Adjustable Bulb Flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 7 หลายเดือนก่อน +1

    මම මේක අද හැදුවා. නියමෙටම වැඩ කරනවා. බොහොම ස්තුතියි ❤️🙏

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්.... ස්තුතියි. බල්බ් වැලක හොද සර්-කිට් එකකට ෆිලමන්ට් වොට් 5 බල්බ් දෙකක් අමුණන්නත් පුළුවන් 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +4

      ඔව් 10ක් වෙන්න 20ක වැලක් හදන්න පුලුවන්

    • @Thilakshianupama
      @Thilakshianupama 2 หลายเดือนก่อน

      බල්බ්වැල් 20 dhunnoth සර්කිට් එක පිච්චෙයිද

  • @vihangarashmitha1359
    @vihangarashmitha1359 ปีที่แล้ว +6

    මමෙ අැයි මේකට ෆිලමට් බල්බ්ම ගන්නෙ 12v led දම්මැහැකිනෙ.12v led දැම්මොත් මොකද වෙන්නෙ.මොනව උනත් හොද වීඩියෝ එකක්👍👍👍

  • @pgajayaseeli4939
    @pgajayaseeli4939 ปีที่แล้ว +1

    මෙ වීඩියෝ එක හොය හොය හිටියෙ😊 thanks අයියෙ😊

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +2

    හදාගන්න ලේසි ගොඩක් වටිනවා ඒක.

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว +2

    ❤❤ayiye oyage video marama vadagath mama aniwaryayenma video balanawa theruwan saranai danne nathi dewal kiyala denawata godak pin aiye❤❤

  • @dilanvlog514
    @dilanvlog514 7 หลายเดือนก่อน +1

    Heta wesak ekata ada kaden badu genath haduwa wadakaranawa maru❤😊

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයිය ඒකනන් මරු....❤❤❤❤❤❤

  • @slmylife
    @slmylife ปีที่แล้ว +1

    Vesak ekata aluth wedak ❤❤❤

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 ปีที่แล้ว

    Koiweleth hodama deyak denne kisima lobakamak nethuwa. Godak pin❤️

  • @northregion3232
    @northregion3232 หลายเดือนก่อน

    12V ekai 230V ekai dekama denne onene mekata. ehema nathuwa 230 vitharak deela loku bulb walata relay ekak hadanna puluwanda

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 7 หลายเดือนก่อน +1

    puluwannam meka wada karana hati kiyala denna 🥰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 ปีที่แล้ว +1

    multimeter vala thiyena true rms ,max min kiyana option deka pahadila karannako

  • @sarathweerawardana7528
    @sarathweerawardana7528 ปีที่แล้ว +2

    කරුණාකැ AC 240 විදුලිය 12v වලට convert කරන්න කියලා දුන්න Transformer නැති සර්කිට් එක මේකට යෙදා ගත්තට කමක් නැතිද කියන්න

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +1

    සුපිරි ඒක හරි ලේසියි ❤😊

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 ปีที่แล้ว +1

    සුපිරි අයියේ... pixal Led ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว +1

    very good malli

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +1

    නියමයි ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sahannimod3776
    @sahannimod3776 ปีที่แล้ว

    එකනම් මරු 😮😮😮😍😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @buddikaNiroshan-kf8vj
    @buddikaNiroshan-kf8vj ปีที่แล้ว +2

    aiye..5W /230v naith balb danawanam kiyak witaha danna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේ රිලේ එකේ ඇම්පියර් ගාන අනුව 10 ගානෙ විස්සක් වගේ පුලුවන්

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว +1

    ❤❤❤Niyamai aiye supiriyak thamai❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Ela jayawewa aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Ravindu-h8g
    @Ravindu-h8g ปีที่แล้ว

    මරු අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว

    පහරක් අයියා...🤘❤️👍

  • @predeepkumara5958
    @predeepkumara5958 ปีที่แล้ว

    එක මරු

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Thilakshianupama
    @Thilakshianupama 2 หลายเดือนก่อน +1

