NPPය බෙදීමට ජ්‍යාත්‍යන්තර මාධ්‍ය මෙහෙයුමක්? - Geo-politics balance කරන්න අනුරට පුලුවන්ද?- Manasgatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 105

  • @shenon321
    @shenon321 2 ชั่วโมงที่ผ่านมา +9

    මේ podcast එක NPP එකේ හැමෝටම බලන්න සලස්වපල්ලා....🙏🙏🙏

  • @SANOmalli
    @SANOmalli 4 ชั่วโมงที่ผ่านมา +15

    ගොඩක් international media අනුර සහ NPP marxist leaning කියලා දාලා තිබ්බා

  • @worldofnissanka9222
    @worldofnissanka9222 7 ชั่วโมงที่ผ่านมา +28

    ඉන්දියානු මාධ්‍ය වර්තමාන ජනාධිපතිවරයා ගැන වාර්තාකරන ආකාරය ඒ තරම් සුබදායී මට්ටමක නැහැ ඒක ටිකක් ගැටළු තත්ත්වයක්

    • @Travis1182
      @Travis1182 4 ชั่วโมงที่ผ่านมา +9

      ඔව්, ඉන්දියාව හිතන්නනෙ NPP චීනෙ පැත්තට පක්ෂපාතී වැඩී කියල.

    • @kumarakumara1692
      @kumarakumara1692 3 ชั่วโมงที่ผ่านมา +2

      Kshanika Indiyawe giya nm hari

    • @Davin_chi0001
      @Davin_chi0001 2 ชั่วโมงที่ผ่านมา +6

      ඉන්දියාව කවදාවත් ලංකාවට දියුණු වෙන්න දෙන්නැ. ඉන්දියාවටත් නොදැනි ඉන්දියාව කපලා යන විදිහක් ගැන ලංකාවේ නායකයන්ට අදහසක් තියෙන්න ඔනි

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 2 ชั่วโมงที่ผ่านมา +1

      man hithanne adani plant karana ekak

    • @usernameis9157
      @usernameis9157 2 ชั่วโมงที่ผ่านมา

      ඒකට හේතුව ත්‍රිකුණාමලය තෙල්ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ආදානිගෙ සූර්ය, සුළං ව්‍යාපෘති වලට ඔවුන් විරුද්ධ වීම

  • @MrGeevin
    @MrGeevin 3 ชั่วโมงที่ผ่านมา +10

    In my opinion, whoever you gave your vote in the presidential election, you should highly consider giving your vote to NPP at the general election. We should let them carry out their manifesto regardless it aligns with your ethics. If by any chance NPP cannot form a formidable government, it will lead to unstable country and the repeat of what happened in 2015 where the president and the PM is not on the same page. This will eventually lead to a rise of another disastrous president like Gotabhaya.

  • @CandN1994
    @CandN1994 2 ชั่วโมงที่ผ่านมา +5

    ආපු ගමන් ඔක්කොම කරන්න කියලා හදිස්සි නෑ හිමීට කරමු

  • @Travis1182
    @Travis1182 4 ชั่วโมงที่ผ่านมา +11

    දමිල, මුස්ලිම් පක්ශ NPP එකට සම්බන්ධ කරගතයුතුමයි.

    • @usernameis9157
      @usernameis9157 2 ชั่วโมงที่ผ่านมา +2

      රිෂාඩ්නුයි, හකීම්නුයි, පිල්ලෙයාන්නුයි අරගෙනද😅😅

    • @Travis1182
      @Travis1182 ชั่วโมงที่ผ่านมา +2

      @@usernameis9157 උන් සඡියව දාල එන්නෙ නෑ. සුමන්තිරන්ව නම්මගන්න පුලුවන් වගේ.

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 8 ชั่วโมงที่ผ่านมา +5

    Waiting for this discussion

  • @nimalwijekoon7566
    @nimalwijekoon7566 2 ชั่วโมงที่ผ่านมา +2

    Very interesting .
    Keep up the good work .
    The Nation needs some constructive criticism.

  • @romithj
    @romithj 3 ชั่วโมงที่ผ่านมา +2

    My opinion is: there was a news few days ago in WION and FirstPost predicting Anura’s win. After that Ranil might have pushed Indian friends to get some attention to himself

  • @WishGo-ty2js
    @WishGo-ty2js ชั่วโมงที่ผ่านมา +6

    Sanjaya Elvitigala sir, මොකක්ද වාමාංශය සහා දක්ෂිනාංශය කියන්නෙ? NPP වාමාංශිකයි කියන්නෙ ඇයි. ඒ ගැන පැහැදිලි කරලා podcast එකක් කරන්නකෝ..🥺

    • @1kasunnisansala
      @1kasunnisansala ชั่วโมงที่ผ่านมา

      Broono එක්ක කරපු podcast ekak thiyenwa .

    • @WishGo-ty2js
      @WishGo-ty2js 32 นาทีที่ผ่านมา

      @@1kasunnisansala ඒ podcast එකේ නම මොකක්ද

    • @okithbrolk8466
      @okithbrolk8466 นาทีที่ผ่านมา

      "wht is right wing and left wing" Google :)

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +3

    කිසිවක් අයින් කරන්න බෑ ඕක අයින් කරන්න නම් consitution එක වෙනස් නොකර ඔය කිසිවක් වෙනස් කරන්න බෑ

  • @sharmilafernando7973
    @sharmilafernando7973 2 ชั่วโมงที่ผ่านมา +1

    Best thing is for the JVP to drop that name and fully embrace the name NPP.

  • @chehanchamika9474
    @chehanchamika9474 ชั่วโมงที่ผ่านมา +1

    Wenama channel ekak hadamu mekata. Ape sahayogaya labenawa oyalata💪

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 2 ชั่วโมงที่ผ่านมา +2

    very usefull discussion.

  • @chanakalin
    @chanakalin ชั่วโมงที่ผ่านมา +4

    කතා කරපු Indian podcast එක පුළුවන්නම් pin කරන්න

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  59 นาทีที่ผ่านมา +1

      now there are a lot. Most of the independent podcasters do not share WIONs views.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    Great කොහොමත් 2/3 බලයක් එන්නෙ නෑ පරාජයට අපේක්ෂකයන් ට ගිය චන්ද බලපෑවා ඒ කුමන්ත්‍රණයක් හොදටම දන්නවා එන්න බෑ කියලා මේ මුදල් කාගෙද 28 අපේක්ෂකයන්ට

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +3

    JR ගහපු ගැට කොහේ ලියන්න ද යාලුව

  • @pavithramadubashini7789
    @pavithramadubashini7789 4 ชั่วโมงที่ผ่านมา +5

    Mata ea bangaladesh wala yaluwekuth ahema keewa.indiawa kamathi na anurata

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 2 ชั่วโมงที่ผ่านมา +1

    Waited for this discussion

  • @R-me5ey
    @R-me5ey 2 ชั่วโมงที่ผ่านมา +3

    Ranil i is a brutal leader.😢😢😢😢

  • @sanasu815
    @sanasu815 2 ชั่วโมงที่ผ่านมา +5

    AKD he should keep translator infront of Ambassordors.If no translator he could not express his view properly if not he will have to tell always only yes yes no 😂.If someone doesnt speak english it is doesnt matter but effective comminication is matter.

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 2 ชั่วโมงที่ผ่านมา +1

    Better include some lawyer like Bharatha to here to clear law, act issues

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    Consitution එකේ තියෙනවා

  • @SDManulaWeerawardana
    @SDManulaWeerawardana 4 ชั่วโมงที่ผ่านมา +6

    කඩේ ගිය විදියට ජාමේ බේරගන්නත් ඕනිනේ. ඉන්දියාව පිට්න් දාලා හරි.😂😂

  • @dammikadassanayake3977
    @dammikadassanayake3977 3 นาทีที่ผ่านมา

    80 % of the elderly population ( over 60 ) in sri lanka are studied up to greater 8 and 10 only

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    සරල බහුතරයකින් බෑ කිසිවක් කරන්න බෑ

  • @sasithachandana3609
    @sasithachandana3609 4 ชั่วโมงที่ผ่านมา +10

    ලංකාවෙ මාද්‍යත් එහෙම තමා..හීනියට ගෙම දෙනව, අනුර අසාර්තකය් කියල පෙන්නන්න ලොකු ගේමක් යනව..

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 2 ชั่วโมงที่ผ่านมา +2

      අසර්ථකයි තමයි

    • @jsyanthapem3836
      @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

      අසාර්ථකයි ඒක අලුතින් කියන්න දෙයක් නෑ ජය පැම්ණියේ 42% සජබෙ පරාජය කලේ දෙමළ සන්ධානය තරගයට ආවේ ඒ ලක්3;වැටෙන්නෙ කාටද

    • @Imursunshinee
      @Imursunshinee ชั่วโมงที่ผ่านมา

      ​@@jsyanthapem3836 anura i sajithui athara chanda gap eka laksha 12 ta wadi oya laksha 3 n monawa karannada😂

    • @Imursunshinee
      @Imursunshinee ชั่วโมงที่ผ่านมา

      ​@@madusankasandaruwanranasin5060 අසාර්ථකයි කියන්න හේතුව?

    • @jk23512
      @jk23512 48 นาทีที่ผ่านมา +1

      ​@@jsyanthapem3836ගොන් තර්ක...උන් හිටිය කියල මහලොකු දෙයක් වෙන්නෙ නෑ..Jvp කුහකයි කිව්වට පේනවනෙ උබලගෙ කුහකකම

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @xavier2.030
    @xavier2.030 ชั่วโมงที่ผ่านมา +1

    අනාවැකියක් කියන්නද? මතකද 2020 පොහොට්ටුවෙ චන්ද කැම්පේන් එකේ මිනිස්සු අතර මතයක් ගියා පරන පොහොට්ටුවන්ට චන්දෙ දෙන්න එපා වියත්මග සෙට් එකට දෙන්න කියල. ඕකම මේ පාර NPP එකේ කැම්පේන් එකටත් වෙනවා JVP සෙට් එකට චන්දෙ දෙන්න එපා NPP සෙට් එකට දෙන්න කියල. බොරුද බලන්නකො.

  • @chanakabro3968
    @chanakabro3968 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 3 ชั่วโมงที่ผ่านมา +2

    Are you guys still believe Indian government and RAW dont have any analysing on NPP win..? I dont think so.., they already have different palns on Sri Lanka, Palki Sharma and Indian media behavior somewhat strange🤔🤔🤐

    • @usernameis9157
      @usernameis9157 2 ชั่วโมงที่ผ่านมา +2

      On the newspapers week ago was mentioned about R&AW involvement in Tamil votes

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    පැන්ශන් අයින් කරන්න පුලුවන්

  • @TharinduFernando99
    @TharinduFernando99 3 ชั่วโมงที่ผ่านมา +1

    Chamarage sound aul

  • @anjananawarathne8771
    @anjananawarathne8771 38 นาทีที่ผ่านมา

    මගෙන් company එකේ indian එක්කෙනෙක් ඇහුවා china or india ද new president in favor කියලා.

  • @udarakwd2338
    @udarakwd2338 2 ชั่วโมงที่ผ่านมา +2

    Me meeting eka NPP ekakda

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 52 นาทีที่ผ่านมา

    Npp දෙකඩ කරන්න උත්සාහ කරන deesiya වගේම විදේශීය බලවේග කටයුතු කරනවා nam ගොඩක් අවදියෙන් සිටීම වැදගත් එහෙම නොවුනොත් බලා poroththu උපන් geima මිය යන්න පුළුවන් පරාජිත අයත් මේවාට උදව් දෙන්නට පුළුවන් එහෙම වුනොත් මේ රටට අනාගතයක් නැති වෙන්න පුළුවන්

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    පර්මිට් අයින් කරන්න පුලුවන්

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +2

    100 ගන්න බෑ npp එකට

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    බෑ ජනාධිපති මන්දිරය ඔය කියන දේ කරන්න බෑ

  • @SankaSenavirathna
    @SankaSenavirathna ชั่วโมงที่ผ่านมา

    චාමර සුමන connection awulak tiyenawa ... ඒවා හදාගන්න .uncomfortable

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති ta ගෙයක් දෙන්නේ ayi iitapera ඔහු ගෙයක් නැති කෙනෙක් ද

  • @yogosrilanka3319
    @yogosrilanka3319 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @Savvy800
    @Savvy800 7 นาทีที่ผ่านมา

    oya sumanapala kyna manussayata mic eka hriyt hadagena enna kynna me wge pod ekakat eddi, eka ahan inna amarui

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm 43 นาทีที่ผ่านมา

    Prof the thing you said about the people who voted sjb;I think that should be more elaborated.the category you put them is too narrow.don't youul think so?

