ඩුබායි විසිට් ඇවිල්ලත් ඉවරයි දැන්|ඩුබායි එයාපෝර්ට් එකෙන් චෙක් කරන්නෙ මොනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඩුබායි වල නීති වෙනස් වෙලා.විසිට් එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මේ වීඩියෝ එක් බලන්න .
    විසිට් වීසා සහ ෆ්‍රී ලාන්ස් වීසා සදහා අපිව අමතන්න
    +971581156230 whats app
    #dubai #sinhala #dubai #srilanka #visit visa#freelancevisa

ความคิดเห็น • 166

  • @DigitalGalleryUS
    @DigitalGalleryUS 4 หลายเดือนก่อน +13

    Visa හොරුන්ට රැවටිලා සල්ලි නැති කරගෙන ඉන්න වෙලාවේ Freelancer visa එක විශ්වාසවන්තව කරලා දුන්නේ SL Diario අයියා තමා...Thanks අයියේ❤️

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน +1

      Thank you oyalage experience eka share karata

  • @Chathu_Girl
    @Chathu_Girl 4 หลายเดือนก่อน +20

    මම ඊයේ ආවා මගෙනම් කිසිම දෙයක් ඇහුවෙවත් බැලුවෙවත් නැහැ 😊

  • @nilanthikadilrukshi1301
    @nilanthikadilrukshi1301 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා කාලීන දැනුවත් කිරීමක්... ඉදිරියේ දී ඔබ දෙදෙනා මැදිහත්ව හොද සම්බන්ධීකරණයක් මගින් රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවේ යැයි සිතමි..සුභ අනාගතයක්,,,

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 4 หลายเดือนก่อน +3

    ඉතාමත් හොඳ වැඩක් ,කිසිම දෙයක් දන්නේ නැති අය ගිහිල්ලා රස්සාවල් හොය හොයා සල්ලි නැතුව චාටර් වෙන අයට හොඳ පාඩමක් 😂

  • @shanikaperera4555
    @shanikaperera4555 4 หลายเดือนก่อน +1

    ඔයාල හදවතින්ම අපෙ අය වෙනුවෙන් මේ කරන සේවය නිසාම තවතවත් ඔයාල දියුණු වෙන්න ඕන.. මේ වෙනකම් ඔයාල ආව ගමන ගැන හරිම සතුටුයි... 💖ජය වේවා

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @shashikakulasiri9892
    @shashikakulasiri9892 3 หลายเดือนก่อน +3

    Mama dan dawas dekakata kalin awa.kisima prashnayak na.lankawen visit enakota aniwaren hotel bokin ekak thiyenna oje

  • @rashmiumayangana2761
    @rashmiumayangana2761 4 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තූතියි ❤️

  • @rashmipavithra9941
    @rashmipavithra9941 4 หลายเดือนก่อน +4

    Dubai ඉන්න.ඹක්කම.හොරැ.හෙන.ගහනව.වූන්ට.ජොබි.දෙනවයි.කියල.අතරමන්.කරන.වුන්ට.දිට්ට.දමිම.වෙදය.පඩිසන්.දෙනව.වැඩෙ.හෙදයි.නිතිය.ක්‍රියාත්මක.කරන.එක

  • @shanikaperera4555
    @shanikaperera4555 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔයාලගෙ වීඩොයෝස්...💖

  • @SiriyalathaAbewardana
    @SiriyalathaAbewardana 4 หลายเดือนก่อน

    Piyathilaka gurunnase Kiyana Miniha HOREK Ahu wennanam Apa PIYATHILAKA Gurunnase PATTA BORU Kiyana THAkKADIYEK AHU wennanam Apa

  • @amilasuranga240
    @amilasuranga240 4 หลายเดือนก่อน +1

    Hari widihata hithe bayak nathuwa UAE enna puluwan wiswasawantha ekama thana "SLDIARIO"witharamai ape addakeemen kiynne(jaya wewa malli+nangi❤❤❤)

  • @Prabath_2603
    @Prabath_2603 12 วันที่ผ่านมา

    Ayye 18 sampurana nathuwa me wenakota thaniyama Visit ekaka enna barida...?Sarjah walata

  • @kandybeauty6345
    @kandybeauty6345 4 หลายเดือนก่อน +1

    කුඩු සහ අයිස් මහාපරිමාණ ව්‍යාපාරික මහත්ම මහත්මීන්ට සහ කුලියට මිනීමරණ පාතාල නියෝජනය කරන අයට ඩුබායිවලට ඇතුළු වීම කිසි අවුලක් වෙන එකක් නෑ නේද..
    මැදපෙරදිග පිහිටි රටවල්වලින් ජරාම රට ඩුබායි විය යුතුයි අනිවාර්යයෙන්ම..!!

