13. දිවැසින් දුටු බියකරු සසර | තමන්ගෙ ම දරුවන් කන පේ‍්‍රතිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk...)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk...)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk...)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk...)

ความคิดเห็น • 108

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +21

    මෙම ධර්ම දේශනා මාල සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)

    • @madhushaedirisinghe3961
      @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

    • @purnimamanohary1828
      @purnimamanohary1828 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!!!මෙම ධර්ම දේශනාවක් සඳහා දායක වෙන්න කීයක් අය කරනවාද dana ganna පුළුවන් da?නමෝ duddhaya!!!

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු ඔබවහන්සේට අනේක වාරයක් පින් අත්වේවා නිරෝගී සුවය ලැබේවා ! දීර්ගායුස සැලසේවා ! ධර්ම දානය ලොවටම බෙදාදුන් සියලුම දෙනාට පින් අත්වේවා සකල ලෝක වාසීන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා ! සාදු සාදු සාදු !

  • @janithalalani117
    @janithalalani117 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ වැරැදි අපට අවබෝධ වෙනවා.ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @මානෙල්හේනකආරච්චි

    සාදු සාදු සාදු .අප.පන්වත්.ලොකු.ස්වාමින්වහන්සේටත්....සියලුම ස්වාමින්වහන්සේලාත්.නිදුක් නිරෝගි සුව.ලැබේවා .තෙරුවන් සරණයි .නමෝ.බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @amilajayamali1403
    @amilajayamali1403 4 ปีที่แล้ว +5

    උතුම් පින්වත් කල්‍යාණ මිත්ත්‍ර ස්වාමීන්වහන්සේ ට චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා !!!!!!!!!

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @lk6944
    @lk6944 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම් බුදු සරණයි දේවි පිහිටහි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝ ආයුෂ ලැබේවා! මහමෙව්නා අසපු වාසි සියලු ම ස්වාමීන් වහන්සේලා ද අනගාරිකා මෑණියන් ද නිදුක් නිරෝගී වේවා! දීර්ඝ ආයුෂ ලැබේවා!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +4

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +3

    Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට තුනුරුවන සරණයි සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +10

    සියළුම ස්වාමින් වහන්සේලා නිදුක් නීරෝගී වේවා.... නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා....
    ආයුෂ බොහෝ වේවා...

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +2

    Theruvan saranai oba vhanseta.oba vhanseta dirgayusa lebeva .sadu dasu sadu...

  • @salindamadushan507
    @salindamadushan507 4 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 නමෝ බුද්දාය 🙏 ... ඔබ වහන්සේට බොහෝ පින් අනුමෝදන් වෙවා .... මටද මෙම පින් අනුමෝදන් වෙවා ....

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว +4

    Namo buddaya ape swamin vansa dirgayusha lebeva theruvan saranai oba vahanseta ..... sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු ....සාදු ...සාදු ...නමෝ බුද්ධාය .

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @lucky-damage486
    @lucky-damage486 4 ปีที่แล้ว +4

    සාදු සාදු ඔබ වහන්සේට

  • @nuvaramanike
    @nuvaramanike 4 ปีที่แล้ว +2

    Saadu saadu .. අපේ ස්වාමීන් වහන්සේලා ව . Samadama රැක deeva ..

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +3

    සාදු සාදු මට දැන් තමා මට තේරේන්නේ අපේ හාමුදුරැවනේ මම කුවේටි ඉන්නේ මට බයකුත් දැනේනවා අපේ හාමුදුරැවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගිමත්වේවා සාදු සාදු

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +4

    sri sadaham desanwa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai...

  • @maliniluka1255
    @maliniluka1255 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.... දේශකයානන් වහන්සේටත් මේ ධර්ම දේශණාවට දායක වු සියලුම පිංවතුන්ටද මේ කරන්නා වු කුසලය හේතුවෙන් අමා මහා නිවන බොහෝ දුර නොවේවා..... මා ද සතුටු සිතින් අනුමෝදන් වෙමි...

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @malanimalini1573
    @malanimalini1573 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. 🙇🙇🙇

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා .
    තෙරැවන් සරණයි ...
    🙏🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu ඔබවහන්සේලා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා නිරන්තරයෙන් දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @madumadu732
    @madumadu732 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.💐💐💐🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! ඔබවහන්සේට මේ පින් බලයෙන් මේ සසරින් එතෙර වෙම්මා !!!

