29. දිවැසින් දුටු බියකරු සසර | මැරෙන්න පෙර යමපල්ලො පේනව ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 99

  • @nethsra_weerasinghe
    @nethsra_weerasinghe 4 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤබෙන්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතු වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +6

    මේ දේශනා ශ්‍රවණය කරද්දි මට මතක් උනා මගේ යාලුවෙක් වස බීලා මැරුණා එයත් මැරෙන වෙලාවේ දනවෝ කියලා කෑ ගැහුවලු මේවා ඇත්ත කියලා තේරෙනවා මේ පිං චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම වේවා

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! මාද සතුටින් මෙම පින අනුමෝදන් වෙමි මටත් හිතුන දෙයක් තමයි අපේ හතුරෙක් වත් සතර අපායට නොවැටේවා! කියල මොන තරම් භයානකද මේ නිරයවල් ඒ නිසා අපි කවුරුත් පස් පව් වලින් වැලකී පුලු පුලුවන් විදියට පින්දහම් කරගෙන මේ බියකරු සසරින් එතෙරවීමට අධිශ්ඨාන කරගමු සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +3

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා මේ ධර්මය දෙසනාව සදහා අනුග්‍රහය දැක් වු අයටද පින් අනුමොදන් වෙත්වා මටත් මේ පින් අනුමොදන් වෙත්වා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +25

    ප්‍රේත ලෝකයේ ඒ කොපමන කතාද මම තාමත් ඇහුවේ ටිකයි කෙතරම් නම් භයානකද දුක් සහිතද පව් සිතුවිල්ලකට පවා කොපමන දෙවල් කල හැකිද... ඒ සේම මේ නිරයන් ගෙන කියා දිමද ගොඩාක් හොදයි ස්වාමින්වහන්සේට බොහො පිං අත් වේවා... තෙරුවන් සරනයි...

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +6

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු මේ උතුම් දහම් පරියාය පිලිවෙලින් ස්‍ර්‍රවනය කරන්න වාසනාව ලැබුනා ධර්ම දානය දුන් සියලුම දෙනාට බොහෝ පින්සිදු වේවා සාදු සාදු සාදු මා කුවේට් සිට තෙරුවන් සරනයි

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +16

    මෙ ධර්ම දේශනා සදහා අනුග්‍රහය දැක්වූ සියළු දෙනාට තෙරුවන් සරණයි ..තව තවත් කුසල් රැස් කිරීම නිදුක් නිරෝගී භාවය ලැබේවා....

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස බිය කරැසසර අප හට තෙරැන් කර දෙනවාට බොහොම පිං ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින් සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @slmotherland5733
    @slmotherland5733 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ......සද්ධාසිල සොවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...එ උත්තමයන් වහන්සට නිදුක් නිරෝගි සුවපත් බවට පත්වෙත්වා....තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! පින්වත් ගරුතර ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ! මේ පින නිවන් අවබෝධය පිනිසම පරමිතාවක් වේවා !සාදු !!!

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +9

    නමෝබුද්ධාය 🙏🙏🙏
    දිනපතා ,live අහනව....
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....
    සාධූ ...සාධූ ..සාධූ ...

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +1

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා.
    !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...
    !!!
    .නමෝ බුද්ධාය !!!

  • @supernic9851
    @supernic9851 4 ปีที่แล้ว +7

    මේවගේ වැඩසටහන් unlike කරන මෝඩයෝ කවුද .. ඒ අය දන්නේ නැහැ මේ වැඩසටහන් වල වටිනාකම!!!

  • @malindanayanajith9718
    @malindanayanajith9718 4 ปีที่แล้ว

    Mewani darma deshana පැවැත්වීමට anigrahaya දක්වන siyalu දෙනාටම darma දේශනා පවත්වන ස්වාමීන් වහන්සේට mage namaskaraya godak pin mewani durlaba darma deshana පැවැත්වීමට

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ පිනෙන් ඔබවහන්සේ පතන බෝධියකින් නිවනම අවබෝධ කරගැනීමට හැකි වේවා දායකත්වයට බොහෝම පිං සිදුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว

    සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ...!!!

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏

  • @dimuthsudda6188
    @dimuthsudda6188 4 ปีที่แล้ว +1

    සාදු...සාදු....සාදු.... නමෝ බුද්ධාය

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ..සාදු නමෝ බුද්ධාය .

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය...... නමෝ බුද්ධාය......

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +5

    ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සියලු දේ අප හට මහත් වෙහෙසක් ගෙන මහත් වූ කරුණාවෙන් දේශනා කරන්න දිර්ඝ ආයුෂ ලැබේ වා නිදුක් නිරෝගී භාවය ලැබේවා අවසානය උන් වහන්සේ ලා පතු බොධිකින් නිවනින් සැනසීමට වාසනාව ලැබේවා..

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ...!
    🙏🙏🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @samathakumar4011
    @samathakumar4011 4 ปีที่แล้ว +3

    බුදුසරණයි හාමුදුරුවනේ,

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    සහයෝගය ලබාදුන්නා වු පින් වත් ඔබසැමට නිවන් අවබොිධ වේවා

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.🌼🌼🌼🙏🙏🙏

  • @rupasinghadarmadasa6993
    @rupasinghadarmadasa6993 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +2

    සාදු සාදු තේරැවන්සරණයි ..!!!!!! අපේ හමුදුරැවනේ

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනුමෝදාමී

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +2

    Sadu,,sadu,sadu .පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා ....

