ආයෙනම් කාප්ලා දාන්නෙ නෑ | මඩ නාගෙන මාළු අල්ලමු 🇱🇰 | Catching Carp in a Muddy Pond (Sinhala)(2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @xPasindu
    @xPasindu 5 หลายเดือนก่อน +9

    දියුණු වේවා.

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @nipunaashvin
    @nipunaashvin 5 หลายเดือนก่อน +3

    කාලෙකින් අයියෙ❤ ජයෙන් ජයම වේවා අයියණ්ඩි😊❤🙏

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. ජයවේවා brother

  • @kesharawijesinghe158
    @kesharawijesinghe158 5 หลายเดือนก่อน +25

    සිංගප්පූරුවෙ Betta Farm එකක් ගැන Video එකක් කරමුකෝ

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඉස්සරහට එකක් කරන්නම්

  • @uchiya1911
    @uchiya1911 5 หลายเดือนก่อน +3

    ජයවේවා අයියේ❤❤❤😊

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @Chad_Pasiya
    @Chad_Pasiya 5 หลายเดือนก่อน +14

    මේ වීඩියෝ එක නම් මරු vlog නම් තව ඕන

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. ඉස්සරහට තව ගේන්නම්

  • @ALc330
    @ALc330 5 หลายเดือนก่อน +4

    video එක එනකන් බලන් හිටියෙ❤

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @owensillva9263
    @owensillva9263 5 หลายเดือนก่อน +1

    Parissamin gehin anna .....video eka supire❤❤❤❤❤ jaya wawa

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sithijathemiya-xx3hu
    @sithijathemiya-xx3hu 5 หลายเดือนก่อน +2

    dawasaka loku farm ekak advance widihata katiyawa ekathukaran damu. jaya wewa ❤❤

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒක තමයි target එක. ගොඩක් ස්තූතියි

  • @slvideo8335
    @slvideo8335 5 หลายเดือนก่อน +3

    අනේ අයියේ මඩපොකු වල ඉන්න මාලු වර්ග වලට දෙන කෑම වර්ග පිලිබදව පැහැදිලි විඩියො එකක් කරන්න pllzzzzzzzz♥️

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඒ ගැනනම් මම දන්නෙත් නෑ

  • @DhanushaDilruksha
    @DhanushaDilruksha 2 หลายเดือนก่อน +1

    කැට්ෆිස්❤❤

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      Catfish වලට තියෙන්නෙ ටිකක් පොඩි market එකක් කියලයි මට තේරුණේ

  • @Nimesh-157
    @Nimesh-157 5 หลายเดือนก่อน +2

    Ayye plety hadnw wgem pletyge Poeciliidae family ekema swordtail verity tikk (kohaku,koi,painted) ,elephant earguppy ,gold dust molly wge tikk rare breed try kranna puluwnnm hodaine dn pletty hadla experience eka thiyena nis .

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඉස්සරහට එහෙම කරන්න තමයි හිතන්න ඉන්නෙ

  • @niroshantharanga5070
    @niroshantharanga5070 5 หลายเดือนก่อน +1

    Super brother ...👍

  • @kirankavinda7628
    @kirankavinda7628 5 หลายเดือนก่อน +7

    Dr අයියේ මේක අදහසක් විතරයි සාමන්‍ය ලංකාවේ කාෆ්ලා ලොකු වෙන්න හොරයි ඇත්තටම වුන් ලොකු වෙන්නේම නැති තරම් මගේ අවුරුදු 3 ටම 3 inch wage ලොකු වුනේ , ඒත් කොයි බ්ලන්ඩ් ලයින් එකක් තියන කාෆ්ලා ඉක්මනට ලොකු වෙනවා , අයියා පැටව් දාන කොට ආයේ කොයි බ්ලන්ඩ් ලයින් එක mix වුන පැටව් ගන්න , පොඩ්ඩක් ගාන වැඩි වුනත් ඉක්මන්ට ලොකු වෙනවා ඒ වගේම හොද පෙනුමක් තියන නිසා වැඩි ගානකට දෙන්න පුලුවන්

