ඩුබායි පවුලක වියදම් |Dubai living cost| rent| school fee|Jobs| transport | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #dubai #sinhala #dubailife #dubailivingcost #transport #dubaijobs #srilankan #jobsindubai #rent #transport #schoolfee
    පවුලේ අයත් එක්කම ඩුබායි එන්න ඉන්න අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි. කලින් කරපු වීඩියෝ බලපු නැති අය මේ links වලින් බලන්න ඒ වීඩියෝ ටික.
    Dubai living cost
    Rent
    School fee
    Jobs
    Transport
    Vehicle price
    Driving license
    Grocery
    ඩුබායි වල ගෙවල් මිල ගනන්
    • ඩුබායි ගිහිං ගෙයක් හොය...
    ඩුබායි කෑම වියදම
    • ඩුබායි කෑම වියදම 🍗🥘🥬🏠|...
    ඩුබායි ඉස්කෝලෙකට බබෙක් දානවනම්
    • ඩුබායි ඉස්කෝලෙකට බබා ද...
    ඩුබායි ජොබ් එකක් කොහොමද හොයා ගන්නේ?
    • ඩුබායි ගිහිං ගොඩ යන්න ...
    Lankan life dubai dubai sinhala dubai living cost. Dubai jobs how to find jobs in dubai dubai family life sinhala

ความคิดเห็น • 190

  • @lankanlifedubai
    @lankanlifedubai  6 หลายเดือนก่อน +26

    ලංකාවේ ලක්ස 3-4 වගේ පඩියක් ගන්න කෙනෙක්නම් ලංකාවෙ දැනට ජීවත් වෙන විදියට වෙනම ගේක වාහනයක් පාවිච්චි කරල පවුලෙ අයත් එක්ක හොදින් ජීවත් වෙන්නනම් මෙහෙ ඩිරාම් 8000ක වත් පඩියක් ඕන වෙනවා. ඒක එක්කෙනෙක් හෝ දෙන්නම එක්තු වෙලා හොයන ගානක් වෙන්න පුලුවන්. ඒත් හොඩක් වෙලාවට ඒක ඉතිරියක් කර ගන්න අමාරු වෙයි. ඊට වැඩි ගානක් හොයනවනම් ටිකක් ඉතුරු කර ගන්න පුලුවන් උනත් ඊට අඩු ගානක් නම් හරිම අමාරුයි මෙහෙ ඉන්න එක. හැබැයි එහෙම ඉන්න අයත් ඉන්නවා ගොඩක් කැප කිරීම් කරගෙන. පොඩි කාමර වල , අවම දේවල් වලින් සෑහීමකට පත් වෙලා. ඒ නිසා පවුල්
    පිටින් ෆ්‍රීලාන්ස් වීසා එහෙම අරගෙන මෙහෙට එන්න ප්ලෑන් කරන අය හොදට හිතල බලලා තීරන ගන්න. හැමදාම කියනවා වගේ ආයෙත් කියනවා පොඩි ලමයි අරන් ෆ්‍රීලාන්ස් විසිට් ගහගෙන ප්වුල්. පිටින් එන්න එපා. එක්කෙනෙක් ඇවිත් සෙට්ල් වෙලා අනික් අය ගෙන්න ගන්න ❤

    • @user-yw3qi9yo3o
      @user-yw3qi9yo3o 6 หลายเดือนก่อน

      නර්ස් කෙනෙක් විදිහට එන්න පුළුවන් විදිහක් කියන්න රජයේ නෙවෙයි ෆයිවර් නර්ස් දැනට වේගෙන්සි තියෙන්නේ රජය නර්සින්වලට විතරයි පුළුවන් නම් පොඩ්ඩක් බලලා වීඩියෝ එකක් දෙන්නකෝ පොඩි විස්තරයක් දැනුවත් කරන්න hospital nursing කියන එකයි හෝම් නර්සින් කියන එකයි හඳුන්වාදීමක් කරන

    • @CanadianDreamersTales25
      @CanadianDreamersTales25 6 หลายเดือนก่อน

      අපි ඩුබායිවලින් අවුරුදු 25 ජීවත්උන

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      @@user-yw3qi9yo3o video ekak kala baluwada?

  • @asankabandaranayake-rx8rw
    @asankabandaranayake-rx8rw 6 หลายเดือนก่อน +10

    මෙ අය්යගෙ මග පෙන්විමෙ වටිනාකම මම ලගදිම ඔයලා හමොටම කියන්නම්. මගෙ ජිවිතයෙ වටිනම දෙයක් මෙ අය්ය එක වචනයකින් කරලා දුන්නා

