ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත.
    ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
    වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
    ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න..
    fb group :-
    www.facebook.c...
    Whatsapp group:-
    chat.whatsapp....
    my fb account :-
    www.facebook.c...
    what'sapp 0715259951

ความคิดเห็น • 217

  • @lalithmilroy
    @lalithmilroy 4 หลายเดือนก่อน +9

    Super ❤machan. මන් ඉස්කෝලේ යන කාලෙ පුන්චි flasher කොටයක් හැදුවා led දාලා. එතකොට led 3v එකක් මට මතක විදියට 1.25 යි. කොටේ දුවවන්න use කලේ සෙල්ලම් කාර් එකක මෝටර් කොටසක්.😅

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน +2

      මමත් අවුරුදු 25/26 කට කලින් මමත්

  • @හෙළගුරුඉසිවරඅරණ
    @හෙළගුරුඉසිවරඅරණ 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ..ඉතාම වටිනා වීඩියෝ එකක් ❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් වටිනව බොහොම ස්තුතියි ඔබට

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 ปีที่แล้ว +8

    නියමයි අයියේ.මේ තහඩු ගහන ක්‍රමේ ගැන ප්‍රශ්නයක් තිබුනා.කොහොමද කරන්නෙ කියලා දුන්නට ගොඩක් ස්තූතියි අයියේ❤

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🌹

  • @qatarqatar3940
    @qatarqatar3940 4 หลายเดือนก่อน +1

    නියමයි ගොඩක් දේවල් දැන ගත්තා තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @manjulajagath8047
    @manjulajagath8047 4 หลายเดือนก่อน +1

    නියමයි මහත්මයා ඔබ පැහැදිලි කිරීම අගෙයි .

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @user-qi6wx9ji1l
    @user-qi6wx9ji1l 5 หลายเดือนก่อน +6

    පට්ටම පැහැදිලි වෙන්න කියල දුන්නා අයියේ thank you😊

    • @lakmal3408
      @lakmal3408  5 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @dilanchamara3555
    @dilanchamara3555 ปีที่แล้ว +2

    නියමයි ❤❤❤❤❤🙏

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹

  • @sajithmkarunarathne9598
    @sajithmkarunarathne9598 4 หลายเดือนก่อน +1

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 4 หลายเดือนก่อน +1

    සුපිරි.මල්ලි බුදු සරනයි

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @janakalakmal7325
    @janakalakmal7325 3 หลายเดือนก่อน +1

    තේරුම් කීරීම අගෙයි.හොදට තේරුම් ගන්න පුලුවන්

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @Shana_lyrics345
    @Shana_lyrics345 4 หลายเดือนก่อน +3

    අයියා ටයිමර් කොටයේ ක්‍රියාකාරීත්වය ගැන වීඩියෝ එකක් ඕනෙ🥺

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹 ඉක්මනින් වීඩියෝ දාන්නම් මල්ලි

  • @SK-wh3xr
    @SK-wh3xr 3 หลายเดือนก่อน +1

    2024.06.08 තමා බැලුවේ ගොඩක් පැහැදිලි මුල සිට බලන්න ඹ්නා

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      බලන්න

  • @AjithKumara-x9z
    @AjithKumara-x9z 2 หลายเดือนก่อน +1

    බුදුසරනයි අයියේ....මටහොදටම තේරුනා පෑසර්කොටෙට තහඩු ගහන විදිහ සහා ටයිමර් කොටේ ගැන..මම ඔයාගේ විඩියො නැවත නැවත බලනවා තේරුම් ගන්න අමාරු එවා දෙතුම් පරබලනකොට තේරෙනවා..මම සද්ද නැතිව හිටියට මමදෙතුන් පාර විඩියො බලනවා.....මට එකම තැනයිතේරුම් ගන්න බැරි ....කොඩියක් සුලගට වැනේන ආකාරයට ..මුහුදු රල එනවිදිහට අර රවුම් රවුම් වල තියන බල්ප් වඩර් කරන්න ටිකක් අමාරුයි මට එක ගැන පොඩි දැනුමක් දෙනවද......බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน +1

      Call කරන්න 0719268405

  • @virajnilantha1043
    @virajnilantha1043 4 หลายเดือนก่อน +1

    තවමත් ලොකු තොරණවල මේ ක්‍රමයමද තියෙන්නේ
    පරිගණක ගත කරපු ප්‍රෝගෑම් වැඩසටහන් ක්‍රමයට කොම්පියුටර් එකෙන් මේවා කරන්න බැරිද ?

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน +1

      මේ තියෙන අපිටම ආවේණික ක්රමය භාවිතා කරනව වගේම පරිගණක ඉලෙක්ට්රෝනික තාක්ෂණය භාවිතා කරල ලොකු තොරණ් හදනව ඒ වගේම ක්රම දෙකම භාවිතා කරගන්න අවස්ථා තියෙනව.. ඔය ක්රම දෙකේම වාසි අවාසි වගේම යම් යම් සීමා තියෙනව..

  • @chamindakumara1350
    @chamindakumara1350 3 หลายเดือนก่อน +2

    තීන්ත ටින් එකෙන් හැදුවේ මම පොඩි කාලේ .මේ වීඩියො වලින් ලොකු දැනුමක් ලැබුනා..ස්තුති ❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹🌼🌼🌼🌹

  • @senawikumara4786
    @senawikumara4786 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති 😕අයියා සෙවනැලි ගැන තෙරුන්නැ

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      පැහැදිලි කරන්නම් ආය වීඩියෝ වලින්

  • @Kapila-ls6kt
    @Kapila-ls6kt 3 หลายเดือนก่อน +1

    පැහැදිලියි
    කැරකෙන කුඩුවකට පැසරි කොටයකි හදන නව වදිහක් දාන්න සර්

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      විස්තර කරන වීඩියෝ තියනව.. අලුත් වීඩියෝ ත් දාන්නම්

  • @anurahewage8870
    @anurahewage8870 ปีที่แล้ว +3

    වයරින් කිරිම විස්තර කරන්න

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      වීඩියෝ එකක් දානව 🙏🙏

  • @janakaprasanga4755
    @janakaprasanga4755 4 หลายเดือนก่อน +1

    මටත් දැනගන්න ඕනෙ ටයිමින් කොටේ කොහොමද වැඩ කරන්නෙ මොනවගේ තැන් වලටද ඕන වෙන්නෙ කියන එක

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      හරි වීඩියෝ දාන්නම්.. ටික දවසක් යයි හැබැයි

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 4 หลายเดือนก่อน +1

    පට්ට වටිනවා හැබැයි වයර් සෙටි කරල පෙන්නුවා නම් අල්ල ගන්න ලේසියි

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      රටා වලට වයර් කරන ක්රම රටා ගැන වීඩියෝ වල පැහැදිලි කරල තියෙනව.

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 4 หลายเดือนก่อน +1

    Aiiye.. patta watinnawa. Mn nm Kele microcontrollers walin. Habai flasher kote logic eka eta wada lassanai. Oyage explanation niyami. Hodata theruna. Thanks lot. Aiiye apita microcontroller pawichi keraddi pwm walin puluwan light dim keranne Triac dala. Flasher kote kohomade light dim keranne? Dim keranne bari de ?

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අදහස් වලට

  • @pramithgajanayaka1655
    @pramithgajanayaka1655 ปีที่แล้ว +5

    නියමයි අයියේ.... වීඩියෝ එක සුපිරි..
    ලොකු දෙයක් ඉගන ගත්තා..

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🙏

    • @dasunsanjewa
      @dasunsanjewa 3 หลายเดือนก่อน

      ❤❤

  • @pasindu1996
    @pasindu1996 4 หลายเดือนก่อน +1

    Niyamai aiye

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 3 หลายเดือนก่อน +1

    තව මේවගේ සුපිරි video ඕනේ❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      හරි

  • @RanilSanjeewa-qg9yo
    @RanilSanjeewa-qg9yo 3 หลายเดือนก่อน +1

    I wasn't this field but I like talk with u your is very great man I wish for your future at TH-cam

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      Whatsapp 0715259951.
      0719268405

  • @chandramalhattotuw2691
    @chandramalhattotuw2691 4 หลายเดือนก่อน +1

    ටින් එකකින් බැරිද මෙය හදා ගන්න

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      පුළුවන් පොඩියට එකක් හදන්න .. සාර්ථක නැහැ

  • @lalsaman687
    @lalsaman687 4 หลายเดือนก่อน +1

    Niyami aiya oya supiriyatama pahadili karanawa. Asawa tiyana kenekta ekenma hadanna puluwa.

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 4 หลายเดือนก่อน +3

    ගුරු මුෂ්ඨි නැත ❤️❤️❤️
    ගොඩක් ස්තුතියි!

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @maledukaviska1952
    @maledukaviska1952 4 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක් මම පැලැස්ර් කොට හැදුවා කිහිපයක්ම එ එකක් වත් ටයිමින් නැ එ කාලේ මේ වගේ පහසුකම් නැ අඩුම තරමේ විදුලියවත් නැ එත් කාර් බැටරියකින් le d බල්බ් වලින් පොඩි තොරනක් හැදුවා රටා නැතත් ලස්සනයි එ අතිතය එක්ක දැං බලද්දි මොනතරම් දෙවල් දියුනුද

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      ස්තුතියි.. මටත් ඒ කාලෙ නම් හරි සුන්දර මතක ගොඩක් තියෙනව

    • @Rangagayan-u4d
      @Rangagayan-u4d 4 หลายเดือนก่อน

      සුපිරි

  • @RanilSanjeewa-qg9yo
    @RanilSanjeewa-qg9yo 3 หลายเดือนก่อน +1

    Aththama kiyannam man man youtube ona tharam balanava channel dahas ganak balala athi but lankawe me vage pehedili me tharam thamange denuma wena kenekuta dena palaweni palawenima minisa palawenima kena I don't know its very great you're is very good man

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🌹🌹🌹

  • @savindudushan4846
    @savindudushan4846 2 หลายเดือนก่อน +1

    Ayiye kerakena kudu walatath fesar kota gahan vidiye video ekak karannako

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      මම කූඩුව හදනකොට දාන්නම්

  • @ManaranjanaJayasekara
    @ManaranjanaJayasekara 4 หลายเดือนก่อน +1

    වයරින් එක ගැන විඩ්යෝ එකක් කරන්න

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      පොඩි තොරණක් හදන ගමන් වීඩියෝ දාන්නම්

  • @hiruironworkstharaka4612
    @hiruironworkstharaka4612 4 หลายเดือนก่อน +2

    මම තොරන් ගැන දන්නෙ නෑ.. හැබැයි මම පහන් කූඩු හදනවා.. කූඩුවකට උනත් මේ ප්ලෑශර් කොටේ සම්බන්ද කරන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පුළුවන්

  • @dineshhewage15
    @dineshhewage15 ปีที่แล้ว +2

    සුපුරුදු පරිදි .....ම
    ඉතා පැහැදිලියි....
    ජය වේවා......

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🌹

  • @chandanapullaperuma2339
    @chandanapullaperuma2339 4 หลายเดือนก่อน +1

    පටි වලට තඹද ගන්නේ

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน +1

      තඹ තහඩු පුළුවන්.. එහෙම විශේෂ වර්ගයක් කියල නැහැ.. කරන්ට් එක හොදට යන ශක්තිමත් බව තියෙනව තහඩු වර්ග පාවිච්චි කරන්න පුළුවන්.. මම අරන් තියෙන්නේ ගැල්වනයිස් තහඩු

  • @priyadarshanavijesingha6537
    @priyadarshanavijesingha6537 2 หลายเดือนก่อน +1

    ගන්න තහඩුව මොනවද

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      තඹ තහඩු නම් වඩාත් හොදයි..
      අමානෝ හරි ගැල්වනයිස් හරි පුලුවන්.
      මම අරන් තියෙන්නෙ ගැල්වනයිස් සහ අමානෝ

  • @sasithasounds7301
    @sasithasounds7301 3 หลายเดือนก่อน +1

    Karakena kuduwakata wenama fashar kotayak gahala dunnoth hodaiyda .

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      ගොඩක් හොදයි

  • @rukshansandeepa8733
    @rukshansandeepa8733 4 หลายเดือนก่อน +1

    ඔයා කොහේද අයියේ

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      කෑගල්ල ගලිගමුවේ

  • @NiroshPEkanayaka
    @NiroshPEkanayaka 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ බලලා තමා ආසාව ඇති උනේ....අත් හදා බලන්න ඉන්නේ අයියේ...ගොඩක් සතුටුයි .❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      හදල බලන්න

  • @chamindakumara1350
    @chamindakumara1350 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 4 หลายเดือนก่อน +2

    නියමයි.
    ජය වේවා...❤️❤️

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @maheshwickramasuriya5956
    @maheshwickramasuriya5956 4 หลายเดือนก่อน +1

    Bulb walata wire karanavidiya karanawada

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      තොරණක් ම හදමු නේද වීඩියෝ සමගම

  • @sandunsanjeewa5820
    @sandunsanjeewa5820 ปีที่แล้ว +1

    ❤❤❤Niyamai aiye

  • @isharaayomi1324
    @isharaayomi1324 ปีที่แล้ว +2

    godak watinawa me kiyala dena dewal. mewage dewal uganwannat sarthakawa karannat shakthiya dairiya labewa. theruwan saranai.

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🙏🙏

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 3 หลายเดือนก่อน +1

    සුපිරි. ❤❤❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @KrishanthaKumara-ro8fl
    @KrishanthaKumara-ro8fl 3 หลายเดือนก่อน +1

    Wait karana ekatha poddak kiyanna aiye

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      හරි

  • @ajithpriyantha2952
    @ajithpriyantha2952 2 หลายเดือนก่อน +1

    නියමයි

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      🌹🌹

  • @funtoon5419
    @funtoon5419 ปีที่แล้ว +2

    😊😊😊 නියමයි..

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹

  • @mathsperiod9316
    @mathsperiod9316 4 หลายเดือนก่อน +1

    Anagathyata loku danumk

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @seneni1235
    @seneni1235 ปีที่แล้ว +2

    බොහෝම වටිනා දෙයක් මේක

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹

  • @anurakumara5230
    @anurakumara5230 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා අයියේ වීඩීයෝ එක .ගොඩාක් පින් අයියේ 🥰🥰❤️❤️❤️

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @sjprabavolgs9532
    @sjprabavolgs9532 4 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා .හරිම වැදගත්.ඔබට බෙහෙවින්ම ස්තුතියි

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @rgljayawardena8551
    @rgljayawardena8551 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුම බෙදා දෙනවට.

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @MenukaSampath-xb4io
    @MenukaSampath-xb4io 3 หลายเดือนก่อน +1

    Hodai mama mn danumak gatta

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @rajamohanrajaratnam660
    @rajamohanrajaratnam660 ปีที่แล้ว +1

    Very nice and beautiful very clear understanding explanation video ple go forward.😅😅😅😅

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹

  • @KrishanMadushanka-ok3uc
    @KrishanMadushanka-ok3uc 4 หลายเดือนก่อน +1

    Thanks 💖

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @Rangagayan-u4d
    @Rangagayan-u4d 4 หลายเดือนก่อน +2

    හරිම වටිනා වැඩ සටහනක්

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @KrishanMadushanka-ok3uc
    @KrishanMadushanka-ok3uc 4 หลายเดือนก่อน +1

    හුඟ කාලෙක ඉඳන් තිබුණු ආසාවක්, බොහොම ස්තූතියි 🙏

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @KapuKapukothuwa
    @KapuKapukothuwa 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි සර්

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @senanayakewijekoon7437
    @senanayakewijekoon7437 4 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka5381 4 หลายเดือนก่อน +1

    ඇත්තටම අවංක කොල්ලෙක් බුදු සරණයි

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @DumindaKumara-il3bn
    @DumindaKumara-il3bn 4 หลายเดือนก่อน +1

    Bohoma pin මෙහෙම pahediliwa kiyala denawata

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 ปีที่แล้ว +2

    Super 👌

  • @SuduPriyantha-wk3gr
    @SuduPriyantha-wk3gr ปีที่แล้ว +2

    Palaweni kament eka magen supiri a...

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🙏

  • @viswajayashan7800
    @viswajayashan7800 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි ❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 4 หลายเดือนก่อน +1

    💐💐💐👏👏👏

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 4 หลายเดือนก่อน +1

    👍👍🙏💐💐

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @BloomCoco-y9v
    @BloomCoco-y9v 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @nandanaabeysundara9626
    @nandanaabeysundara9626 4 หลายเดือนก่อน +1

    🎉❤😂

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹

  • @nishantharatnayake7836
    @nishantharatnayake7836 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹

  • @danushkaprasad2776
    @danushkaprasad2776 4 หลายเดือนก่อน +1

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @AnuWickramasingha
    @AnuWickramasingha 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @thiliduoshan1828
    @thiliduoshan1828 ปีที่แล้ว +2

    El el

  • @JagathNimandra-qt2zp
    @JagathNimandra-qt2zp ปีที่แล้ว +1

    Obathumata godak pin me de kiyala Dena wata hamoma meka kiyala denne nathi Nisa bs

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🌹🙏

  • @madusankaamith4372
    @madusankaamith4372 4 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා එවගේ දෙයක්කියල දෙන එක

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹

  • @TmmusiccenterDeseram
    @TmmusiccenterDeseram 4 หลายเดือนก่อน +2

    ඔය කොට කොහෙද දැන් පාවිච්චි කරන්නේ

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน +2

      ඔබ අහන්නෙ මම හදපු එක පාවිච්චි කරන්නේ කොහෙද කියල ද ප්ලෑශර් කොට පාවිච්චි කරන්නත් කොහෙද කියල ද

    • @chanakrumesh6431
      @chanakrumesh6431 4 หลายเดือนก่อน

      මේ තොරණේ ලස්සන කොහෙද ඩිඡිටල්, එල්, ඊ. ඩී තොරණ් වල තියෙන්නේ.

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      @@chanakrumesh6431 ඒක ඇත්ත. අදටත් ප්ලෑපශර් කොටසකින් දුවන 5w බල්බ් තොරණ් වගේ ලස්සන නැහැ කිසිම තොරණක්

  • @JanakaDarshana-ek9pi
    @JanakaDarshana-ek9pi 4 หลายเดือนก่อน +1

    මට දැණගන්න ඕනි අපි ස්පෝක් කම්බ් දාන්නෙ අපිට පත්තු වෙන්න ඕනි බල්ප් ප්‍රමානෙටද කියලා

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට බල්බ් ලයින් ගනනට සමාන වෙන්න දානව.. ඒක වෙනස් වෙන අවස්ථාත් තියෙනව.. බෝඩර් වලදි වගේ.. ඒක නිසා අවස්ථාව අනුව තමයි තිරණය කරන්න ඕන වඩා හොද විදිහ..

  • @DumutugeSumith
    @DumutugeSumith 4 หลายเดือนก่อน +1

    Godakma pehedili oyage oya sewaya godak watinawa .❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @ChannaKodithuwakku-gu5ii
    @ChannaKodithuwakku-gu5ii 4 หลายเดือนก่อน +1

    Mata tikka idea thiibuna, it's verrygood

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @GehanChandika
    @GehanChandika 4 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා වීඩියෝ එකක්

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @amithsanjaya7196
    @amithsanjaya7196 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤නියමෙටම තේරෙනව.🎉🎉🎉🎉🎉

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹

  • @chamlydesilva6508
    @chamlydesilva6508 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @anurabandara9803
    @anurabandara9803 4 หลายเดือนก่อน +1

    Obata Theruwn Saranai...........

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @YashmikaAkarshana
    @YashmikaAkarshana 4 หลายเดือนก่อน +1

    Niyamai aiye godak dewal igena gaththa..

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @madukalochana3154
    @madukalochana3154 ปีที่แล้ว +1

    Jaya wewaa aiye 👍👍✌terunaa supiriyata 💕💕

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🌹🌹🙏🙏🙏

  • @hazy8769
    @hazy8769 ปีที่แล้ว +1

    Timer kote gen ona wiring ek genth ❤️

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      හරි 🙏🙏🌹🌹

  • @kasunmadusanka4866
    @kasunmadusanka4866 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න ඕනේ මටත්

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว +1

      වීඩියෝ ටික බලන්න පහසුවෙන් දැනගන්න පුළුවන් වෙයි

  • @lakshan7707
    @lakshan7707 ปีที่แล้ว +1

    Taimar kote gana vidio ekak ona

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      කියල දෙන්නම්

  • @lakshan7707
    @lakshan7707 ปีที่แล้ว +1

    Taimar kotaya hadana vidiha ona

  • @virajgeekshow1000
    @virajgeekshow1000 ปีที่แล้ว +1

    ❤ excellent 🎉

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🌹🌹🌹

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 4 หลายเดือนก่อน +1

    jayawewa obata...🚩🚩🚩🚩🚩🚩

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @dilshansri2343
    @dilshansri2343 4 หลายเดือนก่อน +1

    Great work aiya ❤

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 4 หลายเดือนก่อน +1

    හොද වැඩක්.

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹

  • @ranukalakmal-z7f
    @ranukalakmal-z7f ปีที่แล้ว +1

    Niyamai hodata pahadili wenawa.💪

    • @lakmal3408
      @lakmal3408  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹

  • @namalsenawirathna
    @namalsenawirathna 4 หลายเดือนก่อน +1

    Good

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @kasunmadushanka6424
    @kasunmadushanka6424 ปีที่แล้ว +1

    Good job aiye

  • @electriclokka3944
    @electriclokka3944 5 หลายเดือนก่อน +1

    ❤😍

    • @lakmal3408
      @lakmal3408  5 หลายเดือนก่อน

      🌹🌹

  • @madushandharmarathna3086
    @madushandharmarathna3086 4 หลายเดือนก่อน +1

    👌👌👌

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹🌹

  • @akilagayan6533
    @akilagayan6533 4 หลายเดือนก่อน +1

    👍👍👍

    • @lakmal3408
      @lakmal3408  4 หลายเดือนก่อน

      🌹