Mr aravinda... please try to describe the story of Ma Baker .. there was a Beautiful song too sung by Boney M.. i am sure you will do well.. congratulations🎊 both you..
South Africa 💚 🌍💛 Australia mach akaen apita egena Ganna thiyana de bohomai.... Ewaseema..Puhunuwa.. Wagakeema..thamunge ratata thiyana adaraya..me mage rata kiyana hagima..API hithnawa aiyoo 30 40i nay bola thiyanawa 100k withara. Ath 11namay me aragena duwannay ratak...aka marai....ubamai kiwwe mathakada me 11 namay me ratak aragena duwannay...aka marai..patta
තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කළ Maxwel ta 💐
දක්ශයෙක් අගයපු ඔබ දෙපලට 💐
මේ ෆිල්ම් එක ගැන ඇහුවෙ ඊයෙ මේ වීඩියෝ එකින්.අද වෙනකොට එම ෆිල්ම් එක ගැන තියන බොහොමයක් වීඩියෝ සොය සොයා බැලුව .බුදුන්ගේ විශ්වය පිලිබදව දේශනා බනකතා කීපයක්ම බැලුව .රාමුව නම් youtube chanel eka හරහා මේ චිත්‍රපට ගැන ඉතා රසවත් විස්තරයක් බැලුව .තව කරැනු ටිකක් බලලම ෆිල්ම් එක බලන්න තීරණය කලා.ස්තුතියි ඔබලට
අනේ ඔව් පුතේ ඔය කප් එක අපිට නොලැබුනාට ද්ක නෑ ඒත් ඉංදියාවට බංගාලි නැතුව ඕන එකෙක් අරන් පලයන් කියන තැන මම ඉන්නේ.ඒ මගේ හැටි...
හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ කොල්ලො.මීට වඩා දස්කම් පාන්න උඹට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏❤️
Thanks ඔයාලා දෙන්නටත්❤️❤️
මං ආසම කෙනෙක් Maxwell ...ඔයා මාරම දක්ෂයෙක්.......❤ World cup එකත් ගමු කොහොම හරි ..😘😍
❤❤
World cup එකෙන් පස්සේ මේ වීඩියෝ එක දැකපු එකම ලොකු දෙයක්
Maxwell and Cummins You are both legends from Australia 🇦🇺
විස්තර එනකම් බලන් හිටියේ ඔයාලාගෙන්
මං highlight එක බැලුවේ නෑ.
ඒක live බලද්දී තිබ්බ feeling එක මට නැති කර ගන්න ඕන වුනෙ නෑ.. 💕 ඒක එච්චර ට ම එකක්
❤
Intesteller movie එක මමත් දැන් 10 වතාවකට වඩා බලලා තියනවා රන්දික අයියාගේ video එකකින් තමයි බලන්න ගත්තේ thanks අරා සිරාවට මේ maxwel ගේ ඉනිම හිතාගන්න බෑ
ඔයාලගේ videos වලින් මං අලුතින් ඉගෙන ගත්ත දේවල් ගොඩයි🙏🙏
අනේ අපේ රටටත්..අපේ රට ගැන එහෙම හිතන පබ්ජි නොගහන අවංක ක්‍රීඩකයන් පහල වේවා 🙏🙏
හැමෝම කියන්නේ මැක්ස්වෙල් ගහපු ගැහිල්ල.....කවුරුත් කියන්නේ නෑ අපේ මයින්ද මාත්තයගෙ ගැහිල්ල ගැන .... එයා තමයි හොඳටම ගැහුවේ .
නිකමට වගේ අද අපේ ඉනිම බැලුවා...බැලුවේ මොකටද කියල මන් මටම බැනගත්තෙ ආයෙ මන් ගැන හැර කිසිමදාක ආයෙ ක්‍රිකට් team එක ගැන විශ්වාසය නොතියගන්න පොරොන්දුවක් දෙමින්...💪😞😞 කණගාටුවට එහා ගිය කේන්තිය ටිකක් හරි පාලනය වුනේ ඔය දෙන්නගෙ කටහඬ එක්ක ඇහුනු විශිටයෙක්ගෙ දක්ශකම ඇගයීමෙන්..ඒකට ස්තුතියි අරා ,පැස්..❤️❤️😔😔
අරවින්ද ඔයාලා විශිෂ්ට රස්සාවක් කරන්නෙ..❤❤❤
මගෙත් ආසම Film එකක් තමස් ඉන්ටස්ටෙලර්. මමත් 16 වතාවක් බලල තියනව මේ වෙනකොට, ආසාව වැඩි මිසක් අඩු වෙන්නෙ නෑ.
රාමුව චැනල් එකේ රන්දික මහත්මයගෙ Review එකත් බලන්න අර්වින්ද මහත්මයා.
මම බලල තියන Reviews වලින් හොඳම Review එක එයාගෙ.
මත් ආසාම film එක මමත් ඔය වගේමයි review එකක් බලනවා film එක බලනවා ක්‍රිස්ටෝපර් නෝර්ලන්ගෙ ආසම ෆිල්ම් එක..
මෙම ශත වර්ෂයේ ක්‍රිකට් ක්‍රිඩාවෙ හොඳම ඉනිම ❤️
Ow ❤️
උඹ ක්‍රිකට් බලලා නෑ එහෙනම් කුසලා ගහපු 154ට ලං කරන්නවත් බෑ මේක
@@KasunGunasekara9716😂😂😂😂😂😂😂😂
මැක්ස්වෙල් බෝල මැරුවා. 😮❤
මං අහපු ලස්සනම කතාවක් ❤
Intersteller මාත් පස් හයවතාවක් බලලා තියෙනවා. එච්චර බලලත් සමහර කොටස් තේරුම් ගන්න අමාරුයි. දැනට බිහිවුනු හොදම sci-fi එක කිව්වොත් නිවරැදියි. තව තුන් හතර පාරක් බැලුවොත් නම් මටත් කතාව ඔක්කොම තේරෙයි
Oya kohenda eka gatte balanna plz kiyanna
Interstellar
Link eka dannakoooo
@@ireshakularathna9623 YTS movie download
Math 6 parak baluwa❤
අරවින්ද අයියගේ තියෙන දැනුම.... Outstanding ❤
පස් වතාවක් බැලුව
මම ඕක ආව දවස්වලම බැලුවා ක්‍රිස්ටොපර් නෝලන් ,මම තවත් බලනවා මම science subjects කලේ මට නම් තාමත් තේරෙන්නෙ නෑ සමහර තැන්,අලුත් එකත් බලන්න oppenheimer...නියමයි වැඩසටහන ....
හයේ පහරට අදිපති මැක්ස් වෙල් දෙවියන්ගෙ .....කෙල්ලත් ඉන්දියාවෙ....
maxwell අර කට වාචාල සිරාජ් කියන එකාට දියන් රෙද්දේ යන්න
මට අදත් මතක් උනා තාම මොකද ඔය දෙන්නා මැක්ස්වෙල් ගැන කතා කරන්න ආවේ නැත්තේ කියලා
හෙට උදේ වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ක්‍රිකට් වෙච්ච දේ අයියගේ අදහසින් අහන්න.. ❤❤❤❤❤
ඇත්තටම Maxwell විශිෂ්ට
කවදාවත් විස්වාශ කරන්න බැරි මම කැමතිම සුපිරිම බැටාලා දෙන්නා තමා මැක්ස් & AB කියන්නේ💪💪❤️
Mamath 6 parak baluwa..ramuwa channel eke hodatama wisthara karanawa❤❤❤❤ aye balanna one
ඒකනම් ඇත්ත. ඒ ෆිල්ම් එකේ බැල්ක් හෝල් එකේ ෆොටෝ එක ඇත්ත බ්ලැක් හෝල් එක වගේමයි. විශේශම දේ ඒ ඇත්ත ෆොටෝ එක ගන්නේ ෆිල්ම් එක බලලා අවුරුදු 3කට පස්සේ. ඒ වගේමයි ත්‍රිපිටකයේ තැන් 3 ක මට හමුවෙලා තියනවා මේ ගැන. එකක් නිරයක් විදිහට ( ලෝකාන්තරික නිරය මෙහි ස්දහන් වෙනවා එහි සිටින ජීවින් උඩ එල්ලී සිටින බව. එය විය හැකියි. මන්ද යත් ගුරුත්වාකරශනය නැති බැවින් සහ එය ඉතා සීතල බවත් සදහන් වෙනවා)
හැඩය ගැන විස්තරයක් විදිහට. ( පාත්තරයක් සහ කරත්ත රෝදයක් උපමාවට ගෙන)
මීලගට සසරේ බිය කොපමන යැයිද උපමාවකට ගෙන.(හිරු සදු ආලෝකය වත් නොයන මහා බල සම්පන්න කුහරයක්.)
පිස්සුවෙන් වගේ ඉන්ටස්ට්‍රෙලා බැලුවා අපිත්
සුපිරිම කතාවක් ❤❤
ෆයිනල් අවොත් නම් චාරයක් නැති කටක් තියන එකාට හොදටම සලකපන් මැක්ස්
ඒ කවුද බන්
සිරාජ්ද
@@janinduwijenayaka6302 Siraj ballata i think
1:44 මරන්නද හදන්නෙ😂 බිබී හිටිය තේ ටික ආයෙත් කටින් එලියට ආව ඒකට😢😂😂😂
අන්තිමට ගැහුවෙ හොකී...❤
කකුල් දෙකෙන් ගහන්නේ පුට්බොල් නීයමයි ආස්චර්ය කථා කරොත් මටහිනායනව ඕයි
මැක්ස් වෙල්....ඔයා දෙයියෙක්
Wow super review Ara. That's awesome. 👋
මම ආසම වන් ශොට් වන්....සතියකට සැරයක් බලන්වා❤
Uba me male kare thiyenakam apahu parana wijema wenna oni
Cummins ගැන කියන්නම..ඕන..
මං දැකපු ඉවසිලිවන්තම ඉනිම...
ඔහුගේ විකට් එක නොතිබෙන්න..
Maxxa කියලා වීරයෙක් නොහිටින්න තිබුනා..
අන්න එදාට උබේ පොටෝ එකක් බුදු පිලිමේ ලගින් තියලා වදිනවා මැක්සා
96 ලෝක කුසලානේ දිනනකොට මට වයස අවුරුදු 4යි. ඒත් උඩ පැන පැන සතුටු උනා, එදා ඉඳන් අද වෙනකං ආස කරපු එකම දෙයක් වේ නං ඒ ක්‍රිකට්. ඒත් ආයේ මං ක්‍රිකට් බලන් නෑ. එච්චරටම දුකයි 😢
This is Christine Navaratne commenting. Wow! An amazing character. Cheers to the courageous cricketer.🎉🎉❤🎉
It’s true, Intestellar is a all time favourite, one of the best movie ever created by human beings
Anna kalin idan search kara me kathawa❤❤❤❤
Ubalata kohewath inna magul wala hama reddama therenawa habai ublge fan base ek amathakai pattama asadaranayak krnne oyl ethanadi 😢❤
ෆයිනල් මැච් එකේ දිනන්න ලකුණු 02 ගැහුවෙත් මැක්ස්වෙල්...මේ වර්ල්ඩ් කප් එක මැක්ස්වෙල්ගේ...
ඒ උනාට maxi ගැන ඔය විස්තර ටික මඳි හොඳේ
❤😍
අන්න ජාතික වීරයෙක්....
ඕස්ට්‍රේලියාව නම් එළියට විසිවෙන්න තිබුනේ නෑ , ඕස්ට්‍රේලියාව එදා පැරදුනා නම් එලියට යන්න ඉඩ තිබුනේ New Zealand
Excellent ❤
මම මැක්ස්වේල්ට ආදරය කරනවා හැබැයි එයාට සපෝට් කරපු ටීම් එකේ නායකට ගරු කරනවා.
මැක්ස්වෙල් ගැන ගොඩාක් අය කතා කරත් එයාට සපෝට් කරපු කෙනා කවෘත් කතා කරන්නෙ නෑ.
ඒකනිකම් හරියට මලක නටුව වගේ මලට හයිය දෙන්නෙ මල ඔසවලා තියන්නෙ නටුවයි. මල බැබලෙන්නෙ නටුව නිසා
Mama.20 times wach Mr max.
😂දිල් වාලේ දුල් හනියා😂😂😂😂දිල් හනියා ලේ හනියා
අපෝ ඌත් ඉවරයි . මේ කටවල් වලින් වර්ණනා කල එකෙක්ටවත් යහතින් ඉන්න ලැබුන්නෑ. 😭😭😭😭
😂😂😂😂😂😂😅😅
උන්ට බලපු දෙයියා mujeeb 😌😌
Aprde afg
Mama 100 wage baluwa
රාමුව youtube නාලිකාව ❤
ඉන්දියන් කරෙයොන්ට සලකන්න තිබුණා ඉස්සරනං. මැක්ස්වෙල් ඉන්දියාවට ලකුණු 50ක් ගැහුවොත් ඒකම ලොකු දෙයක්. ඉන්දියන් ක්‍රිකට් කියන්නෙ දැන් Next Level වැඩක්. ඉරිසියාවයි, මාන්නයයි, උද්දච්චකමයි, හීල්ලිල්ලයි, දෙස්දෙවොල් තියවිල්ලයි, තරහා මරහයි පැත්තකින් තියලා ඉන්දියන් මැච් එකක් බලන්න. ඒක වෙන වැඩක්. ඉන්දියාවෙ මැක්ස්වෙල්ලා 2-3ක්ම ඉන්නෙ බංකුවේ වාඩි වෙලා, ඒ තරමට ඉන්දියන් Team එක දියුණු වෙලා තියෙන්නෙ...!🇮🇳👏
රාමුව බලනවා නේ 😀
I respect maxwell ❤❤❤❤❤ hats off
Math bluwa 10 prkta wada maxwell ❤
ලංකාවේ ක්‍රිකට් නැ දැන් , මේක ඇහුවෙත් Maxwell ගැන කිව්ව නිසා
දන්නවද තව දෙයක් මැක්ස්වෙල්ගෙ ප්‍රියතම විනෝදාංශය ගෝල්ෆ් ගහන එකලු. ඉතිං මැක්සි එයාගෙ ප්‍රියතම විනෝදාංශය ක්‍රිකට් පිටියට ගෙනාව වගේ වැඩක් උනේ. අපේ උන්ගෙ ප්‍රියතම විනෝදාංශය පබ්ජි ගහන එක....😂😂😂 කොහොමද වෙනස....?
Mr aravinda... please try to describe the story of Ma Baker .. there was a Beautiful song too sung by Boney M.. i am sure you will do well.. congratulations🎊 both you..
ඉන්දියිවේ කවුද චාරයක් නැති කෙනා
සිරාජ් තමයී ඉතින් 😂
@@kanishkalakshan4776 ade emada
චාරයක් තියන කෙනා රාහුල් විතරයි මං හිතන්නේ............
ඔය දෙපල දවස් 9න් vedio ekak දාලා නෑනේ ඉතින් අපි බලන් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍💘💘💘💘🙏🙏🙏🙏
Maxwel ❤️
💕
ලංකාවේ ..ගමේ ගොඩේ මාලු.කඩේ...කට්ට කයිරාටික පොලිටික්ස් , ක්‍රිකට්, මීඩියා, ආගමික.උත්සව, අධ්‍යාපන ය,
මේ රටවල් වල හෑමදේම.professional
😊😊
Yehh.....
🌹💕🌹💕
Ouuuuuu...
Sirama yakek🫡👌❤
ලංකාවේ ක්‍රිකට් ගහන අයට හිතන්නවත් පුළුවන් ද.....
Live බැලුවා
හැබැයි
Maxwell inng
This is the cricket for motherland.
❤❤❤❤❤💗💗💗💗🇱🇰🇦🇪
අපේ කට්ටිය lpl ගහලා කකුල් කඩා අවුරුදු හතර පාරකට සැරයක් එන world cup යන්නැතුව ආතල් එකේ ඉන්නවා සැරදේ sl ක්‍රිකට් 😡😡🤑
South Africa 💚 🌍💛 Australia mach akaen apita egena Ganna thiyana de bohomai.... Ewaseema..Puhunuwa.. Wagakeema..thamunge ratata thiyana adaraya..me mage rata kiyana hagima..API hithnawa aiyoo 30 40i nay bola thiyanawa 100k withara.
Ath 11namay me aragena duwannay ratak...aka marai....ubamai kiwwe mathakada me 11 namay me ratak aragena duwannay...aka marai..patta
❤🎉
Movie eka link eka dennakoo
Ai 😂😂😂 ape waniya IPL eke kandy waladi same....miracle 😂😂😂
මීට වඩා බලාපොරොත්තු උනා 😐
අන්න ක්‍රිකට් ❤
Interstellar💥
🎉🎉🎉
Oyage movie ekata Hoda kiyavimak denawa ramuwen
🎉🎉🎉😊😊😊
Mathsaintersteller 5parak baluwa
🇭🇲❤🇱🇰
Dj ara pasbara ❤
Aniwaryenma Balu indiawata gahanna ona 😊
Kena Ramuwe Randika Sir neda❤❤
❤❤❤❤🎉
❤❤❤