Awrurdu 17 k thisse malu athi karano! Livebearers lata thamai market eka thiyenne godakma guppy eeta passe mollies ,platies! Dr! ARA hitiya carps la europeon variety eka mama danna widiyata egollo tikak kathai Japanese aya godak quality thani paatin inno ganna 2013 ,2015 passe lankawe kada wala nm dakala naa! Okkoma inne dan europeon varieties witharai goldfish ,angels, oscar lata illumak thiyano! Demand eka i marekt ekai nm danne naa eth Japanese Koi la nm patta ganan! Hodama blood line dollar 25 ta wage yano! export karana kota nm danne naa ganan!
Inorganic ටිකකුත් ඉගෙන ගත්ත හුණුගල් (CaCo3) තාප වියෝජනය කරල CaO & Co2 හැදෙනව...CaO + H2O ප්‍රතික්‍රියාවෙන් Ca(OH)2 හැදෙනව...මෙ video එකෙනුත් සෙට් වුන නිසා අමතක වෙන එකක් නෑ ලොවෙත්...❤❤❤❤....කර්මාන්ත වලදිනම් මේකෙ බිටර්න් එක්ක ප්‍ර්තික්‍රියා කරල වෙනම සිද්දියක් වෙනව Mg නිස්සාරණයෙදි...😊Thanks Doctor අද vlog එකත් මරු.
Practically ඉගෙන ගන්න ඒවා හොඳට මතක හිටිනවා. Thanks brother
@TharushaPriyanjan උබනෙ මෙතන chad වෙන්න දගලල තියෙන්නෙ ඌ දන්න දේ ඌ කිව්වෙ 😂
Mg නිස්සාරනයෙ බාගයක් හරි වගේ ❤️
@TharushaPriyanjanඉගෙන ගන්න බැරි උන්ට අවධානේ දෙන්නේ නෑ😂
S ගොනුවේ කාබනේට වියෝජනය 💥
Angle ,oscar (albino red eye,black tiger) ඉස්සර හට හොද market akak තියනවා ...-(තව පොඩි දෙයක් polar parrot fish ඉක්මනට breeding වෙනවා.ඒ වගේම ඒ පැටවු ටිකත් ලොකු වෙනකම්ම ආරක්ෂා කරනවා.chiclid වර්ග godak එහෙමයි )
මුලින් කිව්ව දෙක හොඳ choices. Polar parrot ටිකක් emerging breed එකක් නිසා ඒකටත් හොඳ තැනක් තියේවි. ඒත් ඒක හරියටම sure කරන්න බෑ. Oscar, Carp, Angel market එක හැමදාම එකම විදියට තියනවා
අපේ අත්තම්මලාගේ ගෙවල් තියෙන්නේ ගලිගමුවේ, වේරගොඩ ❤
අපට ගොඩක්ම ළඟයි
Local market එකනම් ගොඩක් නැත්තටම නැති වෙලා තියෙන්නෙ. රජයෙන් වත් මුකුත් නොකරන එක හිතට දුකක්. කුඩා පරිමාණ අභිජනන කරුවන්, ඉවරටම ඉවරයි
ඒකනම් ඇත්ත තමයි ඉතින්
ඒ ඉස්ගෙඩියෙක්. ඔය වගේ ලොකු උනුත් මං youtube එකේ වීඩියෝවල දැකල තියෙනවා. සමහරවිට වෙන රටක ගෙඹි වර්ගයක් වෙන්නත් පුළුවන්.
ඒක හරි 😜 ඒ ඉස්ගෙඩියෙක් තමයි.
ඔව් නේද? ගෙම්බෙක් නොවුණ ඉස්ගෙඩියෙක් කියලත් දාල තිබ්බා කෙනෙක්
නියමයි අයියා ❤️ අර කිව්වා වගේ කුතුහලයක් දනවලා විඩීයෝ එක ඉවර කරා.
ඒකනේ ඒකනේ. Thanks brother
20:43 It is a big Tadpole.
Yes, it is
ගේමින්ග් චැනල් එක තමා මරු.😍
Thanks brother
Eya indian bullfrog(Hoplobatrachus tigerinus) tadpole kenek wenna godak ida thiye
Mona unath lassana sathek ❤
ලොකු ගෙම්බෙක්ගෙ Tadpole කෙනෙක් කියලා මටත් හිතුණා හැබැයි
Issara ape gedarath godak malu hitiya passe pc aka genava itapasse planet 361 channel akath hamba una ithurutika hitha ganna
Nice start brother
@@Planet361Stories ne man kiyanne dan malu hadanne ne kiyala dan game gahanava 😅
Oya awilla loku gembekge 🐸 isgediyek, American bull frog type eke. Ayin karala danna nathnam malunwa oka kanawa loku unama.
ඒ වගේ තමයි නේද? දැන් මෙයා ඉන්නේ මෙයාට කාගන්න බැරි තරම් ලොකු මාළු එක්ක
Aiye math hadanna hitham inne poddak upades tikak gnna Beri weida oyhgen 😊❤
පුළුවන්. මගෙ page එකට message එකක් දාන්න. Planet 361
මඩ කයියෙක් සුපිරි
එහෙමත් කියනවද? ලොකු ඉස්ගෙඩියෙක් නෙමේද
🥰20:32අර අත්භූත සතාව දෙනවද මට 😁ඌ tadpole කෙනෙක් ද
@ptsrivi 20:28
ඇවිත් අරන් යන්න 🤣. මං හිතන්නෙ Tadpole කෙනෙක් තමයි. එක්කෝ ඌ ගෙම්බෙක් වෙලා නෑ. නැත්නම් අසාමාන්‍ය වර්ධනයක් සහිත එකෙක්
@@Planet361Stories ඔය ඉස්ගෙඩියෙක් තමයි. හොමෝන අසමතුලිතතාවයක් නිසා ගෙම්බෙක් වෙල නෑ.
Ara hitiye gebi patiyek isgediya kiyala thamai api kiyanne
මෙයා Giant Tadpole කෙනෙක්
අලු හුණු ගහද්දි උල්පත්වලින් වතුර උනනවානෙ ඒකට මොකද කරන්නෙ
අළුහුණු ගැහුවම වතුර කොහොමත් ඕන. අළුහුණු කියන්නෙ CaCO3. ඒක CaOH බවට පත්වෙලා හැදෙන භාෂ්මික මාධ්‍යය තමයි බැක්ටීරියා වලට හොඳනැත්තේ
කැගල්ලෙ අපි ❤️
Nice brother
අමුතු මාළුවා. මඩ කරියා.
නෑ. ඒ tadpole කෙනෙක්
අපේ ඒරියා එකෙන් ගිහින් තියෙන්නේ... ජය වේවා
එහෙනම් ළඟමනෙ ඉන්නව ඇත්තේ
Cray fish nadda
නැහැ brother
Docter eka dawasak oi wage maluwek dakka kubure kanuwaka inno matath hithaganna baruwa inne habai dan awrudu 7 kata withara kalin
ලොකු ඉස්ගෙඩියෙක් වෙන්න chance එකක් තියනවා
Game ගැන වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත dr නිසා ❤️ ගෙදර මාලු ටැන්කියෙ video එකක් ආයි ගේමුද 🌼
ගොඩක් ස්තූතියි. ගෙදර මාළු ටැංකියනම් අවුල් ගිහින් තියෙන්නෙ දැන්
malu vikunanawada
ඔව්. නැතුව ඉතින් මෙච්චර ගොඩක් ගෙදර හදන්න බෑනෙ brother
Awrurdu 17 k thisse malu athi karano! Livebearers lata thamai market eka thiyenne godakma guppy eeta passe mollies ,platies! Dr! ARA hitiya carps la europeon variety eka mama danna widiyata egollo tikak kathai Japanese aya godak quality thani paatin inno ganna 2013 ,2015 passe lankawe kada wala nm dakala naa! Okkoma inne dan europeon varieties witharai goldfish ,angels, oscar lata illumak thiyano! Demand eka i marekt ekai nm danne naa eth Japanese Koi la nm patta ganan! Hodama blood line dollar 25 ta wage yano! export karana kota nm danne naa ganan!
අනාගත plan එක japanese Koi. ඒකට අත්දැකීම් එකතුකරගෙන යනවා
මහීපාලගෙ ගෙදර ගියා නම් ගොම හොයාගන්න පුළුවන්.
🤣🤣🤣
mn kotiyakumbure.ennd dwsk?
අනිවාර්යයෙන් එන්න වෙලාවක
Supiri 😅
Thanks buddy
වසන්ත මාමා නේ වීල් එකේ මුලම හිටියෙ 😁 අයියගෙ ගෙවල් පැත්තෙ ම තමා මාත්
ඔව්. අපේ ගෙට එහාපැත්තෙනෙ
හොනට් ලා තමා දාන්න ඕනි,export කරන්නත් පුලුවන්
හදන්න ලේසී කියලා අහලා තියනවා. බලමු
Ekekva laksha 9 vithra venone hornet la 😢 hadanavanam Chassi 130n uda vath hdanna ona 😊
Hornetlta export market ekak thiynwda.. mn danna vidiytnm na
ඒ රම්පේ ගස් දාලා තියෙන විදිහ කොහොමද ???
ඒ ජලයේ තියන නයිට්‍රජනීය සංයෝග උරාගන්න
Ow mn ahnne eewa hdla tyna widiha kohomd kiyl. Nitrogen gnna eka dnnw.
ඇත්තමයි වෛද්‍ය වරයෙක් මෙහෙම දෙයක් කරනවා කියන එක මිනිස්සුන්ට අමුතු දෙයක් වෙයි,ඒත් ඔබ නම් මනුෂ්‍යත්වයෙන් පිරුනු යහපත් මනුස්සයෙක් , සියළු පැතුම් ඉටු වේවා all the best, තව දෙයක් doctor සේවය කරන්නේ මොන hospital එකේද
ගොඩක් ස්තූතියි. කෑගල්ල hospital එකේ වැඩ කරන්නේ
Super 💯
Thanks buddy
Mata ara malu wawa danna barida
එයා ඉස්ගෙඩියෙක්
Ayye math moronthota kehelwathth dannawada...❤
අයියෝ, ඇයි නොදන්නෙ?
Loku tadpole(isgediyek)
ඒ වගේ නේද
Subaru aka kagawada aiya
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html
Ayya angellata mokada wuna
කැපිලා 🙄😢
Supiriyak ❤❤❤
Thanks brother
Pecock Malawi wagee dmmnm hri ,nthnm Balloon Mollylth hodi
හිතලා බලමු
Kagalle valakata watila atta kenek marunane
ඒ කවුද
Nice content bro,keep it up❤
Thanks buddy
it is so beautiful road i use to ride when i work for intelligent servis as sale officer it was 2002- 2005
Oh! Intelligent services.. interesting
20:38 කාවයියෙක්
නෑ
A tadpole of Ichthyophis glutinosus (පණු ගෙම්බා කියන කකුල් රහිත උභය ජීවියගේ)
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤
Na bro ichthyopis kenekge larval stage eka oya wage newei eyala digai thada duburu patai panuwek wage
Is there dr there
What?
මාලු ගන්න පුලුවන්ද ආවොත්
Othanata awoth malu ganna baida aiye😊
ඉස්සරහට පුළුවන් වෙයි brother
first comment - sandalu
Thanks brother
කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්
Replied
wlee malu allapu un dannawa
කොහෙ මාළුද? ඔය මාළුවෙක් නෙමේ
Wood cat fish කෙනෙක්
ඉස්ගෙඩියෙක් නේද
tadpol kenek ee bull frog kenek ge
ඒ වගේ නේද
Illuma thiyenne nm monster fish lata thama....
