ඉංග්‍රීසි ටිකක් පුලුවන් අයට කරන්න පුලුවන් ජොබ්ස්|සිංහල|SLDiario4462|
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2024
- ඩුබායි එන්න ඉන්න අය දැනගන්න ඕනම දෙයක්.
මොකක් හරි දෙයක් දැනගන්න ඕනෙ නම්
විශ්වාසවන්තව වීසා / ගුවන් ටිකට් පත් ලබා ගැනීම සදහා අපිව අමතන්න.
+971581156230 whats app
#dubai #sinhala #dubaijobs #jobs2024 #jobsforfreshers
ඔය දෙන්නගෙ කාලෙ වැය කරලා ලංකාවෙ මිනිස්සුන්ට කරන මේ උදව් වලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අක්කා ❤ අයියා❤ good luck ❤
Ekanm aththa watina video ekak❤🎉
දැනුමක් නැති මිනිස්සු වෙනුවෙන් කැපකිරිම් කරලා පෙන්වන එකට ආදරෙයි ❤
හොඳයි oyala මේkaran උදව්වට lot of thanks .budusarni denntam.❤❤
Hoda වැඩක්. Budu saranai. Oya dannata
Ada video ekath hoday...godak ayata watina dewal kiyala denawa..❤....jaya wewa...
Thank you akka and aiya. Godak watina video ekak.
අනිවාර්යයෙන් සහතික ඇත්ත
හැමදාමත් කෙනෙකුට යහපත් දෙයක් කරන්න උත්සහ කරන ඔය දෙන්නට ගොඩක් පින් නංගි මල්ලී. ❤️❤️
තෙරැවන්සරනයි.ඔයාලාදෙන්නට
මං කටාර් වල ඉන්නේ.මට ඩුබායි විස්තර වැඩක් නෑ 😅 ඒත් ඔයාලගෙ වීඩියෝ බලනවා හරිම ආදරණීය දෙන්නෙක් ඔය දෙන්නා..බුදු සරණයි..
Thanks Mayuri
බලාගෙන හිටපු වීඩියෝ එකක් ❤🤗🤗 අදත් නියමයි වීඩියෝ එක ❤❤❤❤❤
Godakma watina video ekak👍.jaya wewa malli+nangi❤❤❤
ayye ,akke godak pin mama danata dubai wada karanne me channal okkama mama balanawa Oyala me karanadeta godak thanks.
Thanks a lot dear... excellent effort..excellent job.. you and ur partner..
වටිනා දැනුවත් කිරීමක්
Thank you !!!good luck
බුදු සරනයි ඔයලට ❤❤
Godak thanks me karana udauwata ♥️♥️
Thanks very good god bless you
බුදු සරනයි දෙවි පහිටයි
ජයෙන් ජයවේවා ❤❤
Excellent, great works 🙏👍❤ mamath next week eke dubai enna inne. Godak watinawa me videos. 🙏🙏🙏
ඉතාම වටිනා ක්‍රියවක් මේ ඔබ දෙපල කරන්නේ... බුදුසරණයි !
Thank you
Respect Aiya,Akka❤
Thank you so much ....❤️❤️❤️❤️
මම ආර්ථික ප්‍රශ්නයකින් පිරිල තියෙන කාන්තාවක්.අවු 62 වෙනවා.අපිට ආවොත් රැකියාවක් තියෙනවාද.
🙏Thanks a lot dear💐
Thank you so much
Thanks akka aiya.❤❤❤
Many Thanks .❤.
