ඩුබායි වියදම් කොහොමද? | Dubai living cost | jobs | salaries |rooms|sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #dubai #sinhala #accommodation #transport #livingcost
    ඩුබායි වලට එන්න නම් ඉන්නෙ බලන්නම ඕන වීඩියෝ එකක්. dubai living cost එක කොහොමද? Salaries කොහොමද? Rooms වල ගනන් කොහොමද?Salary එක රුපියල් වලින් කිවුවට අපිට වියදම් කරන්න වෙන්නෙ dirams වලින්නෙ. ඉතිං බලමු ගන්න පඩියෙන් කොච්චර අපිට වියදම් වෙයිද ලංකාවට කීයක් යවන්න පුලුවන් වෙයිද කියල

ความคิดเห็น • 361

  • @lankanlifedubai
    @lankanlifedubai  11 หลายเดือนก่อน +60

    මේ මගෙ නම්බර් එක 0701974730 ඔයාලා ඩුබායි එන්නනම් ඉන්නෙ ඇවිල්ලා නම් ඉන්නෙ දැනගන්න තියන ඕනම දෙයන් මැසේජ් කරන්න වට්සඇප්. ජොබ් හොයල දෙන වැඩනම් මම කරන් නෑ. අමාරුවෙ නොවැටී ඉන්න ඕන උදව්වක් කරන්නම් ❤(ෆ්‍රීලාන්ස් වලට ලක්ස 12-13 යන්නෙ නෑ 8 කට අඩුවෙන් යන්නෙ . අවශ්‍යනම් හරි තැනකට යොමු කරන්නම්)

    • @rtk9661
      @rtk9661 9 หลายเดือนก่อน

      Aiye වීසිට් visa valata kiyak yavida

    • @thenulapradeep5811
      @thenulapradeep5811 9 หลายเดือนก่อน

      Lifeguard job walata vacancy tiyenawada aiya

    • @sachinithennakoon4911
      @sachinithennakoon4911 4 หลายเดือนก่อน

      Aiya mage husbend awahama ehenm eyata poddak udau karanna. Plz😊😊😊🙏🙏

    • @chathuprabodhani3051
      @chathuprabodhani3051 หลายเดือนก่อน

      Wathsap mg kara ko riplay ne

    • @user-mj1cq8mk4j
      @user-mj1cq8mk4j หลายเดือนก่อน

      Theruwan saranayi

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +37

    නිවැරැදිම තොරතුරු ..
    මං ඩුබායි ඉන්න කෙනෙක් විදියට මේ කතාව අනුමත කරනවා...

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @lasithasupunna878
    @lasithasupunna878 9 หลายเดือนก่อน +6

    ඔයා මේක කරන්නේ හදවතින්ම බව තේරෙනවා. ඔයාට ගොඩක් පින් 🙏🙏🙏❤️❤️❤️

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +14

    ඇත්ත Agency කාරයො මිනිස්සු කී දෙනෙක්ට බෙල්ලෙ වැල දාගන්ඩ වැඩේ කෙරුවද

  • @user-vv8it7gz2p
    @user-vv8it7gz2p 10 หลายเดือนก่อน +10

    ඒ අතින් ගෙවල් වල ඉන්න අපි දනුම්. හැමදේම ෆ්‍රී. මුළු පඩියම ඉතුරුයි.

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน +2

      ඇත්තක් ❤️

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව අයියෙ. මිනිස්සු රැවටිලා නිකන් නාස්ති වෙන්නෙ නෑ මේ වගේ දැණුවත් කිරීම් කරනව නම්. ගොඩක් පින්

  • @shenaldias2000
    @shenaldias2000 10 หลายเดือนก่อน +6

    අයියේ ඔයාට බොහොම ස්තුති අපිට හැමදේම කියලා දෙනවට . ජිවිතේට හොද අත්දැකිමක් දෙනවට .ජය වෙවා ❤️💪

  • @dhammikadissa
    @dhammikadissa 9 หลายเดือนก่อน +4

    සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව ඔබට අපගේ ප්‍රණාමය.
    තව දුරටත් සත්‍ය හෙළිදරව් කරමින් මෙවැනි සද් කාර්යයන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊🙏

  • @shaanishara5704
    @shaanishara5704 ปีที่แล้ว +8

    May allah bless you brother for accurate information ❤❤

  • @KasunLakshitha-di2zk
    @KasunLakshitha-di2zk 9 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ සුපිරි ❤

