ජගත් සර් කුඹල් කර්මාන්තයට යයි😯😯🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 334

  • @NETHUM130
    @NETHUM130 4 ปีที่แล้ว +50

    සර්ට ගොඩක් පිං. අපි නොදන්න දේවල් ගොඩක් සර් ගෙන් ඉගෙන ගන්නවා.
    සර්ට බුදු සරණයි!

  • @ruviniprarthana6317
    @ruviniprarthana6317 3 ปีที่แล้ว +20

    ජීවිතේ පළවෙනි වතාවට මේ අත්දැකීම ඇස් දෙකෙන් දැක්කෙ,ස්තුතියි සර්

  • @surangisanjeewani8601
    @surangisanjeewani8601 3 ปีที่แล้ว +21

    සර් අපි වෙනුවෙන් මහන්සිවෙනවා බොහෝම ස්තූති

  • @pradeepwimalagunasekara4013
    @pradeepwimalagunasekara4013 3 ปีที่แล้ว +14

    සර්ට ගොඩක් ස්තුතියි.අපි නොදන්න දේවල් කියලා දෙනවට තෙරුවන් සරණයි

  • @bbcyrilchandarakumarachand8826
    @bbcyrilchandarakumarachand8826 2 ปีที่แล้ว +9

    සර්ට බුදු සරණයි !දෙවි පිහිටයි!

  • @sl5980
    @sl5980 3 ปีที่แล้ว +31

    ගොඩක් පින් අපි වෙනුවෙන් සර් මහන්සි වෙනවට

    • @iccafe
      @iccafe 2 ปีที่แล้ว +2

      ගොඩක් පිං අපි වෙනුවෙන් සර මහන්සි වෙනවට

  • @suhanijeeva5603
    @suhanijeeva5603 3 ปีที่แล้ว +17

    සර් ඔබට පින් තෙරුවන් සරණයි !!! මෙවගේ වැඩ සටවන් කරන්න ශක්තිය ධයිර යිය ලැබේවා!!!!!!! 😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏😷😷😷😷😷😷😷😷😭😭😭😭😭😭

  • @samarakkodychandanaruwanku5966
    @samarakkodychandanaruwanku5966 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර් බුදු සරණයි

  • @lalithranaweera1049
    @lalithranaweera1049 3 ปีที่แล้ว +19

    දරුවන් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන සර්ට බුදු සරණයි !!!

  • @mashiproductions1326
    @mashiproductions1326 4 ปีที่แล้ว +73

    දරුවන් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්න පුලුවන්ද සර්... තෙරුවන් සරණයි ! ජය වේවා !

  • @chathurangawickramasinghe3449
    @chathurangawickramasinghe3449 3 ปีที่แล้ว +7

    💐ගොඩාක් ස්තුතියි සර්…!
    💐ජය වේවා සර්...!
    💐මම හොඳට ඉගෙනගත්තා...
    💐⁣ගොඩාක් වටිනා වීඩියෝවක්....

  • @himaliindika1989
    @himaliindika1989 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර් 🙏🙏

  • @prageethmadushanka6573
    @prageethmadushanka6573 2 ปีที่แล้ว +2

    වටිනවා ගොඩක්

  • @krishanthiperera4302
    @krishanthiperera4302 4 ปีที่แล้ว +24

    බොහොම පින් සර්.දරුවෝ වෙනුවෙන් කරන කැප විමට.මගේ පුතා හැමදාම රැට මේ වැඩසටහන හරිම ආසාවෙන් බලනවා.හරිම වැදගත් වැඩසටහනක්.බොහොම ස්තුතියී.තෙරුවන් සරණයී

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +13

    බලන්නට මේ ගම්වල ජීවත් වෙන්න අහිංසක දූ දරුවන්ට අම්මල තාත්තලාට ගෙදර ඉඳලම යම් කිසි කර්මාන්තයක් කරන්න පුළුවන් බලන්න කිසිම technology එකක් මොකුත් නැතුව තමන්ගේ ශක්තියෙන් තමන්ගේ දැනුමෙන් මේ කරන නිර්මාණය දැන් මේවට තාක්ෂණය එකතු කරා නම් මෙම වටිනාකම දෙගුණ තෙගුණ කරන්න පුළුවන් මේකයි ලංකාවට ඇත්තටම සිදු වෙන්ඩ ඕනේ හරිම ආඩම්බරයි

  • @prasanthaperera87
    @prasanthaperera87 ปีที่แล้ว +6

    අපේ සිංහලයන් 🇱🇰😻🧚😻

  • @piyuliherath3318
    @piyuliherath3318 3 ปีที่แล้ว +3

    ස්තූතියි සර්.ගොඩාක් දැනුම ලැබුනා.

  • @සුම්මා
    @සුම්මා 3 ปีที่แล้ว +10

    වටිනවා මහත්තයා

  • @tharangasg1206
    @tharangasg1206 4 ปีที่แล้ว +31

    ගොඩක් පින් සර්.නුවරඑලියෙ අපේ දරැවන්ට මෙවැනි අත්දැකීම් සමීප කරනවට

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +9

      Tharanga SG 👍oya pathhata adui Neda Ane sathuti gdak bsi

  • @asankapremalal5980
    @asankapremalal5980 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්.

  • @Jinu-Arts1
    @Jinu-Arts1 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පිං
    🙏🙏🙏🙏🙏🙏

  • @sheryllmorris4782
    @sheryllmorris4782 3 ปีที่แล้ว +6

    Thank you. Very knowledgeable 👍

  • @milanidilhani5907
    @milanidilhani5907 3 ปีที่แล้ว +5

    බොහොම අපූරුයි සර් 👍👍👍👍👍👍👏👏👏

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා video එකක්

  • @Al_Exam-i5i
    @Al_Exam-i5i 2 ปีที่แล้ว +3

    කෝනාර අයියගෙන් ආවෙ ඇත්තටම හොද වැඩක් සර්

  • @thilaniwickramasingha571
    @thilaniwickramasingha571 3 ปีที่แล้ว +2

    හරි ආසයි සර් කළයකට සීතල වතුර පොදක් දාල බොන්න

  • @honaligihamsa8112
    @honaligihamsa8112 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් ස්තූතියි 😁👍 🇱🇰

  • @waddacom978
    @waddacom978 4 ปีที่แล้ว +8

    thank you veri much sir !.....................................

  • @indikasenanayake6058
    @indikasenanayake6058 4 ปีที่แล้ว +18

    සර් දැන් ශිෂ්‍යත්ව විභාගය ඉවර නිසා 2021ට අලුතෙන් පටන් ගන්නේ කවදාද ? ඔබ තුමාට තව ශක්තිය ලැබේවා

  • @prasanthaperera87
    @prasanthaperera87 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි 😻😚😍☺️😕

  • @environmentallaboratory
    @environmentallaboratory 3 ปีที่แล้ว +12

    ජගත් සර් ගේ උත්සාහය අගෙයි. එසේම මැටි කර්මාන්තය පිළිබදව ලියවුනු ලස් සන ගීතයක් තියෙනවා සකපෝරුව කියලා. යු ටියුබ් එකේ සකපෝරුව කියල සොයන්න.

  • @asankapremalal5980
    @asankapremalal5980 2 ปีที่แล้ว +2

    ජගත් සර් කියන්නේ ගුරු දෙවියෙක්.

  • @hansakasumuditha1684
    @hansakasumuditha1684 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සර්
    ගොඩක් දැනුම ලැබුනා

  • @ranjankudagala6589
    @ranjankudagala6589 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +13

    අපේ අම්මලා මැල්ලුම් ලියනවා. ඒතනත් ලියනවා.

  • @darshanidarshani4487
    @darshanidarshani4487 3 ปีที่แล้ว +3

    සර් ගොඩක් පින් ! .....😊😊😊👍👍🙏

  • @dineshchathuranga259
    @dineshchathuranga259 2 ปีที่แล้ว

    Godak wedagath vedio ekak..sirge okkoma vedio kiyanna beri tharam watinawa..mewage dewal aeththatama apith ahala witharai thibune....ape daruwanta me widiyata me wage vedio genath denna karana kepa kireemata sirta godak pin.....godak watinawa sirge hema vedio ekakma....kiyala nimakaranna beritharam...thankyou sir..🙏

  • @hansakasumuditha1684
    @hansakasumuditha1684 3 ปีที่แล้ว +5

    ජය වේවා ! සර්

  • @tharu3449
    @tharu3449 3 ปีที่แล้ว +12

    පහ වසර අය විතරක් නෙවෙයි ලොකු කුඩා බෙදයක් නැතිව සියලු දෙනා බලනවා අයියෙ

  • @chamindawiththamperuma1931
    @chamindawiththamperuma1931 4 ปีที่แล้ว +35

    ජය වේවා සර් ! ගොඩාක් වටිනවා වීඩියෝ එකක්

  • @kasunitharaka5248
    @kasunitharaka5248 2 ปีที่แล้ว

    Theruwan saranai sir.!!!aththatama oba thuma weni guruthumek daruwanta lebeemama pinak.a ammata thaththatath theruwan saranai!!!

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว +3

    Godak watina video ekak sir..Thank you very much me karana kapakiremata.💐

  • @jayasinghebandara6180
    @jayasinghebandara6180 3 ปีที่แล้ว +3

    Thank you very much sir.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanichathu4027
    @shanichathu4027 2 ปีที่แล้ว +2

    බුදු සරණයි සර්

  • @senarathbandara2009
    @senarathbandara2009 2 ปีที่แล้ว +1

    සර්ට බුදුසරණයි !💕

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 3 ปีที่แล้ว +11

    කවද හරි දවසක හරි යන්න ඕන මිනිස්සු. තෙරුවන් සරණයි

  • @nilminipushpakanthi8025
    @nilminipushpakanthi8025 3 ปีที่แล้ว +1

    හරි ම හොඳ වීඩියෝ එක ක් 👍👌👍👌😋

  • @aroshalokuge7881
    @aroshalokuge7881 4 ปีที่แล้ว +16

    ඔබ කරන මෙහෙය අතිවිශිෂ්ඨයි සර්.මේ කර්මාන්තය මෙතරම් අමාරුයි කියලා හිතුවේ නැහැ .

  • @sujeekajayakody3759
    @sujeekajayakody3759 4 ปีที่แล้ว +19

    බොහොම ස්තූතියි සර් මේ කරන සේවයට ..සර්ට තෙරුවන් සරණයි

  • @dinushadishanayaka9742
    @dinushadishanayaka9742 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @slnewsandsport4588
    @slnewsandsport4588 3 ปีที่แล้ว +4

    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

  • @sanjayathusitha2955
    @sanjayathusitha2955 2 ปีที่แล้ว

    Thanks jagath sir 🙏🙏🎁🎁❤️❤️💖💖💐💐😍😍

  • @harsharuwani9209
    @harsharuwani9209 3 ปีที่แล้ว +5

    Thank you sir..

  • @multivision6453
    @multivision6453 3 ปีที่แล้ว +1

    sar padama harima vadagath
    Mama nadini

  • @nethmiroshell1421.
    @nethmiroshell1421. 3 ปีที่แล้ว +3

    Thank you sir 😘👌😀👌

  • @Epicghost99
    @Epicghost99 3 ปีที่แล้ว +2

    THANKS SIR

  • @slnewsandsport4588
    @slnewsandsport4588 3 ปีที่แล้ว +7

    සර් ඇයි දැන් වීඩියෝ දාන්න නැත්තෙ සැර අන්තිමේටම දැම්මෙ රලපනාව ගැනයි කඩු ගෑ ගලයි ගැන අනිවාර්යෙන් දාන්න සර් එහෙම කියන අය මේ කමෙන්ට ලයික් එකක් දාන්න ඒ වගේම සර්ව subscribe කරන්න like එකකුත් දාන්න

  • @rasikasanjeewarathnayaka8156
    @rasikasanjeewarathnayaka8156 4 ปีที่แล้ว +6

    කරන කැප කිරීමට බොහෝ පින් සර්......මේ නිවාඩුවේ ලොකු දැනුමක් ගන්නවා දරුවන් සහ වැඩිහිටි අපි....මේකත් එක්තරා දානයක් තමයි......🙏🙏🙏🙏🙏🙏

  • @tharushanethsara1207
    @tharushanethsara1207 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් සර්

  • @bhuddhigunasinghe8822
    @bhuddhigunasinghe8822 3 ปีที่แล้ว

    Harima wedagath..wedasatahanak.api ada thamai sir me prog beluwe.nowedagath wedasatahan athare daruwan wenuwen karana lokuma wedagath deyak.obata jayen jaya sir!!!

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 ปีที่แล้ว +4

    ඔබතුමා වචනයේ අර්ථයෙන්ම ගුරු පියෙකි...

  • @ishanifernando3801
    @ishanifernando3801 3 ปีที่แล้ว +4

    Thank you for helping me

  • @jayanishanthilatha8222
    @jayanishanthilatha8222 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සර් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා වැඩ කරන නිසා

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +2

    Hoda wadak
    Ape minissu wa essarahata geniyanna ma wage programme Godak hodai

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +1

    Ane godak pin sar mage daruwa 2 wasare eyata hari pudumai me weediyo dakala mama kohomat bawita karanne mati walan tamai harima ahinsaka wadagat aya neda me karmantaya karanne eyalata deergayusha labewa

  • @beba77529
    @beba77529 3 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @aselaweerasinghe261
    @aselaweerasinghe261 3 ปีที่แล้ว +8

    ඔබතුමාට ධීර්ඝායුෂ ලැබේවා !!!!!! අපේ දරුවන් වෙනුවෙන් කාලය වැය කරලා මේ දේවල් කරනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpro9816
    @gamingpro9816 3 ปีที่แล้ว +1

    Sir me karana sevayat sirta godak sthuthi pin

  • @kvipriyadarshani7560
    @kvipriyadarshani7560 3 ปีที่แล้ว +1

    සර් .ගොඩක් වටිනා විඩියෝවක්.😮😮😮😮😮😮

  • @chethiyasbattlebox6232
    @chethiyasbattlebox6232 3 ปีที่แล้ว +1

    You are genius sir thank you very much sir

  • @aravindalakmal5711
    @aravindalakmal5711 3 ปีที่แล้ว +1

    Tank,s sir for this channel

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว +1

    Ape daruwan wenuwen karana kapa vemata sirta godak pin..Theruwan saranai..