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +2

      කොහොමත් ඉස්සරහට Carp දාන්න අදහසක් නෑ

    • @Kaveen_Glw
      @Kaveen_Glw 2 หลายเดือนก่อน +1

      නිකම් කොහොමත් ලොකු වෙන්නෑ දෙන්න ඕන කෑම එහෙම නොදී මන් ගෙනාවෙ අගලෙ සයිස් උන් දැන් අඩි දෙකකට කිට්ටුයි මාස දෙකක් තුනක් ගියේ ටොම්බ සයිස් දැන් 🙂👍

    • @neva3502
      @neva3502 หลายเดือนก่อน

      Mokeda dala inne​@@Kaveen_Glw

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 4 วันที่ผ่านมา +1

      @@Kaveen_Glwමොනාද කන්න දුන්නේ

  • @lalani.kamarisanarathna2210
    @lalani.kamarisanarathna2210 หลายเดือนก่อน +1

    Aiye kapla kochcharak wage lokowenawada

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      වර්ගය, ටැංකියේ ප්‍රමාණය, කෑම වගේ ගොඩක් සාධක මත ඒක තීරණය වෙනවා

  • @PramasiriBodaragama
    @PramasiriBodaragama 3 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮😮

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 5 หลายเดือนก่อน +1

    Angel දාන්න ❤❤

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      කලින් දැම්මා

  • @madurangaperera1985
    @madurangaperera1985 4 หลายเดือนก่อน +1

    Golfish danna

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      Goldfish දැම්මා දෙවෙනි පාර. ඔක්කොම ගහගෙන ගියානෙ

  • @bassa4361
    @bassa4361 5 หลายเดือนก่อน +4

    Kelinma apaye. Pow ban uba

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      එහෙමද? එහෙම වුණොත් අපායෙ ගහනව සුපිරි fish farm එකක්

    • @xPasindu
      @xPasindu 5 หลายเดือนก่อน +1

      Thamange waradi tika hadaganna. Anunge reddawal hoyan nathuwa.🙂

    • @xPasindu
      @xPasindu 5 หลายเดือนก่อน +1

      ඊරිසියාව උබගේ

  • @thisisafact9181
    @thisisafact9181 5 หลายเดือนก่อน +4

    මන් ගොඩක් කල් හිතන් හිටියේ fish farm කියලා ලංකාවේ කරන්නෙත් fish breeding farm වෙන්නැති කියලා. ලගදි තමයි දන්නෙ තොග පිටින් පැටව් අරගෙන ලොකු කරලා resell කරන සීන් එක ගොඩක් අය කරන්නේ කියලා.

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඔව්. ඒක තමයි මඩ පොකුණු වල පරමාර්ථය

    • @tikka5651
      @tikka5651 14 วันที่ผ่านมา

      Kohomada gnn puluwn​@@Planet361Stories

  • @neva3502
    @neva3502 หลายเดือนก่อน +1

    Sir mm randeer sirge golayek ....sir mamath part time vidiht me wage farm ekak karanna inne..farm ekakuth baluwa ..mt me gana dala adahasak thiynw eth mata thw durata igenaganna one e nisa sirta puluwan nam sir igenagatta resources gana poddak kiynwd...
    Puluwan nam sirwa contact karaganna kramaya kiyannko loku udawwak sir me welawe ..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඇත්තටම මම කරේ දල අදහසක් ගත්ත එක විතරයි. NAQDA එකෙන් ඔයාට අවශ්‍යනම් training එකක් ගන්න පුලුවන්. මම ඉතින් කරේ හොඳට මේ ගැන දන්න කෙනෙක් hire කරපු එක

    • @neva3502
      @neva3502 หลายเดือนก่อน

      @Planet361Stories hari sir mm hoyala balannam

  • @shakilanawanjana2932
    @shakilanawanjana2932 5 หลายเดือนก่อน

    aiye allapu malunta mokda krnne kiyla wisthra tikk denagnna puluwanda?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට අල්ලලා දවස් දෙකක් ඇතුළත අරගෙන යනවා.

  • @gjei1234
    @gjei1234 5 หลายเดือนก่อน +1

    ❤✌️

  • @yohanmadusara6291
    @yohanmadusara6291 5 หลายเดือนก่อน +1

    Oranda , rykin red cap gold fish danne

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      බලමු ඉස්සරහට

  • @slvideo8335
    @slvideo8335 5 หลายเดือนก่อน +1

    පැටවු දැම්මො කොයි සයිස් එකෙන්ද ඔය සයිස් වෙන්න කොච්චර කල් ගියාද අයියෙ

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +2

      පැටව් නම් යාන්තන් ඇහැට පේන ගානට දැම්මේ. මාස දෙක හමාරක් වගේ ගියා

  • @li02828
    @li02828 5 หลายเดือนก่อน +49

    අයියෙ ඔයා ගොඩක් වෙනස් වෙලා ඔයා අයිස් බොනවාද ? ඇයි මෙ 😢

    • @wadda-yp8jm
      @wadda-yp8jm 5 หลายเดือนก่อน +5

      Yes

    • @thisisafact9181
      @thisisafact9181 5 หลายเดือนก่อน

      😂

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 5 หลายเดือนก่อน +11

      අනේ නංගො අනුංගෙ අයිස් හොයම්මැතුව 8පාස් වෙන්නවත් බලන්න 😂

    • @udayangaakash6286
      @udayangaakash6286 5 หลายเดือนก่อน +1

      Ice wathurada😂

    • @sulthan637
      @sulthan637 5 หลายเดือนก่อน

      Hi my baby ❤

  • @curtisvalle6721
    @curtisvalle6721 4 หลายเดือนก่อน +1

    Fish farm ekak rent ekata dena thanak ehema dannawada

  • @Noname-hj4mi
    @Noname-hj4mi หลายเดือนก่อน

    මඩපොකුණට වතුර දාලා මලු පැටව් දාන්න කලින් ලොකු දැලක් සෙට් කරලා මාලු ගොඩගන්න දවසට 6/7 දෙනෙක් එකතුවේලා දැල උස්සලා ගන්න බැරිද

    • @Planet361Stories
      @Planet361Stories  16 วันที่ผ่านมา

      ඒක practical නෑ. මාළු පොඩි කාලෙ දැල අස්සෙ ගිහින් හිරවෙනවා

  • @gamingripx2431
    @gamingripx2431 5 หลายเดือนก่อน +5

    අයියේ ඕකේ පැත්තක් චුට්ටක් කපලා එතනට මාළු වෙන විදිහට හදලා එතන කොන්ක්‍රීට් කරානම් ඉවරයිනේ ඔතන මඩ ඇවිස්සෙන්නේ නෑනේ අනික මාරු ටික අල්ල ගන්නත් ලේසියි 😮😮

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +3

      ඔය අදහස කලින් එක්කෙනෙක් දීලා තිබ්බා. මම farm එකක් හදන කාලෙක එහෙම කරනවා

    • @gamingripx2431
      @gamingripx2431 5 หลายเดือนก่อน +1

      @@Planet361Stories ah oya ge nemei ne fram ekh amathka wuna aithi karayata kiyala balanna poddak

    • @slkevinbroo9091
      @slkevinbroo9091 5 หลายเดือนก่อน +2

      එතකොට හැබැයි මාලු ගොඩක් එතනදගලනකොට අඩිය කොන්ක්‍රීට් කරල හින්ද තුවාලවෙන්න බලනව

  • @DasunAnjula
    @DasunAnjula 5 หลายเดือนก่อน +2

    vikunane nada malu

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      විකුණන්නනේ මෙහෙම හදන්නෙ

  • @beautifulworld6608
    @beautifulworld6608 หลายเดือนก่อน +2

    ඇත්ත කිව්වොත් උබ කියන තරම් කොලිටි මාලු නෑ ඔතන

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මම මෙතන අරගෙන දැන් අවුරුද්දක් වෙනවා. ඒ කාලය ඇතුළත මාළු quality නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද ඔයාට?

