ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන සම්මානෙ කාට ලැබුනත් රේඩියෝ ඉතිහාසයේ බිහිවූ හොදම රේඩියෝ යුවල ඔබ
අරා කියද්දි "අනික් මිනිස්සුන්ගෙ ක්‍රෙඩිට් ගන්න යන්න එපා" කියලා මට මතක් වුනු ඩබලම නම් උඹලටත් මතක් වෙන්නෙ මේකට ලයික් එකක් දාගෙන යන්න. 😅👍
Kauda?
😂😂sirama
හිරු එකෙ අරා පැස්බරා 😂
matath mathak una..😂😂
සිරාවටම... උන් තවම සම්මාන ගන්නව මේ දෙන්න හදපු Brand name එකට
Next level කින්ඩි බං මෙවා😂😂😂😂😂😂 "සීනී දිය උනාට ගෝනි එහෙම වෙන්නෙ නැහැ "ආදරෙයි එදා වගෙ ❤❤❤
මා දුටු අති විශිෂ්ඨ ම ගුවන්විදුලි සුසංයෝගය .... ❤❤❤ ඔබ දෙපලටම. නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා....
අරා, අයිශ්චර්‍යා , මොන කතාවක් කිව්වත් , ඉතාම රසවත් සහ හැගුම්බරයි. ඔය දෙන්නට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤❤
ඔරිජිනල් එක බ්‍රෑන්ඩ් එකක් නිසා තමා කොපි බිහි වෙන්නේ......මොන තරං දග දැම්මත් ඔය ඩබලගේ කොලිටි එකට එන්න කාටවත් බෑ.Good luck REAL Ara and Pesbara❤
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල තියෙනව නේද?
ආයෙ මේ වගෙ ලස්සන කතාවක් අහන්න තව දවස් කීයක් බලන් ඉන්න ඕනිද අපි.❤️❤️
ගුවන් විදුලි නිවේදක ලෝවේ නොමැකෙන මතකයන් දෙකක් ❤❤❤🔥🔥🔥❤️🔥💯
මේ හැමදේටම හේතුව ජනතාවට අවම පහසුකම් සහ දේශපාලු පරයන්ට උපරිම සැප හිමිවීමයි. මේ සිස්ටම් එකම කනපිට හරවන්න පුලුවන් අනුරට විතරයි.දැක්මක් ඇති නායකයෙක්🖤
හරිම සම්මානෙ ඔයාලට හම්බෙන්න ඕන... ❤❤❤❤
කාට සම්මාන ලැබුණත් වැඩ්ඩො ඕගොල්ලො කියලා දන්නෝ දනිති❤️
අරාට රෝස මල් පොකුරක් අපෙන් 🌹
*සියත* නම් අරා පැස්. අරා පැස්නම්. *සියත* 💖👍
සමකල නොහැක හදවතෙ දෙන්නා
ඒකනම් මරු අයියේ
Good luck both of U ❤❤
අර හිරු එකේ මෙලෝ රහක් නැති ඩබල කොහොමද හොඳම ඩබල වුණේ 🤷🤷🤷
❤ oyala denna niyameta progrm eka karanawaa..
Lassanaaai.....kathava....🌺🌺🌺🌺
මෙක ඇහුවනම් හම්බුවෙච්ච සම්මානෙන් ඔලුවට ගහගන්නවා 😂😂😂😂😂😂
ඒ නරුම ඇමතියා වගේ බොස්ලාට කේලම් කියන කරුමක් කාරයින් ලංකාවෙත් ඕනෑ තරම් ඉන්නවා.🙏
Aye Ithin Patta ma supiri garage kathawa❤❤❤❤❤❤❤
Aadareiii Ara 😊❤❤❤
සම්මාන උළෙලකුත් තිබ්බ නේද???😂😂😂නෑ නෑ මන් නිකන් කිව්වෙ😂😂😂...නියමයි අරා❤❤❤
Thanks ❤❤❤❤saudi saman
කොච්චර Copies ආවත් Original එකට ගහන්න බෑ..❤❤❤
අර ඩුප්ලිකේට් ජෝඩුවට කොහොමද හැමදාම ලැබෙන්නේමේක කුමන්ත්‍රණයක් අරා
ඒකනේ? 🤔
ඒ හම්බෙන්නේ ඇත්තම අරාටයි පැස්ටයි.තාම මිනිස්සු දන්නේ මේ දෙන්නා මිසක් ඒ දෙන්නා නෙමෙයි..අරා පැස්බරා නම ගලවලා එයාලා සම්මාන ගත්තොත් වැඩ්ඩෝ කියලා පිලිගන්නවා😂
අපි දන්න තව දෙන්නෙක් ඉන්නවා අනුන්ගේ ක්‍රෙඩිට්ස් ගන්න. ඒ වගේ කතා කරන්න උත්සාහා කරනවා. අපිටනම් අප්පිරියයි.😅 ඒකනේ කියන්නේ කොපි කල හැක සම කල නොහැක කියලා.❤❤
ශාරුක් වගේ කොපි කරන අය ලෝකෙ වටේම ඉන්නවනෙ. ඔයාලව කොපි කරන්නෙ ඔයාල නොමැකෙන නමක් හදපු හින්ද හිතල සතුටු වෙන්න පුළුවන් ❤️ කොපි කරත් ශාරුක් ශාරුක්ම තමයි
ඒක මරු කතාව
මම 2017 ඉදන් හැමදාම උදේට office යන ගමන් morning show එක ඇහුවා. දැන් අහන්නේ නෑ මොකද advertisements විතරයි මම යන වෙලාවට show එකෙන් ඇහෙන්නේ.
ඔය දෙන්නා නියමයි අප්පා❤
Kude kudu wenna denne hode 😂 😃 supiri......❤
Office එකේ කාට හරි කිවුවාද මන්දා ඒක නම් 😂😂
සතියකට එකපාරක් හරි විඩියො දාන්න ❤
එක මරු කතාව 😂🔥👌
😂 kathawa aththa kohomada hari eka hoya ganne 😢
අරා & පැස්❤
Nice ❤
ඔරිජිනල් එකේ ගතිය කොපියෙන් ගන්න බෑ..❤❤
ado aru kathwa aka 👌🤌🤞🤟🤙
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් මේ දේ කලා එත් ඇමතිටත් සුභ පතනවා💔
Restpect ඩබල❤❤
අම්මො 😂😂😂 ඉතිහාසයේ හොදම එක 😂
සිනී කොහෙ තිබුනත් කූඹි වහනව.drGood luck dennatama
මගේ මතේ නම් මේක හදන්ඩ බෑ
කොහොමද සම්මානයට දුන්න පසුවද...පට්ට යටි පෙළ
තාම මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ ඉන්නෙ මේ දෙන්නා කියලා. 😢
Hiru fm මේ තොපේ අවධානයට ඈ 😂
maru katawa🎉😂加油
❤❤❤❤
ඩබල සුපිරි ❤
උඹලගේ සම්මානෙ අරුන් දෙන්න ගන්නකොට ඒක ක්‍රියේටිව් විදිහට පැහැදිලි කරනවා අහන්ඩ ආසාවෙන් හිටියේ....😂😂
💐❤️❤️❤️👍
කින්ඩි නම් කින්ඩි..පව් අරුන් දෙන්නා...😂😂
කතාව ඉවර වෙනකොට @kali මතක් උනා ඇයි දන්නේ නෑ
ඔයාලාව කොපි කරන තව දෙන්නෙක් මතක් උනා.එ එක්කම youtube කරන කාලිවත් මතක් උනා 😂
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Waaw waaw waaw නියමයි අනේ අරා පැසෝ සත්තකින්ම ලන්කව කියන කජුබිඅතානයේ තාමත් වෙන්නේ ඔය වගේඅසික්කිත වැඩ ම නෙහ් ඒත් දුක රජ්ජුරුවෝ කියන වේස බල්ලො අද වර්තමානයේ අර ඔයලා කියපු රජ්ජුරුවෝ වගේ නෙමෙයි ඌ මහ ඇමතියට වඩා මොලේ කුරුවල් වෙච්චි නපුර්සක buffalo DNA mix උන පින්පි බඩ්ඩක් ඉතිං අපි වගේ අර කතාවෙ එන නිහතමානී සේවකයින් හැමදාමත් 🗡 🗡 🗡 පහර කනවා 😢😢😢ඒත් ස්තුති ඔයලා දෙන්නටම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියල්ලට ඉහලින් ඉන්න fm චැනල් එකේ ඉන්න ඔයාලා වගේ වෙන්න හදන ඩුප්ලිකේට් ඩබල ගැනද මන්දා කියන්නේ😂
😂😂😂❤❤❤❤❤❤
Copy කල හැක සමකල නොහැකි සන්නාමය ඔබ දෙපල බව දන්නෝ දනිති 😒අපි එදත් අදත් හෙටත් ආදරෙ ඔය හඩට 🤍🤝
හැබැයි මුනුත් අනන්තවත් අනුං කිවුව කතා තමන්ගේ වගේ කියලා තියනවා
❤😂🖐️
Hiru FM 😂
දිස්න කියල මාත් ඉන්නෝ😂
DJ අරා ඇන්ඩ් පැස්බරා 😂😂😂
Arata මේ පාර හොදම නිවේදක සම්මානය ලැබුනේ නැද්ද
නෙලුම් කියලා පිරිමි ළමයෙක් අපේ හිටියා
😂😂😂😂😂❤
😂😂😂❤❤🎉
දුමින්ද නිදහස් කරන්න කාට හරි චන්දෙ කාලෙට කඩේ යන හිරු. ඒකෙ දෙන්නෙක් අරාලා වෙන්න හදනවා කොපි තිය ලඟට වත් යන්න පුලුවන්ද. පව් ඉතිං රස්සවක්නෙ උනුත් කරන්නෙ
KaalekataPasseVideoEkak
වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නෙ..... වීඩියෝ දාන්න අමතක කරන්න එපා....
ඇත්‍තටම අරා මෙක කටද කියන්නෙ,,,අයිස් ඔයා දන්නවා
🩵🩵🩵
❤❤
❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
මොන සම්මානෙ කාට ලැබුනත් රේඩියෝ ඉතිහාසයේ බිහිවූ හොදම රේඩියෝ යුවල ඔබ
අරා කියද්දි "අනික් මිනිස්සුන්ගෙ ක්‍රෙඩිට් ගන්න යන්න එපා" කියලා මට මතක් වුනු ඩබලම නම් උඹලටත් මතක් වෙන්නෙ මේකට ලයික් එකක් දාගෙන යන්න. 😅👍
Kauda?
😂😂sirama
හිරු එකෙ අරා පැස්බරා 😂
matath mathak una..😂😂
සිරාවටම... උන් තවම සම්මාන ගන්නව මේ දෙන්න හදපු Brand name එකට
Next level කින්ඩි බං මෙවා😂😂😂😂😂😂 "සීනී දිය උනාට ගෝනි එහෙම වෙන්නෙ නැහැ "ආදරෙයි එදා වගෙ ❤❤❤
මා දුටු අති විශිෂ්ඨ ම ගුවන්විදුලි සුසංයෝගය .... ❤❤❤ ඔබ දෙපලටම. නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා....
අරා, අයිශ්චර්‍යා , මොන කතාවක් කිව්වත් , ඉතාම රසවත් සහ හැගුම්බරයි.
ඔය දෙන්නට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤❤
ඔරිජිනල් එක බ්‍රෑන්ඩ් එකක් නිසා තමා කොපි බිහි වෙන්නේ......මොන තරං දග දැම්මත් ඔය ඩබලගේ කොලිටි එකට එන්න කාටවත් බෑ.
Good luck REAL Ara and Pesbara❤
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල තියෙනව නේද?
ආයෙ මේ වගෙ ලස්සන කතාවක් අහන්න තව දවස් කීයක් බලන් ඉන්න ඕනිද අපි.
❤️❤️
ගුවන් විදුලි නිවේදක ලෝවේ නොමැකෙන මතකයන් දෙකක් ❤❤❤🔥🔥🔥❤️🔥💯
මේ හැමදේටම හේතුව ජනතාවට අවම පහසුකම් සහ දේශපාලු පරයන්ට උපරිම සැප හිමිවීමයි. මේ සිස්ටම් එකම කනපිට හරවන්න පුලුවන් අනුරට විතරයි.දැක්මක් ඇති නායකයෙක්🖤
හරිම සම්මානෙ ඔයාලට හම්බෙන්න ඕන... ❤❤❤❤
කාට සම්මාන ලැබුණත් වැඩ්ඩො ඕගොල්ලො කියලා දන්නෝ දනිති❤️
අරාට රෝස මල් පොකුරක් අපෙන් 🌹
*සියත* නම් අරා පැස්.
අරා පැස්නම්. *සියත* 💖👍
සමකල නොහැක හදවතෙ දෙන්නා
ඒකනම් මරු අයියේ
Good luck both of U ❤❤
අර හිරු එකේ මෙලෝ රහක් නැති ඩබල කොහොමද හොඳම ඩබල වුණේ 🤷🤷🤷
❤ oyala denna niyameta progrm eka karanawaa..
Lassanaaai.....kathava....🌺🌺🌺🌺
මෙක ඇහුවනම් හම්බුවෙච්ච සම්මානෙන් ඔලුවට ගහගන්නවා 😂😂😂😂😂😂
ඒ නරුම ඇමතියා වගේ බොස්ලාට කේලම් කියන කරුමක් කාරයින් ලංකාවෙත් ඕනෑ තරම් ඉන්නවා.🙏
Aye Ithin Patta ma supiri garage kathawa❤❤❤❤❤❤❤
Aadareiii Ara 😊❤❤❤
සම්මාන උළෙලකුත් තිබ්බ නේද???😂😂😂නෑ නෑ මන් නිකන් කිව්වෙ😂😂😂...නියමයි අරා❤❤❤
Thanks ❤❤❤❤saudi saman
කොච්චර Copies ආවත් Original එකට ගහන්න බෑ..❤❤❤
අර ඩුප්ලිකේට් ජෝඩුවට කොහොමද හැමදාම ලැබෙන්නේ
මේක කුමන්ත්‍රණයක් අරා
ඒකනේ? 🤔
ඒ හම්බෙන්නේ ඇත්තම අරාටයි පැස්ටයි.තාම මිනිස්සු දන්නේ මේ දෙන්නා මිසක් ඒ දෙන්නා නෙමෙයි..අරා පැස්බරා නම ගලවලා එයාලා සම්මාන ගත්තොත් වැඩ්ඩෝ කියලා පිලිගන්නවා😂
අපි දන්න තව දෙන්නෙක් ඉන්නවා අනුන්ගේ ක්‍රෙඩිට්ස් ගන්න. ඒ වගේ කතා කරන්න උත්සාහා කරනවා. අපිටනම් අප්පිරියයි.😅 ඒකනේ කියන්නේ කොපි කල හැක සම කල නොහැක කියලා.❤❤
ශාරුක් වගේ කොපි කරන අය ලෝකෙ වටේම ඉන්නවනෙ. ඔයාලව කොපි කරන්නෙ ඔයාල නොමැකෙන නමක් හදපු හින්ද හිතල සතුටු වෙන්න පුළුවන් ❤️ කොපි කරත් ශාරුක් ශාරුක්ම තමයි
ඒක මරු කතාව
මම 2017 ඉදන් හැමදාම උදේට office යන ගමන් morning show එක ඇහුවා. දැන් අහන්නේ නෑ මොකද advertisements විතරයි මම යන වෙලාවට show එකෙන් ඇහෙන්නේ.
