attatama kiyanna bari tharam hoda guruwarayek. niyamai aiya. ilaga vidio eka enakal balan innawa. ada kale kisima kenek kiyala denne nati rahas mewa. jaya wewa. budu saranai.
Your program is beautiful and very clear and any body can understand wery well but only one thin not understanding what are the Led bulb can use what is the voltage bulb must be series. ore paraled
Sir 1 set eka wenama 2 set eka wenama oya widiyata deela anith wirer a kiyanne niutal hai wenne kohomada? Anika rawum kala kala tada pasher ekrn kadena 1,2,3 akarayata thoranata denne
attatama kiyanna bari tharam hoda guruwarayek. niyamai aiya. ilaga vidio eka enakal balan innawa. ada kale kisima kenek kiyala denne nati rahas mewa. jaya wewa. budu saranai.
ස්තුතියි 🌹🌹🌹🌹🌹
Video anak anak an balagena inne. Supiri 👍👍👍💕
ස්තුතියි
oba tumaage vidio godak watinawa godak pin nodanna dewal kiyala denawata oba tumaata
🌹🌹🌹🌹
Hoda පැහැදිලි kerimak.thank you
🌹
Your program is beautiful and very clear and any body can understand wery well but only one thin not understanding what are the Led bulb can use what is the voltage bulb must be series. ore paraled
You can use 12v led for 12 volt. You can connect a resistor to match the 12v. One resistor for one bulb
ආසාවෙන් බැලුවෙ...👍👍🙏🙏🙏🙏
🌹🌹🌹🌹
බුදුසරනයි කියලාදෙනවට
🌹🌹
Ok.වීඩීයො ලස්සනයි.අනිවාර්යෙන්ම ඔයගෙ ඒ වීඩීයෝ එක නම් ඉක්මනට ඔනේ.ලයිට් වැඩ කරන විදිහ බලන්නම ඕනේ❤
අනිවාර්යයෙන් ඊලග වීඩියෝ එක ඒක තමයි
@@lakmal3408 ගොඩක් කල් ගන්න එපා.ඉක්මනින් වීඩීයෝ එක දෙන්න
@@lakmalchinthaka1271 දවස් දෙකක් විතර
ඊළඟ වීඩියෝ එක ඉක්මනට ඕන..
ඉක්මනින් ගේන්නම්
කියල දුන්නාට ස්තුතිය ස්රර්
🙏🙏🌹🌹
Good job ♥️
🌹🌹🌹🌹
අයියා මමත් ආසයි වයරින් එක තනියම ඉගෙන ගන්න
නියමයිනේ 🌹🌹👍👍
මල්ලි මම මේ රටාවට මම ගෝඩක් ආසයි දවසක් ටවුමේ තෝරනක් ගහපු කේනේක් ගේන් ඇහුවා එයා කියලා නෝදි මග ඇරියා තෝරන් ගහන්න නේමේයි අස නිසා ඉගන ගන්න ඔබ ඒ අතින් විසිස්ටයි ඔඛට ගරැ කරනවා❤ මල්ලි එතකෝට රවුමට බල්ප් 20 ක් දැමිමත් 10 ට නේ ගනන් කරන්නේ නේද කරදරයක් කියා නෝසිතා පිලිතුරක් දේන්න
කියල දෙන්නෙ නැහැ කවුරුත්.. මටත් කෝල් එනව කියල දෙන්න එපා කියල. 20 ක් නම් 18 ක් ගනන් කරන්න. 16 ක් නම් 14 ක් ගනන් කරන්න. බල්බ් 8 ක් නම් 6 ක් ගනන් කරන්න"
බෝහෝම ස්තුතියි ඔබ තුමට ගෝඩක් මිනිස්සු ඔහෝම තමයි ඔබ කරන මේ සේවාව නතර කරන්න එපා ඉදිරියටත් මේය කර ගේන යන්න සක්තිය ලැබේවායි පුර්තනා කරනවා තේරැවන් සරනයි
niyamy
🌹🌹
තොරන් වලට ගන්න විශෙෂ බල්බ් වර්ග යක් තියෙනවද ඒක ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න
වයියශයේෂ වර්ගයක් නැහැ. සයාමානය 5w led. Pixcel පාවිච්චි කරන්න පුලුවන්
Sir 1 set eka wenama 2 set eka wenama oya widiyata deela anith wirer a kiyanne niutal hai wenne kohomada? Anika rawum kala kala tada pasher ekrn kadena 1,2,3 akarayata thoranata denne
0715259951 මේ මගෙ වට්ස්ඇප් අංකය. මට මැසේජ් එකක් දාන්න
El el❤
🌹🌹🌹🌹🌹
මේ රටාව ලොකු රව්මකට වටේට පොඩි රව්න් 16 විතර එන ලොකු රව්මකට මේ රටාව රූප සටහනක් දාන්නකො වයර් වල පාට එන විදියට වෙන වෙනම
0715259951 Whatsapp කරන්න
මල්ලි අවසන් විඩියෝ වේ ඔයා බල්ප් 3 අරන්නේ 10 ට ගනන් කරන්නේ බල්ප් 4හෝ5 ක් ඩැමිමෝත් ගනන් කරන්නේත් 10 ට මද ? පැහැදිලි කර දේන්න පිලිස් 15:37
රවුමට බල්බ් 12 ක් නිසයි 10 ක් ගනන් කලේ.. පළවෙනි රවුමේ පටන් ගත්ත බල්බ් එක කෝක උනත් ගනන් කරන්න ඕන 10 ක්" පළවෙනි රවුම පටන් ගන්න එකට කලින් එකෙන් දෙවනි රවුම පටන් ගන්න ඕන
ඔබගේ අන්තිම වීඩියෝ එකේ වළලු හයට පළවෙනි බල්බ් එක යන විදිහ පෙන්වා තියෙනවා ඉරකින් ඒ වගේම ඉතුරු bulb ටික දාන විදිහ ඉරිවලින් පෙන්වන්න. ඉගෙනගන්න අයට හරි පාටි දැනගන්න.
මට තේරෙනවා ඔබ කියන දේ
❤
🌹🌹🌹
Oya hema bulb ekma register dala hadagenada තියෙන්නේ
නැහැ. මම වෝල්ට් 3 ක් දීල පෙන්නන්නෙ. මමත් තොරණට බල්බ් හදාගන්න ඕන රෙසිස්ටර් දාල
Oya 12v වලින් දෙනවා නම් සිරියල් කරලද register දෙන්නේ .නැත්නම් පැරරල් විදිහට 12v දිලා හැම බල්බ් එකටම register dala බල්බ් හදාගන්න ඉන්න්නෙ
@@Traveling-y8n වෝල්ට් 12 දෙනව නම්...
1:- 12 v led පාවිච්චි කරනව නම් රෙසිස්ටර් ඕන නැහැ
2:- 3v led පාවිච්චි කරව නම් බල්බ් එකට එක ගාන ලෙසිස්ටර් දානව
3;- 12v ට හරියන්න led සීරීස් කරල දාන්ව නම් රෙසිසටර් ඕන නැහැ. රටා ටිකක් වෙනස් කරනව
❤❤❤
First
🌹🌹🌹
මේකේසම්ප්ර්න කරෙනැනේ බල්ප් ටික වයර් කරලා
බල්බ් සෙට් කරලත් වීඩියෝ එකක් දැම්ම මේක. කීපදෙනෙක් හදල මට වීඩියෝ එවල තියනව
මල්ලි අවසන් විඩියෝ වේ ඔයා බල්ප් 3 අරන්නේ 10 ට ගනන් කරන්නේ බල්ප් 4හෝ5 ක් ඩැමිමෝත් ගනන් කරන්නේත් 10 ට මද ? පැහැදිලි කර දේන්න පිලිස්
රවුමට බල්බ් 12 නිසයි 10 ක් ගනන් කලේ
Godak hodai malle
ස්තුතියි
malle me ratawe wayareing aeka thawa tekak pehedele karala vdo aekak danna oyagen godak dewal egana gathha malle
@@sanathpiyathilaka2633 ඊළඟ වීඩියෝ එකේ බල්බ් පත්තු කරල පෙන්නන්නම්.. ඒක බලන්න
oke wiring eka dannako fb ekata
අද දානව
oka bulb 6kt set krnn brid
ඔබ අහන්නෙ බල්බ් 12 ක් වෙනුවට බල්බ් 6 ක් දාල ද..
@@lakmal3408 ow ehm puluwnd oya ratawa gnn👀
@@BeautyDecos888 අපහසුයි. බල්බ් 8 ක් දාල පුළුවන්. නමුත් මේ තරම් පැහැදිලිව පේන එකක් නැහැ
@@lakmal3408 hri aiye❤
මෙබොට් එක මෙනවද
තොරණ හදන්න ගන්නව හාඩ් බෝඩ්
මේකට 1.12 ආවොත්
පැහැදිලි මදි මල්ලි කියන දේ