Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Hector Dias | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 176

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 27 วันที่ผ่านมา +15

    අනේ මේ ලමයගෙ හමේ පාට මාර ලස්සනයි .❤ කොහොමත් එයත් ලස්සනයි .

  • @shanikafernando5909
    @shanikafernando5909 28 วันที่ผ่านมา +23

    අම්මෝ දුව අම්මාව අත හැරලාවත් නෑ. තනිකරම අම්මගේ කපාපූ පලුව..stay blessed .

  • @kg94837
    @kg94837 28 วันที่ผ่านมา +25

    මීට කලිනුත් මෙයාලගේ වීඩියෝ දැකලා තියෙනවා. ආදරනීය පවුලක් ආදර්ශමත් පවුලක්. දුව හරිම ලස්සන ලමයෙක්. කටහඬත් ගොඩක් ලස්සනයි. දුර ගමනක් යන්න සුබ පතනවා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @WasanthiHenarath
    @WasanthiHenarath 28 วันที่ผ่านมา +66

    ආදරණීය පවුලක් ❤ පිට රටක සිටියත් සංවර කම අගය කරන වා හොදට සිංහල කථා කරනවා හරිම ආඩම්බරෙන් කියනවා අපේකම❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 28 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @tharakaruweni3971
      @tharakaruweni3971 25 วันที่ผ่านมา

      100/1000❤❤❤❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @deepikand5722
    @deepikand5722 28 วันที่ผ่านมา +21

    ඇත්තෙන්ම වටින අගය කළ යුතුම පවුලක් අද අපි අපේ රට ඇතුලෙම ළමයා කුසට ආව දා ඉඳලා හදන්නේ ඉංග්‍රීසි භාෂාව පුරුදු කරන්න අද බලන්න ඕනම තැනකදි ඇත්තටම හරිම කණගාටුයි අපේ භාෂාව පහළ තැනට දාලා වැඩසටහන්වල බලන්න එන කලාකරුවෝ හරි කවුරු හෝ ඒ අය කතා කරන්නේ වචන දහයක් කතා කළොත් ඒ වචන දහය ඇතුළත ඉංග්‍රීසි වචනමයි තියෙන්නේ කොයිතරම් අප්‍රසන්නද සමහර කලා පවුල් ඉන්නවා ඒ පොඩි දරුවන්ට සිංහල කතා කරන්න බෑ ඒක හරිම ඛේදවාචකයක් අපි මේ වැඩ කරන යුරෝප රටවල ඒ මනුස්සයෝ ගුත්මෝනින් කියලා කියන්නේ නෑ ඒ මනුස්සයින්ගේ භාෂාවෙන් උදෑසන සුභ පතන්නේ මොනවා හරි වැඩසටහනකට පිටරට කෙනෙක් ගෙන්නනවනම් එයාට තේරුම් කරන්න වෙනම කෙනෙක් ගේනවා වැඩසටහන කරන්නේ ඒ රටේ භාෂාවෙන් ඒකටත් එක්ක අපේ රට හරිම කණගාටුයි අප්‍රසන්නයි සමහර අය වැඩසටහන්වලට ඇවිල්ලා මොනවා හරි දෙයක් අහපුවහම ලංකාවේ ඉතිහාසය ගැන දෙයක් අහපුවාම ඒවා දන්නේ නෑ හැබැයි අහල බලන්නකෝ බටහිර රටක දෙයක් අපේ රටේ පැරණි ගායක ගායිකාවන් හෝ රංගන ශිල්පීන් ගෙනා අහල බලන්න ඒවා දන්නේ නෑ ඇමරිකාවේ එකක් අහන්ඩකෝ හරි උද්දාමයෙන් උත්තර දෙනවා පිටරට සමහර ජීවත්වෙන අපේ අය හොඳට සිංහල කතා කරනවා ඒකටත් එක්ක ලංකාවේ ඉන්න කළු සුද්දෝ අපේ භාෂාව දෙවැනි තැනට දාලා කතා කරන එක නම් හරිම කණගාටුයි ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයි හැබැයි ඒක පාවිච්චි කරන්න ඕන තැනදී පාවිච්චි කරන්න ගමේ ගෙදරකට ගිහිල්ලා ඒ අම්මලාට තාත්තලාට ඉංග්‍රීසි වචන දාලා කතා කරනකොට ඒ අයට ඒවා තේරෙනවද පොඩි දරුවාට අම්මා තාත්තා කියලා සිංහල කතා කරන්න පුරුදු කරන්න අපේ රට කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ ඒ අතින් මේ වගේ පවුල් මාර වටිනවා ආඩම්බරයි ඔයාලගේ ආදරණීය පවුලට තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉

  • @MadaraNilmini
    @MadaraNilmini 28 วันที่ผ่านมา +13

    දිව්තුරාම සතුටෙන් ඉන්න වාසනා ඔහොම අය ඉන්නෙත් බොහොම කලාතුරකින් ඇස් වහ කට වහ වදින්න එපා තුනුරුවන් ගේ පිහිටෙන් සදාකල් රැදේවා..

  • @mankemanka8287
    @mankemanka8287 28 วันที่ผ่านมา +21

    ආදරණීය ලස්සන පවූලක්... වැදගත් ම . නිහතමානී... ඉදිරි අනාගතය.සුභවෙන්න ප්‍රාර්ථනා කරමි...❤❤❤. බුදු සරණයි ❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 22 วันที่ผ่านมา +4

    වාසනාවන් !!! 🎉 හරිම ආදර්ශමත් ආදරණීය පවුලක් 😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath ඔබලාට !!! ❤

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 28 วันที่ผ่านมา +17

    සෙනෙහස සතුට එකට කැටිඋනු ආදරණීය පවුලක්.හරිම ආදරණීයයි ..අපේ භාෂාවට මුල්තැන දීම අගේ කල යුතුයි ..

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 26 วันที่ผ่านมา +5

    අත් වැල් බැඳගත් ආදරණිය Hector පවුලට දෙව් රැකවරණ යි ❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 28 วันที่ผ่านมา +15

    කාලය ගෙවී ගියා දැනුනෙවත් නෑ.ඒ තරම් මිහිරියි,සුන්දරයි ❤

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 28 วันที่ผ่านมา +22

    මෙවන් බැදිමි දැක අප සතුටු වෙමු ❤❤❤❤❤❤

    • @kanthimallika2971
      @kanthimallika2971 28 วันที่ผ่านมา

      Saththakinma aththa

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @induathukorala
    @induathukorala 28 วันที่ผ่านมา +7

    ආදරණීය පවුලක්.ඔයාව දැක්කහම අගස්තිම තමයි මතක් වෙන්නේ . ගොඩක් ආදරෙයි. ආයෙත් ලස්සන ටෙලි නාට්‍යක රඟපාන්න. අම්මෙක්ගෙ මුළු ලෝකයම තමන්ගේ පවුල. ඒක හරියටම හරි. දෝනිට ලස්සන අනාගතයක් තියෙනවා. ඔයාලා පස්දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @ajjj772
    @ajjj772 28 วันที่ผ่านมา +15

    ලංකාවේ බොරු සෝබන දාගෙන ඉන්න මිනිස්සුන්ට හොඳ පණිවිඩය.
    මේ වගේ අය නැති වුනොත් ලංකාවේ සිංහල භාෂාව නැති වෙන එක අනිවාර්යයි.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 28 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි හරිම ආදර්ශමත් පව්ලක් ❤️❤️❤️❤️❤️ජයවේවා ❤❤❤

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 28 วันที่ผ่านมา +24

    ආසයි අනේ සමහර ආදර කතා ලොකේ සුන්දර කරනවා, සමහර ආදර කතා ආත්ම යම එපා කරනවා . එකම අකුරු හතරක් දෙවිදියකට පාරවල් දෙකක යන විදිය ,🤔🤔

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 28 วันที่ผ่านมา +2

    හරිම ආදරණීය පවුලක්.❤ හැමදාමත් ආදරෙන් , සතුටින් , නිරෝගීව ජීවත් වෙන්ඩ ලැබේවා. ❤️❤️

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 28 วันที่ผ่านมา +6

    Lovely family. May god bless you all❤️❤️❤️
    All the best Diona with the release of your new song. I hope it will be an instant hit. You have a beautiful voice. No two words about Hector and his musical talent, I have been a fan of him since he was with Marians. Just love his deep soulful voice and saxaphone playing which creates a very romantic vibe. I too wish him all the best with D Major and his future musical endeavours.

  • @Samm1369
    @Samm1369 28 วันที่ผ่านมา +4

    This beautiful young girl is blessed with an angelic voice.

  • @thamirukavishan6343
    @thamirukavishan6343 27 วันที่ผ่านมา +2

    ලස්සන ,ආදරනීය , ආදර්ශවත් පව්ලක්. අපිටත් එහෙම ඉන්න හිතෙනවා දැක්කම.

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 26 วันที่ผ่านมา +5

    දූවගෙ අමූතු ලස්සනක් තියෙන්නෙ

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 28 วันที่ผ่านมา +14

    මෙි ආදරෙ තමයි ගැහැනියකට අවශ්‍ය ❤❤❤❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 28 วันที่ผ่านมา +3

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❕😮දෙවියන් ඔබව ආරක්ෂා කෙරෙත්වා ආසයි ලස්සනයි ආදරෙයි.. 💙🤍💙🤍🎶🎶

  • @chamarilakmali1811
    @chamarilakmali1811 27 วันที่ผ่านมา +2

    තාත්තයි දුවයි අතර තියෙන්නේ පුදුම බැදීමක්. අද කාලේ නැත්තෙත් ඒකමයි. ලස්සන පවුලක්. බුදු සරණයි..❤❤❤

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 25 วันที่ผ่านมา +2

    සිරසට වැඩ සටහන කරන විදියthanks .අනේ මේ family ekata මාරම මාරම ආදරෙයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @ranjiniranjiniperera2943
    @ranjiniranjiniperera2943 21 วันที่ผ่านมา +1

    Hector bro and daughter , both have extraordinary amazing voices......I watch all videos. Great family ❤.. Wish the whole family a great future

  • @RanilGamage-y7i
    @RanilGamage-y7i 28 วันที่ผ่านมา +6

    Very inspiring.. Good lessons for those who live on Mars (in their dreams)😂

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 27 วันที่ผ่านมา +2

    හෙක්ට කැදැල්ල ඔබට රුව ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!💝🙏💝🙏💝🙏

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 28 วันที่ผ่านมา +5

    Woowww superb singing diyona darling congratulations

  • @asafernando6290
    @asafernando6290 28 วันที่ผ่านมา +5

    ආදරේ කියන වචනෙට නියම අරුත
    තියෙන්නේ මේ ජීවිත වල.
    පොළොවේ අඩිය ගහල ඉන්න පුළුවන් වෙන්නෙත් ඒ අයටම තමා.
    නිහතමානී, දැනුමෙන් සන්නද්ධ සංවර පවුලක්.
    මේ වගේ utube නාලිකා නොතිබෙන්න අපි මේ වගේ අය ගැන දන්නෙම නැහැනේ.
    පාටි දිනක්ෂිගේ නංගි වගේ, දිනිති වගේ ටිකක්.
    ❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 27 วันที่ผ่านมา +2

    ආදරෙයි ගොඩාක් ඔයාලට jesu පිහිටායි ❤❤❤❤

  • @shiromifernando2538
    @shiromifernando2538 27 วันที่ผ่านมา +1

    හරිම ආදරණීය පවුලක් දක්සතාවයත් ඒ වගේමයි ආදරෙයි හැමෝටම

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 27 วันที่ผ่านมา +3

    පොලවෙ පයගහලා ජීවත් වෙන ලස්සන පව්ලක්.

  • @dilulife4456
    @dilulife4456 28 วันที่ผ่านมา +5

    ආදරනීය ෆැමිලි එක ක්

  • @chandrak2249
    @chandrak2249 24 วันที่ผ่านมา

    ලස්සනයි වැඩසටහන ලංකාවෙ නම ලෝකයටම ගෙනියන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා සින්හල හොදට කතා කරනවා සමහර දරුවන්ට සින්හල කතා කරන්න දන්නේ ම නැහැ ලජ්ජයි ඔබ තුමාට සහ පවුලේ සැමදෙනාටම ජේසු පිහිටයි

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 27 วันที่ผ่านมา +1

    බිරිඳගේ atin අල්ලාගත් ata att නොහැර දියණියගේ අතින් alla gatta ශක්තිමත් piyek hektor❤ godbless u family .

  • @nilankafernando3427
    @nilankafernando3427 26 วันที่ผ่านมา +1

    All the best for you all, daughter has a great voice as well as her father,akki has a nice vision of a family, Im from Negombo now we are in Canada, I like you all.❤stay blessed ❤have a bright future ❤

  • @padmamalani6352
    @padmamalani6352 27 วันที่ผ่านมา +2

    හරිම අදරනීයයි❤️❤️❤️❤️❤️❤️👍👍

  • @kww8360
    @kww8360 28 วันที่ผ่านมา +3

    බලපූවැඩ සටහන් වලින් බලපූ ලස්සන වැඩසටහන අද හරිම නිහතමානි ආදරණීය ෆැමිලි ඵකක් පිට රටක හැදීලා ඵහෙ ඉගෙන ගෙන හරිම ලස්සනයි කතාව ඇදූමි හරිම සන්වරයි ඡේසූ පිහිටයි ❤❤❤❤❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 27 วันที่ผ่านมา +1

    Balan daass yomaa danuma buddeya mahathmaa gunaya aadaraya sundara daruwan amme wagaemai duwa aththanma aadaraneeyai sundarae lassanai tharuwan saranai !!! ❤❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 28 วันที่ผ่านมา +8

    ළස්සණයි.දුව.අම්මා.වාගෙමයි

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 28 วันที่ผ่านมา +3

    Beautiful Family.❤❤God Bless You'll.. 🙏🙏🙏🙏

  • @chandimaperera8962
    @chandimaperera8962 28 วันที่ผ่านมา +4

    Love your voice darling girl ❤❤❤

  • @padminidassanayake7813
    @padminidassanayake7813 28 วันที่ผ่านมา +1

    Hector, U & Yr beloved wife Patalie are an inspirational pair in the artistic circle, you both very genuinely showed yr love for eachother & to yr beautiful children. U all are multiply blessed & a grt eg to most of the families who run behind nothing they cud gain. Those are fake families, but yr bond is so amazing. I watched this video as well as the video u did with Harindra Jayalal. Extremely impressive. It shows u achieved the best in life. Music, acting, to hv a loving, faithful wife & well mannered beautiful children. U both hv sacrificed so much to maintain a strong bond, an excessive dedication. Another proof & a grt blessing that u hv groomed yr pretty daughter to follow yr path of Music. Wish & bless yr family from the bottom of my heart to maintain this bond & to achieve yr goals. Am living overseas, but never miss any of yr stage performances, love yrs & daughter's unmatching voices.
    Good Luck to the family ❤.
    Thanks for the beautiful presentation conducted by Anura & Esha.

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 25 วันที่ผ่านมา +1

    අපිත් ඩයස් .ආදරෙයි මාරම හොද ලස්සන විනිතfamily ekk.දෙන්නගෙම කටහඩ හරීම ලස්සනයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @shiranidias7181
    @shiranidias7181 27 วันที่ผ่านมา +2

    Lovely family ,bless u all

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 25 วันที่ผ่านมา +1

    තාත්තියි දුවයි එක පැත්තක් ගත්තා වගේ අම්මිට දුකයි එතකොට😊

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 28 วันที่ผ่านมา +4

    Lovely family. Budusaranai 🙏🏽 🙏🏽

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 25 วันที่ผ่านมา

    Well done Hector.You and your loving family just great.Keep it upGod bless you.

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 28 วันที่ผ่านมา +3

    දකින හැම program එකකම අතින් අල්ල්ගෙන,,,පුදුම ආදරණීය බවක් තියෙන්නෙ family එක ඇතුලෙ,,ඇස්වහක් නම් වදින්නෙපා මේ ආදරණීයයි ආදරේට 🙏🙏 ❤❤❤

    • @surangifonseka2123
      @surangifonseka2123 26 วันที่ผ่านมา

      එක ඇත්ත. පිරිමීයෙක් යහපත් උනාම ඒ පව්ල හරි ලස්සනයි.❤මට‍ ඒ වාසනාව නෑ. එයා බලන්නේ එයාගේ සැප 😢

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 25 วันที่ผ่านมา +1

      @@surangifonseka2123 ගොඩාක් පවුල් ඇතුලෙ විවිධාකාර ප්‍රශ්න ,,,නොකිව්වට,,,කවුරු කොහොම හිටියත් හැම මොහොතකම අපි අපිට අවංකව ඉන්න උත්සාහ කරමු,,🥰

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 28 วันที่ผ่านมา +5

    බොරු සෝබන නැති කෙලින් කතා කරන අවංක ආදනීය චරිතයක් හෙක්ටර් මල්ලි වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබන්න

  • @chandimaperera8962
    @chandimaperera8962 28 วันที่ผ่านมา +3

    What a beautiful family ❤ love you all ❤ all the very best ❤

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 26 วันที่ผ่านมา +1

    Hats off to your family sir. Specially to your wife❤️ respected words❤

  • @thushariindika9016
    @thushariindika9016 27 วันที่ผ่านมา +1

    Lassana Adarniya pulak.budu saranai jasu pihitai oyalata.❤❤❤❤❤❤❤🎉

  • @BhashyaDiduli
    @BhashyaDiduli 27 วันที่ผ่านมา +3

    අම්මගෙ තරුණ කාලෙ රූපයමයි දුව හරිම සුන්දර පවුලක්❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 27 วันที่ผ่านมา +2

    Ratata watina rathran daruwek 👼 angel kenekwage lassanai lassana family ekak harima nihathamani adarei duwa god bless you 🥰🙏🩷💛💚🧡❤💜️👼👼👼

  • @Isham246
    @Isham246 28 วันที่ผ่านมา +1

    I love your English songs. Crystal clear. I can still remember the ‘shallow’ song you sang. That was amazing. Pls do some English songs. I personally like the English songs you sing than the Sinhala ones - to be honest I find you have a slight accent when Sinhala songs are sung. Probably bcos we are not used to it much. Either way you got a beautiful voice

  • @tusharamahesh7271
    @tusharamahesh7271 11 วันที่ผ่านมา

    Theruwan saranai, God bless Dias family ❤❤❤

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 27 วันที่ผ่านมา +1

    Lovely family ..daughter so sweet ..

  • @yvonnethomas380
    @yvonnethomas380 28 วันที่ผ่านมา +4

    Hector 's daughter ❤🌹
    Lovely family ❤❤lots gods blessings always 🙏

  • @dilrukshidasanayaka9306
    @dilrukshidasanayaka9306 27 วันที่ผ่านมา +1

    Ammai amutuma lassanak....e patata mn godk kamai❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 28 วันที่ผ่านมา +1

    Excellent this program lovely family good luck God bless you all ♥️ 🙏

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 18 วันที่ผ่านมา

    What an voice diona ... u will deff... b a super star if u perform in sri l...

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 27 วันที่ผ่านมา +1

    අගස්ති වගේමයි .සැබෑ ජීවිතේත් ආදරනීය තාත්තා කෙනෙක් .සුන්දර මිනිසෙක් .ආදරනීය පවුලක්.ලස්සන නෝනා කෙනෙක් දක්ෂ දුවෙක්...තව මොනවාද ...සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අනාගතයක් ඔයාලට ❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @andranydandrany7721
    @andranydandrany7721 26 วันที่ผ่านมา +1

    Adaraniya lassana Pamle akak budu saranai

  • @DeepaWaduthantri
    @DeepaWaduthantri 24 วันที่ผ่านมา

    නිහතමානී හොද දරුවෙක්

  • @MJ-on3iy
    @MJ-on3iy 15 วันที่ผ่านมา

    super interview

  • @disnakanthi8140
    @disnakanthi8140 25 วันที่ผ่านมา +1

    Hari lassana adaraneeya pawulak

  • @dillan7779
    @dillan7779 27 วันที่ผ่านมา +1

    🧿🧿🧿🧿🧿Beautiful Family…..

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 25 วันที่ผ่านมา

    ආදරෙන් හිත හිනැහේ. ආදරෙයි ලස්සන දෝණි.

  • @sanjeewakumara9998
    @sanjeewakumara9998 25 วันที่ผ่านมา +1

    God bless to the family

  • @mallikasamahon4339
    @mallikasamahon4339 26 วันที่ผ่านมา +1

    Hoda wadasatahanak ❤🎉 Ada dawase

  • @sikindurehan346
    @sikindurehan346 26 วันที่ผ่านมา +1

    Lovely family 🌹

  • @newtonfernando4424
    @newtonfernando4424 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nandanikirillawala5472
    @nandanikirillawala5472 28 วันที่ผ่านมา +2

    Lovely family.may God bless you!

  • @jazzariana
    @jazzariana 24 วันที่ผ่านมา +1

    Dionage lassana❤❤❤

  • @dilrukshikarunarathna6037
    @dilrukshikarunarathna6037 27 วันที่ผ่านมา +1

    Duwa ge hada harima lassani❤

  • @roshanaharrison6002
    @roshanaharrison6002 26 วันที่ผ่านมา +1

    Beautiful 💕

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 28 วันที่ผ่านมา +2

    ❤❤❤lovely family

  • @roshmilarasika9689
    @roshmilarasika9689 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ManikDissanayake-km3nq
    @ManikDissanayake-km3nq 28 วันที่ผ่านมา +4

    ආදරෙයි ...❤❤❤❤❤අය්යේ...හැමදාමත් ...ඔයාලාගේ .ඔය..ආදරේට...💐💐💐💐💐💐🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @priyankacosta2831
    @priyankacosta2831 20 วันที่ผ่านมา

    හිතට සතුටක් ලැබුන අවස්තාවක්

  • @sherlockholmes26
    @sherlockholmes26 26 วันที่ผ่านมา +1

    💞💕💞💕💞💗💞💕

  • @manjulagunathilaka728
    @manjulagunathilaka728 27 วันที่ผ่านมา +1

    🎉🎉😘😘❤️❤️❤️

  • @deliyafernando1160
    @deliyafernando1160 28 วันที่ผ่านมา +3

    Samahara ayata masayak. Rata hitiyama. Basawa. Danne nha wisesayen ගායික ගායිකා Wange නළු නිළියන් ge lamainnta Jesus pihiti du. ❤️❤️

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 27 วันที่ผ่านมา +3

    මම මීට කලින් මේ වගේ ලස්සන වැඩසටහනක් බලල නෑ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 21 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣
      ඕකි කලින් බැදල හිටිය මිනිහව අතහැරලා
      හෙක්ටර් රස්තියාදුකාරයත් එක්ක
      ලංකාවට පැනලා ඇවිල්ලා
      පවුල් කෑව එකියක්.
      පෙන්නගෙන ඉන්නේ නං
      පත්තිනි අම්මා වගේ

  • @buddhimaerandi8191
    @buddhimaerandi8191 28 วันที่ผ่านมา +1

    Very loving family 🥰🥰

  • @kumarikumari5003
    @kumarikumari5003 28 วันที่ผ่านมา +1

    Ow ekama akuru hatharak hisa harunu harunu athe yana hati.🤩🤩

  • @madhufernando4454
    @madhufernando4454 27 วันที่ผ่านมา +1

    Superb program ❤

  • @shiromihathwella5900
    @shiromihathwella5900 28 วันที่ผ่านมา +1

    Samadama satutin inna❤❤❤❤❤adarei godak

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 28 วันที่ผ่านมา +1

    Waaaaaw ❤❤❤❤❤budusaranai 🌹🌹🌹

  • @InspirationalSnowman-wt5bp
    @InspirationalSnowman-wt5bp 28 วันที่ผ่านมา +2

    ❤🎉🎉🎉🎉❤

  • @dammigamage5401
    @dammigamage5401 28 วันที่ผ่านมา +1

    Ada godak hodai adarekarane aya genawata

  • @sanduniudara609
    @sanduniudara609 19 วันที่ผ่านมา

    ලස්සන පවුලක් ❤❤❤❤❤❤

  • @udayaperera2298
    @udayaperera2298 20 วันที่ผ่านมา

    Good luck happy family❤❤❤

  • @sumithmadushan4401
    @sumithmadushan4401 26 วันที่ผ่านมา +1

    අනේ හරිම ආසාවෙන් බැලුවෙ..පිට රටක ඉදලත් හරි ලස්සනට සිංහල ක්තා කරනවා.❤ ඒක අගය කරන්න ඕන.🙏 මේ සිංහල රටේ ඉන්න සම හරක්ට හරියට සිංහල කතා කරන්නත් බෑ.. තරහට ඉරිසියවට කියනවා නෙමෙයි නදීර නෝනිස්ගෙ දූ😂

  • @user-fl1bx5zi6t
    @user-fl1bx5zi6t 28 วันที่ผ่านมา +1

    ❤❤Wow

  • @jayantasis4852
    @jayantasis4852 28 วันที่ผ่านมา +1

    ආදරෙයි ❤හැමෝම ටම

  • @vindyajeewanthikumarasinhe6232
    @vindyajeewanthikumarasinhe6232 21 วันที่ผ่านมา

    බුදුසරණයි ❤❤

  • @DhammikaAnandaAnanda
    @DhammikaAnandaAnanda 28 วันที่ผ่านมา +1

    Very exslanat