  • @akilaakila6857
    @akilaakila6857 5 หลายเดือนก่อน +7

    අයියා ඔය මාලු පැටව් ගත්තේ කොහෙන්ද? මව් සත්තු ගන්නවනම් කොහොමද?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +2

      කීපදෙනෙක් ඉන්නවා පැටව් ගන්න. මව් සත්තු අපිම වෙන්කරගන්නවා

  • @Aka-xh4zl
    @Aka-xh4zl 3 หลายเดือนก่อน +1

    අර දාපු ඔස්කලා කො…….🌝🌝

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      එයාල ගොඩ දාලා සෑහෙන කාලයක් දැන්

  • @rushand8003
    @rushand8003 5 หลายเดือนก่อน +1

    aiye thawa kochchara kal singapore innwada?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      තව අවුරුද්දක් වගේ තියනවා

  • @omalyomaly-ct2bc
    @omalyomaly-ct2bc 5 หลายเดือนก่อน +1

    GAMMAK

  • @hansaraperera744
    @hansaraperera744 5 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @ManuthGuwanaka-b5q
    @ManuthGuwanaka-b5q หลายเดือนก่อน

    katawath ai appa hithenne naththe iya sattunge nidahasa nathikarana eka pawkara kamak kiyala

    • @Planet361Stories
      @Planet361Stories  16 วันที่ผ่านมา

      මෙතන ගඟක, ඇලක හිටපු මාළු අල්ලලා හිරකරලා නෑනෙ. ඉතින් කොහොමද නිදහස නැතිවෙන්නෙ. මේක තමයි මෙයාල විඳින උපරිම නිදහස

  • @aroundtheworld3051
    @aroundtheworld3051 3 หลายเดือนก่อน +2

    අයියේ ට්‍රෙට්ටා මාලු දාන්න පුලුවන් නම්

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      Glow light දැම්මා

  • @anupaudayanga14
    @anupaudayanga14 5 หลายเดือนก่อน +1

    Japanese koi breed karanna idea ekk ndda

  • @ashansangeeth5098
    @ashansangeeth5098 5 หลายเดือนก่อน +2

    Koi fish හදමු මගේ ආසම මාලුවා koi fish

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +3

      එහෙම හදනවනම් මව් සත්තු ගෙනත් අපිම breed කරන්න ඕන

  • @DamithDSNM
    @DamithDSNM 5 หลายเดือนก่อน +1

    Glowtetra fish

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඉස්සරහට කියන්නම් කවුද දැම්මෙ කියලා

  • @GihanAshen
    @GihanAshen 5 หลายเดือนก่อน

    Iye carp la jodu samannya sais aya gann kohomada gnaaa puluwanda oyalgen koheda thiyenne meka

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      මම කලින් videos වල කිව්වා locations හැමදේම ගැන. කෑගල්ලෙ කෙහෙල්වත්තෙ තියෙන්නෙ

  • @KY01-Nuwanmunasinghe
    @KY01-Nuwanmunasinghe 4 หลายเดือนก่อน +1

    Dr mt malu sambandawa contact karagann puluwand

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      මම ඔයාට reply එකක් දැම්මා කලින් comment එකට

  • @kushanthavidu
    @kushanthavidu 5 หลายเดือนก่อน +1

    මාළු international market එකට කොහොමද export කරන්නේ?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      මම ඒක තාම direct කරන්නෙ නෑ. කරන දවසක කියලා දෙන්නම්

