ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නට් වෙන්න බීලා චාටර් වෙනවට වඩා ගානට බීල ශේප් එකේ ඉන්න හොද මිනිස්සු ඉන්නව.. මන් දෙවර්ගයම දැකල තියනව. බොන නොබොන එක පුද්ලානුබද්දයි. බොන්න කියන්නෙත් නෑ එප කියන්නෙත් නෑ.. නමුත් සමාජයට විහිලුවක් නොවෙනවනම් වැදගත්..
හිපෝට ජය වෙිවා ...😁😁👌
බොන මිනිස්සුන්ට කොච්චර අවවාද දුන්නත් එයාලා හැදෙන්නේ නෑ.උවමනාවකුත් නැ.අනේ අපේ doctor thank you..Aravinda and Achchariya thank you very much.
පලයන් වරැනි යන්න.අරාත් හොදට ගසන කොල්ලෙක් even you are not aware 😂
වටිනවා...තෙරුවන් සරණයි..ගොඩාක් පිං හැමෝටම .
අරවින්ද අයිය ඒකනම් අපේ සමාජෙට බොහොම වටින පනිවිඩයක්
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. Thank you very much to all of you.
ඕනම ප්‍රශ්නේ ඇහුවේ නැහැනෙ 😢කොච්චර බිව්වත් වදින්නේ නැති එවුන්ගේ තියෙන සීන් එක මොකක්ද 😂
😂😅
😬😬
අරා අයියට වදිනවා ඇති එයා ඇහුවේ එයාගේ ප්‍රශ්න ටික 🤣🤣
වදින්නෙ නැත්තෙ කාලයක් තිස්සේ බොනකොට මොලයට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහාට ගිහින්,අක්මාවේ පරික්ෂණයක් කරගන්න නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.වහාම බොන එක නතර කරගන්න.නැත්නම් වදින්නෙ අක්මාවට,දුක් ගොඩක් විදල තමයි මැරෙන්න වෙන්නෙ....කිසිම දෙයක් කන්න බොන්නවත් වෙන්නෙ නැතුව බඩ ඉදිමිලා දුක් විදින්න වෙයි.
Doctorthuth maru...thank you sir...
හොද මාතෘකාවක් ...❤️❤️❤️ ඒ උනාට ඊයේ රෑ ඉදලා ඒ අත්දැකිමට සමුදෙන්න උනා මුන් වැඩි කරපු නිසා...😕😕
අපි හරි ප්‍රසිද්ධ යි ... ඩොක්ටර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නිවේදකයක් ඌනාම ..☝☝☝☝☝☝😲😲😲😲 අරවින්ද ඔයා නම මරු 👌
සුබ නව වසරක් වේවා ඔය දෙන්නාට!
ඔය program එක දෙන්න doctorට. හරිම ලස්සනට කියන්න ඕන ටික කියුවා ❤
Dr Dr Tama thama dunna patteta thank you sir
Ethama wadagath kathawak..💯💯💯👍👍👍👍💐💐
❤ thanks for Dr
සුභ නව වසරක් වේවා ඔබ දෙපලට💗😍❤️
බීවාම හොදටම මතකයි කීව කල දේවල් මට නම් හැබැයි මට හිනා යනවා නවත්වන්න බෑ ලැජ්ජාව බය නැති වෙන එක විතරයි වෙන්නේ 😅😅
Tikak wadi wenna beela balanna ethakota thamai oka wenne
තව එක ප්‍රශ්ණයක් අහන්න තිබුණා එ තමයි බොන අවස්ථාවේ ස් ප්‍රයිට් භාවිත කිරිම හොදද නරකද කියලා
සිරාවටම 😀😀😀😀😀
අරා අයියා එයාගේ experience ටික ඔක්කොම ප්‍රශ්න වලට හරවලා අහගත්තා🤣🤣 ඩොක්ටත් බොනවා වගේ නේ. 😉😉
2023අරා&පැස් සුබ නවවසරක් වේවාබීමෙන් පස්සේ වෙරියෙන් එන ප්‍රතිපල😁👍.
