කිරි මදි අම්ම කෙනෙක් හිත හදාගන්න විදිය|මවුකිරි හදාගන්න හැටි|Suwahas clinic|කිරි ගලන්න හදාගන්න හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 750

  • @randiiresha8023
    @randiiresha8023 7 หลายเดือนก่อน +19

    මේ ප්‍රශ්නය නිසා දුක් පීඩා විදින දහසක් මවුවරුන්ට ඔබතුමියගේ මේ වචන මහමෙරක් තරම්. ගොඩක් පිං මේ වචන, උපදෙස් වලට ❤🙏🙏🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  7 หลายเดือนก่อน

      ❤️❤️❤️thank you me comment ekata..oya ehema kenek nam....kisima dekata bayawennepa.patiyata onewatath wada kiri hadey.man kiyanawata hitha sansun karan idala balannako.hemadema hariyay

  • @imeshajayasingha
    @imeshajayasingha 8 หลายเดือนก่อน +9

    🙏🙏 නියම වෙලාවෙ දැක්ක වටිනාම වීඩියෝ ඒකක්.... මගේ බබාට දවස් 20යි... මේ ප්‍රශ්නයම මටත් තියනවා ඩොක්ටර් ... මං මේ විදිහට කරනවා.. 🙏🙏 බුදුසරණයි ඩොක්ටර් ..

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน +1

      Oyata anivaryenma puluwan ❤️

  • @NishshankaSampath-mb8ix
    @NishshankaSampath-mb8ix 2 หลายเดือนก่อน +5

    මනසිකව හොදටම වැටුන වෙලාවක මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ . පුන්චි දුකටත් හයියෙන් ඇඩෙන කෙනෙක් මන්..ගොඩාක් පින් docter .❤

    • @SuwahasClinic
      @SuwahasClinic  3 วันที่ผ่านมา

      @@NishshankaSampath-mb8ix man me comment eka dan dakke,hemadema hariyay amma❤️

  • @weerathungaruwani5874
    @weerathungaruwani5874 8 หลายเดือนก่อน +2

    හරිම වැදගත් මේක නම් මාත් මේ තත්වයට මූන දුන්නා ඒත් පව්ලේ අය ගොඩක් හයියක් උනා.ඇත්තටම ඒක මානසික පීඩාවක්

  • @achalaniroshi4307
    @achalaniroshi4307 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබතුමියට, මමත් ඔය ප්‍රශ්නයමයි ඉන්නේ, ලොකු හයියක් උනා මට ඔබතුමියගේ කතාවට. 🙏🙏❤️

  • @malishaperera5790
    @malishaperera5790 หลายเดือนก่อน +8

    මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා.
    මං කරපු දේවල්.
    1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල.
    2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න
    3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා.
    4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න.
    5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල.
    6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල.
    7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා.
    8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා.
    9. විශේෂයෙන්ම වතුර බොන්න. බෝතලයක් පුරවල ළඟ තියන් හරි බොන්න. බබාට කිරි දෙන්න ළං වෙලා නෙවෙයි අනිත් වෙලාවට බොන්න.
    කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    • @nethmisandalika7033
      @nethmisandalika7033 หลายเดือนก่อน

      Godak pin 🙏

    • @nimesha-fp9ym
      @nimesha-fp9ym หลายเดือนก่อน

      Kiri pethi monawada hoda

    • @malishaperera5790
      @malishaperera5790 หลายเดือนก่อน

      @@nimesha-fp9ym doctor ට කියල ලියාගන්න dear. ඔයාට යන්න අමාරු නම් husband ව හරි යවල ඉල්ලගන්න. Pharmacy එකකින් ඉල්ලුවත් දෙනවා. ඒ එක පෙත්තක් බොන්නෙ gastritis වලට. ඒකෙ side effect එකක් තමයි කිරි වැඩිවෙන එක.

    • @malishaperera5790
      @malishaperera5790 หลายเดือนก่อน

      @@nimesha-fp9ym Doctor කෙනෙක් ගෙන් අහල ගන්න dear. නැත්තම් pharmacy එකකින් ඉල්ලුවත් දෙයි.

  • @dushanthinirosha8109
    @dushanthinirosha8109 ปีที่แล้ว +18

    බොහෝ පින් සිදු වේවා ඩොක්ටර්.
    කුසගින්න නිවා ගන්නා පුංචි පැටවුන් ට
    දානය ක් දුන්නා හා සමාන යි..

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +5

      Ane....mata harima sathutak danuna me msg ekatanam...mehema msg ekak man wenuwen euwata oyata thank you❤❤❤

  • @rashmitharanga6297
    @rashmitharanga6297 7 หลายเดือนก่อน +17

    මේ වේදනාව මාත් වින්දා. දරුවා ඉපදිලා එයාට දෙන්න කිරි බිංදුවක් තිබුන් නෑ. පුදුමාකාර දුකල් වින්දේ. මාත් ගොඩක් දුකින් මුල් දවස්වල ෆෝමියුලා දුන්නා. හොස්පිටල් එකේ සති 2 ක් හිටියා. ගොඩක් හොඳ මිස්ලා හිටියා ඒ වගේම වචන වලින් හිත පාරපු නපුරු අයත් හිටියා. හැමදේම දරාගෙන ඒ දවස් ටික පුදුමාකාර වේදනාවකින් හිටියේ. මුල් දවස් තුනෙන් පස්සේ දෙවුවේ 2ml හිත හයිය කරන් වේදනාව හිතේ තද කරන් හෙට මීට වඩා දොවනවා කියලා හිතන් දරාගත්තා. දෙයියනේ කියලා දැන් පැංචා වෙනුවෙන් කිරි ටික එරෙනවා. දැන් සති තුනයි. අම්මා කෙනෙක්ට එහෙම වේදනාවක් නම් ඇති වෙන්න එපා.

    • @DeniyalDishani-rt4ox
      @DeniyalDishani-rt4ox 5 หลายเดือนก่อน

      If I see my birthday I did nothing but my pajamas again today is to keep reading mom called adopted leaving the latest picture

    • @DeniyalDishani-rt4ox
      @DeniyalDishani-rt4ox 5 หลายเดือนก่อน

      Add a calendar meeting on Monday then but I did say that today get me to do whatever so knowledgeable

    • @DeniyalDishani-rt4ox
      @DeniyalDishani-rt4ox 5 หลายเดือนก่อน

      Hilarious a silly me know about the drama romantic in you might be able to pass to my calendar Temecula suburban automotive stop every possible that

  • @deepakumaridasanayaka9512
    @deepakumaridasanayaka9512 11 หลายเดือนก่อน +3

    ඔබ තුමිය නිසා මටත් ලොකු හයියල් ආවා .කාටවත් හදන්න බැරි හිතක් ඔබ තුමිය හැදුවා .ගොඩාක් පින් .