  • @nimalsirimanna-yz5ly
    @nimalsirimanna-yz5ly 6 หลายเดือนก่อน +15

    හිතේ කහට නැති සුන්දර මිනිස්සු. ඔය දේවල් නෑදෑයෙක් ගෙන් ඇහුවත් කියන්නෙ නෑනෙ . ❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ වීඩියෝ එකක් වගේම කිසිම කුහක කමක් නැතුව හැම දෙයක් ම කියල දෙන ඔබට නිදුක් නිරෝගී ව ජීවත් වෙන්න වාසනාව ලැබේවා. මමත් 87 ඉඳල 93 වෙනකම් උමේල් කුවේන් වල සාර්ජා වල ජීවත් උනා වැඩ කළා. ඔබට ජය වේවා 🙏❤❤❤👍

  • @lankanlifedubai
    @lankanlifedubai  4 หลายเดือนก่อน +4

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 5 หลายเดือนก่อน +5

    ඇත්තට ම වටිනව මෙහෙම අපේ මිනිස්සු දැනුවත් කරන එක

  • @Nayana.kumara
    @Nayana.kumara 5 หลายเดือนก่อน +5

    සුපිරිම විඩියෝ එකක් අයියේ ........හැමදේම පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා......ජය වේවා .....🎉

  • @amilaprasad6807
    @amilaprasad6807 6 หลายเดือนก่อน +4

    බලා ගෙනම හිටපු video එකක්..ජයවේවා අයියා!!

  • @Coool-lj4wf
    @Coool-lj4wf 3 หลายเดือนก่อน +1

    video එකේ හඳුන්වාදීම විශිෂ්ටයි. 👍👍සියලු දෙනාම අනිවාර්යෙන් බැලිය යුතුයි. ❤

  • @MallikaDamayanthi-zq4zt
    @MallikaDamayanthi-zq4zt 6 หลายเดือนก่อน +13

    ඔව් ඩුබායි වලට පවුල් පිටින් ඇවිත් ජීවත් වෙනවා කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙවේ. විශෙශයෙන්ම දැනට අවුරුදු 40ක් වගේ වෙන රට ජීවිතේ ගැන අත්දැකීම් නැති ලොකු ජොබ්ස් නොකරන අයට. එක පාරට ලක්කාවෙ ඔකෝම දේවල් දාලා ඇවිත් මේ වියදමට හුරු වෙනවා කියන්නෙ අමාරුම වැඩක්. මොකද ලොකු සුදුසුකම් නැත්තං ලොකු පඩි හම්බ වෙන්නේ නෑ. එහෙම නැති උනාම ඉතිං වෙන්නෙ කිවුවා වගේ ආදායමට වඩා වියදම වැඩි වෙලා නය වෙලා බංකොලොත් වෙන්න. ඒ නිසා පවුල් පිටින් එනවනම් හොදට හිතල බලලා එන්න. ගොඩක් හොදයි මල්ලි මේ විස්තර කියන එක

  • @prasadchathuranga-zz2tq
    @prasadchathuranga-zz2tq 6 หลายเดือนก่อน +5

    editing acting directing scripting nam patta ayye 👌❣

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +1

    පවුලක් වගේ එනවානම් හොඳම දෙය එක්කෙනෙක් ඇවිල්ල අවුරුද්දක් විතර ජීවත් වෙලා පවුලේ අය ගේන එක.

  • @umajayasundara3682
    @umajayasundara3682 6 หลายเดือนก่อน +5

    ඇතම කතාවක් මේ අයිය කියනනෙ මායි හස්බනුයිත් දැන් අවුරුදු 7 තිස්සේ ජිවත් වෙනව දරුවො දෙන්නත් එක්ක එක්කෙනෙක් හම්බුනෙත් ඩුබායිවමයි. හමදෙම හරියට කරගන පඩිය හොදින් මැනේජ් කරගන බොරු වියදම් නැතිව හිටියොත් දරුවන්තත් හොද අද්‍යාපනයක් දීලා කලබීල ලස්සනට ඉන්න පුලුවන් හැබැයි ආපුගමන් ඔය මොකුත් කරන්න බෑ ලොකු සැලරි හම්බෙන අයටනම් පුලුවන් එත් 2000 3000 පඩිවලට එන අයනම් ෆැමිලි එක ගේන්න කලින් දෙපාරක් හිතන්න ගෙනත් කරගන්න විඩිහ හරියට හිතල බලන්න ..නැත්නම් UAE 🇦🇪 කියන්නෙ සුපුරිම රටක්.

    • @irodil660
      @irodil660 6 วันที่ผ่านมา

      Kiyak vithara oneda babala dennek ekka family inna? School babala dennek

    • @lankanlifedubai
      @lankanlifedubai  6 วันที่ผ่านมา

      @irodil660 අවම 8000ක් වත් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම හොයන්නම ඕන

  • @irahada5961
    @irahada5961 5 หลายเดือนก่อน +2

    ඩුබායි වල ඉතින් යන්න තියෙන්නේ මෝල්ස් වලට තමයි .සීතල කාලේ ට සීතලයි ගොඩක් ,රස්නේ කාලේ ට නම් එලියට යන්නම බැහැ .ලමයින් ජිවත් වෙන්නේ phone එක්ක .

