32. දිවැසින් දුටු බියකරු සසර | අණ්ඩකෝෂය ඔසවාගෙන යන පේ‍්‍රතයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2020
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

ความคิดเห็น • 94

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ปีที่แล้ว +41

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් හරිම සුන්දරයි . පැය ගානක් අහන් ඉන්න පුළුවන් . බුදු දහම ආශ්චර්යක්මයි. සාදු, සාදු

  • @chamandamalshan1569
    @chamandamalshan1569 4 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් ඇති වෙනේ නෑ සාදු සාදු සාදු ,,,,,,,, 🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sankathilkarathne70
    @sankathilkarathne70 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!! සාදු සාදු සාදු!!!!

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +8

    වට්නාම දහම් කරුනු පහදා දුන් පින්වත් ස්වාමින් වහන්සේට, අපගේ නමස්කාරය වේවා.!!!
    🌻🙏🌺🙏🌻🙏🌺🙏

  • @AETechnologyLife
    @AETechnologyLife 4 ปีที่แล้ว +10

    සාදු සාදූ සාදු සියලු දෙනාම සුවපත් වේවා.

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +6

    ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද මෙම උතුම් වැඩසටහන් තව දුරටත් විස්තර කර අප හට මහත් වූ කරුණාවෙන් දේශනා කරන ආර්ය මහා සංඝ රත්නයට දිර්ඝ ආයුෂ ලැබේ වා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 ,...

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙම්මා !!! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    පින්වත් අපට චතුරාර්‍ය සත්‍ය ධර්මය අපහට අවබෝධ වේවා ! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! සාදු සාදු සාදු !!!

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සියලුම ධර්ම දේශනා ඇහුවා. මේ සසර බියකරු බව අපට තේරෙන විදියට දේශනා කිරීම හේතුවෙන් ඔබවහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේ ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.අදත් අැසුවා වෙනදා වගේම.බොහෝම පිං

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +12

    Sadu,sadu,sadu... පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා ..නිදුක් නිරෝගී වේවා .. dirgau සම්පත් සැලසේවා !!! .....🌺🌺🌺

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරොගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! සියලු දෙනාටම කුසල් සිත් පහල වේවා ! මහා සංඝ රත්නයට නමස්කාර වේවා ! ධර්ම දානයට දායක වූ සැමට යහපතක්ම වේවා

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු ....සාදු ...සාදු ...පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝ pin සිදු වේවා වටිනා දහම් කරුණු බොහොමයක් කියලා දුන්නට

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේ දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🌺🥀

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว +1

      Obawahanseta.budundakaniwandakina.me.pinaaitiweva.sadu.sadu

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว

    සාදු ..!!!සාදු ...!!!සාදු ..!!! තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ...!!!!!!🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු !!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මගේ නම්ස්කාරය වේවා !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට මෙවැනි ශ්‍රී සද්ධර්ම අප සියලුදෙනාටම ඇසීමට සැලැස්සීම බොහෝ පින් සැමට සාදු !!!

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +1

    පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට සහ ලොකු ස්වාමින්වහන්සේටත් බොහොම පිං අපහට අහන්න සැලැස්සුවාට සාදු සාදු සාදු 🙏🙏

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +2

    Theruwan saranai.siyalumas wamin wahanselata deergayusha lebewa.

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාර ය වේවා. අප ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේටත්, අපි ට දර්ම ය දේශනා කරන පින්වත් කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ලාටද, මා විසින් රැස් කළා ඌ සියළුම පින් අනුමෝදන් කරමි.නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, බොහෝ කල් වැඩ සිටිත්වා.ධර්ම දානයන් දෙන පින්වත් අයට ද සද්ධා කාර්ය මණ්ඩලය ට ද සියළුම දෙනාට බොහෝ පින් රැස් වේවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthabandara9596
    @wasanthabandara9596 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....

  • @supunmadu3098
    @supunmadu3098 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +2

    Oba vhanse me Dena darma Dane Pina Kiya Nima kala nheki thramya. Darma daykintath bhma pin.sadu sadu sadu....

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දේශනා පීං

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +1

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ...!
    🙏🙏🙏

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +3

    අපේ සාමින් වහන්සේ මම නිතරම සද්ධර්මය හැමදාම අසන්න කැමතියි මෙිසසර හරි භයානකයි මේසද්ධර්මය අපට අහාන්න සැලැස්සු සැමට තේරැවන් සරනයි මම කුවේටි

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kamalawathi378
    @kamalawathi378 4 ปีที่แล้ว +1

    සාදු,සාදු,සාදු

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ,,,,,,,, 🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahansege payuga wadimi sirasin oba wahanseta niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai

  • @yohanifansindia462
    @yohanifansindia462 4 ปีที่แล้ว +4

    හැකිනම් ලිපිනයක් ලබා දෙන්න මෙම හාමුදුරුවන් වහන්සෙට ලිපියක් යොමු කරන්න.ස්තූතියි.බුදු සරණයි.ජේසු පිහිටයි.

  • @harithganesh5387
    @harithganesh5387 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Niduk nirogebawe labewa suwamin wahanseaelata sadu sadu saadu samatama suwepah baweye wewa namo buddaya

  • @kuwaitgold2287
    @kuwaitgold2287 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @anjanaprabath4949
    @anjanaprabath4949 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!!

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🙏🙏🙏
    🌺🌺🌺🌷🌷🌷🌻🌻🌻
    Mage suwahamin wahannse oba wahanse hodinneda

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +2

    Sadu ...sadu ..sadu 🙏🙏🙏🌼🌼🌼

  • @samanthim
    @samanthim 4 ปีที่แล้ว +2

    sadu sadu sadu....

  • @devch1094
    @devch1094 4 ปีที่แล้ว +1

    sha hamuduruwane ekanam shook idea eka anthimatama kiwwe, bana cd walata dala dena eka ekanam niyama wade, hoda dharma dhaanamaya pinkamak

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +3

    Theruwan saranay ape hamuduruwane

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු සොවමින්වහන්සෙට නමස්කාර වේවා ...sadu,,sadu,,sadu...🌷🌷🌷....srdda tv ... කාර්ය මණ්ඩලයට tearuwan සරණයි ...apata me ධර්මය beda dima සම්බන්ධයෙන් ....🌺🌺🌺....දායකත්වය දරණ සියලුම දෙනාටත් tearuwan සරණයි ...🌷🌷🌷...

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌷🌷🌷🌷

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +1

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Nirvana karaya yamata maya pin hatu wawa.sadu.sadu.sadu.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +2

    sri adaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya....

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    මෙම වැඩ සටහන් සදහා දායකත්වය දරන සියඵම දෙනාට බෙහෙවින් පින් සිදු වේවා
    අපද.මෙම සම්බුදු රජානන් වහන්සේ ගේ මෙම අසිරිමත් දේශනා ව සමාදන් වන්නේ මු,,, 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Godak watina darma deshana malawak.pracharata udaw upakara karana hamotama boho pin ath wewaaa...siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...

  • @wenusoysa6619
    @wenusoysa6619 4 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී ව්‍ දීර්ගායු වේවා 🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lahiruviraj1468
    @lahiruviraj1468 4 ปีที่แล้ว +1

    Oba wahanseta maage namaskaraya wewa bohoma pin swaminwahansa💐💐💐💐💐

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @aishahossain2038
    @aishahossain2038 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu....!🙏🙏🙏🙏

  • @indunilprasad3603
    @indunilprasad3603 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!

  • @dilankanuwanthi2913
    @dilankanuwanthi2913 4 ปีที่แล้ว +2

    🙏

  • @inokapriyangane4312
    @inokapriyangane4312 4 ปีที่แล้ว +1

    sadu...sadu....sadu....!!!

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @chandiperera3691
    @chandiperera3691 4 ปีที่แล้ว +1

    Sadu..sadu.. .Budu saranai!!

  • @Dilnada_TV
    @Dilnada_TV 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu...sadu...sadu...!

  • @vimukthisridananjaya615
    @vimukthisridananjaya615 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nawodhthamuditha5702
    @nawodhthamuditha5702 4 ปีที่แล้ว +1

    Namo buddaya swameenwahansa. Oba wahanse veni thawath uththama himiwaru me punya bhoomiye pahala wewa.
    Thawathawath apata meweni uthum buddha vachanaya dheshana kireemata oba wahanseta nirogi suwaya athweawa. sadhu! sadhu!! sadhu!!!

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +2

    me pin siyalu sathwaynta anumodan wewa

  • @rajarata6960
    @rajarata6960 4 ปีที่แล้ว +1

    Oba wanshaga bana katha harima lashsani oba wahnshat tharuwan sharani

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 4 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏

  • @tpNightmare28
    @tpNightmare28 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JKMarasingha
    @JKMarasingha 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🌻🌼🌺💐🍀🙏🙏🙏

  • @anushkarasangika1772
    @anushkarasangika1772 4 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @irashasiriwardhana6022
    @irashasiriwardhana6022 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇🙇

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว +1

    අනේ ඇයි අපේ හාමුදුරුවනේ බැරි අපේ මේ බෞද්ධ රටේ මස් කඩ වහන්න

  • @kuwaitgold2287
    @kuwaitgold2287 4 ปีที่แล้ว +1

    apita darma desanawakata dayaka wenna oni kohomada ekata dayakawenne

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว

      දායකත්ව දේශනා පිළිබද වැඩිවිස්තර දැනගැනීමට 0112 571471 දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබාගන්න.. තෙරවන් සරණයි..

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani2903 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