ශලනි උත්තර දෙයි - Ausi ගමන, sugar daddy ගැනත් කතා කරයි - විවාහය ගැනත් කියයි | Shalani Tharaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ශලනි උත්තර දෙයි -
    Ausi ගමන, sugar daddy ගැනත් කතා කරයි - විවාහය ගැනත් කියයි | ශලනි තාරකා | Shalani Tharaka | Cafe R with DEARO | Rangana De Silva
    #ShalaniTaraka #RanganaDeSilva #2022CricketWorldCup #CricketMatch #ShalaniTarakaTourAustralia #JayanthaDharmadasa #AnuradhaEdirisinghe #Actresses #CricketTickets #SriLankaCricketInstitute #Media #News #sugardaddy #LifeStory #LoveStory #Cafe_R #CafeR
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 3.5K

  • @yashenhasintha6800
    @yashenhasintha6800 ปีที่แล้ว +24

    අමතක කරන්න එපා මේකි නිළියක් වග. කරන්න ඔනී හැම දේම කරලා නොදන්න ගානට රඟපානවා.

  • @padmiandradi5388
    @padmiandradi5388 ปีที่แล้ว +156

    ශලනි ඔයාට ගොඩක් ආදරෙන් හිටියේ නංගි. ඒත් අද මේ වැඩසටහන බලද්දි ගොඩක් දුක හිතුනා අපි ගැනම. මේ වැඩසටහන පුරාවටම ඔයා ලංකාවෙ මිනිස්සුන්ට බනිනවා එයාලා හින්ද තමයි ඔයා අද තැනකට ඇවිත් ඉන්නේ. නැත්තං ඔයාට මේ වගේ තැනක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මිනිසුන්ට ගරු කරන්න පුරුදු වෙන්න. සමස්ත ලංකා මිනිස්සු මෝඩ ඇති ඒකයි ඔයාලා වගේ කට්ටිය මෙච්චර ප්‍රසිද්ධ කරන්නේ අපි පිට හිටියත් ඔයාගේ වැඩසටහන් ඔක්කොම බලනවා ඉතින් අද නම් ගොඩක්ම කණගාටු හිතුණා ඔයා මේ කතා කරන විදිහට. අතීතය අමතක කරන්න එපා ඔයාලා කොහොමද හිටියේ?? ඔයාගේ අතින් පුංචිම හරි වැරැද්දක් වෙන්න ඇති ඒකයි මේ විදිහට ප්‍රශ්නයක් අවේ එකට මිනිස්සුන්ට බනින්න එපා..

    • @pradeepkumara3446
      @pradeepkumara3446 ปีที่แล้ว +18

      Shalini kapati ganiyel appa. Apinam kalin indam dannava. Godak aya oluwa uda tiyan hitiya vadi me parattiwa

    • @user-gw4il6em9i
      @user-gw4il6em9i ปีที่แล้ว +16

      ජිවිතේ කලකිරීලා frustrated වෙලා ඉන්න පිරිමි තමයි උඩ පැන ගෙන ගැහැණුන්ට මඩ ගහන්නේ. ලංකාවෙ ගොඩාක්ම පිරිමි එවගේ හරක්. සල්ලි නැති, පෙනුම නැති, ලස්සන ගැහැණියක් නැති පිරිමි කොටසක්.

    • @rathnayak7155
      @rathnayak7155 ปีที่แล้ว +14

      හැබැයි ලංකාවේ මිනිස්සුන්ගෙත් වැරදි තියනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තිරිසන් විදිහට මිනිස්සුන්ට බයින්නේ ඔහොම නෙවෙයි මුන්ට කියන්න ඕනේ

    • @shanikaddesilva619
      @shanikaddesilva619 ปีที่แล้ว +5

      එක නම් ඇත්තම ඇත්ත...

    • @harshanimaheshika7381
      @harshanimaheshika7381 ปีที่แล้ว +2

      Aththmyi..godk adre kra shalinita.. eth dnnm eka adu una wage..

  • @artszy8184
    @artszy8184 ปีที่แล้ว +18

    තම තමන්ගෙ කුණු තම තමන් වහගන්න එපැයි නේද. ශලිනිට sugar daddy කෙනෙක් එක්ක නෙමෙයි mommy කෙනෙක් එක්ක හිටියත් අවුලක් නෑ. මිනිස්සුන්ගේ සල්ලි වලින් නැතුව ගියානම් අවුලක් නෑ.😅😅

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว +28

    ඔබ හරියටම හරි . great 👍🏼😘. විවාහ වෙලා සතුටින් enna. හොදම දේ හුස්බන්ඩ් එක්ක පිට රටක පදිංචිය ට යන්න. Goodluck ❤️

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +690

    දැන් යකෝ බැනපු උන් එකෙක් වත් නෑ 🤣🤣🤣🤣 උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว +21

      Ekane yako....

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n ปีที่แล้ว +15

      ඒක ඇත්ත 😂

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +14

      අම්මපා

    • @suvendra571
      @suvendra571 ปีที่แล้ว +8

      😂😂

    • @nilnethu6637
      @nilnethu6637 ปีที่แล้ว +29

      අපේ ලංකාවේ මිනිස්සු හරි හොදයි කවුරුත් බැනලා නෑ බලන් ගියාම 😂 හොයන්නවත් නෑ එකෙක් වත් 🙈

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +81

    සලනි ඔයා සුගර් ඩැඩී කෙනෙක් නෙමෙයි සුගර් grandpa කෙනෙක් තියාගත්තත් අපිට වැඩක් නෑ.අපි හොයන්නෙත් නෑ ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඔයාගේ අම්මාගෙ අප්පාගේ බූදලය නෙමෙයි ඒකෙ ප්‍රතිපාදන තියන්නෙ ක්‍රිකට් පවත්වාගෙන යන්න මිසක් ඒකෙ ඉන්න නාකි පප්පලාට ගෑනු එක්ක බීලා බාල් නටන්න නෙමෙයි.අන්න ඒ නිසයි මෙහෙම කමෙන්ට් එකක් හරි දාන්නෙ.නැත්නම් අපිට මොකටද කවුරු එක්ක හිටියත්

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @chillzonevibes4756 සලනිගේ සුගර් මුණුපුරා ඊයා 💔😂🤮

  • @teeshathennakoon
    @teeshathennakoon ปีที่แล้ว +20

    ❤️
    මිනිස්සුන්ට කථා හදන්න දීලා ඔයා රසවත් වෙන්න sathuten inna god bless you😍

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +16

    නියමයි අක්කෙ.❤❤❤😊😊 ඕන මනුස්සයෙක් ඕන එකක් හිතපු දෙන් ඔයා ගෙ ගමන ඔයා යන්න ❤❤❤😊😊 අක්කව මන් ආශ්‍රය කරලා නැ නමුත් පොඩි කාලෙ ඉදන් මන් ආදරෙ කරන නිලියක් 😊😊 මොකද අක්කගෙ අම්මය් තාත්තා ය් ඔයා ව හොඳ ට හදපු නිසා තමයි අවුරුදු 10 කට වඩා කාලයක් නම කා ගන්නෙ නැතුව මේ ෆීල්ඩ් එකෙ හිටියෙ මිනිස්සු න්ට කොහොමත් මුල මතක නැ නෙ ❤❤😊😊 නියමය් අක්කෙ ඔයා ඔයාගෙ ගමන යන්න ආදරෙයි ❤

  • @chamilakumari9898
    @chamilakumari9898 ปีที่แล้ว +670

    රෙදි සේදීම කලාවක් නම් රංගන එහි පිකාසෝ ය😂😂😂

    • @chamodshamika4471
      @chamodshamika4471 ปีที่แล้ว +2

      😂

    • @r.m.sanjeewa1651
      @r.m.sanjeewa1651 ปีที่แล้ว

      Oya atha katha karanawa nugath minisu kiyana ewa ganan ganna epa oyata Jesus pihitai