  • @tharubro4578
    @tharubro4578 10 หลายเดือนก่อน +6

    නියමයි ඇත්තම කියනවා මාත් ඩුබායි ඉන්නේ

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      ❤️✌️

    • @rtk9661
      @rtk9661 9 หลายเดือนก่อน

      Ane malli mage මහත්තයට job eka k hoya denna

  • @nilakshandissanayake1379
    @nilakshandissanayake1379 10 หลายเดือนก่อน +3

    AED 15000 to 20000 is a decent salary. This is what i was getting when i was in Abu Dhabi about 7 years back

    • @spsampath
      @spsampath 3 หลายเดือนก่อน

      AED 15,000 ක් ගන්න කෙනෙක් ට රජෙක් වගේ ඉන්න පුළුවන්

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 9 หลายเดือนก่อน +8

    Laksha දෙකක් කියන්නෙ dubai එන්න තරම් පඩියක් නෙමේ 10000කට වත් ආව නම් කමක් නෑ

  • @spsampath
    @spsampath 3 หลายเดือนก่อน +1

    ලක්ශ දෙකක පඩියකට කාලා බීලා ඉන්න පුළුවන් ..බැන්දලා නැත්නම් ලOකාවෙ නය එහෙම.මුකුත් නැත්නම් ..මමත් ඩුබායි එට්සලාට් එකේ අවුරුදු 4 ක් වැඩ කරලා ආවෙ..

  • @tanujalanka4024
    @tanujalanka4024 9 หลายเดือนก่อน +1

    ඔව් සාමාන්‍යයෙන් ඔය වාගේ වියදමක් යනවා ඔයා කියන කතාව ඇත්ත

  • @PraneethJeewantha
    @PraneethJeewantha 9 หลายเดือนก่อน +1

    හොඳින් පැහැදිලි කරනවා....👍👍company වලින් accomodation,Transport , medical , දිමෙදි තවත් මුදල් ඉතිරි කරගන්න පුළුවන් .

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน +2

      ඔව් company accomodation දෙනවනම් ගොඩක්ම වාසි ❤️

  • @user-mg8ko8ou8t
    @user-mg8ko8ou8t 10 หลายเดือนก่อน +1

    Great job bro what ever you say it’s really true good luck man keep it up 👍

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 11 หลายเดือนก่อน +1

    Godak watinwa. Aththam kiynw ❤🎉

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน +2

    දැන් 88 යි.
    කොරෝනා වලින් ඉස්සෙල්ලා 48 යි ඩෙරහමි එකක වටිනාකම.
    ඩුබායි වල දැන් බඩු වල ගානෙහැටියට...බෝඩිමි ගාස්තු වල හැටියට ලක්ෂ දෙක මොනවකරන්නද සහෝ.

  • @iroshandananjaya8833
    @iroshandananjaya8833 8 หลายเดือนก่อน +1

    Very useful aiya. Keep it up 🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน +1

      Thanks a lot😍✌️

  • @samuelindrajith7471
    @samuelindrajith7471 9 หลายเดือนก่อน +1

    Thank you, good excellent explanation

  • @sakkarawattam7999
    @sakkarawattam7999 9 หลายเดือนก่อน +1

    Padi wadi job aththema nadda dubaiwala .. ehema thiyenawanm danuwath karana video ekak genna.. kattiyata loku udawwak wei.. good luck ❤️

  • @Wp1977
    @Wp1977 10 หลายเดือนก่อน +1

    Respect ayya❤❤❤

  • @Wedahamine
    @Wedahamine ปีที่แล้ว +3

    වැදගත් තොරතුරු 👌🙂

  • @kasun....
    @kasun.... 9 หลายเดือนก่อน +2

    Dubai වලට විසිට් වීස ගහගන ගිහින් ආපහු ආවා පොලියට සල්ලි අරගන ඇවිල්ලා අනාථ වුනා තාම ගෙවනවා ඒ සල්ලි ඒජන්සිය අපිව රැවැට්ටුවා 😢😢😢😢😢

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      🥺 විසිට් එන්න ඒජන්සිය කීයක් ගත්තද? ඒ විස්තරත් දැම්මොත් කාට හරි වැදගත් වෙයි

    • @kasun....
      @kasun.... 9 หลายเดือนก่อน

      ඒක ලොකු විස්තරයක් ලක්ෂ 4ක් ගත්ත ඊට පස්සෙ රුපියල් ඩිරාම් වලට මාරු කරගෙන රුපියල් 50000ක් ගන්න කිවුවා වියලි ආහර ටිකක් ගන්න කිවුවා පස්සෙ අපි ඩුබායි වලට ආවට පස්සෙ මට රුපියල් 50000ක් මදිවුනා පස්සෙ මම ගෙදරින් සල්ලි ඩුබායි වලටගෙන්න ගත්තා කොහොම හරි මට ලක්ෂ 6ක වඩා නැතිවුනා 😢😢😢😢😢

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      @@kasun.... 🥺

    • @snbmediaUK
      @snbmediaUK 9 หลายเดือนก่อน

      @@kasun.... Laksa 6 nam astute senna mama danna Aya laksa 15-20 anti karagatta.

