ෆ්ලෑශර් කොට නිර්මාණය ### flasher drum ## 3 වයර් සවිකිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත.
    ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
    වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
    www.facebook.c...
    chat.whatsapp....

ความคิดเห็น • 53

  • @sumithpresanna3471
    @sumithpresanna3471 4 หลายเดือนก่อน +2

    අයියේ ඔය කොටෙන් කැරකෙන කූඩුවකට දෙන විදිය ඕනී ටයිමර් කොටෙන් කොහොමද නිව්ටල් ෆේස් කැඩෙන විදියත් ඕනී

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      අලුත් වැඩක් පටන් ගන්නව ඒකෙ වීඩියෝ දාන්නම්

  • @danushkaprabath1020
    @danushkaprabath1020 ปีที่แล้ว +1

    Aiye l N කඩලා බුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද

  • @pradeepkusumsiri964
    @pradeepkusumsiri964 7 หลายเดือนก่อน +2

    Ayye karakena kuduwakata balb wayarin karanne kohomada

    • @lakmal3408
      @lakmal3408  6 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දාන්නම් මම

  • @virajgeekshow1000
    @virajgeekshow1000 ปีที่แล้ว +2

    ලස්සන රටා මවන විදියට ෆ්ලෑශර් කොටේ තහඩු ගහන විදියත් ඕනි

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว +1

      හරි කියල දෙන්නම්

  • @IndikaDissanayake-u7f
    @IndikaDissanayake-u7f ปีที่แล้ว +1

    Ithamahodawadakratagannapupuwan

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🌹🌹

  • @kalutharaspecialnews4514
    @kalutharaspecialnews4514 9 หลายเดือนก่อน +1

    මට වයර් සම්බන්ධ කරන විදිය දෙන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  8 หลายเดือนก่อน

      පුළුවන්

    • @VihagaRavishan-l5z
      @VihagaRavishan-l5z 5 หลายเดือนก่อน

      මටත් දාන්නකෝ

  • @Ishara.J
    @Ishara.J 4 หลายเดือนก่อน +1

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

    • @Ishara.J
      @Ishara.J 4 หลายเดือนก่อน

      @@lakmal3408 230v දෙන්න පුලුවන් 5w බල්බ එකට වඩා ප්‍රමාණයෙන් පොඩි බල්බ් තියෙනවද

  • @SamanJagath-ul5vv
    @SamanJagath-ul5vv 4 หลายเดือนก่อน +1

    Timin flaser kote links aka awanna malli ❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      තවම ඒ ගැන වීඩියෝ දාල නැහැ

  • @nightmaregaming2862
    @nightmaregaming2862 ปีที่แล้ว +1

    Bulb wala wiring eka poddak hodata pahadili karannako aiya

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      කියල දෙන්නම්. මට මැසේජ් එකක් දාන්න මගෙ එෆ් බී එකට
      facebook.com/profile.php?id=100008686878538&mibextid=ZbWKwL

  • @madupushpe8283
    @madupushpe8283 3 หลายเดือนก่อน +1

    Godak wadina vidiyo ekak

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @nimalekanayake8717
    @nimalekanayake8717 4 หลายเดือนก่อน +1

    I

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹

  • @NayanaEkanayake-fg6gl
    @NayanaEkanayake-fg6gl 5 หลายเดือนก่อน +1

  • @rohanbandara293
    @rohanbandara293 ปีที่แล้ว +1

    හරිම වටිනවා වැඩේ.තව දෙවල් කරලා පෙන්නන්න.good

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 ปีที่แล้ว +1

    ලස්ස්නයි අයියේ.ස්තුතියි විඩීයෝ එකට

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @slvillageboy8622
    @slvillageboy8622 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍 video eka balannath kalin.....🤩

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว +1

      ස්තුතියි

  • @NiroshPEkanayaka
    @NiroshPEkanayaka 3 หลายเดือนก่อน +1

    Aiye fb name eka mokadda oyage thiyena

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      ලක්තරු ඇලුමිනියම් කියල සිංහලෙන් නම ගහන්න

  • @JagathNimandra-qt2zp
    @JagathNimandra-qt2zp ปีที่แล้ว +1

    Supar oyage wade

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @nayanajithpasindu8290
    @nayanajithpasindu8290 4 หลายเดือนก่อน +1

    Thanx bradha❤.nodanna deyak igena gaththa😊

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      අහන්නත් සතුටුයි යමක් ඉගෙනගත්ත කියල

  • @madukalochana3154
    @madukalochana3154 ปีที่แล้ว +1

    Supiri aiye😍😍

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @chamlydesilva6508
    @chamlydesilva6508 ปีที่แล้ว +1

    👍ගොඩක් වැදගත්

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @kandyremix9555
    @kandyremix9555 5 หลายเดือนก่อน +1

    Matath oni please

    • @lakmal3408
      @lakmal3408  5 หลายเดือนก่อน

      🌹🌹👍👍

  • @erangamadusanka2634
    @erangamadusanka2634 ปีที่แล้ว +1

    Supiri ah

  • @ishananurudda9789
    @ishananurudda9789 ปีที่แล้ว +1

    Ftt bn

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      Thanks

    • @ishananurudda9789
      @ishananurudda9789 ปีที่แล้ว +1

      Moter ekai taimer koteth set krla light ekkama video ekak dmnm putt watinwa

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว +1

      @@ishananurudda9789තව ටිකක් කියල දෙන්න තියෙනව ඒ ටිකත් කියල දීලම මෝටරය දාල වීඩියෝ එකක් දාන්නම්. මෝටරය දාපුවම රටා ටික ඉක්මනින් යනව මට වැඩ කරන හැටි පැහැදිලි කරන්න වෙලාව මදි.

  • @SunethPerera-tt5sk
    @SunethPerera-tt5sk ปีที่แล้ว +1

    Supiri aiye❤❤❤

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      ස්තුතියි

  • @madushansandupa6474
    @madushansandupa6474 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේක දානකන් බලන් හිටියෙ 🙏🙏