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 ชั่วโมงที่ผ่านมา +1

    බෑ හිටපු ජනාධිපති වරුන්ගේ කිසිවක් අයින් කරන්න බෑ

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha ชั่วโมงที่ผ่านมา +5

    දේශපාලන පක්ෂ වලට මෙච්චර අදින්න එපා. Unsub කරන්නට සිදුවුනා

  • @paradiseupdate
    @paradiseupdate 5 ชั่วโมงที่ผ่านมา +1

    🤣🤣🤣

  • @vloku3613
    @vloku3613 4 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ජනාදිපති අනුර ඇමතියයුත්තේ ජත්යන්තරයට එහෙනං ඉංගීරිසි ඉගෙන ගත යුතුයි. නමුත් ඒ ඉංගීරිසි අනිත් අයට තේරෙන.

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 2 ชั่วโมงที่ผ่านมา +1

      ගො බ්බයෙකුට ඉංග්‍රීසි ඉගන ගන්න බැනේ

    • @esmart3356
      @esmart3356 ชั่วโมงที่ผ่านมา +2

      pau bn ubala. naki minissu wage hithanne 🤣🤣

  • @justtry3905
    @justtry3905 6 ชั่วโมงที่ผ่านมา +9

    හරිණි ව ඊයේ ඉන්දියාණු මහකොමසාරිස් විසින් මුණගැහිලා තියෙනවා,ඊට පස්සෙ තමයි හරිණි ට අගමැතිකම දෙන්න අවසන් තිරණය වෙන්නේ . මම හිතන්නේ අනුර ට බලපෑම් තියෙනවා . ඉන්දියාව ඉස්සරහට ගේන්න හදන්නේ හරිණි ව , වගේම විධායක ජනාධිපති කම අත් ඇරියට පස්සෙ අනුර කුමාර ජනාධිපති වරයා ගැන අහන්න දකින්න නොලැබේවි , හරියට නිකං ඉන්දියන් ජනාධිපති කෙනෙක් ගැන අපි දන්නෙත් නැහැ වගේ . මේ මට හිතෙන විදිහ , මෙහෙම නොවෙනවා නම් හොඳයි .

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 4 ชั่วโมงที่ผ่านมา +3

      @justtry3905 කාන්තාවක් අගමැති කියලා මාස දෙකකට කලින් එයාලා කීවෙ

    • @suniljayaweera-wb6sr
      @suniljayaweera-wb6sr 4 ชั่วโมงที่ผ่านมา +5

      උබ තම ලොකු හීනෙක ඉන්නවා වගේ , ඇහැරියන්

    • @justtry3905
      @justtry3905 4 ชั่วโมงที่ผ่านมา +4

      @@suniljayaweera-wb6sr - මගේ මහා මැතිවරණ චන්දය සජබ ට දෙනවා . අනුර වෙනුවෙන් NPP එකට දුන්නට , හරිණි ගැන කිසිම ප්‍රසාදයක මට නම් නැහැ . ගණිකා වුර්තිය නීතිගත කිරීම් වැනි දේවල් මේ රටට අවශ්‍ය නැහැ .

    • @justtry3905
      @justtry3905 4 ชั่วโมงที่ผ่านมา +2

      @@thenukarathnayake1133 - නලින්ද ජයතිස්ස අද උදෙත් කිව්වේ තුන්දෙනෙක් නම් කරලා ඉන්නවාකියලා . විජිත හේරත් ට මොකද වුනේ

    • @Samarakoon12
      @Samarakoon12 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@justtry3905 එහෙම කිව්වෙ හරිනිද

  • @promindxplore
    @promindxplore 9 ชั่วโมงที่ผ่านมา +1

  • @magicbox8990
    @magicbox8990 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @samanthaperera1368
    @samanthaperera1368 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