    • @manoshamalindi-jj9wm
      @manoshamalindi-jj9wm ปีที่แล้ว +1

      ගෙදර දෙයක් බලාගෙන හිටපන් බන්

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +92

    කවුරුත් බැනල නැද්ද එතකොට .එතකොට අනිත් ඒව වල බැනල තීන්නේ වෙන ග්‍රහලෝකවලින් බැහැපු සෙට් එකක්ද 😌😌😌😌

    • @sudarmadamayanthi3858
      @sudarmadamayanthi3858 ปีที่แล้ว

      අනිවාර්යයෙන් dan kauruthma ne

    • @kavshi3974
      @kavshi3974 ปีที่แล้ว +1

      Seriously mamath me kiyanna kata ariya vitharai Dan banapu kenek na balan giyahama depaththa kana evun inne me rate

    • @DD-nl7rv
      @DD-nl7rv ปีที่แล้ว +2

      @lifetime6706 meya niliyak! eka therum ganna bari ewun kavi gee gayanawa eya wenuwen, eki act karanaa shok ekata 😂😂😂😂 Lankawa ada mehema hari ithuru wela thiyenawa athi me wage gon harak ekka...

    • @anushkasaranga4013
      @anushkasaranga4013 ปีที่แล้ว +5

      දාන commnets delete කරනවා😂😂😂😂

    • @Natmi-ct6cw
      @Natmi-ct6cw ปีที่แล้ว +4

      Ethakota nakiyage gedarata rata rata giye the hadannada

  • @NSM402
    @NSM402 ปีที่แล้ว +13

    Cricket board එකෙන් visa වලට letters දෙන්න පුලුවන් ද එහෙම? ඒක වැරදි නැත්ද?

  • @ex-plo-re
    @ex-plo-re ปีที่แล้ว +30

    රටේ මිනිස්සු නිසා උඩට ඇවිත් ඊට පස්සෙ ගොම ගොඩක් නාගත්තට පස්සෙ ගොඩක් අය කියන්නෙ "මේ රටේ මිනිස්සු හරි කුහකයි,....අපේ මිනිස්සුන්ට වැඩ නෑ......අනුන්ගෙ දේවල් හොයනව, ..........මාව මානසිකව වට්ටනව, .............මම ඩිප්‍රෙස් උනා, මට දොස්තරල බෙහෙත් කලා ................"කියල
    ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලැබුනු මුදල් අවභාවිතය

    • @chamodshamika4471
      @chamodshamika4471 ปีที่แล้ว +5

      සිරා කතාව බන්
      ශලනි ජීවිතේට කියනවද
      `මට අරැත් එක්ක සම්බන්ධයක් තිබුනාය
      Sl Cricket එකේ සල්ලි වලින් අපි මැච් බලන්න ගියා කියල
      නෑනෙ😂
      ගූ ගෑඋනාම මොනවහරි කියල ගූ ටික හෝදගන්න එක තමයි මුන් කරන්නෙ ඒ මුන්ගෙ හැටි
      ඊට පස්සේ කියනව ලංකාවෙ මිනිස්සු කුහකලු,මඩ ගහනවලු😂හනෙමන්ද ඉතිම්

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      ​@@chamodshamika4471තමුසේ දන්නවද බන්...ඔහොම දෙයක් ඇත්තටම වෙලා කියලා........ඇත්තටම වුනා කියලා...උබට කවුද කිව්වේ ...කොහෙන්ද සාක්ශි..කෝමද බොරු හෝ ඇත්ත කියලා පිලිගන්නේ...අනේ උබලා වගේ පිරිමි චීත්තා....මොකෙක් හරි බොරුවක් කිව්වොත් ඒවටත් හොම්බ නවන උන් තමයි ඔහෙලා...

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 ปีที่แล้ว +23

    ඒ උනාට කලබල වෙලා වගේනේ.පිටට මොනා කිවුවත් ඇත්ත ඔයාගෙ හිත දන්නවනේ

  • @sandunidissanayaka3298
    @sandunidissanayaka3298 ปีที่แล้ว +569

    තමන්ගේ හිත දන්නවා ඇත්ත මොකද බොරැව මොකද කියන එක , බොරැවක් නන් ඔබට නිදහස් වෙයි , ඇත්තක් නම් ඔබට කුමන හෝ ආකාරයකින් දඩුවම් ලැබේයි

    • @dammikakumuduni5549
      @dammikakumuduni5549 ปีที่แล้ว +28

      රංගන මහතාට ඇත්තටම ස්තූතියි..... ශලනි තාරකා කතා කරපු හැටි නියමයි.මගෙ ආසම නිළිය, ඇත්තටම අද හරිම සතුටුයි.ඔයාට බුදු සරණයි....

    • @nayanipatabandige4794
      @nayanipatabandige4794 ปีที่แล้ว +4

      eyai.swabawadarmaye.sttyya

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว +5

      Catolika ayata notherena Sathya budu dahamata anuwa karmaya Sathya asathya visadanawa👌

    • @theozoe1197
      @theozoe1197 ปีที่แล้ว +2

      දැන්වත් පිස්සු මඩ ගහන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගනිල්ලා...

    • @nishank2020
      @nishank2020 ปีที่แล้ว

      😂😂😂

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +43

    ශලිනි කරපු ඔක්කොම හරි ..බලපු අපි වැරදයි..කලින් දසුන් මැරුනට පස්සෙත් ඔයා ෆන් එකක් ගත්තද..

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m ปีที่แล้ว +1

      දසුන්ගෙ බිරිදගැන හොයලා බැලුවනම් නරකදගෑනියෙක් ඉද්දි කෙල්ලෙක්පස්සෙ ගියඑක හරිද

    • @ashinisepalika562
      @ashinisepalika562 ปีที่แล้ว +4

      Passe shalinith dasunta kiyala tiyanawa ara ganith ekka in nathuwa amma laga inna kiyala..merenna kalin amma ekka vedio ekkuth gedara idan dala kiwalu inne amma ekka kiyala..ewa hodada etakota

  • @anjiranmaliranmali3901
    @anjiranmaliranmali3901 ปีที่แล้ว +139

    රංගන සහෝදරයාගේ මේ‍ වැඩ සටහන ගැන මම අගය කරනවා ඒ වාගේම ශලනි සමග තරහ ,ඊරිසියාව තමන්ට වාඩා ඇය ඉදිරියෙන් ඉන්න එක බලන් ඉන්න බැරි කම , ඇය ලග හැංහි මුත්තාන් සෙල්ලම්‍ නැති නිසා තමායි අද රංගන සහෝදරයාගේ වැඩ සටහනට බය නැතිව ඇවිත් කාතා කලේ . ශලනි ඔබගේ එඩිතරකම ගැන ආඩම්‍බරයි ඔබගේ අනාගතයට සුබ පතනවා 🙏

  • @nipunibhagya6577
    @nipunibhagya6577 ปีที่แล้ว +281

    රටේ හොරා කාපු දේශපාලකයෝ ගේ විගණන වාර්තා ඉදිරිපත් කළා නම් හරි ඉස්සෙල්ලාම...