ඔය දෙන්නා නියමයි අප්පා❤
Kude kudu wenna denne hode 😂 😃 supiri......❤
Office එකේ කාට හරි කිවුවාද මන්දා ඒක නම් 😂😂
සතියකට එකපාරක් හරි විඩියො දාන්න ❤
එක මරු කතාව 😂🔥👌
😂 kathawa aththa kohomada hari eka hoya ganne 😢
අරා & පැස්❤
Nice ❤
ඔරිජිනල් එකේ ගතිය කොපියෙන් ගන්න බෑ..❤❤
ado aru kathwa aka 👌🤌🤞🤟🤙
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් මේ දේ කලා එත් ඇමතිටත් සුභ පතනවා💔
Restpect ඩබල❤❤
අම්මො 😂😂😂 ඉතිහාසයේ හොදම එක 😂
සිනී කොහෙ තිබුනත් කූඹි වහනව.dr
Good luck dennatama
මගේ මතේ නම් මේක හදන්ඩ බෑ
කොහොමද සම්මානයට දුන්න පසුවද...පට්ට යටි පෙළ
තාම මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ ඉන්නෙ මේ දෙන්නා කියලා. 😢
Hiru fm මේ තොපේ අවධානයට ඈ 😂
maru katawa🎉😂加油
❤❤❤❤
ඩබල සුපිරි ❤
උඹලගේ සම්මානෙ අරුන් දෙන්න ගන්නකොට ඒක ක්‍රියේටිව් විදිහට පැහැදිලි කරනවා අහන්ඩ ආසාවෙන් හිටියේ....😂😂
💐❤️❤️❤️👍
කින්ඩි නම් කින්ඩි..පව් අරුන් දෙන්නා...😂😂
කතාව ඉවර වෙනකොට @kali මතක් උනා ඇයි දන්නේ නෑ
ඔයාලාව කොපි කරන තව දෙන්නෙක් මතක් උනා.එ එක්කම youtube කරන කාලිවත් මතක් උනා 😂
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Waaw waaw waaw නියමයි අනේ අරා පැසෝ සත්තකින්ම ලන්කව කියන කජුබිඅතානයේ තාමත් වෙන්නේ ඔය වගේඅසික්කිත වැඩ ම නෙහ් ඒත් දුක රජ්ජුරුවෝ කියන වේස බල්ලො අද වර්තමානයේ අර ඔයලා කියපු රජ්ජුරුවෝ වගේ නෙමෙයි ඌ මහ ඇමතියට වඩා මොලේ කුරුවල් වෙච්චි නපුර්සක buffalo DNA mix උන පින්පි බඩ්ඩක් ඉතිං අපි වගේ අර කතාවෙ එන නිහතමානී සේවකයින් හැමදාමත් 🗡 🗡 🗡 පහර කනවා 😢😢😢ඒත් ස්තුති ඔයලා දෙන්නටම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියල්ලට ඉහලින් ඉන්න fm චැනල් එකේ ඉන්න ඔයාලා වගේ වෙන්න හදන ඩුප්ලිකේට් ඩබල ගැනද මන්දා කියන්නේ😂
😂😂😂❤❤❤❤❤❤
Copy කල හැක සමකල නොහැකි සන්නාමය ඔබ දෙපල බව දන්නෝ දනිති 😒
අපි එදත් අදත් හෙටත් ආදරෙ ඔය හඩට 🤍🤝