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 6 หลายเดือนก่อน +3

    දැනුවත් කිරිම සදහා බොහොම ස්තුතියි 🙏

  • @isurusanjula132
    @isurusanjula132 5 หลายเดือนก่อน +1

    ඇත්ත ❤❤❤❤. ලොකු දැනුමක් ගන්න පුලුවන් ....❤❤

  • @surangatelge597
    @surangatelge597 6 หลายเดือนก่อน +2

    KEEP IT UP, GREAT JOB 👍, RESPECT U BRO, FROM SURANGA ( SRILANKA )

  • @user-jq2kb1xx3p
    @user-jq2kb1xx3p 9 ชั่วโมงที่ผ่านมา

    අපේ පුංචි ඉන්න ගෙදර rent එක අවුරුද්දකට කෝටියක්. ඒ ගෙදර සල්ලි වලටම ගන්නවනම් කෝටි 20ක්.

  • @asankabandaranayake-rx8rw
    @asankabandaranayake-rx8rw 6 หลายเดือนก่อน +2

    I have never met such a kind of successful well guidance , thanks Nilantha ayye.❤

  • @sachithrandika1153
    @sachithrandika1153 6 หลายเดือนก่อน +3

    ගොඩාක් හොඳ video එකක් ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 หลายเดือนก่อน +2

    Very interesting information!.Thanks🤗👏👏❤🇪🇸

  • @dananjaleeudari231
    @dananjaleeudari231 6 หลายเดือนก่อน +1

    Very important this video aiya . Anyway thanku so much . ❤❤🎉

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe2981 6 หลายเดือนก่อน +2

    වැදගත් කරුණු ටිකක් 👌

  • @tangoreef9357
    @tangoreef9357 6 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ වීඩියෝ එක

  • @sanjeewakulatunga-bi9nm
    @sanjeewakulatunga-bi9nm 6 หลายเดือนก่อน +2

    thank you ayye , very useful

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 6 หลายเดือนก่อน +1

    Supiri in detail video ekak ❤❤

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q 5 หลายเดือนก่อน +1

    Hoda video ekak❤️❤️

  • @dilinimaduhari184
    @dilinimaduhari184 6 หลายเดือนก่อน +3

    Hii.. kohomada aiye.. man Dubai awith inne .. MN kalin msg Kara oyata details ahala reply Dala tibba mata.. MN wada wagekata awe .. next month 10 wage aye yanawa😁.. lankawata wada Eka atakin Dubai hodai matanan

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 3 หลายเดือนก่อน +1

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @umeshkaushika2598
      @umeshkaushika2598 3 หลายเดือนก่อน

      Ekkenk ge video ekak thiyenawa kemathi nam kiyanna gihilla balanna kiyannam❤❤❤

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 6 หลายเดือนก่อน +2

    Supirii aiye ❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +5

    අපි ඩුබායිවලින් අවුරුදු 25 ජීවත්උන 1998 to 2023

  • @gayankusal
    @gayankusal 6 หลายเดือนก่อน

    Valuable video with valuable information 🎉🎉🎉🎉

  • @slart-he1un
    @slart-he1un 6 หลายเดือนก่อน +1

    god bless for these helps thank you

  • @TecNilSL-nw5jb
    @TecNilSL-nw5jb 6 หลายเดือนก่อน +1

    ඇත්ත 2000-4000 ගොඩක් උන් පිස්සු කෙලිනවා

  • @MaheshiPerera-hb2wh
    @MaheshiPerera-hb2wh 6 หลายเดือนก่อน

    hoda video ekak ayye 🤩

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 11 วันที่ผ่านมา

    True 💯

  • @samadiperera7916
    @samadiperera7916 6 หลายเดือนก่อน +1

    අදත් හොද විඩියෝ එකක් මල්ලි මන් හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා මල්ලි මගෙ පුතාත් ඩුබායි ඇවිත් ඉන්නේ තවම ජොබ් එකක් සෙට් උනේ නෑ

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      මට cv එකක් දාන්න කියන්න අඩුපාඩු තිබ්බොත් පෙන්නලා ජොබ් එකක් හොයන වැඩේට ඇඩ්වයිස් කරන්නම් .0701974730 whatsap

    • @user-bq7ng3ky3g
      @user-bq7ng3ky3g 6 หลายเดือนก่อน

      Caregiven job gana ..video.. ekak karanna pluwannda

  • @Natasha-mu5pd
    @Natasha-mu5pd 5 หลายเดือนก่อน

    අපි මෙහෙ british school පුතාව දැම්මේ mokada indian school වල ලංකාවේ වගේම home work godak දෙනව. Subjects වැඩි. ඉගෙන ගන්න tharage වැඩි නිසා. අනික indian English accent එක හරි නෑ. අපිට අවුරුද්දකට 24000 dhs yanawa fee එක. School bus එකට 5000 යනවා. එක ලමයා නිසා hondai. දෙන්නෙක් හිටියා නම් කරන්න බැ.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ඔව් හෝම්වර්ක් නම් ඇත්තට ම එපා වෙනවා. 😕

  • @sewwandifernando5025
    @sewwandifernando5025 6 หลายเดือนก่อน +1

    Dana ganna ona wela thibba hama detail ekakma dana gatta❤

  • @RemiseRemise
    @RemiseRemise 5 หลายเดือนก่อน

    Tks.for info.