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu.🌺🌺🌺 දෙසු seka උතුම් anuththara සදහම් bana.. ( පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා ) නමෝ buddaya.. 🌷🌷🌷

  • @kalyanikalyani6624
    @kalyanikalyani6624 4 ปีที่แล้ว +2

    Budu.saranai.ape.hamuduruwana.sadu.sadu.sadu

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 2 หลายเดือนก่อน

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +2

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath Oba wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu

  • @pradeepgunathilake555
    @pradeepgunathilake555 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Maya bana ahanna Salasu.ayata godak pin..mulu lokama einna samadanatama nidukawawa.nirogi wawa suwapatha.wawa.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanselata 🙏🙏🙏

  • @surangapuspakumara2367
    @surangapuspakumara2367 4 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮

  • @lucky-damage486
    @lucky-damage486 4 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +1

    Sadhu.sadhu sadhu budu saranaii

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana 🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    ඔබ අප සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා ඔබ වහන්සේටත් උතුම් නිවන් ඈතක නොවේවා 🌼🙏

  • @achinirawindika3241
    @achinirawindika3241 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @hasitharomesh7575
    @hasitharomesh7575 3 ปีที่แล้ว +1

    Kalyana mithrayanan wahansa pinwath oba wahansela me tharam hitha niwana pinen chathur arya saththiya darmaya awaboda wi me gawthama budu sasunedima niwan dakithwa

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @budusaranaiobatasahodaraua6030
    @budusaranaiobatasahodaraua6030 4 ปีที่แล้ว +1

    Taruwansai pa hamuduruwane obawahansataht lotura apa budupiyanan wahansadasu utum caturaray sahtya awabodawawa utununiwanama aramunuwawa tunuruwansaranai obawahansata

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ බුදු bana sathiya....ඔය ටික කරන්න පිරිස එකතු කරන්න කොච්චර අමාරුයි ....තොයිලය කලින් අදාළ අය එකතු කරලා දානය දීම බලවත් ...බුදු වදාළ ධර්මය තරම් දෙයක් නැ 🙏 🙏 .

  • @subasenanayaka4951
    @subasenanayaka4951 3 ปีที่แล้ว

    budusaranai ape hamuduruwanta

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 ปีที่แล้ว

    Sadu ....sadu...sadu..... teruwansarnai.

  • @maheshidhemi598
    @maheshidhemi598 4 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @achinirawindika3241
    @achinirawindika3241 4 ปีที่แล้ว +1

    I 'm 20years old.but usuallyy i listing this programme.soo i think it is good habbit

    • @haiihello9944
      @haiihello9944 4 ปีที่แล้ว

      It is very good habit you are very nice

  • @sudunona915
    @sudunona915 4 ปีที่แล้ว +1

    🙏🙏🙏saadhu saadhu saadhu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @chandanajayalal4327
    @chandanajayalal4327 4 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @nirodissanayaka1917
    @nirodissanayaka1917 4 ปีที่แล้ว +1

    Oba wahanse mathu budhu bawa labathwa,,me dharmadana kusalayen,,bohoma pin swamin wahansa

  • @hasitharomesh7575
    @hasitharomesh7575 3 ปีที่แล้ว +1

    Sadu sadu saaadu

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaneecooray6194
    @ranjaneecooray6194 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @තනූජාදිල්හානි
    @තනූජාදිල්හානි 4 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` .🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว

    Oba wahanseata mage namaskarea vewa sadu sadu saadu me gorea sasarin waha waha etara vimata me pin balen api siyalu denatama hekiwewa loku suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @puspakumarikumari4706
    @puspakumarikumari4706 4 ปีที่แล้ว +1

    සදු සදු සදු

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌻🌺🌼🌸🍀🙏🙏🙏

  • @sachinidahamsha305
    @sachinidahamsha305 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ .......!!!

  • @basilfernando427
    @basilfernando427 4 ปีที่แล้ว +1

    Swaminwahansa,Mata athiuna gatalu sahitha thanak,Meya pahadili karadenna.Preethalokaye oopapathika upathak needa siduwenne?ehenam kohomada Perethiyata DARUWO UPADINNE?Thruwan saranai!

  • @inokakumari1093
    @inokakumari1093 4 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` නමෝ budhdhaya

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    තමා විසින් නොයෙක් ආකරයට ජීවිතේ නැති කර ගන්න අයට වෙන දේ ගැනත් කියලා දෙන්න අපේ හාමුදුරුවනේ

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @basilfernando427
    @basilfernando427 4 ปีที่แล้ว +1

    Karunawen pahadilikara denna.

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    Sadu

  • @sameerasampath818
    @sameerasampath818 3 ปีที่แล้ว

    Matath me wage wedsathaka daykyek wenna ona kohomda sambanda wenna

  • @yohanrathnayake11291
    @yohanrathnayake11291 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷💐💐💐

  • @erningadjal7474
    @erningadjal7474 4 ปีที่แล้ว +1

    Budsarni

  • @thanujaseuwandhi6776
    @thanujaseuwandhi6776 4 ปีที่แล้ว +4

    Namo buddaya ape swamin vansa dirgayusha lebeva theruvan saranai oba vahanseta ..... sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @erningadjal7474
    @erningadjal7474 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mayurithakshila8614
    @mayurithakshila8614 4 ปีที่แล้ว

    සාදු.සාදු සාදු

  • @sammobile5496
    @sammobile5496 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kavindusasanka7229
    @kavindusasanka7229 4 ปีที่แล้ว

    Sadu sadu sadu