    • @kushanthavidu
      @kushanthavidu 5 หลายเดือนก่อน

      @@Planet361Stories Export කරන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද? මාළු පැටව් ගන්නේ කොහෙන්ද? මාත් විසිතුරු මසුන් ඇති කරන්න පටන් ගත්තා. ඔයාගේ videos බලලා ලොකු idea එකක් ගත්තා ඒක කරන්න ඕනේ කොහොමද කියලා. තාම පොඩියට තමා වැඩේ කරන් යන්නේ. 🥹

  • @Sadunnimsara-lg8gx
    @Sadunnimsara-lg8gx 5 หลายเดือนก่อน

    Hadana eka nawattala thibbe dan nam aye setup ekak hdnna hithenawa ❤

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      හදමු හදමු. ඇගටත් හොඳයි, හිතටත් හොඳයි

  • @RashmikaKottage-hi9dr
    @RashmikaKottage-hi9dr 5 หลายเดือนก่อน +1

    Plety ge ganan kiyada ගෙදරට ගෙනත් denavada

    • @ManojThissa-jo2uy
      @ManojThissa-jo2uy 5 หลายเดือนก่อน

      කොහෙද oya

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      නැහැ. තොග විතරයි දෙන්නේ

  • @ude3333
    @ude3333 2 หลายเดือนก่อน +1

    ඒ පෙතියෝ දෙන්නා කොහොමද ඕකට ආවේ?

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน +1

      මං හිතන්නෙ ඇල දිගේ එන්න ඇති

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน

      @@Planet361Stories ඇලෙන් ද ඕකට වතුර ගන්නේ?

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 5 หลายเดือนก่อน

    Bro you can get wet suits from Singapore isnt it?? Then no need to dance in mud😊😊

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      But it doesn't bring the satisfaction and the fun brother

  • @AnuraBandara-z4n
    @AnuraBandara-z4n 29 วันที่ผ่านมา

    Oskala danta barida😢

    • @Planet361Stories
      @Planet361Stories  16 วันที่ผ่านมา

      දාල බැලුවා. සාර්ථක නෑ

  • @J.ARaviCricket
    @J.ARaviCricket หลายเดือนก่อน +2

    නිල් ගුරාමි මලු හදනවද

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      නැහැ

    • @J.ARaviCricket
      @J.ARaviCricket หลายเดือนก่อน

      @Planet361Stories ඒ මාලුත් හදන්නකෝ උං හදන්න හරිම ලෙසි අඩු මුදලකින් වැඩි ලාභයක් ❤️

  • @SHALIDPS
    @SHALIDPS 5 หลายเดือนก่อน +3

    අපි මේපාර දාමු ජෑම් ගුරාමි

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +2

      තේරුමක් නෑ

    • @SHALIDPS
      @SHALIDPS 5 หลายเดือนก่อน +1

      @@Planet361Stories එහෙනම් හොදයි gold fish

    • @SHALIDPS
      @SHALIDPS 5 หลายเดือนก่อน +1

      එත් එක්ක එන්ජල් දාන්නත් පුළුවන්

  • @runnerlk97
    @runnerlk97 5 หลายเดือนก่อน

    😍😍

  • @bada-ut5iw
    @bada-ut5iw 5 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @Kasunsulochana26
    @Kasunsulochana26 5 หลายเดือนก่อน

  • @Gainduvinulaka
    @Gainduvinulaka 5 หลายเดือนก่อน

    Aiye pletinge giya gnn gtt gnn kohomd jodu gnai

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ජෝඩු 10000ක් වගේ දැම්මා. ජෝඩුව 2.50ට ගත්තේ. ජෝඩු 4500ක් වගේ ඉතුරු වුණා. 20 ගාණෙ දුන්නෙ.

