ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි 😍 ඔයා ලංකාවෙ ඉන්නවා නම් කැමති හැමදාම ඔයා ගියාම අපිට දක්ෂ රංගන ශිල්පිනියක් නැති වෙනවා ඒකටනම් දුකයි 😢 හැමදාම සතුටින් ඉන්න ශලා ආදරෙයි ගොඩක් ❤❤❤
හැමෝම සතුටු කරන්න පුලුවන් කමක් ලැබෙන්නෙ බොහොම කලාතුරකිනි මැණික ඔයාට කවදාවත් වරදින්න එපා උපදින හැම ආත්මෙකම සැප සම්පත් වලින් පරිපූර්ණ ජීවිතයක් ලැබේවා බුදුසරණයි
හොදම දේ තමයි ගෙදර වැඩ කරන කෙනාටත් දුන්න එක එයාවත් අමතක නොකර ❤️❤️❤️
කවදහරි දවසක අනේ මටත් මේ වාසනාව ලැබෙනව නම් මගේම අතින් මගේ අම්ම තාත්තට එයාල ආස දෙයක් අරන් දෙන්න පුලුවන් වෙන්න...🥺❤️
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💪..
@@S1234. ගොඩක් ස්තූතී 🥺❤️
අනිවාර්යයෙන් 🥺❤️
❤❤❤harima Lassani matath asa hithuna mage pawula ayatath ehema asa dewal denna.
එසේම වේවා
ගෙදර අයට මොනා හරි අරං දීලා එයාලගෙ සතුට දකින එකත් එක්තරා විදියක පුදුම ආත්ම තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක්❤ ආදරෙයි ශලා ❤
💖 පවුලේ හැමොගෙම හිත් සතුටු කරලා ඔයා ලබපු ඒ සතුට හරිම ආදරනියයි ඉතින් සලා නංගී ඔයාට කවදාවත් වරදින්න එපා හැමදෙම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ආදරේයි 💕💞💕💞💐
මන් දැක්ක ලස්සනම සහ නිහතමානිම නිළිය සහ චරිතය ශලනි..කරන හැමදේ තුළම අමුතුම කලාවක්, සන්වරකමක්, දඟකාරකමක්, අදර්ශකමක් තියනවා. සුභ පැතුම්...💐❤️
සුමති ජනප්‍රියම නිලියන් අතර ශලනි අක්කා ඉන්නෙ 8වෙනි තැන.දන්නෙවත් නැති අය ඉස්සරහින් ඉන්නේ ශලනි කියන්නේ එච්චර පල්ලෙහට වැටෙන්න ඕනි නිලියක් ද? 😥සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න.SPFshalani ලෙස type කර Mobitel හෝ Dialog දුරකථනයකින් 5660 ට හැකිතාත් sms කරන්න.
අනිවා ශලනි තමා 1 වෙන්න ඕනි
aniva
ඇත්තටම මම කැමති යි dr ඔයාගෙ video බලන්න අනිත් අයගේ සතුට ගැන හිතන පින්බර සිතක් ....දෙවි පිහිටයි
හරිම ආදරණීය පවුලක් ♥️🥰♥️ ඇත්තටම ලංකාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක් ♥️සුභ පතනවා මේ අවුරුද්දේත් හිතේ තියෙන හැම පැතුමක් ම ඉටු වෙන්න කියලා ♥️ බුදු සරණයි 🌺🙏
ඔයා ඕනවටත් වඩා දුප්පත් මිනිස්සුන්ට පාසල් දුවාදරුවන්ට උදව් කරනව ශලනියෝ ඒත් අපි හැමෝම හැමදාමත් මුල්තැන දෙන්න ඕනි පව්ලට තමයි ඒකට කාටවත් මොකුත්ම කියන්න බෑ .අවුරුද්දකට වතාවක් පව්ලෙ මිනිස්සුවෙනුවෙන් යුතුකම් ඉටුකරාට අවුරුද්දෙ වැඩිහරියක් නැති බැරි මිනිස්සු වෙනුවෙන් දේවල් කරනව අපි ඕනිතරම් දැකල තියෙනවා ඔයාට තව තවත් හරියන්න ඕනි ශලනියෝ ..2023 අළුත් අවුරුද්ද සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ඔයාටත් හදවතින්ම සුභ පතනව අපිත්..❤❤❤
මගේ ඇස්දෙකටත් කදුලු ආවා සලෝ ඔයගෙ නoගි අඩන ව්ට !! ගොඩක් තෑගි දුන්නා හරිම ආසාවෙන් Video එක බැලුවා !!! අපිටත් ගොඩක් දුකයි ඔයා කාලාවෙන් සමු ගනියිද කියලා!!! ඔයාට පවුලේ හැමදෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙවා 2023 ආදරෙයි හැමදාම පරිස්සමින් බුදුසරණයි බුදුසරණයි සලෝ❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )
මේ තරම් නිර්මාණත්මක, කලාත්මක ඇහකින් ජිවිතය දකින කලාකාරණියක් මම දැක්කමයි ලංකාවේ 💕🤗💕👏👏🙏🙏
ගොඩක් සතුටුයි අක්කේ ඔයත් ගොඩක් සතුටින් ඉන්නව කියලා දැනෙනවා ඒ සතුට හැමදාම තියා ගන්න හරි නිහතමානී අදහස් ඔයාට තියෙන්නේ බුදු සරණයි
අනේ Lovly... ❤මාත් හරිම ආසාවෙන් ඉන්නෙ මැරෙන්න කලින් දවසක මගේ අයට එයාලා ආසාවෙන් ඉන්න දේවල් අරන් දීලා ඒ අයගෙ හිනා මූනු දිහා පැත්තක ඉදන් බලන් ඉන්න.ඔයා වාසනාවන්තයි!!! 💕
අනේ ඔයාට දැන් සනීපයි නෙද🙏💝 හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන අක්කි ඔයා 💝 එත අදත් ආස නිලිය ඔයා 💝 ඔයා ජිවත් වෙන විදිහ ක්ෂේත්රයේ වැඩ කරන විදිහ ප්‍රශ්න වලට මුන දෙන විදිහ මේ හැමදේම perfect 👌 හැබැයි පොඩිදුකකුත් අවා ඔයා යනවා කිව්වාහම මොකද අපිට දක්ශ රංගන ශිල්පිනියක් නැති වෙනවා😥 එ උනාට කමක් නෑ ඔයාගේ ජිවිතේ ඉදිරි හෑම දේම ආදරෙන් පිරිලා ජිවිතේ සුබම සුබ වෙන්න ඕන අක්කේ ඔයාට සුබම වේවා 💝 ආදරෙයි ශාලා අක්කේ 😘
මගේ ආසම ඇක්ට්‍රස් ශලනි අක්කී 😍❤️ ඉතිම් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී 🙏 ඔයා තමයි ලස්සනම, ටැලන්ටඩ්ම ඇක්ට්‍රස් ❤️😍
අදනේ දන්නේ ශලිනිගේ අම්මා නිළියක් නේ පරණ 😍😍 පවුලට තියෙන ඒ ආදරේට ❤️❤️
හරිම ලස්සනයි ..මේ video එක දානකල් බලන් හිටිය.දුකයි ඔයා මෙහෙන් යන එක ගැන.සතුටින් ඉන්න හැමදා...🥰🥰😍😍
Your such a wonderful sister sis .. you made me cry 😢.. god bless you
ශලා අක්කා කොහොමත් තෑගි තෝරන්න දක්ෂයි 😌♥️ සාරන්‍යා බබාටත් හොඳම තෑගි දුන්නේ..😌♥️ පොඩි කාලේ ඉදන්ම ආදරේ කරපු නිලිය.🥰 හැම වීඩියෝ එකක්ම බලනවා සහ චැනල් එක පටන් ගත්ත කාලේ ඉඳන් ඉඳියා.ඔයාගේ දියුණුව දැකලා හරිම සතුටුයි.ඔයා ආදර්ශයක් අපට.ඒ වගේම ලංකාවෙන් යනවා කියද්දී ඇත්තටම දුකයි.අපට එක වීඩියෝ එකක් හරි දාන්න කොහේ ගියත්🥺❤️❤️
අනිවාර්යයෙන් තමන්ගේ ගෙදර අයව තමයි මුලින්ම සතුටු කරන්න ඕනී 💐❤️ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ශලා 🌹😍
Suddenly I saw this. BEAUTIFUL. WELL DONE SHALINI
අනේ එ විඩියෝ එකේ ලස්සන සතුටු තැන් බලද්දි ඇස්වලට කදුළු එනවා .එක ඇත්ත මුලින් පවුලේ අයගේ සතුට බලන්න ඔනේ.අපිට මොන දේ වුණත් ලගින් ඉන්නේ අපේ අය විතරයි ❤❤
හරිම ලස්සනයි ඔයා අඩද්දි ඇහැට මට ත් කදුලක් ආවා😍😍 මුලින්ම තමන්ගෙ අයව සතුටු කරන එක තමයි වට්න්නෙ බුදුසරණයි හැමදාම හිනාවෙලා ඉන්න
අනේ ඇස් වලට කදුලු ආවා අක්කි ඔයා වගේ කෙනෙක් ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කි මටත් ඔයා වගේ අක්කි කෙනෙක් හිටියා නම් කියලා හිතුනා ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් ඔයාගේ හැම හීනයක්ම සෑබෑ වේවා අක්කි මේ universe එකෙන් ඔයත් එක්ක ඉන්නවා ❤
ඔයාට ගොඩක් ආදරෙයි අක්කි . ජිවිතේට ඔයා ගොඩක් කිට්ටුයි කියලා දැනෙනව. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි තෙරුවන් සරණයි ❤️😘
අනේ ඔයා සාරාන්‍යාට තෑගි දුන්න වීඩියෝ එක බලලා මන් ඒ විදිහට ම නංගිගේ බබාට තෑගි දුන්න ❤❤.. Thank u so much ඒ idea එකට😋🥰🥰
හැමදේම සාර්ථක වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා. ශලනි මං ආසම රංගන ශිල්පිනිය, ❤❤❤
Vote for shalani tharaka .
