Mud pond , හැමෝම ඉල්ලපු මඩ පොකුණ අස් කරන වීඩියෝ එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • ❤️ මඩ පොකුනක් නිවැරදිව හදාගන්න A-Z හැමදේම
    • Mud Pond / මඩ පොකුණක් ...
    ❤️ පොකුනට දාපූ මාලූ
    • මඩ පොකුණට දාපූ අලුත් ම...

ความคิดเห็น • 55

  • @thakshilarukshan7961
    @thakshilarukshan7961 หลายเดือนก่อน +1

    Supereyak bn

    • @smworld22
      @smworld22  หลายเดือนก่อน

      Thank you ❤💪

  • @gayanrangana4600
    @gayanrangana4600 ปีที่แล้ว +1

    Supiriyak thamai

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍💪❤️

  • @sanoremix1864
    @sanoremix1864 ปีที่แล้ว +1

    supiriyak thama brooooooooooooooooo

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍💪❤️

  • @akilasanditha3870
    @akilasanditha3870 ปีที่แล้ว +2

    නියමයි අය්යා

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍❤️💪

  • @kaveeshamalindi6646
    @kaveeshamalindi6646 ปีที่แล้ว +1

    Great ❤️

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍💪❤️

  • @navoddinuwan5326
    @navoddinuwan5326 ปีที่แล้ว +1

    😍😍

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍💪❤️

  • @motivation_channel.01
    @motivation_channel.01 ปีที่แล้ว +1

    😍

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      😍💪❤️

  • @yasawathiwasala30
    @yasawathiwasala30 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @smworld22
      @smworld22  2 หลายเดือนก่อน

      Thanks for watching 😍

  • @CNAQUASL2
    @CNAQUASL2 4 หลายเดือนก่อน +1

    • @smworld22
      @smworld22  4 หลายเดือนก่อน

      😍❤

  • @thepetfish4227
    @thepetfish4227 ปีที่แล้ว +2

    අය්යා අනිවාර්යේන් මඩ පොකුණට මාළු දාන හැටි video එකක් ඕනේ😭 video සුපිරි ❤️

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      th-cam.com/video/GITpE0PGafU/w-d-xo.html

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 ปีที่แล้ว +2

    Yalu petau dala oya sais eka wenakal masa kiyak giyada

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      මාස 5ක් වගෙ

  • @trivonmonishka7762
    @trivonmonishka7762 4 หลายเดือนก่อน +1

    aiye motoren current ekak thibbuth malu marenndda

    • @smworld22
      @smworld22  4 หลายเดือนก่อน

      පැහැදිලි මදි 0778580597

  • @user-xb4wc8sg3x
    @user-xb4wc8sg3x ปีที่แล้ว +2

    😱🤔🤔🤔🙄😆🙄🤔🤔🤔😱

  • @harshanikeerthi2479
    @harshanikeerthi2479 ปีที่แล้ว +1

    Giant gurami damma nedha kalin🤔

  • @Mrgjsj99
    @Mrgjsj99 5 หลายเดือนก่อน +1

    Mada pokuna dawas kiyakin as karanna onada

    • @smworld22
      @smworld22  5 หลายเดือนก่อน

      40-50 වගෙ මාලූ වර්ගය , ප්‍රමාණය , වගෙ දෙවල් එක්ක වෙනස් වෙනවා

  • @thamarakumari2650
    @thamarakumari2650 ปีที่แล้ว

    Meke size eka kiyadha

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      Facebook page ❤

  • @user-bm3hh1vq2b
    @user-bm3hh1vq2b ปีที่แล้ว +1

    අයියේ මගේ මාලු ටැන්කියේ කාෆ් මාලු 6ක් විතර ඉන්නවා ඒ මාලුන්ට කොච්චර කන්න දුන්නත් ලොකු වෙන්නේ නෑනේ අයියේ ඒකට හේතුව කියන්න පුලුවන්ද

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      ටැංකියෙ ප්‍රමානයත් එක්ක ඉන්න මලු ගනන වැඩි වීම , වතුරෙ ගුනාත්මක භාවය අඩු කම , හොද ෆිල්ටරෙශන් නැති කම , දෙන කෑම වල ගුනාත්මක බව අඩු කම ..../= තව නොයෙක් හෙතු තීනවා (එම මසුන්ට හානී පමුනුවන මසුන් සිටීම..// )