අහන්න අසහිතේන කටහඩවල් 2 තාමයි ඉතින්
ඇග පවු කියලා හිතුනෙ මට විතරද ..😞🙄
Thanks
දිනපතා මොන වීඩියෝ නරඹන්න කියලද කියන්නෙ?? මට සිරාවටම ඒක අහගන්න බෑනෙ කවදාවත්..හැමදාම වගේ හරිම වටින කතාබහක්❤👍🙏
I also have the same question. LOL
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න කියල නේද කියන්නෙ....😅
Very good❤️👌
අන්තිමට අහපු ප්‍රශ්නය තමයි මරු.😂😂😂😂😂
ස්තූතියි ඔබගේ අදහස් වලට!
Happy New year both of you
Thank you doctor 👍👍
අරවින්ද අයියා ...happy new year..
හොඳ වෙලාවට හිපෝ කැම්පස් එකේ අන්තරයක් නැත්තේ....තිබුනා නම් ඉතිං කපා කපා කෑලි කපා තමයි🤣😜🤣😜
😂
hypo campus janapati karamu....... punchline eka patta
Aththa..narakai kiya kiya bonne ai.
❤️❤️
Super
Hmm
♥️
2023.01.16 program eka online one. Eke maru kathawak kiwwa Aravinda
එතකොට ඇයි බන් දොස්තරලා බොන්නේ
දොස්තරලාද මනුශ්ශයොද නිසා.
බොන්න එපා කිව්වෙ නෑනෙ වෙනදේ කිව්වෙ එයා
Biuvama thamai attama miniha Hoya ganna puluvan
Arawinda ayye ela oya.
💯💯💯👌
අමතක වෙනවා කියන්නේ සම්පූර්ණ බොරු කතාවක්..☝😎
👍👍👍❤️❤️❤️
ආශ්චර්යා පූදූම ප්‍රශ්නයක් දොස්තර මහතාගෙන් ඇහූවේ.මිනිස්සු ගොඩක් බොන්නෙ ඇයි කියල.ඒක අහන්න ඕන මිනිස්සුන්ගෙන් නේද? 😂🤣🤣🇱🇰👍🏼👍🏼
ඒකනේ මොලේ පොඩී කිව්වෙ
සුපිරdabalata SubaNawaWasarak
❤️😍💗✌️🤘👍
සිකරට් ගැනත් ඕනේ
සිගා කියන්නෙ ග්‍රීක් වලින් හිගන්නට ,රැට් කියන්නෙ ඉංග්‍ර්‍රීසියෙන් මීයට,හිගන්නගෙ මීය තමයි ඉතිං උජාරුවට අදින්නෙ🤣its a joke ,
Patta bole.... doctor maru ban.. athal kotiyai
මට බොන්න හොඳ නැහැ කියලා අමතක වෙනවා .
🙏🙏🙏❤❤🙏🙏🙏
Limit eka dana ganne kohmada scientifically
ඔතකොට නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්නේ ඇයි?
Oily food, obesity, diabetes mellitus are most common causes.
Mona nathath maru doctor 😂😂😂
Api bona gaman meka ahuwa
Aga apita adarei nm hawasata yaluwo ekka set wemu kiynne ay🤣
එතකොට මොලේ නැති එව්න්ටද වදින් නැත්තේ??🙃🙃
ඔය හතර තමයි මට නැත්තෙම බං...🤣🤣🤣🤣
වෙරි එකේ කොටස් දෙකයි. එක වෙරියක ඔක්කොම මතකයි. එක වෙරියක පොඩි කාලසීමාවකින් එහාට කිසිම දෙයක් මතක නෑ. අත්දැකීමෙන් කියන්නෙ :3
Really bro
Etakota වමනය yanne neti aya.ata?