    • @SuwahasClinic
      @SuwahasClinic  10 หลายเดือนก่อน

      Mata harima sathutuy.bayawennepa.oyata anivaryenma patiyata athi tharamatath wada kiri hadaganna puluwan hodada

  • @NuwanPiyankara
    @NuwanPiyankara 5 หลายเดือนก่อน +1

    වටිනම කතාවක්..පුහු මාන්න හිතේ තියෙන ගෑනුඅයට අහන්න දෙන්න වටිනවා

  • @thmahesh7419
    @thmahesh7419 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් ඔයාගෙ අත්දැකීම් එක්කම අපිට මෙ උපදෙස් ලබා දුන්නට මම හිතන්නේ ඒ දෙ එක්ක හිතට ලොකු හයියක් ආවා ඔබට ගොඩක් පින්.🙏🏿

  • @krishangajaweera4999
    @krishangajaweera4999 หลายเดือนก่อน +1

    ගොඩක් පින් docter 🙏. මගේ බබාට මාස 4යි.. මාස 2හමාරක් වෙනකම් ගොඩක් පිරෙන්න කිරි තිබුන. පස්සෙ ටිකෙන් ටික කිරි අඩු උන මට‍.. අද මන් මේ වැඩසටහන අහල ගොඩක් හිත හදා ගත්ත 🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน

      @@krishangajaweera4999 yes oyata puluwan

  • @tharukasewwandi983
    @tharukasewwandi983 4 หลายเดือนก่อน

    මේ vedio එක මම වාර ගානක් බැලුවා. ඒ වචන මාරම ශක්තියක්. ගොඩක් පින් ඔබතුමියට.

  • @sasnufashionhouse1699
    @sasnufashionhouse1699 11 หลายเดือนก่อน +3

    මීට අවුරුදු 3කට කලින් මේ video එක තිබුන නම්..ගොඩක් පින් ඩොක්ට.

    • @SuwahasClinic
      @SuwahasClinic  10 หลายเดือนก่อน

      ❤️❤️❤️thank you oyata

  • @diliniwathsala6039
    @diliniwathsala6039 หลายเดือนก่อน +1

    අම්මො එක ඇත්ත මිනිස්සු කියන කතා නිසා මාත් හොදටම මානසිකව වැටුනා
    ගොඩාක් ඇඩුවා

  • @Tharu6548
    @Tharu6548 ปีที่แล้ว +6

    ඩොක්ට මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි.මට දොවාගන්නවත් මට කිරි නෑ මාත් මානසිකව වැටිලා උන්නේ ගොඩක් පින් මේ විඩියෝ එකට ඩොක්ට

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Oyata hariyanawa amma...patiyata onewatath wada kiri galay.balan innakoo man kiyanawane.budusaranay

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 ปีที่แล้ว +8

    Niyama video ekak doctor ...මේක ඒ කතා කියන අයට යවන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා 😂❤❤❤

  • @nimananayakkara5555
    @nimananayakkara5555 13 วันที่ผ่านมา

    මගේ බබාට මාස 2යි.මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.මමත් අද ඉදලා ඔය දේවල් කරලා ඉක්ම්නින් කිරි වර්දනය කරගන්නවා.ගොඩාක් පිං dr....🙏🙏🙏🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  12 วันที่ผ่านมา

      @@nimananayakkara5555 oyata hariyay amma❤️

    • @nimananayakkara5555
      @nimananayakkara5555 12 วันที่ผ่านมา

      @@SuwahasClinic 🙏🙏🙏🙏

  • @MihiranRajapaksa-fm2bo
    @MihiranRajapaksa-fm2bo 9 หลายเดือนก่อน +3

    අනේ මගේ දුව ඉපදුන දවසේ ඉදලා මගේ කිරි අප්පිරිය කලා.මගේ කිරි ගෙ⁣ාඩක් තිබුනෙත් නෑ මුලින්.ඒ නිසා බබාගේ pd එයාට formula දෙමු කියලා තීරනය කලා.දැන් මගේ දුව මම තුරුල් කර ගත්තම breast එකේ තොල් දෙක තිය තිය කිරි හොයනවා.මට දැන ගන්න ඕන දැන් කිරි දුන්නට කමක් නැද්ද බබාට.ගොඩක් දවසකින් බබා බිව්වේ නැති නිසා මගේ කිරි නරක් වීමක් වෙනවද?pls reply doctor?

  • @ashadibandarigoda5346
    @ashadibandarigoda5346 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ටර්.පිං හිතට හයියක් වුනාට

  • @LahiruShiran-i7h
    @LahiruShiran-i7h 11 วันที่ผ่านมา

    මගේ බබාටත් මාස 2 යි ඩොක්ටර්. මගෙත් මුල් දවස් වලට වඩා කිරි එරෙනවා අඩුයි වගේ තේරෙනවා. මට කිරි දොවලා stock කරලා තියාගන්නෙ කොහොමද කියලා කියන්නකෝ doctor🙏🙏🙏

  • @Rathnayake28
    @Rathnayake28 ปีที่แล้ว +3

    Enfamama එක බොන විදිය කියන්නකො ඩොක්ටර් .. කොයි වෙලාවටද...මගෙ වයිෆ් ට කිරි එරෙන්වා අඩුයි..

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      කිරි දෙන්න පැයකට කලින් වගෙ බොන්න.ඒකේ තියෙන ප්‍රමානට දෙන්න.wife ට මේ video එක බලන්න දෙන්න.එයා තමයි හිත හදාගන්න ඕනෙ

  • @Nipu-Wathsala
    @Nipu-Wathsala หลายเดือนก่อน

    ගොඩක් පිං. මං කොහොම හරි මගෙ පැටියට කිරි ටික දෙනවා.

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน +1

      @@Nipu-Wathsala oyata puluwan❤️

  • @NimeshaDayananda
    @NimeshaDayananda หลายเดือนก่อน +1

    අනේ මටත් වෙලා තියෙන්නේ ......මගේ පැටියටත් පිටිකිරි දෙන්නෙ..අනේ මටත් උදව් කරන්න..

  • @harshanisuba109
    @harshanisuba109 8 หลายเดือนก่อน +1

    මගේ බබටත් තාම මසයයි ඩොක්ටර් මටත් ඔය පිරස්නමයි තියන්නේ පලවෙනි දවසට වඩා දෙන් කිරි තියනවා මන් අහාම්බෙන්වගේ වෙඩියො එක දෙක්කෙ හිතට මාරම සතුටක් අවා එ වගෙ හයියාක් අවා අම්මා කෙනෙක් උනම කවදාවත්ම කිරි නතිවෙන්න තියනවාමයි කියල විස්වසෙන් කියපු ඔබෙ වචන අහාපු වෙලවෙම මගේ පපුවෙ තිබ්බ වෙදනව නෙති උනා මගේ බබාටත් අති වෙන්න කිරි හෙදෙයි කියලා විස්වසයි ඩොක්ටර් ඔබතුමියට ගොඩක් පින් ❤

    • @SuwahasClinic
      @SuwahasClinic  7 หลายเดือนก่อน

      Oyata puluwan amma...bayawennepa...kiri hodatama haduna dawasaka oya mata ayema comment ekak danna.man ethakan balan innawa

    • @harshanisuba109
      @harshanisuba109 7 หลายเดือนก่อน

      @@SuwahasClinicඩොක්ටර් . biogaia drops. eka masayaka babata denna hidaida ape baba reta hadanawa harita hethuwak nathiwa gudus yawala thibbamath kiri wamani danawa re eliwenakan nidiyanna.baba.bade saddayak enawa piri dala wage dawas deka 3kata eka serayak wage kakka yanne hethuwa mokadda danna ne man doctor kenekuta pennanna aragena giyata beheth sunna hariyata gudus yawanna kiuwa ne mata kiri madi nisa formula denawa ඩොක්ටර් e nisada danna ne mata mekta wisadumak dennako mata ahanna kenek na doctor...mage yluwekuge babekuta mema thibila (biogaia )dunnalu reta nidiyanawalu hodata bade ajiranayak hari giyalu ane mage mgs eka balala mata riply ekak danna oba thumiyata godak pin sidda wei

    • @SuwahasClinic
      @SuwahasClinic  7 หลายเดือนก่อน +1

      @@harshanisuba109 amma eka paarak Paediatrician kenekwa channel karanna,oya hemadema ahanna,daruwa gena kisima deyak danne nethuwa mata msg ekakin witharak kisima welawaka man beheth kiyanne nehe amma.anika western treatment gannawanam aka a doctor recommend karanna one,eka eka babage conditions wenas amma.oya babawa Paediatrician kenekta pennanna hodada.

    • @harshanisuba109
      @harshanisuba109 7 หลายเดือนก่อน

      @@SuwahasClinic ha ඩොක්ටර් thanku

    • @Chandra-ns6dj
      @Chandra-ns6dj 7 หลายเดือนก่อน

      Dokta mage babata masayai dawas 10i.sathiyakata kalin hodata kiri thibuna den kiri poddai babata madi.ane dokta man mokada karanna one.mage aka පියයුරක් barai.eth ekan kiri enawa godak adui.

  • @nirupapiyashani8862
    @nirupapiyashani8862 6 หลายเดือนก่อน +4

    තමන්ගේ අම්මා සැමියා මිසක් වෙන කිසිම කෙනෙක් ට පේන්න කිරි දෙන්න එපා

  • @erandasandakalum6694
    @erandasandakalum6694 หลายเดือนก่อน +1

    කිරි අඩු උනාම මද උණුසුම් වතුරෙන් පපුව දෙපැත්ත හොදට තවන්න අම්මලා. තද වෙච්ච කිරි වලට හොදම විසදුම 👍

  • @lifewithvishu5111
    @lifewithvishu5111 ปีที่แล้ว +4

    This video helped me to overcome my big problem. Thank you lot.ur words r so power full.

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Thank you so much for this comment ❤

  • @unboxingtopmachanic7497
    @unboxingtopmachanic7497 5 วันที่ผ่านมา

    Godak pin ,ඩොක්ටර් ඔයට වටිනා විඩියො එකල්

    • @SuwahasClinic
      @SuwahasClinic  5 วันที่ผ่านมา

      @@unboxingtopmachanic7497 thank you

  • @geethikasupunmali9603
    @geethikasupunmali9603 9 หลายเดือนก่อน

    Dr මගේ තන පුඩුව ගොඩක් පොඩි බබාගේ කටට වත් අහුවෙන් නැ මට බබාට දෙන්න කිරි එරුනේ නැ පොඩ්ඩක් වත් . තවත් බබෙක් හදන්න බයයි Dr ආපහු සැරයක් දොවලවත් බබාට කිරි ටික දිගන්න බැරි වෙයි කියලා එ දැනේන හැගිම මෙහෙමයි කියන්න තෙරෙන් නැ විදවපු තරම

  • @himakarawilochana6286
    @himakarawilochana6286 2 หลายเดือนก่อน

    2024.09.10 මේ වීඩියෝ එක බලන්නේ මම... අදට බබාට දවස් 11 යි.මේ දෙවනි බාබා....ඒත් මව් කිරි මදි එයාට.මාත් ෆොමියුලා දෙනවා.... මේ වීඩියෝ මාරම වටිනවා ඩොක්ටර් ...... මේ මගේ කතාවමයි...

    • @SuwahasClinic
      @SuwahasClinic  2 หลายเดือนก่อน

      @@himakarawilochana6286 oyata anivaryenma puluwan amma❤️balannako

  • @indikapriyadarshani8480
    @indikapriyadarshani8480 หลายเดือนก่อน

    Doctor ,mage babata masa 4i,mixed feed kale,dn dawas 2k indala brest eka hondatama sahallui doctor,kiri madi,dewwama 20ml wage enne doctor,mata aye kiri hada ganna puluwanda docor,mm me vedio eka deparak baluwa doctor.mata aye kirihada ganna puluwanda,brest eke eka pattaka allanakota gediyak wageth ahuwenawa doctor,mm asai doctor mage babata mage kiri witharak denna.baba formula bonne na mage kirima hoyanawa,ethakota hitha hadaganna amarui doctor. Ane mata reply karanna doctor

  • @DulanjaliMadu
    @DulanjaliMadu หลายเดือนก่อน

    Godak pin dictor.meka balana mamath godak manasikawa watila inne.math me mohethe idan hodatama kiri hada gannawa.

  • @MadukaAlwis
    @MadukaAlwis 7 หลายเดือนก่อน

    ඩොක්ට මාසයක බබෙක්ට සාමාන්‍යයෙන් එක වේලකට කිරි කොච්චර ප්‍රමාණයක් ඕනේද?(pump කරපු. කිරි?)

  • @omashweerasinghe1973
    @omashweerasinghe1973 7 หลายเดือนก่อน +2

    ඩොක්ට කෙනෙක් වගේ නැතුව අම්මා කෙනෙක් වගේ කියා දීපු දේවල් රන් හා සමානව වටිනවා.හිත කියන්නෙ පුදුම දෙයක්. මගේ තුන්වෙනි බබා. සීසර් එයත්.. පුදුම වේද⁣නා වින්දේ හැම අතින්ම...අපේ දුක සැප නැතුව අඩුපාඩු හොයන උන් තමා ඉන්නෙම 😢😢😢😢

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@omashweerasinghe1973 ❤️❤️❤️

  • @KanchanaMaduwanthi-dm5rz
    @KanchanaMaduwanthi-dm5rz 7 หลายเดือนก่อน

    Doctor.mata me vedio eka dakinna lab une baba ipadila masayakin wage .emergency seser sathkamakin patiya gatte.dr wage.e sawaswalawat mage kiri adu un na.et dan babata masa 2 hamarai.mage palaweni babatat masa 3n kiri adu wela formulat ekka mix feed giye.mage hita watena hama mohotakama mama me vedio eka balanawa.dr ta gdak pin.maa attama kiwoth dawasata eka watawak balanawmai.et doctor me mohotet babata kiri adu nisa mentaly watila inne.mage prashne doctor kiri adu mawak nitara nitara dowala kiri ain karata kiri adu wen nadda.kiri adu nisa mata kiri dowala ain karanna bayai.please doctor reply me.oba tumiyata budu saranai