මං ආසම චරිතයක් 🥺💕 අනෙ ඔයාට බුදු සරණයී ..! දෙවි පිහිටයි අක්කෙ 🥺❤️
සුභම සුභ නත්තලක් වේවා!!! මැනිකක් ඔයා පව්ලට.....ඔයා කියපු වචන ටික හරියටම හරි...නිලි 👑 ....අනේ ඔයා යනවද....ඔයාගෙ තැනට කාටවත් එන්න බෑ....ලස්සන පව්ල් ජීවිතයක් ලැබෙන්න කියල මම පතනව ආදරනීය නන්ගි❤️❤️❤️ලියන්න දේවල් ගොඩයි....කෙටියෙන්ම ආදරෙයි මැනික ❤️❤️❤️
මම අක්ක කෙනෙක්....මේ මගෙ husband ගෙ profile එක...එයාගෙත් favorite ඔයා
එදා ඒ ගෙදරට එකතු වුන හැමෝගෙම වාසනාව ❤️ දේවිටත් තෑගි ❤
හැමදාම සතුටින් ඉන්න ශලා ..❤️ ගොඩාක් ලස්සනයි ශලා ඔයා...😍😘
ශලනි මැණික සනීපෙන් ඉන්නවා දැකීමත් සතුටුයි නංගිගෙ කඳුළු දැකලා අපිටත් ඇඩුනා ඔයාට නීරෝගීමත් වාසනාවන්ත සුබ නව වසරක් 😍
Ane kawada hri dawasaka oyath ekka lassna 4to ekak ganna labenne kiyala prarthana karamw akki ame akki oyage paule sathuta wagema ape pauleth e wagema thynn one ane... Mt godak sathutui...ane math oya wage thagi ape gdr ayata dila sathutu krn asai...❤️😘
මන් ආසම නිළිය ඔයා නංගි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️
හරිම ලස්සනයි කඳුළක් ආවා මේ සතුටට ශලනි බුදු සරණයි
මාත් හේමයි.හැමදේටම කලින් අපි අපේ පව්ලේ සතුට ගැන හිතන්න ඕන.එයාලා කොයි තරම් සතුටු උනාද.මැනික ඔයාට යහපත් අනාගතයක් පතමි.
අඩේ ශලා එක්කා ඒ නත්තල් ගහ මරු මාරම ලස්සනයි. ගෙදර අනිත් ඩෙකරේට් කරපුවත් ලස්සනයි❤️😍
කෝ අයියාව පැත්ත පලාතෙ ගෙන්න ගත්තෙ නැද්ද 😊wedding එක ලගයි නේද අක්කේ ❤️❤️කට්ටිය අන්දනවනම් ඉතින් ශලනිම තමයි 😅😅😅
ඔයා කල දේ ගොඩක් වටිනවා නංගි. ඔයාට හැමදාමත් ආදරේ කරනවා අපි.
හරියට නව ලොකේට ගියා වගේ very beautiful congratulations to your new life
ආසයි,ලස්සනයි,මටත් මෙහෙම වාසනවක් ලැබෙනවානම් මාත් මෙහෙම සලකනව මගේ හැමෝටම ඔයට බුදුසරනයි
Lassanai video eka. පවුල thama no 1. Theruwan saranai. Godak adare චරිතයක් ❤❤
Fav actress 😍❤️ Love You akki ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️
Oya godak hoda duwek good luck oyage jivite jayaganna ලැබේවා jesu pihitai 🙌🙌🙌❤️❤️
ගොඩක් ලස්සනයි ආදරේ ශලා මැණික හැමදාමත් ,❤️❤️❤️❤️
😂ka gahanawa man😂
😂
අනිවාර්යෙන්ම පළමුව තමන්ගේ ෆැමිලි එක බලන්න ඕන දුව හරි මමත් මේ විදියට තමයි අනෙක් අයටත් උදව් කරනවා දුවට දැන් සනීපද පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤
Harima lassanai akki...akkatath labuwa wu nawa wasara niduk nirogi siyalu sithum pathum ituwana wasanawantha suba aluth auruddak wewa.budu saranai..
ඒකනම් ඇත්ත අක්කි අත්‍යවශය දේවල් ගෙදරට කරන්නේ නැතුව පිටට කරලා වැඩක් නෑ තමයි .බලන්න එයාලග සතුට මූනු වල ..
ගොඩක් ආදරෙයි මැණික බුදු සරණයි ❤️❤️❤️
Lassanii akke ❤ oya marry karala mehen yanawa nm aniwaren me wage vlogs kranna , apith ekka inna Api oyata harim adarei .. eka punchi illeemak ❤ Hamadama sathutin inna , Budu saranai 👸❤💫
අනේ ඔයා හරිම ශෝක් අක්කි...හැමදාම සතුටින් ඉන්න...
Hi Shalani මන් අද තමයි ඔයාගෙ christmas vedio එක බැලුවේ ..ඔයා යුතුකම් දන්න හොඳ දුවෙක් සහෝදරියක් වගේම හොඳ ස්වාමි දුවක්..❤❤ ඔයා කියපු එක කතාව ඇත්ත ශලා ගෙදර මිනිස්සුන්ට යුතුකම් කරන්නේ නැතිව සමාජෙට පේන්න පිට අයට සල්ලි වියදම් කරලා යුතුකම් කරාට වැඩක් නැ..තමන්ගේ අය සතුටෙන් තියලා තමයි අනික් අයවත් සතුටු කරන්න ඕනෑ ..මොකද ඔයාගේ හැමදේටම ලන්ගින් ඉන්නේ එයාලා..ඔයාට සුබ පතනව ශලනී ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කීයලා..ඒ වගේම ඔයා ලගදී යන්න ඉන්න අලුත් ජීවිතයටත් හදවතින්ම සුබ පතනවා 💐💐❤❤💐💐❤❤💐💐❤❤💐💐❤❤
Harima lassanai .hamadama sathutin prissamin adaren inna labewa ❤️😘.kohe hitiyath godak sathutin inna❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි. හරිම ආදරණීයයි ❤️
ඇත්තටම මට ඇඩුනා ශලනි ඔයාගේ ආදරේ පවුලම සතුටින් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Voltaren barm එකකුත් තියෙනව. ඒකනම් සෑහෙන වටින එකක්..ඔය කොයි gift එකටත් වඩා ✌️🙃
So nice to see the way you share the happiness with your family and friends...Very Happy New year Shalini....
හරිම ලස්සනයි ඒත් ඔයා ලංකාවෙන් යන එකටනම් දුකයි සතුටින් ඉන්න salaha මැණික ජේසු පිහිටයි,,
ආදරෙයි අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️ මේපාර සුමති awarad එකත් ඔයාගෙ තමා 😍
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️😍 ජය වේවා 🥺❤️
Oya nam niyamai shala.aththatama as walata kadulu enawa oyage video dekkama.oya lankawen yana ekata nam godaaak dukai.bs.hemadamath sathutin inna
ලස්සනම vedio එක මේක හොදේ හරිම චාම් මරු
Salani ❤️pinkaara kellak gedara kattiya sathuten thiyana eka loku deyak salanige demawupiyan waasanawantha duwek me loketa bihi karala ada godak sathutu venawa demapiyo familye kattiya❤️❤️❤️❤️
හරිම ලස්සනයි ශලා ඔයා ලංකාවේ ඉන්නවනම් අපි කැමැතියි ❤️❤️
කොහොමද ශලා සනීප යි නේද ගොඩක් සතුටුයි ඔයා නත්තලට කල දේට බුදු සරනයි
Harim lassani ane shalom Paule ayath ekka sathutin Enna was daknin eka oya ranganayen damu ganna apa oyage ragapem harim lassani baln Enna asai
Merry christmas&happy new year shalani&family❤god bless you!(all the christmas decorations are so beautifull)
හොඳයි ඔයා කරපු දේ පවුල් කට්ටිය වැදගත් නංගියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Christmas vlog eka godak lassani akka....🥳😍❤️
පවුලේ අයගෙ සතුට අපිට හැමදේටම වඩා වටිනවා..❤❤❤
සුද්දී තමයි මගේ motivation එක ජය වේවා
Oya godaka hodai akka.a wagama godaka වාසනාවන්ත kanka .lassanai oyaga jiwitha gaman parisaminna yanna budusaranai .akka aka 4 to aka ganna asai ataha aka dakinna labaida mata රඹුක්කන akka awatha ana annako
Happy New Year to my most fav actress! 😊The prettiest Christmas tree ever 🥰
හරිම හොද දුවෙක් සහෝදරියක්....💝
Superb shalani. So proud of u
අම්මෝ ඔයාගෙ ලස්සන..සුභ පැතුම් ශාලු ඔයාගෙ අනාගතේට..♥️
Beautiful work shalani ❤Wish you the best 💐
Merry Christmas 🎄🎅🎊️❄️☃️ & Happy New Year Akki ♥️💐 Stay Healthy & Happy Forever Akki ✨️ God bless you 💕 Budusaranai 🌸🌼
Awesome ❤God bless u darling .stay blessed ❤😘
Anee ou akkee hamotama kalin gedara ayaw sathutu krnna oni..😍😍❤️❤️❤️
ලස්සනයි ඔයා හරීම පිලිවලයි👌💖👍
ඔයා හුඟාක් ශක්තිමත්, ආදර්ශමත් චරිතයක්. මම හරිම ආදරේ කරන චරිතයක්. හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න❤️
Thaman asa vidiyta hamadeykma kranna wasanawa hakiyawa labewa shala ♥️
Oya kiyana de hariyata hri akki.essellama gedrata karala Enna one.oyata Devi pihitai akkei.adrei.
ගොඩාක් ලස්සනයි ශලා ඔයා...😍😘
Paula venuven.....deyak karama harima sathutui... oya nam....niyamai akki.. 😘😘😘
Man asama kenek Shalini akka oya. Godak adaren inna ona pawle hemoma ekka.👍❤️❤️❤️
Hemadamath sayhutin enna shala lankawen yana ekata dukai . Oyage jivithe ta suba pathanawa .❤️
මල්ශාන් ගෙ නන්ගි ලස්සන වෙලා.. principal senavirathne sir. Nice to see you Anyway Happy christmas
ඔයා හරි lucky ,God blessed u ❤❤❤❤❤❤
ඔයාගෙ ගෙදරනම් හරිම ලස්සනයි අක්කේ
Happy for you Shalini..😍 Iv you and stay blesed.
මාත් ගොඩක් අසයී පවුලේ හැමෝටම එයලා ආස දෙවල් අරන් දෙන්න දවසක..🥺
Math 🥺🥺🥺🥺
❤ First and the best thing is the family ❤
Harima lassanai akkiyo! Oyage hema balaporoththuwakma itu wena suba aluth awruddak wenna kiyala prarthana karanawa.. Sathuta piri yuga diwiyakata suba pethum Akka!! ❤❤🎉
Niyamai Jayawewaa 👍❤️
Wow wow akki....❤️😘🥳
හරිම ලස්සනයි 😍 ඔයා ලංකාවෙ ඉන්නවා නම් කැමති හැමදාම ඔයා ගියාම අපිට දක්ෂ රංගන ශිල්පිනියක් නැති වෙනවා ඒකටනම් දුකයි 😢 හැමදාම සතුටින් ඉන්න ශලා ආදරෙයි ගොඩක් ❤❤❤
හැමෝම සතුටු කරන්න පුලුවන් කමක් ලැබෙන්නෙ බොහොම කලාතුරකිනි මැණික ඔයාට කවදාවත් වරදින්න එපා උපදින හැම ආත්මෙකම සැප සම්පත් වලින් පරිපූර්ණ ජීවිතයක් ලැබේවා බුදුසරණයි
හොදම දේ තමයි ගෙදර වැඩ කරන කෙනාටත් දුන්න එක එයාවත් අමතක නොකර ❤️❤️❤️
කවදහරි දවසක අනේ මටත් මේ වාසනාව ලැබෙනව නම් මගේම අතින් මගේ අම්ම තාත්තට එයාල ආස දෙයක් අරන් දෙන්න පුලුවන් වෙන්න...🥺❤️
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💪..
@@S1234. ගොඩක් ස්තූතී 🥺❤️
අනිවාර්යයෙන් 🥺❤️
❤❤❤harima Lassani matath asa hithuna mage pawula ayatath ehema asa dewal denna.
එසේම වේවා
ගෙදර අයට මොනා හරි අරං දීලා එයාලගෙ සතුට දකින එකත් එක්තරා විදියක පුදුම ආත්ම තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක්❤ ආදරෙයි ශලා ❤
💖 පවුලේ හැමොගෙම හිත් සතුටු කරලා ඔයා ලබපු ඒ සතුට හරිම ආදරනියයි ඉතින් සලා නංගී ඔයාට කවදාවත් වරදින්න එපා හැමදෙම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ආදරේයි 💕💞💕💞💐
මන් දැක්ක ලස්සනම සහ නිහතමානිම නිළිය සහ චරිතය ශලනි..කරන හැමදේ තුළම අමුතුම කලාවක්, සන්වරකමක්, දඟකාරකමක්, අදර්ශකමක් තියනවා. සුභ පැතුම්...💐❤️
සුමති ජනප්‍රියම නිලියන් අතර ශලනි අක්කා ඉන්නෙ 8වෙනි තැන.දන්නෙවත් නැති අය ඉස්සරහින් ඉන්නේ ශලනි කියන්නේ එච්චර පල්ලෙහට වැටෙන්න ඕනි නිලියක් ද? 😥සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න.SPFshalani ලෙස type කර Mobitel හෝ Dialog දුරකථනයකින් 5660 ට හැකිතාත් sms කරන්න.
අනිවා ශලනි තමා 1 වෙන්න ඕනි
aniva
ඇත්තටම මම කැමති යි dr ඔයාගෙ video බලන්න අනිත් අයගේ සතුට ගැන හිතන පින්බර සිතක් ....දෙවි පිහිටයි
හරිම ආදරණීය පවුලක් ♥️🥰♥️ ඇත්තටම ලංකාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක් ♥️සුභ පතනවා මේ අවුරුද්දේත් හිතේ තියෙන හැම පැතුමක් ම ඉටු වෙන්න කියලා ♥️ බුදු සරණයි 🌺🙏
ඔයා ඕනවටත් වඩා දුප්පත් මිනිස්සුන්ට පාසල් දුවාදරුවන්ට උදව් කරනව ශලනියෝ ඒත් අපි හැමෝම හැමදාමත් මුල්තැන දෙන්න ඕනි පව්ලට තමයි ඒකට කාටවත් මොකුත්ම කියන්න බෑ .අවුරුද්දකට වතාවක් පව්ලෙ මිනිස්සුවෙනුවෙන් යුතුකම් ඉටුකරාට අවුරුද්දෙ වැඩිහරියක් නැති බැරි මිනිස්සු වෙනුවෙන් දේවල් කරනව අපි ඕනිතරම් දැකල තියෙනවා ඔයාට තව තවත් හරියන්න ඕනි ශලනියෝ ..2023 අළුත් අවුරුද්ද සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ඔයාටත් හදවතින්ම සුභ පතනව අපිත්..❤❤❤
මගේ ඇස්දෙකටත් කදුලු ආවා සලෝ ඔයගෙ නoගි අඩන ව්ට !! ගොඩක් තෑගි දුන්නා හරිම ආසාවෙන් Video එක බැලුවා !!! අපිටත් ගොඩක් දුකයි ඔයා කාලාවෙන් සමු ගනියිද කියලා!!! ඔයාට පවුලේ හැමදෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙවා 2023 ආදරෙයි හැමදාම පරිස්සමින් බුදුසරණයි බුදුසරණයි සලෝ❤️❤️(මම මානෙල් රාජපක්ෂ kandy )
මේ තරම් නිර්මාණත්මක, කලාත්මක ඇහකින් ජිවිතය දකින කලාකාරණියක් මම දැක්කමයි ලංකාවේ 💕🤗💕👏👏🙏🙏
ගොඩක් සතුටුයි අක්කේ ඔයත් ගොඩක් සතුටින් ඉන්නව කියලා දැනෙනවා ඒ සතුට හැමදාම තියා ගන්න හරි නිහතමානී අදහස් ඔයාට තියෙන්නේ බුදු සරණයි
අනේ Lovly... ❤
මාත් හරිම ආසාවෙන් ඉන්නෙ මැරෙන්න කලින් දවසක මගේ අයට එයාලා ආසාවෙන් ඉන්න දේවල් අරන් දීලා ඒ අයගෙ හිනා මූනු දිහා පැත්තක ඉදන් බලන් ඉන්න.
ඔයා වාසනාවන්තයි!!! 💕
අනේ ඔයාට දැන් සනීපයි නෙද🙏💝 හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන අක්කි ඔයා 💝 එත අදත් ආස නිලිය ඔයා 💝 ඔයා ජිවත් වෙන විදිහ ක්ෂේත්රයේ වැඩ කරන විදිහ ප්‍රශ්න වලට මුන දෙන විදිහ මේ හැමදේම perfect 👌 හැබැයි පොඩිදුකකුත් අවා ඔයා යනවා කිව්වාහම මොකද අපිට දක්ශ රංගන ශිල්පිනියක් නැති වෙනවා😥 එ උනාට කමක් නෑ ඔයාගේ ජිවිතේ ඉදිරි හෑම දේම ආදරෙන් පිරිලා ජිවිතේ සුබම සුබ වෙන්න ඕන අක්කේ ඔයාට සුබම වේවා 💝 ආදරෙයි ශාලා අක්කේ 😘
මගේ ආසම ඇක්ට්‍රස් ශලනි අක්කී 😍❤️ ඉතිම් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී 🙏 ඔයා තමයි ලස්සනම, ටැලන්ටඩ්ම ඇක්ට්‍රස් ❤️😍
අදනේ දන්නේ ශලිනිගේ අම්මා නිළියක් නේ පරණ 😍😍 පවුලට තියෙන ඒ ආදරේට ❤️❤️
හරිම ලස්සනයි ..මේ video එක දානකල් බලන් හිටිය.දුකයි ඔයා මෙහෙන් යන එක ගැන.සතුටින් ඉන්න හැමදා...🥰🥰😍😍
Your such a wonderful sister sis .. you made me cry 😢.. god bless you
ශලා අක්කා කොහොමත් තෑගි තෝරන්න දක්ෂයි 😌♥️ සාරන්‍යා බබාටත් හොඳම තෑගි දුන්නේ..😌♥️ පොඩි කාලේ ඉදන්ම ආදරේ කරපු නිලිය.🥰 හැම වීඩියෝ එකක්ම බලනවා සහ චැනල් එක පටන් ගත්ත කාලේ ඉඳන් ඉඳියා.ඔයාගේ දියුණුව දැකලා හරිම සතුටුයි.ඔයා ආදර්ශයක් අපට.ඒ වගේම ලංකාවෙන් යනවා කියද්දී ඇත්තටම දුකයි.අපට එක වීඩියෝ එකක් හරි දාන්න කොහේ ගියත්🥺❤️❤️
අනිවාර්යයෙන් තමන්ගේ ගෙදර අයව තමයි මුලින්ම සතුටු කරන්න ඕනී 💐❤️ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ශලා 🌹😍
Suddenly I saw this. BEAUTIFUL. WELL DONE SHALINI
අනේ එ විඩියෝ එකේ ලස්සන සතුටු තැන් බලද්දි ඇස්වලට කදුළු එනවා .එක ඇත්ත මුලින් පවුලේ අයගේ සතුට බලන්න ඔනේ.අපිට මොන දේ වුණත් ලගින් ඉන්නේ අපේ අය විතරයි ❤❤
හරිම ලස්සනයි ඔයා අඩද්දි ඇහැට මට ත් කදුලක් ආවා😍😍 මුලින්ම තමන්ගෙ අයව සතුටු කරන එක තමයි වට්න්නෙ බුදුසරණයි හැමදාම හිනාවෙලා ඉන්න
අනේ ඇස් වලට කදුලු ආවා අක්කි ඔයා වගේ කෙනෙක් ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කි මටත් ඔයා වගේ අක්කි කෙනෙක් හිටියා නම් කියලා හිතුනා ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් ඔයාගේ හැම හීනයක්ම සෑබෑ වේවා අක්කි මේ universe එකෙන් ඔයත් එක්ක ඉන්නවා ❤
ඔයාට ගොඩක් ආදරෙයි අක්කි . ජිවිතේට ඔයා ගොඩක් කිට්ටුයි කියලා දැනෙනව. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි තෙරුවන් සරණයි ❤️😘
අනේ ඔයා සාරාන්‍යාට තෑගි දුන්න වීඩියෝ එක බලලා මන් ඒ විදිහට ම නංගිගේ බබාට තෑගි දුන්න ❤❤.. Thank u so much ඒ idea එකට😋🥰🥰
හැමදේම සාර්ථක වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා. ශලනි මං ආසම රංගන ශිල්පිනිය, ❤❤❤
Vote for shalani tharaka .
මං ආසම චරිතයක් 🥺💕 අනෙ ඔයාට බුදු සරණයී ..! දෙවි පිහිටයි අක්කෙ 🥺❤️
සුභම සුභ නත්තලක් වේවා!!! මැනිකක් ඔයා පව්ලට.....ඔයා කියපු වචන ටික හරියටම හරි...නිලි 👑 ....අනේ ඔයා යනවද....ඔයාගෙ තැනට කාටවත් එන්න බෑ....ලස්සන පව්ල් ජීවිතයක් ලැබෙන්න කියල මම පතනව ආදරනීය නන්ගි❤️❤️❤️ලියන්න දේවල් ගොඩයි....කෙටියෙන්ම ආදරෙයි මැනික ❤️❤️❤️
මම අක්ක කෙනෙක්....මේ මගෙ husband ගෙ profile එක...එයාගෙත් favorite ඔයා
එදා ඒ ගෙදරට එකතු වුන හැමෝගෙම වාසනාව ❤️ දේවිටත් තෑගි ❤
හැමදාම සතුටින් ඉන්න ශලා ..❤️ ගොඩාක් ලස්සනයි ශලා ඔයා...😍😘
Vote for shalani tharaka .
ශලනි මැණික සනීපෙන් ඉන්නවා දැකීමත් සතුටුයි නංගිගෙ කඳුළු දැකලා අපිටත් ඇඩුනා ඔයාට නීරෝගීමත් වාසනාවන්ත සුබ නව වසරක් 😍
Ane kawada hri dawasaka oyath ekka lassna 4to ekak ganna labenne kiyala prarthana karamw akki ame akki oyage paule sathuta wagema ape pauleth e wagema thynn one ane... Mt godak sathutui...ane math oya wage thagi ape gdr ayata dila sathutu krn asai...❤️😘
මන් ආසම නිළිය ඔයා නංගි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️
හරිම ලස්සනයි කඳුළක් ආවා මේ සතුටට ශලනි බුදු සරණයි
මාත් හේමයි.හැමදේටම කලින් අපි අපේ පව්ලේ සතුට ගැන හිතන්න ඕන.එයාලා කොයි තරම් සතුටු උනාද.මැනික ඔයාට යහපත් අනාගතයක් පතමි.
අඩේ ශලා එක්කා ඒ නත්තල් ගහ මරු මාරම ලස්සනයි. ගෙදර අනිත් ඩෙකරේට් කරපුවත් ලස්සනයි❤️😍
කෝ අයියාව පැත්ත පලාතෙ ගෙන්න ගත්තෙ නැද්ද 😊wedding එක ලගයි නේද අක්කේ ❤️❤️කට්ටිය අන්දනවනම් ඉතින් ශලනිම තමයි 😅😅😅
ඔයා කල දේ ගොඩක් වටිනවා නංගි. ඔයාට හැමදාමත් ආදරේ කරනවා අපි.
හරියට නව ලොකේට ගියා වගේ very beautiful congratulations to your new life
ආසයි,ලස්සනයි,මටත් මෙහෙම වාසනවක් ලැබෙනවානම් මාත් මෙහෙම සලකනව මගේ හැමෝටම ඔයට බුදුසරනයි
Lassanai video eka. පවුල thama no 1. Theruwan saranai. Godak adare චරිතයක් ❤❤
Fav actress 😍❤️ Love You akki ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️
Oya godak hoda duwek good luck oyage jivite jayaganna ලැබේවා jesu pihitai 🙌🙌🙌❤️❤️
ගොඩක් ලස්සනයි ආදරේ ශලා මැණික හැමදාමත් ,❤️❤️❤️❤️
😂ka gahanawa man😂
😂
අනිවාර්යෙන්ම පළමුව තමන්ගේ ෆැමිලි එක බලන්න ඕන දුව හරි මමත් මේ විදියට තමයි අනෙක් අයටත් උදව් කරනවා දුවට දැන් සනීපද පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤
Harima lassanai akki...akkatath labuwa wu nawa wasara niduk nirogi siyalu sithum pathum ituwana wasanawantha suba aluth auruddak wewa.budu saranai..
ඒකනම් ඇත්ත අක්කි අත්‍යවශය දේවල් ගෙදරට කරන්නේ නැතුව පිටට කරලා වැඩක් නෑ තමයි .බලන්න එයාලග සතුට මූනු වල ..
ගොඩක් ආදරෙයි මැණික බුදු සරණයි ❤️❤️❤️
Lassanii akke ❤ oya marry karala mehen yanawa nm aniwaren me wage vlogs kranna , apith ekka inna Api oyata harim adarei .. eka punchi illeemak ❤ Hamadama sathutin inna , Budu saranai 👸❤💫
අනේ ඔයා හරිම ශෝක් අක්කි...හැමදාම සතුටින් ඉන්න...
Hi Shalani මන් අද තමයි ඔයාගෙ christmas vedio එක බැලුවේ ..ඔයා යුතුකම් දන්න හොඳ දුවෙක් සහෝදරියක් වගේම හොඳ ස්වාමි දුවක්..❤❤ ඔයා කියපු එක කතාව ඇත්ත ශලා ගෙදර මිනිස්සුන්ට යුතුකම් කරන්නේ නැතිව සමාජෙට පේන්න පිට අයට සල්ලි වියදම් කරලා යුතුකම් කරාට වැඩක් නැ..තමන්ගේ අය සතුටෙන් තියලා තමයි අනික් අයවත් සතුටු කරන්න ඕනෑ ..මොකද ඔයාගේ හැමදේටම ලන්ගින් ඉන්නේ එයාලා..ඔයාට සුබ පතනව ශලනී ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කීයලා..ඒ වගේම ඔයා ලගදී යන්න ඉන්න අලුත් ජීවිතයටත් හදවතින්ම සුබ පතනවා 💐💐❤❤💐💐❤❤💐💐❤❤💐💐❤❤
Harima lassanai .hamadama sathutin prissamin adaren inna labewa ❤️😘.kohe hitiyath godak sathutin inna❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි. හරිම ආදරණීයයි ❤️
ඇත්තටම මට ඇඩුනා ශලනි ඔයාගේ ආදරේ පවුලම සතුටින් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Voltaren barm එකකුත් තියෙනව. ඒකනම් සෑහෙන වටින එකක්..ඔය කොයි gift එකටත් වඩා ✌️🙃
So nice to see the way you share the happiness with your family and friends...
Very Happy New year Shalini....
හරිම ලස්සනයි ඒත් ඔයා ලංකාවෙන් යන එකටනම් දුකයි සතුටින් ඉන්න salaha මැණික ජේසු පිහිටයි,,
ආදරෙයි අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️ මේපාර සුමති awarad එකත් ඔයාගෙ තමා 😍
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️😍 ජය වේවා 🥺❤️
Oya nam niyamai shala.aththatama as walata kadulu enawa oyage video dekkama.oya lankawen yana ekata nam godaaak dukai.bs.hemadamath sathutin inna
ලස්සනම vedio එක මේක හොදේ හරිම චාම් මරු
Salani ❤️pinkaara kellak gedara kattiya sathuten thiyana eka loku deyak salanige demawupiyan waasanawantha duwek me loketa bihi karala ada godak sathutu venawa demapiyo familye kattiya❤️❤️❤️❤️
හරිම ලස්සනයි ශලා ඔයා ලංකාවේ ඉන්නවනම් අපි කැමැතියි ❤️❤️
කොහොමද ශලා සනීප යි නේද ගොඩක් සතුටුයි ඔයා නත්තලට කල දේට බුදු සරනයි
Harim lassani ane shalom Paule ayath ekka sathutin Enna was daknin eka oya ranganayen damu ganna apa oyage ragapem harim lassani baln Enna asai
Merry christmas&happy new year shalani&family❤god bless you!(all the christmas decorations are so beautifull)
හොඳයි ඔයා කරපු දේ පවුල් කට්ටිය වැදගත් නංගියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Christmas vlog eka godak lassani akka....🥳😍❤️
පවුලේ අයගෙ සතුට අපිට හැමදේටම වඩා වටිනවා..❤❤❤
සුද්දී තමයි මගේ motivation එක ජය වේවා
Oya godaka hodai akka.a wagama godaka වාසනාවන්ත kanka .lassanai oyaga jiwitha gaman parisaminna yanna budusaranai .akka aka 4 to aka ganna asai ataha aka dakinna labaida mata රඹුක්කන akka awatha ana annako
Happy New Year to my most fav actress! 😊
The prettiest Christmas tree ever 🥰
හරිම හොද දුවෙක් සහෝදරියක්....💝
Superb shalani. So proud of u
අම්මෝ ඔයාගෙ ලස්සන..සුභ පැතුම් ශාලු ඔයාගෙ අනාගතේට..♥️
Beautiful work shalani ❤
Wish you the best 💐