thanks 🙏 oyalata
ඒ වැඩේ නම් ගොඩක්ම හොදයි.ඔයාලට ස්තූතියි.තව එකක් ලංකාවෙන් ආපු කෙනෙකු සමගම එකකුත් කරන්න උත්සාහ කරන්න. අවබෝධය ලබන්න මේව ගොඩක්ම හොදයි
Good job ❤❤❤
Great job akki aiya
Very valuable video
ඔයාලට ගොඩාක් පිං මේ වගේ උදවු කරනවට.. වැඩි වැඩියෙන් ඔයාලට හැමදේම ලැබෙන්න ඕන.. මේ වගේ තවත් දේවල් කරන්න.. අපේ රටේ මිනිස්සුන්ට එකිනෙකාගේ දුක හඳුනා ගන්න තියෙන ගතිය නිසා කොහේ හිටියත් ඒක එහෙම්මයි.. ලක් අම්මගේ සැබෑ දරුවන් කියලා පෙන්වන්න ඔයාලා දෙන්නා තමා හොඳම උදාහරණ.. ඉදිරි අනාගතය සුභ වෙන්න පතනවා ඉහළින්ම .....
Thank you
Ayiye loku deyak oyala karanne ❤
Nango...malliyo...jayen jaya ❤
Akki oya english katha karaddi harima lassanai voice eka❤
Ani doniyo mmatath duwala dannak inne godak m godak asaranai dubai wala raksawak hoyala dnna oyata godak pin
❤Nice👌good luck
Good job akka and aiya 😊❤
tnxd❤
අනේ නංගි මම පොත බාර දුන්නා කුරුණැගල ගීන්වෙ ඵජන්සියට 2023.9.7.තාම නැ මට පුළුවන් නමි උදවුවක් කරන්න මගේ නංගි ඉන්නවා ඩුබායි වල ඵයාට මාව ගන්න බැ ඵයා ඉස්කෝලේක වැඩ කරන්නේ මම ගොඩක් පුස්න ගොඩක ඉන්නෙ මට උදව්වක් කරන්න නංගි ඔයාට පින්සිද්ද වෙයි
ජය වේවා එන්න කලින් බලන්න ඔන විඩියෝ එකක්
Good luck oyala me karana udau walata godaak pin oyalata mamath enna hithagena inne aiya matath udau karanna
Good work😊
Oba depalata jaya wewa suba dawasak
Good Vedio❤❤❤
Golden visa එක ගැන video එකක් කරන්න
Good job ❤
Jayawewa❤❤❤
ඔයාලනම් ගොඩක් සමාජසීලි. අනුන්ගැන හිතනමිනිස්සු ඇස්වහක් කටවහක් නෑ හිතෙනුත් ලස්සනයි රූපෙනුත් ලස්සනයි. ඔයාලගේ videos මම අනිවාරයෙන් බලනවා, මටත් ආසයි ඩුබායි එන්න ආසයි, රුමේනියා යනවද , ඩුබායි යනවද කිය කියා තාම කල්පනා කර කර ඉන්නවා. තවටිකක් හිතලා තීරනයක් ගන්නවා. එන්න help කරනවාද නංගී මල්ලි
Ow apita msg ekak danna .🥰
Good job
ඔයාලගේ වීඩියෝව මම දැක්කේ අද . ( ඡන 20). මම ආශාවෙන් බලනවා දුව.ඔබ දෙදෙනාම ඉදිරිපත් කරන විස්තරය හරිම සුන්දර යි.
Thank you
ඔයාල දෙන්න කරන උත්සාහය අගය කරනව ඔයාල කතා කරන්නෙ ඉන්දියා සහ පකිස්තාන අය එක්ක මැදපෙරදිග රටවල එයාලට ජොබ් තියෙනවා අනිවාර්යයෙන්. පුළුවන් නම් ලංකාවේ ජොබ් කරන අය එක්ක කතා කරල දැනුවත් කරන්න අලුතින් එන්න ඉන්න අයට වැදගත් වේවි...
oyaala kiyanne samourrna attha yaluwanee... matath samanee widihata English baha.. eth mata wayasa aurudu 33i asayi dubayi enna... udau karannakoo ....godak pin 🙏🙏
Man asama couple ekak ❤
If it's possible very important experience
Superb ❤️
👍👍👍
අද ලංකාවේ ජීවත් වෙන්න අමාරු එකේ ඩුබායි හරි ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහොමද අපිට කන්ටැක් කරගන්නෙ?
