Siyatha FM MORNING SHOW 2023 12 05 | සත 40හ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW 2023 12 05 | සත 40හ
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 83

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda 10 หลายเดือนก่อน +18

    ඒකාංගික ටෙලි නාට්‍යයක් හරි ෂෝර්ට් ෆිල්ම් එකක් හරි කරන්න පුළුවන් විදියෙ කතාවක්...❤

  • @ruwankumara1829
    @ruwankumara1829 10 หลายเดือนก่อน +14

    කතාව මැවිල පෙනුනේ මට විතරද❤❤❤

  • @S_han1210
    @S_han1210 10 หลายเดือนก่อน +31

    අපට කරගන්න බැරි වුණ දේ…. අපි හොරු හැදුවා.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 10 หลายเดือนก่อน +7

    අපිට කරගන්න බැරි උනේ ඒක කිව්වම මතක් උනේ නාකි මයිනයි උගේ පව්ලෙ එව්න්ටිකයි 🥲😂😂😂
    අපි හැදුවේ එසේ මෙසේ හොරු නෙවෙයි මහත්තයො 🤔😐😕

  • @amilasmpathirana
    @amilasmpathirana 4 หลายเดือนก่อน

    අපූරු කතාවක් ❤

  • @ajanthakumarasiri7583
    @ajanthakumarasiri7583 10 หลายเดือนก่อน +33

    අන්තිමට අපිට ඒක කරන්න බැරි උනානේ කියපු එකට මතක් උනේ මයින්ද මහත්තයානම් මේ පැත්තට.. 😂😂😂😂

    • @S_han1210
      @S_han1210 10 หลายเดือนก่อน +1

      😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann 10 หลายเดือนก่อน +3

      සරත් එන් සිල්වත් මතක් වුනා 😂

  • @dasanthabandara3746
    @dasanthabandara3746 10 หลายเดือนก่อน +2

    Machan aravinda mama aye ube katha ahanne na... Mata me kathwa athi jevethe turn karanda. Thanks machan...

  • @lion1778
    @lion1778 10 หลายเดือนก่อน +8

    මට නම් කදුලු ආවා 😢😢

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 10 หลายเดือนก่อน

    ඒක මාරම මාරයි .... නියම අදහස ...💕💕💕💕💕💕💕💕💕💕

  • @kamal9silva
    @kamal9silva 10 หลายเดือนก่อน +2

    අන්තිම වචන ටික.. අපි ට කර ගන්න බැරි වුනා.. හැබයි හැදුන හොරුන්ට එරෙහිව නැගිටින්නට පුලුවන්..

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 10 หลายเดือนก่อน

    ඒක පරණ චිත්‍රපටයක් වගේ මැවුනා අරා අයියේ

  • @MaheshChamara-og4mf
    @MaheshChamara-og4mf 10 หลายเดือนก่อน

    Puluwannam sar oyala karana weda satahana balanna asai jayawewaaa

  • @freetube77
    @freetube77 10 หลายเดือนก่อน +8

    කියන්න ඕන දේ කන රත් කරලා හදවතටම යවන්න දක්ෂ ඔයාලා දෙන්නට පුදුම ආදරයක්......

  • @susandamithwarnakulasuriya1394
    @susandamithwarnakulasuriya1394 10 หลายเดือนก่อน +7

    අපි සහ අපිට කලින් පරම් පරාව හොරු හදල උන්ට හොරකන් කරන්න දීපුනිසා තමයි අපිට අපේ රටේ ඉන්න නැතුව වෙනරටකට වෙලා ඉන්න වෙලා තියෙන්නෙ 😢😢😢

  • @MaheshChamara-og4mf
    @MaheshChamara-og4mf 10 หลายเดือนก่อน

    Niyamai sar

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 หลายเดือนก่อน

    වටිනවා 😊

  • @samanfernando4482
    @samanfernando4482 10 หลายเดือนก่อน

    Love you brother

  • @chathuralasantha4986
    @chathuralasantha4986 10 หลายเดือนก่อน +1

    ලංකාව ඒකාලෙත් දුප්පත් අදත් දුප්පත් හදවත් පෝසත් මිනිස්සු හිටියට තාමත්..ඒකයි මෙතන නිවන උපදින්නේ

  • @dumindasubasinghe3672
    @dumindasubasinghe3672 5 หลายเดือนก่อน

    What a story.....❤

  • @lakshanwicky3761
    @lakshanwicky3761 10 หลายเดือนก่อน

    පට්ට

  • @ynnipuna4127
    @ynnipuna4127 10 หลายเดือนก่อน +1

    Good story eka ❤❤❤❤❤❤❤

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 10 หลายเดือนก่อน +2

    අරවින්ද ඔයට අතීතයේ ඒ අපේ අත්තලගේ කාලය තුලින් ගන්න දේ බොහෝ ඇත.එක දෙයක් මේ වර්තමානය තුල ගන්න තියේද.නුබටත්,මටත්..අදටත් අපේ නිධාන කතා ඒ මුතුන් මිත්තෝ කල දේ පමණයි