    Ac input N/L maru wunata prshnayak nathda? Please help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      පස්නයක් නෑ

  • @Kamal0460
    @Kamal0460 ปีที่แล้ว

    මරු අයියෙ ලස්සනයි 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @amilaniroshan9593
    @amilaniroshan9593 ปีที่แล้ว +1

    නියමයි අයියේ සුපිරිවැඩක්👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @jagadaham
    @jagadaham ปีที่แล้ว +1

    ඒක සුපිරි ❤❤❤❤

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว

    සුපිරිම 🎉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sltharanga6872
    @sltharanga6872 ปีที่แล้ว

    Supiri thanks aiye

  • @dilrukshikgds662
    @dilrukshikgds662 ปีที่แล้ว

    නියමයි අයියා 👍👍👍🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @priyanthapremarathna3798
    @priyanthapremarathna3798 ปีที่แล้ว +2

    අයියා cd4017 ic එක දාලා නයිට්ට්‍රයිඩර රිලේ ෆ්ලෑශර් එකක් හදන්න කෝ.230v බල්බ් 10ක් දාන්න පුලුවන් විදියට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      බඩු ගෙනාවම කරන්නම්කො

  • @athulagallage969
    @athulagallage969 ปีที่แล้ว +1

    Bridge rectfier arahaa ena current eka deela led bulb wela wedakarnawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ඇටි මොකද්ද පස්නය

  • @nishanthagraphics9502
    @nishanthagraphics9502 7 หลายเดือนก่อน

    mekata 230 i 12v dekak onine 230 vitarak dila hadanna puluwan circuit ekak danna

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +1

    Aiya me bulb wala led strip wage desing dala circuit hadanna barida

  • @surangaprabath1410
    @surangaprabath1410 ปีที่แล้ว +1

    5v pilamant balb kiyada danna puluwan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      230 වොට් 5හේ ඒවද ?
      ඒව නම් එක පැත්තට 10 ගානෙ 20ක් වගේ පුලුවන්

  • @vhn-jg3wr
    @vhn-jg3wr ปีที่แล้ว +1

    Niyami ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka1400 27 วันที่ผ่านมา

    9:35 ඔයා bulb වැල එන circuit එක අපිට හදන්න පුළුවන් ද

  • @Noor__Music
    @Noor__Music 10 หลายเดือนก่อน +1

    බල්බ් වැල් වල රටාමවන සර්කිට් එකක් හදන්න කියල දෙන්නකො

  • @sandunuduhawara4322
    @sandunuduhawara4322 ปีที่แล้ว +1

    oya wage bulb walaka bulb damage una welawaka eka goda daganna vidiha daanna puluwanda

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 ปีที่แล้ว

    Thanks මාමේ

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 3 หลายเดือนก่อน +1

    අනේ මාමේ ඔයා අර බලුබ් වැලෙන් ගලව ගත්ත සකිට්එකක් හදන වීඩියෝ එකක් ඉක්මනිම්ම දාන්නකෝ මම හොය හොයා ඉන්නේ එ සකිට්එකක් දාන්න කඩවල්වල ගන්න තියනවාද? එ සකිට්එක කියන්නකෝ මැසේත්එකක් දන්න මාමේ

  • @InfiniT_lk
    @InfiniT_lk ปีที่แล้ว +1

    හොඳ වැඩක් ස්තුති නමුත් ඔය LED Pattern circuit එකෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕකෙ channel එකකට උපරිම 25W දක්වා load කරන්න පුළුවන් ඒ කියන්නේ channel හතරට 5W බල්බ් නම් 5 x 4 = 20. අපි කැරකෙන කූඩුවක LED බල්බ් වැල් 50 එක unit එකකින් පත්තු කලා.

  • @mahesheranga4377
    @mahesheranga4377 ปีที่แล้ว

    ජයවේවා 🔥❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Supiri ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    230 supply deela wenama 12v dennath onida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඔව්

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      ​@@ElectronicLokaya
      Mata 230v to white led bulb hadala holder 1kata set karanna oni hadana heti video denna puluvanda 12v 9v 5v oni

  • @sahantheekshana7717
    @sahantheekshana7717 ปีที่แล้ว +1

    Meke relya eka on vena eka thava tikak speed eka adu karaganna krmayak nadda thappara 10kata sarayak vage...!A

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඇජ්ස් කරල ට්‍රයි කරන්න

    • @sahantheekshana7717
      @sahantheekshana7717 ปีที่แล้ว

      @@ElectronicLokaya ajest nam karala baluva eth echchra adukaranna bane resistar eka venas karoth bariveida...?A

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 ปีที่แล้ว

    Very good🎉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 ปีที่แล้ว +1

    👍👍 Aiye mage 12v 5amp smps eka indicator bulb eka blink wenna aran power ennathuwa giya Dan wda na?

  • @Induwara_creation
    @Induwara_creation ปีที่แล้ว +1

    නියම වැඩක් පුලුවන්නම් ඔය ලයිට් වැලේ තියෙන ඔරිජිනල් සර්කිට් එකෙන් 12 වෝල්ට් ලයිට් පත්තු කරන්න පුලුවන් සර්කිට් එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද plzzzzz

  • @kumuthuprabhasha2392
    @kumuthuprabhasha2392 ปีที่แล้ว +1

    Car set එකක software, icons වෙනස් කරන්න බැරිද🥲. Sd card දෙකක් දාන තැන උඩ එකේ ගහල මොකද්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆේස්බුක් කෝල් එකක් ගන්න

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 ปีที่แล้ว +1

    ara loku blub ek 24 v eka natuwa hadanna puluwanda ai eka dmme attatama

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේක මගේ වැඩක්
      ඒක නැතුව ෆ්ලෑශ් කරන්න බෑ ඕනිමයි.හැමෝම දන්නෙ නැති සරල නිර්මාන හදල බලන්නකො නැතුව මොකද වෙන්නෙ කිය්ල

  • @lnkgoodideas
    @lnkgoodideas ปีที่แล้ว

    Ayiye mekta 12 v denne nethiva kelinma 230 voltage ekta sambanda karanne kohomada ? 😊🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වෝල්ට් 12හ ට්‍රාන්ස්ෆොමර් එකක් අරගෙන ඩීසී කරල දෙන්න

  • @electronicwadda
    @electronicwadda ปีที่แล้ว +1

    12v bulb eka nthuwa wada karanne නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වගේ වැඩ කරන්නෙ නෑ ට්‍රයි කරල බලන්නකො ශෝට් වෙනව

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 ปีที่แล้ว +3

    සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය එක්ස්ප්ලේන් කරනවනම් වඩා වටිනව කියල හිතෙනව.. එතකොට තව කෙනෙක්ට අවබෝධයෙන් හදන්නත් වැඩි දියුනු කරන්නත් පුලුවන් වෙයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කලින් වීඩියෝ වලින් කියල දීල ඇති මල්ලි

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 ปีที่แล้ว

    Super 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chathooshelectrical7834
    @chathooshelectrical7834 ปีที่แล้ว

    Aiye oyage soldiering iron ake bit aka gann thiynne koheda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      රොබට් ඒජන්සි එකේ තියෙනව

  • @Nithum_A
    @Nithum_A ปีที่แล้ว

    සිස්ටම් යන්නෙ නැති බල්බ් වැලක් සෙට් කරන්න පුළුවන් ද

  • @amithsriyantha214
    @amithsriyantha214 ปีที่แล้ว +1

    Blub line එකක් tiboth mokde karne aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ව්ලක් නෑ එක පැත්තක් විතරක් යූස් කරන්න

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft ปีที่แล้ว +1

    Sir udauwak karannako, සබ් akai car set akai, gedara sindu ahanna, AC karant akata set karanne kohomada kiyala, kiyanawada sarala kamayak. Mama රත්නපුරේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කොම්පියුටර් පවර් ස්ප්ලයි එකක් ගන්න නැත්තම් smps පවර් සප්ලයි එකක් ගන්න

    • @PriyangLakshan-yw8ft
      @PriyangLakshan-yw8ft ปีที่แล้ว

      Pc පවර් ස්ප්ලයි අකක් තියෙනව, එත් බබ් අකට දෙන්නෙ කොහොමද.

    • @PriyangLakshan-yw8ft
      @PriyangLakshan-yw8ft ปีที่แล้ว

      Video akak danna barida sir, ahema karoth godak watinawa, pls.

  • @lahiruharshana9
    @lahiruharshana9 ปีที่แล้ว +1

    ❤️❤️

  • @adiranjamax
    @adiranjamax ปีที่แล้ว +1

    AC karant eka denne kohomada plz help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වීඩියෝ එකේ විස්තර ඇතුව තියෙනවනෙ මල්ලි තව මොකද්ද?

  • @chamindnilantha5184
    @chamindnilantha5184 ปีที่แล้ว +2

    Amp eka kawda dinne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ ගැන පෝස්ට් එකක් දානම්

  • @MR_ACADEMY
    @MR_ACADEMY ปีที่แล้ว +1

    Brother oya බවුත් එකට දාලා තියෙන කූර මොන වර්ගෙ එකක්ද ?...😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සෙරමික් ගූට් බවුත් බිට් රොබට් ඒජන්සියෙ තියෙනව

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว

    Pilament bulb ekata 12v 10w bulb ekak ganna puluwanda

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 ปีที่แล้ว

    Mama laga parana bulb walak nam na,normal led tikak Sirius karala 12 bulb walak hadala dunnoth hariyan nadda ayye.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම බෑ ගොඩක් බල්බ් ඕනී 230 නෝමල් වොට් 5 බල්බ් වැලක් හදන්න

  • @ravindukalhara1361
    @ravindukalhara1361 ปีที่แล้ว +1

    5w bulb kiyak danna puluwnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      10 ගානෙ 20ක් වගේ පුලුවන්

    • @ravindukalhara1361
      @ravindukalhara1361 ปีที่แล้ว

      @@ElectronicLokaya 5w led bulb dammoth ita wadiye puluwn ned eenm

  • @predeepkumara5958
    @predeepkumara5958 ปีที่แล้ว +1

    DC වලින් ලයිට් කඩලා දෙනවා වගෙ AC එකෙනුත් ලයිට් කඩලා දෙන්න පුලුවන් ද

  • @mrsenu435
    @mrsenu435 ปีที่แล้ว +2

    අන්කල් ඔය circuit diagram එකේ දෙවෙනි relay eke in eken mokakda karanne. තව අපි අර out දෙකටනේ අපිට ඕනි බුල්බ් අමුනනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දෙවෙනි රිලේ එකෙන් තමයි ලෝඩ් එක අදින්නෙ එහෙම නැතුව වැඩේ හරියන්නෙ නැ

  • @PrasannaLakmal-je4kg
    @PrasannaLakmal-je4kg 8 หลายเดือนก่อน +1

    Mkta led danda brida

  • @NimalKumara-v8c
    @NimalKumara-v8c 11 หลายเดือนก่อน

    ඕකෙන් 12v ලයිට් වැලක් විදියට හදල ඔය රිලේ එකට දෙන්න පුලුවන්ද? 🤔🤔

  • @athulagallage969
    @athulagallage969 ปีที่แล้ว

    API had gatta led 100 Ka Vitara we
    Lata Danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් පුලුවන් 230 නම් පුලුවන්

