ෆලැශර් කොටයක් හදමු පලමු පියවර 1 / How to Make Flasher Drum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 153

  • @hirushadenethn2413
    @hirushadenethn2413 3 ปีที่แล้ว +5

    වීඩියෝ ටික නම් සුපිරි අයියේ 👌👍

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      🙂 බොහොම ස්තුති මල්ලි

  • @nipuntechnic001
    @nipuntechnic001 ปีที่แล้ว +3

    😁 දැනට අවුරුදු 4 කට කලින් මම කූඩුවක් හැදුව අඩි 12 උස එකක් මාසයක් ගියා හදන්න 🤭 එතකොට අවුරුදු 15 යි.

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +2

      අපි හදන එවටනම් අඩුම මාස 5 වත් ඔනේ ලක්ෂ 7/ 8 වියදම 🙂

    • @nipuntechnic001
      @nipuntechnic001 ปีที่แล้ว

      @@smartcreatorSL ඔව් ඉතින් දැන් නම් ඊට වැඩිය යයි ගනන් නිසා බඩු 😥

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@nipuntechnic001 ඔව් මල්ලි කියලා වැඩක් නැහැ එගැනනම් හොද නිර්මාණයක් කරන්න බැහැ දැන් උපකරණ වල මිල දැක්කාම

  • @NimalSanidu
    @NimalSanidu ปีที่แล้ว +2

    මම එකක් හැදුවා 7වසරෙදි ඒකෙ උස අඩි 15 දෙපැත්තට කැරකැව්වෙ අලුත් අවුරුදු දවසේ තමයි පටන් ගත්තේ

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      නියමයි ජයෙන් ජය 🙂

  • @IndikaDeSilva-n8s
    @IndikaDeSilva-n8s ปีที่แล้ว

    Please don't promote this crude contraption over Arduino! People will learn some employable skills by making this work via Arduino, but not with this

  • @vidusankanethsara5485
    @vidusankanethsara5485 ปีที่แล้ว +1

    ඔක හදාගන්න විදිහේ විඩියෝ එකක් දෙන්නකෝ...plz❤❤😊

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      සමාවෙන්න දැනට රෙකොඩ් කරපු එකක් නැහැ මම බලන්නම් පොඩ්ඩක් විඩියෝ එකක් දාන්න

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 ปีที่แล้ว +1

    Superb 😙 තොරණ් වල timer කොටේ කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නෙ මොකද්ද?

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      ටයිමර් එකෙන් තමයි මහා ෆලැශර් කොටයෙ තියෙන වේන වේනම රටා සහිත ලයින් වලට ( L ) සජිවි ලයින් එක කඩ කඩ දෙන්නේ

    • @indikarathnayake1135
      @indikarathnayake1135 3 ปีที่แล้ว +1

      @@smartcreatorSL thank you very much. පුලුවන්නම් ඒක ගැනත් video එකක් දාන්ට bro. Diagram tika ඇදලා වෙන විදිහ explaine කරලා. Good luck

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 3 ปีที่แล้ว

      @@smartcreatorSL eka witharak neme
      Thoran wala light boarder newtel paththa phase paththa kiyala depaththakata wiring karanawa timer koten neutel pathai phase paththai
      Timing 1kata maru karanawa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 3 ปีที่แล้ว

      @@smartcreatorSL thawa live line 1 kadala dena ekath karanawa
      Thawa thorane out line walata one timing tika denawa

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 3 ปีที่แล้ว

      Loku kote thiyenawa yakada hari lii hari patan kallak loku kote 1 roumak karanka podi timing kote wadena kota timing kote karekenne

  • @With_KAVI2004_Karaoke
    @With_KAVI2004_Karaoke ปีที่แล้ว

    ඔහොම නැතුව සර්කිට් ගන්න බෑද අයියා ඔක යොදා ගන්න හේතුව මොකද්ද අයියා

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      සර්කිට් වලින් පුළුවන් දැන් තියෙන රිලේ / ටැයක් / ic සුවර් කරලා වැඩ කරන්න බැහැ වැඩේ කරලා වැඩ කරන්නේ නැතිඋනොත් මහන්සිය අපරාදේ උපකරණ වල මිලත් උපරිම මට්ටමේ කාලයක් බාවිතා කරන්න අමාරුයි ෆැලැශර් කොටයක් ගහා ගත්තානම් කාලයක් බාවිතා කරන්නත් පුළුවන් යන වියදමත් ගොඩක් දුරට අඩුයි

