28. දිවැසින් දුටු බියකරු සසර | විඳවනකොට බණ මතක් වූ පේ‍්‍රතයෝ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +3

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා.
    !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +18

    උතුම් වූ නිර්මාණය අවබෝධ වීමට මේ පින හේතු වේවා.සාදු සාදු...🙏🙏🙏

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 ปีที่แล้ว +4

    පින්වත් ලොකු සුවාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේලාට නමස්කාර වේවා
    සාදු 🌸🙏 සාදු🌸🙏 සාදු🌸🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    බොහොම පින් පින්වත් අපෙ හාමුදුරුවනෙ සවුදියෙ සිට හැම දාම දවසකට එක දෙසනාවක් හරි අහනවා පින්සිදු වෙනවා ඔබ වහන්සෙට මෙ දෙශනාවට දායක වු අයටත් බොහොම පින් ලැබෙවා තෙරුවන්සරනයි යහපතක්ම වෙවා

  • @d.kanthiwijayathunga5130
    @d.kanthiwijayathunga5130 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේලා නිසා අවුරුදු 17 ඉදලම ධර්මය අසනවා!! මගේ තිබුන ගොඩක් වැරදි නිවැරදි කර ගැනීමට හැකි වුනා!! ඔබ වහන්සේලාට නමස්කාර වේවා!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +3

    උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +11

    සියලු අපහට කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! මේ ශ්‍රි සද්ධර්ම ඇසීමට පින් ඇත්තෝ වෙත්වා! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +16

    පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා !!! නිදුක් නිරෝගී වේවා ,දිර්ගායු සම්පත් සැලසේවා !!! සාදු ,සාදු ,සාදු . 🌷🌷🌷..

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +5

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා සැම දිනකම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලසන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @thundergaming2130
    @thundergaming2130 3 ปีที่แล้ว +3

    Saduu...saduuu...saduuu....🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ,ඔබ වහන්සේට ගොඩක් පිං

  • @sachinimadushika9909
    @sachinimadushika9909 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...!!!
    සාදු... සාදු... සාදු...
    ඉතාමත් වටිනා සම්බුද්ධ දේශන මාලාවක් !

  • @prasadvjayalath2017
    @prasadvjayalath2017 4 ปีที่แล้ว +21

    අවසර අපේ හාමුදුරුවනේ,,,,
    🙏සාදු... 🙏සාදු... 🙏සාදු...
    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...!!!

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +2

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ishankadilhani8613
    @ishankadilhani8613 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .............

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +7

    ඔබවහන්සේට දිර්ගආයු ලැබිවා බුදුසරනයි මම කුවෙටි

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏 පින් කැමති සියල්ලෝම ධර්මය අසත්වා !!! ධර්මය අවබෝධ කරත්වා !!! සත්පුරුෂයින් අතරම සිටීවා !!! 🙏🙏🙏

  • @danushasapuarachchi8748
    @danushasapuarachchi8748 4 ปีที่แล้ว +1

    සාදු..!! සාදු..!! සාදු..!!

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +6

    කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනාවා වේවා !!!සාධූ සාධූ සාධූ !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @kasudarshani6474
    @kasudarshani6474 4 ปีที่แล้ว +5

    Sadu ..🙏🙏🙏...sadu ..🙏🙏🙏...sadu ..🙏🙏🙏...namo buddaya ..theruwan saranai ape hamuduruwane ..obawahanseta diragausha labewa.....🙏🙏🙏🙏🙏🙏

  • @sandiyamadumali8935
    @sandiyamadumali8935 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරොගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 หลายเดือนก่อน

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ උතුම් බුද්ධ ධර්මය දේශනා කළටගෝඩපීං

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amilasadaruwan4206
    @amilasadaruwan4206 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු .බුදු සරණයි

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේගේ ආසනේ පවා සරලයි.

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +2

    me pin siyalu sathwaynta anomdan wewa

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @nilankasandamali8420
    @nilankasandamali8420 4 ปีที่แล้ว +2

    සත්පුරුෂයින් සමඟ නැවත ඉපදීම ලැබේවා sadu sadu

  • @malanimanosingham326
    @malanimanosingham326 4 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. අපේ හාමුදුරුවන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🙏

  • @iroshini-qj3yx
    @iroshini-qj3yx 4 ปีที่แล้ว +2

    බෝහොමත් පිං අපේ හාමු දුරැවනෙ .සාදු සාදු සාදු 🌹🌹🌹🌺🌺🌺🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ....!
    🙏🙏🙏

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාම්න් වහන් ස නිදුක් වේවා නිරෝගී වේ දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +2

    Sadu ...sadu ..sadu 🌼🌼🙏🙏🙏🌼

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarani

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +2

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @maheshidhemi598
    @maheshidhemi598 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @slmotherland5733
    @slmotherland5733 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ......සද්ධාසිල සොවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...එ උත්තමයන් වහන්සට නිදුක් නිරෝගි සුවපත් බවට පත්වෙත්වා....තෙරුවන් සරණයි

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

    • @chanradi6181
      @chanradi6181 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ඔබ වහන්සේ නිදුක් නිරෝගි දීර්ඝායු සුවයෙන් බොහෝකල් සුවසේ වැඩ වසත්වා.පිංවත් ලොකු ස්වාමින් වහන්සේද නිදුක් වේවා නීරෝගි වේවා දිගාසිරි සම්පත්තියම ලැබේවා.මගේ ලමයි දෙන්නත් මේ දේශණා මාලාව මුල සිටම අැසුවා.එක දවසක් හරි දේශණාව නැති උනොත් එයාලට දුකයි.මට හරිම සතුටක් දැනෙනනවා අපේ හාමුදුරුවනේ.දේශණාව අසන හැම දවසකම මම සිතින් සිතනවා මේ දරුවන්ට ධර්මයට සිත පැහැදේවා කියලා.මෙයාලා ඉගෙන ගන්නේ ඉංගි්‍රිසි මාද්‍යය.එක දිගටම අැසුව දේශණා මාලාව මෙය.බොහෝම පිං අපේ හාමුදුරුවනේ

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ටත් ධර්මය අවබෝධ වීම පිණිස මෙම කුසල් උපකාර වේවා තෙරුවන් සරණයි

  • @Dilnada_TV
    @Dilnada_TV 4 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu.....!

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🌺🌻💐🙏🙏🙏

  • @sandunikasathsarani6749
    @sandunikasathsarani6749 4 ปีที่แล้ว +2

    Saaadhuu Saaadhuu

  • @alkhan1286
    @alkhan1286 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ නමෝ බුද්දාය

  • @smarasmara1336
    @smarasmara1336 4 ปีที่แล้ว +3

    දායකත්වය ලබාගන්නෙ කෙසෙද මටත් හරි ආසයි

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +1

    පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .නමෝ බුද්ධාය .

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +1

    Loku swamin wahanse athulu siyaluma swamin wahanselata deergayusha lebewa.siyalu denatama theruwan saranai.

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว +1

    නමෝ බුද්දය සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ නමස්කරය වේවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඔබවහන්සේ දේශනා කරන බුදුබණ පදයෙන් අපසිත් තුළ සැනසිල්ලක් ලැබ දෙනවා තෙරුවන් සරණයි !

  • @gtr_3577
    @gtr_3577 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @aselasaranga1830
    @aselasaranga1830 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwamin wahansa

  • @nilankaduwagae8551
    @nilankaduwagae8551 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu taruwan saranai

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 ปีที่แล้ว +1

    Sadu....sadu....sadu..💞💞💞❤👂👂👂

  • @kavindapiushan3081
    @kavindapiushan3081 4 ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahansege me darma danayata godak pin

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +2

    Oba vhansela pathana pethum e akaravama ista veva. idiriyatath me vage darmaya desana Kara me me apayaval valin,mithya dustika matha valin me sathvain nidhas karathva.dadu.sadu.sadu.

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස ....
    සියලු දෙනාටම සම්බුදු සරණයි!

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Namo buddaya

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว +1

    Budu saranai oba wahanseta dirgausa labewa🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu lowepura wasaye karana Siyalu jani janayata Utumu buduguna anubalayen sehwewa korona rogayen midehwa sadu sadu saadu namo buddaya niduk nirogebawe labewa dirgauwewa suwamin wahanseaeta

  • @himalperera
    @himalperera 4 ปีที่แล้ว

    බුදු සරනයි .

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta 🙏🙏🙏

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya
    🙏🙏🙏
    Mage suwahamin wahannse
    Dannwada
    Mage suwahamin wahannse nisamaiiii
    Mage jiweteth wenasak une
    Mage jiwete tiyana kalayak
    Oba wahanse kiyanna wedihata jiwath wenne
    Thanks
    Mage suwahamin wahannse
    🙏🙏🙏
    ❤️

  • @lakshithaprasanna4723
    @lakshithaprasanna4723 4 ปีที่แล้ว +1

    Sadu.... Sadu.... Sadu.. Namo buddaya

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane

  • @ravinduyuvantha3366
    @ravinduyuvantha3366 4 ปีที่แล้ว +1

    Oba wahansata degayusha labawa🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Mage acharya u pinwath swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai pinwath ape loku swamin wahanseta niduk nirogi suwaya deergayusa lebewa..

  • @chamikanethmi4600
    @chamikanethmi4600 4 ปีที่แล้ว +1

    Hamuduruwane oba wahanseta boho pin lebewa.darama desanawa peweth vimata dayaka siyalu denatada. pin lebewa.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya...

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 4 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🌸🌸

  • @sanjoybarua6504
    @sanjoybarua6504 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!

  • @slmotherland5733
    @slmotherland5733 4 ปีที่แล้ว

    එවාගෙම shraddha රූපවාහිනීයටත් මගේ නමස්කාරය වේවා .....

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu...🌷🌷🌷

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 4 ปีที่แล้ว +1

    Sadu...Sadu...Sadu...

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว

    Teruwansaranaei .!!!!!!!ape hamuduruwane

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Bana ahanna salasu ayata. Pin. Sadu sadu sadu.

  • @imalkakelaniyagedara2012
    @imalkakelaniyagedara2012 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 4 ปีที่แล้ว

    SADU SADU SADU SADU !!!!

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼☸️☸️☸️

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว +1

    🖒🖒🖒🖒

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udanethmi5807
    @udanethmi5807 4 ปีที่แล้ว +1

    Sneer one vahanseta ikman bavyaka data sahitha pathipadawen uthum given empath labeva.