  • @kushanchandima5604
    @kushanchandima5604 ปีที่แล้ว

    👌 👌👍❤️

  • @sehansaanuhas
    @sehansaanuhas 8 หลายเดือนก่อน

    අයියේ මේ සර්කිට් එක 230v වලින් වැඩ කරන විදියට හදලා පෙන්නන්නකෝ

  • @princeofpasiya4136
    @princeofpasiya4136 ปีที่แล้ว +2

    12v LED බල්බ් එකක් ගත්තොත් වැඩ කරයිද..🙄🙄🙄

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ෆ්ලෑශර් එකටද එහෙම හරියන්නෙ නෑ

  • @Tsineth
    @Tsineth ปีที่แล้ว +1

    එක relay එකකින් මේක කරන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆ්ලෑෂර් එකට යන්නෙ එකයි තමයි එකෙන් දෙපැත්ත කඩන්න මේ වගේ බර අල්ලන්න පුලුවන් වෙන්න හදන්න බෑ මල්ලි

  • @Geethalkalindu
    @Geethalkalindu ปีที่แล้ว

    මේකේ 12V Bulb එක නැතුව හදන්න බැරිද... ඒක Indicater එකක් විදිහටද තියෙන්නේ. නැත්තම් වෙන වැඩකටද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේක මං අථදා බලල හදපු සර්කිට් එකක් වගේ වැඩ කරන්න බල්බ් එක ඕනිමයි නැත්තම් මෙහෙම වැඩ කරන්නෙ නෑ

    • @Geethalkalindu
      @Geethalkalindu ปีที่แล้ว

      @@ElectronicLokaya ආ හරි thankyou😊

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 ปีที่แล้ว

      12V bulb කීයක් එක වැලකට අමුනන්න පුලුවන්ද

  • @nimnasankalpana5838
    @nimnasankalpana5838 ปีที่แล้ว +1

    බලුබ් වැල් වල සර්කිට් ගන්න කොලබ හොද ප්ලේස් එකක් තියෙනවද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      88 බිල්ඩින් එකට යන්න

  • @thanujaishara7399
    @thanujaishara7399 ปีที่แล้ว +1

    මේකට බලුබ් වැල් කියක් වහගේ අමුන ගන්න පුලුවන්ද අයියෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වගේ එල් ඊ ඩී බල් වැල් නම් 50ක් ඇමිනුවත් අව්ලක් නෑ

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 ปีที่แล้ว +1

    👍❤️‍🔥❤️‍🔥❤

  • @NipunThikshana-ro9qj
    @NipunThikshana-ro9qj ปีที่แล้ว

    Bass ekata light godak set karana widiya kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හරි බලමුකො බඩු හොයා ගත්තම

  • @RohanFernando-t8o
    @RohanFernando-t8o ปีที่แล้ว +1

    12v නැතිව 230න් විතරක් බැරිද කියන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට වෙනම 230න් 12ට අඩු කරල දෙන්න පැක් එකකින්

  • @champikamanojith1914
    @champikamanojith1914 ปีที่แล้ว +1

    5w bulb 100 යක් 50+50 වැඩ කරන්න පුලුවන් ද අංකල්. මොනා වුනත් සුපිරි වැඩේ අංකල්. ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      පිලමන්ට් වොට් 5 බල්බ් නම් මේ රිලේ එකේ තියෙන ඇම්පියර් ගානත් එක්ක 15+15 වගේ උපරිම පුලුවන් වෙයි, දැන් තියෙන එල් ඊ ඩී වොට් 5 නම් 500ක් වත් පුලුවන් වෙයි

    • @champikamanojith1914
      @champikamanojith1914 ปีที่แล้ว

      Powered mixer හොදයි ද අවුලක් නැද්ද. Yamaha power mixer එක

    • @champikamanojith2536
      @champikamanojith2536 ปีที่แล้ว

      @@ElectronicLokaya reply එවනවද

  • @akilaphotographandphotoadi6868
    @akilaphotographandphotoadi6868 ปีที่แล้ว

    12v ballb ekak onema na nethe

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලන්නකො බල්බ් එක නැතුව මේ වගේ වේගය ඇජ්ස් කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්ද කියල

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว +1

    12V bulb කීයක් එක වැලකට අමුණන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එල් ඊ ඩී නම් අති තරමක් පුලුවන්

    • @sunilwarnakulsooriya6818
      @sunilwarnakulsooriya6818 ปีที่แล้ว

      ස්තූතියි ඔබට.

  • @ntech6676
    @ntech6676 ปีที่แล้ว +1

    පිලමන්ට් බල්බ් එක නැතුව බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ට්‍රයි කරල බලන්න පුච්ච ගන්න එපා

  • @pramod8911
    @pramod8911 ปีที่แล้ว

    ❤️😍

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว +1

    සිරියස් විදියට හදපු led බල්බ වැලකට මෙක සම්බන්ධ කරන්න berida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේක සීරියෙස් තමයි තියෙන්නෙ

  • @animallovedog
    @animallovedog ปีที่แล้ว +1

    Rely eka ඔරොත්තු deida dawsakm wge weda karoth

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      රිලේ වලට අවශය වෝල්ටේජ් එක වැඩි නැතුව දුන්නොත් පුලුවන් මේව ඕනිතරම් වෙලා දුවන්න දැන් තියෙන ආඩුයිනෝ බෝල්ඩ් වල බල්බ් වැල් රන් කරන්නෙත් රිලේ වලින් නේ

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว

    Aiye rechargeable bulb 1ka කහ දම් අළු ගෝල්ඩන් කළු me resistor 1 ohm gana kiyandako... calculation හරියටම karanda ba...😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      හරියටම කියන්න නම් මට ඒකෙ පොටෝ එකක් ෆ්බී එකට දාල තියන්න මොකද ඔයා කොයි පැත්තෙ ඉඳන් පාට පිලිවලින් කිව්වද දන්නෙ නෑ ඒකයි

    • @Covid7777
      @Covid7777 ปีที่แล้ว

      ​@@ElectronicLokaya fb na aiye. කළු pata anith 4ta wada aathin තියෙන්නේ eka mage දකුණු atha paththata thiyan කිව්වෙ

  • @asankathilakarathna7748
    @asankathilakarathna7748 ปีที่แล้ว +1

    මේ ජාතියෙ බල්බ් වැල් 2ක් එකට අමුනන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේ ජාතියෙ බල්බ් වැල් නම් 50ක් උනත් පුලුවන්

  • @Hidden_Beauty
    @Hidden_Beauty ปีที่แล้ว

    Ai bulb ekak danne??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නැතුව ලස්ස්නට ෆ්ලෑෂර් වෙන්නෙ නෑ ඇජෙස් කරන්නත් බෑ බලන්නකො හරියටනවද කියල

    • @Hidden_Beauty
      @Hidden_Beauty ปีที่แล้ว

      @@ElectronicLokaya thanku☺️

  • @lochanasadeep7056
    @lochanasadeep7056 ปีที่แล้ว +1

    12v/ 21w බල්බ් එක නැතුව 230v/5w බල්බ් එකක් දාල මුල් රිලේ එකටත් 12v දෙන්නේ නැතුව 230v දීල ඔය විදියට හදන්න බැරිද

  • @vishvapasan837
    @vishvapasan837 ปีที่แล้ว +1

    මමෙ 12 v light rata yana 12walata set karanna puluwan skit kakak hadana hati kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පස්නය පැහැදිලි නෑ

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 ปีที่แล้ว

    👍

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 ปีที่แล้ว

    🙏👌❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nipunsproductions7451
    @nipunsproductions7451 ปีที่แล้ว

  • @NoobWondering
    @NoobWondering ปีที่แล้ว

    අය්යෙ 12v බල්බෙක වෙනුවට රිලෙ එකෙක් දාන්න පුලුවන්ද