19. දිවැසින් දුටු බියකරු සසර | පින් ගන්න බැරි පේ‍්‍රතයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2020
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-... #Diwasin_Dutu_Biyakaru_Sasara
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 107

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว +46

    මම කතෝලික ආගමේ ....ඒත් ඔබ වහන්සේගේ බන දේශනා මාලාවල් ඔක්කොම අහනවා ....ඔබ වහන්සේට පිං ....🌹🌹🌹🌹❤️

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +3

      අනේ ඒක කොයිතරම් නම් හොද දෙයක්ද .. තෙරුවන් සරනයි ඔබට ... 🙏

    • @omeshoshan5298
      @omeshoshan5298 4 ปีที่แล้ว +3

      බදු සරණයි...!!! 🙏

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 4 ปีที่แล้ว +2

      Obanam Harima pinwanthayek.

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +6

    ස්වාමීනි මේ දහම් වැඩසටහන් ටික නම් දිව ඔසුවක් වගේ නිතර නිතර අහන්න වටිනවා සිත නොමග යන අවස්තාවල, කුසල් දහම්හි අරතිය ඇති අවස්තාවක මේ ධර්මය අහනකොට ආයෙත් දහම් මගටම එනවා....

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว

    දහම් සිසිලෙන් අප නිවාලන කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට අකුරු අට සහ පද තුනේ උතුම් අර්ථය මේ ජීවිතයේම අවබෝධ වේවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +24

    සසර බිය දැනී සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว

    සාදු ..!!! සාදු ..!!!සාදු ..!!!තේරැවන්සරණයි ..!!!! පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    පින්වත් අප සියලුම දෙනා මේ දේශනාවේ රීලග දේශනාව ශ්‍රවනය කරන්න ඉතාමත් පින් සිතින් බලාගෙන ඉන්නෙ බොහෝ පින් ඔබවහන්සේටත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු සාදු සාදු මගේ නම්ස්කාරය වේවා!!!

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @chanakasumith9728
    @chanakasumith9728 3 ปีที่แล้ว +1

    සාදු...!!!සාදු...!!!සාදු...!!!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +4

    Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට තුනුරුවන සරණ🙏🙏යි 🌹🌹🌹🌹🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sumuduprasadini
    @sumuduprasadini 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!! මාගේ නමස්කාරය වේවා! නීදුක් නීරෝගී වේවා! 🙏🙏🙏

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!🙏🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @salindamadushan507
    @salindamadushan507 4 ปีที่แล้ว +1

    නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 . ... ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වේවා 🙏🙏🙏

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว +10

    Ape hamuduruvane oba vahansege me biyakaru sasara vedasatahana danakan ivasillak netiva hitiya oba vanseta vagema loku suvamin vahaseta mage namaskaraya veva..... theruvan saranai namo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +13

    සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට, ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි !

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ! නමෝ බුද්ධාය ! සියලු දෙනාටම තුනුරුවණ්ගේ පිහිට යි

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ....!
    🙏🙏🙏

  • @laknidurathnayake6487
    @laknidurathnayake6487 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් ධර්මවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු අප ගේ ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා සෑම දිනකම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා විදේශගතව සිටින අපිට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පිං සියලුම ලෝක වාසීන්ට රත්නත්තරේම ම ආශිර්වාදය ලැබේවා

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරන සරන යමී සාදු සාදු සාදු

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +2

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya....

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ තව තවත් මෙවැනි ධර්ම දේශනා කරන්නට ශක්තිය ලැබේවා

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +1

    සාදු...සාදු....සාදු.....සාදු .....

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +1

    Sadhu.sadhu sadhu theruwan saranai.

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +2

    Namo Buddhaya
    🙏🙏🙏
    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.....

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว

    sadu sadu sadu namoo buddhaya

  • @cherrygems5762
    @cherrygems5762 3 ปีที่แล้ว +1

    NAMO BUDDHAYA
    🌻🙏🙏🙏 🌻

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    ගරැ තර ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    සුබ අළුත් අව්රැද්දක් වේවා

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalawathi378
    @kamalawathi378 4 ปีที่แล้ว

    ඔබවහන්සේට ගොඩක් පිං..බුදු සරනයි

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏.

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.

  • @kumukumu6238
    @kumukumu6238 4 ปีที่แล้ว +1

    Taruwn sarani api pinwath swamin wahanseeta...sadu...sadu...sadu...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +1

    piwath suwamin wahanseta namaskara wewa.

  • @sudanthaireshaka2242
    @sudanthaireshaka2242 4 ปีที่แล้ว +1

    Sadu sadu...

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +1

    Siyalu swamin wahanselata deergayusha lebewa.theruwan saranai.

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว

    Namo buddaya niduk nirogebawe labewa dirgauwewa ape pinwah suwamin wahanseaelata 🙏🙏🙏

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +1

    oba wahansita budu Saranai. ..

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +1

    Sadu ..sadu ..sadu 🙏🙏🙏

  • @aselasaranga1830
    @aselasaranga1830 4 ปีที่แล้ว +1

    Pinwath suwamin wahansa niduk nirogi suwayama Labewa

  • @anumiskin5576
    @anumiskin5576 4 ปีที่แล้ว +1

    අවසරඉ ස්වාමීන් වහන්ස..ඔය දෑල්වෙන ඉටි පන්දන් පෑරෆින් වෙන්න පුලුවන්..පෑරෆින් ආග්‍රහන්යට, ස්වසන පද්දතියට විසඉ...එක නිස ස්වාබාවික තෙල් විතරක් බන මෑදුරෙ තියා ගන්න..ඔබ වහන්සෙට නිදුක් නිරොගී සුව..sadu sadu sadu

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

    Niwan Awabodawewa pinwath Suwamimi.Namobuddhaya.

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Namo buddaya pinwat loku suwaminwahansaeta obawahansaeta niduk nirogi diergayusa labaewa lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa budu saranai siyaludavi rakawaranai

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว

    පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා ..නිදුක් නිරෝගී වේවා ... dirgau වේවා ......උතුම් munidu උතුම් daham dana eya bedamina...🌷🌷🌷 ....sadu,,,sadu..sadu..🌺🌺

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...

  • @gtr_3577
    @gtr_3577 4 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rozbopage7381
    @rozbopage7381 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sanathniranga375
    @sanathniranga375 4 ปีที่แล้ว

    Teruwan saranai ☸

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว

    සාධු ,,සාධු ,,,සාධු ,,,,බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි මාගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි ,,,,,,🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 ปีที่แล้ว

    Budusaranai sadu sadu sadu❤💞👂

  • @mrssubani6572
    @mrssubani6572 4 ปีที่แล้ว

    Sawamen wahansa oba wahnsege bana ahan enna asai oba wahnseta theruwan saranai dergaau labewa

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🌺💐🌺🌼🌻🙏🙏🙏

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว

    me pin siyalu sathwayanta anumodan wewa

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Pinwatha loku suwamin. Wahansat.atulu anakutha.suwamin.wahansalata.maga.namasa karaya wawa. Sadu sadu sadu.

  • @shanthi590
    @shanthi590 4 ปีที่แล้ว +2

    Mama katholikayek ane man me bana ahala mage pau varadhi hadha ganna ma godak ussa gannava mage kenthiya nisa ma godak pau karanava me bana ahala hari mage kenthiya pauvalin valakenna me bana mata ayusayak veva sadu sadu sadu

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් දේශකයානන් වහන්සේටත් ගරුතර මහා සඝ රුවනටත් ධර්මදානය දීපු පිංවත් පිරිසටත් ධර්මය අැසු සියලු දෙනාටත් නිදුක් නිරෝගි දිගාසිරි සම්පත්තියම ලැබේවා!සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!! සවුදියේ සිට

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว

    අපගේ ලෝවුතුරැ සමිමා සම්බුදු රජානන් වහාන්සේ ධර්මය අපට කියා දේන සංගයා වහන්සේලාට නිදුක් නිරෝගි සැප ලබත්වා සාදු සාදු සාදු මම කුවේටි ඉදන් බන අසන්නේ

  • @dineshlakshan5651
    @dineshlakshan5651 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Pinwath.lokusuwamin wahanseta deergausa.lebewa...saadu saadu saadu..desaka.suwaminwahanseta.bohopin.deergausaparthanakarami.saadusaadusaadu🙏🙏🙏

  • @kavindusasanka7229
    @kavindusasanka7229 4 ปีที่แล้ว +1

    සාදූ

  • @sudathgunadasa2355
    @sudathgunadasa2355 4 ปีที่แล้ว +1

    Sadu,Sadu,Sadu

  • @darnasriananda3354
    @darnasriananda3354 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumkusum1251
    @kusumkusum1251 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .පින්වත් ස්වාමීන් වහන්ස.!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanavimukthi6232
    @darshanavimukthi6232 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐🌺🌺

  • @saumyajayasena4828
    @saumyajayasena4828 4 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ...!!!

  • @pasindulakmal2060
    @pasindulakmal2060 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushkajayarathne599
    @anushkajayarathne599 4 ปีที่แล้ว

    🙏🙏🙏☸️☸️☸️

  • @shiranirathnayaka2866
    @shiranirathnayaka2866 4 ปีที่แล้ว

    Hamuduruwane oba wahansege bana mama nithara ahanawa hamuduruwane mata dana ganna one mata pansal walata monawama hari danayak denna kalin pansalata gihin hamuduruwangen ahuwata kamak nadda monawada uwamana karanne kiyala mata pahadili karala denna oba wahanseta pin

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว

    Saadu 🙏 🙏 saadu 🙏 🙏 🙏 saadu 🙏 🙏🌸 🌸

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว +1

    අන්ලයික් කරන්නෙ කවුද මේවට

  • @priyadarshanigunawardana5068
    @priyadarshanigunawardana5068 4 ปีที่แล้ว

    Opal vahanseta godak pin

  • @ashokabandara4361
    @ashokabandara4361 4 ปีที่แล้ว

    ,..Gaurawaneyamawu Penwanthamawu Swaming wahanseta AA UTHUMMAWU NERWANA SUWAYA bohodura nowewaaaaaaaa.......................................!!!!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hx9ig5sy1s
    @user-hx9ig5sy1s 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට තුනුරුවන් සරනයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @amilajayamali1403
    @amilajayamali1403 4 ปีที่แล้ว +1

    සාදු ...සාදු ..සාදු .!!!!

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu.