@Siyatha FM MORNING SHOW-2021 05 17 | ඊශ්‍රායල්කාරයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @SiyathaFM
    @SiyathaFM  3 ปีที่แล้ว +141

    ❤️❤️ දෙවෙනි කොටස අද හවස 2.30 ට රෙඩි වෙලා ඉන්න. 👆 🔥
    හොයන්න ඕනෙ නෑ මෙන්න ලින්ක් එක 👉 th-cam.com/video/TTJjy_Kkc_M/w-d-xo.html

    • @1stlightmusic150
      @1stlightmusic150 3 ปีที่แล้ว

      දෙවනි එක ඔන අය බලමු...❤️❤️❤️

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      අයන් ඩෝම් එකටත් වඩා ඊශ්‍රායලය රකින ආයුධ්‍ය ඒ අයගෙ මොසාඩ් එක, ඒක කලින් හැමදේම දැනගන්නව, රට ඇතුලෙත් ලේකෙත්, මොසාඩ් එක ගැනත් විස්ථරයක් ඕන.

    • @geeoon1604
      @geeoon1604 3 ปีที่แล้ว +1

      3 එක ඔන.....

    • @thusharadilhani7869
      @thusharadilhani7869 3 ปีที่แล้ว

      @@1stlightmusic150 àaàààqq

    • @chathurangaeleperuma5844
      @chathurangaeleperuma5844 3 ปีที่แล้ว +1

      මේකෙ මෝසස් ගැන ඉතිහාසය කතාව හරියටම හරි.. ඒක නරඹන්න කැමති අයට Exodus - Gods and Kings කියන චිත්‍රපටය බලන්න පුලුවන්..

  • @deepagunarathna6645
    @deepagunarathna6645 3 ปีที่แล้ว +201

    මම මේ වෙනකොටත් ඉන්නෙ ඊශ්‍රායල් වල.මම සේවය කරන්නෙ සාත්තු සේවිකාවක් විදියට . මේ රටේ මිනිස්සු හරිම හොඳයි. මොන තරම් ලොක්කෙක් උනත් කිසිම ලොකුකමක් පෙන්වන්නෙ නෑ. මේ මිනිස්සු හරිම ආදරනීයයි.

    • @maheshkarunarathna3314
      @maheshkarunarathna3314 3 ปีที่แล้ว +1

      hi akkii

    • @niroshandavid
      @niroshandavid 3 ปีที่แล้ว

      Ane nangi...un apita visa s
      denne nahane.... dunnath 7 months witharane denne.....

    • @niroshandavid
      @niroshandavid 3 ปีที่แล้ว

      Ane nangi...un apita visa s
      denne nahane.... dunnath 7 months witharane denne.....

    • @humanity4961
      @humanity4961 3 ปีที่แล้ว +1

      ❤️

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 3 ปีที่แล้ว +763

    ඊශ්‍රායල් කාරයෝ හරීම හොදයි. අපේ උන්ගෙ වගේ ලොකුකමක් නෑ. මන් අසනීප වෙලා hospital ඉන්න කොට1දවසක් මගේ කකුල් 2කට සපත්තු දෙක දැම්මෙ මගේ කක්කා තිබුන පැම්පස් එක මාරු කරේ ලොකු ඩොක්ටර්. මාව ඇවිදුවෙ එයා.මගේ employar දවස ගානේ උදේ හවස මාව බලන්න ආවා. අවුරුදු දෙකක් වැඩ කරපු කලින් employer මගේ ලග නතර වෙලා හිටියා. පුදුම හිතෙන හදවත් තියෙන මිනිස්සු ජාතියක්. පුරා මාසයක් මන් ඉදලා තියෙන්නේ කොමා තත්වෙ.99%ක් මන් මැරිලාලු.ඉදලා තියෙන්නේ. සිහිය ආවොත් දේව හාස් කමකින් තමයි කිව්වලු. මගේ අම්මා රුවන්වැලිසෑය ලග වැටිලා මගේ ජීවිතේ ඉල්ලලා මගේ employerඊශ්‍රායල් දෙවියන් ගෙන් මගේ ජීවිතේ ඉල්ලලා. මගේ කතෝලික සහ මුස්ලිම් යාලුවො එයාලගෙ දෙවියන් ගෙන් මගේ ජීවිතේ ඉල්ලලා අන්තිමට මට සිහිය ආවා ඒත් කතා කරන්න බෑ අත පය හොලවන්න බැහැ. ඒත් මේ ඩොක්ටර්ස් ලා පුදුම හිතෙන කැපවීමකින් මාව සනීප කලා. මන් මුලින්ම තනියම ඇවිදිනවා දැකපු ඩොක්ටර් උඩපැන පැන එයාගේ පපුවට අතින් ගහගෙන දුවගෙන මගේ ලගට ඇවිත් මාව පපුවට තුරුළු කරගෙන කුමාරි මෙන්න ඇවිදිනවා. එයාට සනීපයි. එයාගේ අම්මා ගාවට යන්න දැන් පුළුවන් කිය කියා සතුටින් හිනා වේවි කෑ ගහපු හැටි මට තාමත් මැවිලා පේනවා. මිහිපිට දෙවියන් දෑසින් දැක්කේ මන් මේ ඊශ්‍රායල් දේශයෙන්. අදටත් මම තවමත් මේ රටේ. දැන් අවුරුදු 10ක් වෙනවා. මෙ මොහොතේ දරුණු ලෙස යුද්ධය පටන් අරන්. මන් ඉන්න දිහා නම් ආරක්ෂිතයි. සියලු දෙවියන් ඊශ්‍රායල් දේශය ආරක්ෂා කරත්වා .ඊශ්‍රායල් දේශයට ජය වේවා ජය වේවා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +10

      Ekatai niyama manussakama kiiyanne. theruwan saranai hamotama.

    • @beautyfashion6491
      @beautyfashion6491 3 ปีที่แล้ว +3

      Israel jathikakiyanne jesu adahana aya thama .eyala Juda jathikayo.jesuth Juda jathikayek. A rate jesuwa pili gatta aya wagema pili gatte nathi aya edath hitiya adath innawa.pili ganne natte muslim aya israel wala wagema lokema Muslim aya.bibale thiyanawa. Lokema balawath karanawa kiyala Israel janathawa.hama Thana visirila inna israel ayawa ekath karanawa kiyala bibale thiyanawa.awurudu 2000kata Karin kiyala thiyenne .eka Dan aththa we fans yanne.

    • @weenasamanmali5698
      @weenasamanmali5698 3 ปีที่แล้ว +31

      මමත් ඊශ්‍රායල් වල .දැන් අවුරුදු 10 .ක්.ඔයා කියන විස්තර ඔක්කොම ඇත්ත .එයාලා ගොඩාක් හොද මනුස්සයෝ කොට්ටයක් ..🙏🙏🙏🙏

    • @sewangalaapi7788
      @sewangalaapi7788 3 ปีที่แล้ว +12

      දුක දන්නේ දුක් විදපු මිනිස්සු යාලුවා...

    • @talkwithmano2024
      @talkwithmano2024 3 ปีที่แล้ว +18

      ඔබේ සංවේදී කතාවෙන් ගොඩක් දේවල් දැනගත්තා.. අපේ මිනිස්සුත් ඒ වගේ නැත්නම් ඊටත් වඩා හොඳ ජාතිියක්. අපේ මනුස්සකම් නැතිකෙරුවෙ. දේශපාඥයන් හා ඇතැම් ආගමික නායකයන්. ඔබට ලංකාවේ අය ඇතුළු සැමට නිිරෝගි සුව!

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +176

    මැදපෙරදිග ගිය අපේ ඈයෝ නිතර නිතර එන්නේ මිනී පෙට්ටිවල හැබැයි ඒත් අදටත් එක ශ්‍රී ලාංකීය මනුස්සයෙක් පෙට්ටිවලින් ලංකාවට එව්වේ නැහැ ඊශ්‍රායල් කාරයෝ ඒ උන් දැන උගත් හැටි ඒ ශුද්ධවු දේශයේ මනුස්සකම ආදරෙයි ඊශ්‍රායල් ආලේළුයා ආමෙන් ...

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว +3

      Ow මන් namකියන්නේ
      යන්න එපාද house maid.. දුක්විඳින්න.. එන්න කොහොමහරි මේ රට උතුම් ratak

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว +7

      එන්න මෙහෙ..
      මට කියන්න වචන නහැ.. එච්චර hondi.. පන්ති bede නහැ.. Family කිසිකෙනෙක් අපිට කරදර කර්න්හ්... ලේඩි mai තනිඅම ගෙදර ඉන්නේ... හරිම නිදහස්.. වා ජීවත් වෙන්න් පුළුවන්... පොලිසිය උනත් කාරුණිකව අපිව මොන දේ උනත් දැනුවත් කරන්නේ...

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +1

      ❤🇮🇱

    • @thangaiyyasubramaniyam260
      @thangaiyyasubramaniyam260 3 ปีที่แล้ว

      @@ranjikaperera3692 පස්

    • @kasunfernando6636
      @kasunfernando6636 3 ปีที่แล้ว +2

      Ishraelge DEVIYANWAHANSETA prashansa wewa!

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +5

    ඊශ්‍රායලයේ මිනිස්සු හරිම ආදරණීය මිනිස්සු.අපි ඊශ්‍රායලයේ වැඩ කරන්නේ.අපි කරන රැකියාවට ඔවුන් ගොඩක් ගෞරවය කරනවා.නිසි මිලක් ගෙවනවා.කවදාවත් ඒ අය අපිට ගහන්නේ හිරිහැර කරන්නේ නෑ මැදපෙරදිග සමහර අරාබි මිනිස්සු වගේ.ඊශ්‍රායලයල් මිනිස්සු අපිට සලකන්නේ පවුලේ අයට වගේ.ඒ අයගේ පාර්ටි එකකට ගිහාම අපිට එයාලම කෑම බෙදලා ගෙනත් දෙනවා.ඒ තරම් ගෞරවනීය විදිහට සලකනවා.ඊශ්‍රායලයේ මිනිස්සු ගැන නොදන්න අය බොරු පතුරනවා.අපි හරිම ආදරෙයි ඊශ්‍රායලයට වගේම ඊශ්‍රායලයේ ආදරණීය මිනිස්සුන්ට.ආදරණීය ඊශ්‍රායලය ඔබට ජය.ආදරෙයි අපි හැමදාම 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +165

    මම මගෙ අම්මා ඊශ්‍රායල් රටේ වැඩ කරන්නෙ ලේසියෙන් යන්නත් බැරි රටක් ඒ වාසනාව අපිට ලැබීමත් ලොකු පිනක් ඒ රටේ ඉන්නෙ බොහොම කරුණාවන්ත මිනිස්සු ..අන්න ඒකයි එයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා අපි පතන්නෙ..❤😘 🇮🇱🇮🇱🇮🇱❤😘

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 3 ปีที่แล้ว +2

      apitath enna barida

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว +2

      අරුනට.. පිළිතුරු එන්න එන්න කොහොමහරි එන්න.
      නිඅම රට ඉතා හොඳ අය ජුඉසේ ලස්සනයි කියන්නේ.. එන්න.. අපේ හිතේ ගිනිගෙන දවෙන ප්‍රශ්න වලට පිළිතුරු ට්යෙන ඒක රටක්.. මේ උතුම් ඉස්රෙඅල්...
      ... කොහොමහරි එන්න. ඉඩම් ගෙවල් උකසට තයල එන්න බේරගන්න ගනන් ඒක එච්චර අමාරු නහැ...

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว

      @@arunasenanayaka1247 පුලුවන් ලක්ස තිහක් දීපං

    • @shanakajayasinghe6370
      @shanakajayasinghe6370 3 ปีที่แล้ว +1

      හැම මනුස්සයෙක්ටම ආදරනියව සලකනවා . අපිට පින නැහැ එහෙ යන්න

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +1

      @@shanakajayasinghe6370 එහේම කියන්න එපා බං ......නිතරම ප්‍රාර්ථනා කරපං....සැම කෙනෙකුටම වාසනාවන්ත හෙට දවසක් උදාවේවා කියල............මෙහෙම කරන විට යම් දවසක ....සොබාදර්මයා විසින්ම තමන්තත් වාසනාව උදා වෙනවා බොරු නෙවෙ 😊👍

  • @lakshanwijesuriya9412
    @lakshanwijesuriya9412 3 ปีที่แล้ว +14

    නියමයි වැඩසටහනට ගොඩක් ආසයි..හැමදාම ආසාවෙන් අහනවා..❤️🔥

  • @annbandara6024
    @annbandara6024 3 ปีที่แล้ว +129

    ඊශ්‍රායලය කවමදාක වට්ටන්න බැරි රටක්. දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය ඒ ජාතිය තුල සදාකාලිකයි .❤️

    • @sidathrosantha6314
      @sidathrosantha6314 3 ปีที่แล้ว +1

      Amen

    • @georgenewmanalagiah2315
      @georgenewmanalagiah2315 3 ปีที่แล้ว

      Correct.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      එගොල්ලො දෙව්යන්වහන්සේව ව්ශ්වාසා කරන්නේ නැහැ..Sis..

    • @isurulakshan9629
      @isurulakshan9629 3 ปีที่แล้ว +3

      @@yasasediriweera8281 Bro eyala dewiyanwahansewa wishwasa karana pirisak

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      @OL7 by GRACE එතකොට ඔවුන් ජේසුස් වහන්සේව ද පිලිගන්නේ නැත්තේ..සමාවෙන්න මන් හිතන් හිට්යේ එයාලා ක්‍රිස්තියානි ආගමේ කියවෙන දෙව්යන්වහන්සේව අදහන්නේ නැහැ කියලා...

  • @janakak.a470
    @janakak.a470 3 ปีที่แล้ว +2

    ඔබ තුමා නිවරැදි ,මම es පණපිටින් දකිනවා israel වල මනුස්සකම තියන minissuge විශිෂ්ඨ හැකියාව,i ❤ israel ,

  • @Pastortyrone
    @Pastortyrone 3 ปีที่แล้ว +11

    Super job guys!! Love it 😍

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +23

    ලස්සන හදවත් තියන මිනිස්සු ඉන්නේ ඊශ්‍රායලයේ .🇮🇱💪❤️

  • @rosakatu8590
    @rosakatu8590 3 ปีที่แล้ว +10

    කුහකකම නැතූව ඇත්තකථා කරන ඔබට ස්තුති.

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +97

    ආසම කරන ටොපික් එකක් ආසම එකෙක්ගේ හඩින් පටන්ගත්තම ඒකේ තියෙන ගැම්ම උඹට තියා දිස්නා මුණසිංහට වත් තේරෙන්නේ නැහැ අරා අයියා 🤭❤️❤️❤️❤️❤️
    ඉක්කනට ඉතිලි තික ඕලී....💪🍻

  • @අදරේයිජෙසුනි
    @අදරේයිජෙසුනි 3 ปีที่แล้ว +3

    ඉශ්රායිල් දේශයට අශිර්වාදය ජිවමාන සමිදුන් හැමදාමත් දේනවා බොනගේයින් අපි ඉශ්රායිලයට ගොඩාක් අදරේයි අපේ දේවියාන්වහාන්සේ කිසිම දේයකින් ලැජ්ජාවට පත් නොකරයි

  • @MsNilnuwan
    @MsNilnuwan 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් මෙලෝරහක් නැති ගොන් joke නැතුව හරවත් මාතෘකා හාස්‍ය මුසු කරමින් විග්‍රහ කරන හැටි අපූරුයි මහාචාර්ය මයුර සමරකෝන් සර් මේ ගැන හොඳ පැසසුමක් දීල තිබුනා ඒක දැකලයි ආවෙ ඔබ දෙපලටම ජයවේවා ❤️❤️🙏

  • @සුදුහාමිනේකුලතුංග
    @සුදුහාමිනේකුලතුංග 3 ปีที่แล้ว +13

    ජයවේවා ජයවේවා ඊශ්‍රායල්

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +9

    අද තමා සීන් ඒක දැනගත්තේ සුපිරි ඔයලා දෙන්නාට ගොඩක් ස්තුතියි 🥺👌😍😂👌

  • @milanmuhandiram6907
    @milanmuhandiram6907 3 ปีที่แล้ว +5

    දැනුම් ගබඩාවක් ඔයානම් අරා.හරිම ලස්සනට පැහැදිලි කරා.

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +167

    මගේ දෙවිනි රට අපේ සිහින වලට පන දුන් ඊශ්‍රායල් දේශය ආදරේ යි හැමදාමත් ..❤🇮🇱🇱🇰❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱😍😍😍

    • @pasankumuditha320
      @pasankumuditha320 3 ปีที่แล้ว +2

      හා..

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว

      @@vimukthiwickramasingha .මහානායක මුදලිගේ..බඩල්ගම

    • @sanjeewaprasad6094
      @sanjeewaprasad6094 3 ปีที่แล้ว

      👍

    • @shafrazahmed1810
      @shafrazahmed1810 3 ปีที่แล้ว

      th-cam.com/video/lxvPv7IkWzI/w-d-xo.html

    • @rasiththaruka2238
      @rasiththaruka2238 3 ปีที่แล้ว

      @@radikajeewanthi6122 කීයක් ගත්තද යවන්න

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +95

    ජුස් නෙවි ජෙවිස් අනේ..අද වෙනතුරු අවුරුදු 14ක්‌ israel රටේ සේවය කිරීමට ලැබීමත් වාසනාවක්.. දෙවෙනි මවු රට israel.. ආදරෙයි හැමදාම...

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @danmojo7645
      @danmojo7645 3 ปีที่แล้ว +1

      ජෙවිස් නෙමෙයි බං අක්කෙ ජුවිස්(Jewish)🤣

    • @ranshikaindran7078
      @ranshikaindran7078 3 ปีที่แล้ว

      Kenek deyak kewuwama Eke adayak paluddak hoyanne natuwa Inna ba.hodai digatama Koran yanna

    • @chasithasanoj601
      @chasithasanoj601 3 ปีที่แล้ว

      Akke mawath gannako israel walata

    • @Littlefinger4E
      @Littlefinger4E 3 ปีที่แล้ว

      Jews - ජූ(ව්)ස්

  • @asirimahavithana4651
    @asirimahavithana4651 3 ปีที่แล้ว +1

    මාර වැදගත් ..❤️

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +16

    අපි නොදන්න බොහොමයක් දේ ඔබ දේපළ අපට දැනුවත් කලාට ස්තුතියි ..පරිස්සමෙන් බුදු සරණයි ..පැස්& අරාාාාා😍💘

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +3

    ලස්සනම වැඩ සටහනක් ස්තූති

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +8

    හරිම ෂෝක් වීඩිඕව... මමත් අවුරුදු 14 ක් ඊශ්‍රායල් වල වැඩ කරන්නේ....

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +31

    ජූස් නෙවෙයි ජුයිස් යෙහූත් යුදෙව්
    සීයට දාහක් හොද මිනිස්සු මිනිස්කම තියන හරියට පඩිය ගෙවන පින් නොකර අයට එන්න බැරි රටක් මගේ දෙවැනි මව් බිම අපේ සිහින වලට .අත දුන් රට මේ රටට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kapdilshan634
    @kapdilshan634 3 ปีที่แล้ว +22

    මේ කතාවේ ඉලග කොටස අහන්න මග බලන් ඉන්නවා අපි. කතාව live අහන්න නම් බැ එත් අනිවරෙන් youtube එකේන් අහනවා.

  • @ashokaamaraweera8836
    @ashokaamaraweera8836 3 ปีที่แล้ว +5

    බොහොම හොද වැඩසටහන ඉශ්‍රාලය ගැන සත්‍ය විස්තර බයිබලයෙන් දැන ගෙන දානවනම් මීටත් වඩා හොදයි මොකද කියනවනම් ඊශ්‍රායල් ඉතිහාසය සම්පුර්ණයෙන්ම ලියලා තියෙන පොත තමයි බයිබලය කියන්නේ ඇයි අද මුළු ලෝකයේම අවදානය මේ රට දෙසට යොමු වී තිබෙන්නේ බයිබලයේ දේව වචනය තුල ලියා තිබෙන දේවල් මේ ලෝකයේ දැන් සිදු වෙන්නේ හිනා වෙන්න මේ වැඩසටහන කරාට කමක් නැහැ වැරදි දේවල් නිවැරදි කරගෙන කියන්න ඒක වඩාත් හොදයි බයිබලය කියවන්න නැති නම් දන්න කෙනෙක් ගෙන් අහලා තොරතුරු දාන්න

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +35

    ලංකාවෙන් තුනෙන් එකක්වත් නැති ඊශ්‍රායලයට ලෝකයම හොල්ලන්න පුලුවන්නම් වැඩ කරල,ලංකාවෙ යක්කුන්ට බැරි නැහැ, මෙහෙම දිගටම හිටියොත් අපේ රට විනාස වෙනව ලෝකෙ අනෙක් ජාතීන් අතින්.
    මේවගේ හිතන්න තවත් දේවල්. ❤පොඩි තැනින් පටන්ගමු,,අපේ මිනිස්සු වෙනුවෙන් මේදේවල් මිලදීගනිමු, අපේ ණිර්මාන බිහි කරමු ඒවට පිට රට දේට නැති අගයක් දෙමු, අපේ ජනතාව ශක්තිමත් කරගනිමු, ඒක අපිටත් අනිවාර්යයෙන්ම බලපානව කියන එක අපේ ජාතියත් ඉතා ඉහල බුද්ධිමත් ජනතාවක් විධියට තේරුම් ගන්න ඕන.

    • @lakshanfernando2137
      @lakshanfernando2137 3 ปีที่แล้ว +2

      ඔවු බැරි දෙයක් නෑ

    • @nawodaudeshani9707
      @nawodaudeshani9707 3 ปีที่แล้ว +3

      ඔව් බැරි නෑ.දේශපාලන වහල්ලු උන්ගෙ ඔලු හෝදල ලංකාවට ඇත්තටම ආදරය කලොත් ලංකාව දිනනව

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      සිංහල අයගෙ i q අගයත් ඉතා ඉහල මට්ටමක තියෙන ජාතියක්, අපේ මිනිස්සු එකතූනාම යුද්ධය කලේ සිංහයො වගේ, නමුත් ඊශ්‍රායලය වෙනස් වෙන්නෙ, යුද්දෙ න් පස්සෙ බෙදී වෙන්වෙන්නෙ නෑ ඒ අය තමන්ගෙ අඩුපාඩු සමාලෝචනය කරල තව වැඩිදියුනු වෙනව රට වෙනුවෙන්,
      පහුගිය කාලෙ මතකද එංගලන්තයේ ඉන්න නිශී උග්ගල්ල දැරිය ඇල්බට් අයින්ස්ටයින් ට එහා ලකුනු අරන් අවුරුදු 12 දි වෙලත් තමන්ගෙ ජාතියෙ බුද්ධිමට්ටම පෙන්වපු ආකරය. වෙලා තියෙන්නෙ අපේ අයගෙ දැන් කල් පැවැත්ම හොද නැහැ, ඕස්ට්‍රෙලියා වල ඉන්න ලෝකයේ ලාබාලම නාසා තානාපති තුමා අපේ දරුවෙක්,ඒත් අවුරුදු 12ක් වගේ ඉතින් හිතන්න.

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n ปีที่แล้ว

    අනිවාර්යෙන් ඊශ්‍රා යල් ගැන කථා කරන්න වචන නැ කාරුණික හදවත් තියන මිනිස්සු ටිකක් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @harindradilshandassanayake264
    @harindradilshandassanayake264 3 ปีที่แล้ว +16

    කතාව ලස්සනට ඉතාමත් හොඳින් ඉදිරිපත් කළා.පොඩි දෙයක් මධ්‍යධරණි මුහුද නෙමේ දෙබෑ කරන්නේ රතු මුහුද.

  • @isuruperera4748
    @isuruperera4748 3 ปีที่แล้ว +63

    අරා ඊශ්‍රායලය ගැන දැන ගන්න බයිබලය කියවන්න. ඇඟ හිරි වැටෙනවා.. 👍👍

    • @leader528
      @leader528 3 ปีที่แล้ว +5

      කොහොමත් ජුවිස් ලට බයිබලය අදහන අය අකමැති පාවාදීම නිසා ඒ උනාට උන් දක්ශයෝ වගේම හිත හොඳ උන්.. අපිව වගේම පාගලා දාපු ජාතියක්. අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ දැන් කාලේ. පරන දේවල් අල්ලගෙන හැමදාම පාගලා වැඩක් වෙන්නේ නෑ. ඉන්දියාවේ මැරුන කාන්තාව වෙනුවෙන් කරපු දේම ඇති. අනිත් රටවල් මෙහෙම කරයිද?

    • @isuruperera4748
      @isuruperera4748 3 ปีที่แล้ว +11

      බයිබලයේ වචනය දන්න හා බයිබලය විස්වාස කරන ⁣ඕන කෙනෙක් දන්නවා ඊශ්‍රායලයේ විශේෂත්වය.
      අැත්තටම බයිබලයේ වචනය විස්වාස කරන අය ජුවිස්ට අකමැති නැ. ජුවිස්ලා කියන්නේ විශේෂ ජාතියක්. ඊශ්‍රායලයට සිදුවෙලා තියෙන හා සිදුවෙන සියළුම දේ කාල, වකවානු එක්ක බයිබලයේ ලියවිලා තියෙනවා.
      මොකද ජුවිස්ලා හා බයිබලය විස්වාස කරන සියළුම දෙනා අදහන්නේ එකම දෙවියන්වහන්සේව.

    • @Nihlah_nihi5612
      @Nihlah_nihi5612 3 ปีที่แล้ว +2

      😂😂 කුර්ආනයේ කියවන්න

    • @chamiladasanayake4014
      @chamiladasanayake4014 3 ปีที่แล้ว +4

      @@isuruperera4748 baibleth akka yanna hamotama ba sahodaraya....akata deviyan wahansege galauwama thiyenne onei... elidarau pothe okkoma thiyenawa...

    • @thuhinalourdes
      @thuhinalourdes 3 ปีที่แล้ว

      @@thoughtsandshorts නොදන්න දේවල් කිව්වේ මොනාද?

  • @psgaming3710
    @psgaming3710 3 ปีที่แล้ว +114

    රටවල් දෙකටම නිදහස හම්බුනේ එකට.උන් ඉස්සරහට ගිහින් අපි තාම එතන 🤧

    • @lakshanfernando2137
      @lakshanfernando2137 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @nichi--vedio8609
      @nichi--vedio8609 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +1

      Isarael minissunta tharam ape rate minissunta mole nah saralawama echchrai ubata mata katawath nah😊😂

    • @psgaming3710
      @psgaming3710 3 ปีที่แล้ว +2

      @@machatte2368 ඔතන අපිට කෙලවුන තව තැනක්. බෑ කියලමනේ හිතන්නේ 🙄

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว +2

      @@psgaming3710 aththta muuna denna ona.. bah nemei ape unta mole nah deshapalaka paksha thunakata yata novee ratata deyak karana knk thoranna ona.. kawada wei da owa

  • @ireshbotalage3271
    @ireshbotalage3271 3 ปีที่แล้ว +5

    The promise land of God.. never will be fail.. no one can destroy them.. because our God is creator.. praise the Lord 🙏

    • @jnk3222
      @jnk3222 3 ปีที่แล้ว +1

      God has promised that he'll bless , all them that bless Israel his chosen people ....
      And curse them that curse Israel ....
      The chosen of GOD .....

    • @niroshanirosha444
      @niroshanirosha444 ปีที่แล้ว

      ❤❤❤😊😊

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +38

    දවසම 😂 ගෙවන්න පුලුවන් මෙ දෙනාගෙ morning show එක ඇහුනා නම් 😘😘 අරා👍🌹❤ආශ්චර්යා👌❤

  • @sediyasongsgames1509
    @sediyasongsgames1509 ปีที่แล้ว +7

    ඔයාගෙ කතාව ඇත්ත . මේ මිනිස්සු අන්තවාදී නෑ හරිම ආදරණීය මිනිස්සු . ලොකු කම් නෑ හැමෝටම එක එක වගේ සලකන්නේ . ඊශ්‍රායල් මිනිස්සු කියන්නෙ මනසින් ගොඩක් දියුණු ජාතියක් . ❤❤❤

    • @rketagodage
      @rketagodage ปีที่แล้ว +1

      Ow eka mamat dannawa mama UK awrudu 25. Wada kala harima adaraniya minissu kisima loku kamak naha lamai unat E wage

  • @nawodpathirana5296
    @nawodpathirana5296 3 ปีที่แล้ว +24

    නියමයි අරා පැස් tv චැනල්වලින් ත්‍රස්තවාදී පලස්තීනුවන් පැත්තට කතාකරලා මිනිස්සුගෙ ඔලු කන වෙලාවක මෙහෙම පැහැදිලි කිරීමක් කරනවාට බොහොම ස්තූතියි 🙏🙏❤️

  • @induindu457
    @induindu457 3 ปีที่แล้ว

    Hari lassanata idiripath karanawa.math nodanna godak dewal rasawathwa danagnnawa

  • @imeshns2445
    @imeshns2445 3 ปีที่แล้ว +16

    ඊශ්‍රායල් ගැන හොයන්න බලන්න ආසාව ඇති වුනා මේ වැඩසටහනෙන්... කලිනුත් එකක් කරලා තිබ්බා 😌

    • @akiibenji1912
      @akiibenji1912 3 ปีที่แล้ว

      th-cam.com/play/PLA7k5zOEyhxVpRf7PREHJhDCHoo6VKjdw.html

    • @akiibenji1912
      @akiibenji1912 3 ปีที่แล้ว

      Methana one thrm wisthr thiyenwa

  • @sureshprasanna4789
    @sureshprasanna4789 3 ปีที่แล้ว +2

    Super....❤❤❤❤👍👍👍

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 3 ปีที่แล้ว +4

    ආදරෙයි අරා
    GoD Bless You✝️

  • @rishiwana9737
    @rishiwana9737 3 ปีที่แล้ว +14

    ආසයි ඊශ්‍රායලයට යන්නත්❤. යුදෙව්වන් කොහොමත් බුද්ධිමත් ජාතිකයන්

  • @diluzday8319
    @diluzday8319 3 ปีที่แล้ว +45

    මේ රටට ඇවිත් බලන්න තේරෙයි ඇත්තටම තත්වය මුකුත්ම ඕන නෑ හවස 6 න් පස්සෙ පහුවදා එලිවෙනකන් මේ රටේ මේ කොනේ ඉදන් එහා කොනට ඕනම වයසක ගහැනු කෙනෙකුට තනියම හීරීමක්වත් නොවී යන්න පුලුවන්. ඇත්තටම මේ මිනිස්සු නිසා ලංකාවේ පවුල් 6000කට වඩා සැපට ජීවත්වෙන්න ආදායම් ලබනව කිව්වොත් හරි. මේ රටේ පාරවල් වල ඇවිදින කොට හීල්ලෙනව අපේ රට කවදා මේහ්ව්ම වෙයිද කියල

    • @kasunfernando6636
      @kasunfernando6636 3 ปีที่แล้ว +1

      Amen! Ishraelge DEVIYANWAHANSETA prashansa wewa! Ekata hethuwa oya minissu DEVIYANWAHANSEGE wiyawasthawa yamtharamak hari pilipadina nisa. Shuddha bibale palaweni poth 5ha kiyawabalanna. Obata Isharaelge DEVIYANWAHANSEGE pihitai!

  • @sisilnillegedara3706
    @sisilnillegedara3706 3 ปีที่แล้ว +2

    Great job !!

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +6

    හරිම වැදගත්.. ඔයගේ දේශනාව..
    මන් ඉන්නෙත් ඉස්රය්ලේ..
    මන් ගොඩාක් අද්රෙඉ ඉස්රෙල්ට..
    අපිට ජීවය දුන්නා ඉස්රෙල් ..
    මම සැමදා නය ගැති ඉ ඉස්රෙලේට්
    මව්නි දයාබර ඉස්රෙල්...
    ඉස්රෙල්...
    ඉස්රෙල්..
    රැකදේවා ඔබ දිගුකල්...
    ලැබේවා සාමය සදාකල්...

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @talkwithmano2024
    @talkwithmano2024 3 ปีที่แล้ว +7

    අද වැඩසටහන සතුට සමඟ දැනුම ලබාදුන් වැඩසටහනක්..

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි,තේරුම් කලාට. ඇත්තට කාටවත් කරදරයක් නැති කරදරයක් කලොත්,ඒකට අසාදාරනයක් නොවෙන්න වග බලා ගන්න සවිශක්තිමත් කොදු නාරටියක් සහිත සේවකයන්ට උපරිම සාදාරනයක් කරන සිකුරදට වයින් වීදුරුවක් බීල සින්දුවක් කියා ඩාන්ස් පාරක් දාල සතුටින් ඉන්න රටක්.

  • @everything4156
    @everything4156 2 ปีที่แล้ว +18

    ඉස්‍රායෙල් හොද මිනිස්සු ඉන්නෙ..🙏🙏🙏🙏👏👏👏❤❤❤❤❤

  • @shymaharshani9825
    @shymaharshani9825 3 ปีที่แล้ว +49

    ඊශ්‍රායල් කියන්නේ සුන්දර මිනිස්සු ඉන්න රටට ආදරේ කරන පිරිසක් ඉන්න බලවත් රටක්...මේ රටට එන්න තරම් පිං කරලා තියෙනවා මාත්....මේ ශුද්ධ වූ දේශයට හැමදාම ආදරෙයි 🇮🇱🇮🇱❤️❤️❤️

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว

      @Sara Shums 😅 muslims think about humanity now. Because muslims are attacked .

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 3 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් අපි ඊශ්‍රායලය ට සහාය දැක්විය යුතුයි

  • @janakidamayanti8563
    @janakidamayanti8563 ปีที่แล้ว

    Mama harima satutin ahani ahinam esraelayata jaya❤❤❤❤

  • @krishanhettiarachchi9595
    @krishanhettiarachchi9595 3 ปีที่แล้ว +18

    හීන වලට පන දුන් අපේ දෙවන මව්බිම.දෙවියන් ආරක්ෂා කරත්වා.🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @ajithfranandu4868
    @ajithfranandu4868 3 ปีที่แล้ว +2

    ඉතුරු ටික ඉක්මනින් දාන්න හරි ආසයි ඒ කථා අහන්න .....

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +13

    අඩෝ මාරම වටින කතාවක් ✔❤

  • @ranbandi
    @ranbandi 3 ปีที่แล้ว +1

    ඇත්තටම යමක් ඉගෙනගත්තා 👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    බොක්කට වදින කියනවා.❤️😍

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +2

    තුන් වෙනිවතාවට ආයෙත් අහනවා

  • @dmadhuwa1446
    @dmadhuwa1446 3 ปีที่แล้ว +6

    Trending ඇවිත් ✌️😍

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว

    I worked Jordache brand, and Ower is Israel, and my boss in SriLanka was Israel. Nice people, and they don't care anything, anyone

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn 3 ปีที่แล้ว +10

    වටිනා කියන කතාවක් , දැනුමට යමක් ඉගෙන ගත්තා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 ปีที่แล้ว

    Thank u oyala dennata

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +67

    🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️🙏🙏🙏 ඊශ්‍රායල් කියන්නේ වැඩකරන්න එන අයටත් ඒ රටේ මිනිස්සුන්ට වගේම හැම පහසුකමක්ම දෙන සුපිරිම මිනිස්සු ඉන්න රටක් 🔥

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +21

    ලන්කාවේ වගේ කාලකන්නි පාලකයෝ නැති නිසා හොදයි ඊශ්‍රායල්වල 😁 අපිනන් 1948 ඉදන්ම තුන්වන ලෝකෙ රටක් තව අවුරුදු 100 කින් එහා ඉන්න ලන්කාවේ උනුත් මේ කතාවම කියයි.

  • @isuruchanuka4295
    @isuruchanuka4295 3 ปีที่แล้ว +1

    niyamai❤️

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 ปีที่แล้ว

    Niyami❤️

  • @yasipalliyaguru5994
    @yasipalliyaguru5994 3 ปีที่แล้ว +21

    ඊශ්‍රායලෙට යන්නත් ආස හිතුනා 😍

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      අපිත් ආසාවෙන් ඉන්නෙ

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว

      යකෝ ඊශ්‍රායල් නෙවෙයි ....කෙහෙල්මල් ලංකාව දාලා ...බංගලාදේශයට හරි පලයං දැන් 😁😁😁😁

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      @@housemohuse8058 👍👏😂

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 ปีที่แล้ว

      මටත්

  • @dilruru9857
    @dilruru9857 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි 💓💓💓💓

  • @shraddhabhakthi7381
    @shraddhabhakthi7381 3 ปีที่แล้ว +3

    👌🙏දෙවනි මව්රට.♥️

  • @ChanchalaRangana
    @ChanchalaRangana 3 ปีที่แล้ว +1

    Lassanai 😍😍😍😍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +47

    ඊශ්‍රයාල්කාරයො... එක්ක ඉන්න ලැබීමත් වාසනාවක්..

    • @lakshanfernando2137
      @lakshanfernando2137 3 ปีที่แล้ว

      පරිස්සමින් සහොදරයා

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

      @@lakshanfernando2137 ඔබත්... බුදුසරණයි 💝💝💝💝

    • @chamindachami3480
      @chamindachami3480 3 ปีที่แล้ว +1

      අඩෝ මමත් ගනින්කෝ

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

      @@chamindachami3480 try කරන්න.. පුළුවන් එන්න.. පුළුවන් උදව්වක් දෙන්නම්..

  • @markchinthaka7141
    @markchinthaka7141 3 ปีที่แล้ว +1

    Amazing ❤️

  • @mohamedrifas3991
    @mohamedrifas3991 3 ปีที่แล้ว +3

    Oyala tranding wennda boru kiyannda eppa

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว +36

    හෙට වෙනකම් බලන් ඉන්නේ කතාවෙ ඉතුරු ටික අහන්න ❤❤

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලි කිරිමක් අරා පැස්බරා 👌

  • @kobeiganedanu
    @kobeiganedanu 3 ปีที่แล้ว +11

    හෙට ⁣කොටස එනකල් බලාගෙන ඉන්නවා...

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +1

    Very interesting ❤️🔥

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 3 ปีที่แล้ว +4

    මෙකෙ දෙවනි කොටස ඉක්මනින් දාන්න. අපි බලන් ඉන්නවා

  • @dilaninuwara3587
    @dilaninuwara3587 ปีที่แล้ว

    Aniwaremma yudeuwoo kiyanne mara sathimath jathiyak 🙏

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +10

    1948 රටවල් දෙකට අපිට නිදහස , ඔවුන්ට අලුත්ම රටක්.අපි දැන් 1948 හිටියටත් වඩා කෙලවෙලා වගේ.ලංකාවත් හරියට මුල ඉදලම ආවනම් මේ වෙනකොට ලංකාවත් ඊශ්‍රායල් වගේ ලෝකේ දියුනුම රටක් 😪

    • @hyroproto4364
      @hyroproto4364 3 ปีที่แล้ว +1

      wenasa thiyenne palakayange

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @indika2151
    @indika2151 3 ปีที่แล้ว +4

    මගේ husband ඉන්නේ ඊශ්රායලය . යන්න අමාරු රටක්. ගොඩක් කරුනාවන්ත මිනිසුන් . එ වගේම බොහොම වැදගත් මිනිසුන්. අපේ ජිවිතයේ ගොඩාක් දේ ගොඩ නාගාගත්තේ ඊශ්රායලය නිසා. කවදාවත් ඊශ්රායලය හනියක් වෙන්නේ නැ.මොකටද යුදේවුවන් පරදන්න බැ. එයලා මොලෙන් වැඩ කරන්නේ......💗💗

  • @kanthisilva1440
    @kanthisilva1440 ปีที่แล้ว

    ස්තුති

  • @wasanajayasinghe2348
    @wasanajayasinghe2348 3 ปีที่แล้ว +3

    waiting for ur next episode.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +2

    Nice Ara ayya & Dis akka… stay safe

  • @psgaming3710
    @psgaming3710 3 ปีที่แล้ว +12

    මලින්ත අයියගේ විඩියෝ එකත් බැලුවා ❤

  • @herathflorence777
    @herathflorence777 3 ปีที่แล้ว +1

    හරිම රසවත් කාතාවක්.

  • @geethadamayanthi3628
    @geethadamayanthi3628 3 ปีที่แล้ว +46

    Israel කියන්නේ මනුෂ්‍යත්වයෙන් පිරුණු ආදරනීය මිනිස්සු ඉන්න රටක් ආදරෙයි මගේ රටට වගේම israel 🇮🇱❤️🇮🇱❤️🇮🇱❤️

  • @නිම්සරාඑදිරිසිංහ
    @නිම්සරාඑදිරිසිංහ 3 ปีที่แล้ว +1

    දැනුම හා විනොදාස්වාද හොදට තියෙනව

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +41

    ඇත්තටම අපි වාසනාවන්තයි මේ බිමට පය තියන්න ලැබුන එකත් වාසනාවකට කියලා යි හිතෙන්නෙ.😍😍🇮🇱❤🇱🇰

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      කොහොමද sis දැන් ඔහෙ තත්වෙ ඔයිගොලන්ට ප්‍රශ්නයක් නැහැ නේ නේද..👍

    • @videoraju1
      @videoraju1 3 ปีที่แล้ว

      ගුටි කන රටේ ඔයාගෙ කෙනෙක් හිටිය නං ඔයා ඔහොම කියන්නෙ නෑ

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +2

    සෝක් ගොඩාක් දේවල් දැනගත්තා .

  • @lakshmigamlath6386
    @lakshmigamlath6386 3 ปีที่แล้ว +18

    ජූස් ජූස් කියන කැත,ජූස් නෙවෙයි අනේ ජේවුස්. හරිම කරැණාවන්ත මිත්‍රශීලී මිනිස් කොට්ඨාසයක් ඉන්න ලස්සන රටක්. මාත් ඒ පින් බිමේ අදටත් සේවය කරන කෙනෙක් ❤️🇮🇱

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      ඔයා nurse කෙනෙක් වෙන්නෝන🤔

    • @chandimahathkotuwa7898
      @chandimahathkotuwa7898 3 ปีที่แล้ว

      Math enna inne tikak wisthara kiyannako

    • @swordrun2670
      @swordrun2670 3 ปีที่แล้ว +1

      ලංකවෙන් කාලා අනිත් රටවල් පින්බිමලු. ලැජ්ජයි. ජේවුස් කියන එක වැරදියි. Jewish. නොදන්න මගුල කට වහගෙන හිටු

    • @udithabandara2189
      @udithabandara2189 ปีที่แล้ว

      Jooz is the American pronunciation, so both are correct

  • @deepikamendis4530
    @deepikamendis4530 ปีที่แล้ว

    Mama hari adarey israyalayata

  • @jokerdjking3367
    @jokerdjking3367 3 ปีที่แล้ว +8

    අපේ ලංකාවට මෙහෙම නොවෙන්න ප්‍රාර්ථනා කරන්න ඕන
    පෝට් සිටිය චීනට දෙනවා වගේ නෙමෙයි

  • @callmecutie6912
    @callmecutie6912 3 ปีที่แล้ว

    Araa passi ekka siyathata apu aya api.hemadama jeewithe kotasak wage.kellata kochchara kepilla dammath ekadawasak awe nathnam araa iwarai ne .eth pessi nam ara nathi data kohomahari patteta adagena yanawane neda?aaaadarei dennatama.hemadama siyatha samagai.😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarinash547
    @kumarinash547 3 ปีที่แล้ว +16

    ජූස් නෙවෙයි ජුවීස් හරිම නිහතමානී හිත හොද මිනිස්සු ඉන්න රටක් අපි මේ රටේ නොවුනත් ඔවුන් අපිට මාරම හොඳින් අපිට සලකනවා මැදපෙරදිග අය වගේ නෙවෙයි අපි ඉපදුන රට ලංකාව ඒ උනත් අපේ සිහින සැබෑ කරගත් එකම රට සාමය උදාවේවා 🙏🙏 🤫🤫

    • @kumarinash547
      @kumarinash547 3 ปีที่แล้ว

      @@vimukthiwickramasingha දහම් ලංකා ඒජන්සි කඩවත ගනේමුල්ල

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 ปีที่แล้ว

    Ado godak dewal denagaththa. 👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥

  • @upulcolombage1520
    @upulcolombage1520 3 ปีที่แล้ว +3

    ඊශ්‍රායලයට ජය වේවා.

  • @piyalfranando5654
    @piyalfranando5654 3 ปีที่แล้ว

    Niyamai oyala denna Europe hitiyat nodan deyak ada denagatta oya la denna ekamolayak 👍👍👍

  • @nayomifernando6342
    @nayomifernando6342 3 ปีที่แล้ว +17

    දෙවියන්ගේ ආශීර්වාදය පිරුණු අපේ ශුද්ධවූ දේශය,, අපේ සිහින සැබෑ කල පිං බිම,, ආදරය මනුස්සකම පිරුණු ජුදයින්ගේ දේශය,,, 🇮🇱🇮🇱🇮🇱🇮🇱♥♥♥♥🙏🙏🙏🙏 දෙවියන් වහන්සේගේ දේව හස්තයෙන් නිරතුරු ආරක්ෂා කරනවා... සමිදුන්ට පැසසුම් වේවා 🙏🙏🙏🙏.. ආදරෙයි 🇮🇱🇮🇱🇮🇱🇮🇱 ඉශ්රායෙල් ♥♥

    • @surenkumara..932
      @surenkumara..932 3 ปีที่แล้ว

      🇮🇱🇮🇱🇮🇱🇮🇱💞💞💞🙏🙏✌️✌️

  • @nilakshitennent8082
    @nilakshitennent8082 3 ปีที่แล้ว

    Very interesting