  • @suppertitaniumgayanbandara6646
    @suppertitaniumgayanbandara6646 10 หลายเดือนก่อน

    ආදරෂමත් කතා

  • @sharlinifernando8487
    @sharlinifernando8487 10 หลายเดือนก่อน

    Love and respect your program. Those days we were looking forward to who’s speaking done by pasbara. She’s a gem with lots of hidden talents . Ara please give a item exclusive for her to get the maximum use of her talents

  • @jayanthaherath6569
    @jayanthaherath6569 10 หลายเดือนก่อน +6

    ඔය කාලේ තිබුනෙ රාත්තල් අවුන්ස...

  • @sankapathirathna3358
    @sankapathirathna3358 10 หลายเดือนก่อน +1

    උදේ පාන්දර ලොලි පොප් කටේ දාගෙන එන එක අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ සාමාන්‍ය පුරුද්දක්. 🤣🤣

  • @chamikaprasanna2602
    @chamikaprasanna2602 10 หลายเดือนก่อน

    Pattai❤🙏

  • @winteriscoming9408
    @winteriscoming9408 10 หลายเดือนก่อน +2

    අම්මො පැස්😂😂😂😂😂මම එකෙන්ම අපායේ😬😬😬😬

  • @damindadayarathna5461
    @damindadayarathna5461 10 หลายเดือนก่อน +1

    අපේ දේශපාලුවන් ටිකට තව තවත් වැඩියෙන් දුන්නොත් හොරා කන එක නවත්තයි නෙහ්.😂😂

  • @prasadmalinda2280
    @prasadmalinda2280 10 หลายเดือนก่อน

    Wow!

  • @NuskyMohamed40
    @NuskyMohamed40 10 หลายเดือนก่อน

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 9 หลายเดือนก่อน

    ඔය කතාව අපේ රටට කොහොම ගලප ගන්නද කියලා මම කල්පනා කලා.
    අපේ රටේ අද තත්වය අනුව නම් රෝස් පාන් දෙකයි, බඩු මල්ලයි දෙකම පාඩුයි..

  • @buddhikavithana3812
    @buddhikavithana3812 10 หลายเดือนก่อน

    Eka athta

  • @shandinesh4626
    @shandinesh4626 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ruwankuruppu5489
    @ruwankuruppu5489 10 หลายเดือนก่อน

    Very useful story for the life, thanks

  • @MANOJ_DHARMAPRIYA
    @MANOJ_DHARMAPRIYA 10 หลายเดือนก่อน +1

    Importent Story ❤

  • @geethasamaranayake277
    @geethasamaranayake277 10 หลายเดือนก่อน

    Thanks ❤️

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 10 หลายเดือนก่อน +1

    🌹💕🌹💕🌹

  • @ChristopherSepion
    @ChristopherSepion 10 หลายเดือนก่อน +2

    ඒ කාලේ තේ කුඩු සීයක් දුන්නේ නැහැ .සීනි අවුන්ස දුන්නේ .හරිය .👍👍👍

  • @madhusamindi3750
    @madhusamindi3750 10 หลายเดือนก่อน +2

    ඔව් ඒ කලෙ උදවිය මේවා දැනගෙන හිටිය නම් ඇයි මේ හොරු කන්දරාවකට රට දුන්නේ 😢

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 10 หลายเดือนก่อน

      මට තියෙන අවුලත් ඒකම තමයි ...30,40,50,60 දශක වල ඉපදුනු මිනිස්සු චන්දේ පාවිච්චි කරපු විදිහේ අවුල නෙවෙයිද මේ තියෙන්නේ.පුද්ගලික වාසි වලට තමුන්ගේ චන්දේ පාවිච්චි කරපුවගේ ආනිසංස තමා මේ .

  • @tharakabandara299
    @tharakabandara299 10 หลายเดือนก่อน +2

    එකේනම් ගත යුක්තක් තියනවා හැබැයි...🥺✊

  • @sansaraaranya2185
    @sansaraaranya2185 10 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවෙත් ඉන්නව අපේ කඩෙන් රෝස් පාන් හොරකම් කරල අපි මාස් පතා කන්න බඩු මලු දෙන සෙට් එකක්, උන් හැබැයි රෝස්පාන් වල සල්ලි දුන්නෙත් නෑ. 😂😂😂😂

  • @beautyeye6887
    @beautyeye6887 10 หลายเดือนก่อน +2

    😍😍😍😍😍

  • @sachinisandamali3772
    @sachinisandamali3772 10 หลายเดือนก่อน

    👌

  • @anushadisna8005
    @anushadisna8005 10 หลายเดือนก่อน +1

    අපිත් මේ හම්බ කරන එක දියවන්නාවෙ කිරිඅත්තල ටික හොරා කනව දැක දැක අපි උන්ට පරම්පරා ගානකට කන්න දේවල් දුන්නත් උං නෙමෙයි හොරාකාපුව ගැන කට අරින්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @arrowjr5498
    @arrowjr5498 10 หลายเดือนก่อน +2