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 6 หลายเดือนก่อน +1

    ඔන්න මං කිව්වා වගේම සබිලා 15.000 ක් වැදිලා ❤❤❤❤

  • @sarathjayasinghe1055
    @sarathjayasinghe1055 5 หลายเดือนก่อน

    yes, its true.

  • @Mohomednizam-qs8sc
    @Mohomednizam-qs8sc 6 หลายเดือนก่อน

    supiri ayye thanks

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 5 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුවත් කරාට

  • @rawindukalana7491
    @rawindukalana7491 6 หลายเดือนก่อน +1

    අවුරුදු 19 න් වගෙ ඩුබායි ආවොත් ජොබ් හොයාගන්න අමාරුද 😢🥺

    • @prasadchathuranga-zz2tq
      @prasadchathuranga-zz2tq 6 หลายเดือนก่อน +2

      අවුරුදු 19 ඇවිත් හොද ජොබ් හොයන්න අමාරුයි නෙ මල්ලි. ඩිරාම් 1000-1500 ජොබ් හොයා ගන්න පුලුවන්. තත්වෙකට එන්න ඉතිං කාලයක් දුක් විදින්න ඕන . ඊට වඩා හොදයි සුදුසුකමක් හදන් එන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න හොදට

  • @RJ-wj6ns
    @RJ-wj6ns 5 หลายเดือนก่อน

    මෙහෙත් kama beema වියදම් ඔය කියන taram අඩු නැ dhirham 1000 කින් school pees ගෙවන්න බැ මොකද අපේ ළමයින්ට ඉන්දියන් School වල අධ්‍යාපනය deela වැඩක් නෑ බ්‍රිතාන්‍ය අධ්‍යාපනය දෙන්නම වෙනව School pee aky school bus fees eka 2000 වලට වැඩි වෙනව සාමාන්‍ය school එකකට ගියොත් හරිම අමාරු වැඩක් මෙහෙ අධ්‍යාපනය Medical සහ නවාතැන් සාමාන්‍ය රැකියාවක් කරන අයට

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ඇයි බ්‍රිතාන්‍ය අද්‍යාපනයම දෙන්න වෙන්නේ? අපේ කෙනෙක් ඉන්දියාව ජපානෙ චීනේ රුසියාව වගේ රටක ඉන්නවනම් ඒත් බ්‍රිතාන්‍ය අද්‍යාපනයම දෙන්න ඕනෙද? ඇත්තටම නොදන්න නිසා අහන්නෙ . මගෙ ලමයට නම් ස්කූල් fee 1000 කට අඩුවෙන් යන්නෙ

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 6 หลายเดือนก่อน

    Dubai වල තියෙන අපේ cv එකක් දාලා හොද job එකක් හොයා ගන්න පුලුවන් website ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද අයියේ...විශ්වාසව කරලා හොද job එකක් එන්න කලින් හොයා ගන්න පුලුවන් විදිහක්...

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      මේකෙ තියෙන්නෙ ඒ විස්තර
      ඩුබායි ගිහිං ගොඩ යන්න නම්?how to find jobs in dubai|UAE| sinhala | 2024
      th-cam.com/video/xNTYc22etPI/w-d-xo.html

    • @nilushasiriwardhana3583
      @nilushasiriwardhana3583 6 หลายเดือนก่อน

      @@lankanlifedubai thank you

  • @InokaMadumali-qf5ir
    @InokaMadumali-qf5ir 5 หลายเดือนก่อน +2

    මගේ මහත්තයත් ඉන්නෙ ඩුබායි වල මාත් හිතන් ඉන්නෙ ඩුබාඉ වලට එන්න.

    • @InokaMadumali-qf5ir
      @InokaMadumali-qf5ir 5 หลายเดือนก่อน

      ස්තූතියි දැනුවත් කලාට මට එන්න ආස හිතුනා

  • @nalinisrikanti893
    @nalinisrikanti893 5 หลายเดือนก่อน

    Diram,. 3000ක පඩියක්. තියේ. නම් බැංකු. ඇවිල්ල ලක්ෂ 40. පමණ.නයක්. දීලා. යනවා. කියන්නේ. ඇත්ත ද. සහෝදරයා. Oba🙄. අවංක. ව utube දාන,.. නිසා. ඇහැව්වේ. ඒ. ගැන.. Dana. ගන්න. වීඩියෝ එකක් කරන්න.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඇයි කවුරු හරි කිවුවද එහෙම නයක් අරන් පැනල යන්න කියල. එහෙමනම් බෑ. (එහෙම පුලුවන්ද කියල අහන අය ඉන්නවා)3000ක් පඩියකට ලෝන් ගන්න පුලුවන් තැන් අඩුයි. දුන්නත් කොම්පැනිය ගැන හොදට හොයල බලල තමා දෙන්නේ

