ලක්ෂ ගනන් සල්ලි හොයන 💵 ඩොලර් මවන ලංකාවේ මඩ පොකුණු 🤑🤑| Mud ponds In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2023
  • Contact# Sudesh- 077-5994487
    පහල තියෙන link වලින් ඔයාලට පුලුවන් අපේ community වලට join වෙන්න ♥️
    follow us on 👇
    Join our whatsapp group : chat.whatsapp.com/JQCS6PKRaIy...
    Facebook page: / ceylonpethub
    Facebook group : / 238626167704206
    Tiktok : vm.tiktok.com/ZGJDxvwxY/
    Music: Happy Ukulele
    Musician: Marphologiya
    #ceylonpethub #aquarium #srilanka #fishfarming

ความคิดเห็น • 261

  • @chinthakaherath4718

    දැන් කීයකින් රට ගොඩ ගියාද😁😒🙏

  • @asanthakumara4279

    අපේ පැත්තෙ කලපුවෙත් ඉන්නව⁣ෙ ඔය වගේ මාලු❤

  • @prabhathhiru2857

    සුදේශ් අයියා ඇත්තටම හොඳ කෙනෙක් . නොදන්න ඕනම දෙයක් කියල දෙනවා. ❤🎉

  • @kapmr77

    මේ මාලු වැව් වලට ගංගා වලට ගියාම දේශීය මිරිදිය මාලුන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @pathumchathuranga4332

    අනේ බං රට ගොඩ දාන්නෙ කොහොමද මාලු වෙන රට වලින් ගන්නෙත් තුට්ටු දෙකට 😂

  • @akilasenadeera

    ඒ අස්සේ දියබරියෙකුත් ඉන්නවා 🤣🤣 ඒක ආතල් ඕයි😂😂

  • @lakmalprasad3099

    Red devil කෙනෙක් ගන්න පුලුවන්ද .කොහෙද තැන

  • @khti1097

    මේක හොද විදේශ විනිමය ඉපයීමේ ක්‍රමයක්. ඒකත් එක්කම පරසර සුරකුම් සහ ආක්‍රමණසීලී විශේශයන් සදහාවූ ප්‍රතිපත්ති අනුගමනය කරලද තියෙන්නෙ. විශේශයෙන් වතුර අරින විට

  • @ashanmapalagama9795

    බූට් දෙකක් දාගන්න...මී උණ ගැ නත් හිතන්න....

  • @user-pj9do7rt5h

    හොනට් ලගෙ මිල කීයද 🙂

  • @medhaalwis8726

    මල්ලි මේ මාළු Export කරන විදියත් කියලා දෙනවා නම් වටිනවා අලුතින් ව්‍යවසායකයන් බිහිවිමට

  • @SavinduNirman
    @SavinduNirman 14 ชั่วโมงที่ผ่านมา

    Supiriyak ❤️❤️❤️

  • @-Hera1099-

    ඒක මරු🤗🖤

  • @sudeshruwan2479

    Tnx lot malli ...jaya wewaaa..😘😘😘❤❤👍👍👍

  • @akilamadushan8476

    Elaaaa...ayye..Monster Fishlage pethath cover krmu

  • @shamenmendis6072

    Thanks very much ❤❤❤❤

  • @sumedapathumpathum5871

    සුපිරි අයියා

  • @user-vw9dr5rx4p

    God job....

  • @SadewTilakshana-vd9ri

    Frast like❤❤❤