තාම experiences මදි ඒවට
amuthu maluwa yada isgediyek
ඒ වගේ නේද? හැබැයි දැක්ක වෙලාවෙ හිතාගන්න බැරි වුණා
u ube malunnta shot eka dila vage
නෑ නේද? මෙයාගෙ size එකත් එක්ක මාළුන්ව කාගන්න බෑ
යක්කු ටිකක් හදමුතේ
හදමු හදමු ඉස්සරහට
Math kegalle Man Dannw Oya Kiyn Than Kegalle Sundra Nagare ❤
එහෙනම් එන්න වෙලාවක අනිවාර්යයෙන්
@@Planet361Stories aniwaren ennm malu ganna 😍😁
Apith buluruppe aiye 😁❤️👊
ළඟමනේ
Kegalle koheda me
කෙහෙල්වත්ත ඉස්කෝලෙ ළග
අපිත් කෑගල්ලෙ😊
එන්න වෙලාවක ඇවිත් යන්න
මාත් කෑගල්ලේ doctor....ඩොක්ටර් ගිය අතුරු මාර්ගේ ඉන්නේ😊
Ha
@@AutomotivewithVIDU elm
එහෙමද? ලස්සනම ලස්සන පාරක්
Baby gemba 🐸
Tadpole
මඩ කනයා
Yes brother
oya loku issgediyek maluwek newei
ඉස්ගෙඩියෙක් වගේ තමයි
MORA patwa ..tikak hduwat mkd
Kalisama asse dagena haduvoth oyage 😊
කන්නද?
mata nam ba..ube kalisam asse . WALE dala hadamuu.. kanna dna onat na ..ikmata loku waii .. 😅😅
@@vishwaprabath9168 mama newei ne hdamud ahuve ubane 😂
අර මාළුව snakehead කෙනෙක් වගේ
ඒ tadpole කෙනෙක්
Video gamuth ගහගෙන, Dr, fish පැත්තෙන ගැනත් visthara කරගෙන .. යන patta Vaddaek
පට්ට වැඩ්ඩෙක් නෙමේ. Btw ස්තූතියි අගය කිරීමට
@@Planet361Stories Vaddaek thama
කෑගල්ලේ කොහෙද ඔයා
දැදිගම
Gemmbek
ලොකු ඉස්ගෙඩියෙක්
ලූලා මාලුවා වගේමයි ටිකක්
ඉස්ගෙඩියෙක් නේ
Arawano 👉👈,gold fish
අරවානා හදන්න තව දැනුම ඕන. ඉස්සරහට බලමු. Gold fish ගැන අදහසක් තියනවා
ඇයි රම්පේ තියෙන්නෙ ?ටැංකි ඇතුලේ
Amonia control karanna
ගොඩක් ශාක වල පරිවෘත්තීය ක්‍රියාවලීන්ට නයිට්‍රජන් ඕන. එයාලා නයිට්‍රජන් ගන්න ජලයේ දියවුණු නයිට්‍රජනීය සංයෝග උරාගන්නවා. නයිට්‍රජන් ජලයේ සාන්ද්‍රගතවුණොත් ඇමෝනියා වායුව හැදෙන්න පුළුවන්. ඒක මාළුන්ට ඉතාම අහිතකරයි. ඒ නිසා මේ දාන එකෙන් කරන්නෙ ඒ නයිට්‍රජනීය සංයෝග ජලයෙන් උරාගෙන, එහි ඇමෝනියා හැදෙන එක වැළැක්වීමයි
කසුන් අය්යෙ පුලුවන් නම් මම උදව් කරන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න .අය්යෙ මම මුලින් Al කලේ 2020 අවෘද්දෙ මට තිබ්බෙ s එකය් bio වලට අනිත් ඒව f .මට වැඩ කරන විදියක් තේරෙන්න වත් නැ ඒ දවස්වල අය්යෙ .ඔහේ නිකම් ලිව්වෙ .ඊට පස්සෙ මම 21skip.කලා 22 ලිව්ව ඒත් physics f තමා තාම රිසාට් ආවෙ නැති උනාට ඒක ශුවර් මට 😢.අය්යෙ මම එ එක shy එකකවත් මහන්සි වෙලා වැඩ කලේ නැ physics ගියේ online රිවිශන් එකකට එක හරියට කරගන්න බැරි උනා . නිකම්ම කාලෙ ගෙව්නා විතරයි .පස්සෙ මම විබාගෙ ලිව්වට පස්සෙ විබාගෙ ලියන දවස්වල පවා මම හොදටම අසනීප උනා .ඇත්තටම මට depression හැදුන මම hospital වලින් බෙහෙත් පවා අරන් බිව්ව . පස්සෙ මට ඕන උනෙ ඉක්මනින් විබාගෙ ලියල ඉවර කරන්න මේ පාරින් .මම පස්සෙ Agri වලට මාරු උනා .ඒත් මට ඒක ගැන මාරම අවුල්. මට හැමදාම හිතෙනව මම physics වලට පොඩ්ඩක් වත් try කරේ නැ නෙ කියල .මගේ ලොකු ආසාවක් තිබුන medicine යන්න තාමත් ඒක හිතට වද දෙනව අය්යෙ ගොඩක් .ඇත්තටම දැන් වැඩ කරන්න ගියත් නිතරම අප රාදේ කියල මතක් වෙනව .මම මෙහෙම දුකකින් පීඩනය කින් කවදාවත්ම ඉදල නැ. අය්යෙ මට හිතෙන්ව ආයෙත් physics තියරි class ගිහින් හරි 24 physics වලින් ලියන්න .අය්යෙ ඇත්තටම ඒක මෝඩ වැඩක් ද් .මම දන්නැ Agri කරල මොනවගේ job ද කරන්න පුලුවන් කියලවත් එතකොට මට කොහොමවත් වැඩ කරන්න හිතන්නෙ නැ මොකද මම වැඩ කරන්නෙ මොකක් වෙනුවෙන්ද කියල මට කිසිම අදහසක් නැ අය්යෙ ගොඩක් අව්ලෙන් ඉන්නෙ.ol මට a9 වගේ හොද රිසාට් එකක් තියෙය් අය්යෙ .ඒත් මට ආයෙත් physics වලට අත තියන්න බයය් මොක්ද මට physics වල පිලිවෙල තියරි වත් නැති නිසා bio chemistry දැනට c මට්ටමක ඉන්නෙ
Mcn malli 2nd ekata past papers kalada 10parak withara , rosa sirge viwarana tika , clz bn mehemi 2nd shy eke aye full theory cover karaganna inna epa puluwan tharam paper clz yanna , theory tika oyami cover karaganna oni parana ayyala akkalage notes tikai , p.geekiyana sirge note pothak athi eki oyata athatama awlnm anith ewata wiyadam karanna salli tikak adu karala sirkenk hari hoda ayya kenk genna ganna gedarata . Wada karalath digatama awe f nm mcn bio strem eken nathiwa art walin goda palayan ,mage yaluwo ino dn lowyersla, mulin bio karala passe art karala .. uba wagema thama mcn math..mee msg eka dakkama mathk une mawa ❤
@@kavindagihananuruddha4804 අය්යෙ ඔයා දැන් mk ඔයා ගොඩ දා ගත්තෙ කොහොමද කියනකො
Kurunegala awatanam inne mn kiyala dennam
Salli epa. Mn uganana asai
@@-mad-6317 man emblipitiya ayye🥲
අයියෝ අර ඉස්ගෙඩියෙක්නේ😅
ලොකු එක්කෙනෙක්
E malu wage nama Pena walaya own loku wenawa
මට හිතෙන විදියට ඉස්ගෙඩියෙක් වෙන්න ඕන
ඒ මාලුව මොකෙද්ද??
ඉස්ගෙඩියෙක්
Black moali, calf
Will see. It is Carp, not carf
😍😍😍👌
Thanks buddy
Oka maluwek neme gas gembekge usgedi patyek
ඔව්. ලොකු tadpole කෙනෙක් වගේ
adooo man oya diya alla ta ava lagadi
එහෙනම් ළඟමනෙ ඉන්නව ඇත්තේ
na ape ayiya badina girl inne ohe ekai oheta ave
Oya Alla apa game
එහෙනම් ඔයාලා ළගමයිනෙ ඉන්නේ
එනවෙලාවක් කීවනම් අපිත් එන්ඩ තිබ්බ අපිත් අල්ලපුගමේ
එන වෙලාවක් හරියටම කියන්න තමයි අමාරු
Na enna epa 😢
නෑ නෑ එන්නෑ.. ඔන්න බලංඩකො ඩොක්ට ඔතෙන්ට දාන්නෙ කෝයි කාෆ්ල.😁 මගෙත් මාලු ෆාම් එකක් තියෙනව. රටිනුත් මාලු ගෙනාව මං. ඔය පොට් එකෙ එදල අපෙ ගෙවල් ලගට කිලෝමිටර් 1 විතර ඇති..😏
ඉස්ගෙඩියෙක් නේද? කුඹුරු වැඩ වලදි මට හම්බෙලා තියනවා
ලොකු ඉස්ගෙඩියෙක් වෙන්න ඕන
ඩොක්ට කෙනෙක්ද මේ අරයට වගේ මටත් ලෙඩ❤ බෙහෙත් කියන්නකො
ඔව්. ලෙඩේ කියන්න බලන්න
Great
Thanks brother
අයියා 😋 මමත් කැගල්ලෙ හෙට්ටිමුල්ලෙ 😌
ළඟමයි
අපිත් එන්නද ඔය පැත්තෙ ඔයා ඉන්නවද 😋😌
Me Wathure nada? Oya walawal 2k kepuwe api 😊
එහෙමද? නියමයිනෙ
එහෙමද? නියමයිනෙ
@@Planet361Stories ow den auru 3k 4k mata hithenne
🤩🤩🤩
Thanks buddy
Burbot කෙනෙක්.. ඕකව මරන් නැතුව පරිස්සම් කරගන්න. ඕකුන් ලොකුවෙනව සෑහෙන.. TH-cam එකේ බලන්න burbot fish
එයා නෙමේ නේද? එයා snakehead කෙනෙක්නෙ. මෙයා tadpole වගේ
Na 😂
@@OMG_FL 😅danuth mta hithenwa na kiyla habai
අයියේ ඔයලගෙ ෆම් එකෙ ඉන්න මලු මොක්කුද
ඊළඟ video එකේ බලන්නකෝ ඒක
Oska😍,glow tetra
මම පෞද්ගලිකව glow light tetraලට ආස නෑ
ඔය හම්බුන මාලුවට කියන්නෙ BURBOT කියලා
ඔය මාලුවා උපරිම 19KG පමණ විශාල වෙනවා 😊❤️
නෑ. මේ ඉස්ගෙඩියෙක්. Bubbot මීට වඩා වෙනස්
😅😅😅
Na 😂
is geddo bn
වැලි ගොව්වෙක් පැටවු දාන්න ඉන්නෙ
Ara අමුතු මාළුවා loku ගෙම්බෙක් ge ඉස්ගෙඩියෙක් වගේ නිකන් .
ඒ වගේ නේද
Monster fish හදමු ද 🥰
ඒකට තවම අත්දැකීම් මදි
@@Planet361Stories 😁🤙
ගෙම්බන් ගේ විශේෂ අනුව ඉස්ගෙඩි වර්ග ඒ අනුව වෙනස් වෙනවා, මීට වඩා ලස්සන ඉස්ගෙඩි වර්ග ඉන්නවා,සමහර වේලාවට මෙයා අහාර අනුව මේ වගෙ ලොකු වෙන්නත් පුලුවන්,
ඔව්. ගොඩක් දුරට. ලොකු විශේෂයක් වෙන්න පුළුවන්
Hi
Hi buddy
❤❤❤❤❤
Thanks buddy
❤
Thanks buddy
thadi isgediyek
ඒ වගේ නේද
🔥⚖️👣.
Thanks buddy