාගෙද එහෙම.නොවෙන උන්ගෙ

  • @the_walker745
    @the_walker745 ปีที่แล้ว

    Lankwe kuburu godakaranne na. Kawda kiyanne. Kesel hitawanne kanna 5 k 6k yanakal. Ibeta goda undata monawa karannada. Ehema goda una idamaka godanagili hadala kuliyata dunnata awulak wenne na. Kesel kiyanne ketikalina bogayak nisa kuburu idamaka hitewwa kiyala awulakuth na. Awurudu ganak wathura pohora nogena hitiyama departhamanehtuwen kuburu idam nama lekanayen namath ayin karala denawa pradeshiya lekam karyalayen goda balapathryath dei. Aye monawada. Hal ratin genath kana ekane.

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว

    ලංකාවේ පාලකයෝ ගොවියාගේ ලේ ටික උරා බොනවා

  • @sbandara753
    @sbandara753 3 ปีที่แล้ว

    Aluth ham a dama danna

  • @achinipullaperuma129
    @achinipullaperuma129 4 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shounranasinghe1987
    @shounranasinghe1987 ปีที่แล้ว

    අපේ රටෙ ගොවියන්ට තාක්ශනය නෑ. 🥺

  • @sbandara753
    @sbandara753 3 ปีที่แล้ว

    🤙

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว

    Attatama me japaneda

  • @harshamalinda8447
    @harshamalinda8447 4 ปีที่แล้ว +1

    මාස දෙකක පැල නොවේ,ඔය සති දෙකක පැල වෙන්න ඇති

    • @laknaamandi3641
      @laknaamandi3641  4 ปีที่แล้ว

      🤔🤔🤔 ආපහු හොයලා බලන්න ඕනේ

    • @anil1646
      @anil1646 3 ปีที่แล้ว

      මමත් හිතන්නෙ එහෙම

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว

      සීතල කාලේ තවාන් කලොත් පැල ලොකුවෙන්න මාසයකට වඩා යනව

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 ปีที่แล้ว

    ❤❤❤❤❤❤💪💪💪💪❤❤❤❤❤❤

  • @1985sanda
    @1985sanda 4 ปีที่แล้ว

    මේ මැශින් එකක් ලංකාවට ගෙන්නවන්න කියක් යයිද

    • @laknaamandi3641
      @laknaamandi3641  4 ปีที่แล้ว

      මේක අලුත්ම එකක් යෙන් ලක්ශ 20 ක් වෙනබව තමයි ආරංචි උනේ.

    • @ovtagro8667
      @ovtagro8667 4 ปีที่แล้ว

      @@laknaamandi3641 මේවා ලංකාවෙ තියනව මිනිස්සු කැමති නෑ භාවිත කරන්න.

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว

      ලංකාවේ මඩ කුඹුරු වලට මේ මැෂින් දාන්න බෑ එරෙනව මීට වඩා බර අඩු කුඩා යන්ත්‍ර තියනව ලංකාවේ කුඹුරු වලට ගැලපෙන

  • @p.a.ariyapala7700
    @p.a.ariyapala7700 3 ปีที่แล้ว

    This

  • @priyangabuddadasa4433
    @priyangabuddadasa4433 3 ปีที่แล้ว

    Sri lankawa wage nada

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 ปีที่แล้ว

    oyawa srub kra

  • @maalimaalimali2304
    @maalimaalimali2304 3 ปีที่แล้ว +1

    සිංහල හාලේ බත් කාලා හයිය අරන් රට ගිහින්,"යෙන් " වලට පරයන්ගෙ පර ගති වලට කත් අදින එක බාල වැඩක්,

    • @dilshanpushpakumara1603
      @dilshanpushpakumara1603 2 ปีที่แล้ว

      ජපානේ මෙ කොහෙද වි ගොවි තැන කරන කෙනා ඉන්නෙ

  • @nilojan6461
    @nilojan6461 ปีที่แล้ว

    மகிழ்ச்சி

  • @sampathaththanayaka5499
    @sampathaththanayaka5499 5 หลายเดือนก่อน

    ජපන් ගිහින් ගෙවිතැන් කරන්න ආසයි..ඒත් එකට SSW /JFT/ N4

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 ปีที่แล้ว

    Supiri akke..math asai math anawa japaneta oyage contact number akak dennako

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 2 ปีที่แล้ว

    Ssw agriculture visa awot apit mnwge dewld krnn hmbenne wada amarud

  • @WASR1966
    @WASR1966 3 ปีที่แล้ว

    Thanks

  • @pradeepkumara819
    @pradeepkumara819 3 ปีที่แล้ว

    Thanks