ඒ යන්නෙ නැත්තෙ ඌරො වගේ ඩයල් වලට කොච්චර රජාව විස ඇගට ආවත් ආ කමක් නෑ වගේ එකේ ඉන්නෙ ඇගත් ඇගට ආදරේ නැතුව ඇති
Jappo thama biuwama maru monawaaaaa waradunath ganu denu nam waradinne na😂
8:04
හිපෝ ජනපති කරමු
Beer ekak bona gamn beluwe 😂😅😅
කව්ද යකෝ දුමින්ද සිල්වට එතනෝල් පොවපු එකා
Monade kalath ganata karanava nam eke fun ekak tiyenava koheda meke aun arakku mattu karanavane
😅
Aye bonne na
අරා ගෙදර ගියාද
Mage okkom deta හිපො කැම්පස් එකෙන් නැති කරනවද කොහෙද 🥹 me kiyan ek me mathaka na 😂
🤣🤣🤣🤣🤣💪💪💪💪💪
Veri sori
🤭💄👍🏻
😂😂😂
appo ogollaong waga boru kiyanda ba katawath
Ganja tikak gahawanan iwarai ne kisi prashnak na
Yes
Thank you doctor 🤠
❤❤❤
👍👍👍
❤️❤️❤️❤️👍
නට් වෙන්න බීලා චාටර් වෙනවට වඩා ගානට බීල ශේප් එකේ ඉන්න හොද මිනිස්සු ඉන්නව.. මන් දෙවර්ගයම දැකල තියනව. බොන නොබොන එක පුද්ලානුබද්දයි. බොන්න කියන්නෙත් නෑ එප කියන්නෙත් නෑ.. නමුත් සමාජයට විහිලුවක් නොවෙනවනම් වැදගත්..
හිපෝට ජය වෙිවා ...😁😁👌
බොන මිනිස්සුන්ට කොච්චර අවවාද දුන්නත් එයාලා හැදෙන්නේ නෑ.උවමනාවකුත් නැ.අනේ අපේ doctor thank you..Aravinda and Achchariya thank you very much.
පලයන් වරැනි යන්න.අරාත් හොදට ගසන කොල්ලෙක් even you are not aware 😂
වටිනවා...තෙරුවන් සරණයි..ගොඩාක් පිං හැමෝටම .
අරවින්ද අයිය ඒකනම් අපේ සමාජෙට බොහොම වටින පනිවිඩයක්
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. Thank you very much to all of you.
ඕනම ප්‍රශ්නේ ඇහුවේ නැහැනෙ 😢
කොච්චර බිව්වත් වදින්නේ නැති එවුන්ගේ තියෙන සීන් එක මොකක්ද 😂
😂😅
😬😬
අරා අයියට වදිනවා ඇති එයා ඇහුවේ එයාගේ ප්‍රශ්න ටික 🤣🤣
වදින්නෙ නැත්තෙ කාලයක් තිස්සේ බොනකොට මොලයට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහාට ගිහින්,අක්මාවේ පරික්ෂණයක් කරගන්න නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.වහාම බොන එක නතර කරගන්න.නැත්නම් වදින්නෙ අක්මාවට,දුක් ගොඩක් විදල තමයි මැරෙන්න වෙන්නෙ....කිසිම දෙයක් කන්න බොන්නවත් වෙන්නෙ නැතුව බඩ ඉදිමිලා දුක් විදින්න වෙයි.
Doctorthuth maru...thank you sir...
හොද මාතෘකාවක් ...❤️❤️❤️ ඒ උනාට ඊයේ රෑ ඉදලා ඒ අත්දැකිමට සමුදෙන්න උනා මුන් වැඩි කරපු නිසා...😕😕
අපි හරි ප්‍රසිද්ධ යි ... ඩොක්ටර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නිවේදකයක් ඌනාම ..☝☝☝☝☝☝😲😲😲😲 අරවින්ද ඔයා නම මරු 👌
සුබ නව වසරක් වේවා ඔය දෙන්නාට!
ඔය program එක දෙන්න doctorට. හරිම ලස්සනට කියන්න ඕන ටික කියුවා ❤
Dr Dr Tama thama dunna patteta thank you sir
Ethama wadagath kathawak..💯💯💯👍👍👍👍💐💐
❤ thanks for Dr
සුභ නව වසරක් වේවා ඔබ දෙපලට💗😍❤️
බීවාම හොදටම මතකයි කීව කල දේවල් මට නම් හැබැයි මට හිනා යනවා නවත්වන්න බෑ ලැජ්ජාව බය නැති වෙන එක විතරයි වෙන්නේ 😅😅
Tikak wadi wenna beela balanna ethakota thamai oka wenne
තව එක ප්‍රශ්ණයක් අහන්න තිබුණා එ තමයි බොන අවස්ථාවේ ස් ප්‍රයිට් භාවිත කිරිම හොදද නරකද කියලා
සිරාවටම 😀😀😀😀😀
අරා අයියා එයාගේ experience ටික ඔක්කොම ප්‍රශ්න වලට හරවලා අහගත්තා🤣🤣 ඩොක්ටත් බොනවා වගේ නේ. 😉😉
2023අරා&පැස් සුබ නවවසරක් වේවා
බීමෙන් පස්සේ වෙරියෙන් එන ප්‍රතිපල😁👍.