  • @thepetfish4227
    @thepetfish4227 ปีที่แล้ว +2

    පොකුණේ size කොහොමද අය්යා

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      අනිත් වීඩියෝ එක බලන්න එකෙ ලොකු විස්තරයක් තීනවා ❤️

  • @dumkum7697
    @dumkum7697 ปีที่แล้ว +1

    මාලු ද න විඩියො එකක් ඔනි

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      වීඩියෝ එකක් ඇති කලින් දාපූ

  • @Slgamingbanniya5520
    @Slgamingbanniya5520 ปีที่แล้ว +3

    විකුනනවා ද දෙනවනම් මාලු එන්න ඔන තැන කියන්න

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100035400233104

  • @lahirupramodya1891
    @lahirupramodya1891 10 หลายเดือนก่อน +1

    ඔස්කා ගනම් නෙද බන්

    • @smworld22
      @smworld22  9 หลายเดือนก่อน

      ටිකක් ❤😁

  • @user-sm3wp3zc6u
    @user-sm3wp3zc6u 9 หลายเดือนก่อน +1

    දිය නයි එහෙම එන් නැති වෙන්න කරන්න දෙයක් නැද්ද,🥺

    • @smworld22
      @smworld22  9 หลายเดือนก่อน

      Blue net එක ගහන්න ඒකෙන් එන්න බෑ ❤

  • @slsethun7724
    @slsethun7724 ปีที่แล้ว +3

    Aiya මාළු විකුණනවද

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100035400233104

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 หลายเดือนก่อน +1

    මේ මාලු වර්ගය මොකක්ද

    • @Lindulaofficially
      @Lindulaofficially 2 หลายเดือนก่อน +1

      ඔස්කා

    • @smworld22
      @smworld22  2 หลายเดือนก่อน

      Copper oscar

  • @sanoremix1864
    @sanoremix1864 ปีที่แล้ว +4

    oya laga mokkuda inna malu

    • @smworld22
      @smworld22  ปีที่แล้ว

      ඔස්කා තමයි වැඩිපුර ඉන්නෙ එකක් කියලා නෑ

  • @user-wd5lq5wb4s
    @user-wd5lq5wb4s 10 หลายเดือนก่อน +1

    machn ube nb eka dipnko

    • @smworld22
      @smworld22  10 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=100035400233104&mibextid=ZbWKwL

  • @aquarium4750
    @aquarium4750 11 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්නයක් තියනවා ..
    අපි ටැන්කියෙ මාලු හදද්දී , ෆිල්ටර් වර්ග සහ නොයෙකුත් දේවල් ඕනෙ කියනව නෙ...
    දැනටත් මං ලග ඉන්න කොපර් ඔස්කලාට දෙන්න තියන හොදම filter s දාලා තියෙන්නේ .....
    එතොකොට ඔය පොකුණු වල ඉන්න මාලුන්ට filter දාන්නෙ නෑ නෙ...
    මේ ක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න

    • @smworld22
      @smworld22  11 หลายเดือนก่อน

      අපි ටැංකියක මාලූ හදනකොට ෆිල්ටර් , වොටර් චෙන්ජ්, සයිපන් ... වගෙ ගොඩක් දේවල් කරනවා , ඒ වතුරෙ ගුනාත්මක භාවය රැක ගන්න
      මඩ පොකුණක්දි උල්පත් මගින් වතුර අලුත් වෙනවා නමුත් ස්භාවික පරිසර තත්වයකට වඩා මසුන් වැඩි වීම ,ආහාර වැඩි වීම වගෙ හේතූ නිසා වතුරෙ ඇමොනියා වැඩි වීමක් සිදු වෙනවා ඒ නිසා දවස් 45 ක් වගෙ කාලයකදි පොකුනු හිස් කිරීම සිදු වෙනවා ( සියල්ල camment කිරීමට අපහසු නිසා සරලව කිව්වෙ විස්තර සහිත වීඩියෝ එක් ඇති ටිකක් පරන )