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว +1

    Good vedio ayye ❤❤

  • @arjunweerasingha4765
    @arjunweerasingha4765 7 หลายเดือนก่อน +1

    thanks ayye

  • @thotiyalk1159
    @thotiyalk1159 หลายเดือนก่อน +1

    මෙයා කියන විදියට ලංකාවේ කොල්ලන්ට රටයන්න වෙන්නෙ නෑ.... කෑම බීම ඉදුම් හිටුම් නොමිලේ දෙන තැන් තියෙනවා.. අනිවා 120ක් ලංකාවට දමන්න පුළුවන්.....

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน +1

      රට යන්න හරී ලේසියි. හැබැයි හරි ප්ඩියකට හරි තැනකට යන දෙයක් ගැන තමා මේකෙ කතා කරේ. මෙහෙ ඕන තරම් හම්බ වෙනවා ක්ලීනින්ග් කරන ලංකාවෙ කොල්ලො ශොපින් මෝල් වල ටොයිලට් එකකට ගියාම. පඩිය 800-900 ඉන්න දෙනවා කන්න දෙන් නෑ. දවසට පැය 12 වැඩ නිවාඩු නෑ. ඉතිං එහෙම ඇවිත් හොදද?

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      120ක් දාන්න පුලුවන් තැනකටඑනවනම් හරිමහොදයි

  • @slthicreation2259
    @slthicreation2259 7 หลายเดือนก่อน +1

    Malli Good expanation thanks you

  • @chathuAsi-kf2ik
    @chathuAsi-kf2ik 8 หลายเดือนก่อน +1

    සර් ඩිරාම් 1200 ක පඩියකට ආවම කෑම බීම නවාතැන් වලට ගියාම සාමන්‍යයෙන් කීයක් වගේ ඉතුරු කරන්න පුලුවන්ද 🥺🤔

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      ඩිරාම් 1200 කට එනවනම් අනිවාර්‍යෙන් නවාතැන් ට්‍රාන්ස්පෝට් දෙන තැනකට එන්න ඕන. ගොඩක් තැන් වල ඒක දෙනවා. නැත්තං ඉතුරුවක් කර ගන්න හම්බ වෙන්නෙ නෑ

  • @sumithrasumithrajayasooriya
    @sumithrasumithrajayasooriya 11 หลายเดือนก่อน +2

    Give you respect 🙏

  • @nilame8553
    @nilame8553 9 หลายเดือนก่อน +3

    ලක්ශ 2 වගේ පඩියකට පිටරට යන එක තේරුමක් නෑ වගේ කියලා හිතුනා.. ඩුබායිවල කොයි ජොබ් එකෙත් පඩිය ඔය හා සමානද?

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน +4

      හපෝ නෑ. සුදුසුකම් හැකියාවන් තියන මිනිස්සු මෙහෙ සල්ලි හොයනවා හොදට. මාසෙට රුපියල් ලක්ස 50-60 වැටුප් ගන්න ලංකාවෙ අය ඉන්නවා. පොඩි පඩි වලට ඇවිත් හොද ජොබ් හොයාගෙන මාරු වෙන අය ඉන්නවා. හැබැයි පොඩි පඩියකට කාලාන්තරයක් ඔහේ වැඩ කර කර ඉන්න එකනම් තේරුමක් නෑ

    • @nilame8553
      @nilame8553 9 หลายเดือนก่อน +1

      Technology වලින් කැම්පස් out උන කෙනෙක්ට ඔහේ මොන වගේ ජොබ් එක්කක කීයක් වගේ සැලරි එකක් ගන්න පුලුවන්ද?

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน +1

      @nilame8553 indeed linkedin gihin search karanna

  • @imagerylk4720
    @imagerylk4720 8 หลายเดือนก่อน +1

    Very helpful ❤

  • @ericson7772
    @ericson7772 10 หลายเดือนก่อน

    Very good information bro..