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී ස්ද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා.පින්වත් කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. පින්වත් සුවාමීන් වහන්ස ට ද මාගේ නමස්කාර ය වේවා. ශ්‍රී සද්ධර්මය සියළුම දෙනා අසත්වා. 🙏🙏🙏

  • @hemalghs
    @hemalghs 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු.....

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu..🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +2

    🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 සාදූ සාදූ සාදූ ...නමස්කාර වේවා තුනුරුවනට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +2

    sri sadaham desanaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya....

  • @hemasrigunathilaka351
    @hemasrigunathilaka351 4 ปีที่แล้ว +2

    Rev.Sir, May the reverend sir attain supreme bliss of NIBBANA for the great service you are doing through the programme ' Divesin dutu biyakaru sasara" Sadhu. Sadhu. Sadhu.

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maheshidhemi598
    @maheshidhemi598 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว +1

    sadu sadu sadu theruwan saranahi

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +1

    Namo.budda pinwatha Loku suwamin wahansa atulu.suwamin wahansata godak.pin. dirgauwawa. Bana ahanna salasuwata godak pin. Sadu sadu sadu.

  • @pathumperera1200
    @pathumperera1200 4 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin.. theruwan saranai

  • @kasunprabath9619
    @kasunprabath9619 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.lebewa...🙏🙏🙏

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +1

    Sadu ..sadu ..sadu ..🙏🙏🙏🌼

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @niranjanirajapaksha7829
    @niranjanirajapaksha7829 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว

    Oba wahanseta pin sidu wewa... apita pin paw gena kiyala dunnata oba wahanseta aneka warayak pin.🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @krishanisilva8255
    @krishanisilva8255 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu me pina anumodan karaganimi siyaludenatama pin sidu weva 🙏🏽🙏🏽🙏🏽🇱🇰🇫🇷

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว

    Sadu sadu saadu pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa

  • @gayanwiharagoda
    @gayanwiharagoda 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🙏🙏🙏
    🌺🌺🌺🌷🌷🌷🌻🌻🌻

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว

    Me sasansara duken midimata tiyana eka maga me bana tika pamanai apage me sawamin vahanseta samma sambudu sarani ape atin vena hema varadak ganema me budu bana asimen sema varadak ma hada genimata puluvan namo buddaya saduu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว

    mme pin siyalu sthwaynta anumodan wewa

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +2

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌼💐🌻🌺🙏🙏🙏

  • @lovesrilanka6416
    @lovesrilanka6416 4 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🌸

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +1

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @oshini9881
    @oshini9881 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 4 ปีที่แล้ว +1

    Theruwansaranaiobasamata

  • @Maths_Kuppiya03
    @Maths_Kuppiya03 4 ปีที่แล้ว

    samatama pin salaseewa...sawoma niduk wewa niirogi wewa suwapath wewa

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Namo buddaya

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @okirajapaksha9321
    @okirajapaksha9321 4 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐🌹🙏🙏🙏🙏🙏

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว +1

    මේ වගේ උතුම් හරවත් දහම් දේශනාවකටත් ඩිස්ලයික් කරන අය ඉන්නවනේ.😪😪😪😪

  • @ashokabandara4361
    @ashokabandara4361 4 ปีที่แล้ว

    Gaurawaneyamawu Penwanthamawu Swaming wahanseta AA UTHUMMAWU NERWANA SUWAYA bohodura nowewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.........................................................................!!!!

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

  • @priyanthagammanpila4081
    @priyanthagammanpila4081 4 ปีที่แล้ว

    ශ්රද්ධා TV එකෙන් ඉස්සර දවසක හිට්ලර් ගේ නාසි කඳවුරක සිරවී කුඩා දරුවෙකු මිය යෑමේ කථාවක් විකාශනය වුණා
    අනේ හැකි නම් එහි Link එක එවන්න

  • @sarathkumara6089
    @sarathkumara6089 4 ปีที่แล้ว

    Danma niwan dakinawanam epa me sasara dukaai saadu

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 4 ปีที่แล้ว

    Tawacoccararaawatilaaddapaupinawaboodawaawaniwanmagatauomuwaawabudusaranai

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilaninirosha5884
    @dilaninirosha5884 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว +1

    Me sasansara duken midimata tiyana eka maga me bana tika pamanai apage me sawamin vahanseta samma sambudu sarani ape atin vena hema varadak ganema me budu bana asimen sema varadak ma hada genimata puluvan namo buddaya saduu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aishahossain2038
    @aishahossain2038 4 ปีที่แล้ว

    Sadu..sadu...sadu....!🙏🙏🙏🙏🙏

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rusirusankajith9663
    @rusirusankajith9663 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pabakumari1734
    @pabakumari1734 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ... 🙏🙏🙏

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @gayanchaminda9137
    @gayanchaminda9137 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු