Siyatha FM MORNING SHOW-2023 05 18 | බාගෙට වැඩ කරන සේවකයන් ජපානෙට උවමනා කර තිබේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW-2023 05 18 | බාගෙට වැඩ කරන සේවකයන් ජපානෙට උවමනා කර තිබේ
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 79

  • @Kassa151
    @Kassa151 ปีที่แล้ว +4

    ඒක ඇත්ත. වරද පිළිගැනීම හරි පුදුමයි මේ රටවල. දවසක් මගෙ manager මගෙ work sheet එකේ වැරදිලා වෙන තැනක අත්සන් කරලා. මගෙ ළගට ඇවිත් මට සමාවෙන්න මං වැරදි තැනක අත්සන දැම්මේ කියලා ඔලුව නැමුවා. මට හිතා ගන්න බැරි උනා. එච්චර පොඩි දේ අපි නං හිතන් නෑනෙ කපලා දාලා හරි තැන ගහනවා මිසක්. ඉගෙන ගන්න හැදෙන්න දේවල් කියලා නිම කරන්න බැරි තරම්

  • @jayakawa1210
    @jayakawa1210 ปีที่แล้ว +29

    ජපානේ ආයතනවල ලංකාවේ වගේ අහංකාර උද්දච්ච Boss ලා නෑ.තම පාරිභෝගිකයාට හොඳ සේවාවක් සපයනවා කියන එකම අරමුණකට සියලුම සේවයන් හසුරුවාගෙන යන හොඳ Leader ලා තමයි ඉන්නේ.( මමත් ජපානේ වැඩ නිසා )

    • @Japanbariya
      @Japanbariya ปีที่แล้ว

      හොදම චීත්ත අහ0කාර උද්දච්ච බොසාල සෙට් වෙලා නෑ ඔයාට
      සමස්ත ජපානය කියන්නෙ ඔයා ගිහින් වැඩ කරන තැන හරි සේවයක් ලබාගන්න ඉන්න පලාත විතරක් නෙමෙයි
      නම්‍යශීලී නැති හිතක් පපුවක් නැති සේවකයන්ට මානසික පීඩනයක් ඇති කරන ජප්පො ඕන තරම් ඉන්නව මේකෙ

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +5

    ජීවිතේට අපි හැදෙන ජාතියක් නෙවේ අරා.❤

    • @arrowjr5498
      @arrowjr5498 ปีที่แล้ว

      අපි නෙමේ තමං හැදෙන්නකෝ අනුං හදන්න යන්න එපා

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 ปีที่แล้ว

    Superb bro.obe katha wilasaya ahan inna asay re eli wenathuru hari.oba maarama යථාර්ථවාදී මිනිසෙකු bawa nam sathyak.a wagema disna සොයුරිය pawa superb.oba depalama itha anaragay..අනුකරණය karana ayata ba a kawadawath oyala wage wenna .oba අරවින්ද niyama නිවේදකයකු bawa anantha warayak kiyanna puliwan .mata mathak wenawa premakeerthi de Alwis.harwath minissu oba wage.ආශිර්වාද karanawa obata
    Disna සොයුරිය ta.
    Wagema obe pawul wala ayata..daruwanta pawa.dinen dina dinewa
    .....❤❤

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +6

    අපිට කවදාවත් ජපානෙ වෙන්න බැ... එක මොඩ හිනයක් විතරයි ... එකටත් සැහෙන්න හෙතු ගානක් තියනවා

  • @PubuduAththanayaka
    @PubuduAththanayaka ปีที่แล้ว +2

    මේ වගේ අලුත් එකක් එනකං බලාගෙන හිටියේ....... තැන්ක් යූ අරා අංකල්😍

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 ปีที่แล้ว +5

    අද අපි වැටිලා ඉන්න තැනින් නැගිටින්න මෙන්න කරන්න තියෙන වැඩ.හරි දෙයක් නම් මොන රටෙන් හරි කමක් නෑ.Thanks Aravinda and Achchariya

  • @dipadipa3180
    @dipadipa3180 ปีที่แล้ว +3

    ඇත්තටම සියත මේ වැඩසටහන උදේට මාර ගැම්මක් තමයි දවසම සුබයි එකම දුක 8.30 බස් එකට එන්න වෙන එක මම්ස් කරන්නෙ ඩවුන් ලෝඩ් කරලා අහනවා ඔබ දෙපලටම ස්තූතියි පින්

  • @nadijasiriwardana
    @nadijasiriwardana ปีที่แล้ว +1

    හැමදාම morning show එකෙ video දාන්න ❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน

    කැමතිම දේ රැකියාව ලෙස තෝර ගන්න මිනිස්සු සතුටින් කාලයක් රැකියාව කරනවා

  • @bdrlkumara
    @bdrlkumara 9 หลายเดือนก่อน

  • @slshaanaa7
    @slshaanaa7 ปีที่แล้ว +4

    50%ක් ඇත්ත! ඔයිට වඩා මේ ජපානය සංකීර්නයි❤

  • @sarojinigamage4072
    @sarojinigamage4072 ปีที่แล้ว

    ඔයා කියපුවා හරියටම හරි මගේ පුතා වැඩ කරන්නේ ජපානෙ හොඳ කම්පැනියක දැන් අවුරුදු විස්සකට ළඟයි

  • @tharudil277
    @tharudil277 ปีที่แล้ว

    ඊශ්‍රායල් වල දැන් තියෙන යුද්දය ගැන වීඩියෝ එකක් ඕනේඅපිට

  • @yasasperera936
    @yasasperera936 10 หลายเดือนก่อน

    アラヴィンダさんとアシュチャリヤさん お疲れ様でした。頑張ってください

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 ปีที่แล้ว

    Niyamai.. supiri kathawa..👏

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว

    තමා යටතේ වැඩ කරන සේවකයින්ට ....හොදටම සලකන ආයතන ප්‍රධානින් ලබන්න ...පිං කරන්න ඕනි...උදා-: හිල්ටන් GM❤❤❤❤😍👈

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว

    මම වැඩ කරන්නෙත් ජපානෙ කොම්පැනියක,කියපු ගොඩක් දේවල් ඇත්ත

  • @ganeshamarasinhe6203
    @ganeshamarasinhe6203 ปีที่แล้ว

    Ubala denna nati unoth mama ma veda satahana balanne ne oya dennata ❤❤❤❤❤

  • @jesyjesy9515
    @jesyjesy9515 ปีที่แล้ว

    👍👌

  • @mohodathali
    @mohodathali 10 หลายเดือนก่อน

    ape un japane trip ekak aran enna
    api inne japane
    hitha ganna baha japanaya gana

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว

    ❤❤❤

  • @ranjithkarunarathne7066
    @ranjithkarunarathne7066 ปีที่แล้ว

    ලංකාවේ හොදම උදාහරණය තිස්ස ජිනසේන මහත්තයගෙ ලෝඩ්ස්ටාර් ආයතනය .
    ඔබ වැරදි එහෙම ආයතනයක් තියෙනවා

  • @lathishaleti1618
    @lathishaleti1618 ปีที่แล้ว

    හිහ් හිහ් හිහ් සමුර්ධි සින් එක මතක් උනා මේවා කවදාවත් හැදෙන රටවල් නෙමෙයි යී යී 😡😡😡😡😡😡

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว

    🙏🙏🙏

  • @renukw
    @renukw ปีที่แล้ว

    Deunuvea rahasa, japan❤❤

  • @dilhanikannangara617
    @dilhanikannangara617 ปีที่แล้ว

    ඔයාලව අහපු online fm ඇප් එකේ දැන් ඔයාලව අහන්න බෑ.ඇයි ඒ.ඔයාලව ඔන්ලයින් අහන්න පුළුවන් කොහොමද 😢😥

    • @buddhikanew
      @buddhikanew ปีที่แล้ว +1

      Radio Garden app එක දාගන්න. ඒකෙන් ලෝකෙම තියෙන radio channel අහන්න පුලුවන්.

  • @mudithapabasara8263
    @mudithapabasara8263 ปีที่แล้ว

    ඔයා ඔය තොරතුරු හොයාගන්න channel වල නම් ටිකක් කියන්නකො

  • @Rcsajith
    @Rcsajith ปีที่แล้ว +1

    අපේ ලන්කාවෙ electrical engineer කෙනෙක් අරගෙන ඌට mechanical වැඩ දෙනවා. ලන්කාව ජපානෙ පහුකරල ගොඩක් කල් 😂

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว

    Ai api bank wala avurudu 30 35 retire wenakamma wada kala ekama bank eke

  • @shehanthivanka318
    @shehanthivanka318 ปีที่แล้ว +2

    ලංකාවේ ඉදගෙන බොරුවට දන්නේ නැති ජපානය ගැන කියන්න එපා. මෙහෙට ඇවිත් බලන්නම ඕන ජපන්නුන්ගේ හැටි. මුං ඉන්නේ පුදුම ආතතියකින්. හැමෝටම ගෞරවය කරන්නෙත් නෑ. දැන්නම් ජපානය ගැන බොරු කියන කොට පව් කියලා හිතෙනවා.

  • @kumudildesilva3296
    @kumudildesilva3296 ปีที่แล้ว

    I've learned many things from u.and I'm trying to change myself with that tnx .but still i have a confusion.do u really have shifted ur self with what ur advising to others.(do not take this badly.just wanna know) or fabrication?

  • @shanakamadushan5382
    @shanakamadushan5382 ปีที่แล้ว +1

    Ettama katawak aiyaaa...100%

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว

    අපේ විවිධත්වය වැඩී.නෙ පෙනුමෙන්..හෙම.ඉතිං අපි අපි අතර ඊර්ෂ්‍යාව කුහකත්වය වැඩී. ...ඉතිං අමාරුයි ..අපේ.රටේ..

  • @pereiraperera8300
    @pereiraperera8300 ปีที่แล้ว

    ApithWisandumeKotaakaarayoWemu..keepitup

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +2

    ජපානේ ඔය කියන තරම් ආතල් නැ.

  • @chandanadewapriya9194
    @chandanadewapriya9194 ปีที่แล้ว +1

    100% mn wedakarana thanth me widiyamai

  • @supunnaramgoda7572
    @supunnaramgoda7572 ปีที่แล้ว

    Aiya oya kiynne issara japane gana mn hitnne😊

  • @nilanthasamankumara2375
    @nilanthasamankumara2375 ปีที่แล้ว

    Ape thakshanaya thibunata japanata wada eken wadak ganna denne na mun tika😢 ekai thama gal yuge inne.

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 ปีที่แล้ว +1

    ඔය කියන තරම් දෙයක් මේ ජපානේ නෑ අරා..
    අනික මුං අපිට වඩා සල්ලි වලට පෙරේතයි
    ලෝබයි.

  • @Sachinidisanayaka.
    @Sachinidisanayaka. ปีที่แล้ว +1

    Promote කරපු 'modaabimaanaya' gena den mokada හිතෙන්නෙ.samawak ganne නැද්ද e gena.api adare කරපු niwedakayo dennek,අන්තර්ගතya nodena promote karapu වැඩසටහන balui neda,aye illagena kannepa,aduma වැඩසටහන් ahana minissunge gawrawewath රකින්න

  • @Posh_Tresh
    @Posh_Tresh ปีที่แล้ว +5

    මාත් ජපානෙ ජිවත් වෙන්නෙ ජප්පො සල්ලි වලට මල පෙරේතයි😂

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +3

      ලංකාවේ ඉද්දි අපිත් හිතුවෙ ජපානයේ මිනිස්සු හෙනට පරිත්‍යාගශීලි කියලා . ඒත් දැන් අත්දැකීම් තියෙනවා ඕකුන්ගෙ ගෙයක් ඉස්සරහ අපේ වාහනේ විනාඩි 5ta නතර කරලා තිබ්බත් පොලිසියට කෝල් කරලා ගෙනැවිත් අපිට දඩයක් ලියවන්න තරම් කුහකයො

    • @defenderofnation6955
      @defenderofnation6955 ปีที่แล้ว

      ​@@kumaribandara2442 eka ownge neetiyata wirudda ati.
      Park karanna than wala witharai nawath wanna puluwan.

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      @@defenderofnation6955 ඒක තමයි නීතිය හැමෝටම පොදුයි . ඒත් උන් කොහොමත් ඇත්තටම කුහකයි විදේශිකයන් වන අපිට .

  • @samangunaherath6926
    @samangunaherath6926 ปีที่แล้ว

    ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว

    ජපානයේ විතරක්ම නෙමෙයි ලංකාව හැර වෙනත් රටවලත් මේ කියන දේවල් තියෙනවා ලංකාව ඉතින් කවදාවත් හැදෙන්න නැහැ ජාන වලින් එන ඒවා එහෙම තමයි හිතන්න පුළුවන්

  • @Donbowbow
    @Donbowbow ปีที่แล้ว

    Japane aurudu 10 wada karala man dan Europe ratakta avith inne.kiyapu dewal hari.
    Eth job maru nokara inne aluthen job ekakata giyama mara oluwata pressure ekak denne.
    Padi wadi nowenne japane wada karanna minissu robot la wage.parampara ganan un dakala thiyenne wada karanna idpuna kiyala.ekai.

  • @VK-vw7sj
    @VK-vw7sj ปีที่แล้ว

    ඇප් එක වැඩ කරන්නෙ නෑ ඔයාලගෙ... අපිට රටෙන් පිට ඉඳන් ඔයාලව අහන්න ඇප් එකේ අවුල විසඳන්න..

    • @buddhikanew
      @buddhikanew ปีที่แล้ว

      Radio Garden app එක දාගන්න. ඒකෙන් ලෝකෙම තියෙන radio channel අහන්න පුලුවන්.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    Japan ❤️

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว

    ❤❤❤❤❤😄😄😄

  • @jaanusampath8603
    @jaanusampath8603 ปีที่แล้ว +6

    බාගයක් බොරු.මාත් ජපානෙ ඉන්නෙ 😂

    • @vindymadavi4732
      @vindymadavi4732 ปีที่แล้ว +1

      agree

    • @supunnaramgoda7572
      @supunnaramgoda7572 ปีที่แล้ว +1

      Sirawatama 😂

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 ปีที่แล้ว +1

      ඔයා ජපානේ හිටියා කියලා බාගයක් බොරු වෙනවද

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +1

      ​@@chandrasenavidanapathirana8610 ඔව් අනිවාර්යයෙන්ම . බාගයක් බොරු . අපි මෙහෙ ඉන්න නිසා අත්දැකීමෙන් කියන්නේ . එයාල පොතේ විදියට විතරයි ජොබ් එක කරන්නේ . ඔය කියන විදියට ඩිස්කස් කරලා අනිත් අයගෙ යෝජනා වලට අවස්ථාව දෙන්නෙ නෑ . කොහොමත් පොතට පිටින් වැඩක් කරන්නෙත් නෑ තව කෙනෙකුට දෙයක් නිකං දෙන්නෙත් නෑ . හැබැයි බොරු කරන්නෙත් නෑ

    • @shehanthivanka318
      @shehanthivanka318 ปีที่แล้ว +1

      @@chandrasenavidanapathirana8610 ඔව් එහෙම තමයි. ඔයා ලංකාවේ ඉදගෙන මොනවද දන්නේ ජපානේ ගැන

  • @ONA-1k
    @ONA-1k ปีที่แล้ว

    වැඩක් කරන්නේම නැති 225 ක් ඉන්නවා එවන්න ද

  • @migaragamage2102
    @migaragamage2102 ปีที่แล้ว +1

    MAS eka athule oyadewal tikak wenawa

  • @SampathPunyaji
    @SampathPunyaji ปีที่แล้ว

    සියතට සිරිලකට ලොකුගේ අරවින්ද..
    උදයට ලඟ එකට දෙන ගුලි මොනවාද..
    ආශිට සිනා හැර වෙන වැඩ බැරිද..
    චීනෙට පටවන්න තව රිලවියො නැද්ද.........

  • @isharamadusanka7725
    @isharamadusanka7725 ปีที่แล้ว

    Hamoma san la

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    අම්මෝ ඉතින් ඳෙන්නා.....ඈ......ජයවේවා අරා....සහා මරාලේ...😂😂😂😂😂

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

      අඩෝ අඩෝ... දිස්නට අනං මනං කියන්නෑ, හරිය..! 🙄🤧😂

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว

      @@dhanushkasudarshana3955 අඩෝ..........😂😂😂😂😂😂😂😃😳😳😳😳😳😳😳😂😂😂😂😂😛😛😛😛😛😛🤗🤗🤗

  • @beautyfulljapan5272
    @beautyfulljapan5272 ปีที่แล้ว

    50% boru iam working japan

  • @bhathiyathilanka-eb9st
    @bhathiyathilanka-eb9st ปีที่แล้ว

    E kiyapu tikatanam hithata mara gemmak

  • @mastergraphic-jx7po
    @mastergraphic-jx7po ปีที่แล้ว

    pala huxxige denna

  • @swetifernando1652
    @swetifernando1652 ปีที่แล้ว

    ❤️

  • @pemasirikksp1567
    @pemasirikksp1567 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @binurapriyasanka1695
    @binurapriyasanka1695 ปีที่แล้ว

    ❤❤