15. දිවැසින් දුටු බියකරු සසර | දරුවන්ගෙ පින්කම්වලට ගැරහූ පේ‍්‍රතයෝ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk...)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk...)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk...)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk...)

ความคิดเห็น • 126

  • @user-zl3zy9dv2g
    @user-zl3zy9dv2g 4 ปีที่แล้ว +13

    පින්වත් අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා ..🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +9

    සාදු !!! පින්වත් අප ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී ධර්මය අප සියලුදෙනාටම නිවන් අවබෝධය පිනිසම පරමිතාවක් වේවා ! නමෝ බුද්ධාය ! සාදු සාදු සාදු ...!!!

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +11

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස
    නිදුක් නිරොගි දීර්ඝ ආයු සම්පත්ති ලැබේවා!
    උතුම් ධර්මස්කන්ධය අවබෝධ කර ගෝතම බුදු රජාණන්වහන්සේ ගෙ ශාසනයෙහි ම නිර්වාණ සුව අත්වේවා!

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +16

    චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට හිමියනි මේ පින් හේතු වාසනා වේවා🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @deepthijayatunge2559
    @deepthijayatunge2559 4 ปีที่แล้ว +8

    ගරුතර ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේට ඔබ තුමාට සහ ඔබගේ ගුරු දේවයන්ට කරන නමස්කාරය සහ මේ වටිනා ධර්ම දානය කරන සියල්ලන්ටම කරන පින් අනුමෝදනා යයි. මම මිළිඳු රාජ ප්‍රශ්නය කොටස් සියල්ලම අහල හිතා ගොඩක් ධර්ම දානය දියුණු කරගත්ත. තමුන් කරපු පින් ඒ වෙලාවෙම පල දෙනවා කියලා මට හිතුනේ මේ බන කතාව අහලා තමයි.
    මම බම්බලපිටියේ වජිරාරාමයේ හත්වෙනි පන්තියට අවුරුදු ගාණක් ධර්මය ඉගැන්නුවා. මාව ඒකට පෙළඹවූයේ ඒ දහම් පාසලේ හිටපු ඉතා වයසක ගුරුවරයෙක්.මම හයවන හත්වන පන්තියේ ඉන්න ගන්නකොට හැමදාම හිතෙනවා මේ වයසක ගුරුවරයා තව ටිකකින් මැරිල යයි මෙය උගන්වන ධර්මයෙන් ඇති වැඩකුත් එයාට නෑ නෑ කියලා තමයි අපි හිතුවෙ මොකද අපිට ඉගැන්නුවේ.නමක් සමන්තභද්‍රාය කියලා බුදුහාමුදුරුවන්ට කියන නමි. ගොඩක්. පසුකාලෙක ඉගැන්විල්ල නිසා මට ගොඩක් පුළුවං උනා වෙන වෙන ඉන්දියාවේ තියෙන කාරණා ඉගෙන ගන්න. ඒවා වලින් ජීවිතේට අවශ්‍ය කාරණා තේරුම් ගන්න පවා පුළුවන් වුණා.
    මට කියන්න ඕන වුනේ දහම් පාසල ගැන මම ඒ ගුරුවරයා උගන්නපු උගුරැස්ස ගහ යටම තියෙන පන්තියට ලොකුවෙලා උගන්නන්න පටන් ගත්තා.මට එතකොට මතක් උනා ඒ ගුරුවරයා කියල දුන්න ධර්මයම මම ළමයින්ට කියලා දෙනවා ඒ ගුරුවරයා උගන්නන්න පටන් ගත්ත ධර්ම කාරණා ටික තව තව දුරටත් ඉදිරියට එතුමාගේ ගෝලයන් අරන්ය නවා කියලා. මට ඒකෙන් ලොකු සතුටක් ලැබුන.
    මම ඉරිදට පන්සලේ උගන්වන බවට සමහර කට්ටිය වෙලා නාස්තියක් වගේ තියෙන තේරුමක් ඇති දේවල් මට කියලා තියෙනව
    . නමුත් මට මගේේ දරුවන්ට ඉගෙන ගන්න ගිය හැම වෙලාවකම නොමිලේේ මිලියන ගණනක වෙන වෙන රටවල් වලින්් ඉගෙනීමේ වරප්‍රසාද ලැබුණා. අපි ඒ අධ්‍යාපනයෙන් බොහොම හොඳට ජීවත් වෙනවා. අපේ ළමයි ලෝකේ ලොකුම රටවල්වවල විශ්වවිද්‍යාලවල, ඉගෙන ගන්න යනකොට උනත් අපිට කීයක්වත් ගෙවන්න සිද්ධ වුණේ නෑ. ඒවා ජනාධිපතිවරුන්ගේේ ළමයින් සෞදි අරාබියේ රජතුමාගේ පුතා, ඉගෙන ගන්න පන්ති සහ විශ්වවිද්යාල.
    තව මගේේ පුංචි පුතා ඉස්කෝලෙකට දාගන් මට ගෙදර මාරු කරන්න සිද්ධ වෙලා තිබුනද්ධ වෙලා, තිබුනා. ගෙදර මාරු කරන්න මම හරි කණගාටුවෙන් හිටියේ.ගෙදර මාරු නොකර බොරු ලිපිනයක් දෙන්න මම කොහොමත් කැමති වුණේ නෑ.
    ඒ අවුරුද්දේ හරියටම ඉස්කෝලෙ ළමයිි ගන්න ප්‍රදේශය වෙනස් කරලාා අපි ඉන්න පාර හරි මැදින් ඉරක් ගහල අපේේ ළමයා ඉස්කෝලෙට ගත්තා. ළමයා high school භාරදෙන්න යනකොට.විදුහල්පතිතුමිය ඉස්සරහට ඇවිල්ලා අතට අත දෙන්න අත දික් කරගෙන හිටියා.
    ගොඩක් මිනිස්සු ජීවිතේම කැප කරනවා ළමයින්ට උගන්නන්න. තමුන් ගන්න වටිනා දේවල් අනික් කට්ටියට කියල දීම ධර්ම දානය ඉතා වටිනා පුණ්‍යකර්මයක්.
    මේවා කවුරුත් විශ්වාාස කරන්නේ නැති පුදුම කතා.

