ความคิดเห็น •

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු
    තෙට ලග සියලුම ප්‍රදේශ වසින් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +30

    අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔයාටත් තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว +41

    මැල්සිරිපුර මහා තොරණ් රාජයා ,,,සිරිසඟබෝ දන්සල,,,වාසනාවන්ත මිනිසුන්ට පහළ වූ පින් සිතුවිලි 🎉🎉🎉🎉❤❤❤❤

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි !

    • @Giiit184
      @Giiit184 ปีที่แล้ว

      කොතැනද ඒ

    • @Heshan0vish
      @Heshan0vish หลายเดือนก่อน +3

      E dansala thama peranima poson maha dansala....

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud หลายเดือนก่อน +1

      @@Heshan0vish ow ,,,, dawas 3k wel 3ma denawa,, poojya pakshayata wenama,,,eka welak uyanne eka grama sewa wasamak,,, queen Elisabeth,,,,king Charles pawa meken kala thiyenawa,,,kooti ganaka found ekak,,sinhala muslim demala okkoma ekathu wela karanne,,,,,1989 witharak denda bari wela,,jvp thirisannu hinda 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Heshan0vish
      @Heshan0vish หลายเดือนก่อน +2

      @@madhushanidissanayaka-ov8ud thnk you for your explanations🙏🏼🙏🏻

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +24

    තව තවත් මෙවැනි දෑ කරන්නට හැකියාව ලැබෙවා🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +9

    බුදු samidunge ධර්මය sathtayae balayen lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏💐💐💐

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 หลายเดือนก่อน +2

    බුදු සසුන බැබලේවා !!!🙏🙏🙏🌷🌷🌷
    තොටලග ජනතාවට අපගේ හදපිරි ප්‍රනාමය ..❤️❤️❤️

  • @janapriyapiyasinghe3905
    @janapriyapiyasinghe3905 ปีที่แล้ว +58

    හදවතේ උපරිම ගෟරවය බවුද්ද සංවිධායක මමන්ඩලයට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +4

    සියලුදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +12

    ආඩම්බරයි ගොඩක් බෞද්ධයෙක් විදිහට

  • @kithperera7057
    @kithperera7057 หลายเดือนก่อน +4

    චන්ද්‍රපාල මහත්මයා, මුලින්ම තොටලග තොරනක් ඉදිකලේ තොටලග තරුනකැල නෙවෙයි , w.ව්න්සන් පෙරේරා මුදලාලි මහතා. තොටලග අරුනෝදය හෝටලය ඉදිරිපිට බව මගේ මතකය.

  • @LKTravel360
    @LKTravel360 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ගොඩාක් පින් මීට සම්බන්ධ වුන සියලු දෙනාටම. 🙏🙏🙏

  • @user-iq8xt9jk7b
    @user-iq8xt9jk7b หลายเดือนก่อน +3

    සාදු...සාදු...සදු......අපේ..ලංකාව...

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි !

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ සියලුමදෙනෙටම

  • @chathuramalinga7928
    @chathuramalinga7928 ปีที่แล้ว +9

    ඒ උනාට තොටලග අය අදනම් තොටලග මාගේ ගම කියන්න ලැජ්ජා වෙනවා..ඒක වෙනස් වෙන්න ඕනි අනිල් අයියේ.... තෙරුවන් සරණයි ..... ආදරෙයි 💪💪💪❤❤❤❤❤❤

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      ඕන් බොරු ආටෝප කොට ළග කියලා කියන්න අපි නම් ලැජ්ජා නෑ තොට ළග කියලා හරිම සුන්දරයි ජිවිත ගත කරන මිනිස්සු ඉන්නවා අපි නම් මහා රෑ තනිවම පයින් යනවා කිසිම කරදර ඇවිත් නෑ විවිධාකාර මිනිස්සු හිටියට අදටත් ආදරේ කොටගල ට මම මාතර වුවත් ❤

  • @RESHACN
    @RESHACN ปีที่แล้ว +3

    අමාරු කලයක් කළ දෙශපාලකයි මත්දෙ මේතේක් කලත් පවත්වාගෙන එන තොටලග තාෙරණට පිටරට අපේ බත්තිය පුද කරමු

  • @seltanjayarathna4564
    @seltanjayarathna4564 ปีที่แล้ว +3

    බුද්ධ පූජාවක් වේවා

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 ปีที่แล้ว +5

    Budusaranai oba siyaluma denata ❤❤❤

  • @Maduradhusmanta
    @Maduradhusmanta หลายเดือนก่อน +2

    මමත් ඉපදුනේ හැදුනේ වැඩුනේ තොටලග. නමුත් දැන් ඉන්නේ අ......ප්‍රදේශයෙ. මේ ගම් පළාත් වල මිනිස්සු හිතන් ඉන්නේ කොළඹ ඉන්නේ කුඩු කාරයෝ හොරැ බේබද්දන් කියලා. අනිල් අයියා හදවතින්ම ආදරෙයි තොටලග ගැන කියලා දුන්නට. මම ක්‍රිස්තියානි නමුත් ආගම් බේද ජාති වාද අපේ තොටලග ගමේ නෑ අනිත් ගම් පළාත් වල වගේ. අනිල් අයියා ඔයා අපේ එක මුතුව ගැනත් ලංකාවට ම බලන්න කිව්වා නම් තමයි වටින්නේ. අරුණ ටිම් එකට අපි හැමදාමත් ආදරේ. ඒ වගේම අරුණ අයියා ඔයාටත් . අපේ තොටලග නම ජාතියන්තරේට අරන් ගිය අපේ අරුණ ටිම් එකට මම ස්තූතිවන්ත වෙනවා. කොළඹ තොටලග ට බනින උන්ට බලන්න තව වීඩියෝ දාන්න. මේ ගම් පළාත් වල ඔක්කොම චීත්ත ගවුම් ඉන්නේ. ආගම් බේද ජාති වාදී බලන සත්තු ඉන්නේ. මුන් කොළඹ තොටලග කියන්නේ මොකක්ද කියලා දන්නැතිව බැන බැන ඉන්නවා. තොටලග ගැන තව වීඩියෝ එකක් දාන්න

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයා ල ට

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +2

    Very Good ****❤***

  • @ruchiradilhara6815
    @ruchiradilhara6815 ปีที่แล้ว +8

    නිවේදිකාව හරියන්නෙ නෑ .මදි හොදටම

  • @nalinpradeep1354
    @nalinpradeep1354 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🌹🙏🙏🙏🙏🌹

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @achinikamadushani9582
    @achinikamadushani9582 ปีที่แล้ว +5

    Congratulations jayaminiyoo ❤❤

  • @DinukaPrasad-dk6jj
    @DinukaPrasad-dk6jj ปีที่แล้ว +7

    ❤️🌸🌼🙏

  • @sunimalabeyrathne8203
    @sunimalabeyrathne8203 หลายเดือนก่อน

    ඔබ සැමට පිං

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db ปีที่แล้ว +6

    👍👍👍👍👍💯

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    ඔබතුමා කියන දේ වුනේ අපේ හෙළ දීපයේ ඉන්දියාවේ නොවේ

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว +1

    Budusarani seyaluma danata jayawewa

  • @sandu2586
    @sandu2586 ปีที่แล้ว +5

    Kumu❤❤❤excellant

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +1

    Theruwan saranai oba samata 🙏❤

  • @chamilekanayaka7105
    @chamilekanayaka7105 ปีที่แล้ว +5

    කුමුදුමලි.....❤❤❤❤❤❤

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    නියමයි 💪💪🙏🙏❤️👍

  • @YumailSaranga
    @YumailSaranga หลายเดือนก่อน +1

    Budu sarani❤❤❤

  • @sriyanidammika2481
    @sriyanidammika2481 หลายเดือนก่อน

    Budusaranai.obasamata

  • @layanalranathunga4576
    @layanalranathunga4576 หลายเดือนก่อน +1

    🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹

  • @kithperera7057
    @kithperera7057 หลายเดือนก่อน +1

    තොටලගදී මුලින්ම තොරනක් ඉදිකලේ w වින්සන් පෙරේරා මුදලාලි හා ජේ . ජෝන් පෙරේරා ඇතුලූ පිරිසයි. තොටලග අරුන එල්ලේ ක්‍රීඩා කන්ඩායමේ නිර්මාතෘවරයා වරයා ජේ. ජෝන් පෙරේරා මුදලාලි . ඔහු තොටලග අරුන ඇබරුම්හලේ අදිපතිතුමා .

  • @prabhanirathnayakeprabhani9233
    @prabhanirathnayakeprabhani9233 ปีที่แล้ว +3

    ❤❤❤

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +2

    ❤🙏🇱🇰

  • @rishmi471
    @rishmi471 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +3

    Thaththa indiyawe aethi deyak ne...siyalu buduwaru ipadune budu une me pinbime.....

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน

    Thotelage pinbare siyalume denate pinbare wesagak 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Phantom-ys5ur
    @Phantom-ys5ur ปีที่แล้ว +1

    Oya ekkama oya wate thiyana kunu tikath ain karanam thamai thawath lassana.

  • @akiladinesh5917
    @akiladinesh5917 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyankarasampath1853
    @priyankarasampath1853 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️

  • @dolkidila2005
    @dolkidila2005 หลายเดือนก่อน

    ❤🙏🔥

  • @sarojinifernando7245
    @sarojinifernando7245 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @nayanaferdinans9092
    @nayanaferdinans9092 ปีที่แล้ว +5

    ගම.. 🥺❤️

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. ปีที่แล้ว +3

    මේ පෝයට තොටලග තොරන කහවත්තෙ ගහල තියෙන්නෙ

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    Thotalanga Pandol The Greatest Pandol

  • @nishaya3106
    @nishaya3106 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @rangaliyanage7019
    @rangaliyanage7019 ปีที่แล้ว +3

    Kumuduwa❤

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 หลายเดือนก่อน

    saadu !!! saadu !!! Saadu !!! Chiran jayathu !!! theruwan saranayi !!!

  • @dilshantharuka8662
    @dilshantharuka8662 ปีที่แล้ว +1

    Thorana wagema thota lagath clean kara nm thawath hodai😊

  • @user-jg6ik8lf2x
    @user-jg6ik8lf2x ปีที่แล้ว +1

    Apith beluwa kahawatte

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y หลายเดือนก่อน

    Ruwan Thoran thana., Ran - Thambili - Pokuru - Punkalas - Depasa - Thaba.,Budhu Sasuna Lowa Bebalewa.,Oba Semata Theruwan Saranaiy semata sthuthie.,

  • @asmusic3440
    @asmusic3440 ปีที่แล้ว +3

    තොරණත් කැත වෙනවා වටපිටාව දැක්කම මඩ godawalui දාල තියෙන apdarwya

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se ปีที่แล้ว +1

    Theruwan Saranai

  • @teshanwijesinghe682
    @teshanwijesinghe682 ปีที่แล้ว +1

    අදමයි ඇහුවෙ ජපානේ තියෙන්නෙ තොටලග කියලා

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Theruwan sarenai

  • @KK-og5rz
    @KK-og5rz ปีที่แล้ว +1

    තොට ළඟ උනාට මට ළඟ නැති නිසා මේ සැරෙත් බලන්න යන්න බැරි උනා. 😕

    • @sujeewasilva655
      @sujeewasilva655 ปีที่แล้ว +2

      අයියෝ මොනවද අප්පා මෙි කියන්නේ😂😂😂😂

  • @chamithaprasad8680
    @chamithaprasad8680 ปีที่แล้ว +2

    anilge katin kiyapu recordings dennada thorana gahuve kauda kiyala mokada aruna kiyanne publish karannavada ????????????

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx 2 หลายเดือนก่อน +1

    ADAMBARI MAGE GAMA

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +1

    කහවත්තට ගේන්නෙත් මේ තොරණ

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leslyjinadasa8243
    @leslyjinadasa8243 ปีที่แล้ว +1

    1a1

  • @hindidimerena4068
    @hindidimerena4068 ปีที่แล้ว +1

    Indiyave Neme Ape Heladipe

  • @slrawana
    @slrawana หลายเดือนก่อน

    Bit, Byte වල උපත

  • @Maduradhusmanta
    @Maduradhusmanta หลายเดือนก่อน

    Apit thtalga aella aela anil aieya. Mama Kristin kisima jati badayk neti gama thotalga. Aruna Tim 1 hemadama aydarae

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc หลายเดือนก่อน

    🙏🪷🙏🪷🙏🇯🇵♥️🌹🇱🇰

  • @Anything_else-b6
    @Anything_else-b6 ปีที่แล้ว +1

    Mata lagakadi thornak thibbbe nh palaveni eka

  • @ruwanjayasinghe9733
    @ruwanjayasinghe9733 ปีที่แล้ว +2

    Meki hariyanne na . Mewage deyak karaddi .chater

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    තොරන ගහන තැන කිසිම පිරිස්‍ර නැහැ ජරාව

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 หลายเดือนก่อน

    තොටලග තොරණෙ ගැන කිව්ව ට රත්තරන් අම්මා ගැන කිව්වෙ නැහැ නේද

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w หลายเดือนก่อน

    තොට ලග උනාට මට මොකද 😂😂😂

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 ปีที่แล้ว +1

    වෙන නිවෙදිකාවක් හිටියෙම නැද්ද 😃😃😃😃

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +1

    උඹල ඕක අදද දන්නෙ...

  • @AkilaMadunuwan-jl5ke
    @AkilaMadunuwan-jl5ke หลายเดือนก่อน

    පානදුරේ නේද😒❤️‍🩹

  • @ruwansampath5699
    @ruwansampath5699 หลายเดือนก่อน

    තොට ලග තොරණ බලන්න පර්ස් phone ගෙදර දාල යනවනම් හොදයි.

  • @pransenehas2190
    @pransenehas2190 หลายเดือนก่อน

    තොරණ නිර්මාණ ශිල්පියා ගැන වචනයක් වත් කතා නොකරපු එක කැතයි. ශ්‍රී ලාංකික කුහක ෆැසිට් වාදි ගතිලක්ෂණ🤮🙄

  • @freshtodooruk8669
    @freshtodooruk8669 หลายเดือนก่อน

    🫡we salute all team. 💐👍🇱🇰

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gayanabesinha3051
    @gayanabesinha3051 ปีที่แล้ว +1

    ❤❤❤