ඩුබායි ගිහිං ගොඩ යන්න නම්?how to find jobs in dubai|UAE| sinhala | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #dubai #jobs #sinhala #2024 #workindubai #srilankan #dubailife #visitvisadubai
    how to find job in dubai
    මේ link වලින් ගිහින් පුලුවන් jobs හොයන්න. මේ කීපයක් විතරයි. තව සෑහෙන ඇප්ස් සයිට්ස් තියනවා මේ වැඩේට.
    www.linkedin.com
    ae.indeed.com
    www.naukrigulf...
    dubai.dubizzle...

ความคิดเห็น • 406

  • @lankanlifedubai
    @lankanlifedubai  5 หลายเดือนก่อน +10

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

    • @jerrychandrasena
      @jerrychandrasena 2 หลายเดือนก่อน

      @@lankanlifedubai freelancer visa walat kiyak ynawda aiya

    • @SandyaPriyadarshani-s1r
      @SandyaPriyadarshani-s1r หลายเดือนก่อน

      Sandya priyadrshni

    • @SandyaPriyadarshani-s1r
      @SandyaPriyadarshani-s1r หลายเดือนก่อน

      Aiya mata on visa eka thiyane job eka hoyala dana puluwenda

  • @user-ri2kp1lm5s
    @user-ri2kp1lm5s 7 หลายเดือนก่อน +12

    ඇත්තටම ඇත්ත හදවතින් කතාකරන මනුස්සයෙක් .සුරංගනාලෝක මවල මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්න මිනිස්සු අතරෙ පැහැදිලි ඇත්ත කියාදෙන ඔබ වැනි පුතෙක් හදපු දෙමාපියන්ටත් බොහොම පිං

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน +14

    එහි අපේ දරුවෝ එන්නේ රටේ ජීවත් වෙන්න බැරි හින්දා ඒ අයට ඔයාලා මොනවා හරි දෙයක් හොයලා රස්සාවක් අරන් දෙන්න බැරිද ක්ලීනී න් වැඩක් කමක් නෑ පසුවට එයාලා මොනවා හරි හොයාගන්න ඒ අය එන්නෙ ණය වෙලා මහත්තයෝ එයාලට උදව් කරන්න තෙරුවන් සරණයි

  • @ytsho
    @ytsho 8 หลายเดือนก่อน +17

    අයියා කරන වැඩේ බොහොම වැදගත් ස්තුතියි කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා❤

  • @ranirajawasan8931
    @ranirajawasan8931 7 หลายเดือนก่อน +10

    ලොකු සේවයක් ඔබ කරනවා
    ❤ බෙහෙවින් පිං 🙏

  • @rathurosa1114
    @rathurosa1114 6 หลายเดือนก่อน +3

    මම මුලින්ම දැක්කෙ ඉයෙ ඔයාගෙ චැනල් එක.ඇත්තටම කතා නොකරත්.උදව්වක් නොකර ගත්තත්.ඔයා හරි හොද හිතක් තියෙන් කෙනෙක් කියලා දැනෙනවා.මේ විදිහට අපෙ අසරන වෙන ලංකාවෙ අය ගැන හිතන එකම ඇති.ඔයාගෙ ෆැමිලි එකටම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න ඔනෙ.🙏🙏👍👍👍❤.

  • @asithakumara7917
    @asithakumara7917 8 หลายเดือนก่อน +6

    සහෝරයා , මන් කුවේට්වල ලන්කාවෙ කොම්පැනියක අවුරුදු 10ක් සේවය කලා. ඉතින් ලේබර් තමයි ගියෙ එහිදී පෝක්ලිෆ්ට්, වීල් ලෝඩර් සහ එලියෙ හයිවේ වල 10න් වීල් (ඇමෙරිකන් මැක් )වාහනවල බලදියා ඩ්‍රයිවින් ලැයිසන් නැතිව අවුරුදු 2ක් වැඩ කලා ඉතින් දැනට ලන්කාවේ ඩ්‍රයිවින් ලැයීසන් වත් නැහැ .මට යම්කිසි ආයතනයක එස්කෑවේටර් සහ පෝර්ක් ලිෆ්ට් යන ජොබ් එකක් ගන්නා විදිහ පැහැදිලි කරන්න ඔබට දෙවි පිහිටයි

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      මම හිතන්නේ ඔයා මට වට්සඇප් කතා කලා මේ ගැන

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 8 หลายเดือนก่อน +7

    හුගක් දෙනෙකුට වටින වීඩියෝ එකක් ....මේක....මටත් එහෙමයි.....❤❤❤❤❤

  • @PS-ol8jq
    @PS-ol8jq 8 หลายเดือนก่อน +9

    Can you pls do a video specially focusing on how an educated qualified professional can find jobs ? Although we apply via indeed, linkedin it doesnt work out. Im a well qualified Finance Manager in SL, doing a good job in SL.

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 8 หลายเดือนก่อน +7

    හදවත් සුවපත් කරන ම්නිසෙක්. ජයෙන් ජයම ලැබේවා!....

  • @sameerazoysa7996
    @sameerazoysa7996 4 หลายเดือนก่อน +2

    වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක්.

  • @nilangunawashan9425
    @nilangunawashan9425 3 หลายเดือนก่อน

    සහොදරයා මමත් ගොඩක් කල් මෙහෙ ඉන්නවා...ගොඩක් යුටියුබ් කරන අය ගොඩක් දක්ක...එත් ඔබවගෙ කෙනක් දක්කෙ න...ස්තුතුයි සහොදරයා...එජන්සියකින් අවොත් හොදයි එතකොට මෙ රට ගන ඉගෙන ගෙන බසාව ඉගෙන ගෙන ජොබ් හොයා ගන්න පුලුවන්

  • @Prasadlakmal
    @Prasadlakmal 8 หลายเดือนก่อน +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් අයියා.....ජය වේවා.....✌

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      Thanks malaya ❤️🙏

  • @thilankasanjeewa9163
    @thilankasanjeewa9163 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩක් අයියා .මමත් විසිට් එකකින් ඇවිත් ඉන්නෙ .තාම විසා ඔකෙ නැ.

  • @chandralatha2150
    @chandralatha2150 7 หลายเดือนก่อน +3

    අවුරුදු 19 වයස පුතා විසිට් වීසා එකට ඩුබායි ඇවිත් සතියක් වෙනවා. මොනවහරි ජොබ් එකක් හොයා දෙන්න pulu🙏🙏

    • @srilankaghost5225
      @srilankaghost5225 6 หลายเดือนก่อน

      Mulin puthata deyak ugannala inna thibbe.

  • @Sadagunasekara
    @Sadagunasekara 8 หลายเดือนก่อน +1

    Aththtama godak hoda wedak aiya...nodanna ayata loku athdekimak ganna puluwan oyage video walin....good luck aiya❤

  • @dhammikadissa
    @dhammikadissa 8 หลายเดือนก่อน +7

    Thank you very much for your time and effort to educate the Sri lankan community ...👊❤

  • @hemalathawickramarachchi2386
    @hemalathawickramarachchi2386 8 หลายเดือนก่อน +3

    මගේ දුව ඩුබායි දැනට ඉන්නේ එයා අවුරුදු 8ක් ස්කූල් එකක වැඩ කලේ ඔහේ මුදලින් 800ක වගේ දැන් එයාගේ දුව කැම්පස් යනව එයාට වියදම් කරන්න ඇත්තටම ඒ එවන මුදල් මදි රු30000ක වගේ ඉතින් ගෙදර වියදමත් එක්ක මදි නිසා ඒකෙන් අයින් වෙලා දැනට වීසා එකක් ගහගෙන යාලුවෙක්ගේ කාමරයක ඉන්නවා එයාට හොඳට හින්දි භාෂාව පුලුවන් අනේ පින්සිදු වෙයි එයාට ජොබ් එකක් හොයාගන්න වුදව් කරන්න මහත්තය

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      මට වට්සඇප් මැසේජ් එකක් දාන්න කියන්න .මොනව හරි තිබ්බොත් මම කියන්නම්0701974730

  • @SHINEMORE21
    @SHINEMORE21 8 หลายเดือนก่อน +2

    හරිම වටිනවා අයියා මේ කියල දෙන දේවල් බොහොම ස්තූති👍

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 4 หลายเดือนก่อน +1

    Thank you so much 😊 God bless you brother 👏👏👏

  • @amilaprasad6807
    @amilaprasad6807 8 หลายเดือนก่อน +2

    Thank you අයියා...ජයම වේවා!!

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 8 หลายเดือนก่อน +1

    I watch all yr videos dear ..you r great .thank you so much for helping to our people ..GOD BLESS YOU AND YOUR FAMILY TOO.🎉🙏🙏

  • @muhammedisthihak3336
    @muhammedisthihak3336 8 หลายเดือนก่อน +3

    please upload a video about- what are the documents needed to pass the airport checkup & what are the documents needed with visit visa 60 days

    • @shimraanm.r.343
      @shimraanm.r.343 3 หลายเดือนก่อน +1

      He has posted a useful video on this matter. Please go to the channel and watch. Very useful and motivating. Dont watch anyone else’s advice besides this

  • @madhurangashanaka70
    @madhurangashanaka70 6 หลายเดือนก่อน +2

    Godak thanks aiya. Oya karana deyata.

  • @AkuMadu-sd5pg
    @AkuMadu-sd5pg 8 หลายเดือนก่อน +1

    Mama dubai enna kalin idan hama dema wisthara danagaththe me aiyagen....mama awe abudhabi walata awilla loku prashnekata muhuna denna gihin me aiyata katha karala advice ekak aragena dubai paththata awa..aththatama marama hoda manussakam tiyena manussayek....mage dana hama msg ekatama aiya reply kala ...thanks aiye ....oyata
    theruwan saranai ! 🙏🙏🙏🙏🙏

  • @dwnhemanthika6746
    @dwnhemanthika6746 7 หลายเดือนก่อน +1

    පොලිසියේ රාජකාරි කරන්න කෙනෙක් මම සිකුරුටි රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කොහොමද මම ඒකට සම්බන්ධ වෙන්නේ පඩිය කීයක් විතර ලංකා මුදලින් ඇද්ද

  • @user-md4qf2fq6q
    @user-md4qf2fq6q 7 หลายเดือนก่อน +1

    Thanks ,,,your kindly explaination at this movement suffering many problems our people ,again respect to you , i want your advice to get a opportunity in dubai , thanks

  • @artgooanulaherat5227
    @artgooanulaherat5227 7 หลายเดือนก่อน +1

    මගේ දුවත් matsh වලින් උසෂ් පෙළ කරලා දැනට ගෙදර ඉනනේ ingilsh පුළුවන් කොම්පුටර් kosh එකක් කරලා තියනවා දැනට සුපර් මාකට් එකක වැඩ කරනවා පුලුවන්නම් වෙකන්සියක් තියේනම් කියනවද mahattaya

  • @rashmikadilshani7536
    @rashmikadilshani7536 8 หลายเดือนก่อน +1

    Mn ඩුබායි wela inne, godak pin mehema wisthera kiyanewa te, awilla mase 3k iwerai ... eth kerena job eka company ekaka kernne eka nan anthime sauththui aiye

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs 7 หลายเดือนก่อน +3

    Thank you so much aiye❤❤❤❤

  • @yashifernando5826
    @yashifernando5826 8 หลายเดือนก่อน +1

    Thank you ayya. Godak helpful videos oyage

  • @surangatelge597
    @surangatelge597 6 หลายเดือนก่อน +2

    GOOD 🙏 LUCK AND GOD BLESS YOU BRO, KEEP IT UP GREAT JOB, FROM SURANGA ( SRILANKA )

  • @ShaniRajapaksha
    @ShaniRajapaksha 7 หลายเดือนก่อน +1

    Aiyata godaak pin.me wage widiyoo ekak kalata.godak danuwath una.matath godak Asae dubae job ekak karanna.eth mata hoda job ekak hoya ganna pihita wennako.godaakma pin

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน

    ස්ටර් ලැන්ඩ් කියලා ඔපිස් එකක් තියනවා ඩුබායි අපේ ලංකාවේ ගැනු 5/6 යකුයි එක බල්ලේක් ඉන්නවා කුමරා කියල ව්සා ගැටලු ව්සදලා දේනවා කියල සල්ලි අරන් මිනිස්සු අමරුවේ දනවා ගොඩක් මිනිස්සු ඔකුන් අමරුවේ දනවා ලොකු පිනක් දන්න සේරටම කියන්න ඩුබායි අබුඩබ් සජා හැම තැනම මිනිස්සු රවට්ටලා තියන්නේ...ඔනම තොරතුරු තියනවා..අහුවේන්න එපා

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 8 หลายเดือนก่อน +1

    කිව්ව දේවල් වලට ස්තුතියි නොදන්න හොඩක් දේ දැනගත්තා

  • @user-kb2xu7wn1x
    @user-kb2xu7wn1x 5 หลายเดือนก่อน

    මගේ හස්බන්ඩ් අවුරුදු දෙකයි මාස 2ක් Dubai Abu Dhabi eke school එහෙක වැඩ කරනවා.. වෙන job ekk හොයනවා හොද සැලරියකට ..හොද job tynvda කොහොමද හොයාගන්නේ එයාට හින්දි ඉංග්‍රීසි භාෂාව පුළුවන්

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ඉතිං ඒ කර ගන්න විදිය නේදමේ පැහැදිලි කරල තියෙන්නෙ. අලුත් ජොබ් එකකින් ඔෆර් එකක් ආවම වැඩ කරන තැනට අස්වීම දීලා අලුත් එකට යන්න පුලුවන්

  • @nayasarathna
    @nayasarathna 8 หลายเดือนก่อน +1

    Thanks for you....!
    Lots of value....!❤

  • @wchandrekia5568
    @wchandrekia5568 7 หลายเดือนก่อน +3

    Paibar weda nada awrudu 10 palapuruda tiyanawa dan lankawe weda naha
    Godak pin houala danna

  • @muhammedisthihak3336
    @muhammedisthihak3336 8 หลายเดือนก่อน +2

    please set a live session it will be very useful

  • @nimashamadushani7763
    @nimashamadushani7763 7 หลายเดือนก่อน +2

    Godk watina video ekk

  • @user-cr4if7me6z
    @user-cr4if7me6z หลายเดือนก่อน

    Thanks oyata aiye me vidiyta vidiyo danawata

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj 8 หลายเดือนก่อน +2

    Thanks video akata

  • @NirmalaKumari-s4v
    @NirmalaKumari-s4v 2 หลายเดือนก่อน

    අනෙ මගෙ මහත්තයත් ඩුබායි ඉන්න් තාම job එකක් නෙ පුලුවන් නම් හොයල දෙන්න්..

  • @higurakgodakashapahimi2828
    @higurakgodakashapahimi2828 7 หลายเดือนก่อน +2

    Budu saranai අයියා

  • @isurutharanga4678
    @isurutharanga4678 6 หลายเดือนก่อน +1

    ක්ලිනින් ජොබ් එකාක් හරි හොයාගන්න පුළුවන් විදියක් කියන්න

  • @malindamalalasekara992
    @malindamalalasekara992 6 หลายเดือนก่อน +2

    Good Job 👍🖤

  • @user-iy6ry9ei9m
    @user-iy6ry9ei9m 6 หลายเดือนก่อน +1

    Balapu chanal walin viswasayak athi une Obama thuma gana ane sri mage puthata puluwannam job ekak hoyala denna awrudu 20k vithara api kuli gewalwala jeewath wenne puthata English puluwan wayasa 21oba thumata pin..

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe2981 8 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා උපදෙස් ටිකක් ❤

  • @user-tm8lg3uj3w
    @user-tm8lg3uj3w 22 วันที่ผ่านมา

    Hari lassanata katha karamswa❤

  • @TDil-ke8kc
    @TDil-ke8kc 8 หลายเดือนก่อน +1

    Great work..thank you❤

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka9039 7 หลายเดือนก่อน

    සවුදි අරාබි අවුරුදු 8ක් වැඩ කරා. Ac ටෙක්නීශියන් කෙනෙක් විදිහට.ඩුබායි ජොබ් එකක් පිරිමි ලමයෙක්ට හොයා ගන්න පුලුවන් වෙයිද.

  • @WarunaAwanthi
    @WarunaAwanthi 8 หลายเดือนก่อน +3

    Aiyee mama dubaiii padiiii hodatamaa aduuui

  • @PradeepikaHewapathirana
    @PradeepikaHewapathirana 7 หลายเดือนก่อน +2

    මට ඩුබයි එන්න ඕන මම ඉන්නෙ ජෝර්දාන් ඒත් මට තේරෙන්නෑ කොහොමද කරන්නෙ කියලා ජොබ් එකක් හොයාගන්න ඕන ඒකට ඇප්ලයි කරන්න ඕන මම ලන්කාවෙ නෙවෙයිනෙ ඉන්නෙ මට තේරෙන්නෑ

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน

      ජොබ් එකක් හොයා ගත්තොත් ඔහෙ ඉදන්ම එන්න පුලුවන් ඒ වීසා එකෙන්. නැත්නම් ලංකාවට ගිහින් ජොබ් එකක් හොයාගෙන එන්න පුලුවන්. එහෙමත් නැත්නම් විසිට් එකක් ඇවිත් මෙහෙ ජොබ් හොයන්න පුලුවන්.

    • @PradeepikaHewapathirana
      @PradeepikaHewapathirana 7 หลายเดือนก่อน

      @@lankanlifedubai mehen enna puluwan kiyala mamath dannawa eth kohomada job ekak hoyaganne

  • @seethapremalatha6357
    @seethapremalatha6357 3 หลายเดือนก่อน

    Bohama pen pen puthae oyatath pawlae ayatath mae menesunta danu wath kalaata thanks 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manjulakumara-wk3nl
    @Manjulakumara-wk3nl 3 วันที่ผ่านมา

    Malle mama Saudi wala 6 years weda kara trailer driver hendi arabi samaniyen Katha karanna puluwan English tikak amarui visit ekak awoth mata hevy vehicle job ekak hoyaganna puluwan weida malli English walin vitharada entive karanne

  • @user-DRv91
    @user-DRv91 8 หลายเดือนก่อน +2

    Gd job ayya ආදරෙයි ❤

  • @user-jr5br9ol9i
    @user-jr5br9ol9i 7 หลายเดือนก่อน +2

    Thank you malli

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 8 หลายเดือนก่อน +2

    Thanks.

  • @user-vj7te4zo7s
    @user-vj7te4zo7s 2 วันที่ผ่านมา

    සුපර් makat වගේ ඒවාට මොනවා da ඕනෑ සුදුසුකම්

  • @priyankap4051
    @priyankap4051 7 หลายเดือนก่อน +2

    Thanku

  • @RuchithaAshan-e6f
    @RuchithaAshan-e6f 18 วันที่ผ่านมา

    Mama me mase 30 wenidata dubai enawa.mata carpenter kenek vidihata 10 years experience thiyanawa.job ekak houaganna puluwan weyda

  • @sahanirupasinghe7382
    @sahanirupasinghe7382 6 หลายเดือนก่อน +1

    Thank u aiye

  • @gayankusal
    @gayankusal 8 หลายเดือนก่อน +1

    Niyamai ayye..thank you hamadama vatina videos danawata🎉🎉🎉🎉

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි ❤️🙏

  • @user-yg2jn7ul4i
    @user-yg2jn7ul4i 8 หลายเดือนก่อน

    Aiye hottel feeld eken baristar kenek vidihata enna inna kenekuta jobs hoya ganna puluwanda? Ewage salary eka ehema kohomada. Acomadation, food ehema denne nadda .❤ Answer ekak denna. Loku udawwak.

  • @shanishani2075
    @shanishani2075 7 หลายเดือนก่อน +1

    Thanks b.s.

  • @nalinisrikanti893
    @nalinisrikanti893 6 หลายเดือนก่อน

    ඔයා තමඊ. මල්ලි. හොද ම,vido ඒක අපි වගේ දුක්පත්, රටට මම. Dubi utub, bàlanawa. Samahàru dobai,. Luxary.. කෑම. කන.. හැටි. අපට මොකටද. අනේ මල්ලි. ලංකාවෙන්. එන්න, රැකියාවකට,හොරුන්න් ගෙන් බේරී ඉන්න. හැටිකියලා. දෙන්න. ඒ. හොදටම. ඇති

  • @supunmadhusanka9364
    @supunmadhusanka9364 8 หลายเดือนก่อน +1

    Niyamai aiye❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 8 หลายเดือนก่อน +2

    Adath supiri details godak ekka super aiya ❤❤

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි ❤️❤️

  • @VigithaKumara-ge7sv
    @VigithaKumara-ge7sv 3 หลายเดือนก่อน

    Oya hodai malliyo hariyeteme phadily kerenewa devi phitai

  • @Mohomednizam-qs8sc
    @Mohomednizam-qs8sc 8 หลายเดือนก่อน +1

    superb info

  • @neilkumara6669
    @neilkumara6669 8 หลายเดือนก่อน +2

    Computer (it) software Job gana video ekak karannako

  • @malshaheshangi3000
    @malshaheshangi3000 3 หลายเดือนก่อน

    Professional qualifications ekak hdgnn ekd hoda bachelor ekak krn ekd hoda ayya ohe job ekkt.

  • @ZawahirShareena-bg9ov
    @ZawahirShareena-bg9ov 8 หลายเดือนก่อน +1

    Mama keepawathawakama ayyata kiwwa ,visa ekak ewwe na.mata cleaning company ekakata join wenna ona

  • @chathukasathsara1824
    @chathukasathsara1824 8 หลายเดือนก่อน +1

    Jaya wewa aiye❤️

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 8 หลายเดือนก่อน +1

    අනේ අයියා මන් එයාර්ෆෝස් එකේ අවුරුදු 13ක් හිටියා.මට ඔහෙ ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න බැරිද .

    • @user-DRv91
      @user-DRv91 8 หลายเดือนก่อน +1

      සිකුරිටි ජොබ් තියෙ මෙ අය්යා කිව්ව site වලින් හොයාගන්න පුලුවන්

    • @user-bu3es6nj4s
      @user-bu3es6nj4s 7 หลายเดือนก่อน

      කොහොමද යන්නේ.ඔයා ඩුබායි ද ඉන්නෙ

  • @dushanthijayarathna7406
    @dushanthijayarathna7406 8 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාගෙ vedio මම බලනවා, හරිම වටින අදහස් තමයි එවායේ තියෙන්නේ.,ඒකට ගොඩක් ස්තුතියි,
    මගෙ පුතා vist එකකින් dubai ඇවිල්ලා ඉන්නෙ,එයා degree qualified කෙනෙක් , මල්ලි කියන Sights හරහා තමයි jobs apply කරන්නෙත්, තවම Job එකක් Set wune na
    Please පොඩිඩක් advice කරන්න පුලුවන්ද.

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      මැසේජ් එකක් දාන්න කියන්න 0701974730

  • @damayanthiperer1831
    @damayanthiperer1831 3 หลายเดือนก่อน

    Excellent details

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 8 หลายเดือนก่อน +2

    මෙහෙ ඇවිත් ජොබ් හොයනවා කියන්නෙ කලුනික හොයනවා වගෙ වැඩක්... data entry කියල ජොබ් තියනව කියල ඇති ලංකාවෙත් ලක්ශ 4යි, 5යි පඩි ගන්නව කියලා. රැවටෙන්න එපා එවා ඔක්කොම scam company.. මෙලොකෙ එකෙක්ටවත් ටාගට් ගහන්න පුලුවන් ටාගට් නෙමෙ ඒවා.. අන්තිමෙට වීසාත් cancle කරගෙන company එකෙම මැරෙනකම් දියවෙවි ඉන්න තමා වෙන්නෙ.. පාස්පොට් ඇරගෙන ජොබ් වලට දානව කියයි, දෙන්න නම් එපා පාස්පොට් .. ඔයෙ datat entry කියාගත්ත එවුන්ට.. එලියටවත් එන්න දෙන්නෙ නැ ආය හිරෙ ගියා හා සමානයි.. එවගෙම මෙහෙ ආවම සෞදි වල ජොබ් තියනව කියල එහෙට ජොබ් හදල දෙන්නම් කියයි, අහුවෙන්න නම් එපා ගිහින් දාන්නෙ prison එක්කට ආය ඉතින් මිනියවත් හම්බෙයිද දන්නෙ නැ.. dubai, sharjah , වල ඇවිද්දෙ නැති තැනක් නැ, hotel, hypomarket , supermarket , company , හැම එක්කටම ගිහින් ඇහුවා.. ඔක්කොම indian එවුන් අල්ලගෙන උන්ගෙ එවුන් ගන්නෙ.. මෙහෙ එනවනම් හින්දි හරි දැනගෙන එන්න.. එවගෙම එනවනම් biznez එකක් පටන්ගන්න එන්න කියල මම නම් recommends කරන්නෙ.. මොකද මෙහෙ biznezලන්තයක්.. අපෙ සක්කිලි සිංහල ජාතියෙ ජොබ් මනි හොරුන්ගෙන් පිරිච්ච ගුහාවක් මෙක.. අහුවෙන්නනම් එපා , පරිස්සම් වෙන්න.. සුදුසුකම් නැතුව එන්නනම් එපා.. මෙහෙ ජොබ් මනි ඇරගන මිනිස්සු රස්සාවල් වලට දාන්න බැ.. එක නිතියෙන් තහනම්. කම්පැනි එකෙන් විතරයි recruiter ලට සල්ලි ගන්න පුලුවන් .. එකරල company එකෙන් එ ගාන කපාගත්තත් කමක් නැ..

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤️

    • @priyanthaabesekara5008
      @priyanthaabesekara5008 8 หลายเดือนก่อน

      මේ කතන්දරය හරියටම හරි

  • @isurusanjula132
    @isurusanjula132 8 หลายเดือนก่อน

    අයියෙ මමත් ඔය apps වලින් apply කරා නමුත් ගොඩක් vecancy වලට interview කතා කරා මම 2,3කටම ගියා හැබැයි එවා ඔක්කම hiring company ඉස්සෙල්ලා dhrm 200k ඉල්ලනවා.job එක හම්බුනාම එක අපහු return කරනවා කියලා.dhrm 50 ක් හරි දෙන්න කියනවා අතෙ තියනවාන්ම්. මට තෙරුනා එක scam එකක් කියලා මන් අපහු හැරිලා අවා

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ow ahuwenda epa antimata job ekai salli dekama na

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ගොඩකට කතා කරල දෙක තුනකට වගේ ගියේ ඇයි. කතා කරන ඔක්කොටම යන්න

    • @isurusanjula132
      @isurusanjula132 8 หลายเดือนก่อน

      Sure නැති නිසා ගියෙ නෑ.bus වලටම අතෙ තියන එක ඉවරයි

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน +1

      @isurusanjula132 එහෙම එපා මල්ලි යන්න කොහොම හරි. කොයි වෙලේ මොකක් කැරකෙයිද කියන්න බෑනෙ. ඔය තැන් වලට ගියාම ජොබ් හොයාගෙන එන අනිත් අයවත් අදුන ගන්න කන්ටැක් හදා ගන්න මැසේජ් එකක් දාලා ජොබ් සෙට් උනාද අහන්න වෝකින් ඉන්ටවිව්ස් එහෙම තියන තැන් අහ ගන්න .

    • @lashifernando9544
      @lashifernando9544 7 หลายเดือนก่อน +1

      Indeed walin apply karanna.interview eka passport,visa copy genna kyanawanam e agencies wenna puluwan

  • @jerrychandrasena
    @jerrychandrasena 2 หลายเดือนก่อน

    Super ❤

  • @user-qy3qh4pp9e
    @user-qy3qh4pp9e 8 หลายเดือนก่อน +2

    Thank you so much aiye❤ such a pure heart ❤️✨🥺

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 8 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉන්න අයට online apply කරන්න පුළුවනද

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ඔව් මම ඒ ගැනත් වීඩියෝ එකක් කලා මල්ලි බලන්න

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl 8 หลายเดือนก่อน

    Aiye mage malli inne dubai walata danata..... Ane job akak hoya ganna pluwn weida.. Oywa contac kra gana pluwnda

  • @Globalmusicbox
    @Globalmusicbox 8 หลายเดือนก่อน

    Thank you very much 🎉

  • @SitharaSanjeewani95.-ce7dd
    @SitharaSanjeewani95.-ce7dd 6 หลายเดือนก่อน

    Ayye man dubai inne job ekak hoya dennako.moter micanik karala thiyenne awurudu 13 k

  • @InokaSubasingha
    @InokaSubasingha 6 หลายเดือนก่อน +1

    micro biology කරපු කෙනෙකුට ඩුබායිවල පඩිය කොහොමද

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      Micro biology කරපු කෙනෙකුට කරන්න තියෙන්නෙ එක ජොබ් එකක් නෙවෙයිනෙ නේද . ලොකු ක්ශේස්ත්‍රයක විවිද රැකියා විවිද සැලරි වලට තියනවනෙ. ඉතිං කොහොමද ගානක් කියන්නෙ

    • @InokaSubasingha
      @InokaSubasingha 6 หลายเดือนก่อน

      micro biology වලට තියෙන රැකියා අවස්ථා මොනවද පුළුවන් ඩුබායිවල තියෙන

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +2

      @InokaSubasingha ඒකට උත්තර දෙන්න මට ඒ විශය ගැන දැනුමක් නෑ. ඒක ඉගෙන ගත්ත කෙනෙකුට ඒ අවබෝදය තියෙන්න ඕන ඒ ගැන හොයල බලන්න. අද ලෝකෙ ගූගල් එකට ගියාම ගන්න බැරි දැනුමක් නෑ. ජොබ් සර්ච් කරන සයිට් වලත් විස්තර ඇති.

  • @ErangaMadubashini-hz8ss
    @ErangaMadubashini-hz8ss 7 หลายเดือนก่อน

    Sport massage and physio course ekak krapu kenekta dubai wala job vecancy tynwada

  • @MohammedMashoor-mz7bi
    @MohammedMashoor-mz7bi 7 หลายเดือนก่อน +2

    Honda adahas bro

  • @malekamelano8754
    @malekamelano8754 8 หลายเดือนก่อน

    Man dake danui dane nathi dewal kiyahla denwata godak pin mage mali dubai bisit awam job ekak oyagana puluwanda eyata makanik wada danwa mali katar wahla aurudu atharak itya lankwata awa eya wada karpu kom paniya wahl nisa dan eyata rasawak karna dubai ena makanik job ekak oyahla dena puluwan da puuwanam godak pioyata puluwanm man kuwet wahla inne gedaraka wada karnwa mata rasawahl oyana ba apiwa eliye yawane na pin sda wei makani job eka oyahla dena puluwanam

  • @user-vt2ko1yv5f
    @user-vt2ko1yv5f 7 หลายเดือนก่อน +1

    Mama kuwet weda kara aurudu 8 dan lankawe inne dubai aenna asai visit aehekata aenawanam kohomada aenne kiyala kiyanna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน +1

      විසිට් එකයි ටිකට් එකයි දාගෙන එන්න පුලුවන්

  • @rashmikabawantha8345
    @rashmikabawantha8345 7 หลายเดือนก่อน

    Golden visa එක ගැන video එකක් කරන්න

  • @pushparanjane1646
    @pushparanjane1646 7 หลายเดือนก่อน

    මල්ලි මටත් කියන්නකෝ ජොබ් එකක් තියෙනවා නම් පුතා යවන්න පුළුවන් නම්

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 4 หลายเดือนก่อน

    Very good 👍

  • @ShyamaleePriyadarshani-pv1hz
    @ShyamaleePriyadarshani-pv1hz 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @dayanandan.pushpanath.
    @dayanandan.pushpanath. 6 หลายเดือนก่อน +1

    Security jobs details please

  • @pandasl9763
    @pandasl9763 7 หลายเดือนก่อน

    අයියේ මගේ කකුල පොඩ්ඩක් අප්සට් වෙලා තියෙන්නේ මාත් ඩුබයි එන්න හිතන් ඉන්නේ මගේ කකුල දනිස්සෙන් නැමෙන්නේ නැහැ ඒක රට එන එකට ප්‍රශ්නයක් වෙයිද මට ජොබ් එකකුත් හොයාගන්න පුළුවන්ද

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน

      මල්ලි ඒකනම් තීරනය වෙන්නේ ආයතයේ මැනේජ්මන්ට් එක සහ රැකියාවෙ ස්වභාවය මත. පොඩි පොඩි ඔය් වගේ ගැටලු තියන අය නම් ඕන තරම් මෙහෙ වැඩ කරනවා හැබැයි

  • @nandanie.nandani1174
    @nandanie.nandani1174 25 วันที่ผ่านมา

    Mge hasbanta job ekak Hoya ganna puluwanda cantaksa n patte

  • @niluruvi367
    @niluruvi367 3 หลายเดือนก่อน

    ඔයා කරනදේ ගොඩක් හොදයි පුතා ..මෙහෙන් එන ගොඩක් මිනිස්සු අතරමන් වෙනවා ලක්ශගනන් සල්ලී දීලා කන්නවත් දෙන්නෙ නැති තැන් වලට ජොබ් වලට දානවා සමහරුන්ට පඩි දෙන්නෙ නැහැ සමහර තැන් වීසා ගහන්නෙ නැතුව වැඩ ගන්නවා සමහර මිනිස්සු දරුවන් එවන්නෙ ණය වෙලා පොලියට අරන් ඔයාලට පුලුවන් නම් එහෙම අසරණ උන අපේ රටේ දරුවන් ට උදවු කරන්න ..අපේ මිනිස්සු අසරණ වෙනවා පවු ඒ මිනිස්සු න්ගේ සල්ලී මේ ගැන අව්දානෙන් ටිකක් බලන්න පුතේ 🙏🙏🙏🙏🙏

  • @RupikaDamayanthipupi
    @RupikaDamayanthipupi หลายเดือนก่อน

    Mathya. Dubai. SudA. MAta. Lasa. 6arh. Maga. Putha. Dubai. Wala. Asrn. Kala

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 4 หลายเดือนก่อน

    Ane Dubai avella Enna ayata job akak hoyala dennako bohoma esthuthi