  • @HiranLasantha-ii3ft
    @HiranLasantha-ii3ft 4 หลายเดือนก่อน

    තොරනක බල්බ් රටා ගන්න විදිය වයර් දාන විදිය video එකක් කරන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  4 หลายเดือนก่อน

      ඉදිරියට වීඩියෝ ටිකක් කරන්නම්

  • @nishanthaperera2451
    @nishanthaperera2451 3 ปีที่แล้ว

    Puluwannam fashar kotaya pati gahan vidiya.kotye lain kadan vidiy videos ekak karanna.paran dewal nawath danawata sthuthi

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      ඉදිරියට එකක් කරන්න බලාපොරොත්තු වේන් ඉන්නේ බොහොම ස්තුති ව්ඩියො බලනවට

  • @charithcreation5617
    @charithcreation5617 4 ปีที่แล้ว +1

    Aiye ethekote (L) vaire eke anith line 4 sambandai nede (light velete dene line 4t )

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว +1

      Eka L eka denne wenama thiyena flashar kotekin ho programming karapu unit eken ratawalata anuwa ena L eka wena wenama gannee ethakota apita wadi rataa pramanayak nirmanaya kara ganna puluwan

    • @charithcreation5617
      @charithcreation5617 4 ปีที่แล้ว

      @@smartcreatorSL thank you

  • @tashiranethmal4802
    @tashiranethmal4802 ปีที่แล้ว

    Aiye viper motor mona wage wahana wala ewada hariyane??

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      ලොරි / වැන් / බස් වගේ එවානම් ගොඩක් හොදයි ත්‍රිවිල් එක නැතුව ඔන එකක් ගන්න

    • @tashiranethmal4802
      @tashiranethmal4802 ปีที่แล้ว

      Ela.. yata flasher kote light design ekama uda koteta geniyane khomada aiye??

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@tashiranethmal4802 මල්ලි එගැන පොඩි ව්ඩියො එකක් දාලා තියෙනවා පොඩ්ඩක් බලන්න

  • @southtech93
    @southtech93 6 หลายเดือนก่อน

    Ayye wesak kuduwak karakawanna gear box ekak hadagana widiyak kiyannko

    • @smartcreatorSL
      @smartcreatorSL  6 หลายเดือนก่อน +1

      පංචිකාවත්තට යන්න ඕනතරම් බඩු තියෙනවා ගන්න පුළුවන් ඔරිජිනල් නැත්නම් භාවිතා කරපුවා ගන්න පුළුවන් අවශ්‍ය RPM එකට ගැලපෙන්න

    • @southtech93
      @southtech93 6 หลายเดือนก่อน

      Thanks

    • @smartcreatorSL
      @smartcreatorSL  6 หลายเดือนก่อน

      @@southtech93 jayen jay 🙂

  • @JeevanKasthuri
    @JeevanKasthuri 3 หลายเดือนก่อน

    th-cam.com/video/DABxZ6J7coE/w-d-xo.html

  • @SamanJagath-lf4mr
    @SamanJagath-lf4mr ปีที่แล้ว

    ටයිමින් ප්ලෑෂර ය ගැන වීඩියෝ නැද්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      දැනටනම් විඩියෝ එකක් නැහැ සහෝ

  • @daminduakalanka2857
    @daminduakalanka2857 3 ปีที่แล้ว

    Thoranaka flasher kote karakawana widiya loku moter eka slow karana video ekakuth karannako

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      ඉදිරියට විඩියෝ එකක් කරන්නම් 🙂

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 3 ปีที่แล้ว

    Ayya flasher kotayen eliyata wayar aragena set karanne kohomada

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      එගැනත් විඩියෝ එකක් තියෙනවා ඔය සෙට් එකේම මල්ලි 🙂

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +1

    අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉදිරියට විඩියෝ සෙට් එකක් එනවා එගැන 🙂

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 3 ปีที่แล้ว

    Eliyen ena wayar dekata

  • @Leeramusic
    @Leeramusic ปีที่แล้ว

    Aiyee okata supply wenakota udin the nathan yatin the supply dene

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      උඩින් හෝ යටින් දෙන්න පුළුවන් හැබැයි ස්ප්‍රින් දාලා ටෙන්ශන් කරනවා නම් උඩින් දාන එක් තමයි සාර්ථකම

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 4 ปีที่แล้ว

    නියමයි සහොදරයා

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @sureshlakmal7079
    @sureshlakmal7079 4 ปีที่แล้ว

    Palaweni line eka (L) nam hayaweni line eka (N) nam ithuru line Hathara monawada.

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว

      එ ටිකෙන් තමයි අපිට ඔන රටා වල (L) වයර් ගන්නේ 1 එක full time (L) ganna පුළුවන් මොකද කුඩුව ඇතුලට තව උප කරන අපි හයි කරනවනේ මේක පාට 4 ලයිට් ස්ව්ච් කරන්න පුළුවන්

  • @amiltharanga6154
    @amiltharanga6154 4 ปีที่แล้ว +1

    එතකොට අයිය රටා කටන්නේ කෝහෝ මද

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว +4

      ලී කොටේට ගහන තඹ හො ගැල්වනයිස් පට් මගින් අපිට අවශ්‍ය රටා හදන්න පුළුවන් එගැන විඩියෝ එකක් කරනවා ඉස්සරහට
      දැනගැනීමට අවශ්‍ය ඔනේම දේයක් කමේන්ට් කරන්න සහෝ දන්න හැමදේම කියලා දේනවා

    • @arunamadusanka5812
      @arunamadusanka5812 3 ปีที่แล้ว

      මටත් අසයි

  • @sutharsuthar3489
    @sutharsuthar3489 3 ปีที่แล้ว

    Adarai hoda mamaht kudu gahana kanak

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි සහෝ ❤️ ජයෙන් ජය

  • @kavindudarshana6659
    @kavindudarshana6659 3 ปีที่แล้ว +1

    Mada line tikata denna N L ekada aiye

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      L එක තමයි ගන්නේ මල්ලි

    • @kavindudarshana6659
      @kavindudarshana6659 3 ปีที่แล้ว

      @@smartcreatorSL thnak you aiye

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      @@kavindudarshana6659 ජයෙන් ජය 🙂

  • @MandulaNishakara-um6wi
    @MandulaNishakara-um6wi ปีที่แล้ว

    meka thoranakata use karanna puluwanda

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      බැහැ මෙක කූඩුවකට ගන්න එකක්

  • @nalakasuranga1938
    @nalakasuranga1938 3 ปีที่แล้ว

    budu rase malwaka rata hadana akaraya vedio akke danna aiya

  • @travelwithdamith6067
    @travelwithdamith6067 3 ปีที่แล้ว

    වයරින් එක පැහැදිලි මදි බල්බි සමිබන්ද කරන විදිය ඔනේ කරන්ටි එක දෙන හැටි

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      මේකට අදාළ තව විඩියෝ කිහිපයක් තියෙනවා එටිකත් බලන්න දළ අදහසක් ගන්න පුළුවන් වෙයි 🙂

  • @SupunKumara-z1v
    @SupunKumara-z1v ปีที่แล้ว

    me aiyage nb dannko

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Smart creator ෆ්බ් පෙජ් එකට මැසෙජ් එකක් දාන්න මල්ලි

  • @Nilankaubandara
    @Nilankaubandara 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව තව ප්‍රශ්නයක් දෙපැත්තට කැරකෙද්දි එලියෙ රටා ෆ්ලෑශර් කොට දෙකක් ඕනිද

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      එලියේ ප්‍රදාන ෆලැශර් කොටයෙන් එන රටා ටික ඇතුලත ගැනිමේදි කුඩා ෆලැශර් කොට 2 අවශ්‍ය වේනවා එගැන කුඩා විඩියෝ එකක් ඇති 🙂

    • @Nilankaubandara
      @Nilankaubandara 3 ปีที่แล้ว

      @@smartcreatorSL mn baluwa nane

  • @nadeeshannuwankara8871
    @nadeeshannuwankara8871 ปีที่แล้ว

    Aiye okata saraneruwai, spring set kara ganna vidiya poddak pahadili karanwada

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      ස්ෆොක් ට්ක ගහන රිප්ප පට්යයි ෆැලැශර් කොටේ ගහි කරලා තියෙන ෆ්‍රේම් එකයි සම්බන්ද වෙන්නේ සරනේරැ වලින් ඉට පස්සේ ස්ෆොක් ට්ක ෆැලැශර් කොටේ තහඩූ ගහපු පැත්තට අරගෙන අරගෙන
      ඉස්ෆොක් ගහපු රිප්ප පට් වල දෙපැත්තට ඉස්ප්‍රින් දලා ඇදලා ගැට ගහනවා ෆ්‍රේම් එකට ගොඩක් තදට ගැට ගහන්න එපා සාමාන්‍ය ප්‍රමාණයට ඇදලා ගැටගහන්න

    • @nadeeshannuwankara8871
      @nadeeshannuwankara8871 ปีที่แล้ว

      Thank you aiye..