    • @aseladesilva5221
      @aseladesilva5221 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +8

    Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට තුනුරුවන සරණයි 🌹🌹🌹🌹🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🙏සදු සාදු සාදු 🙏

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    සියළුම ස්වාමින් වහන්සේලට නිදුක් නීරෝගීබාවය ලැබේවා...
    මෙපින් බලයෙන් උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබේවා....

  • @pabakumari1734
    @pabakumari1734 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් වැලිමඩ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...!!!

  • @kidsgaming6131
    @kidsgaming6131 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.
    මේ භවයේදීම ඔබ වහන්සේ මාර්ග ඵල අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +6

    Sadu,,sadu,,sadu...පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා .🌷🌷🌷

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +1

    දහම් සිසිලෙන් අප නිවාලන කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 ปีที่แล้ว +7

    සාදු !!සාදු !!සාදු !! ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +6

    Namo Buddhaya
    🙏🙏🙏
    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    🌼🌼🌼🌷🌷🌷💐💐💐🌸🌸🌸

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansege payuga wandana karami oba wahansetath pinwath loku swamin wahansetath nidik nirogi suwaya deergayusa lebewa theruwan saranai....

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    සියලු සත්වයාටම උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා

  • @kasunhemantha8270
    @kasunhemantha8270 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +5

    Ioku suvamin vhanse ethulu oba vhansetath .darma dayakitath.me darmaya sravanaya karana ayatath.me gauthama Budda sasanema nivan dakithva.

  • @shiromidewa6955
    @shiromidewa6955 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu Maa darmadasanavaa budu guna saththyai aa saththyanu bavayan lokayanma koronaa vairas rogaya thuran wevaa oba vahanseta tharuvan saranai 🙏🙏🙏🌻🌻🌻Mama Saudi dammam AL kober

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. නමෝ බුද්ධාය ..🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @thisarimadushika8861
    @thisarimadushika8861 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    අනේ මටත් මහනවෙන්න ඔනෙ
    මහමෙව්නාවෙ මෙහෙනින් වහන්සෙලා wada ඉන්නවද
    සසර හරිම බියකරුයි
    අපි එයින් මිදෙන්න ඕනෙ

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. සසර බියකරු යිපින්වත් සුවාමීන් වහන්ස.

  • @madumadu732
    @madumadu732 4 ปีที่แล้ว +8

    නමො බුද්දය සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි මා දැන් ප්‍රාර්ථනා කරන යමක් වේද ඒ ලෝක වාසී සියලූම දෙනා රෝග භයෙන් මරණ භයෙන් මිදෙවා සෑම දෙනාම නිදුක් වේවා... නිරෝගීම වේවා....! ධර්ම මාර්ගයේ යන සෑම කෙනෙක්ම එසේම ප්‍රාර්ථනා කරත්වා..... ස්වාමින්වහන්ස මේ කලා වූ ධර්ම දානය පිං බලයෙන් නිවන් මාර්ගය අවබෝධකරගැනීම පිනිස හේතූ වේවා.... බුදු සරණයි.....

