Little England family trip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 190

  • @kushlanizoysa7406
    @kushlanizoysa7406 2 ปีที่แล้ว +4

    මේවගේ ලංකාවේ තිබෙන ලස්සන ස්ථාන, පරිසරය තවත් පෙන්නන්න 😍
    ආසයි.

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +13

    නුවරඑළිය ...💓
    අපේ ගමතමා..💓💓
    බුදු සරණයි අක්කි..💓💓💓

  • @kushlanizoysa7406
    @kushlanizoysa7406 2 ปีที่แล้ว +4

    ලංකාවේ කොපමණ ලස්සන තැන්, හැම දේශගුණයක ගැලපෙන්න තියෙන්නේ. ලස්සනයි.

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +14

    මංං අක්කිට මාරම විදිහට කැමති අක්කි අක්කිව ඇත්තට හම්බවෙලා කතා කරන්න අක්කිගේ යාලුවෙක් වෙන්න අක්කි එක්ක මැසේජ් කරන්න මං හරි ආසයි ඒත් ඒක හීනයක් නේ😐අක්කි පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ඔයා වගේ අක්කි කෙනෙක්ට මාත් ආසයි ආදරෙයි ගොඩක් ❤️❤️

  • @pawanibandara7685
    @pawanibandara7685 3 ปีที่แล้ว +4

    අක්කිට සනීප උන එකට ගොඩක් සතුටුයි.. අක්කිට ගොඩක් ආසයි ආදරෙයි.... 💖 අක්කී ඉතින් වැඩක් කරන්න ගත්තොත් ඒ වැඩෙ ලස්සනට කරනවා.. කියන්න වචන නෑ.... 👍 පරිස්සමෙන් අක්කී.බුදු සරණයි... love you.. 😘😘

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +21

    ලස්සන චූටි බබෙක් 😍 අක්කි ඔයාට දැන් සනීපයි නේද බුදු සරණයි පරිස්සමින් ඉන්න 😘😘😍

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 3 ปีที่แล้ว +20

    ශෝක් අක්කෙ මේ place එක. හරිම ලස්සනයි . අක්කෙ ඔයාට දැන් සනීපයි නේද. ඔයා අසනීප වෙලා හිටපු දවස් ටිකේමයි අපේ අක්කයි මමයි තුත් අසනීප වෙලා hospital හිටියෙ. පරිස්සමින් ඉන්න අක්කෙ. තෙරුවන් සරණයි!!!

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว +6

    ඔයාගෙ රංගන හැකියාවනමි නියමයි ශලනි තරකා අක්කෙ . මම ආසම රංගන නිළිය ශලනි තරකා අක්කෙ ඔයා. ශලනි තරකා අක්කෙ ඔයාට ගොඩක් ආදරෙයි . මම 2019 රයිගම ටෙලි සමිමාන උලෙළේ ජනප්‍රිය නිළිය කරන්න මමත් එස්එමිමෙස් කරා . මම ආසම ටෙලි නාට්‍ය සිහින ගෙනෙන කුමාරියේ teledrama එක නියමයි සුපිරි .සත්සරනි නියමයි . සිහින ගෙනෙන කුමාරියේ teledrama 1,2,3,5,6,8,9,10,50,කොටස් බලද්දී දුක හිතුනා බෑ කියන්න බෑ Song එක කියද්දි දුක හිතුනා . ඉදිරියටම යන්න සුභපතනවා . දැන් සනීපද ශලනි තරකා අක්කෙ ඔයාට .

  • @lakshikamadushani61
    @lakshikamadushani61 3 ปีที่แล้ว +32

    Akki oya hodinne oyage hitha hoda nisane ohoma enna labenne Hama dama sathutin enna akki manika ummmmma❤️

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 ปีที่แล้ว +13

    අනේ අක්කි ඔයාට හොඳයිද දැන් ම්ගේ favorite actress ශලනි තාරුකා ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාගේ friend කෙනෙක් වෙන්න ආසයි අක්කියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +3

    ලංකාවද මේ හරිම ලස්සනයි සුරංගනා ලෝකය ක් වගේ හායි චලෝ..

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Oyata Dan hoda tama sanipda salami syureya paresamen enna budusaranyi lassanye tanaa.jayawewa....lassanye chtute baba

  • @කැමීලියා
    @කැමීලියා 3 ปีที่แล้ว +38

    මාව මතකද යක්ක ශූට් එකක්කලෙ අප්‍රේල් වල ඒකෙ මේකප් ඇසිස්ටන්ට දවසක් මම ආවා ඔයා හරි ම හොද කෙනෙක් අනිත් අයට වඩා ලොකු කමක් නෑ

    • @kalyaniadikari203
      @kalyaniadikari203 3 ปีที่แล้ว

      👏👏👏👏♥️❤❤❤️🌹🌹🌹👍🏿👍🏿👍🏿🌹🌹🌹

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +6

    Beautiful akki බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න😍😍💎💎💗💗❤️❤️😘😘🌟🌟🤩🤩😊😊🌍🌍💙💙

  • @jjhgjgg5859
    @jjhgjgg5859 3 ปีที่แล้ว

    නංගී ඔයාට සුබම සුබ අනගතයක් ...අපි ඔයාට ගොඩක් අදරේ ...බුදු සරණයි ....

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි.බුදුසරණයි පරිසමින් ඉන්න 😍😍

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +2

    ඔයාට ඉක්මනින් සුව වේවා කියා හදවතින් ම ප්‍රර්තනා කරනවා...නැවතත් ඉක්මනින් ආදරේ කියා දෙන්න සිරසේ කතාව තුළින් දකින්න ආසවෙන් බලන්න ඉන්නෙ......

  • @dinithinimsara3143
    @dinithinimsara3143 3 ปีที่แล้ว

    Akki Oyata Sanipada.Ane Kochchara Hodada.Digatama Me Wage Vidiyo Karanna.Mama Oyata Hari Adarei Akki.Godak Parissamin Gedarata Wela Inna.Oyage Paule Ayath Akka Vidiyo Karanna.Mama Hari Asai Ayawa Dakinna Akki.

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 3 ปีที่แล้ว +2

    ලස්සනයි shalani ..පරිස්සමෙන් ඉන්න.ඔයා හිත හොඳ කෙනෙක් කියලා හිතෙනවා ...ඔයා හොඳ අවංක කෙනෙක් කියලා කතාවෙන් මට තේරෙන වා.බුදුසරණයි ‍❤‍

  • @lasanthasudesh879
    @lasanthasudesh879 3 ปีที่แล้ว +2

    පරිස්සමින් ඉන්න ආදරෙයි අපෙ පුංචි රට නිරොගි වෙවා

  • @manjulasooriarachchim2665
    @manjulasooriarachchim2665 3 ปีที่แล้ว +2

    Beautiful place :)

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +12

    අනේ ඒ රෝස මල කාගෙද අක්කියො..ඔයාට දැන් හොදයි නේද අක්කි.❤️තෙරුවන් සරණයි🙏 පරිස්සමෙන් ඉන්න.
    චූටි පැටියා නම්...😘😘😘👶

    • @nirmalanirmala6236
      @nirmalanirmala6236 3 ปีที่แล้ว

      මෙක සලනි ට කොරොනා ඇදෙන්නට කලින් එයාගෙ නංගී ගෙ බබා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 ปีที่แล้ว

    nuwaraeliye kohda ma plase aka mkkd hotel aka

  • @desilva7694
    @desilva7694 3 ปีที่แล้ว +2

    ඒ ගෙදර තිබ්බ හරිය නම් පුංචි එංගලන්තයම තමයි

  • @malishamuthunayaka8149
    @malishamuthunayaka8149 3 ปีที่แล้ว +1

    My Favorite Actress 🥰😘

  • @madushanijayarathna8432
    @madushanijayarathna8432 3 ปีที่แล้ว

    Hamadamath adareiiii parissamin innaaa
    Budusaranai
    Jesu pihitaiii 😍😍😍

  • @kuwaitstar1804
    @kuwaitstar1804 3 ปีที่แล้ว

    Godk lassanai akki.. oyata den kohomada.. saneepai neda..? Ane.. mata kiyanna puluwan da me nuwara eliye koheda kiyla... matath yanna oni mage family ekath ekka

  • @sonalidassanayake1477
    @sonalidassanayake1477 3 ปีที่แล้ว +5

    God bless you

  • @iam_sds_sadaruwand.s7965
    @iam_sds_sadaruwand.s7965 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +2

    Oya lassanata raga panawa niliyangen asama niliya oya nangi

  • @krishliyanage4752
    @krishliyanage4752 3 ปีที่แล้ว +2

    පරිස්සමින් ඉන්න බුදුසරණයි,,
    Get well soon

  • @TravelalongNZ
    @TravelalongNZ 3 ปีที่แล้ว

    Where is this place Shalani? Beautiful!

  • @colambage3612
    @colambage3612 2 ปีที่แล้ว

    Api ape gewal lassanata tiya ganna one me wage... ahema unama jewat wenna asa hitenawa

  • @ridmisandhunika9892
    @ridmisandhunika9892 2 ปีที่แล้ว

    👍

  • @udenikumarasingha404
    @udenikumarasingha404 3 ปีที่แล้ว +1

    ඔයාට දැන් කොහොමද මැනික ඔයා දැන් සනීපෙන් ඉන්නවා නේද පරෙස්සමෙන් ඉන්න නංගියෝ ..අපි හැමදාමත් ඔයාට ආදරෙයි ..සනීප වුනාම video එකක් දෙන්න
    ඔයාට ජේසූ පිහිටයි ....❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @kitchen9825
    @kitchen9825 3 ปีที่แล้ว +3

    Akki oya cottage eke price eka keeyada 1 night

  • @tharuedirisingha4034
    @tharuedirisingha4034 3 ปีที่แล้ว

    Hello my dear... oya thamai mage donige favourite ma actress. Oya inna hama deyakma eya godak asawen balanawa. Eyata type karanna baha. Ath oyata godak adarei kiyanna kiuwa. Good luck sweety 💝

  • @vihansayuwani9393
    @vihansayuwani9393 2 ปีที่แล้ว

    මාර ලස්සනයි ශලනි අක්කි ❤️❤️❤️

  • @mohammedsahrin3545
    @mohammedsahrin3545 3 ปีที่แล้ว +1

    Me cottage ekata dawasakata keeyak pay karanawada

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 3 ปีที่แล้ว

    Harima lassana niskalanka thenak,Nuwara Eliye koi hariyeda?❤️👍

  • @inokanilanthi7487
    @inokanilanthi7487 3 ปีที่แล้ว

    Lassanai,b,s

  • @lakshidissanayaka5636
    @lakshidissanayaka5636 3 ปีที่แล้ว +1

    Akki මම ඔයාට ගොඩක් ආදරෙයි ... paressamin ඉන්න akkiyo ..... බුදු සරනයි akki ඔයාට ..... my favourite actor .....😘💕🥰

  • @sameerashani9478
    @sameerashani9478 3 ปีที่แล้ว

    Godak lassana thanak diair😘😘

  • @shalika-q1d
    @shalika-q1d 3 ปีที่แล้ว

    Wow

  • @pradeepsusantha7428
    @pradeepsusantha7428 3 ปีที่แล้ว

    Really nice dear mam superb stay safe good luck

  • @shashiprabamadumali3896
    @shashiprabamadumali3896 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 ปีที่แล้ว +6

    පරිස්සමින් ඉන්න අක්කි ❤️ බුදු සරණයි ❤️

  • @hasiniudara
    @hasiniudara 3 ปีที่แล้ว +1

    Akki godak adarei oyata..oyage you tube video akak ankan balagena inne 😍😍

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 3 ปีที่แล้ว +1

    Shala akki mn kemathima actor oya..... Oyage drama mona chanal eke giyath ata arinnethuwa balana kenek mn.. Adarei shala akki

  • @kaweesharuvikaweesharuvi9531
    @kaweesharuvikaweesharuvi9531 3 ปีที่แล้ว +3

    Actresslagen jiwithe Hama badakayakma Hari lassanata visadan harima lassanata jiwath wena adarshamath charithayak akki oya.....😍

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +1

    Adarei shala 😘😘😘😘😘

  • @lakshikamadushani61
    @lakshikamadushani61 3 ปีที่แล้ว +4

    Oya ragapam Maru kiyala wadak na oyage mahansiyen oya home aka hadala Dan sathutin ennawa neda akki

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว

    හුරතල්‍ චූටි පැටියෙක්‍ උම්‍ම්‍මා....

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 3 ปีที่แล้ว

    Lassanai akki...parissamin inne bs ❤️

  • @h.adimuthusanjuna162
    @h.adimuthusanjuna162 3 ปีที่แล้ว

    niyami harima lasani akake

  • @anushaupamali9495
    @anushaupamali9495 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @madumadushani4837
    @madumadushani4837 3 ปีที่แล้ว

    My favorite 😍😍😍😍

  • @anushalakmali9622
    @anushalakmali9622 3 ปีที่แล้ว +4

    මාර ලස්සනයි 🤩🤩🤩🤩

  • @lakshikamadushani61
    @lakshikamadushani61 3 ปีที่แล้ว +4

    Akki oya godaaaak lassani ane

  • @shanazalliar142
    @shanazalliar142 3 ปีที่แล้ว

    Is this nuwara eliya.koy paththeda

  • @numeshanimanthika1073
    @numeshanimanthika1073 3 ปีที่แล้ว +9

    මගෙත් ආසම නිලිය ඔයා අක්කී.. 😘💞

  • @nishan....7204
    @nishan....7204 3 ปีที่แล้ว

    Beautiful place....

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 ปีที่แล้ว

    කො බලන්න අපේ ෂාලනිගේ tele drama ඔක්කොම බලපු අය.

  • @arunikaalmeda7005
    @arunikaalmeda7005 3 ปีที่แล้ว

    Oyata dan hodaida akki. Parissamen inna. Budu saranai.
    😘😘😘😘😘

  • @purashawaidyasekara2441
    @purashawaidyasekara2441 3 ปีที่แล้ว +2

    Parissamin inna akke 🙏
    Budu saranai 🙏
    Adarei godak ❤️❤️

  • @the7303
    @the7303 3 ปีที่แล้ว

    නංගි දැන් ඔයාට සනීප කොහොමද ඉතින් හොඳින්ද බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 ปีที่แล้ว +5

    Hope Shalini has fully recovered... get some rest for sometimes before u start working again... stay safe!!!

    • @sherinefelthman3319
      @sherinefelthman3319 3 ปีที่แล้ว

      Hi Shalini,
      Greeting fm Toronto, Canada.
      God bless u my dear, hope u are fully recovered.
      I am longing to see u back on
      " Kiya Denna Aadara Tharam"
      Yr acting is superb.
      Longing to contact u. If possible pls forward yr em.
      Take care n God bless.
      Sherine Felthman

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @sandewmanjusri8137
    @sandewmanjusri8137 3 ปีที่แล้ว

    😊✌👍🤞👌💕🎶

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว

    Hi ..nice video come again friend god bless ...

  • @arundiranga7088
    @arundiranga7088 3 ปีที่แล้ว

    😘😘😘😘

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 ปีที่แล้ว +9

    ඔයා සනීපෙන් ඉන්නවා නේද..පරිස්සමෙන් ..බුදු සරණයි 🙏🙏🙏 🧡🧡🧡

  • @sachiniransala179
    @sachiniransala179 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අක්කේ ❤

  • @madukarunarathna7822
    @madukarunarathna7822 3 ปีที่แล้ว

    Ane nangi ikmanata sanipa wela sinagenen kumariye kathawata enna ada kathawa beluweth ne bs

  • @haputhntriarachchigechandi6480
    @haputhntriarachchigechandi6480 3 ปีที่แล้ว

    Hariyatama place eka kiyanna

  • @KasunNetwork
    @KasunNetwork 3 ปีที่แล้ว

    Niyami akkee 100k subscribe gahmu

  • @budhistcivilizationbc6434
    @budhistcivilizationbc6434 3 ปีที่แล้ว

    nuwaraeliya kiyala hitha gannawath beri una

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว

    Mage asama priyathama niĺiya obai aderei godak.

  • @dhamrajini9810
    @dhamrajini9810 3 ปีที่แล้ว +2

    Oya sanepen neda? B.s.

  • @nilminimadushani5925
    @nilminimadushani5925 2 ปีที่แล้ว

    Dasun pu iting 🤣

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @sachi5439
    @sachi5439 3 ปีที่แล้ว

    Be happy in everyday.....

  • @amaya6297
    @amaya6297 3 ปีที่แล้ว

    Harima lassana akki oyata dan hodai neda budusaranai parisamin Inna

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว

    💓💓

  • @1234ppm
    @1234ppm 3 ปีที่แล้ว

    Very beautiful

  • @lakshikamadushani61
    @lakshikamadushani61 3 ปีที่แล้ว +4

    Ane akki lassani piliwalai math asai

  • @kawyasandeepani...2205
    @kawyasandeepani...2205 3 ปีที่แล้ว

    ❤️

  • @methuli4357
    @methuli4357 3 ปีที่แล้ว

    hari lassanai😍😍😍😍👌
    Tharakavi oyata hodatama sanipa bawa penawa👍😍❤️❤️❤️🥰👍
    God Bless 😘😘😘😘😘

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @rexmix9126
    @rexmix9126 3 ปีที่แล้ว

    Stay safe and healthy!

  • @sujithganganatha4318
    @sujithganganatha4318 3 ปีที่แล้ว

    🌹🌹🌹

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +2

    ඊට වඩා ඔයා ලස්සනයි ⭐💫😉

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 ปีที่แล้ว

    Lassanai ane

  • @devdhanukaphotography8588
    @devdhanukaphotography8588 3 ปีที่แล้ว

    shali
    mic ekk use karanna

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว

    parissamin sathutin inna.jesu pihitai

  • @shank6475
    @shank6475 3 ปีที่แล้ว

    Ela.ehenam kollo api giya

  • @සපුමල්පැපිලියාන
    @සපුමල්පැපිලියාන 3 ปีที่แล้ว +1

    බබා ඔයා හොදින් නේද ....????

  • @samanthiudesika9847
    @samanthiudesika9847 3 ปีที่แล้ว

    මම චතුනි නිලංජනා
    මම ඔයා ගෙ යාලුවෙක්

  • @truth2649
    @truth2649 3 ปีที่แล้ว

    Travel restrictions natuwa ati ne VIP ne..