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 4 หลายเดือนก่อน +6

    මල්ලි මම දැන් ඩුබායි අරාබි ගෙදරක ඉන්නෙ ,මම අගෝස්තු මාසේ ලන්කාවට කැන්සල් යනව ගිහින් විසිට් එන්න හිතන් ඉන්නෙ ෆ්‍රී වීසා එකක් හදාගන්න ,විසිට් එන්න ප්‍රස්නයක් වෙයිද

  • @nilanthin5031
    @nilanthin5031 4 หลายเดือนก่อน +1

    Ow mallya Thanks for your video God bless your

  • @IrukaTv
    @IrukaTv 4 หลายเดือนก่อน +1

    ජය වේවා අයියේ 💯😍🔥👌🙏

  • @mashupmedia0427
    @mashupmedia0427 4 หลายเดือนก่อน

    Very Informative. Keep continuing what you’re doing. Thank you!

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Thank you! Will do!

  • @mohamedzarook287
    @mohamedzarook287 4 หลายเดือนก่อน +1

    Actually I came to Dubai on 24th May on visit. No one didn't ask anything from me .

  • @cakeclouds5598
    @cakeclouds5598 หลายเดือนก่อน

    Freelancer widiyata awith engineering job ekakta apply kranna puluwanda ,

  • @Budz97
    @Budz97 4 หลายเดือนก่อน +2

    Mage fiance giyaa dawas 3 kata kalin visit eke eyage maamalage gedarata, dawas 2kin visa hambuna e wagema insurance ekakuth araganna Oney Dubai walin... Eya yaddi lankaawe airport eken ya wanna bhe kiwwa dirham 3000 k nethi Nisaa
    Eyaage maamata call aran eyage card details ewalath bhe kiwwa anthimata yanna kiwwa Dubai walata... Immigration eken prblm thibbe nhe Dubai gihinuth prblm thibbe nhe 😊

  • @kalpanisilva854
    @kalpanisilva854 4 หลายเดือนก่อน

    ඔයා දෙන්නාට ❤❤ ආදරෙයි ❤❤❤. බුදු සරණයි

  • @nelumpriyankara8424
    @nelumpriyankara8424 4 หลายเดือนก่อน +1

    Brother dubai idan colombo yanakota flydubai wala hand baggage eke duty free eke allowance ekath eka kg kiyda dannawanam vistharayak kiyana puluwanda

  • @shanikasiromani8291
    @shanikasiromani8291 หลายเดือนก่อน

    ජොබ් vis වලට kiyak යනවද, මොනාද තියෙන්නේ jobs, ledis ලාට,

  • @arunishanika6453
    @arunishanika6453 4 หลายเดือนก่อน

    age 26 girl kenek student kiyal passport eke dagena awot prashnayak wenwd. Ehema enna puluwnd? Mt kenek kiwwa age 16ta adui nmlu student danna puluwn. Eka aththad? Mage nangi inne abu dhabi. Mn visit visa enna inne. Ehen visa gahala ewanna haduwama kiwwalu profession eka danna kiyl passport eke. Plz reply

  • @lahirudilshanmayadunna733
    @lahirudilshanmayadunna733 4 หลายเดือนก่อน

    My cousin came one last Saturday, no one checked in DXB airport. But be ready

  • @SubashiJayalath
    @SubashiJayalath 4 หลายเดือนก่อน +1

    Husband lagata enkota kohmd aiye salli genne eya lagane salli thiyenne.ethkota mkd krnne aiye.

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 4 หลายเดือนก่อน

    මම අද ආවෙ විසිට් එකකට.මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද?

  • @maheshadharmadasa9545
    @maheshadharmadasa9545 4 หลายเดือนก่อน +1

    Husband innava nam prasnayak na neda.ethakotath me dewal balayida

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 4 หลายเดือนก่อน

    Ane job akak a.c paththen balannako oyage no kohomada laba ganne loku udawwak oyata theruwan saranai 🙏

  • @Rm97291
    @Rm97291 4 หลายเดือนก่อน

    Aiyeh Akkeh if it's possible do a video about Jobs for English fluent people but No experience. This will help me a lot. (And today only i saw your videos. Got all the must know things and all tiny infos foc from you. Foc from my whole heart i subscribed you both)

  • @RuchiniNethmini
    @RuchiniNethmini 4 หลายเดือนก่อน

    Aiye oya okkoma visit visa ekata vitharai ne husband sponser visa ekata prashnayak venne na neda proffesion eka

  • @MaliniRanatunga
    @MaliniRanatunga 3 หลายเดือนก่อน

    මම ඕමාන් ඉන්නෙ අවුරුද්දකට සැරයක් විසිට් යනවා ළමයි බලන්න මම වීසා ගන්නේ ප්‍රයිවට් මටත් ඒ වගේ සල්ලි ඇකවුන්ට් එකකට ඩිපෝසිට් කරන්න වෙයිද

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 หลายเดือนก่อน +2

    කොච්චර කීවත් mi හරක් ලක්ෂ ගණන් dila අතර man kharala ඔහො ඉන්නවා 😰😰🇦🇪🇱🇰

  • @ayeshusantha9427
    @ayeshusantha9427 3 หลายเดือนก่อน

    අයියේ මම ඩුබායි පොන් කේස්එකකට අවුහුනා පස්සේ පොලිසිය මාව jail එකට දැම්මා ජජ්මට් එක දුන්නා මාසක් jail & deport කරාමාව මම දැන් ලන්කාවට අැවිල්ලා මාස 4 වේනවා මට අායේ dubai යන්න බැරිවේයිද මේකට උත්තරයක් දේන්නකො 🙏plz

  • @sanjayakanchana1544
    @sanjayakanchana1544 4 หลายเดือนก่อน

    මාත් ගිය අවුරුද්දේ ඩුබායිවල ඉදලා ආවේ ආයෙත් යන්න ආසාවෙන් ඉන්නේ ජොබ් වීසා එකකට යන්න ඕන කොහොමද විස්තර දැනගන්නේ

  • @srinithkithmal7516
    @srinithkithmal7516 4 หลายเดือนก่อน +1

    Aiye visa renew karaddith ohomda neththan prashnayak nedda danna needa den

  • @hirushiweerasingha3868
    @hirushiweerasingha3868 4 หลายเดือนก่อน

    Aiya freelance visa Edith oya prashne tiynwda . Dn freelance visa cancle wenwda ?

  • @SharmilaUdayangani
    @SharmilaUdayangani 4 หลายเดือนก่อน

    Aiye visit visa ekak aluth karaganna ona visa eka gahapu kenatama kiyalada.

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 4 หลายเดือนก่อน +1

    Freelance visa ekkata apply karanna sure thenak kiyanna puluwanda.. mama denata Residence inne December wala change karaganna one

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      +971581156230 whats app number eka

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 4 หลายเดือนก่อน +1

    Thanks for your presentation

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      So nice of you

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 3 หลายเดือนก่อน

    Mata oyalage nambare wathsap ad kara ganna bene.mata kiyannko freelance visa walata kiyak yanawada visit kiyak yanawada kiyala.

  • @TusharaDamyanti
    @TusharaDamyanti 4 หลายเดือนก่อน

    What is means freehand visa 2 years no job visa .only entry

  • @KumariSugathapala
    @KumariSugathapala หลายเดือนก่อน

    Mage duwa giye visit visa eyata job eka labuna eyata emploment visa dan thiyena eya aawith yadde eyata prasnayak weida

  • @chamrathnayaka719
    @chamrathnayaka719 4 หลายเดือนก่อน

    Man MBA eka karana dubai uni ekata enawa uni eken NOC eken letter ekak dunoth full time work karana experience hadagana job ekak karana puluwan da

  • @shanikasiromani8291
    @shanikasiromani8291 หลายเดือนก่อน

    ඩිරම් 3000 අතේ කෑස් පිටින් genawath හරිද

  • @didulanimesha4507
    @didulanimesha4507 4 หลายเดือนก่อน +1

    5 wathawak withara hari widihata visit awilla gihin thiuana kenekta ehema oarshnayak wena ekaka nadda lokuwata

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 4 หลายเดือนก่อน

    Good video ,,,ජයවේවා

  • @siriljayathunga9584
    @siriljayathunga9584 4 หลายเดือนก่อน

    පාස් පෝටි එකේ ජොබි එක ගහලා තියනවානමි පුස්නයක් නැද්ද

  • @AhinsaMinoly
    @AhinsaMinoly 4 หลายเดือนก่อน

    Passport eke APi lankawe karana job ekada naththam ratakata gihin karana job ekada APi danna one

  • @MsMs-t8o1y
    @MsMs-t8o1y 4 หลายเดือนก่อน

    Malli mamai putai daynna visit Anna ennay avith malligay apartment maky Enna I annay ahaymai Enna puluwanda karunakarala may gana danuwat karanna please

  • @dananjaleeudari231
    @dananjaleeudari231 4 หลายเดือนก่อน

    Aiye manufacturing Engineer jobs nadda ? Plz reply me . ❤

  • @sugathnew495
    @sugathnew495 4 หลายเดือนก่อน

    Ohe dental Enna ayata mokada wenne
    Aluthen Enna ayata ne oya nethiya
    Enna ayata kes nedda

  • @ajithdon4229
    @ajithdon4229 3 หลายเดือนก่อน

    Yes your right thanks 😁 👍

    • @sldiario4462
      @sldiario4462  3 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @dubaidxb9412
    @dubaidxb9412 4 หลายเดือนก่อน

    ජොබි එකක් කරන්න නැතිව .වයසක කෙනෙක්ට ත් දවස් 10.කට ඇවිත් යන්න වවීසා ගන්න බැරිද

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 4 หลายเดือนก่อน +1

    14 වයස ළමයකුට එන්නේ කොහොමද සති 2කට

  • @sawi795
    @sawi795 4 หลายเดือนก่อน

    Godak wtin video ekk ❤❤

  • @dilanikumudini3787
    @dilanikumudini3787 4 หลายเดือนก่อน

    Dubai eken band karama eka ain karath visit visa wadinne naththe ai

  • @Parakkramarajapakshe-q8l
    @Parakkramarajapakshe-q8l 2 หลายเดือนก่อน

    ඔබට සුවදායක අනාගතයක්.?

  • @nishanthadesilva6549
    @nishanthadesilva6549 4 หลายเดือนก่อน

    Supper..... aththa kathawak quwe !

  • @nicholassantiago6401
    @nicholassantiago6401 4 หลายเดือนก่อน

    Thank you for your information very great 👍

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @VinoshaMalani
    @VinoshaMalani 4 หลายเดือนก่อน

    Visa akak hada. Ganne. Kohomada kiyanna puluwanda?

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 4 หลายเดือนก่อน

    දැන් ගොඩක් ලෙහෙසියෙන් එන්න පුලුවන් වෙයි..

  • @dhanuae2269
    @dhanuae2269 4 หลายเดือนก่อน

    Aiye etakota ticket. Vesa aran awoth prashnayak neda.

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 4 หลายเดือนก่อน

    Ane job akak Hoya ganna barida oyawa kohomada Muna gahenne

  • @shandrashandra9451
    @shandrashandra9451 4 หลายเดือนก่อน

    ❤❤❤. Mama 24 yanawa 8.mase 21ayet enawa gedaraka wada karanne

  • @umeshamadushan8503
    @umeshamadushan8503 4 หลายเดือนก่อน

    අනේ හොදයි 🙏 ලාංකික කියන ඩුබායි ඉන්න සමහර පහත් මිනිස්සු ලංකාවේ අයව විකුනලා කන්න බැරි වෙන්න.. කොච්චර ඉන්නවා ද අසරණ වෙලා ඩුබායි වල ..ජරා සිංහල යෝ

  • @VinoshaMalani
    @VinoshaMalani 4 หลายเดือนก่อน +1

    Loku udawuwak malli mama. Udawuwak karanna puluwanda❤❤❤

  • @ChandanaGamlath-y9q
    @ChandanaGamlath-y9q 4 หลายเดือนก่อน

    Danne nati godaak dewal oya kiyala denawa. Thank's

  • @gayanikarunarathna9277
    @gayanikarunarathna9277 4 หลายเดือนก่อน

    Maiil oyat heta witwra katakalot pon eka ganta puluwanda mata podi wadak tiyanawa kara ganta o,k

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 4 หลายเดือนก่อน +1

    Mahanmaya...obawa what's app eke contract karanna number eka thivenawa.. kohomada time eka..obata disturb nowana time ekak thivenawada..🙏

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 4 หลายเดือนก่อน

    Thank you brother ❤

  • @shenayavlog
    @shenayavlog 4 หลายเดือนก่อน

    Aiye rassawa passport eata thiyeawanam eeth athe salli diram 3000 genna onedaaa

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Ehema thama aluth law eke widiha nam

  • @NimeshaJayarathna-m4d
    @NimeshaJayarathna-m4d 4 หลายเดือนก่อน +1

    Thaks aiye thwa aluth update apita kiyanwat🙏🙏

  • @jayanisharmila5394
    @jayanisharmila5394 4 หลายเดือนก่อน

    Thank you so much

  • @ThuwanRastha-v6j
    @ThuwanRastha-v6j 2 หลายเดือนก่อน

    Diram 2500 තියෙනවා එක අවුල්ද

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 4 หลายเดือนก่อน +1

    Very important

  • @channakaanura4582
    @channakaanura4582 4 หลายเดือนก่อน +1

    Good video ❤❤

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      I'm glad you like it

  • @ChamithaPrasad
    @ChamithaPrasad 2 หลายเดือนก่อน

    Athakota visa tiyene kenk aka yankota aulak nada

  • @mohamednaser7966
    @mohamednaser7966 4 หลายเดือนก่อน

    Thank you ayya hoda denweemak

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Thanks malli

  • @gayangayan1712
    @gayangayan1712 4 หลายเดือนก่อน

    Cleaning supervisor job teyanawada

  • @andrewshemal6800
    @andrewshemal6800 4 หลายเดือนก่อน

    Aiya reply akak danna mata ohen interview call karama mata visit akak dagena anna kivwa ahema annath berida

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Enna puluwa video kiyana widihata suduskam tika sapuraganna one

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      +971581156230 whats app msg ekak danna malli

  • @MallikaManika
    @MallikaManika 4 หลายเดือนก่อน

    Estutie Thank you malli

  • @HewageGhn
    @HewageGhn 4 หลายเดือนก่อน +1

    2000 DEETH OYA KRAMATA THAMA THIBBE VISIT VISA AKA AED 1500 2 MONTHS INNA PULUWAN ONE MONTH RENUWAL AED 1.200. DUBAI AIR PORT AKEEDI AHANAWA JOB AKATADA YANNE KIYALA OW KIUWOTH HARAWALA YAWANAWA. OYA PRISNEMAI ADATH AWA. TIKA KALAYAKIN OWA HARIYANAWA.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 4 หลายเดือนก่อน +2

    ලංකාවේ මීහරක් ඩුබායි එන එක නවත්වන්නම ඕන.😮 භාෂාවක් දන්නේ නැති උන් රැකියාවක් දන්නේ නැති උන් නන්නත්තාර වෙන්ඩ නොයා හිටපල්ලාකෝ ,😮

  • @DilanKasun-gt8ml
    @DilanKasun-gt8ml 4 หลายเดือนก่อน +1

    ඩුබායි වලට විතරයි නේද,abu dhabi වලට නැ නේද

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Mulu UAE ekatama thama news eka thibbe

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 4 หลายเดือนก่อน +1

    රාජපක්ෂල රට බංකොලොත් කරපු නිසා තමයි ගොඩක් එවුන් ඩුබායි යන්නේ

  • @jayanthaharischandra
    @jayanthaharischandra 4 หลายเดือนก่อน

    ව් සා නෑ ති ව ඉන්න අ ය තමයි ඔය ර ටේ ඉන්න නේ මොකද අපි ද න් න අ ය ඉන්න වා මොකද හොදයි 👍

  • @nadeekadesilva3461
    @nadeekadesilva3461 2 หลายเดือนก่อน

    Ane matath enna ona wudau karanna

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 3 หลายเดือนก่อน

    Video balalama visit enna bayai den.apahu ewanawalu

    • @sldiario4462
      @sldiario4462  3 หลายเดือนก่อน

      Video Eka hariyata Balanna .enna baya wanna epa

  • @VinoshaMalani
    @VinoshaMalani 4 หลายเดือนก่อน

    Budu saranai

  • @shiranifonseka5893
    @shiranifonseka5893 4 หลายเดือนก่อน

    Me awrudde vibage karana putha masekata man gawata anda inne ayata prasnayak weyda

    • @sldiario4462
      @sldiario4462  4 หลายเดือนก่อน

      Oya inna hinda aulak wena ekak na oyage documents video kiyana dewal okkoma karaganna

  • @bshvhegc3455
    @bshvhegc3455 4 หลายเดือนก่อน

    Godak sthuthi

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 4 หลายเดือนก่อน

    Godak important ❤

  • @shandrashandra9451
    @shandrashandra9451 4 หลายเดือนก่อน

    Oyage katawat anta tamai mhe apuwahama ganu gewal walin panala innawane

  • @udariwaidyasuriya5358
    @udariwaidyasuriya5358 3 หลายเดือนก่อน

    Freelance residance visa enna puluwanda ....plz tell me detail

    • @sldiario4462
      @sldiario4462  3 หลายเดือนก่อน

      +971581156230 what’s app

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 3 หลายเดือนก่อน

    OK❤❤❤❤

  • @Seyani-l1m
    @Seyani-l1m หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Graham45Dvlog
    @Graham45Dvlog 4 หลายเดือนก่อน +1

    ඩුබායි හිටියට අම්බලන්ගොඩ නේද 😂😂

  • @swarna.wedamulla
    @swarna.wedamulla 4 หลายเดือนก่อน

    Very good video

  • @Madusanka91
    @Madusanka91 4 หลายเดือนก่อน +1

    ❤👍