අහන්න අසහිතේන කටහඩවල් 2 තාමයි ඉතින්
ඇග පවු කියලා හිතුනෙ මට විතරද ..😞🙄
Thanks
දිනපතා මොන වීඩියෝ නරඹන්න කියලද කියන්නෙ??
මට සිරාවටම ඒක අහගන්න බෑනෙ කවදාවත්..
හැමදාම වගේ හරිම වටින කතාබහක්❤👍🙏
I also have the same question. LOL
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න කියල නේද කියන්නෙ....😅
Very good❤️👌
අන්තිමට අහපු ප්‍රශ්නය තමයි මරු.
😂😂😂😂😂
ස්තූතියි ඔබගේ අදහස් වලට!
Happy New year both of you
Thank you doctor 👍👍
අරවින්ද අයියා ...happy new year..
හොඳ වෙලාවට හිපෝ කැම්පස් එකේ අන්තරයක් නැත්තේ....තිබුනා නම් ඉතිං කපා කපා කෑලි කපා තමයි🤣😜🤣😜
😂
hypo campus janapati karamu....... punchline eka patta
Aththa..narakai kiya kiya bonne ai.
❤️❤️
Super
Hmm
♥️
2023.01.16 program eka online one. Eke maru kathawak kiwwa Aravinda
එතකොට ඇයි බන් දොස්තරලා බොන්නේ
දොස්තරලාද මනුශ්ශයොද නිසා.
බොන්න එපා කිව්වෙ නෑනෙ වෙනදේ කිව්වෙ එයා
Biuvama thamai attama miniha Hoya ganna puluvan
Arawinda ayye ela oya.
💯💯💯👌
අමතක වෙනවා කියන්නේ සම්පූර්ණ බොරු කතාවක්..☝😎
👍👍👍❤️❤️❤️
ආශ්චර්යා පූදූම ප්‍රශ්නයක් දොස්තර මහතාගෙන් ඇහූවේ.
මිනිස්සු ගොඩක් බොන්නෙ ඇයි කියල.
ඒක අහන්න ඕන මිනිස්සුන්ගෙන් නේද? 😂🤣🤣🇱🇰👍🏼👍🏼
ඒකනේ මොලේ පොඩී කිව්වෙ
සුපිරdabalata SubaNawaWasarak
❤️😍💗✌️🤘👍
සිකරට් ගැනත් ඕනේ
සිගා කියන්නෙ ග්‍රීක් වලින් හිගන්නට ,රැට් කියන්නෙ ඉංග්‍ර්‍රීසියෙන් මීයට,හිගන්නගෙ මීය තමයි ඉතිං උජාරුවට අදින්නෙ🤣its a joke ,
Patta bole.... doctor maru ban.. athal kotiyai
මට බොන්න හොඳ නැහැ කියලා අමතක වෙනවා .
🙏🙏🙏❤❤🙏🙏🙏
Limit eka dana ganne kohmada scientifically
ඔතකොට නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්නේ ඇයි?
Oily food, obesity, diabetes mellitus are most common causes.
Mona nathath maru doctor 😂😂😂
Api bona gaman meka ahuwa
Aga apita adarei nm hawasata yaluwo ekka set wemu kiynne ay🤣
එතකොට මොලේ නැති එව්න්ටද වදින් නැත්තේ??🙃🙃
ඔය හතර තමයි මට නැත්තෙම බං...🤣🤣🤣🤣
වෙරි එකේ කොටස් දෙකයි. එක වෙරියක ඔක්කොම මතකයි. එක වෙරියක පොඩි කාලසීමාවකින් එහාට කිසිම දෙයක් මතක නෑ.
අත්දැකීමෙන් කියන්නෙ :3