  • @nalakadananjaya7102
    @nalakadananjaya7102 9 หลายเดือนก่อน

    අයියෙ ඔයා ලොකු උදව්වක් කරනවා මේ videos walin.🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      ස්තූතියි මලයා ❤️❤️

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +2

    Beautiful sharing great video ❤

  • @aselachanakaslyoutubechann9905
    @aselachanakaslyoutubechann9905 6 หลายเดือนก่อน +1

    Thanks aiya❤️

  • @heshmalavi
    @heshmalavi 8 หลายเดือนก่อน +1

    Thank you aiya

  • @DhanuGamingSL
    @DhanuGamingSL 10 หลายเดือนก่อน

    Good explanation brother ❤

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      ❤️❤️

    • @DhanuGamingSL
      @DhanuGamingSL 10 หลายเดือนก่อน

      ​@@lankanlifedubaioyge contact number ekk dnwda aiye❤

    • @DhanuGamingSL
      @DhanuGamingSL 10 หลายเดือนก่อน

      ​@@lankanlifedubaiwhatsapp msg ekk damma oyta

  • @maheshikaudhani1594
    @maheshikaudhani1594 ปีที่แล้ว +4

    This is very useful. Thank you 🙏.
    Should we translate our vaccination card to English if we are planning to come to Dubai?

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว

      get the smart vaccination certificate from MOH, that will be in english❤

    • @maheshikaudhani1594
      @maheshikaudhani1594 ปีที่แล้ว +1

      @@lankanlifedubai Thanks again🙏

  • @gayankusal
    @gayankusal ปีที่แล้ว +3

    Great ❤❤❤

  • @dividetracks9678
    @dividetracks9678 11 หลายเดือนก่อน +1

    godak wadagath video ekak, mn lagadima enawa dubai

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      ජය වේවා මලයා ✌️

  • @wishmithasanjaya999
    @wishmithasanjaya999 9 หลายเดือนก่อน

    Well explain ❤❤

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 หลายเดือนก่อน

    ජීවන වියදම අතින්
    සලකා බැලුවහොත් වඩා යෝග්‍ය Dubai ද නැතිනම් Abu Dhabi ද?
    මේ නගර දෙකේ රැකියාවන්වල නිරත අයගේ වැටුප් තල වල වෙනසක් තිබෙනවාද?

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน +1

      දෙකම එකයි. ලොකු වෙනසක් ණැහැ. වෙනස් කම් වෙන්නෙ වැටුප් වල නෙවේ. කාමර කුලී කෑම බීම වියදම් වගේ දේවල් වල. එහෙම බැලුවොත් ඩුබායි අබුඩාබි වලට සාපේක්ෂව අල් ඒන් ෆුජෙරා අජ්මාන් වගේ පැතිවල වියදම අඩුයි

  • @samanthakumara3322
    @samanthakumara3322 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @danushkabuddila7980
    @danushkabuddila7980 8 หลายเดือนก่อน +1

    Super video 👍

  • @user-ou8ne3ch3f
    @user-ou8ne3ch3f ปีที่แล้ว +1

    aiye wade supar

  • @MilakshiYashodara
    @MilakshiYashodara 8 หลายเดือนก่อน +1

    Thank u ❤

  • @sasikaamarathunga3055
    @sasikaamarathunga3055 11 หลายเดือนก่อน +4

    Family awoth settle wnna amaruda..electrician wge nvq experience thynwa over 12years

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +5

      මෙහෙමයි අපිට හම්බ වෙන ජොබ් එක කොහොමද ... හස්බන්ඩ් වයිෆ් දෙන්නම වැඩ කරනවද. .. ලමයි කී දෙනෙක් ඉන්නවද .. ඉස්කොලෙ යනවද වගේ කාරනා බලපානවා ඉතිං සෙට්ල් වෙන්න පවුල පිටින්ම. හොදම දේ තනියම ඇවිත් සෙට්ල් වෙලා මෙහෙ තියන වියදම් ගැන අවබෝදයක් ගත්තට පස්සෙ family එක ගේන එක . ✌️

  • @MilakshiYashodara
    @MilakshiYashodara 8 หลายเดือนก่อน +1

    Ane podi baba ❤🥺

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 7 หลายเดือนก่อน +1

    Oya wage salary ekakata enne company wala...accomadaton ,transport denawa nettan gedara inna eka watinawa...

  • @tharindugayan4592
    @tharindugayan4592 4 หลายเดือนก่อน

    Sir මම ලංකාවේ අව්රුදු 12 ක්‌ සැලෝන් (gents only)කරනවා. ඩුබායි ආවොත් සැලෝන් රැකියා වලට හොදද.