  • @bhagyasampath6549
    @bhagyasampath6549 6 หลายเดือนก่อน

    නියම වීඩියෝ එකක්

  • @user-kb3db5vh8y
    @user-kb3db5vh8y 6 หลายเดือนก่อน +1

    Mn government school physical education teacher kenk mata 30 years experience thiyenwa e wagema mn government school gymnastics coach kenk mn gymnastics games judge krnna japan, Nepal,india, austria weni county walata gihilla thiyenwa mata dubai walin job ekak hoyagnna beri weida

  • @user-cm1ci8fm6j
    @user-cm1ci8fm6j 6 หลายเดือนก่อน +3

    Mokatada ochchara duk vidinna එන්නේ අනේ මංදා..අපිට මෙහෙ ඔලුව කල්පනා කරලා match එකක් ගැහුවොත් ජීවත් වෙන එක මහ දෙයක් නෙවෙයිනේ.කෝටි 2,3ක් වියදන් කරොත් සුපිරි ගෙයක් හදන්න පුළුවන් australia වගේ රටක කෝට් 17ක් අඩුම ඕන ගෙයක් ගන්න..නිදහස් අද්‍යාපනය,වෙන රටවල සෑහෙන්න වැඩි ඉගෙනීමත්

    • @warunacmb-dp9ic
      @warunacmb-dp9ic 5 หลายเดือนก่อน +2

      koti dekak tunak hoyanne lankawe kudu wikunalada utto 😁

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      @warunacmb-dp9ic 😂

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      මේ කතාව ඇත්ත.ලංකාවේ දියුණු වෙන්න බැරි මිනිස්සු ලෝකේ කොහේ ගියත් දියුණු වෙන්නේනෑ...

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේ ඔහේ රට දුවන්න ඉන්න මිනිස්සුන්ට දෙසැරයක් හිතන්න , උදව්වක් වේවී.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +1

    Nice bro

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 6 หลายเดือนก่อน +2

    හම්මෝ ..ඉතින් ආවට පස්සේ තමා මාත් දැන ගත්තේ සහෝ...
    සල්ලි ගස්වලින් කඩනවනම් කමක්නෑ......

  • @chathuranganisugandika4565
    @chathuranganisugandika4565 5 หลายเดือนก่อน +1

    අයියේ මගේ හස්බන්ඩ් ඉන්නේ ඩුබායි ,ලංකාවේ එයා වැඩ කරපු හොටෙල් එකෙන් තමයි එයාට යන්න chance එක ලැබුනේ,එයා ජූලි vacation එනවා,මාත් එයත් එක්ක යන්න ඉන්නේ,මන් දැනට barista course එක කරන්න පටන් ගත්තා,මට එහේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයිද, English එහෙම ලොකුවට බෑ,එහෙට ගියාම කතා කරද්දී English හුරු වෙයිද

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ජූලි වෙනකල් ඔයා යන්න ඉංග්‍රීසි ක්ලාස් එකකට. ගිහින් ඉගෙන ගන්න හදන්න එපා. ඉගෙන ගෙන යන්න

    • @lalithka1805
      @lalithka1805 5 หลายเดือนก่อน

      Learn to speak English... pronunciation is important for a public/customer facing jobs. Attend a spoken English class

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 5 หลายเดือนก่อน

      ​@@lalithka1805අනේ මංදා,
      බාමන් උනත් දෙන්නම එකට වැඩ කලොත් හොදයි,

  • @SithuMemo
    @SithuMemo 6 หลายเดือนก่อน +1

    ❤❤👌🔥

  • @ashasherin7147
    @ashasherin7147 3 หลายเดือนก่อน

    Aiye mn nursing wala enn inne...husband visit dagenawot jobs hoygnn puluwn da

  • @kandyshowss6616
    @kandyshowss6616 5 หลายเดือนก่อน

    Aiya mama aurudu 10 k Al ain wada kara ayema enna ona job ekak set karaganna help ekak dennako

  • @chalanimanjula4657
    @chalanimanjula4657 6 หลายเดือนก่อน

    Dubai nanny jobs gana wisthrayk kiynna puluwan da aiye.

  • @Wedahamine
    @Wedahamine 6 หลายเดือนก่อน +1

    ❤🎉

  • @dahamakalanka9798
    @dahamakalanka9798 3 หลายเดือนก่อน

    Dubai Driving License eka expire wenne resident visa eka expire wenakotada? resident visa ek expire unama License ek aye renew karann onada?