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්බර උතුම් හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว

    සාදු .සාදු සාදු .අප.පින්වත්.ගරැතර ස්වාමින්වහන්සේට .නිදුක් නිරෝගි.සුව.ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +2

    Namo buddhaya. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yohanifansindia462
    @yohanifansindia462 4 ปีที่แล้ว +4

    මෙවැනි වැඩසටහනක් තුලින් සසර බිය දුරු කිරීමට පිහිට වන Shradhdha මාධ්‍යටත් හාමුදුරුවන් වහන්සේටත් බොහෝම පින්, හැකියාවක් තියනවා නම් අසන්නන් හට ජීවිතය පිලිබද මතු වන ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මෙම හාමුදුරුවන් වහන්සේ හට ලිපිමාර්ගයෙන් හෝ යොමුකිරීමට හැකියාවක් ලබා දෙන්න.මා ගැටලු යනුවෙන් අදහස් කලේ දේශනා කරන ධර්මයෙහි ගැටලු නොවේ, අසන්නන්ගේ පවුල් ප්‍රශ්නද නොවේ, ධර්මය ඇසීමෙන් තමන්ටම විසදාගත නොහැහිව සිටින ප්‍රශ්න, ආධ්‍යාත්මික ගැටලු.මමත් හරි ආසාවෙන් හාමුදුරුවන් වහන්සේගෙන් ධර්මය අහන කෙනෙක්.හාමුදුරුවන් වහන්සේ කියලා වැරදි වචනයක් භාවිතා වූවානම් සමාවෙන්න.ඒ මම කතෝලිකයෙක් නිසයි.ස්තූතියි @shradhdhatv

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +6

    sri sadaham desanaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya...

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +4

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා දිගාසිරි සම්පත්තියම ලැබේවා.ධර්මදානය දීපු පිංවත් පිරිසට ධර්මාබෝදය ලැබේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q หลายเดือนก่อน

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @oleenabeautygallery
    @oleenabeautygallery 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +3

    Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu.

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu lowepura rogivi ati siyaluma denatama nirogebawe labewa pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.. නමෝ බුද්ධාය.. මම කටාර්... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු......

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dammikadammika5285
    @dammikadammika5285 4 ปีที่แล้ว +1

    Sadu...sadu....sadu... samata teruwan saranaie. Apea hamoduruwanta godak pin.🙏🙏🙏.

  • @ravindunuwan5656
    @ravindunuwan5656 4 ปีที่แล้ว +2

    අවසරයි අපේ හාමුරුවනේ.. මට මහන වෙන්න ඕනෙ.. ඒත් මහන උනාට පස්සෙ පැවදි ජීවිතේ ඉන්න බැරි වෙයි කියල බයයි.. විරීය වඩන්න උත්සහා කරත් හිත එක තැනක තියාගෙන මොනම වැඩක් වත් කරන්න බැහැනෙ..

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +9

    සාදු සාදු ඔබ වහාන්සේට නිදික් නිරෝගි බල සමිපන්න ධයිරිය ලැබේවා මම කුවේටි ඉදන් බන අසන්නේ සාදු සාදු

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +1

    Siyaluma swanin wahanselata deergayusha lebewa.theruwan saranai.

  • @gayanchathurangagx
    @gayanchathurangagx 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත්වේවා. නමෝ බුද්දාය....! 🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว +1

    Ape.suwamin.wahanseta.diraga.ausa.lebewa.sadu.sadu.sadu

  • @thilaknishantha9430
    @thilaknishantha9430 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 4 ปีที่แล้ว

    ජසාදු සාදු සාදු

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌻🌼🍀🌺🙏🙏🙏

  • @kasunmadusanka4577
    @kasunmadusanka4577 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dmfmdmdkdkfkfkf7320
    @dmfmdmdkdkfkfkf7320 4 ปีที่แล้ว +8

    අනෙමටදර්ම දානයකට සහාබාගිවෙන්න කැමතියි අපිට ටෙලිපොන් නමිබ එකක්දන්න මමනිල්මිනි අපෙහාමුදුරැවන්ට තෙරැවන් සරනයි

    • @user-zl3zy9dv2g
      @user-zl3zy9dv2g 4 ปีที่แล้ว +1

      0712328887 ශ්‍රද්ධා නාලිකාවෙ මේ නම්බර් එකට කතා කරන්න..🙏🙏🙏

  • @sujithsilwa6648
    @sujithsilwa6648 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !!අනේ හාමුදුරුවනේ අපේ නංගිව දකිද්දි මට හරියට කේන්තී යන්වා..මම කොහොම හරි කාගේන ඉවසන් ඉන්නවා..ගහන්නමයී හිතෙන්නේ 😔