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 6 หลายเดือนก่อน

    ඔය accommodation ටික අපිට වැඩ කරන තැනින් දීලා පඩිය 160000ක් කියනවා. . ලංකාවේ කෙනෙක් කරන කම්පැනි එකක්. මෙහෙම බැලුවම ඒක පාඩු නෑ නේද අයියේ ?. . .

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      ඔව් ඒක හොදයි

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z 11 หลายเดือนก่อน +2

    Aththatama diram 2000 thibbath madi issarahata lanakwe wiyadama wadi nisa😢 awurudu 10 hitiyath loku ganak ithuru karanna amarui neda
    Laksha 90 uparima
    Ath japan ,wage hitiya nam laksha 90 wage ×8 hoyanna thibba neda😢

  • @Enceladus2002
    @Enceladus2002 ปีที่แล้ว +1

    Great 🔥

  • @eshanarosha2989
    @eshanarosha2989 11 หลายเดือนก่อน +4

    Graphic designer කෙනෙක්ට ලංකාවෙ ඉදන් apply කරල interw එකක් අරන් job එක set කරගෙනම dubai වලට එන්න පුලුවන්ද? එහෙම සෙට් වෙනව අඩුද?

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +2

      LinkedIn profile eka hodata hadala apply karanna. chance adu unat set una aya innawa

    • @eshanarosha2989
      @eshanarosha2989 11 หลายเดือนก่อน +1

      @@lankanlifedubai thankyou

  • @user-tw4fe7ho9y
    @user-tw4fe7ho9y 11 หลายเดือนก่อน +2

    Sthuthi oabata..obatath paule samatath hamadata sathutin inna labenna one ..adyapana sudusukam walata anuwa rakiyawak hoyaganne kohomada kiyanawada?

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      ඒ සුදුසුකම් සහ පලපුරුද්දට අදාල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕන. Linkedin indeed naukrigulf වගේ ජොබ් සයිට්ස් වල වේකන්සි තියනවා ඔයාට පුලුවන් ගිහින් බලන්න ඔයා හොයන ෆීල්ඩ් එකේ ජොබ්ස් මොනවද තියෙන්නෙ කියල

    • @user-tw4fe7ho9y
      @user-tw4fe7ho9y 11 หลายเดือนก่อน

      OK,THANKS FOR YOUR VALUBLE VIDEOS AND COMMENT
      @@lankanlifedubai

  • @danushkasaranga8236
    @danushkasaranga8236 10 หลายเดือนก่อน +2

    Agency karayo pennana rupiyal 0000000 gahapu kane parta thanks you a lot 👍👍👍👍

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j 5 หลายเดือนก่อน

    Europe giya nam Salary eka okkoma ithurui
    accomadation walata , food walata , expenses walata company eken gewanawa

  • @rameezfawzy
    @rameezfawzy 7 หลายเดือนก่อน +1

    I'm 49 for me I cannot do heard work due to my health conditions, if I can try with visit visa to get a job like office fields. Thank you, I have little knowledge about Microsoft excel, Word and computer related things. Please advise.

    • @lankanlifedubai
      @lankanlifedubai  7 หลายเดือนก่อน +1

      සුපමාකට් වීඩියෝ එකේ පලවෙනි කොමෙන්ට් එකේ තියනව ඒජන්සියේ නම්බර් එක. කතා කරල බලන්න

    • @rameezfawzy
      @rameezfawzy 7 หลายเดือนก่อน

      @@lankanlifedubai thank you very much to respond my comment and reply, respect 🙏

  • @niroshansupun439
    @niroshansupun439 5 หลายเดือนก่อน

    Tanx aiya oyagan godak dewal igana ganna puluwan

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 10 หลายเดือนก่อน

    Eththa kthawa kelin kiyana oyta gdk isthutie❤

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      ස්තූතියි යාලු ✌️❤️

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 8 หลายเดือนก่อน +1

    Math sarja wala inne.gedaraka, ,padi adu unath wiyadam nathi nisa awalak na. Dubai enna inna ayata ,dubai enawata wada maladivanata yana eka hodai.ehe hoda padiyak ganna puluwan neda.

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      මාලදිවයින ගැන නම් ලොකු දැනීමක් නෑ

  • @nalinsaman9338
    @nalinsaman9338 10 หลายเดือนก่อน +1

    Aiye student visa avith job ekak karanna puluwanda ? Part time job thinawada ? Ehema Dubai ena eka hodaida?

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน +1

      යුරෝප් ඔසී වල වගේනම් පාර්ට් ටයිම් වැඩ මෙහෙ නෑ ඇත්තටම. හැබැයි ඔයාගෙ ඉන්ස්ටිටියුට් එකෙන් මොනව හරි වැඩ හොයල දෙනවනම් හොදයි

  • @thusithasuraj755
    @thusithasuraj755 9 หลายเดือนก่อน +1

    Ayye, Dubai Jobs walata Cv hadaddi ATS system match wena widiyata CV hadanna ona da?

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน +2

      Dubai Jobs| CV එක හදන්න ඕන හැටි |Sinhala| What is ATS CV|UAE| how to make CV
      th-cam.com/video/Swi_FB7XQVI/w-d-xo.html

  • @user-bs2mn8zw7w
    @user-bs2mn8zw7w 4 หลายเดือนก่อน

    අයියා army ඉදලා ඉස්ථිරවම අයින් වුණා කෙනෙකුට Security වගේ ජොබ් එකක් හොයාගන්නා බෑරි වේද 😢

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +19

    බ්‍රෝ කට කෑවත් ඇත්ත කියන එකට රෙස්පෙක්ට්

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว +1

      කියන්ඩම ඕනෙ මචෝ ඩුබායි සිටිසන් දෙනවා කියල හිතං ඉන්න පොඩි කොල්ලොත් ඉන්නවා 🤦‍♂️

    • @chamalkasubashini5566
      @chamalkasubashini5566 11 หลายเดือนก่อน +1

      ,Dubai wala arakshawa kohomada

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      ලෝකෙ safety අතින් හොදම රටක්

    • @Mahesha-du4fn
      @Mahesha-du4fn 11 หลายเดือนก่อน

      Mata loku udauwaka oni man Dubai inne mata labana Mase 16 wenakam visa thiyenawa mata job ekka haya ganna oni piz udau karanna

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 3 หลายเดือนก่อน

    අයියේ, මම ඩුබායි එන්න ඉන්නෙ බයික් රයිඩර් ජොබ් එකකට.ඒජන්සියක මාර්ගයෙන්. ලයිෂන් එකටත් එක්ක රු 920 000ක් කියනවා.ඒජොබ් එක හොදයිද?

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      මේවා බලල හරි තැනකින් එන්න
      ඒජන්සි වලින් කොල්ලො අනාත කරන හැටි|Dubai bike rider jobs| sinhala | talabat | UAE
      th-cam.com/video/nGJbvyyMNTc/w-d-xo.html

  • @nemeshkavishka1152
    @nemeshkavishka1152 11 หลายเดือนก่อน +1

    Thankz aiye.aiyawa taggala ehema contact kara ganna puluwm wuna.❤

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z 11 หลายเดือนก่อน +2

    Aththa kiwwa minihek man dakka dubai wala

  • @Makemoneyonline808
    @Makemoneyonline808 9 หลายเดือนก่อน +1

    Oyage salary eka kiyada ayye mk job eka karanne oyage room ekata kiyada gewanne owa Gena video ekak dannko ayye

  • @everything927
    @everything927 ปีที่แล้ว +3

    Company එකෙන් transport & accommodation මුදල් ගෙවනවනම් කොච්චර විතර ගෙවනවද?

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว +1

      800-1500 අතර වගේ. හොද ජොබ් එකක්නම් ඊට වැඩි වෙන්නත් පුලුවන්

  • @user-ki7hd9hn9j
    @user-ki7hd9hn9j 7 หลายเดือนก่อน

    Free lanser visa ekk kiyakyaida lkr 2024..job ekka acomadation free set nam alulak nenada

  • @arunarukman1988
    @arunarukman1988 10 หลายเดือนก่อน

    Thanks

  • @AmidhaP-mz6jr
    @AmidhaP-mz6jr 10 หลายเดือนก่อน +1

    Great

  • @nuradhanikeshala2511
    @nuradhanikeshala2511 11 หลายเดือนก่อน +4

    අයියා dubai වල part time jobs තියෙනවද කරන්න.

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      අපෝ ඕන තරම් තියනවා විශේශයෙන්ම ගෑනු ලමයින්ට ✌️

  • @Prabathbandara-pt8oi
    @Prabathbandara-pt8oi หลายเดือนก่อน

    Mama lagade anna enna 1300 deram padeyakata wayasa 44

  • @sahandevinda4407
    @sahandevinda4407 8 หลายเดือนก่อน +1

    Visit eddi airport eken deport wenne nedda..ehm wenna balapana hethu mnwd sir

    • @lankanlifedubai
      @lankanlifedubai  8 หลายเดือนก่อน

      පරන මොනව හරි ප්‍රශ්න තියනවනම් තමා

  • @user-ew7mb9gb1f
    @user-ew7mb9gb1f ปีที่แล้ว +2

    Ana ayye apa visha harida kiyala balanna vidiyak nedda loku udauwak

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว

      මොකද්ද වෙන්න ඕන විස්තර ටිකක් කියන්න බලන්න

  • @ChannaChanna-qg9hd
    @ChannaChanna-qg9hd 11 วันที่ผ่านมา

    ලබන අවුරුද්දේ මං එනෝ

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 11 หลายเดือนก่อน

    අය්යේ මට ෆැමිලි එකත් එක්ක ඇවිල්ල ජොබ් එකක් කරන එක අමාරුද? එහෙම පුලුවන්නම් අපට එන්න කීයක් යයිද?ඉස්සෙල්ල මට ඇවිත් ඉන්න අමාරුයි🙏plz replay

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      0701974730 whatsapp messege ekak danna malli

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 11 หลายเดือนก่อน +1

    Bro dhiram 1300 ta security awot aulak nadda . Accommodation. Transport. Medical free. 300dh food allowance. Okkoma 1600 dh

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      අකමඩේශන් ට්‍රාන්ස්පොටේශන් ෆුඩ් දෙනවනම් හොදයි .

    • @dumindaweerasinghe2275
      @dumindaweerasinghe2275 11 หลายเดือนก่อน

      Food den na. Food allowance eka DH 300 denawa. anit ewa free. Allowance 1t ekka okkoma 1600 DH. Paduida oya salary ekata awot

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      මෙහෙමයි ඔයාගෙ අතට ඉතුරු වෙනවනෙ පඩියම. මොකද 300 ඇති කෑමට. ඉතිං ඒ කියන්නෙ 115,00 LKR සෙට් වෙනවා. ඔයාගෙ ලංකාවෙ තියන අවශ්‍යතා එක්ක ඔයා ගෙ හැකියාව පලපුරුද්ද එක්ක ඔයා තීරනය කරන්න ඕන ඒක ඇතිද කියල. කෑමට අමතරව තව 300-400 වියදමක් යයි අතට . එන්නෙ පාලවෙනි පාරනම් වයස අඩු නම් ඕක සෙට්. මොකද ඇවිත් වෙන තැනකට පස්සෙ මාරු වෙන්න පුලුවන්

  • @herathwc9323
    @herathwc9323 11 หลายเดือนก่อน

    Thank you

  • @sl.....2707
    @sl.....2707 9 หลายเดือนก่อน

    නියමෙට තෙරුම් කරලා දෙනවා ❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 10 หลายเดือนก่อน

    Super ❤ bro

  • @jeewanijayalath248
    @jeewanijayalath248 11 หลายเดือนก่อน +1

    3500AED salary eka aulak nd. Data entry oparator. Acomadation free. Kemata 500 AED denw

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      හොදයි ✌️

    • @anumadu797
      @anumadu797 11 หลายเดือนก่อน

      Kohomda ynne.details denna pulwunda

  • @user-sk1em1lz6p
    @user-sk1em1lz6p 10 หลายเดือนก่อน +1

    Mhe job horu genath visthryk dnna thma mnissu ahuwenawa

  • @nuwanpriyankara3616
    @nuwanpriyankara3616 9 หลายเดือนก่อน +1

    Aiya unskille job 1 karanna anna hoda thanaka number 1 dannako

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน +2

      ගොඩාක් ඒජන්සි වලින් මිනිස්සු එවන්නෙ අන්ස්කිල් තමා. එහෙම හොද ඒජන්සියක් ගැනනම් විස්තරයක් දන්නෙ නෑ. දැන ගත්තොත් අප්ඩේට් එකක් දෙන්නම් ✌️

  • @PASangeeth
    @PASangeeth 3 หลายเดือนก่อน

    Good

  • @Chathu.dinesh
    @Chathu.dinesh 10 หลายเดือนก่อน +1

    ඩුබායි එන්න ලක්ෂ 10ක් වගේ යනවද?sponsor කරලා එක්කෙනෙක් ගන්නවා.

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน +1

      Visit visada?

    • @Chathu.dinesh
      @Chathu.dinesh 10 หลายเดือนก่อน

      @@lankanlifedubai neha job visa

  • @thusharasampath2547
    @thusharasampath2547 9 หลายเดือนก่อน

    Food,accomedation dennadda aiye

  • @manojaranatunga3000
    @manojaranatunga3000 7 หลายเดือนก่อน

    Dubai vala teaching job hoyganna kohomada ? Age kiyada ?pls give a reply .

  • @mohammadjinnah6726
    @mohammadjinnah6726 4 หลายเดือนก่อน

    Hi ayye mn nadeeka mge danta jordan wala merchnadising assistant kenk mn dubai enna hithn inne next next yr eke wage mn oyge videos follow krnw mt hindi tamil english lan.ktha krn puluwn husband ekk enn hithn inne mt job ekak hoya gnn puluwn weida

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน

      ඔව් නෑ බෑ වගේ කෙටි උත්තර දෙන්න බෑ. උනන්දුව උත්සාහය මහන්සිය ඔක්කොම එක්ක තමා තීරනය වෙන්නෙ

  • @mohamedismail2610
    @mohamedismail2610 11 หลายเดือนก่อน +1

    Aiye 18i wayasa e age limit ekata vacancies thiyenava da language wediyenma use karanne Monada replay ekak danna

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน +1

      ඔව් 18න් උඩ වැඩ කරන්න පුලුවන්. ඉංග්‍රීසි අරාබි. හින්දි දෙමල ඕව තාමා ප්‍රදාන බාශා මෙහෙ

    • @EduacademySL
      @EduacademySL 9 หลายเดือนก่อน

      @@lankanlifedubai
      English only inna puluwanda ???
      Kadawal waladi ehema prashna nadda ? Eyalata English puluwanda ?

    • @lankanlifedubai
      @lankanlifedubai  9 หลายเดือนก่อน

      @EduacademySL ඔව් දැන් ගොඩාක් මෙහෙ අයට english පුලුවන්. ඉස්සර වගේ නෙමේ.

  • @ravindudilshan7662
    @ravindudilshan7662 9 หลายเดือนก่อน +1

  • @aroshsuresh1779
    @aroshsuresh1779 10 หลายเดือนก่อน +1

    මේ ප්‍රශ්නය hotel කට ජොබ් එකට යන කෙනෙක්ට බලපානවාද

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน

      නැහැ ගොඩක් වෙලාවට හොටෙල් වලනම් රූම් ට්‍රාන්ස්පෝර්ට් කෑම ඔක්කොම දෙනවා

  • @ajithsilva3233
    @ajithsilva3233 หลายเดือนก่อน

    Mamath Dubai awrudu 25k hotel ekaka wada, hoda danwath kirimak,

  • @Krishanvihaga
    @Krishanvihaga 11 หลายเดือนก่อน +1

    Ane mata udau karannko dubai enna please godak asarana wela inne😢 mt aurudu 24i girl kenek

    • @lankanlifedubai
      @lankanlifedubai  11 หลายเดือนก่อน

      අනේ නගා කරන්න පුලුවන් උදවු ටික තමා මේ ගොඩක් වීඩියෝස් වලින් කරන්නෙ මෙහෙ ඇවිත් අමාරුවේ නොවැටී ඉන්නයි මෙහෙ ගැන දැනුවත් වෙලා එන්නයි. ✌️

  • @imalluxhan3673
    @imalluxhan3673 10 หลายเดือนก่อน

    Aiye family ekak ekka enna two bedroom apartment ekak kohomada price? Dubai vala? Mn Riyadh inne dan..

    • @lankanlifedubai
      @lankanlifedubai  10 หลายเดือนก่อน +1

      මල්ලි bayut ඇප් එක දාගෙන සර්ච් කරන්න ඩුබායි apartments . ✌️

  • @user-oo8ne4ni7h
    @user-oo8ne4ni7h ปีที่แล้ว +2

    Ane mame ape aiya dubai inne visit visa ekakta giye thawa dawas 10k wage thinne gdk naya wela giye job ekak hoyan puluwan nm eyata job vecancy ekak hoyala denna😢

    • @user-oo8ne4ni7h
      @user-oo8ne4ni7h ปีที่แล้ว

      😢😢😢😢

    • @lankanlifedubai
      @lankanlifedubai  ปีที่แล้ว +1

      හරිම කනගාටුයි පුතේ. ගොඩාක් අය මෙහෙම ඇවිත් අමාරුවෙ වැටෙන නිසා තමයි මේ වීඩියෝ කරන්නෙත්. අඩු ගානෙ එක්කෙනෙක් හරි මේවා දැකලා යමක් ඉගෙන ගනී කියලා. මම රස්සා හොයලා දෙන වැඩ නම් කරන්නෙ නැහැ