මම දැනට ඉන්නේ කුවේට් වල මට ඩුබායි එන්න ඕනි මම වේල්ඩස් කෙනක් වෙනත් ජොබ් ඩ්‍රයිවින් ඇලුමිනියම් අමානෝ පුලුවන්නන් මට උදවුවක් කරන්න කපල් වීසා එකක් නම් වඩා හොදයි තැන්කිවු
Mama inne oman wala godak asarana wela inne puluwannam mata udau karanna oyalata godak pin ....oyala dennata bs dp
❤
Super video
Ane aiye maai mage noonai godak asarana tatweka inne.mn tea dalu kadala tama eyawa jiwat karanne.puluwan nn api dennatama oya rate job ekk hoyala denn.godak aya kiyanawa cupple visa godak ganan kiyala.ejancy ekkin rata yavvot salli one nati wei neda
Mama inne dubai city eke mata job ekek ne. Mata manegmant digree ekek thiyanawa. English puluwam. Ithin mata Hoda job ekak hoya ganna puluwam da
Super ❤❤❤ good luck 👍 👏
Thank you so much
❤❤❤🎉🎉🎉Kuwait
Superb video bro 🎉🎉🎉
Ok
superb
Oyalage channel eka dakinna labuna. Sathutui. Mage husband dubai job ekak yanna balaporuththu wen inne. English hodin puluwan. Maldives hotel ekaka house keeping supervisor kale. Dan lankawe inne. Api godak karadaren jeewath wenne. Oyala dennatama pinsidda wenawa. Apita udaw karanna
Jesu pihitai
+ 971581156230 whats app msg ekak danna
❤❤❤❤good
❤❤
Thanks ❤❤❤
Thank you for the comment
@sandusnr:I have decayed cavity teeth.Can I fix them from dentist and join to emirates?
Good
Nango....malliyo.....jayen jaya
අනිවාරෙම් පුලුවම් ලන්කාවෙ කෙනෙක් එක්ක විඩියො එකක් ගෙන්න ඉන්ග්‍රීසී සාමන්‍ය දැනුමක් තියෙන එක ලොකු උදවුවක් වෙවී අපිටත් ඉදිරියට යන්න
මෙහෙ සාමාන්‍යයෙන් ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විදියට ඇප්ලයි කරන්න මොනාද අවශ්‍ය සුදුසු කම්...කියන්න පුලුවන් ද...
Nursing home,or caregiver jobs walata kohomda ,ewageth wistara kiyannako
Aye Mage husband Dubai inne..papa John's eke wada karanne..salry Madi..pls vacancies teyanwa nam keyannko
Akke mn NVQ pre school and day care crs ek krl tynwa mt jobs ehe tynwd
Oyala dannat godaak pin
Math dubai very valuable video❤❤
Thanks
නංගී මම labanon danata aurudu 25 mata arabi puluwana මටත් ඒ එන්න පුළුවන් ද
Super
Akke job karana company eken Acamadation denawada ?
Aiya mata puluwannam ikmanata Dubai Wala thiyana oriant security LLC office eka security job eka gana details tikak danda puluwanda ?oyala ma karanna godakk Hoda wadak
Eatthatama godak watina video eakak.ape lankawe aya hambune ne neda akki kohenwath.
Aiye.අක්කේ ..kafal.visa.danna.පුළුවන් da ..mama..tawa.masa.5kin.සවුදි wala.idal.යනවා .ita.passe.mata.cafal.visa.ann.oni.උදව් karnnko .plizzz
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️💐
Thanks ☺️
Good jobs
Ane akke ayye puluwannam mata salon job ekak hoyala denna mokakma hari udauwak karanna puluwanda oyalata.man denata salon ekka weda karanne abudabiwala.padi madi denawa kiwa padiya denne ekai
matath sulu rakiyawak hoyala denna oyalata pin
🌷🌷🌷
අනේ ඔයාලගේ අලුතින් ගත්ත ගේ ගැන විස්තර ටිකක් කියන්නකො
Nangi malli oya denna hondata wede karanawa.puluwannam vila aran rent karana eka gena video ekak karanna.