  • @maheshidhemi598
    @maheshidhemi598 4 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane deergayusha wenna

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ..
    තෙරැවන් සරණයි ...!
    🙏🙏🙏

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ehgchandaralatha8753
    @ehgchandaralatha8753 3 ปีที่แล้ว

    sadu sadu sadu theruwan saranai ape hmuduruwane oba whanseta

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana 🙏🙏🙏🙏

  • @nadeesisila1784
    @nadeesisila1784 4 ปีที่แล้ว +1

    mewan saga ruwana idiriye budu sasunaka pihita labannata apata thawa thawath kusal purannta labewa.

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว

    🙏🙏🙏 Pinwath Suwamin Wahanseta Niwan Awabodawewa.🙏🙏🙏
    Namobuddhaya.🙏

  • @ehgchandaralatha8753
    @ehgchandaralatha8753 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hmuduruwane oba whanseta

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +2

    Hema deyakma Anithyai dukai Anathmai Siyaluma satung sathya dakiwai 🙏🙏🙏

  • @sandyapeiries6582
    @sandyapeiries6582 4 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta budusarani

    • @chanradi6181
      @chanradi6181 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @shanisadamali3474
    @shanisadamali3474 4 ปีที่แล้ว +1

    pinwath suwaminwahanseta namaskara wewa.

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amicreates90
    @Amicreates90 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nathchersri271
    @nathchersri271 4 ปีที่แล้ว

    Sadu....sadu.....sadu.......

  • @priyankapriyadarshani8755
    @priyankapriyadarshani8755 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangapuspakumara2367
    @surangapuspakumara2367 4 ปีที่แล้ว

    Sadu sadu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasitharomesh7575
    @hasitharomesh7575 3 ปีที่แล้ว +1

    Ssdu sadu ssduuu

  • @sudanthaireshaka2242
    @sudanthaireshaka2242 4 ปีที่แล้ว

    Awasara hamuduruwane demapiyange maranayan dara ganne keseda Mata me de pahidili karanamen oba wahansegen namaskara purwaka mata mede kiya denamen oba wahansegen illami mata pahadili kirimak awashshai.

  • @darabro9267
    @darabro9267 4 ปีที่แล้ว +2

    බුදු සරනයි..

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Samadanatama godak pin. Sadu sadu sadu.

  • @sarathkumara6089
    @sarathkumara6089 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Sankichcha maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว +1

    apa suwamin wahansa dasana karana darmaya sattymai minisata hodin tarum ganna puluwan suwamin wahansata niduk nerogi suwaya labawa derga ayusa labewa b. s

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇

  • @nilanthineelawala2683
    @nilanthineelawala2683 4 ปีที่แล้ว +2

    Pinwath kalyanamithrayek ma hata darma danayakata dayakathwaya ganne keseda kiya pawasanna

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Saadu saadu..saadu pinwath.suwamin wahanselata 🙏🙏🙏

    • @MoMo-fi2yn
      @MoMo-fi2yn 4 ปีที่แล้ว

      Diuya loke yana bana kiyanna ko ape hamuduruwane

    • @saduninisansalasaduni9131
      @saduninisansalasaduni9131 4 ปีที่แล้ว

      ධර්ම දානය අහන්න සැලැස්සු ඔබ පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว

    🙇☸️🇱🇰

  • @travelroadwalkinggirl4540
    @travelroadwalkinggirl4540 4 ปีที่แล้ว +1

    Garuthara swamin wahansa Mata podi gataluwak thiyei ape Amma Hari Sarai eya apita gahanawa Mata wayasa23k wenawa ethakota matath tharaha gihin baninawa ethakota Mata Mona wage Karmayak ath weida

  • @kavindusasanka7229
    @kavindusasanka7229 4 ปีที่แล้ว

    සාදූ

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว +2

    කවුද ඕයි අන්ලයික් කරන්නෙ

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว

    🌷🙏🏻🌼🙏🏻🌷🙏🏻🌼

  • @hansiniekodagoda4253
    @hansiniekodagoda4253 4 ปีที่แล้ว +2

    මෙහි ධර්ම දාන සදහා දායකත්වය ලබා දෙන්නේ කොහොමද?

  • @mallikahettiarachchi3222
    @mallikahettiarachchi3222 4 ปีที่แล้ว

    saadu...saadu...saadu...