ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

wedding එකකට යන්න makeup දාගත්තේ මෙහෙම / Wedding simple makeup look

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024

ความคิดเห็น • 501

  • @ama4652
    @ama4652 9 หลายเดือนก่อน +99

    අපේ රටේ කොච්චර ලස්සන ගෑනු ළමයි ඉන්නවද ඒ වගේම හැම දේකටම දක්ෂයි❤

  • @anu6884
    @anu6884 9 หลายเดือนก่อน +53

    තැන්ක්‍යු අක්කා මේවා පැහැදිලිව කියලා දුන්නට. 😊
    ඔයාට ලස්සනම කලු කොණ්ඩේ. ඔයාත් කැමති නම් ආයම ට්‍රයි එකක් දීලා බලන්න. ඔයාට හරිම ලස්සන වෙයි ❤

  • @dharanitheekshana6334
    @dharanitheekshana6334 9 หลายเดือนก่อน +114

    මොනවද අනේ ඔච්චර මුනේ ගාන්නේ...ගෑවත් වෙනසක් නැනේ...ඔයා කොහොමත් ලස්සනයි ☺️❤️

  • @bandulaboteju8984
    @bandulaboteju8984 9 หลายเดือนก่อน +55

    Normally casual ගමනකට දාන makeup එකක් දාලා පෙන්නන්නකො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudunirupika5196
    @kumudunirupika5196 9 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @thewildflower1228
    @thewildflower1228 8 หลายเดือนก่อน +8

    අනේ හරිම ලස්සනයී ඔයායි makeup එකයි දෙකම අක්කේ... කිසිම කුහක කමක් නැතුව හැමදේම සරලව පැහැදිලිව කියලා දුන්නා... Thank you so much. Concealer, contour වලට මට බයක් තිබුනා... ඒකත් අඩු උනා ඒවා use කරලා ඔයාටා ආපු ලුක් එක දැක්කම... thank you manika. Do more videos like this ❤😊

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 9 หลายเดือนก่อน +8

    මටනම් ඔච්චර දේවල් ගෑවනම් මූනක් නෑ පහුවදාට මමනම් මෙකප් දාන කෙනෙක් නෙවෙයි මම ආස නැචුරල් beuty එකට ලිප්ස්ට්ක් එකක් ගානවා ව්තරයි ඉතින් ගොඩක් ලස්සනයි

  • @kasuniudeshika417
    @kasuniudeshika417 9 หลายเดือนก่อน +3

    Godak lassanae makeup eka. Harima cham vidihata adumath tibune❤❤❤❤

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 9 หลายเดือนก่อน +182

    ලස්සනයි මේකප් එක... 😊 අම්බෝ ගාපු දේවල් ගොඩ.. 😂

  • @deepikarajapaksha6226
    @deepikarajapaksha6226 9 หลายเดือนก่อน +47

    ඔයා වගේ කෙල්ලෙක් තනියම makeup එක දාගන්න එක ගැන මට සතුටුයි ..ඔයා ලස්සන දක්ශ වාසනා වන්ත ගෑනු ලමයෙක්...හැමදාම සතුටින් ඉන්න..පින් දහම් කරන්නත් පුරුදු වෙන්න එතකොට ඊලග ආත්ම වලත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙයි ..බුදු සරනයි නන්ගී..

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සන වාසනාවන්ත ගැහැනියක් 👌❤️

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 9 หลายเดือนก่อน +36

    ලස්සනයි ,බලන් ඉන්න ආස හිතුනා ඔයා makeup දාන විදිය.😊👌❤️

  • @user-cz7uv3is9z
    @user-cz7uv3is9z 9 หลายเดือนก่อน +21

    ලස්සනයි අක්කි...ඒත් හරිම දුකින් කරන ඉල්ලීමක් මේක ආයෙමත් එනවන්ම් අපිට කියා දෙන්න ආදරෙ තරම් අරගෙන ඔයා හොඩාඅක් සතුටුයි...ආදරෙයි....ඔයාගෙ පෙරෙක්සකය්න්ගෙ අහිංසක ඉල්ලිම ඉස්ට කරන්න පුලුවන්න්ම් ඔයා හෑබෑම වීරවරියක්..❤❤❤

  • @senanidesaram4009
    @senanidesaram4009 9 หลายเดือนก่อน +1

    Beautiful ❤looking forward for more makeup videos

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 9 หลายเดือนก่อน +10

    ගොඩාක් ලස්සනයි බලන් ඉන්න ආස හිතුනා ❤❤❤❤

  • @ayeshamaduwanthi8124
    @ayeshamaduwanthi8124 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි..ඔයාට ආදරෙයි අක්කියො♥️♥️

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 9 หลายเดือนก่อน +104

    හරිම ලස්සනයි ♥️ ශලා🥰. අම්මෝ ගාපු දේවල් ගොඩ.. ඒත් අන්තිමට වැඩිත් නෑ.. Simple makeup 😊

  • @chandrikagamage901
    @chandrikagamage901 9 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි දුව ❤❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 9 หลายเดือนก่อน +1

    Makeup artist kenek wagee❤🌹 harima ලස්සනයි 😍😘

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n 9 หลายเดือนก่อน +2

    අනේ අම්මෝ.... හරිම ලස්සනයි ඉතින්, බුදු සරණයි.❤❤

  • @user-rp6yz7gx9v
    @user-rp6yz7gx9v 9 หลายเดือนก่อน

    Ou akki oya godak lassanai.meckup nathuwa godak lassanai..man podi kale idan oyt godak adarei..❤❤❤

  • @zeehara2536
    @zeehara2536 9 หลายเดือนก่อน +7

    Ammooo...මූනට දෙන වදයක් හිතා ගන්නවත් බැහැ ...ඕවා යවන්න ගිහාම පිස්සු හැදෙනවා ඇති..නමුත් ලස්සනයි...කොන්ඩේ නාස්ති කරගෙන..කොහොමත් මෙයාට ලස්සන curly hair එකක් තිබුනේ❤❤❤❤❤❤❤❤❤

  • @nisansalaliyanage9267
    @nisansalaliyanage9267 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 🌺

  • @nimeshamadhushani6817
    @nimeshamadhushani6817 7 หลายเดือนก่อน

    I bought your sun cream (Aloe...). What are the serums you use?

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 9 หลายเดือนก่อน +2

    Shalani use karana hair wrapper brand eka danna kawru hari innavada..? E machine eka nam harima usefull wage

  • @dasunmiJayawardanaofficial
    @dasunmiJayawardanaofficial 9 หลายเดือนก่อน +3

    Adrei akkiyoo❤

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @hirushika1015
    @hirushika1015 9 หลายเดือนก่อน

    Akki oyage skin care routine eka kiyannko. Plz products wala brands hari kynnako.

  • @ruwannishantha4964
    @ruwannishantha4964 9 หลายเดือนก่อน

    Oya godakkk lassani oya thamai mama asama niliya. Sirasa kumariya thoranna kalin mama oyawa thamai therenne kiyala loku vishwasaykin hitiye. E wagema eka Hari giya....❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 9 หลายเดือนก่อน +16

    බුදු අම්මෝ ඒ මොනවාද එච්චර ගෑවෙ මම කම්ෆියුස්❤❤❤❤❤ ආදරේ ශලෝ❤❤❤

  • @thiliniwickramage4126
    @thiliniwickramage4126 9 หลายเดือนก่อน +1

    Wow harima lassanai ❤❤

  • @thamashisandamini-nw8bz
    @thamashisandamini-nw8bz 9 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි 😘

  • @DilkinawodiAbekon-bz6bo
    @DilkinawodiAbekon-bz6bo 9 หลายเดือนก่อน

    Harima saralai cham look🥰🥰

  • @nethmiperera3644
    @nethmiperera3644 9 หลายเดือนก่อน +2

    Woww 💖💖💖💐💐💐

  • @minolisithara6271
    @minolisithara6271 9 หลายเดือนก่อน +3

    ලස්සනයි akka❤

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 9 หลายเดือนก่อน +1

    Hi Shala can i know where did u buy this lovely shalwar?

  • @dilrukshishalika7756
    @dilrukshishalika7756 9 หลายเดือนก่อน

    Hi dr .oyage hair setting eka karapu iteam eka gaththe kohenda

  • @user-fo8pq9ke4m
    @user-fo8pq9ke4m 9 หลายเดือนก่อน +2

    Harima lassanai ❤

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 หลายเดือนก่อน +2

    Wow ,beautiful ❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 9 หลายเดือนก่อน +3

    Ane lassanae akki ❤❤❤❤❤

  • @mohamedbishrun5870
    @mohamedbishrun5870 9 หลายเดือนก่อน

    Akki oya use karana cream tika kiyannako eth ekka shower products kiyannako

  • @buddhikasandamali8436
    @buddhikasandamali8436 9 หลายเดือนก่อน

    Thank you oyage skin care routine eka pennuwata

  • @jananivithanage6929
    @jananivithanage6929 9 หลายเดือนก่อน +4

    Gorgeous ❤

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +1

    Woow multi talented ❤
    Hair currle eka gtte khenda akka

  • @SachiniPeiris_1997
    @SachiniPeiris_1997 9 หลายเดือนก่อน

    Harima lassanai♥️

  • @chathurinisilva9117
    @chathurinisilva9117 9 หลายเดือนก่อน

    Wow so gorgeous..My favorite ❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinisaumya7725
    @sachinisaumya7725 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤🙈

  • @shahanimadushika1173
    @shahanimadushika1173 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 😍💗💓 මගෙ fvt actress 😍💗💓 love u so much

  • @sardhanepali3437
    @sardhanepali3437 9 หลายเดือนก่อน

    Oya daapu hair band eka kohenda ganne kiyannakooo.harima lassanai....oyat lassanai

  • @RameshaPramodi-nf2pp
    @RameshaPramodi-nf2pp 8 หลายเดือนก่อน

    Gorgeous !!❤

  • @ThanushaShashmitha
    @ThanushaShashmitha 9 หลายเดือนก่อน +6

    එහෙම තමා මේකප් කරනකොට ඔය හැම දෙයක්ම ගානවා ඒක ඉතින් දන් නැති මිනිස්සු එක එක ඒවා කියනවා

  • @cozygirl5640
    @cozygirl5640 9 หลายเดือนก่อน +10

    Thank you for sharing Shala Akki.. Nice makeup look 😍..as always gorgeous ❤

  • @cakeclouds5598
    @cakeclouds5598 9 หลายเดือนก่อน +1

    Akke akki treatment walata yana skin doctor kawda kila kiyanna puluwanda

  • @dineshawickramasinghe4183
    @dineshawickramasinghe4183 9 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤

  • @FathimaJesmine-px3mf
    @FathimaJesmine-px3mf 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි ඔයාගේ මෙකප් එකයි කොන්ඩෙයි හරිම ලස්සනයි හරියට ඉන්දියාවෙන් ආපු කෙනෙක් වගෙයි

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 9 หลายเดือนก่อน +7

    අනේ wedding vlog ට්ක ඕනී ඉක්මනින් ❤️🥺

  • @Nehara89282
    @Nehara89282 9 หลายเดือนก่อน

    Hair wrap eke brand eka mokakda akki???

  • @marisandaya9060
    @marisandaya9060 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ඔයා muhuna ට siram තෝර ගන්න droktar kauda ? කොහොමද eyawa hamuwenne .පුළුවන් නම් කියන්න plz

  • @priyangikadamayanthi9998
    @priyangikadamayanthi9998 9 หลายเดือนก่อน

    Lassanai dear ❤️❤️

  • @samanlileo4729
    @samanlileo4729 9 หลายเดือนก่อน +1

    Akki oya me hair eka set karagatta machine eke name miyanna plz
    Kohenda meka ganna tiyenne ??

  • @dilhanidanushka5237
    @dilhanidanushka5237 9 หลายเดือนก่อน +2

    Beautiful ❤❤

  • @withanimals1570
    @withanimals1570 9 หลายเดือนก่อน

    akke oya kiyak kiyala cream ganavada....budu amooo akki

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 9 หลายเดือนก่อน

    harima lassanai..

  • @Nilanthi-eb9dg
    @Nilanthi-eb9dg 7 หลายเดือนก่อน

    Epa konde wenas kara ganna oya hariyatama rich looks kennel wage ❤❤adarei oyata 🥰🥰

  • @sashajayawardena255
    @sashajayawardena255 9 หลายเดือนก่อน

    Wooooowww ... ❤❤❤😊

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 9 หลายเดือนก่อน +22

    ♥️ මේකප් නැතුවත් ඔයා හරිම ලස්සනයි සලා නංගී මටනම් ඔයා ලස්සනයි

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 9 หลายเดือนก่อน +4

    Akkh ❤️😍

  • @chathuweerasinghe1322
    @chathuweerasinghe1322 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා ❤️❤️❤️😘😘

  • @nimmisithara17
    @nimmisithara17 9 หลายเดือนก่อน +1

    Soooo beautiful you are number one 😊

  • @gunawardana7558
    @gunawardana7558 9 หลายเดือนก่อน +2

    beautiful ❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 หลายเดือนก่อน

    Harima dakshai god bless you ❤❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน

    Wowww ❤👍

  • @dilhansamarakkody6128
    @dilhansamarakkody6128 8 หลายเดือนก่อน

    Thank you shalani akki. Harima watina video ekak . Akki thawa mee wagee video keranna. Thank you so much akki. Nipuni Samarakkody. Thawa video keranna akki.

  • @dananjaleeudari231
    @dananjaleeudari231 9 หลายเดือนก่อน

    Akki oya gdak lassanai . Shala akki konde color eka black karannako. Change karanna hair color eka black widiyta. Gdak gawath normally makeup ekak. Lassanai gdak. Hari cham . Adarei gdak ❤❤❤🎉🎉🎉

  • @nalikahemanthi220
    @nalikahemanthi220 9 หลายเดือนก่อน

    Lassanai ❤️❤️❤️❤️❤️ akke 🌼🌼🌼🌼🌼🌻🌻🌻 love you ❤ 🌟

  • @asankadilhani3945
    @asankadilhani3945 6 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔයා මාරම ලස්සනයි ...❤️

  • @isharamadushani4203
    @isharamadushani4203 9 หลายเดือนก่อน +1

    So beautiful ❤️❤️❤️

  • @samithadarshani807
    @samithadarshani807 9 หลายเดือนก่อน +10

    Wow අක්කේ හරිම ලස්සනයි .ස්තුති කියා දුන්නාට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @shanilahiru1016
    @shanilahiru1016 9 หลายเดือนก่อน

    Lassanai akka ❤

  • @dpsenglishacademy1995
    @dpsenglishacademy1995 9 หลายเดือนก่อน

    Oya use karana day cream eka mokakda akki

  • @asankaupendra3938
    @asankaupendra3938 9 หลายเดือนก่อน +12

    බුදු අම්මෝ ගාන ඒවා😂😂😂😂😂😂😂

  • @10102vivi
    @10102vivi หลายเดือนก่อน

    Elegant look✨

  • @user-pd9xl7qd7t
    @user-pd9xl7qd7t 9 หลายเดือนก่อน +1

    Akkiyoooo godak ලස්සනයි ආදරෙයි

  • @subashini1386
    @subashini1386 8 หลายเดือนก่อน

    Beauty Queen ❤
    Gorgeous 👌

  • @user-wz5ei8bv3o
    @user-wz5ei8bv3o 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කී❤❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 9 หลายเดือนก่อน

    Maarma lassanai. Oya.akke a wagema mn godaaak asa actress kenek ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +3

    මාත් ආසයි මෙකප් කරන්න ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @methuli4357
    @methuli4357 9 หลายเดือนก่อน

    Shalani oyaa hari wasanaawanthai ❤️❤️❤️

  • @jayanthibotheju715
    @jayanthibotheju715 หลายเดือนก่อน

    Lassanai ❤❤

  • @lakshikasubhashini3277
    @lakshikasubhashini3277 9 หลายเดือนก่อน +1

    Gorgeous ♥️😍

  • @user-kf3vn1qp6p
    @user-kf3vn1qp6p 9 หลายเดือนก่อน

    Wedin ekata sathiyakata kalinwat mecup karanna wei... sahena welawak😊😊😊😊 jock ekak kare lassanai patta

  • @ladiesfirststartvchannel7162
    @ladiesfirststartvchannel7162 9 หลายเดือนก่อน +1

    කොණ්ඩෙ කලර් එක හරිම ලස්සනයි . කර්ල්ස් වලට ලස්සනට මැච් වෙනවා....💛💛💛

  • @damayanthidamayanthi4965
    @damayanthidamayanthi4965 9 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 9 หลายเดือนก่อน +1

    මෙිකප් එක නොදා ගියත් ඔයා ලස්සනයි ....😘

  • @GeethaKumari-r3y
    @GeethaKumari-r3y หลายเดือนก่อน

    ❤ Oya harima lassani 😍

  • @kumarilekha7187
    @kumarilekha7187 9 หลายเดือนก่อน

    Lassani ❤️🙏🙏 theruwan sarani ❤️ adarei ❤❤ adarei menika ❤❤

  • @athulapriyangani2106
    @athulapriyangani2106 9 หลายเดือนก่อน

    ලස්සනයි nangi oya

  • @ruwaniwathsala0
    @ruwaniwathsala0 9 หลายเดือนก่อน +3

    හරිම සිම්පල් 🙂👍🏻

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 9 หลายเดือนก่อน +1

    ane oya harima lassanai akki😍🥰