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว +12

    ජීවිතේ ගැන හොඳ අවබෝදයක් තියන කෙනෙක්... Good luck Shalini ❤️❤️❤️💐💐

  • @amilabuddika1398
    @amilabuddika1398 ปีที่แล้ว +44

    අනේ ශලනි බොරු පොෂ් එපා.ගින්නක් නැතිව දුමක් නගින් නැ

  • @nikini661
    @nikini661 ปีที่แล้ว +55

    එච්චරම ඔස්ට්‍රේලියා ගිහින් තියෙනවා නං මේ පාර යන එකට විතරක් මොකටද cricket board එකේ sponsor letter එකක්... 😅

    • @darshimihirani4427
      @darshimihirani4427 ปีที่แล้ว +5

      Cricket match bln newei eya hemaparma gihin thyne personal purpose wlt 😂😂 Shalani hari melo dyk nokra time waste krn aya thmai gossip hoynnm😂😂

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 ปีที่แล้ว +3

      උබ උබෙවැඩක් බලාගනින්කො බං.. නොදකින් අනුන්ගේ ඕපදුප හොයනවා වඳගෑනු වගේ😂😂😂😂😂😂

    • @sooulstory7570
      @sooulstory7570 ปีที่แล้ว +1

      Anna akai😂

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf ปีที่แล้ว +116

    වාසනාවන්ත යුගදිවියකට ආසිරි දුවේ ඔයාට.තෙරුවන් සරනයි ❤️❤️❤️❤️

  • @rohin2158
    @rohin2158 ปีที่แล้ว +44

    ඔයාගෙ අලුත් ජීවිතයට සුබ පැතුම් ආදරෙයි ශලනි ❤❤

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 ปีที่แล้ว +10

    අනන්තවත් Australia ගිහින් තියෙනවකම් , යාලුවෙකුත් ඉන්නවන් පහසුකම් සපයන්න, මොනවටද අනේ cricket board එකෙන් sponsor letters? Visa conditions breach කරල නැත්නම් කලින් වතාවලදි, යන්න හේතුවකුත් තියෙනවනම් යාලුවට ලේසියෙන්ම sponser කරන්න තිබුනනේ.

  • @bhashiniwickramasinghe2267
    @bhashiniwickramasinghe2267 ปีที่แล้ว +25

    The money she spent from Sri Lankan government. No excuses! 🇱🇰🇦🇺

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +27

    නියමයි අක්කේ අපු එක ඇවිත් උත්තර දෙන එක

  • @user-su5qt8ur4m
    @user-su5qt8ur4m ปีที่แล้ว +81

    ශලනි කියන නිලියට , රගපාන චරිත වලට තමයි මම කැමති .. හැමදාමත් ආදරෙයි. ❤❤ ඒත් එයාගේ පවුද්ගලික ජීවිතේ හොයන්නෙ නෑ.. ඒක එයාගේ ජීවිතේ ...

    • @gayanahendalage3223
      @gayanahendalage3223 ปีที่แล้ว +18

      ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ එයාගේ පෞද්ගලික දෙයක් නෙවෙයිනේ.... ඒකයි අපිට අමාරු.....😡😡😡

    • @deshan8888
      @deshan8888 ปีที่แล้ว +18

      එයා මොනව කලත් අපට කමක් නෑ ක්‍රිකට් ආයතනයේ සල්ලි කන්නේ නැතුව.

    • @kadupitigejayakody1535
      @kadupitigejayakody1535 ปีที่แล้ว +1

      Oya hari mamath e charita walata patta adarei

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว +17

    අනේ මංද කවුද හරි කවුද වැරදි කියන්න හිතා ගන්න බැරිව ඉන්නේ .

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +35

    ස්තුතියි ඇවිල්ල කතා කරාට ඉතිං සුබ අනාගතයක්

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +19

    ශලනි කතා කරන විදිහෙන් තේරෙනවා එයා මිනිස්සු එක්ක මාර තරහකින් ඉන්නෙ කියලා. Colombo 7 එපාට්මන්ට් එකක් අරන් ලක්ශරි ජීවිතයක් ගත කරන්නෙ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්නයි කියන විත්තිය අමතක වෙලාද කොහද.කොහොම උනත් ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැනේ.. අතීතේ මෙයා සම්බන්ධව සිදුවුන සිද්දිත් එච්වර හොද දේවල් නෙවෙයි. කාලෙන් කාලෙට මොකක් හරි එකක් මෙයාගෙ 🤷🤷🤷

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi5334 ปีที่แล้ว +42

    උප සබාපතිතුමා මොකෝ දන්නෙ නෑ මෙයාටම ආරාධනා කරේ..

    • @user-zw5ml1dk7q
      @user-zw5ml1dk7q ปีที่แล้ว +4

      Eka thamai ane pudume

    • @kadupitigejayakody1535
      @kadupitigejayakody1535 ปีที่แล้ว +1

      Uba ta aradana karanna eda tibba oya mune tiyana musala pata nisa salani ta katakala

    • @stellafernando5753
      @stellafernando5753 ปีที่แล้ว

      එයාට එක්කයන්න කෙනෙක් ඉදලනැහැ දැන් ඉන්න නිලියො හරි ඉක්මනින් පොහොසත් ඉස්සර හිටපු නිලියො ඉන්නකම් කුලියට ඉදල මැරිලගියේ

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +62

    ශලනි සුබපැතුම් විවාහය හා දක්ෂ කම ජනප්‍රිය කමට

  • @sandu8817
    @sandu8817 ปีที่แล้ว +16

    ඔයා කියන දෙයක් තමයි ශලනි. කවුරු කොහොම කිව්වත් කෙනෙක් වැරදි දෙයක් කලොත් මේක මං කලා කිය කියා කියන්න තරම් මොලේ අමාරුවක් නෑනේ තමන්ව රැකගෙන තමයි කතා කරන්නෙ. සුදු කලු චරිත මේ සමාජෙ හැම කෙනා ලගම තියනවා. මඩ ගහන්න නිකම් ගහන්නෙ නෑ ශලනි

    • @tharakashali6166
      @tharakashali6166 ปีที่แล้ว

      Ane ubalatath mokaga hari redi galawanawa nam aya itn wena mkoth oni na ne ban .....anunge kunu hiyan nthuwa ..hithalla .....ban 😂😂😂😂😂😂😂😂😂

    • @malwismalwis1925
      @malwismalwis1925 ปีที่แล้ว

      ඔයා ඔච්චරම වැටෙන්න එපා අනේ🥲

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 ปีที่แล้ว +8

    ඔයා හරියටම හරි ...කුහක මිනිස්සු කොහෙත්.ඉන්නවා ...❤

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +13

    දැන් බබා උකුන්......boy friend කෙනෙක් නෑ නෑ කීවට...එයාගේ choices වෙනස්....සුගර් ඩැඩී...

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq ปีที่แล้ว +6

    මේක ලංකාව ශලනි..ඔයා ඔයාගේ ගමන යන්න..සුබ මංගලම් ඔබ දෙපලට..සතුටින් ඉන්න හැමදාම ත්..ආදරේ යි ගොඩක්

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +10

    බොහෝ ධනය ඇති අය , බැංකු වලට / ලීසින්, වලින් තමයි රෝල ගෙනියන්නේ,තම ධනයට අතතියන්නෙ නැහැ.tex වලින් බේරෙන්න.

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 ปีที่แล้ว +31

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ජනප්‍රිය කෙනෙක් ඒ වගේම කිහිප සැරයක් Australia visit කරපු කෙනෙක් ඉතිං ඔයාගේ යාළුවාට ඔයාව sponsor කරන්න පුළුවන්නේ ඇයි මේ අනවශ්‍ය අයගේ (cricket board) sponsor letters ?

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +8

      මෙයා මෙතන පත බෑවේ තනිකරම බොරු 😂😂

  • @nawodapabasarani3391
    @nawodapabasarani3391 ปีที่แล้ว +96

    කොහොමත් ගොඩක් මිනිස්සු ඉන්නවා කෙනෙක් හොදින් ඉන්නවා බලන්න බැරි .ඔයා වැටෙන්න එපා ශලනි ඔයාට සුභ පැතුම් 🎉❤

    • @koralabandara9912
      @koralabandara9912 ปีที่แล้ว +1

      Akanam aththa nangiya.......

    • @NISHA-sw6ms
      @NISHA-sw6ms ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

    • @zesus000
      @zesus000 9 หลายเดือนก่อน +1

      😂😂😂😂 තේරෙන්නැද්ද මෙයා මෙතනත් රගපානව කියල😂😂😂

    • @user-gl8jo5in3g
      @user-gl8jo5in3g 8 หลายเดือนก่อน

      Oyata lassana anagathayak prarthana karanava

  • @ishaniperera6524
    @ishaniperera6524 ปีที่แล้ว +308

    ජීවිතේ වැටුණු කෙනෙක් වටිලම ඉන්නවට තමයි මිනිස්සු කමැති එකයි ❤

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +16

    විගණකාධිපති වාර්තාවේ සම්පුර්ණ නම ඉදිරිපත් කරලා තියෙන්නේ බොරුවටද එතකොට, ණඩු දාන්නකෝ එහෙනම් 🤣🤣🤣🤣🤣🤣

  • @susantharanjan2285
    @susantharanjan2285 ปีที่แล้ว +10

    මෝඩ මිනිස්සු කිය කියා හැම තිස්සෙම කියවනවා.පිස්සු ද කොහෙද ?එ මෝඩ මිනිස්සු ම තමයි
    ඔයාව ජනප්‍රිය කෙරුවේ.

  • @sam12346
    @sam12346 ปีที่แล้ว +15

    වර්නනා කරන කොමන්ට් ටිකත් දර්මෙ අය්යා ම දම්මලා වගෙ නෙද ශලා😂😅....

  • @b.p.c.wickramasinghe5732
    @b.p.c.wickramasinghe5732 ปีที่แล้ว +58

    ඕපදූප අමතක කරලා ඔබේ ජීවන ගමන යන්න.
    උනුසුම් සුභ පැතුම්!❤❤❤

  • @shehanimaheshika7773
    @shehanimaheshika7773 ปีที่แล้ว +24

    කවුරු මොනා කිවුවත් අපි ඔයාට ආදරෙයි....ඔයා ගොඩාක් දක්ශ නිලියක්..මිනිස්සු කතා හදන් නැත්තෙ කාටද..බුදු හාමුදුරුවන්වත් වැරදි විදිහට දැක්ක මිනිස්සු හිටියා..ඒත් සැලුන් නැතුව තමන්ගෙ ගමන් ගියා..ඔයත් ඔයාගෙ ගමන ලස්සනට පිලිවෙලට යන්න..❤❤❤❤

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว

      මැත කාලයෙ බිහිවුන අති විශිෂ්ටතම රංගන ශිල්පිනිය ...ගිරි දෙවිය නූබයි...යුග දිවියට සුභ පතනවා ආදරෙයි ශලා

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +63

    මොනවා උනත් දක්ශතාවෙන් පිරි ලස්සනින් කිසි අඩුවක් නැති කෙල්ලෙක්❤❤❤❤

  • @sheshashiwangi1078
    @sheshashiwangi1078 ปีที่แล้ว +394

    මෙයාට බැනලා බැනලා දැන් මෙතන කට්ටිය මෙයාට හොද කියනවා මාර කටවල් තීන්නේ ලංකාවේ 😂😂😂😂

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว +5

      Eka eththa. Puduma minissu.

    • @InduDayananda
      @InduDayananda ปีที่แล้ว

      ​@@user-hf5wl4de7iල්

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +10

      අපේ ලන්කාවේ මිනිස්සුනේ දිව හැරේන හැමපැත්තටම වචන කියන උන්තමයි

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +11

      ඔව් ඈ ශලනි හොද එකී මොකුත් කියන්න එපා කවුරුත් 😂

    • @dondons7826
      @dondons7826 ปีที่แล้ว +1

      @@user-hf5wl4de7i mokada thamang wedak bala gatha nam hoda nedda me nam chalani laginma hitapu dusta kuhaka anunge jeevitha Dinha Balmain in ninda noyana jeevithe satutak nethi kala kanni baddak ausa kotai ohoma inna unge.

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +13

    ඇත්තටම මෙයාට බැනලා වැඩක් නෑ. ඔය Sugar Daddy වියදම් කලේ මහජන මුදල් කියන එක තේරැම් ගන්න තරම් O/L කරලා නැති මෙයාට දැනුමක් ඇති කියලා හිතන්න බෑ. එයා කලේ එයාගේ වෘතිය. වරද sugar daddy

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 ปีที่แล้ว +38

    ලංකාවේ බහුතර කාන්තාවෝ හිතන් ඉන්නේ
    ලැජ්ජා නැතිකම කියන්නේ හිත හයිය කමට කියලා. ඔයත් ඉන්නේ එතන තමයි ශලා 😂

    • @NJay380
      @NJay380 ปีที่แล้ว +4

      හරියටම හරි..

    • @lakshan22
      @lakshan22 ปีที่แล้ว +4

      Best comment.. ❤

  • @kanthisenarath6088
    @kanthisenarath6088 ปีที่แล้ว +13

    සුභ අනාගතයක් shalani අපි ඔයාට ආදරෙයි ❤❤❤❤

  • @aheshikumari4206
    @aheshikumari4206 ปีที่แล้ว +73

    ශාලා මිනිස්සුන්ට ඔනෙ දෙයක් කියන්න කියලා ඔබේ ගමන ඔබ යන්න ❤️❤️

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Monawada ithin gona para thamai

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว

      Seyala th ekka hode😂😂😂

    • @zesus000
      @zesus000 9 หลายเดือนก่อน +1

      😂😂😂😂 තේරෙන්නැද්ද මෙයා මෙතනත් රගපානව කියල

  • @user-pf3sr7jl6c
    @user-pf3sr7jl6c ปีที่แล้ว +2

    මම ගොඩක් ආදරය කරන චරිතයක් ශලනි තාරකා කියන්නෙ. best of luck shalani

  • @kalanapathum9148
    @kalanapathum9148 ปีที่แล้ว +7

    මේකි මිනිස්සුන්ට කතා කරන කැත
    කට කඩන්න හිතෙනවා
    මෝඩ මිනිස්සු ගගා වැළලෙන්න හදන්න එපා ගෑනියේ
    මේ video එකට උනත් අහිංහක මිනිස්සු දාලා තියෙන comments බලපන්
    තොට ආදරේ කරන අහිංසක මිනිස්සු🙂💔

  • @rukiii3707
    @rukiii3707 ปีที่แล้ว +135

    ඔයාගේ tone එකෙන් ම කියන්න පුලුවන් ඔයා guilty කියල .කොහොම වුනත් ඔයා actress කෙනෙක් විදියට ඔයා සාර්ථකයි

    • @nimmirathnayaka6868
      @nimmirathnayaka6868 ปีที่แล้ว +23

      Ow eka muna dakkama penawa eya apahasuthawen inne boruwata ragapanawa apita wadaknam na eth rate salli aparade ekai duka

    • @madugunathilaka-ly8ur
      @madugunathilaka-ly8ur ปีที่แล้ว +3

      හෑ එහෙමත් කියන්න පුළුවන් ද tone එකෙන් 😂😂😂

    • @rukiii3707
      @rukiii3707 ปีที่แล้ว

      @@madugunathilaka-ly8ur common sense

  • @sanduniliyanage2696
    @sanduniliyanage2696 ปีที่แล้ว +8

    ජීවිතයක් අත්දැකීම්වලින්ම පන්නරය ලැබූ විට ඔවුන් මානසිකව වට්ටන්න අමාරුයි. මීට අවුරුදු ගානකට කලින් ප්‍රශ්නවලදී ඇස්වල කඳුළු පුරවන් කතා කරපු ඔයා අද හිනාවෙලා මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙනකොට ඇත්තටම මාර සතුටක් දැනුනේ.කඳුළින් පන්නරය ලබන ගෑනු හිත් මාර හයියයි. ❤❤❤❤❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 ปีที่แล้ว +12

    ශලනි නංගි ඔබට ජය වේවා!
    ඉදිරියටම නොසැලි යන්න.👍🥰💪

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 ปีที่แล้ว +83

    මට ලස්සනම නිලිය,මං ආසම නිලිය ,කැමතිම නිලිය , පිරිමින්ට වැඩිය හොද පවුර්ශයක් තියෙන ගෑහැණියක්.

  • @SubashiniNisansala-kl4jj
    @SubashiniNisansala-kl4jj ปีที่แล้ว +2

    Shalani hoda kellk ❤ harima ආදරෙයි ගොඩාක් ❤️❤️ සතුටින් ඉන්න ...

  • @akeeshachathuranga3124
    @akeeshachathuranga3124 ปีที่แล้ว +16

    කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා .අන්න ඒකටයි මම කැමති ❤️අක්කගේ හිතේ එකයි කටේ එකයි නැ ඒක සුපිරි.ඒ වගේම අනුන්ට කාතා හදන් නැ තමන්ගේ ගමන තමන් යනවා පාඩුවේ.ඔයාට හරියන්නේ ඒකයි අක්කේ😍බුදු සරණයි

    • @Brokenheart-xi8if
      @Brokenheart-xi8if ปีที่แล้ว

      ඇයි බන් හිතේ එකයි කටේ එකයි නැති අක්ක බඩ්ඩ විගණන වාර්තාවට නම ගිය හැටි නොකියන්නෙ

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +88

    ශලනි , කවුරු මොනවා කිව්වත් කරත් ඔබේ හිතේ ඔබගැනම තියෙන විශ්වාසය , ශක්තිය ධෛර්යය හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ... හැමදාමත් ඔබ පමණයි පුංචි තිරයේ අංක 1කේ නිළිය .. ඔබේ තැන ගන්න කාටවත් බෑ ... ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .. තෙරුවන් සරණයි ඔබට , රංගන අයියටත් ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +4

      Ane thopi wage ponsiyo

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +4

      Meyawa adarshayata gatthot neyamai😂😂

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +5

      Yako mun no 01 wenne gottata munta wada lassanata ragapan aya theraye kochara ennawada

    • @thamirasandamali8437
      @thamirasandamali8437 ปีที่แล้ว +1

      Varaddak karana kauru unath thaman varadi kiyala kiyanna na akai atta

  • @ruchirawijesuriya9423
    @ruchirawijesuriya9423 ปีที่แล้ว +4

    මේ සාකච්ඡාව ඇහුවාම මට හරි සතුටුයි. මම බයේ හිටියේ ඔයාගේ විවාහ ජීවිතය ගැන. ඔයා සතුටින් ඉන්න බව දැක්කම අපිටත් සතුටුයි. ඔයා කථා හදන හැමෝටම තමන්ගේ මොනවාහරි විසඳගන්න බැරි ප්‍රශ්න තියන අය. ඔයා හොඳට ඉන්න එක ගැන ඒ අය ඉරිසියයි. ඔයා ඒවා ගණන් ගන්නේ නැති නිසා ඒ අය තව තව මඩ ගහන්න බලයි.
    ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว

      Idala hitala wt news blala update wenda😂

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +15

    රංගන ඔබතුමා අපි ගොඩක් ආදරය කරන විශිෂ්ථ මාධ්‍යවේදියෙක්.ඇයි මේ වගේ කුනු ගොඩවල් ගෙනල්ලා කාලය නාස්ති කරන්නේ.මෙයා මීගමුවේ දාබරේ කියල නාකි පැක්ටරිකාරයෙක් එක්කවත් නැටුව.මේ වගේ සමාජපිලිල ගෙනත් සාකජ්ජා තියන්න එපා.අනික කිකට් ප්‍රමොට් කරන්න ගෙනියන්න මෙයාලොක ප්‍රකට චරිතයක්ද.අඩුම ගානේ ජාත්‍යන්තර සිනමා උලෙලක්වත් නියොජනය කල කෙනෙක්ද.

  • @ireenj6593
    @ireenj6593 ปีที่แล้ว +100

    Don’t worry Shalini
    Shalani යට යයි
    Umaaraaඋඩ එයි

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 ปีที่แล้ว +174

    රංගන අයියා ගැන හරි දුකක් දැනෙනවා. ඉස්සර කොහොම හිටිය කෙනෙක් ද. දැන් ශලni තාරකා ගෙ රෙදි සෝදන තත්ත්වයට පත්වෙලා 😭😢

    • @sudarshanapriyantha6180
      @sudarshanapriyantha6180 ปีที่แล้ว +7

      දැන් පට්ට පැන් කෙනෙක් සුගර් ඩැඩිගේ ලොලිපොප් එහෙම කාල රහ වැටිල ඇතිනේ

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +8

      ඌ ඉස්සරත් කලේ රෙදි හෝදන එක තමයි. 😂😂

    • @user-gw4il6em9i
      @user-gw4il6em9i ปีที่แล้ว +5

      ජිවිතේ කලකිරීලා frustrated වෙලා ඉන්න පිරිමි තමයි උඩ පැන ගෙන ගැහැණුන්ට මඩ ගහන්නේ. ලංකාවෙ ගොඩාක්ම පිරිමි එවගේ හරක්. සල්ලි නැති, පෙනුම නැති, ලස්සන ගැහැණියක් නැති පිරිමි කොටසක්.

    • @devindijayasinghe3516
      @devindijayasinghe3516 ปีที่แล้ว +4

      ඒකනෙ හැම චැනල් එකකින්ම එලවලා යූටියුබ් චැනල් කරන තත්වෙට පත්වුනේ😂

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul ปีที่แล้ว +1

      රංගන ගැන දුක්වෙන්න එපා. එයා හැමදාම කලේ ඌර වගේ අසූචි ගොඩවල් අවුස්සල අනුන්ගෙ බෙලි කරපු එකනේ...

  • @jayahewarathne8384
    @jayahewarathne8384 ปีที่แล้ว +87

    ආසම කෙනා.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ශලා ❤❤❤😍😍😍

  • @padipppadipp256
    @padipppadipp256 ปีที่แล้ว +90

    වැඩසටහන බලන්නෙ නැ හැබැයි කියන්න ඕන කවුරුමහරි වැරැදි කරොත් නිසි දඩුවම් ලැබෙනවා ඒක කාටත් පොදුයි 👍👍👍👍

    • @asanka689
      @asanka689 ปีที่แล้ว +12

      thamange harda shakshiyata boru karanna be... munta rangapanna hondata puluwan.

  • @puppieshome4329
    @puppieshome4329 ปีที่แล้ว +121

    ශලනිගේ කතාවෙන් හොදට තේරෙනවා එයාලට වියදම් කලේ බෝඩ් එකෙන් කියලා😂අවුල හොදට තේරෙනවා කතාවෙන්

    • @therangagunasekera6627
      @therangagunasekera6627 ปีที่แล้ว +9

      Hora wada karana okkoma ohoma chill eke thama katha karanne .. matath langadi ohoma nangi kenek katha Kara .. eyath “ sha “. 😂😂😂

    • @devindijayasinghe3516
      @devindijayasinghe3516 ปีที่แล้ว +9

      ඔව් හොදට තේරෙනවා .බොරැවට ඇත්ත වගේ කියනවා කියලා

    • @rukshanfernando5425
      @rukshanfernando5425 ปีที่แล้ว +4

      ලක්ෂ 20 වියදම් කරන් australia ගිහින් cricket match එකක් බලන්න ලොකු පුකේ අමාරුවක් තියනව කියලා හිතන්න අමාරුයි. අනික් කෙනා අනුරාධ කියන නවක රංගන ශිල්පිනිය කෙන සල්ලි දීල maldives වත් යන්න සල්ලි තියෙයි කියලා හිතන්නේ කෝමද api🤠

    • @devindijayasinghe3516
      @devindijayasinghe3516 ปีที่แล้ว +3

      @@rukshanfernando5425 ඔව් ශලිනි කමක් නෑ කියමු.ඒ නිලියට කොහෙන්ද සල්ලි.

    • @kanthirenuka4095
      @kanthirenuka4095 ปีที่แล้ว

      අනුන්ගේ kunu ai apita

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 ปีที่แล้ว +116

    ඔයාගේ boyfrien දන්නවනම් ඔයා ගිය තැන තව කෙනෙකුට කියන්න යන්න එපා.රටේ මිනිස්සු විතරක් නෙමෙයි.තමන්ගෙ මිනිස්සුත් කතා හදන කාලයක් මේක.ඔයාට ගොඩක් ආදරෙයි❤

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 ปีที่แล้ว +26

    මම ආසම නිලි කෙල්ල.....❤❤❤️ මම ඉයේ හිතුවේ මේ වෙලාවේ ,රංගන නිහඬ ඇයි කියලා ඔයාට ස්තුතියි.❤❤

  • @clarencefernando8268
    @clarencefernando8268 ปีที่แล้ว +3

    විගනන වාර්තාවල ශලනිගෙ නම තියෙන්නෙ කොහොමද ?

  • @dinithidinithi6695
    @dinithidinithi6695 ปีที่แล้ว +103

    Wow😍😍😍😍😍😍😍
    ඔයා ඔය ටික කියනකන් අපි බලන් ඉදියෙ salani. මිනිස්සුන්ට කතා හදන්න බලන් ඉන්න මිනිස්සුන්ට හොදට කිව්වා..🥰

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +2

      Meyala katen thama okkoma wahaganne

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว

      Mewa ethen apita nowe keyanna onne veganana wartha walata mokada essara wage menessu dan behada nehe

    • @dharminialahakoon377
      @dharminialahakoon377 ปีที่แล้ว

      ​@@shantibaba3793ඔය ළමයා උදේ ඉදන් රෑ වෙනකම් මේවා බල බලා, කුණුහරප කිය කියා ගොන් පාට් දාන අමුම අමු හරකෙක් බව තේරෙනව

  • @sathismdunne8692
    @sathismdunne8692 ปีที่แล้ว +66

    මෙතන ඉතාම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා ශලනි ම කියනවා එයා cricket board එකෙන් ඕස්ට්‍රේලියා යෑමට ලියමනක් ගත් බව, ඔවුන් ඔවුන් සමග යෑමට ශලනි තාරකා සහ තවත් පිරිසක් රැගෙන යන බවට ලියමනක් වීසා ගැනීම්නි සඳහා නිකුත් කළ බවට. ඇල්ගී සල්ලි වලින් ගියා හෝ නැතුව එක වෙනම කතාවක් .
    එයා වගේ ප්‍රසිද්ධ නිළියකට මට විශ්වාසයි එයාගේ බැංකුවේ සාධාරණ මුදලක් තියෙනවා ඇති ,ඒ වගේ මෙයා රටේ ඉතා ප්‍රසිද්ධ ඉතා උණුසුම් ඩිමාන්ඩ් එකක් කියන නිළියක්. ඒ නිසා එයාට ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් කිසිම රටකට යාමට එහෙම කිසිම බෝඩ් එකකින් හෝ වෙන තැනකින් උදව්වක් උපකාරයක් ලියුමක් ඒ තරමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රටේ ආරාධනාවක් තියෙනවා නං ඉල්ලුම ඒ රටේ organization එකෙන් ඉදිරිපත් කරහම ඇති.
    ඉතින් මෙයා මේ ක්‍රිකට් ටුවර් එකක් යන මොහොතේ ඒකටම සෙට් වුණේ කොහොමද කියන එක, ඇයිට එම ලියමන ලබාදීමට තිබුණු සුදුසුකම් කුමක්දද ඇයට පමණක් නෙවෙයි මේ සංචාරයට සහ සහභාගි වුණු නළු නිළි පිරිසටම ඇති සුදුසුකම් කුමක්දද? බොහොම සැක සහිත ප්‍රශ්නයක්? ඔබතුමිය ධර්මදාස මහත්මා සිනමාවට සම්බන්ධ නිසා උපන්දා දවසේ සිට ආශ්‍රය කරපු ආදරණීය පියතුමෙක් වෙන්න ඇති ඒ කතා කිසිම දෙයක් මෙතනට අදාල නැහැ.
    එකම දේ ඔබ ඔබතුමිය මේ ක්‍රිකට් සංචාරයේේ යන එකෙන් අයුතු ප්‍රයෝජන ගැනීම්, කොටින්ම ලියුම් ලබා ලබාගැනීම, එයත් සම්පූර්ණයෙන් වරදක්. ඔබ ඔබතුමිය නොදන්නවා උනාට ක්‍රිකට් පාලක මඩුල්ල , මඩුල්ල ධර්මදාස මැතිතුමා සහ ශම්මි සිල්වා මැතිතුමා එය අනිවාර්යයෙන් දැන ගත යුතුයි. තමන්ගේ position එක අවභාවිතා කිරීම. ඔවුන්ට පෞද්ගලික ව්‍යාපාර තියන පුද්ගලයන් ඔවුන්ට තමන්ගේ පෞද්ගලිකව පොඩි කාලේ ඉඳලා දන්නා හැඳුනුම්කම මත හෝ ඕනෑම හැඳුනුම්කමක් මත තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරයෙන් ඔබට ලියමනක් ලබා දෙන්න තිබුණා. තමන්ට ඕන පරිදි සෙල්ලම් කරන්න බෑ ක්‍රිකට් බෝර්ඩ් එකේ බලතල සහ මුදල් සමග. ඒක ශලනි මහත්මිය ඔබත් වයසක කෙනෙක්, ඔබ දරුවෙක් නෙමෙයි වයසක කෙනෙක් වශයෙන් ඔබ අනිවාර්යයෙන් දත යුතුයි. දැන් මෙතන රඟපාන්න නම් එපා කරුණාකරලා. ඔබේ සියලුම වියහියදම් ටිකට් පත් සහ නවාතැන් පහසුකම් කෑම බීම් ඒ සියල්ලම ඔබ විසින් සපයා ගත් පවට ඔබ පෙන්වා දෙන්න. එසේ නම් ඔබ මේ ගමනේ එල්ලී ගියේ ඇයිදැයි ිශාල ප්‍රශ්නයක්?

    • @PurnimaPrabashini-rt8jt
      @PurnimaPrabashini-rt8jt ปีที่แล้ว +6

      Ow aaa kathawa hariyatama hari oyage

    • @nilanthisenaeathna4907
      @nilanthisenaeathna4907 ปีที่แล้ว +7

      This is so true
      Her career has nothing to do with cricket
      What you say is right
      She used board to reinstate her visa to Aussie

    • @Dcag123
      @Dcag123 ปีที่แล้ว +7

      යකෝ මාලනී ෆොන්සේකා අරන් යන්න තිබ්බ නේ. මරු සෙට් එකක් අරන් ගිහින් තියෙන්නෙ. සැකයි මට නම්.හා නැද්ද?

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 ปีที่แล้ว +2

      සිරාවටම මටත් එක ලොකු ප්‍රස්නයක්

    • @kamalabesirigunawardana5083
      @kamalabesirigunawardana5083 ปีที่แล้ว +2

      Correct

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +8

    හරි හරි අපි පිලිගත්තා 😂😂😂😂

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว +160

    ශලිනි අතාරිමුකෝ...
    රංගන පුලුවන් නම් ජයන්ත ධර්මදාස, ශම්මි, තාඹුගල වගේ අයත් ගෙන්නලා නාවලා ගන්නකෝ...

    • @naderasandema6492
      @naderasandema6492 ปีที่แล้ว +7

      අනිවා අනිත් අයත් ගෙන්නන එක තමා හොදම

    • @nayomisenawirathna1513
      @nayomisenawirathna1513 ปีที่แล้ว +2

      Hm

    • @kG-vj7tl
      @kG-vj7tl ปีที่แล้ว +1

      උන් වගේ කාලකන්නි දේශපාලුවෝ ගෙන්වන්න එපා. උන් ජනතා මුදල් අපහරණය කලානම් ඒවාට උන් නීතියට උත්තර දෙන්න ඕනේ. අපි කියමු ශලිනිලට වියදම් කලේ ඒ මුදල් කියලා. ඉතින් ඒකට ශලිනි අනුරාධා මොනවා කරන්නද​? මේ රටේ නීතියක් නැතිකම නිසා හැමෝම හොරකම් කරනවා.

    • @Minimalisamishi
      @Minimalisamishi ปีที่แล้ว +5

      ගෙන්නන්න ජයන්ත ධර්මදාස.එතකොට අපි පිළිගන්නම් ඔය කතා

    • @sisirakumara5401
      @sisirakumara5401 ปีที่แล้ว

      ​@@naderasandema6492හ්මි හ්මි

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +17

    අපේ ලංකාවේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ කන්න නැති උනත් අනුන්ගේ කුණු හොයල තමයි බඩ පුරවා ගන්න මම එදත් අදත් හෙටත් ආදරේ ශලනි දෝනි ❤️❤️❤️❤️❤️ඔයාගේ ගමන ඔයා යන්න බුදුසරණයි 👌👌👌

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +2

      දෝනි?? මේකි නාකි වැස්සියක්

    • @samasriyanisriyani7507
      @samasriyanisriyani7507 ปีที่แล้ว

      @@sonyabanda6543 ඔයත් කවදා හරි නාකි වෙනවා නේද

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      @@samasriyanisriyani7507 වෙන්න ඇති.. මේ ගෑනි වගේ සල්ලි වලට නාකින්ට දෙන් නෑ ඒ වුනාට

    • @perera18509
      @perera18509 ปีที่แล้ว

      ​@@sonyabanda6543ඉරිසියාවා නේ😂

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      @@perera18509 අවුරුදු තිස් දෙකත් වෙලත්
      අනුන්ගෙම මිනිසුන්ට සල්ලි වලට දෙන මෙනෙක්ට ඉරිසියා වෙන්න? I don’t think so😂පව් දසුන්

  • @himeshachathupani9642
    @himeshachathupani9642 ปีที่แล้ว +77

    රංගන ඊලග පාර මහින්ද මහත්තයාව ගේන්න..එයාටත් මොනව හරි කියන්න ඇතිනෙ...අපේ අය ආපහු චන්දෙ දෙයි...

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +57

    මොනවා වුනත් රංගන හොඳට දන්නවා ඕනෑම කෙනෙක් ගෙ love ලෝකේ ට එළි කරන්න ඒ වගේම ගු නාන ඕනෑම කෙනෙක් නාවල පිරිසිදු කරනවා ජය වේවා රංගන

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ

    • @davemahadewa1807
      @davemahadewa1807 ปีที่แล้ว +1

      They both are good storytellers they know how to pace their stories in the media very well. 😂

  • @navodyasanadi7013
    @navodyasanadi7013 ปีที่แล้ว +125

    හොද කතාවක් කරේ ශලිනි ❤ එයාගේ වැරදිනම් මම දන්නේ නෑ,හැබැයි මං එයාට කැමති පෞද්ගලිකව ❤️

    • @dulmimanisha7825
      @dulmimanisha7825 ปีที่แล้ว +1

      Mamath 😍

    • @nayanipatabandige4794
      @nayanipatabandige4794 ปีที่แล้ว +1

      mamat

    • @ravindaniel1804
      @ravindaniel1804 ปีที่แล้ว +6

      පුළුවන්ද ඔප්පු කරන්න තමන්ගේ සල්ලි වළින් ගියේ, නවාතැන් ලැබුණේ කියලා. කවදාවත් බෑ. කටින් පිට කරන දේ විශ්වාස කරන කොටසක් ලංකවේ හැමදාම ඉන්නවා. අනේ මෙයා දැනන cricket. පාට්ට fan ලු.😂කොන්ඩේ බැඳපු උන්ට නියම බයිල 😅

    • @IndraniKasthuriaracchi
      @IndraniKasthuriaracchi ปีที่แล้ว

      Duwe oyata. Siyalu deviyangepihitai.

  • @hashinihashini6761
    @hashinihashini6761 ปีที่แล้ว +1

    Akki ඔයා kisima dekin awl wenna epa ඔයා hoda අවංක kenek රංගන aiye oyath hamadama programe ලස්සනට karanawa oyatai shalani akkitai suba pathanawa idiri ගමනට budusaranai ආදරෙයි හැමදාමත් ❤❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +467

    ඹීනම , වැරද්දක් කරලා , ඉක්මනටම නිදහස් වෙන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාවයි 😂😂😂😂

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 ปีที่แล้ว +14

      කියලා වැඩක් නෑ

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 ปีที่แล้ว +4

      Budumpa athta

    • @kapip2167
      @kapip2167 ปีที่แล้ว +1

      Very true

    • @rathnayak7155
      @rathnayak7155 ปีที่แล้ว +7

      එයා වැරද්දක් කරලා නැත්තන් පව් පිරෙන්නේ ඔයාට

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +2

      ඇත්තක් අප්පා😂

  • @sameeramadusanka9386
    @sameeramadusanka9386 ปีที่แล้ว +49

    තරහකාරයෙක් නෙවෙයි මේ.මුදල සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන බව පේනවා කතාවෙන්.

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +2

    ශලනි ඔයාට මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් ඔයා වැරදි ද නැද්ද කියන්න අපි දන්නෙ නෑ.එත් ඔයා ශ්‍රී ලාංකිකයන්ට බනින්න එපා ශ්‍රී ලාංකිකයෝ නිසා තමයි ඔයා අද ඔතන ඉන්නේ මුල අමතක කරන්න එපා ...කුහක මිනිස්සු නෑ ඔයා වැරැදි කලේ නැත්නම් බය වෙන්න එපා ...සුභ අනාගතයක් ඔයාට

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 ปีที่แล้ว +21

    හොරා කවද්ද හොරා කෑවෙ කිව්වේ

  • @priyanga-so2xh
    @priyanga-so2xh ปีที่แล้ว +16

    ශලනි නංගි ඔයා හරි හැම දේම ඉදිරියට ඇවිත් කිව එක හොදයි. ඔයාට සුබම සුබ විවාහ මංගල්ලයක් ප්‍රර්ථනා කරනවා. God bless you❤️❤️

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว +2

    Tawath knk kiynna deyaka atte natte danne nathuwa kawruth kawawath apahasa karana epa .. eh paw oya kiyna hamoma dawasaka gewanna wenawa kiyla mataka thiya gnna .. 🙌

  • @marieperera5398
    @marieperera5398 ปีที่แล้ว +38

    ඇත්තටම ශලනි ඔයාගෙ රසිකයන් ඔයට සැමදම අදරෙයි ඔයා හරිම නිහතමානී ඔයට හොඳ කෙනෙකු ලැබී තබෙන්නේ ජේසුගේ අදරත් සමගම විවාහ ජිවිතයට සුභ පතනවා සැමදෙම සුභ වෙන්න පතනවා ❤ 🙏🙏🙏.

    • @nirupikadamayanthi7137
      @nirupikadamayanthi7137 ปีที่แล้ว +1

      හොද අයට ,දියුනුවෙන අයට තමා මඩගහන්නෙ,මොකුත් කරගන්න බැරි අය...ඔයාට තෙරුවන් සරනයි...

    • @leelawathie7887
      @leelawathie7887 ปีที่แล้ว

      ඔයාදුක්වෙින්නඑපාඔබදක්ෂ.නිලියක්නිසාගැගැනුඅපට.මඩගහන්න.පිරිමිහරිම.කැමනියි.හරි.බු.ස.

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +140

    නලු නිලියන්ට ගොසිප් හැදෙන තරමට රන්ගනට හොදයි හෝද හෝද ඉන්න 😂😂😂

    • @user-hw7ed1ls5c
      @user-hw7ed1ls5c ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් චමුදිත බිස්නස් හෝදනවා මෙයා පුද්ගලයින් හෝදනවා. අවුලකුත් නෑ රංගනත් හම්බ කර ගන්න එපායැ. ඉසස්ර මෙයාත් යටි මඩි ගහපුවා දැන් නෑ නේද😂😂😂

    • @santhieandrews1858
      @santhieandrews1858 ปีที่แล้ว +5

      ඇත්ත

  • @damayanthifernando3219
    @damayanthifernando3219 ปีที่แล้ว +3

    ඉදිරි ගමන සාර්ථක වේවා..ඔබට ජය..💗

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +74

    මෙහෙම ඇවිත් කෙලින් කතා කරනවා කියන්නේ සුපිරි ඒක හොඳයි නියම වැඩක් ❤❤❤❤❤❤❤ රංගන අයියා හොඳ වැඩක් ❤❤❤

    • @seeker1065
      @seeker1065 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 එතොකොට නිදොස්ද. ඔහම පේනදේට රැවටෙන්න එපා හලෝ.රංගන කියන්නේ නිලියන්ගේ රෙදි අපුල්ලන මැෂින් එක.මේ රටට දෙයියන්ගෙම සරණයි

    • @praveeshaabraham1198
      @praveeshaabraham1198 ปีที่แล้ว

      @@seeker1065 හරි හරි සහෝදරයා හරි 🔥🔥🔥🔥🔥🔥

    • @thusharaweerasuriya51
      @thusharaweerasuriya51 ปีที่แล้ว

      No wonder the country is in a such awful state.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +256

    ශලනි කියනවා වගේ බෙහෙත් සිද්ධිය යට ගියා.ඒක ගැන අවධානය දුන්නොත් හොඳයි😅.රටේ කොච්චර මරණ උනාද?😢

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +4

      Mun ewata katha karanawada dan meketa kelawelane beheth gena katha karannalu beheth gena salli tekath mun desapaluwanta hurathall wela gaha gannawane mun joge danawa mesak rate lrasna kobeda katha karanne

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +4

      Meketa danui denela theyenne menessu merenawa keyala

    • @shanu6568
      @shanu6568 ปีที่แล้ว +4

      Aththa social media set eka lassanata minissu marana eka shalanige pitin dala wahuwa,,,,

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      ​@@shantibaba3793එයාට දැනුනා කියලා මොනවා කරන්න...එපාර ඒවා නැවැත්තුවම උබලා වගේ බලු හැතිකරේ මඩ ගහවීම්..ඇමති රවට්ට ගෙන එහෙම මෙහෙම කලා...කියල්ල්...අනේ උබලා ව්ගේ මිනිස්සු මේ රටේ ඉන්න එක ගැන හරිම දුකයි...ආයිත් ඉපදෙන්න කලින් හොද හිතක් ලැබෙන්න ප්‍රාත්තානා කරන්න.....🤮🤮....චික්..

  • @thejanidimuthika3160
    @thejanidimuthika3160 ปีที่แล้ว +4

    මං කැමතිම නිලියක්..ඔයාගේ අඅනාගතයට සුභ පැතුම්

  • @minroonisha5390
    @minroonisha5390 ปีที่แล้ว +7

    ඔබ ශක්තිමත් කාන්තාවක් ශලනි..ආදරෙයි ...හැමදාමත්.❤.ඉදිරි අනාගතයට සුබ පතනවා නංගි.❤

  • @udayangakalum7654
    @udayangakalum7654 ปีที่แล้ว +68

    ලංකාවේ ඉන්න දක්ෂ ගුරුවරයෙක් එක්ක ළමයින්ගේ මනස හදන වැඩසටහනක් කරන්න.ඒක වටිනවා මීට වඩා.

    • @KumariKumari-dk2wl
      @KumariKumari-dk2wl ปีที่แล้ว +2

      ඒව තියෙනවා ඕනි තරම් ඔයා ඒකක් බලන්න 🙄

  • @user-yr7mg3jt2x
    @user-yr7mg3jt2x ปีที่แล้ว +1

    ඔයාගේ ගමනට සුභ පැතුම් shalani akki❤️🎉

  • @user-od8yi7bt8x
    @user-od8yi7bt8x ปีที่แล้ว +50

    ශලනි
    හොද දක්ෂ කෙනෙක්
    ඔබ‍ට ජය

  • @MadanayakaJeewani
    @MadanayakaJeewani ปีที่แล้ว +127

    දරු පැටව් හදාගෙන, ලස්සන යුග දිවියක් ගත කිරීමට නිරතුරුවම ලැබේවා!!!

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +16

      මේ වගේ ගෑනු ගන්නේ පිම්පියෝ තමා..ආයෙ විකුනන්න බලාගෙන !!

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 ปีที่แล้ว +8

      මේකි කසාදයක් බැඳල ඒ කසාදෙ රැකගත්තොත් ඉර පායන්නෙ බස්නාහිරින්

    • @nivi__vlogs
      @nivi__vlogs ปีที่แล้ว +5

      එදා ළමයෙක් සුගර් ඩැඩීගෙන් එන්නද ඉන්නෙ කියලා බලන්න නවලෝකෙ හිටියා ඇවිල්ලා හැංගිලා😂

    • @harsha9542
      @harsha9542 ปีที่แล้ว +1

      @@nivi__vlogs ඔයා දැක්කද? 😂😂😂

    • @nivi__vlogs
      @nivi__vlogs ปีที่แล้ว +1

      @@harsha9542 ඔව්,කිසිම රිසිට් එකක් නැතුව මෙයා ඒ හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නෙ එතකොට?🙂

  • @sudarshaniwarnakulasuriya9302
    @sudarshaniwarnakulasuriya9302 ปีที่แล้ว +1

    Shala niyamai.good job ❤❤
    ❤❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +32

    ආදරෙයි ආදරෙයි ෂලා.උතුම් තුරැනුවන් සරණයි ඔබට.🙏🙏🙏🙏🙏

  • @jayanikanchana3879
    @jayanikanchana3879 ปีที่แล้ว +14

    ශලා..මෙහෙම කතා කරන්න ආව එක ගොඩාක් හොදයි...කෝ දැන් බැනපු අය..

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +14

    ඔය කෝකත් මතක තියෙන්නෙ සති දෙකයි . දැනටමත් ඔයාට වඩා උමාර ඉදිරියට ඇවිත් 😂😂😂😂

  • @piyumaliruwanthika4062
    @piyumaliruwanthika4062 ปีที่แล้ว +26

    නළු නිළියන්ට ක්‍රිකට් ආයතනය වියදම් කර වාර්තාවේ වගකීම ගන්නවා - විගණකාධිපති කියයි