    • @shenayarathnayaka834
      @shenayarathnayaka834 5 หลายเดือนก่อน

      ​@@Planet361Stories එතකොට කෑම බීම වියදම්. වැඩ කරන අයගේ පඩි එහෙම. ඒවගේ විස්තර දුන්නේ නෑනේ. මේ කියන විදියට මාලු වලට ගිය වියදම 25000ක් වගේ. මාලු විකුන්නම 90000ක් වගේ හම්බෙලා. ඒත් වියදම් උන අන්ති සල්ලි ගැන බැලුවම ලාභයක් තියද අයියේ

  • @thilakshantha1805
    @thilakshantha1805 5 หลายเดือนก่อน

    අයියෙ ගැනු පිරිමි හොයාගන්නෙ කොහොමද ❤

    • @thilin-n2q
      @thilin-n2q 5 หลายเดือนก่อน

      මෙයාගෙ ප්ලේටි අල්ලන වීඩියෝ එකේ තිබුන අදුනගන්න විදියක්

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      කලින් video එක බලන්න

  • @sandunarthakapalliyaguru6939
    @sandunarthakapalliyaguru6939 5 หลายเดือนก่อน +2

    මාලුන්ගෙ වයස කියක් වගෙද

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      එක එක්කෙනාට එක එක වයස. පොදුවෙ ගත්තොත් මාස 3ක් වගේ

  • @nadunprabashitha3101
    @nadunprabashitha3101 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ට අපිව මතකද මන්දා...😢

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      අනේ ඔයා ඉතින් අමතක වෙනවද මට 🙆. මම නොවැම්බර් එනෝ ආයේ. එතකොට සෙට් වෙමු

    • @nadunprabashitha3101
      @nadunprabashitha3101 5 หลายเดือนก่อน

      @@Planet361Stories එකෙන්ම... ආවම කියන්න...

  • @kushanchanakasandaruwan4060
    @kushanchanakasandaruwan4060 3 หลายเดือนก่อน +1

    කොහොමද බන් අයියේ හරියටම 100 දාන්නේ.. ගනිනවද?

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      ඔව් brother. ගැණලා දාන්නෙ

  • @Ameeshplantedaqua
    @Ameeshplantedaqua 5 หลายเดือนก่อน +1

    Sirawata ape paththe bn farm eka

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඔයා කෑගල්ලෙනම් ඒ පැත්තෙ

    • @Top-10-c4w
      @Top-10-c4w 5 หลายเดือนก่อน

      නම්බර් එකක් ගන්න විදිහක් නැද්ද

  • @kuvinduindusara611
    @kuvinduindusara611 5 หลายเดือนก่อน

    මම Farm එකක් කරල ඔය වගේ කොලටි මාළු ඉන්නව දැක්කම මටනම් විකුන්න බැරි තන්හාවක් හැදෙනව😁

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      තණ්හාවක් හිතෙන තරමට quality මාළු හදන්න පුළුවන්නම් නියමයි

  • @cocoon2024
    @cocoon2024 5 หลายเดือนก่อน

    tetra warga damu. hoda un hoyagannnam amaru weyi.

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      Tetra තමයි try කරන්නෙ

  • @Travelmaniasolo123
    @Travelmaniasolo123 5 หลายเดือนก่อน

    1 st comment❤❤

  • @Syco.highCapacity
    @Syco.highCapacity 4 หลายเดือนก่อน +1

    අපි හදපුවම ගන්න කට්ටිය ඉන්නවද

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      ඒකනේ හදන්නෙ

  • @AmilaSampath-oz3mf
    @AmilaSampath-oz3mf 3 หลายเดือนก่อน +1

    අපිට‍ ගන්න පුළුවන් දැන් ගාන කීයද නම්බර් එක්ක dannko

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      +94 (76) 030 2190 මහින්ද අයියා.. මේකට ගන්න

  • @neva3502
    @neva3502 5 หลายเดือนก่อน

    අය්යෙ profit ගැන කියන්නකො

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      මම ඒක ගැන කලින් video එකේ කිව්වා. MBBS ධීවරයා කියලා thumbnail එකක් තියන video එක බලන්නකො

  • @dharshikamadubhashini7708
    @dharshikamadubhashini7708 5 หลายเดือนก่อน

    Ane mathakada ara pshkalayi engarlayi kaflayi KO j

  • @picoyt9913
    @picoyt9913 5 หลายเดือนก่อน +1

    Mama kalin gold fish lawa haduwe. Dan hadanne ara highlight malu(mama unge nam danne na 😢). Mama kalin gold fish la hadaddi podi carp la 2nnek dala thibba api daws 2k wage gedara hitiye na. Gihin eddi gold fish lage e👁 na. 👁 thibba thana sudu pata walawal thibbe. Gold fishla 6k hitiya 2nnke marila hitiya 👁th nathuwa kohoma hari passe passe 1k witharak ithiri una anith un maruna. Ithuru wechcha eka aurudu 3k wage hitiya passe uge age hama thanama gedi danna gaththa. Piti passe warale patath wenas una.uth marila giya 🙃

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      පොඩි මාළු වර්ගයකින් පටන් ගත්ත එක හොඳයි. මම නම් glow light tetra වලට ආස නෑ

    • @youthvindana5405
      @youthvindana5405 4 หลายเดือนก่อน

      Aiye oya kohatda denne puluwannam kiyannako lokuu udawwak

  • @niroshantharanga5070
    @niroshantharanga5070 5 หลายเดือนก่อน

    අපි කොහොමද මාලු දෙන්න මර්කට් එක හදාගන්නෙ....?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඒක ඉබේම හැදෙනවා

  • @tikka5651
    @tikka5651 14 วันที่ผ่านมา

    Delivery nadda😢

    • @Planet361Stories
      @Planet361Stories  12 วันที่ผ่านมา

      අපිනම් කරන්නෙ නැහැ

  • @Gainduvinulaka
    @Gainduvinulaka 5 หลายเดือนก่อน

    Aiya oya mlu denne ktda , digtm gnn ekkenek set krnd inne , nttn harvest krn sryk gne vena vena ayd gnne
    Fb eken vge set krn

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      එක දිගටම ගන්න කීපදෙනෙක් ඉන්නවා. ඒක ලේසියි සහ පහසුයි

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 5 หลายเดือนก่อน

    Matath maalu hadann asai.

    • @sulthan637
      @sulthan637 5 หลายเดือนก่อน +1

      Hi my chanu baby ❤❤

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ලේසි වර්ගෙකින් පටන් ගන්න

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 5 หลายเดือนก่อน

      @@Planet361Stories ප්ලේට් හදන්නේ.. ගුරාමි දෙන්නෙක් ඉන්නවා. වීදුරු ටැංකියේ ඒ දෙන්නා ඉන්නේ.

  • @chamoddissanayake...
    @chamoddissanayake... 5 หลายเดือนก่อน

    ❤❤

  • @Top-10-c4w
    @Top-10-c4w 5 หลายเดือนก่อน +2

    අයියෙ පොඩි කාෆ් පැටව් ගන්න විදිහක් කියන්නකො

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      තියනවා. මහින්ද අයියට කතා කරන්න

    • @Top-10-c4w
      @Top-10-c4w 5 หลายเดือนก่อน +1

      @@Planet361Stories nambar ekk dnnko

  • @Janiya2000
    @Janiya2000 5 หลายเดือนก่อน +1

    සිංගප්පූරු වල මඩ පොකුනු නැද්ද .

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඉස්සරනම් ගොඩක් තිබ්බලු. දැන්නම් ඒවා අයින් කරගෙන යනවා ගෙවල් හදන්න ඉඩ නැති නිසා

    • @Janiya2000
      @Janiya2000 5 หลายเดือนก่อน +2

      @@Planet361Stories පුලුවන් නම් එහෙ තාක්ෂණය ගැන ඒ පොකුනු වලට ගිහින් පොඩි අත්දැකීමක් ගමු.

  • @piyumkalliyanaarachchi925
    @piyumkalliyanaarachchi925 5 หลายเดือนก่อน

    Pletyek wikunum mila kiiyada

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ජෝඩුව 20 - 25 අතර මිලකට යනවා සාමාන්‍යයෙන්

    • @slpluto.x
      @slpluto.x 5 หลายเดือนก่อน

      ​@@Planet361Storiesapit dene 100yt 😢💔

  • @krishan.lakshan
    @krishan.lakshan 5 หลายเดือนก่อน

    Oska demma neda mada pokunu walata

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඒ පළවෙනිම පාර

  • @roshanbuddika6441
    @roshanbuddika6441 5 หลายเดือนก่อน +1

    කීයක විතර ලාබයක් තිබ්බද.

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +3

      ලාබයක් නෑ. වියදම cover වුණා

  • @MadushaLakshan-q1y
    @MadushaLakshan-q1y 5 หลายเดือนก่อน

    Man palaweniya

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 5 หลายเดือนก่อน

    Me kibulek😂 Nada ganna

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      හම්බවුණොත් කියන්නම් අනිවාර්යයෙන්

  • @Syco.highCapacity
    @Syco.highCapacity 4 หลายเดือนก่อน +1

    අපිට මාලු හදන්න බැය්ද විකුනන්න

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      විකුණන්න තමයි මේ හදන්නෙ

  • @krishan.lakshan
    @krishan.lakshan 5 หลายเดือนก่อน

    Koi la tikak danna mada pokunata boss

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      Koi දානවනම් අපිම ගෙනත් breed කරන්න ඕන. වෙන තැන්වලින් ගන්න මාළු sure කරන්න අමාරුයි

  • @AMIYA02.2
    @AMIYA02.2 5 หลายเดือนก่อน +1

    කාෆ්ලා 50 තොග මිල කියද

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      Size එක අනුව වෙනස් වෙනවා

  • @vimukthikathriarachchi5403
    @vimukthikathriarachchi5403 5 หลายเดือนก่อน

    Breeding kranna ptan gtha nm hoda nedda cape la

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      පටන් ගන්න ඕන

    • @vimukthikathriarachchi5403
      @vimukthikathriarachchi5403 5 หลายเดือนก่อน

      Oya thiyana idath ekka breeding krana eka thama hodama de Mt hithena vidiyat puluwan nm wheal tail carp 👌

  • @chamathlakshitha65
    @chamathlakshitha65 5 หลายเดือนก่อน

    කොහොමද මාලු දෙන්න market එක හොයාගන්නෙ

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඒක ඉබේම හැදෙනවා. තොග ගැණුම්කරුවො ඉන්නවා ගොඩක්

    • @chamathlakshitha65
      @chamathlakshitha65 5 หลายเดือนก่อน

      @@Planet361Stories thank you aiye❤

  • @hmniroshan5316
    @hmniroshan5316 5 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @SureniImalsha
    @SureniImalsha 5 หลายเดือนก่อน

    අඩේ ආවද ඔයා ආපසු

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ඇවිත් ආපහු සිංගප්පූරුවෙත් ආවා

  • @MaduraSilva-p8p
    @MaduraSilva-p8p 5 หลายเดือนก่อน +1

    ඇයි සමහර ටැංකි වල වතුර සුදු පාට ?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      එහෙම ලොකු වෙනසක් තියනවද?

  • @notopic7475
    @notopic7475 5 หลายเดือนก่อน

    Koi neme neda e

  • @owensillva9263
    @owensillva9263 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwanwasala7142
    @nuwanwasala7142 5 หลายเดือนก่อน

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 4 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි