යකඩ කපන කියතෙන් පොල්කටු කපන්න පුළුවන්ද...? | Episode 01 | Piyumi Chathurika | Coconut Shell Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • මම කරන නිර්මාණ බලන්න මගේ Official "Sarasi Creation" Facebook Page එකට එන්න...
    ගෙදර ඉන්න කෙනෙක්ට උනත් ආසවට නිර්මාණයක් කරන්න පුළුවන්. මැශින් ඕනිම නෑ නිර්මාණයක් කරන්න.
    මේ වගේ සරලව පොල්කටු නිර්මාණ ගැන ඉගෙන ගන්න දිගටම අපි එක්ක ඉන්න.
    01 - Sarasi Creation - Coconut Shell Design
    • Sarasi Creation - Coco...
    03 - පොල්කටු නිර්මාණකරණයට අවශ්‍ය උපකරණ ඕනිද...? Coconut Shells Design Tools
    • පොල්කටු නිර්මාණකරණයට අ...
    04 - Candle Holder - Coconut Shells Candle Light - පොල් කටුවෙන් කළ අලංකාර ඉටිපන්දම් රඳවනය
    • Candle Holder - Coconu...
    05 - ඔයාට හරියනම පොල්කටු කපන උපකරණ ටික විතරක් ගන්න. Coconut shells Tools
    • ඔයාට හරියනම පොල්කටු කප...
    06 - ITN Wenasa Live | Sarasi Creation | Piyumi Chathurika
    • ITN Wenasa Live | Sara...
    07 - පොල් කටු කපන්න ඉගෙනගන්නේ කොහොමද | Coconut shell learning | How to learn cut coconut shells
    • පොල් කටු කපන්න ඉගෙනගන්...
    08 - Tv Derana Lokaya Saha Lokayo
    • Tv Derana Lokaya Saha ...
    #cocunut #cutting #visitsrilanka #piyumichathurik

ความคิดเห็น • 50

  • @sarasicreation3929
    @sarasicreation3929  2 ปีที่แล้ว +2

    නිර්මාණ කරන්න ආස අය වෙනුවෙන්..
    වෙළඳපලේ පවතින මිලටම උපකරණ...මිල වැඩි නිසා ගන්න විදියක් නැද්ද?...එහෙනම් වීඩියෝ එක බලන්න.. 👇👇👇👇👇th-cam.com/video/fFPJ2_pnypI/w-d-xo.html

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว +2

    ඒක ඇත්තක් නංගි සුභ පතමි. මාත් හුගාක් සතුටින් ඉන්නෙ ආසායි හදන්න. මූලිකම දේවල් ගැනගැටලු තියනව. හැදුවොත් විකුණගන්න තැනක්.වගේ දැනගන්න ඕන මට.ඉතින්. බු.ස.නංගි

  • @danushkamaduwantha693
    @danushkamaduwantha693 2 ปีที่แล้ว +3

    නියමයි අක්කෙ. පියවරෙන් පියවර ඉගෙනගන්න පුලුවන්.

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..රැදිලා ඉන්න අපි එක්ක..ඉදිරියේදී තව වැදගත් දෙවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว +2

    Jaya wewa nangi budu saranai

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා පුතේ මේ වගේ නිර්මාණ. බුදුසරණයි. ❤❤❤❤සුබ පතනවා ඔයාට.

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..අපිත් එක්ක ඉන්න හැමදාම..

  • @dimuthulakshan2155
    @dimuthulakshan2155 2 ปีที่แล้ว +3

    අක්කෙ ලස්සනයි wade thawa videos dannedda

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී.ඉක්මනින් දන්නම් නංගී අලුත් වීඩියෝ එකක්..

  • @user-ys8yu5fj9b
    @user-ys8yu5fj9b 2 ปีที่แล้ว +3

    ජයවේවා...........❤️🤟

  • @vfxsquad511
    @vfxsquad511 ปีที่แล้ว

    Thank you

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว +2

    Good Luck

  • @dewcomm6448
    @dewcomm6448 2 ปีที่แล้ว +3

    ස්තූතියි. සුභ පැතුම් !!

  • @Kaisanka
    @Kaisanka หลายเดือนก่อน

    Polkatu kelin karaganne kohomada akke

  • @m.s.nalake5888
    @m.s.nalake5888 ปีที่แล้ว +1

    what's the price Cutting disc set... god bless to you

  • @Lakdeepani
    @Lakdeepani 2 ปีที่แล้ว +2

    Thnqqq akke

  • @dilsikapolkatunirmana1329
    @dilsikapolkatunirmana1329 2 ปีที่แล้ว +3

    එල

  • @HarshiChathu-qz9df
    @HarshiChathu-qz9df ปีที่แล้ว

    Mata polkatu kapana kiyathak ganna puluwanda

  • @budugunawaruna6029
    @budugunawaruna6029 2 ปีที่แล้ว +1

    patta nqngiya

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..රැදිලා ඉන්න අපි එක්ක..ඉදිරියේදී තව වැදගත් දෙවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 ปีที่แล้ว +1

    Mata podi peeri(පිරී) set ekk ganna berida

  • @sandhakelumthushara7934
    @sandhakelumthushara7934 ปีที่แล้ว +1

    Niyamai akke

  • @mixvideotv3679
    @mixvideotv3679 2 ปีที่แล้ว +2

    Ane akke thawa dewal kiyala benna video danna

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      රැදිලා ඉන්න අපි එක්ක..ඉදිරියේදී තව වැදගත් දෙවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

  • @nccs6880
    @nccs6880 2 ปีที่แล้ว +1

    Oyage nirmanawala 4too tikak dannako...balanna asai

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      facebook.com/sarasicreation/
      Mage page eken balanna puluwan..

  • @danushkamaduwantha693
    @danushkamaduwantha693 2 ปีที่แล้ว +3

    අක්කෙ සුදු පොල්කට්ට ගන්නෙ කෝමද කලටි පොල් වලින්ද

    • @sugathmanjulamanjula3361
      @sugathmanjulamanjula3361 2 ปีที่แล้ว +1

      පොලිස් කරන හැටි කීයන්නකො

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว +1

      ඔව් සුදු පොල්කටු කියන්නෙ කලටි කටුව..

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว +2

      රැදිලා ඉන්න අපි එක්ක..ඉදිරියේදී මදින විදිය වගේම තව වැදගත් දෙවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

  • @sampathudayakumarawijethun7752
    @sampathudayakumarawijethun7752 2 ปีที่แล้ว +1

    නංගි මාත් පොඩි නිර්මානයක් කරනවා ප්‍රමෝට් කරන්ට තේරෙන් නෑ කවුරුහරි උදව්වක් කරනවද

  • @tecnigadgets1148
    @tecnigadgets1148 2 ปีที่แล้ว +2

    Monada akka use karana tools

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      ඉදිරියේදී අපි අරගෙන එන්නම් ඒ විස්තර..රැදිලා ඉන්න අපි එක්ක..

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      0703720820 ape whatsapp number ekata msg karanna..

    • @sarasicreation3929
      @sarasicreation3929  2 ปีที่แล้ว

      නිර්මාණ කරන්න ආස අය වෙනුවෙන්..
      වෙළඳපලේ පවතින මිලටම උපකරණ...
      මිල වැඩි නිසා ගන්න විදියක් නැද්ද?...එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එක බලන්න..👉th-cam.com/video/fFPJ2_pnypI/w-d-xo.html

  • @thilinaprasad1774
    @thilinaprasad1774 2 ปีที่แล้ว +1

    තිලිණ

  • @menakasamantha3514
    @menakasamantha3514 หลายเดือนก่อน +1

    Kapala pennanna ohoma kiyanna kata beridha. Baila gahanna epa.

    • @sarasicreation3929
      @sarasicreation3929  หลายเดือนก่อน

      අපේ වැඩමුළුවට එන්න.වැඩ කරන හැට බලන්න.බයිලාද නැද්ද කියලා ඔහොම විඩියෝ බලලා තීරණය කරන්න බැහැනේ.

  • @hareesharis7094
    @hareesharis7094 2 ปีที่แล้ว +2

    Nangi oyagey watsap no denawada

  • @SLMaliduAloka
    @SLMaliduAloka หลายเดือนก่อน +1

    කපලා පෙන්නන

    • @sarasicreation3929
      @sarasicreation3929  หลายเดือนก่อน

      මගේ වැඩමුළුවට එන්න. කපලා පෙන්නන්නම්.

  • @udyogiperera3543
    @udyogiperera3543 2 ปีที่แล้ว +1

    Nangi apita oyawa contact kara ganna phone number ekak ewanna