This wedding is an epitome of meticulous planning and attention to detail. Every aspect, from the decorations to the schedule, is impeccably organized. Kudos to the team behind this beautifully orchestrated event! Congratulations Shalani ❤
The most Beautiful traditional wedding I have seen..Wish you both a Happy wedded life ❤️..shala you are the most prettiest bride ..❤ love from Malaysia ❤
හරිම ලස්සන චාමි සිංහල කම බෞද්ධ සිරිත් මුල් තැනට අරන් කරපු ලස්සනම හෙළ සිරිතට ගිය විවාහය හැමදාම සතුටින් ඉන්න බලන ඔනම කෙනෙක් හදවතෙ අයාසයෙන්ම එන දෙයක් ඔබට ආශිර්වාද
මෑත කාලයේ මම දැක්ක ලස්සන සිංහල ක්‍රමයට තිබ්බේ වෙඩින් එකක්.
සුභ මංගලම්.❤
සිංහලකමට තැන දුන්නු ලස්සන වෙඩින් එකක්.මේ සියවසේ නිළියකගෙ ලස්සනම වෙඩින් එක වෙන්නත් පුලුවන්.
ගල් ගහපු හැමෝටම බුද්ධිමත්ව දීපු දඩුවමක්...බුදු සරණයි නංගි...🥰
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම wedding එක ♥️😘
මම දැකපු ලස්සනම චාම්ම වෙඩින් එක❤ දෙන්නටම සතුටින් ආදරේන් ජිවිත කාලේම ජිවත් වෙන්න ලැබේවා 💐🙏❤️
හරිම ලස්සනයි ශලනි අක්කෙ❤
කෑම බීමෙ ඉදන් හැමදේම නියම සිංහල විදියට ගත්තු wedding එකක්🎀..
හැමදාම ඔය සතුට රැදිලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
Love u both🌹
මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . ලස්සන පුතෙක්❤❤ ලැබේවා !. තෙරුවන් සරණයි !
❤❤❤❤❤❤❤❤❤❤, lankawe lassanama weeding ek,good luck ,happy weeding ❤❤, lovely couple ❤❤
ලස්සන පුතෙක් නම් නෙවෙයි, වාසනාවන්ත,නිරෝගී දරුවෙක් ලැබේවා...
The most beautiful traditional Sri Lankan wedding I’ve seen. Just breathtaking ❤
බාදක මැද ගලන ගගේ ලස්සන දිය බුබුලු නැගේ .....ගොඩාක් ආදරනීයයි අක්කේ..සතුටින් ඉන්න හැමදාම...enjoy with a life❤❤❤your my favorite
ලස්සන වෙඩින් එකක්ටත් වඩා ජීවිතාන්තය දක්වාම ආදර්ශමත් ලස්සන දිවියක් ගත කරනවා දකින්නයි රසිකයෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ. එය එසේම ඉටුවෙන්නට ඔබ දෙපළට ආසිරි මගෙන්.
මාරම ලස්සනයි අක්කියො ලංකාවෙ කම ගැමිකම ඔක්කොම එක දැකපු ලස්සනම වෙඩින් එක්ක ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්න එක්කම බුදුසරණයි ❤❤❤❤❤
ඇත්තෙන්ම ලස්සනයි..මම දැකපු හා බලන අන්තිම වෙතින් එක වෙන්නක් පුළුවන් අනෙ මම දන්නෙත් නෑ මම කැමති ඔයාට විතරයි.ඔයා ගෙ ටෙලි නාට්‍ය මම දන්නෙත් නෑ බලපු වාර ගණන.. ඉදිරි ජීවිතය පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න.... බුදු සරණයි
Greatest Wedding Shalani. A to Z මම බැලුවා හැම vedio එකක්ම . හිතේ තිබුණු විදියටම ගත්තු ලස්සනටම සැලසුම් කළ Wedding එකක්. ඒ වගෙම අවසාන මොහොතෙත් මම හිතින් ප්‍රාර්ථනා කලේ ඔයාට වරදින්න එපා කියලයි. ඇයි කියන්න කවුද කියන්න මොනාද කියන්න මම දන්නෙ නැහැ ඒත් ඔයාගෙ හිනාව ඇතුලෙ හරිම නිහතමානී සුන්දර අහිංසක ආදරණීය බවක් මට දැනෙනවා. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා.. ඒ මොනවා වුනත් රංගනයට අමතරව ගෑණු ළමයෙක් ළග තියෙන්න ඕන සැලසුම් ජීවිතයට මූණ දෙන හැටි කළමණාකරණය …..හරිම අගෙයි. ලස්සනම ලස්සන යුග දිවියක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤ ්‍ර
හරිම ලස්සනයි 💕 ඡිවිතය පුරාවට සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා දෙන්නටම ශලනි නංගෝ මම ආසම කලාකාරිනියක් ඔයා මගේ ආශා කෙල්ල අද හරිම හැඩයි 💕🌹🙏
කියන්න දේවල් නැ ඔයාගේ වෙඩ්න් එක බලලා ඔයා වගේම ඇස් වලට කදුලු ආවා හරිම ලස්සනයි දැනෙන වෙඩ්න් එකක් ජීවිත කාලෙම සතුටින් පැටව් ගොඩාක් හදාගෙන ලස්සනට ඉන්න ආඩම්බරයක් ගෑණියක් විදියට ඔයා ගැන ❤❤❤❤❤සිනාබෝවේවා සතුට පිරීඉතිරි යන ලස්සන අනාගතයක් ඔය දෙන්නටම සුභපැතුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝකෙ වාසනාවන්තම බුද්දිමත්ම කෙල්ල❤❤❤
මාරම ලස්සනයි අක්කියෝ❤ ගොඩක් ආශිර්වාද මැදින් යන මෙ ගමන හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම... බුදුසරණයි ❤😊
මම දැක්ක ලස්සනම couple එක රූපෙනුත් ඔය දෙන්න ගොඩාක් ගැලපෙනවා.❤
ලස්සනයි පෝරුවේ චාරිත්‍ර සහ හොද වැදගත් කොල්ලෙක් හම්බෙලා තියෙන්නේ ශලනිට ❤❤❤
දැකපු දැනට ලස්සනම ලස්සනම වෙිඩින් ❤❤❤කිපරක් බැලුවද එතරම් ලස්සනයි හැමෝටම ගොඩක් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤❤❤
හරිම ලස්සනයි .තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ❤❤❤❤❤❤❤
හරි ම ලස්සනයි ශලනි අක්කේ. ඔයාගෙ වෙඩින් එකේ දවස් හතරම ඔයාල හරි ම ලස්සන විදියට ප්ලෑන් කරලා තියනවා...ඇත්තටම මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම වෙඩින් එක ...මාරම ආසාවෙන් හැම කොටසක්ම වෙඩින් එකේ වීඩියෝ බැලුවා...හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි ශලනි අක්කේ ❤❤❤❤❤
හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම ඇස් වහ කට වහ දුරු වේවා..සියලු දෙවියන්ගේ අශිර්වාදය පිහිට ලැබේවා !!❤️😘😍🥰
මම දැකපු ලස්සන වෙඩින් ඒක තමයි සලනි නංගි ඔයාගේ වෙඩින් ඒක.. බුදුසරණයි නංගි ඔයාලා දෙදෙනා ට ම
Wooow🥺🥺❤️හරිම ලස්සනයි අක්කෙ.හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා.දරු පැටව් ටිකක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕනි අක්කෙ ඔයාට.හදවතින්ම සුබ පතනවා.ඔයා කරන කියන හැමදේම ලස්සනට පිලිවෙලට කරනවා.එකට මං ගොඩක් කැමතියි.ආදරෙන් බලන් ඉන්නවා.සතුටින් ඉන්න අක්කා😘❤
කලා ක්ශේස්ත්‍රයේ දැක්ක ලස්සන ම ලස්සන පිළිවෙළක් තියන හැම අතින් ම creative wedding එක ... ඒවගේම ශලනි අක්කාව කොච්චර දැකල තිබ්බත්.... එදා තරම් පිංවන්ත ලස්සනක් දැකලම නෑ.... නිහත අයියට තමා credit එක... ❤❤❤❤😁😁
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.. ඔයාලා දෙන්නට බුදුසරනයී ❤❤❤❤❤❤
දැනට දැකපු වෙනස්ම වෙඩින් එකක්.මාරම ලස්සනයි ❤❤❤❤
nihatha අයියගේ හිනාවනේ වැඩේ 😍❤️
හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏මොන ප්‍රශ්න ආවත් ඔය අල්ල ගත්ත අත අත් හරින්න එපා ❤️ආදරෙයි දෙන්නටම
මම දැකපු ලස්සනම wedding එක . හැමදාම සතුටින් ඉන්න ලැබේවා
මෙතෙක් දැකපු ලස්සනම වෙඩින් එක හැමදේම සාම්ප්‍රදායිකත්වයය රැකෙන ආකාරයට සිංහලකමට කරලා තියෙනවා ... ගල් ගහපු හැමෝටම මල් වලින් පිළිතුරු දුන්න ශලනි නංගි ඔයාට සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤
This wedding is an epitome of meticulous planning and attention to detail. Every aspect, from the decorations to the schedule, is impeccably organized. Kudos to the team behind this beautifully orchestrated event!
Congratulations Shalani ❤
Kauruth nokarapu,wenasma widiye lassanama wadding eka akki oyage..👍🌹 harima charm, godak ideas ganna puluwan wadding ekak...👌🤗
මේ ලස්සන පිලිවෙළ ජීවිතේ හැමදාම තියාගන්න ශලා.ඒකට ඔයාට හැම සුදුසුකමක්ම තියෙනවා .ආදරෙයි ❤️🥰
ඇහැට කදුලක් ආවා සත්තයි හරිම සතුටුයි ❤
ශලනි + නිහත = ශලනිහත 😁
Beautiful wedding and beautiful couple
Aneeeeeeeeee සුවපත් වෙවා ශලිනි නිහත.යහපතින් යහපතම.........දෙවියන් රැක දේවා.😘😘😘❤️🩹❤️❤️
දැකපු ලස්සනම wedding එක..❤❤❤❤ හරිම ලස්සනයි..ඔයා හරිම සිරියාවන්ත පාටයි ශලනි අක්කියෝ❤❤❤❤
දැකපු ලස්සනම මනමාලි හැමදාම සතුටින් ඉන්න ලැබේවා,,,,,,💗
මන් දැකපු ලස්සනම පිලිවෙලම වෙඩ්න් එක...සුබ පතනවා ඔය දෙන්නටම සතුටින් ඉන්න❤❤
ඔයා හරිම පින්වන්තයි ❤️ ජීවිතේ අනික් සියලු දේම සුන්දර වේවා !.. තෙරුවන් සරණයි🙏☸️
හරිම ලස්සනයි හැම්දේම. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම.බුදු සරණයි❤️❤️
හරිම ලස්සනයි අක්කා. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලට💖💓💞💕❤️😍💌
ගොඩක් ලස්සන වෙඩින් එකක්...ඔයා මාරම පින්වන්තයි...ජීවිතේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...බුදු සරණයි දෙන්නටම..!
The most beautiful wedding i have ever seen ❤ congratulations to both of you for a blessed future ahead 💗
ලස්සනයි හැම දේම ගමේ විදියටම කරලා තියනව.අපේ කම රැකගෙන අලුත් දේ අරගෙන ❤
දැකපු ලස්සනම වෙඩින් එක හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏👍👍🙏
මං දැකපු ලස්සනම wedding එක 👌👌👌🤲🤲🤲🕋🕋🕋❤❤❤❤හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ශාලා 🤲🤲🤲💐💐💐💐
Man dakapu lassanama wedding eka ane manda amuthuma lassana hageemak danuna me vedio eka baladdi....❤ congratulations 🎉
ලස්සනයි godek මුළු lankawema hollapu වෙඩිn ekak puthe oyata budusaranai devi pihitai rataran
ඔයාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම හිතන පතන අයුරින්ම ඉටු වේවා.. !❤❤ congratulations 💐🪻
මම දැකපු ලස්සනම weding එක ශලනි අක්කි...හරිම ලස්සනයි...බලන්න ආසාවෙන් ඉදියෙ...අපිට බලන්න vlogs දානවට ඔයාට thank you...❤️ මම wish කරන්ව ඔයලා දෙන්නට හැමදාම සතුටින් තියන්න කියලා...❤️😘🥀
Congratulations akki 🎉❤ wedding blogs okkoma baluwa. Harima lassanai ❤️💖 Hemadama sathutin adaren inna suba pathanawa ❤
අනේ හරිම ලස්සනයි akki ♥️....ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😍
ජිව්තේට දැක්ක ලස්සන ම වෙඩ්න් එකක් congratulations ❤️❤️ශලා
මේ දෙන්නා ලස්සනට ගැලපෙනන්නෙ දෙන්නම ඉන්නෙ නිතරම සිනාමුසු මුහුණින් යුතුව එයාලගෙ හිත් පිරිසිදුයි 😘💘💝
හැමදාම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න හදවතින්ම සුභ පැතුම් අක්කී අයියා .❤අපේ නංගිගේ වෙඩින් එකත් ඔයාගේ වෙඩින් එක දවසෙම තිබ්බේ ඉතින් මේ වීඩියෝ එකේ මට අපේ නංගීව මතක් වෙනවා ගොඩාක්..❤❤
හරිම ලස්සනයි දැකපු ලස්සනම wedding එකක්
ගොඩක්ම ලස්සනයි ශලා අක්කි ❤ ඔයාල දෙන්නටම වාසනාවන්ත අනාගතයක් පතම් ❤❤
ඔයාගේ ලස්සන ෆැමිලි life එකට ජයෙන් ජයම අත් වේවා ඇස්වහ නොවදීවා ❤️❤️❤️❤️❤️
ආදරෙයි manika,,හරිම ලස්සනයි කොච්චර beluwath epawenne nee,,hoya hoya balpu ekama wedding eka,,hema video ekkakma beluwa හැමෝම dapu vidio ඔක්කොම
The great wedding which I have seen in the island ❤ congratulations dear....!!!
Isanama... Wadam..akaka... Kalatuarakan...❤❤❤❤❤❤❤
මම ආසම Coplea එක ඔයා හරිම ලස්සනයි අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Wow… such a beautiful wedding ❤️ you deserve it Shalani , the brave girl ❤❤
හරිම ලස්සනයි ඔයාගේ මුළු ජිවිතේම ඔය වගේම ලස්සන වේවා ❤🙏
Man dekapu lassanama wedding eka
Hodata plan karala lassanata organize karala. Harima lassanai 🥰🥰🥰
Suba pathanawa oya dennata nangi..
බුදු අමිිමො ලස්සන 😊 ❤❤❤❤ 👌👌👌👌👌👌👌 මම දැකපු ලස්සනම වෙඩින් එක ශලාගෙ❤❤❤❤❤
හරිම ලස්සනයි❤❤❤❤❤❤හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න❤
ලස්සනයි akkiyoo❤ හැමදාමත් sathutin පරිස්සමෙන් inna බුදු saranai oyala දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassana harima piliwela wedding ekak.wasanawantha jeewithayak .hamadama sathutin Inna daruwo godak labenna kiyala prarthana karanawa.
No words to explain yr dream day akki...its so beautiful one ......The most glamorous wedding in sri lanka ❤️🩹🥺😍🌹
❤❤beautiful hamadama sathutin inna all the best akka and ayya ❤❤❤😚
Most beautiful traditional wedding, ❤wish you happy wedding life both of you 💗
ලංකාවේ සිංහල විදිහට කරපු මන් දැකපු ලස්සනම් wedding එක❤☝....Film එකක් වගේ...
Ape shinhalakama koitaram watinwada ane hariiima lassanai happy future..both of you...❤❤
The most beautiful traditional wedding ❤ Shalani & Nihatha 💜 gd luck 💛
The most Beautiful traditional wedding I have seen..Wish you both a Happy wedded life ❤️..shala you are the most prettiest bride ..❤ love from Malaysia ❤
හරිම ලස්සනයි නංගි හැමදාම ත් සතුටින්ම ඉන්න ❤❤
Godaak lassanai aadarei hemadamath ragapaanna enna ❤ oba depalata Sri suba mangalam ❤
Dakapu lassanama wedding eka
😍🥰👍harima waasanaawanthai SHALANI oyaa😘
this is the most beautiful wedding I've ever saw. 💖💖💖
Man dekapu lassanama wedding eka hemadema sathutin inna budu saranai ❤️❤️❤️😍
දැනට ලන්කාවේ මන් දැක්ක ලස්සනම wedding එක
ගොඩක් ලස්සනයි ආදරේයි හැමදාමත් වගේ බුදු සරණයි❤❤
Harima lassanai. Dekapu lassanama wedding eka. B.s dennatama
හරිම ලස්සනයි නංගියෝ❤️❤️❤️❤️
මේ තරම් කාලෙකට දැක්ක ලස්සනම වෙඩින් එක
මගෙ.උණුසුම්.සුභ.පැතුම්.ශලිනි.අක්කි.නිහත.අයියෙ.ඔබ.දෙපළගෙ.යුගදිවිය.සාර්ථකත්වය.පතා.මම.සුභාශෙෂණ.එක්කරමි.මතු.සංසාර.ගමන.පුරාවට.ආදරය.සතුට.බෙදාහදා.ගෙන.සිටින්නට.මම.ඔබ.දෙපළට.ආශිර්වාද.කරමි.හැමදාමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤🎉
❤ congratulations 🙏💐
Godak lassanai akkiyo. Man dekapu lassanama wedding eka. Godak wasanawanthai.
පෝරුව මාරම ලස්සනයි ❤
මෙතෙක් දැකපු ලස්සන wedding එකක් මොනතරම් මඩ ගැහුවත් මිනිස්සු ඒවා අපිට වැඩක් නැහැ ඔයාට අපි ආදරේ යි
Very beautiful wedding 🎉❤❤❤❤❤
Its a most beautiful tradition wedding akka, happy wedded life both of you
Wow ,most beautiful traditional wedding i have ever seen❤️🥰wish you a Happy wedded life..
Maarama lassanai akki happy wedding life ❤️❤️
හරිම ලස්සනයි .😍
හරිම ලස්සනයි අක්කෙ . ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
Wow 😍amazing I just can't get enough of it. ❤️❤️❤️