  • @sachinimashanalie1721
    @sachinimashanalie1721 ปีที่แล้ว +2

    හරිම වටිනව ඩොක්ටර් මේ දේවල් කියල දෙනවට. ගොඩක් පින්.❤❤❤

  • @nishanikirindiwala1668
    @nishanikirindiwala1668 ปีที่แล้ว +3

    Dear Doctor.... Your video was really helped me to over come from the tragedy. Thank you ❤🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Welcome darling,It means lot to me❤

  • @sadinidalpadadu
    @sadinidalpadadu ปีที่แล้ว +2

    Thank you doctor.. meka thamai breastfeeding videos walin man balapu hodama video eka. Aththamai doctor godak hithata danuna doctor ge wachana tika . Mage amma wath mehema hitha haduwe naha.. mage babata dan auruddai wayasa.. ane meeta kalin me video eka dakkanam kiyala hithuna... Godak pin doctor!!!

  • @arooshanipeiris1874
    @arooshanipeiris1874 5 หลายเดือนก่อน

    කිරි ප්‍රශ්නෙන් දුක්විඳින අම්මා කෙනෙක් මම. මගේ තුන් වැනි බබා. අනෙක් දෙන්නට මගේ කිරි දුන්නේ. මම දැන් මාසයක් මගේ බබාට ෆෝමියුල දෙනවා . මගේ කිරිත් එක්ක දෙන්නේ. මට දැන් උනත් පුලුවන්ද මගේ කිරි හද ගන්න

  • @tharukadarshana9650
    @tharukadarshana9650 7 หลายเดือนก่อน

    Dr.kiri pethi monwada hoda-.ganne kohomada

  • @pahanpradee6642
    @pahanpradee6642 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඩොක්ටර් මට ගොඩක් වටිනවා

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน

      Oyta hariyanawamay

  • @danushikasandamali5365
    @danushikasandamali5365 6 หลายเดือนก่อน

    doctor අර පිටි එක මොකද්ද කියන්න පුළුවන් ද කිරි හැදෙන

  • @YapaDisna
    @YapaDisna 3 วันที่ผ่านมา

    aththa ms hamadema dan inna minissunta pissu Paula aya okotoma eha

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +2

    අනේ මට අනිවාර්යයෙන්ම පිලිතුරක් දෙන්න ඩොක්ටර් . මගේ බබාට මාස එක හමාරයි.බබා ලැබිලා සතියක් විතර යනකන් කිරි තිබුනේ නෑ. ඊට පස්සෙ කිරි වැක්කෙරෙන්නම මට තිබුනා. ඒත් දැන් මට ආයමත් කිරි අඩුයි. බබා කිරි බොනවා. ඒත් එයාගෙ තොල් දෙක වේලිලා වගේ තිබුන නිසා මට සැක හිතුනා මට කිරි නැද්ද කියලා. ඊට පස්සෙ අද මන් කිරි දොවන්න ගත්තා . මි.ලී.30ක් දොවා ගත්තෙත් brest දෙකෙන්ම හරි අමාරුවෙන්. හැබැයි බබාට හොදට මුත්‍රා පිට වෙනවා. දැන් මං ඉන්නේ ලොකු පීඩනේකින්. මහත්තයත් ලග නෑ. අද දවසම එයාට කතා කර කර ඇඩුවා. එය චුට්ටක් හිත හදද්දී හරියනවා එත් අයෙමත් ඒකම මතක් වෙනවා. දරුවව කිරි දෙන්න ගද්දී හිතට අමුතු බයක් දැනෙනවා. අද මං දරුවව බදාගෙන ගොඩක් ඇඩුවා. මට හිතා ගන්න බෑ ඇයි ඉතිරෙන්න තිබුනු කිරි එක පාරටම අඩු උනේ කියලා. ලොකු මානසික පීඩනයක් මේක.

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Baba biuwata passe nam kiri dowala baluwe ethakota aduy kohomath..samaharunta mul kaale galanna thibunata passe adu wenna puluwan.ath godak nemey.kiri hadena kema kaala balannako..hariyyy amma

  • @DiluNamalsri
    @DiluNamalsri 10 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මං කිරිදෙන අම්මා කෙනෙක්. මගේ බබාට මාස 4යි දැන් .මගෙ මුල ඉදලම කිරි අඩුවෙන් තිබුනේ.බබාගේ බරත් අඩුවෙන් ගියේ.මාසෙට 350ක් වගේ තමයි වැඩි උනේ.පස්සේ මේ ලගදි දොවලා බලද්දී 75ml ක් ආවා.දෙවනි පාර ඒ පැත්තෙන්ම 100mlක් ආවා.පහුවදා දොවනකොට ආවෙම නෑ ඩොක්ටර් .5ml ක් වගේ ආවේ.ඇයි එහෙම වෙන්නේ ඩොක්ටර් .මං බබාට දොවලා දුන්නේ අඩුවෙන්මයි.නිකන් මගෙන්මයි මං බොන්න දුන්නේ.එදා කටට ගන්නේ නැතුව ඇඩුව නිසයි දොවලා දුන්නේ.ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ.එහෙම වෙනවද.

  • @nishanthaninisha7791
    @nishanthaninisha7791 8 หลายเดือนก่อน

    Godak pin docter oyata .oyage wachana tika mage hithata loku hayiyak.oyage jiwithe oya hemadamath sathutin enna ona.godak pin.budu saranayi dewi pihitayi

    • @nishanthaninisha7791
      @nishanthaninisha7791 8 หลายเดือนก่อน

      Docter mage puthata dan masa 3yi.ayata man formula dawasakata 180ml wage denawa wel 3kta.ahema dunnama sema hedenawa da docter

    • @nishanthaninisha7791
      @nishanthaninisha7791 8 หลายเดือนก่อน

      Puluwan nam reply karanna .man kohoma hari thawa sathi dekak athulatha oya kiuwa wage formula dena eka nawaththa gannawa.thanks docter .bsdp

  • @PriyanthaPriyantha-pz9hn
    @PriyanthaPriyantha-pz9hn หลายเดือนก่อน

    Ane doctor mage babata dan 1 1/2wenawa doctor baba කොච්චර kiri biwath aya aya kiri illala adana doctor ane doctor ai e

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 10 วันที่ผ่านมา

    අනේ ගොඩක් පිං 🙏

  • @thusharifernando6712
    @thusharifernando6712 5 หลายเดือนก่อน +1

    මගෙ බබාට සති 6යි දවස් 3. පුතෙක්. විනාඩි 45ක් ඉන්නෙ නැ කිරි බිලා ආය කිරි ඉල්ලලා අඩනවා මැරෙන්න වගෙ. ඉතිං මම දෙනවා. මේකට කරන්න දෙයක් තියෙනවද? මාර මානසික පිඩනයක ඉන්නෙ.

    • @ruwanthinishra7802
      @ruwanthinishra7802 4 หลายเดือนก่อน

      Dowala දෙන්න bada පිරෙන්න

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 21 วันที่ผ่านมา

    2024/10/26 මගේ පැට්යා හම්බ උනේ අනේ මගේ පැට්යා කිරි නැතුව අඩනකොට එහා ඇදේ හිට්ය නංගී තමයි මගේ පැට්යාට කිරි දුන්නා බබා බේබ් රෑම් පවා දැම්ම් මම දැන් දොවාලා දෙන්නෙ අනේ මට ආශිර්වාද කරන්න ඉක්මනින් හොද๬

  • @isharasandamali478
    @isharasandamali478 ปีที่แล้ว +8

    ඔබ තුමියට බොහෝම පින්.කිරි 5ml දොවාගන්න බැරිව හිටපු මට ඔබ තුමියනිසා දැන් 40ml දොවන්න පුලුවන්.මාත් තව සතියෙන් මගේ බබාට පිටිකිරි දෙන එක සම්පූර්නයෙන්ම නවත්තනවා.සියදහස් වාරයක් පින් ❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +1

      කිරි 40ml නෙමෙයි බෝතලේම පිරෙනකන් ඔයාට දොවාගන්න පුලුවන් අම්මා..ඉස්සරහට දොව දොවා ඉන්න ඕනේ වෙන්නෙත් නැතිවෙයි.බලන්නකෝ...ඒතරමට කිරි ගලයි❤

    • @shalishaperera9047
      @shalishaperera9047 ปีที่แล้ว +3

      Oya kiri dewwe kochchara welawakata sarayakda.. Mage babata maasa 2 kata lagai. Man thama denne formula 😭
      Man man dowanawa eth enne tikai.. Eka parak dennath madii

    • @rasojaamarasinghe8239
      @rasojaamarasinghe8239 ปีที่แล้ว

      ​@@shalishaperera9047මටත් එහෙමයි ..ඔයා වයස කීයෙන්ද දෙන්න පටන් ගත්තෙ

    • @hirunivishaka2263
      @hirunivishaka2263 ปีที่แล้ว

      ​@@shalishaperera9047tikak kiri deunata kamak na.digatama dowanna ethakota athi wenna kiri erenawa.matath mulinma tikai erune.passe passe dowana kota kiri pramanaya wedi una.

  • @chathuripeiris9464
    @chathuripeiris9464 ปีที่แล้ว +3

    හරියට මගේ කතාව කියනවා වගේ හැබැයි ඒක එක තැනක වෙනස්
    මගෙ ගෙදරම මගේ මනස 0ට වැට්ටුවා. මගෙ ලොකු පුතාට formula දුන්නා. අදටත් එයා බොනවා. ඒක කොයි තරම් වේදනාවක්ද කියලා මම දන්නවා. ඉතින් මම මල්ලි බබාට කොහොමහරි දෙන්න හිතා ගත්තා. මම ඒක කලා.
    හැබැයි දැන් ටිකක් අඩුයි ආපහු පොඩ්ඩක් එක එක්කෙනාගෙ කතා එක්ක අවුල් වෙලා ඉන්නෙ.
    ඉතින් මේ කතාව මගේ හිත හැදුවා.
    මිනිස්සු කතා කියනවා ඒක කමක් නැ.
    ඒ වගේම මගේ husband ඔයාගේ වගේමයි. මම අද ඉන්නෙ ඒ නිසා.

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Akane.hitha haduna nam mata a athi❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 7 หลายเดือนก่อน +2

    මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු

  • @thanujashani8698
    @thanujashani8698 4 หลายเดือนก่อน

    mage babata thama dawas dekai. oyata godak pin akki. me dawas dekata mata hamadema epa wela hitiye. oyage video eka mata tharam katawath watin nathuwa athi. thankyou so much akki❤️😭

    • @SuwahasClinic
      @SuwahasClinic  4 หลายเดือนก่อน

      Hemadema hariyay❤️

  • @binuripabasara2459
    @binuripabasara2459 2 หลายเดือนก่อน

    Doctor mata auruddai masa 6k duwek innawa . Mn ayet pregnant dem masa 3k . Duwata denna kiri ne mata harima dukai eya nikan uraddi . Tawa masa 4k vitara eyata kiri denna ona mata . Me prashneta uttarayak ona 😢

  • @wasantakarubaratha1463
    @wasantakarubaratha1463 หลายเดือนก่อน

    මගෙත් එහෙම කිරි අඩුයි ඩොක්ටර් බබාට මාස දෙකයි තාම

  • @wijenayakarishani1887
    @wijenayakarishani1887 9 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඩොක්ටර් ,,,මාරම හයියක්❤

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน

      Thank you.oyata hariyanawamay

  • @PushpaKumara-ic4og
    @PushpaKumara-ic4og ปีที่แล้ว +47

    මට උන දේත් ඔය ටිකමයි ඩොක්ට ..අනේ ඔය කුනු ගෑනුන්ගෙ කතා අහන්න එපා කිසිම කෙනෙක්..මන් පැය තුනක් දොවලත් මට මිලි 10ක්වත් දොවාගන්න බැරි උනා..ඒත් දැන් මම විනාඩි 10ට මිලි 60ක් ඊටත් වඩා පුලුවන් .ඒක හරිම සුන්දර විදියට හිතන්න..❤ හ්ම දේකටම හිතයි මනසයි..හැම අම්මාකෙනෙක්ටම කිරි තියෙනවා ..ඒ කිරි එන්නේ අම්මගෙ හිතේ හයියෙන්

    • @MadushaRathmalage-ey8tx
      @MadushaRathmalage-ey8tx ปีที่แล้ว

      Matath oya tikamai amma une.

    • @disnadeepthika5916
      @disnadeepthika5916 11 หลายเดือนก่อน

      Matath udaw karanna amma....

    • @NelumWeerasinghe
      @NelumWeerasinghe 10 หลายเดือนก่อน

      Ane kohomada kiri hadaganne. Mn hodatama watila inne me hethuwa nisa​@@MadushaRathmalage-ey8tx

    • @TharangaSenarathna-kb9bm
      @TharangaSenarathna-kb9bm 8 หลายเดือนก่อน

      😅

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 7 หลายเดือนก่อน +1

      මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු

  • @DalgaHM
    @DalgaHM 9 หลายเดือนก่อน

    Ane matath hospital hitapu dawas 3 ma godak kiri awe naha.mama godak manasikawa watuna.mama jeewath wenneth pitarataka.mage amma thaththwath laga unne na.eth husband unna hamadekatama.ane ape duwath ithin hospital unna dawas 3 hamathissema adanwa.anith ammala rata hodata nidi.ape duwa aharala adana hinda mama nagitan eyata kiri denawa wadagena awidinawa eth eya adanwa.mata ithin hari upset anith lamayinuth aharenawa ape duwa adaddi.mama ithin ape ammata call aran adanwa kiri naha mata kiyala.nurse la awith duwawa aran giya mata tikak nidaganna api lamayawa aran gihin oya nagittama genath dennam kiyala.eth eyawa genichcha ta passe eya adanawa aheddi mage papuwa palenna tharam dukai.mama kagahala aduwa.mama gihin aye duwawa man lagata aran awa.mama welawak kalawak nathuwa panadara ra kiyala nathuwa paya 2 n 2 ta alarm thiyan kiri dowa dowa duwata dunna.mama hithagaththa formula nam denne naha kiyala.discharge karala gedara eddith mama ada ada awe.husband mage godak hitha haduwa kiri Nathnam api formula demu oya e gana hithanna epa kiyala.ape ammai thaththai hamathissema mage hitha haduwa call kara kara kiri na kiyala hithanna epa oya kiri enawa kiyala hithan duwata kiri denna.denna denna thamai kiri unanne kiyala.gedara awith unu wathuren papuwa hodata thawala unu wathuren wash ekak dala husband awith unu sudu kiri ekak dunna mekath bonna kiyala.ane mama ekath beela ade idagena iddi mage adume pupuwa hariya themila.mama❤hithuwa wash dapu hinda e wathura kiyala kiyala.passe babata kiri denna yaddi ekakin kiri deddi anith breast eken kiri wakkerenawa dakiddi mata athi una sathutata mama payak withara aduwa.mage duwata masa 10 k withara yanakamma ekakin eya kiri boddi anith breast eken kiri wakkerenna kiri awa.eka hinda ammala kauruth duk wenna epa kiri na kiyala.ape uthsahaya thamai sarthaka wenne

  • @lakshankumara5139
    @lakshankumara5139 ปีที่แล้ว +2

    මාස දෙකක ලමයෙක්ට කොච්චර ප්‍රමාණයක් කිරි දෙන්න ඔනිද doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Eka watayakata 120ml wage denna(eka kiri dena welakata)samaharu meeta wada aduwen bonnath puluwan.

  • @nisankawanigarathna4389
    @nisankawanigarathna4389 11 หลายเดือนก่อน

    Thank You Doctor. අපිට ෆාමසි එකෙන් කිරි පෙති ගන්න පුලුවන්ද. එහෙම අරන් බියුවට ප්‍රශ්නයක් නැද්ද ?

  • @hansimunasinghe1282
    @hansimunasinghe1282 7 หลายเดือนก่อน +1

    kiyaganna vachana na doctor e duka, Godak pin, mage daruwata kiri denna math kohma hari hitha hadagannawa..

    • @SuwahasClinic
      @SuwahasClinic  7 หลายเดือนก่อน

      Oyata puluwan amma❤️anivaryenma puluwan

  • @sewwandim1851
    @sewwandim1851 9 หลายเดือนก่อน

    Ane doctor masa deka hamaraka wage babekta pump krla denwnan eka parakata mili litter kiyak wge denda onida

  • @KanchanaKumudumali-s3l
    @KanchanaKumudumali-s3l ปีที่แล้ว

    Doctor kiyapu katha okkoma aththa. Matath e addakima thiyanawa doctor . Mage babatath kiri madi una dollars . E kathawa matath wada mage paule kattiya thamai mata kiri naha kiyala kiuwe .aththamai doctor matath formula denna una . Mama dunneth hithe loku dukakin doctor . E welawe mage hitha hadannawath kauruth hitiye naha doctor .habai mama dan hithagaththa , mage meelage babata kauru monawa kiuwath mata kiri madi kiyala mama kawadawath formula denne naha doctor . Doctor oyata godak pin me dewal kiyala dunnata

  • @hansikahettiarachchi2411
    @hansikahettiarachchi2411 2 หลายเดือนก่อน

    Hariiima watinama video ekak doctor..thank you❤

  • @DhammikaManel-l1d
    @DhammikaManel-l1d 2 หลายเดือนก่อน

    ඩොක්ට මගේ කතාවම කිව්වා. මගේ බබාට මාස 2 1/2 යි. මට බබා ලැබුනේ නෝමල්. කිරි තිබුනේ නෑ මටත්. මාත් nan පිටි එක දුන්නා බබාට ඒත් මං දැන් දෙන්නේ නෑ. මගේ කිරිම බබාට දෙනවා. මාත් මගේ කිරි හොඳට හැදෙයි කියන විශ්වාසයෙන් කිරි දෙනවා. බබා මගෙ කිරිවලින්ම බඩ පුරවගන්නකොට ගොඩක් සතුටුයි මට. ඒත් මගෙ බබාගෙ බර ගැන බයයි. එයා චූටියි කියලා දකින අය කියනකොට දුක හිතෙනවා තවම. මේ වයසේ අනිත් බබාලා දකිනකොට මගෙ පැටියා ගැන දුක හිතෙනවා. මාස 2දි බර බලනකොට 4kg 165g තිබුනේ. උපත් බර 2kg 880g. බබාගෙ බර ගොඩක් මදිද ඩොක්ට. මම formula නතර කලා. බර අඩුවෙයි කිය්ලා බයයි මට😢

  • @himalimadushani9230
    @himalimadushani9230 10 หลายเดือนก่อน

    doctor mata babawa labila danata masa 3i sathiyak wenawa. babata denna mage brest eke kiri pramanawath sadanne naa.man mage wada katayuthu karaganne thaniyama.daruwa kiri bona samahara welawata kiri bonagamanuth adanawa.mata denna eyata kiri madida kiyalath hithenawa. ethin man wenada dena welawal walata amathrawath babata brest eken kiri denawa. adanawa balanna bari nisa. wenada paya dekak kiri bila enna baba dan payak wage welawak thama kiri bila enne. dan wenada wage best deke kiri pirila na milin kiri denawita ekakin anek brest eken kiri galanawa dan ekath naa. doctor mata udau karanna mage patiyata kiri denna. piti kiri denna mage hitha kohomath kamathi naa.

  • @NuwanPiyankara
    @NuwanPiyankara 5 หลายเดือนก่อน

    මට හොදට කිරි තියෙනවා ඩොක්ටර්.ඒත් බබා මගෙ කිරි reject කරනවා.එයා සෙල්ලමට වැඩියි.මගෙ බබා ගොඩක් කෙට්ටුයි.මාස 5 යි එයාට 5kg බර.මටත් විසදුමක්

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Oya hoda poshyadaayi kema kanna amma

  • @fathimafarhanafathimafarha8350
    @fathimafarhanafathimafarha8350 ปีที่แล้ว +6

    Use full advice doctor...thank u

  • @senalivasana6485
    @senalivasana6485 6 หลายเดือนก่อน

    අනේ මගෙ දරුවට තාම දවස් තුනයි..මට හරියට කිරි නැ.දරුවා අඩද්දි මගෙ පපුවත් එක්ක රිදෙනවා..ඩොක්ටර් ගොඩක් පින්

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Oyata puluwan amma❤️

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 ปีที่แล้ว +3

    Godak watina video akak thank you so much doctor.... Hamadamath sathutin parissamen inna..... Budu saranai...... ❤️❤️❤️❤️

  • @DhanushikaSaubhagya
    @DhanushikaSaubhagya หลายเดือนก่อน

    Thank you Doctor me advices walata ❤

  • @hansimunasinghe1282
    @hansimunasinghe1282 7 หลายเดือนก่อน

    mage donita thama dawas dekai. mata delivery eken passe amaru una hindath, kiri dennawath eyata latch karanna therenneth nathi nisa formula denna una. ohma katha nisa me dawas dekata mn kadagena watunu tharamak. doctorta godak pin me video eka kalata. mn kohma hari daruwata kiri hadagannawa❤️❤️❤️

    • @SuwahasClinic
      @SuwahasClinic  7 หลายเดือนก่อน +1

      Oyata anivaryenma puluwan,man balan innawa kiri hodata hadagena mata aye comment karanakan❤️

  • @mihi1793
    @mihi1793 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ඇත්තෙන්ම හිත ශක්තිමත් වෙනවා මේකෙන්.ගොඩක් පින් ඔයාට

  • @udeshikapathmasiri871
    @udeshikapathmasiri871 11 หลายเดือนก่อน

    Doctor mta patiya hambeddi kiri perenna kiri thibba. Sathi 3i dan eyata mage kiri aduwela iye idala. Ai e kiyala hithaganna ba doctor 😢

  • @aselaandravi5426
    @aselaandravi5426 6 หลายเดือนก่อน

    අනෙ මිස් මගෙ දෙවෙනි දරුවට අවුරුදු 1 1/2 මාස දෙකයි.දන් මන් බෙහෙත් බොන අතරෙ අයෙ දරුවෙක් බඩට අවිත්.මගෙ ලොකු දරුවා නිතරම බොනවා මට හිතෙනව මට දන් කිරි අඩුඉ වගෙ.එය නිතර අඩනව.හොදට බත් කනවා එත් නිතරම කිරි බොනවා.මන් මොකද කරන්නෙ මිස්.මහත්තයා වෙලාවකට මාව තේරුම් ගන්නෙ නැ.😪😪

  • @KeerthiRathna-o2p
    @KeerthiRathna-o2p 7 หลายเดือนก่อน

    Ane doctor matath oyatika una mage loku puthata. Puduma dukak winde. Dan mage deweni baba labenna ඉන්නේ. Masa 7i.dan kiri එනවා. Mage nipal eka podi doctor. Mata wisadumak dennako 😢

  • @rajithkumara9762
    @rajithkumara9762 8 หลายเดือนก่อน

    Make a babekta zincovit_D , orofer drop(hydroxide polymaltose complex oral drop) denne mktda? Bara wadi kannada.plz reply me dr

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน

      Zincovit hodai bara wadi wenna.orofer iron ekak.ekath denna digatama

    • @rajithkumara9762
      @rajithkumara9762 8 หลายเดือนก่อน

      @@SuwahasClinic tax doctor

    • @rajithkumara9762
      @rajithkumara9762 8 หลายเดือนก่อน

      @@SuwahasClinic 0.3 ml 3.700kg babekta does eka harida

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +1

    ඩොක්ටර් මාස එක හමාරක බබෙක් දැන් දවස් 6ක් කක්කි දැම්මෙ නෑ. ඒ කිරි පෙවෙනවා අඩු නිසාද. මට හොදට එරිච්ච කිරි එක පාරටම අඩු වෙලා. ඒ ඇයි දන්නේ නෑ. බබා කක්කි නොදැම්මට මුත්‍රා දානවා. අනේ මට පිලිතුරක් දෙන්න ඩොක්ටර් අනිවාර්යයෙන්ම

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +1

      කෑම පටන් ගත්තද බබාට..කෑම පටන් ගත්ත මුල එහෙම වෙන්න පුලුවන්.

  • @lakmininisansala7422
    @lakmininisansala7422 3 หลายเดือนก่อน +1

    බබාට කිරි දෙන වෙලාවට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.. මන් බබාට මාස 4ක් කිරි දුන්නා.. වැඩට යන්න පටන්ගත්ත දැන්.. කිරි අඩු ගතියක් දැනෙනවා.. 😔

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@lakmininisansala7422 wadata yaddi baba bona pramanaya adu nisay ehema wenne,dowanna awa gaman

  • @hasinipathirana3329
    @hasinipathirana3329 2 หลายเดือนก่อน

    Dr mage kiri thiyenawa habai flow eka adui wage danenawa. Babata kiri denna kalinuth man tikak massage krala thamai denne.dan masayai babata. Babage bara wadi wela na. Mata hithenne eya kiri biuwata kiri pewen na wage. Dan man dowala denna gaththa Ane ehema wenne ai dr

  • @himashadahanayaka6738
    @himashadahanayaka6738 6 หลายเดือนก่อน

    Mage baba lebila masayak.mata tiyana prashne eya nipple ekai alla gnne eyata ara kalu kotasa allagnna terennet ne.ethakota kiri dowalath denawa mn..babage bara adu wela tibba formula ekak denna una.et mta den ona me dewani mase idan meya mge piyayuren urnnai et kohomda eka karagnne doctor

  • @sudeshkrishantha3681
    @sudeshkrishantha3681 9 หลายเดือนก่อน

    Ane docter mage babata masa 4i.masa 2di hetuwak netuwa babata kiri nethi una.mama kiri pethi biwwma hari giya.sarin sareta kiri prashne enawane docter.mama maokadda karanne kiyala therum ganna amarui docter.babage hariyta bada pirenne ne kiyala danenakota mata godak dukai.manasika wadayak docter mata.please pilithurak bala porottu wenava.

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      Paediatrician ekka katha karala kema patan ganna.ehema nathnam kalabala novi hemin kiri denna.eyata weight eka hodata wadi wenawanam kiri madi nathuwa athi amma

  • @ImeshaUdayangani-cy5om
    @ImeshaUdayangani-cy5om 6 หลายเดือนก่อน +2

    Doctor මම කිරි දොවද්දි පැයක් විතර උත්සාහ කරල 20ml vage thama මගෙ හිමොග්ලොබින් අඩුයි ඒ ව්ගේම ම්ගෙ ලේ කව්න්ට් එක අඩුයි ..... මම සීසර් කරල බබා ගත්තෙ අනේ මට කියන්න ඩොක්ට දැන් බබාට මාස 2y

    • @thakshila6770
      @thakshila6770 หลายเดือนก่อน

      Ane mageth prashnayak meka

  • @anushikanimnadi9905
    @anushikanimnadi9905 2 หลายเดือนก่อน

    Matat palaweni baba welawe mehema una docter. Ewinda wedanawa kiyyala wedak ne. Samajaye gerahum matat awa. Babata formiula denna una. Kiri hadaganna kaurut upadesak dunne. Neti ekata dos kiuwa eka withatai kale. 😢😢

  • @jeewajeewa2557
    @jeewajeewa2557 8 หลายเดือนก่อน

    Doctor මගේ බබා කිරි උරලා බොන්නෙම නෑ..අඩනවා හගේ නිපල් එක එයාට අහුවෙන්නේ නැති නිසා එයා අඩනව.. .. ඒ නිසා ම්න් pump කරලා කිරි දෙන්නේ එයාට.. එහෙම දෙනකොට කිරි අඩු වෙනවද doctor .. plz reply me🙏

  • @chandaniherath5338
    @chandaniherath5338 ปีที่แล้ว +2

    පින් සිද්ධ වෙනවා ඩොක්ටර් ඔයාට. මං තාම මගේ පැටියව අතට ගත්තේ නෑ. එයා ඊලග මාසේ තමයි මගෙ අතට එන්නේ. එයා එන්න කලින් මට මේ වීඩියෝ එක හම්බවුන එක මගේ පිනක් ඩොක්ටර්. මගේ පැටියට හොදට කිරි දෙන්න මට මාර ශක්තියක් ආවේ ඩොක්ටර්. ඩොක්ටර්ගේ ඊලග බබා හම්බවුනහම කලින් විදපු දුක හිතෙන දේවල් වෙන්න එපා. එහෙම නොවෙනන මේ පිනම ඇති ඩොක්ටර් ට. ඩොක්ටර්ගේ චූටි පැටියටයි ඩොක්ටර්ටයි සුභ පතනවා. පින් සිද්ද වේවා ඩොක්ටර්.

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      අනේ...❤😘මට එහෙම පතපු එකම කෙනා ඔයා...බුදුසරනයි අම්මිටයි බබාටයි...නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් හම්බෙන්න ඕනේ ඔයාට..❤❤❤

    • @chandaniherath5338
      @chandaniherath5338 ปีที่แล้ว

      පින් ඩොක්ටර්. වෙන කියන්න දෙයක් නෑ...

  • @dilushanishadi4587
    @dilushanishadi4587 7 หลายเดือนก่อน

    මගෙ බබා බොන්නෙත් නිපල් එකෙන්.. එක හදා ගන්න අමාරුයි නෙ..

  • @anuradhiwitharanage6776
    @anuradhiwitharanage6776 ปีที่แล้ว

    Doctor, mn me video eka dakke ada.eth me athdakeemata muna dunne me aurudde August.adadath adenawa.mn vidapu dukata .

  • @ApsharaNimanthika
    @ApsharaNimanthika 5 หลายเดือนก่อน

    කිරි ප්‍රශ්ණය මටත් තිබුනා. දරුවට දෙන්න කිරි තිබුන් නැ. කිරි කාමරේ පවා හිටියා ලමයා කහ වෙලා. හිත ශක්තිමත් කර ගන්න මෙ මිස් කියනව වගේ. ආදරෙන් දරුව දිහා බලන්න.
    වැව් මාලු කන්න.
    කිරිකොස් කන්න.
    ඒවට කිරි උනනව.

  • @ashashiromi3828
    @ashashiromi3828 3 หลายเดือนก่อน

    මොකක්ද ඩොක්ටර් දොවන මැශින් එකේ නම

  • @DarshanaAshan
    @DarshanaAshan ปีที่แล้ว

    Ane mta inne adu mase babeka. Ayata. Dana masayayi dava 23 eyatakidenne. Dovala mata Dana kiri na eyata. Denna. Mata kiri na mta karane monada kiyala hitha gana ba

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 ปีที่แล้ว

    Oytanm gdk gdk pin doctor.math formula denne e අධිෂ්ඨානය athiwa tama

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน

      Thank you amma.man meka ada dakme❤️

  • @kosaladilhani4954
    @kosaladilhani4954 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මගේ ප්‍රශ්න වලටත් පිළිතුරු හම්බුනා,බොහොම පින් ඩොක්ටර්ට.මගෙ බබාට මාසයයි.මගෙත් කිරි මදි ගැටළු නිසා දොවල දෙන්නේ.දොවාගන්න කිරි කොහොමද බබාට දුන්නේ ඩොක්ටර.,සූප්පුවෙන් කිරි දෙන එක හොද නැද්ද,මගේ බබාට දොවාගත්ත කිරි බෝතලයෙන් දෙන්නේ.උරල බොන්න දෙන ප්‍රමාණය අඩුයි,උරල බියුවට බබාගෙ බඩ පිරෙන්නේ නෑ කොච්චර බියුවත්.මට පිළිතුරක් ලබා දෙන්න.

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Babata wayasa

    • @kosaladilhani4954
      @kosaladilhani4954 ปีที่แล้ว

      @@SuwahasClinic මාස එක හමාරයි ඩොක්ටර

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +2

      @@kosaladilhani4954 uranna denna mulin.suppuwa deddi parissamata.hole eka godaak punchi ekak ganna.baba breast eka reject karay nathnam.cup feed karanna

  • @diliniayesha7270
    @diliniayesha7270 5 หลายเดือนก่อน

    Doctor kiri dowala kochchara wela thiya ganna puluwn da fridge eke danne nthiwa.eliye thiyla babata dunnata prashnayk nadda?

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Peya5k eliye puluwan

    • @diliniayesha7270
      @diliniayesha7270 5 หลายเดือนก่อน

      Thnk you doctor.eliye thiyla dunna kila prashnyk na nrda doctor.

    • @diliniayesha7270
      @diliniayesha7270 5 หลายเดือนก่อน

      Eliye thiyla rath krlada denna oni doctor?mage babata masa 3nk doctor.

  • @RanmalHewabandula
    @RanmalHewabandula 6 หลายเดือนก่อน

    Ow doctor kiyana eka aththamai matath ehemai. Math godak manasikawa watuna. Man hithune mata witharai da ehema une kiyala. Daruwa dennatama ehema una. Godak asaranai ethakota

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Hemadema hariyay❤️

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 12 วันที่ผ่านมา

    Mage babata masayai dawas 18i doctor babage upath bara thibune 2400..dan bara 2900 me bara godak madida doctor ane mata kiyanna

    • @SuwahasClinic
      @SuwahasClinic  11 วันที่ผ่านมา

      @@nisanslamadushani3201 hemin bara wadi karaganna,hema babagema weight eka ekawage nehe

  • @SewminiSewmini-ug7wm
    @SewminiSewmini-ug7wm ปีที่แล้ว

    Mis mage bbat masa2k wenawa..eya windi5kwt kiri bonne ne...balen hri pownn hdnkot wamne krnn hdnw..ane mis mekt reply ekk dnnko..em hod nedd kiyl..mn mnsikw wwtil inne ey kiri bonne neti nis

  • @sanojadilani100
    @sanojadilani100 ปีที่แล้ว

    Doctor , video eka balala math godak try karanawa mage kiri vitarak denna. Et mage nipple eka nethi nisa babata uranna be.dowannath harima amarui. doctor kiri dowanna gaththa machine eka gena vistharayak kiyannako..

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Avent breast pump eka..try this