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      නැහැ ලයිසන් එකේ වලංගු කාලයට රෙසිඩන්ට් එක බලපාන්නේ නෑ. පස්සෙ කාලෙක විසිට් එකකට ආවත් ලයිසන් වැලිඩ් නම් එලවන්න පුලුවන්

  • @prasa257
    @prasa257 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @ShehanKavinda-ck7is
    @ShehanKavinda-ck7is 2 หลายเดือนก่อน

    Aiye math hetha anidath dubsi eno Diram 3000 aniwaren tiyn onede aiye

  • @HDeez
    @HDeez 5 หลายเดือนก่อน +1

    👍👍

  • @SLYouth94
    @SLYouth94 6 หลายเดือนก่อน

    Aiya❤

  • @LakminiHettiarachchi-h9j
    @LakminiHettiarachchi-h9j 16 วันที่ผ่านมา

    Aiye nurseslata family pitin enna puluwannam kiyanawada

    • @lankanlifedubai
      @lankanlifedubai  16 วันที่ผ่านมา

      @@LakminiHettiarachchi-h9j nurse lata witharak newe 4000ta padi wadinam ona kenekuta puluwan

  • @Sbandarabandara-xn5ug
    @Sbandarabandara-xn5ug 5 หลายเดือนก่อน +1

    Yes yes offcose

  • @damithaliyanage1639
    @damithaliyanage1639 6 หลายเดือนก่อน +1

    Aiye lankawe hoda agency tikak gana wisthara tikak kiyannako mokada dan hema agency walinma 7,8lakh wage illanawa

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      ඒජන්සි ගැනනම් විස්තර දන්නෙ නැ මල්ලි. සමහරු කිවුවා යූටියුබ් එකේම වීඩියෝ තියනවා කියල ඒ ගැන පොඩ්ඩක් බලන්න හොයල්

  • @disnamaduwanthi161
    @disnamaduwanthi161 5 หลายเดือนก่อน

    Lulu supermarket eke cashier job ek hdid girl kenekuta? Salary athida single knketa masayk jiwath wenn

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      පඩිය ගැන කියල තියනවනෙ ඉතිං ඔයාම තමා තීරනය කරන්න ඕන ඒ ගාන ඇතිද කියල

  • @alainuae3072
    @alainuae3072 15 วันที่ผ่านมา

    ඩුබායි .එන්න.ඉන්නෙ.නමිබරෙදන්න

  • @arunashantha5909
    @arunashantha5909 6 หลายเดือนก่อน +1

    අයියා freelance විසා කරනවද

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 5 หลายเดือนก่อน

    Emirati arabic lankawe course krn place ekk dnwd ?

  • @sepalimarasingha7723
    @sepalimarasingha7723 5 หลายเดือนก่อน

    විසිට්..එකක් එන්න..ගොඩක්..වියදම් ..යනවද .මල්ලි..ප්ල්‍ස් .කියන්න ..

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      මේක බලන්න අදහසක් ගන්න පුලුවන් 👇
      ඩුබායි තනියම එනවනම් | Dubai visit visa | apply online | sinhala | 2023 UAE visa update
      th-cam.com/video/0QT1KhrixsE/w-d-xo.html

    • @thiliniekanayaka7089
      @thiliniekanayaka7089 22 วันที่ผ่านมา

      @@lankanlifedubai

  • @shanishani2075
    @shanishani2075 5 หลายเดือนก่อน

    Ajansiuak Margaret visit avith job thiuenawada hous MIT.. kuk kenek mama ...arabi kama hadanna dannawa kuwet Saudi kuk kenek hariuaida .budu saranai ouata ...

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      විසිට් නම් ඒජන්සි මාර්ගෙන් එන්න ඕන නෑ තනියම කර ගන්න පුලුවන්නෙ. වැඩ දන්නවනම් ජොබ් හොයා ගන්න බැරි නෑ

  • @udeshipolgampola852
    @udeshipolgampola852 5 หลายเดือนก่อน

    Maths master degree ekak tiyana kenekta job ekak hoya ganna puluwan weida

  • @shashichandima4630
    @shashichandima4630 5 หลายเดือนก่อน

    Nursing වලට ජොබ් තිනවද .salary එක කොහොමද...

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ඔව් තියනවා. සැලරීස් හොදයි . Linkedin |indeed.ae |naukrigulf වගේ සයිට්ස් වල බලන්න සැලරිත් එක්කම වේකන්සි පෝස්ට් වෙන්නෙ

  • @Chathu_Girl
    @Chathu_Girl 6 หลายเดือนก่อน

    අයියේ මං ඉන්නේ කටාර් මෙහෙ ඉදලා ඔහෙ එනවනම් එන්න හොද විසිට් වීසද ෆ්‍රීලාන්ස්ද

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      ඒක තීරනය කරන්න ඕන ඔයා. ෆ්‍රීලාන්ස් ඇවිත් ඔය ගෙවල් වල පාර්ට් ටයිම් වගේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද කම්පැනියක රස්සාවක් හොයා ගන්න බලාපොරොත්තු වෙනවද කියල බලන්න. කම්පැනි ජොබ් බලාගෙන එනවනම් ෆ්‍රීලන්ස් ගන්න එකේ තේරුමක් නෑ විසිට් එන්න

    • @Chathu_Girl
      @Chathu_Girl 6 หลายเดือนก่อน

      @@lankanlifedubai හරි අයියේ තැන්ක් යූ

  • @Asanka_rox
    @Asanka_rox 6 หลายเดือนก่อน

    aiyee saudi driving license eka oheta avoth kohomoad maru karaganna puluvan ekatah trial ekak denna onada nattan gcc license nekamma maru karaganna puluvanda

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      Eye test eka karanna ona . Road test ekak onada kiyala sure na mama balala reply karannam

    • @Asanka_rox
      @Asanka_rox 6 หลายเดือนก่อน

      @@lankanlifedubai thank you aiyye❤️

    • @arunashantha5909
      @arunashantha5909 6 หลายเดือนก่อน

      මටත් කුවේටි ලයිසන් එක තිටනවා පුලුයන්ද මාරු කර ගන්න

  • @upuldesilva3520
    @upuldesilva3520 5 หลายเดือนก่อน +1

    මට gem බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ද.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඕනම බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් මෙහෙ. නියමිත ක්‍රමේට. මම කරා වීඩියෝ එකක් ඩුබායි ඇවිත් ගරාජ් එකක් දාපු කෙනෙක් ගැන පොඩ්ඩක් ඒක බලන්න

  • @DilshanYasinthaOfficial
    @DilshanYasinthaOfficial 6 หลายเดือนก่อน

    ❤️

  • @bhagyasampath6549
    @bhagyasampath6549 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranasinheperera9436
    @ranasinheperera9436 6 หลายเดือนก่อน

    Ayya company job akakta Dubai yanna hoda ejansyak kiyannako

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      ඒජන්සි ගැනනම් අවබෝදයක් නෑ

  • @user-bn2rd7ep8f
    @user-bn2rd7ep8f 5 หลายเดือนก่อน

    Malli oyaa dubai koheda mata vistharayak dana ganna

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730

  • @warsil3735
    @warsil3735 5 หลายเดือนก่อน

    Hoda health insurance ekak keeyada

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      හොද එකක් අවුරුද්ද ට ඩිරාම 3000ක් වත් වෙනවා. වැඩි මිසක් අඩු නෑ

  • @chamariperera9861
    @chamariperera9861 6 หลายเดือนก่อน

    Kohomada job ekakata dubai enne kiyanna pl help retired air force officer

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      විසිට් , ඒජන්සි , ඔන්ලයින් . ඔය ක්‍රම තුනෙන් තමා බලන්න ඕන. ඊට අමතරව ලක්ස 5-6 අරන් මෙහෙ ජොබ් හොයල දෙන අයත් ඉන්නවා හැබැයි ගොඩක් හොරු ඉන්නෙ. පරිස්සමෙන්

  • @user-bq7ng3ky3g
    @user-bq7ng3ky3g 23 วันที่ผ่านมา

    අයියේ ඔයාගේ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැහැ

  • @tyrrelgunarathne6364
    @tyrrelgunarathne6364 2 หลายเดือนก่อน

    Drivers lata kohomada salary

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      හොද පඩියකට ඩුබායි ජොබ් එකක් |how to find job in dubai| visit visa | sinhala
      th-cam.com/video/-nvm6-54PH4/w-d-xo.html

  • @ishararodrigo9413
    @ishararodrigo9413 3 หลายเดือนก่อน

    Dependant visa denne salary range ekakatada

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 6 หลายเดือนก่อน +1

    😭😭😭😭😭

  • @mohamedirshadmohamedilya-pi5gu
    @mohamedirshadmohamedilya-pi5gu 5 หลายเดือนก่อน

    Amarunam enna Qatar

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      කටාර් රියලෙයි ඩුබායි ඩිරමෙයි වටිනාකම එක්‍යි.ඒත් කටාර් වල කෙනෙකුට ෆැමිලි ස්පොන්සර් කරන්න රියාල් 10,000ක් ඕන නේද ? ඩුබායි වල 4000යි. රියාල් 10,000ක් ගන්න පුලුවන් අපෙ කීයෙන් කී දෙනාටද

  • @user-hk5io2pv5s
    @user-hk5io2pv5s 4 หลายเดือนก่อน

    DUBAI WIN WIN I PHONE SHOP BALANDA AASAI

  • @user-wr7ot7dk7t
    @user-wr7ot7dk7t 5 หลายเดือนก่อน

    School fees maseta kiyak vitara yanavada iyye..

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      අඩුම ඩිරාම් 1000ක් වත්. ඊට අඩු තැන් නැතුවමත් නෙවෙයි

  • @pathumrajapaksha1555
    @pathumrajapaksha1555 5 หลายเดือนก่อน

    Machan Nama mokadda oyage?

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      Nilantha

    • @pathumrajapaksha1555
      @pathumrajapaksha1555 5 หลายเดือนก่อน

      @@lankanlifedubai mata mage parana yaluwek mathak una eka wage mai ekai 👍 tnks bro

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 5 หลายเดือนก่อน

    Salli ne anda asai

  • @manthilaperera6765
    @manthilaperera6765 6 หลายเดือนก่อน

    Aiye mata oyage contact nmb ekak danna puluwan da?

  • @gamunufdo1515
    @gamunufdo1515 6 หลายเดือนก่อน +1

    ඉතින් බන් පිල්ලියො කියන්නෙම වියදම් තමා..ලංකාවට ඇවිල්ලා ගමේ කෙල්ලෙක් බැදන් ඉදපන්කො😂

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +2

      ගමේ කෙල්ලෙක් බැන්දත් ඉන්නෙ ඩුබායි නෙ බම් ගමේ ගේ උස්සන් මෙහෙ ඇවිත් ඉන්නයැ. 😂 මෙහෙ ගෙවල් වාහන අරන් ඉන්න එපැයි මෙහෙ ගානට

    • @gamunufdo1515
      @gamunufdo1515 6 หลายเดือนก่อน

      @@lankanlifedubai ඒක තමයි බන් කිව්වෙ ඔහෙ ඉන්නෙ ඉපදුන රටට වරෙන් කියලා😒 හරියට ජාතික යුතුකමක් කරනවා වගේනෙ අපේ උවමනාවට

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      @gamunufdo1515 මම මේ වීඩියෝ දාන්නෙ ඉපදුන රටේ ඉන්න බැරුව මෙහෙට එන්න දත කන මිනිස්සුන්ට යමක් දැන ගන්න. ඇවිත් අතරමං නොවී ඉන්න. මේකෙ ඇවිත් මේ වගේ ආතලුත් ගන්න පුලුවන් නම් අවුලක් නෑ ඒකත් ගනින් බන්

    • @gamunufdo1515
      @gamunufdo1515 6 หลายเดือนก่อน

      @@lankanlifedubai අඩේ සිරා ගත්තද උබ...වැඩේට අව්ලක් කිව්වෙ නෑ බං..🥺

    • @TecNilSL-nw5jb
      @TecNilSL-nw5jb 6 หลายเดือนก่อน +1

      මැට්ටෙක් එනවා ඉතිං කොහෙං හරි ගතිය පෙන්නන්න

  • @MTEFPlatform
    @MTEFPlatform 5 หลายเดือนก่อน

    ඔබේ ලයිෆ් එකනම් තේරුම් ගන්නම බෑ..🙃
    පිලීපීන ගෑනියෙක් බැඳන් ඩුබායි වල ගත කරන ඔය ජීවිතය පිස්සුවක් තනිකරම .. යුරෝපා රටක් නම් කමක් නෑ pr හරි ගන්න පුලුවන් ..(මට හිතෙන දේ කිව්වෙ, හිත රිදෙන්න කිව්වෙ නෑ..) කෙලින් කතා කරන කෙනෙක් මම

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +6

      බැන්දෙ මොන ජාතියෙ ගෑනියෙක්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ ගැලපෙන මනුස්සයෙක් එක්ක ලෝකෙ කොහෙ හරි හොදින් ජීවත් වෙන එක කියල මම හිතන්නෙ..මොකද අපිට ඉන්න රටක් නෑනෙ. පිස්සුවක් කියන්නෙ ඇයි කියලනම් හිතා ගන්න බෑ. හිත රිද්ද ගන්නෙ මොකටද අනික ඇමරිකන් ගෑනියෙක් බැන්දනම් ඒක පිස්සුවක් නොවෙන්නෙ කොහොමද pr එක නිසා? ඒ කියන්නෙ pr එකක් වෙනුවෙන් ඕන පිස්සුවක් කෙලියට කමක් නැද්ද? අනික MTEF කියන පිරමීඩ ජාවාරම ක්‍රන ඔයා ජීවිතේ ගැන කෙලින් කතා කරන එක පුදුමයි

    • @TecNilSL-nw5jb
      @TecNilSL-nw5jb 5 หลายเดือนก่อน +2

      පිස්සෙක්. පිලිපීන් කතාව අමතක කරපන්කො දැං එතකොට ලංකාවෙ ප්වුල් ඔය වියදමම කරගෙන මෙහෙ ජීවත් වෙන එකත් පිස්සුවක්ද ඕයි 😂 සුද්දන්ට පුක දෙන්නම ඉපදුන එකෙක්

    • @sanjeewakulatunga-bi9nm
      @sanjeewakulatunga-bi9nm 5 หลายเดือนก่อน +4

      අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කන්න චැනල් අටවං ඉන්න පාදඩ පිරමීඩ කාර මීහරක් මේ වගේ වැදගත් දෙයක් කරන චැනල් අස්සෙත් එනව උම්බෑ කියල නැට්ට වනල යන්න. අනෙ තොගෙ කෙලින් කතාව ගහ ගනින් පුපේ මී හරකා. තෝ දන්න යුරෝපෙයි අරාබියයි 😂

  • @charithamolagoda6506
    @charithamolagoda6506 6 หลายเดือนก่อน

    Thanks brother really appreciate your biggest support and if you don’t mind send your contact no

  • @nipuniamugoda-fm2oq
    @nipuniamugoda-fm2oq 6 หลายเดือนก่อน

    ❤❤