    මයිනත් ඕක නේද අපිට කරේ

  • @samadhigamage9449
    @samadhigamage9449 10 หลายเดือนก่อน

    පුදුමාකාර ලස්සනයි ඒක

  • @udarakeshan30
    @udarakeshan30 10 หลายเดือนก่อน

    Nice

  • @lankawijesiriwardhana2463
    @lankawijesiriwardhana2463 10 หลายเดือนก่อน +3

    ඉතිං අපිත් ඔය හොරා කන සෙට් එකකටම තව තවත් දෙන්නේ.. 🤣🤣 හැබැයි හොර සක්කිලි හැත්ත හොරකම් නම් අතාරින්නෙ නෑ 🤔

  • @sunettahimi3215
    @sunettahimi3215 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @jayathungadp6078
    @jayathungadp6078 29 วันที่ผ่านมา

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @NuwanLakmal-f6j
    @NuwanLakmal-f6j 10 หลายเดือนก่อน

    Awasenta man hari kamti

  • @kavindumeranda5674
    @kavindumeranda5674 9 หลายเดือนก่อน

    nwxt level. marai

  • @amilalaptopcenter3128
    @amilalaptopcenter3128 10 หลายเดือนก่อน +2

    ඒකට පොහොට්ටුවේ අය බොරුමයි බිහිකළේ

  • @osko2035
    @osko2035 10 หลายเดือนก่อน

    😂😂 අදාළ විශ්ව විද්‍යාලයේ අපි

  • @roshanedirisinghe2727
    @roshanedirisinghe2727 10 หลายเดือนก่อน +1

    dan minissunam itin issarawelama karanne Hora kiyala hanwadu gahana ekamaii,,

  • @amilaindika4663
    @amilaindika4663 10 หลายเดือนก่อน

    😘

  • @rupatungakankanige247
    @rupatungakankanige247 10 หลายเดือนก่อน

    👍👍👍❤🌹❤🌹

  • @HakmanakodithuwakkugeThilakasi
    @HakmanakodithuwakkugeThilakasi หลายเดือนก่อน

    Owu api hotel anduwe na horu siyagananak heruwan. Komada winasa.

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka 10 หลายเดือนก่อน +2

    අමිමෝ එ්ක

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 10 หลายเดือนก่อน

    අරා මේ අහන්න අරූ උදේ පාන්දරම පාරක් ගහල නැත්නම් සූඩෝල් පාරක් දාල යන ගමන් මඟදි වදින්න තමා ලොලිපොප් එක කකා යන්නෙ. 😂

  • @Fusion.5
    @Fusion.5 10 หลายเดือนก่อน

    mawa karakawala athariya wage una a kathawatanmam kaduluth awa.

  • @niroshanindika6421
    @niroshanindika6421 10 หลายเดือนก่อน

    මට රාජපක්ෂල ටික මතක් වුණා😂😂😂😂😂

  • @deshabimani8248
    @deshabimani8248 10 หลายเดือนก่อน

    ග් 100 වෙන්න බෑ...

  • @champikamanoj1633
    @champikamanoj1633 10 หลายเดือนก่อน +1

    අපේ රටට බැරිවුනු එකම දේ....😪😪😪😪

  • @extremebp8891
    @extremebp8891 10 หลายเดือนก่อน

    සුල්ලිය😅

  • @WihenRandiw
    @WihenRandiw 10 หลายเดือนก่อน +1

    Me okkotama mula ...4 nna lanthe ..ipaduna eka .

  • @cameraepisode7303
    @cameraepisode7303 9 หลายเดือนก่อน

    ගොන් කතාවක්

  • @Nimantha765gmail
    @Nimantha765gmail 10 หลายเดือนก่อน

    Kathava nam suppr

  • @lifestory837
    @lifestory837 10 หลายเดือนก่อน

  • @sureshpeiris5929
    @sureshpeiris5929 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @poornaharshana3417
    @poornaharshana3417 10 หลายเดือนก่อน

  • @Asian_roar
    @Asian_roar 10 หลายเดือนก่อน

    • @IndikaRohana
      @IndikaRohana 9 หลายเดือนก่อน

      කතාව ඉවර නෑ. අත්ත දන්නෙත් නෑ මුදලාලිගෙ වයිෆ් දන්නෙත් නෑ මුදලාලි සත 40 ක් අත්තගෙ බෑග් එකට දැම්ම කියල. එහෙම මිනිස්සුත් ඉන්නව ❤️

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 10 หลายเดือนก่อน

    👍❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 10 หลายเดือนก่อน

  • @babzi99
    @babzi99 10 หลายเดือนก่อน

  • @note3files799
    @note3files799 10 หลายเดือนก่อน

    ❤❤