  • @Xpk-z6w
    @Xpk-z6w 4 ปีที่แล้ว +5

    Superb! Keep up your noble work. Good luck! 🌟🌟🌟🌟🌟

  • @nawajanisith6907
    @nawajanisith6907 2 ปีที่แล้ว +1

    Tnx sir ගොඩක් පිං ❤️❤️

  • @pradeepikawettasinghe2487
    @pradeepikawettasinghe2487 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @indikarupasinghe3886
    @indikarupasinghe3886 4 ปีที่แล้ว +3

    Thanks sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @prasadhemantha6179
    @prasadhemantha6179 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @thamarapushpalatha4950
    @thamarapushpalatha4950 4 ปีที่แล้ว +2

    Thanks so much 🙏 💓 ☺ 💗

  • @binukabinuka7200
    @binukabinuka7200 3 ปีที่แล้ว +1

    Tanks sir maka vatinava

  • @jathungeanura9297
    @jathungeanura9297 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤❤😮😮😮😮 හ⁣ොදයි සර්😅😅

  • @sampremasirivlogs9146
    @sampremasirivlogs9146 3 ปีที่แล้ว +1

    👍👍👍 sir.....

  • @KumuthniJayasinha
    @KumuthniJayasinha ปีที่แล้ว

    සර් වටිනා දෙයක්

  • @eraljayawikrama168
    @eraljayawikrama168 3 ปีที่แล้ว +1

    Jaya wewa sir !

  • @ranputhu7731
    @ranputhu7731 3 ปีที่แล้ว +1

    ජය වේවා සර්

  • @fawasafathima1548
    @fawasafathima1548 2 ปีที่แล้ว

    நன்றி...

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Uncle dekkama duka hithuna pau ane budu saranai

  • @savinikalpana3938
    @savinikalpana3938 ปีที่แล้ว

    පින් සර්

  • @techlifemp9547
    @techlifemp9547 3 ปีที่แล้ว +2

    Thank you sir.sir karana de godak vatinava

  • @pigeonlovers6038
    @pigeonlovers6038 3 ปีที่แล้ว +9

    සුපිරි❤🔥👊

  • @chathurasampath542
    @chathurasampath542 3 ปีที่แล้ว +1

    sirta pin sidu wewa karana mehewarata budu saranai

  • @heshanisarangi2120
    @heshanisarangi2120 3 ปีที่แล้ว +2

    THANK YOU SIR
    Bohoma pin sir

  • @hasithadilshan5150
    @hasithadilshan5150 3 ปีที่แล้ว +2

    මෙච්චර මහන්සි වුණාට තැන්කියු සර්

  • @sunilshantha6739
    @sunilshantha6739 3 ปีที่แล้ว

    සර් ටගෝඩක්පින් .සර් බුදු සරණ යි සර් .මම අදිෂා දිල්මි .

  • @JagathKumara-i4r
    @JagathKumara-i4r ปีที่แล้ว

    😂සර්ට බොහොම ස්තුතිය්
    .අපට මහන්සි වෙලා උගන්වන එක 😢

  • @pathirajasomaweera445
    @pathirajasomaweera445 3 ปีที่แล้ว

    Thanks sir oyata ගොඩක් පින් සර් මේ වගෙ වීඩියෝ ⁣එවන්න 😁😊😉😆😀

  • @ramaniramani3959
    @ramaniramani3959 3 ปีที่แล้ว +1

    Supiri sir supiri

  • @janakaweerasinghe8146
    @janakaweerasinghe8146 3 ปีที่แล้ว +1

    niyamai sir..

  • @chethiyasbattlebox6232
    @chethiyasbattlebox6232 3 ปีที่แล้ว +3

    Thank you very much sir👍

  • @thusharapriyankara7721
    @thusharapriyankara7721 3 ปีที่แล้ว +1

    Apita mewa ugannanawata ... godak pin sir

  • @MalakaSilva-re7nf
    @MalakaSilva-re7nf 5 หลายเดือนก่อน

    Godak watina video ekak sir ❤