    • @nadeeshannuwankara8871
      @nadeeshannuwankara8871 ปีที่แล้ว

      Oya gamanm patawu kudu karakana vidiya ganath video akak denna aiye

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@nadeeshannuwankara8871 මල්ලි එ විඩියෝ එකට අවශ්‍ය උපකරණ දැනට මාලග නැහැ ඉස්සරහට හොද විඩියෝ එකක් දෙන්නම්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @danushkaprabath1020
    @danushkaprabath1020 4 ปีที่แล้ว +2

    Supiri aiya .deweni kotasath ikmanatama one..

  • @nishanthaperera2451
    @nishanthaperera2451 3 ปีที่แล้ว

    Mama wesak kudu hadanawa.podi kudu karakn vidiya.giyar boox gena videowak karanna riplai karat isthuthi

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      නියමයිනේ ගොඩක් සතුටුයි අපි ඉදිරියට විඩියෝ ටිකක් කරමු 🙂

    • @akalankasandaruwan5802
      @akalankasandaruwan5802 3 ปีที่แล้ว

      Koheda

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว

    Aiye okak hadaganna puluwanda oyta kiyla

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      සමාවෙන්න මල්ලි කරන ජොබ් එකත් එක්ක පොඩ්ඩක් අමාරුයි ඔයා හදන්න ඔනම විදිහට උදව්වක් කරන්න පුළුවන්

    • @hrchanaka5392
      @hrchanaka5392 ปีที่แล้ว

      @@smartcreatorSL hari aiye

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@hrchanaka5392 ජය වේවා

    • @hrchanaka5392
      @hrchanaka5392 ปีที่แล้ว

      @@smartcreatorSL aiye mokdda gaththe meka hadanna kelinma kotayakda gaththe

  • @JanithRandika-xw1bx
    @JanithRandika-xw1bx ปีที่แล้ว

    Jayasiri and to the

  • @tharushasankalpa5103
    @tharushasankalpa5103 3 ปีที่แล้ว

    Supiri ape parana dewal rakaganna one

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති 🙂 🇱🇰 🇱🇰

  • @janakapathirana1056
    @janakapathirana1056 3 ปีที่แล้ว

    Ethakota meke karakenne spok kambi tikathe

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      ඔව් මේක ප්‍රදාන ෆලැශර් කොටය නෙමෙයි කුඩුව ඇතුලට විදුලිය ලබා ගන්න සම්බන්ද කරන පොඩි ෆලැශර් කොට

  • @malithautometical101
    @malithautometical101 3 ปีที่แล้ว

    Aiya karkena kuduve vyring ek kohomd

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      Thawa video ekak athi malli eke podi pahadili kirimak thiyenawa

  • @fishworld4296
    @fishworld4296 3 ปีที่แล้ว

    Vires set karana vidiha poddak pahadili madine

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      ඉදිරියට විඩියෝ එකක් දෙන්නම්

  • @dilushani4993
    @dilushani4993 4 ปีที่แล้ว

    Good job brother old is golde 👨‍🔧

  • @srilankbus8467
    @srilankbus8467 3 ปีที่แล้ว

    අයියා බල්බ් සම්බන්ධ කරන්නෙ කෝහොමද? video තියනවනං link එක දාන්න

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      බල්බ් එකින් එකට දාන විඩියෝ එකක් දැනට නැහැ සහෝ පොඩි අදහස් ගන්න පුළුවන් විඩියෝ එකක් තියෙනවා ඉදිරියට හරි විදිහට විඩියෝ එකක් දෙන්නම් 🙂

    • @srilankbus8467
      @srilankbus8467 3 ปีที่แล้ว

      @@smartcreatorSL හරි අයියා

    • @srilankbus8467
      @srilankbus8467 3 ปีที่แล้ว

      අයියා කෝහොමද spokeක් වලට වයර් සේට් කරන්නෙ

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      15A කනෙක්ටර් බාර් කෑලි වලින් තමයි සම්බන්ද කරන්නේ

    • @srilankbus8467
      @srilankbus8467 3 ปีที่แล้ว

      @@smartcreatorSL ok අයියා

  • @dananjayabandara2772
    @dananjayabandara2772 3 ปีที่แล้ว

    hadana vidiya kiyanna

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      හදනවිදිය තමයි සහෝ සරලව මේ විඩියෝ එකේ පෙන්නන්නේ 🙂

  • @dinujamishara6656
    @dinujamishara6656 3 ปีที่แล้ว

    kote hil kare kohomadha

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      මේවා නම් විද්දේ ලෙත් කරන තැනකට දිලා සහෝ අපිටත් කටුවක් අරගෙන විදින්න පුළුවන් හැබැයි හරි කෙලින් විද ගන්න ඔනේ නැත්නම් ස්පොක් හයි කරද්දි කරදරයි

  • @kavithamayuru3550
    @kavithamayuru3550 2 ปีที่แล้ว +1

    පැටව් කූඩුවලට කොහොමද විදුලිය දෙන්නේ

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      තව විඩියෝ එකක් තියෙනවා එක පොඩිඩක් බලන්න අදහසක් ගන්න පුළුවන් මහා කූඩුවෙන්ම තමයි පැටවු කූඩු වලටත් ලයින් ටික ඇද ගන්නේ

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว

    පට්ට

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว

      බොහොම ස්තුති සහෝ

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 4 ปีที่แล้ว

    niyamai

    • @smartcreatorSL
      @smartcreatorSL  4 ปีที่แล้ว

      ස්තුති මල්ලි

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว

    The

  • @crichitz6681
    @crichitz6681 3 ปีที่แล้ว

    Superrr

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      බොහොම ස්තුති 🙂

  • @fishworld4296
    @fishworld4296 3 ปีที่แล้ว

    Vires set karana vidiha vidio ekk karannako

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      මේ ටිකේ මේ කොරොනා කෙස් නිසා ටිකක් අමාරුයි ඉදිරියට විඩියෝ එකක් දාන්නම්

    • @fishworld4296
      @fishworld4296 3 ปีที่แล้ว

      Ara loku thoran vala gahana flash kotayak gana video ekk karanna.
      Vires set karalama pennanna plz

    • @fishworld4296
      @fishworld4296 3 ปีที่แล้ว

      Ikmaninma ei kiyala balaporoththu venawa.
      Mokada mn karakena kuduwak haduwa ekata flash kote hai karanna one.
      Give soon plz.
      Flash koteta vires set karana vidiha

    • @fishworld4296
      @fishworld4296 3 ปีที่แล้ว

      Msg ekkak dammada

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      @@fishworld4296 හරි කියලා දෙන්නම් සහෝ

  • @1stboy890
    @1stboy890 3 ปีที่แล้ว

    Aye bate karakke ned

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      නැහැ මල්ලි රේසර් දලා තමයි කොටේ කරකවන්නේ මැද තියෙන යකඩ බටේ දේපැත්තට මවුන්ට් කරලා තියෙන්නේ

  • @slnawkabodhi7777
    @slnawkabodhi7777 3 ปีที่แล้ว

    විකුණන පහන් කූඩු තියේද
    0719195007

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      දැනට තිබුන කූඩු 2 ම සම්පුර්ණයෙන් ගලවලා ඉවරයි මේ ප්‍රශ්න නිසා ඉදිරියෙදි බලමු

    • @slnawkabodhi7777
      @slnawkabodhi7777 3 ปีที่แล้ว

      @@smartcreatorSL කූඩුවක් hadanna kiyak විතර යයිද හතර පැත්තට කැරකෙන

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      තට්ටු 4 කියන්නේ අඩ් 15 / 20 අතර සම්පුර්ණයෙන් අලුතින්ම හදන්න ලක්ෂ 5/6 අතර වියදමක් යනවා අපි අනිතිමට දාපු විඩියෝ එකේ 2 වනියට පෙන්න්න කූඩුවට 5.50 ගියා සම්පුර්ණයෙන්ම හැමදේම අලුතින්
      ෆ්ලැශර් කොට /මොටර් / බේයාරින් /යකඩ බට/ 60w /100w බලුබ් /tt වයර් / 1.04 / ලී රවුම් / රිප්ප / සව්කොළ /කැටයම් කෙළ තව ගොඩක් දේවල් තියෙනවා හට් එකට වේනම
      හොද නිර්මාණයකට වියදම වැඩි
      නිර්මාණ දායකත්වය නොමිලේ