30. දිවැසින් දුටු බියකරු සසර | ආරාමයක් හදලත් පේ‍්‍රතයෙක් වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2020
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

ความคิดเห็น • 91

  • @endrajithgayan7001
    @endrajithgayan7001 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර ඇසුර පමණක් ම ලැබේවා🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +8

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය...!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +2

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ! පින්වත් ලොකුස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඔබවහන්සේට අනේක වාරයක් පින් අත්වේවා! දීර්ඝායුෂ සම්පත් ලැබේවා සියලු සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ! තෙරුවණ් සරණයි

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +2

    Namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 තවත් මෙවන් ධර්මයන් දේශනා කරන්න නුඹ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේ වා නිදුක් නිරෝගී භාවය ලැබේවා අවසානය නුඹ වහන්සේ විසින් පැතු බොධි එකින් නිවන් සුව ලැබේවා 🙏🌺.. දායකත්වය ලබා දුන් අයවළුන් ට මෙම ලැබුණු උතුම් මිනිස් ආත්මයෙන් උපරිම පල නෙලා ගැනීමට වාසනාව ලැබේවා

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @gayanchamil5355
    @gayanchamil5355 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මේ පින් බලෙන් නිවන් මග පහල වේවා ,,නමෝ බුද්ධාය

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.

    • @lilshank4198
      @lilshank4198 4 ปีที่แล้ว

      Janaka Chandrasekera
      I’m just trying

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.බුදුන් සරණයි

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    සාදු ....සාදු ...සාදු ....නමෝ බුද්ධාය .

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේ දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලසන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +10

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @pabakumari1734
    @pabakumari1734 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!! 🙏🙏🙏

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! පින්වත් ගරුතර ස්වාමින්වහන්සේටත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ පින නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!!

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +2

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි සම්පත්තියම ලැබේවා.පිංවත් ලොකු ස්වාමින් වහන්සේද නිදුක් නිරෝගි වේවා.දීර්ඝායු සම්පත්තියම ලැබේවා.ධර්ම දානය දීපු සියලු දෙනාටම ධර්මාවබෝදයම ලැබේවා

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +2

    තේරැවන්සරණයි.!!!! ඔබ වහන්සේට

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ....!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +3

    theruwan saranai pinwath swamin wahanselata sadu sadu sadu namoo buddhaya

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @amala1187
    @amala1187 4 ปีที่แล้ว +4

    Oba wahanseta mage namaskaraya wewa

  • @dumidumadushanka7156
    @dumidumadushanka7156 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @komadikale769
    @komadikale769 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +3

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya....

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 ปีที่แล้ว +3

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +3

    theruwan saranai.siyala swamin wahanselata deergayusha lebewa.

  • @nilankasandamali8420
    @nilankasandamali8420 4 ปีที่แล้ว +2

    නමෝ buddaya.....තෙරුවන් සරණයි

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +3

    Namo buddaya

  • @senakatennakoon4619
    @senakatennakoon4619 4 ปีที่แล้ว +2

    Namo buddhaya!
    Theruwan saranai ape hamuduruwane.

  • @user-qb6ou8ty5g
    @user-qb6ou8ty5g 4 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu. Obawahansee bauddhayanta godak watin swamin wahansee namak. 🙇🙇🙇

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @samathakumar4011
    @samathakumar4011 4 ปีที่แล้ว +1

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @gayanmadusanka9885
    @gayanmadusanka9885 4 ปีที่แล้ว +2

    Oba samata budu saranai.

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +4

    Theruwan saranay ape hamuduruwane

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    සාදු ....

  • @janakarohan3000
    @janakarohan3000 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @user-yx2st9xz4d
    @user-yx2st9xz4d 4 ปีที่แล้ว +2

    Sadu Sadu mihiri banapada sadu Sadu sadu

  • @chathurikamadumali2973
    @chathurikamadumali2973 4 ปีที่แล้ว +2

    Ape hamuduruwanta pin sidda wenna ona me bana ahala godak dewal dena gaththa .mage jiwithe godak wenas wna .theruwan saranai hamuduruwanta .godak watinawa me bana wedasatahana.sadu.sadu.sadu

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 ปีที่แล้ว +2

    Budu saranai

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +2

    Sadu,sadu,sadu..🌷🌷🌷..

  • @maheshidhemi598
    @maheshidhemi598 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +2

    Sadu ..sadu .sadu 🙏🙏🙏🌼🌼🌼

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +4

    Sadu saadu..saadu pinwath.suwamin wahanselata deergausa.parthanakarami 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +3

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @aselasaranga1830
    @aselasaranga1830 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwamin wahansa

  • @indeewariadikari2648
    @indeewariadikari2648 4 ปีที่แล้ว +1

    Sadu saduu saduu... obawahanseta godak pin.. niduk nirogee dirgausha wadewa...

  • @manojgunathilaka3270
    @manojgunathilaka3270 3 ปีที่แล้ว

    බුදු සරනයි හාමුදුරුවනේ

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Namo.budda pinwatha Loku suwamin wahansaatulu suwamin wahansalata.godak.pin.maga namas.karaya wawa. Bana ahanna salasuwata godak pin. Sadu sadu sadu

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +3

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🙏🙏🙏
    Mage suwahamin wahannse oba wahanse deyak kiyannada
    Mage suwahamin wahannse oba wahanse dawasin dawasa apita me terum karanna dewal waln
    Man terum ganna puluwan taranma
    Mage suwahamin wahannse
    Dannwada
    Dawasin dawasa
    Mata me gihi jiweteth epa wenwa
    Athtamaii
    Mata hariiiima bayak hitenwa
    Samahara dawas walta mata goodak mathk wenwa
    Athtamaii mage suwahamin wahannse
    I will go
    My work
    Because me now no like
    Online my work
    I'm promises
    Man lankawata awa dawasata
    Man oba wahanse balanna enwa
    So please
    Mage suwahamin wahannse
    Oba wahanse
    I'm help
    Man kamati
    Teraniyan wahannse kennek wenna
    🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +1

    oba wahansita budu saranai..

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 ปีที่แล้ว +5

    බණ අහනකොට අසත්‍ය පුරුෂයා ඇතට යනවා

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +2

    me pin siyalu sathwaynta anumodan wewa

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว +2

    Darma.danaya.dun.siyalu.denat.ape.pimwat.sumin.wahansetat.busu.saranai.sadu.sadu.sadu

  • @user-hk2ky8wg9i
    @user-hk2ky8wg9i 4 ปีที่แล้ว +4

    පින් වත්සුවමිනි....අදත් කෝරෝනා නනිසා ලෝක්ඩවුන් යුන කුවේටව මම ඉන්නේ මස දේක්ක වැඩ නැහැ පඩි නැහැ මනසිකව වැටිලා කබරයක්ට හිරවුන මට හිතේන්න එලිමහන් සිර කදයුරක මා ඉන්නවා වගේ කියා.. අද.දිනය. 2020....04....27

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

      පරිස්සමින් ඉන්න මාත් ඉන්නේ කුවේට් වල ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා සුවසේ ජීවත් වෙන්න ශක්තිය දහිරිය අවකාශය සැලසේවා

  • @naagalokaya9104
    @naagalokaya9104 4 ปีที่แล้ว +1

    Sadu....sadu.....🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌻🌼💐🌺🙏🙏🙏

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +1

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +2

    Sadu🌷🌷🌷sadu 🌺🌺🌺🌺
    Sadu🌼🌼🌼 sadu 🌹🌹🌹

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว +1

    සාධූ ...සාධූ ..සාධූ .

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @kapilasenanayake8390
    @kapilasenanayake8390 4 ปีที่แล้ว

    Namo buddhaya

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 4 ปีที่แล้ว +1

    Oba.eahnsata.dergausa.lbawa..truwan.sarne.

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalikapatihrana5663
    @nalikapatihrana5663 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pesaliya
    @pesaliya 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sammobile5496
    @sammobile5496 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

  • @lankatvragama8584
    @lankatvragama8584 3 ปีที่แล้ว

    Budu saranai

  • @kachchakadugeperera8440
    @kachchakadugeperera8440 4 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwa pathami.

  • @priyachampa8820
    @priyachampa8820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු