ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරිම video එකක් කාලෙකින් බලපු 💓💯
😍👌💪❤️
සෙරප්පුව ගැලවුණු සීන් එක මරු .සුපිරි කොල්ලෝ ලස්සන ලස්සන එව්වා ඕන මම ඔක්කොම බැලුවා
සෙරප්පුව 😁 ❤️ thank you sir ❤️😍💪💪
සුපිරි වැඩක් 👌👍
😍❤️💪
නියමයි අයියේ....ඒක සුපිරී.... අපි මාලු ලොකු කරගට්ග්තට පස්සෙ කාටද අයියේ විකුනන්නෙ 😐
විකුනන්න පුලුවන් මලූ ඉන්න තරමක් එක ලොකු දෙයක් නෙමෙයි මුලින් මෙ සම්බන්දව තොරතුරු ,ගිහින් බලලා, අහලා ,අත්දකීම් ගන්න (aquarium ,farm වලට) aquarium වලට දාන්න පුලුවන් , facebook , ikman..lk ....// මේ වගෙ සයිට් වල ඇඩ් දාන්න පුලුවන් වැඩෙ කරන් යද්දි තව විවිද තැන් සෙට් වෙනවා
සුපිරියක් ❤❤
Kavindu nirmal 😍❤️💪
Niyamai bro...keep it up..
Thank you ❤️❤️❤
නියමයි❤
Thank you 😍💪❤💪
නියමයි 👍👍👍👍❤️
😍💪 thanks
Patta
සුපිරි වැඩක් 😌
නියමයි ස්තුතියි
Thanks for watching
aiye mn hoyapum video eka supiri
Thank you 😍💪❤❤
Niyamai
😍💪👌❤️
සුපිරි 👍👍👍👍👍
Thank you
Ado supireee mamath pokunak danda hadanna mata visthara tikak dana ganda pon Nambara danavada OK jaya Vava
facebook.com/profile.php?id=100035400233104
ayye mage wale ulpathak anakan kepuwa den ulpathen wathura anawa ath wathura redenne anthima ulpath thiyena thenatawitharay hema welema wathura batekin wetenna heduwoth wathura udata ai neda
පැහැදිලි මදි whatapp මැසෙජ් එකක් දාන්න
ado Sasiya💚💪
Supiri issarhtm ymu supiri channel ekk wenawa sure
Thank you 😍❤️❤️❤️💪💪 watinawa ❤️💪
Mekanm supiri...menna me wage pahdiliwa a-z karanwanm hamoma❤
😍💪❤️
❤️ godak watinw
😍❤️👌
සුපිරි 👌👌👌💪💪💪👊👊👊
සුපිරි
Niyamai, man gawa oya gaanama ekak thiynwa. Math hadala 4tos dannm
❤️💪 අනිවාර්යයෙන්
පට්ට මචන්
Supiri wedak sub kala digatama karagena yanna👍
😍😍😍❤️💪
Ayye oya hari hodai
❤️🥰💪
මාත් මේ වැඩේ පටන් ගන්න හදන්නේ....
පටන් ගමු ❤💪
Patan gatta
සුපිරි අයියේ .... එතකොට පොකුණ ගොම දාලා ... සතියක් තියලා.... ඩැෆ්නියා දාලා... වතුර අස් කරන්නැතුව මාලු දැම්මට කමක් නැද්ද එහෙම උනොත් මැරෙන්න නැද්ද
එහෙම නොකරොත් තමයි මාලූ ටික මැරෙන්නෙ ❤️ ඒ හින්දා පොකුන පොහොර කර ගන්න ඔන
Ela kollo Boru show nathuwa hodata kiyala dunna
😍❤️💪💪💪
අඩේ අයියෙක් එල එන්න අපේ chanal එක පැත්තේ
💪❤️👌
Simenthi valin hadapu podi pokunaka malu bo karanna barida? pattu vikunanna than thiyenavada ?
Puluwan ❤❤❤ petaw vikunana then tinawa ewein genalla loku karanna puluwan , me sambandawa hodin thorathuru res karanna mokada ape podi adupaduwak athi malu merenna
Dafniya wage jiwiin hoyaganne kohenda
මාලූ ෆාම් වලින් ගන්න පුලුවන් ❤
Suparb 👌
😍❤💪
Aiye අඩි6× අඩි5 puluwanda mada pokunak hadanna
ලොකුවට හදා ගන්න ❤
best..
😍❤️👌💪
ayye mama first time tamai mada pokunak heduwe ayye ake wathura dawas dekakin withara aduwenawane hadana heti kiyannako please
වතුර රාදා පවතින තැනක් වෙන්න ඔන නැත්තම් වතුර පුරවන්න පහසු ක්‍රමයක් තීන තැනක් වෙන්න ඕන
Swoad tail,platy,carp la mama ada pokunata damma kama denne monawad
කලවමෙද දැම්මෙ , මම නම්බර් එක දාලා ඇති අනිත් කමෙන්ට් එකට
malu petaw kiyakwage danawada ganna kohealda tiyenne ganan ehema kohomada
Eka mada pokune size eka ,malu wargaya ekka wenas wenawa , petaw ganna puluwan fish farm walin
Good work machn ❤️💪
Super👍👌
😍❤️💪💪
okedi malu pataw bo wenawada malu kedemek wage danna oneda
මේකෙ කරන්නෙ මාලු පැටව් පොකුනට දාලා ලොකු කර ගන්න එක / මාලූ දාන ප්‍රමාණය,මාලූ වර්ගය මත වෙනස් වෙනවා
@@smworld22 malu bo karaganna brida
Betta patau dannath puluwanda
පුලුවන් ❤️
Good work
❤️😍👌
Sd
Aiye ulpathk onemada mud pokunakata
නෑ , ගගකින් ,දොලකින් වතුර ගන්න ක්‍රමයක් තියෙනම් කරන්න පුලුවන්
mati paasak thiyena thanaka wathura bahinawada?
මුලින් පොඩියට වලක් කපලා බලන්න ❤️
Thanks....✌✌✌
Me machan malu pataw ganna tank tiynwanm kiynko
facebook.com/profile.php?id=61554046741850&mibextid=ZbWKwL
Machan Me gama koheda
@@polinatorsgarden9182 ELPITIYE
ayye mama pathulata witharak siminthi dannada athakota wathura adu wenaaka nawathi neda ayye
පතුලට සිමෙන්ති දාන එක අමාරුයි නෙද වතුර එක්ක ❤️
@@smworld22 ok ayye
Ela bro
😍👌💪
Wathura radha pawathinne nathi polawakata pond ekak hadanna barida
එතකොට අපට වතුර පුරවගන්නත් පහසු ක්‍රමයක් හොයා ගන්න ඕන , එම ජලට රදා පවත්වා ගන්න විකල්ප යොදන්න ඕන (ex:- simenthi walin bemma badala wage) වියදම වැඩී
👌👌
😍👌❤️
❤
😍❤
Aiye mada pokunaka අවම උස කොච්චර ද
වතුර පුරවන්න අඩි 3.5 ක් වෙන්නත්, වතුර උඩ මට්ටමයි පොලව මට්ටමයි අතර අඩි 1.5 වගෙ වෙන්නත් කපා ගන්නවනම් හොදයි ❤
අයියෙ මන් මඩ පොකුනට swoad tail දාල දැනට සති 3ක් වෙනවා ඒත් පැටවු තාම පොඩියි නෙ ඒ මොකද????
වර්ග අඩියකට දාන්න ඔන මාලූ ගානක් තීනවා හැම මාලූ වර්ගයටම මාලූ වැඩි උනහමත් හැදෙන වේගය අඩු වෙනවා, තව හොද කැම එකක් දෙන්න , පොකුන හරි විදියට පොහොර කර ගන්න , ඉපදුන ගමන් මුල් සති කිහිපය ප්‍රෝටීන් වැඩි කෑම දෙන්න පුලුවන්නම් හැදෙන වේගය වැඩි කර ගන්නත් පුලුවන් ❤️
කොරළි මාළු ගැන මට විස්තර ටිකක් දැනගන්න ඔයාගෙ no ekak දෙන්න බැයිද
වතුර nethi nisa adi 10 withara ගැඹුරු unata kamak nedda bos
අවුලක් නෑ ❤️ wathura mattama 10tama enne nene
Aiye ulpath nathuva hadanna barida
පුලුවන් වතුර එකතු කර ගන්න පුලුවන් ජල පාරක් තියෙනම් ❤
🎉
😍💪
ඔයා අවසානයේදි දාන කෑම වර්ගය මොකද්ද
Nomal කෑමයි, copens එකයි කලවම් එකක්. එතනනම් දැම්මෙ
Supiri bokka
Great 👍 👌 👍
@@damindasampath5878 ❤️💪
Niyamai ❤
Thank you ❤💪💪
Aiya oya දැල් tikata Sali kiyak giyada
6000ට අඩුවෙන් දැල් වලට,
👍👍👍
Suppa
අඩි 30 × 30 එකක් හදන්න කීයක් විතර යයිද මේ කාලේ දැල් වලට විතර ක්
එකනම් හරියට මට කියන්න අමරුයි දැන් තීන ගනන් එක්ක , දැල් ගන්න කඩෙකින් තමයි දැන ගන්න වෙන්නෙ ❤💪
Aiye oya mada pokune diga palala kohomada
10*12 වගෙ
Oya koheda meet wenna puluwanda
ඇල්පිටිය ❤
Okata sit dahan machan
Thank you ❤💪
gemma
❤️💪👌
Oscar kiyada gatte
Video එකෙ ඉන්න size ගෙනපු size නෙමෙයි ටැංකි වල කාලයක් හිටියා
අයියේ පොකුනේ වතුර අඩ් කියක් තියෙන්න ඔිනිද
අඩි 1 1/2ට වඩා තියා ගන්න වෙනවා මාලූ වර්ගය මත වෙනස් වෙනවා ❤️
කාෆ් මාලුන්ට කොහොමද
කැමත්දන්න ඔනෙද
ඔව් කෑම දාන්න ඕන
😌❤️🌼
😍👌👌
Daffnia දවස් 5 කට පස්සෙ දැම්මට කමක් නැද්ද
කමක් නෑ❤️
එතකොට culture කරන කාලේ වැඩි කරන එක හොඳයි ද
❤️👍
හොදයි විඩියො එක සුපිරි depniya දාන්නම ඔනද නැත්නම් වෙන එවත් තියෙනවද දාන්න
ඩැෆ්නියා වර්ග කීපයක් තීනවා , ලොකු මාලූ දානවනම් අවශ්‍ය නෑ
sadde adui thva vadi karannooo]\]\]\]\]
Thank machan ❤️
ඔය අයියලාගේ ගෙවල් කොහේද?
ගාල්ල , ඇල්පිටිය ❤
🤟❤️
😍💪👊
මේ වගේ එකක මල් දාන්න බැරි ද සගෝ
මල් සම්බන්ධව නම් මම වැඩිය දන්නෙ නෑ ❤️❤️
අනේ අයියේ මම මඩ පොකුනක් හැදුුවා එකට තෙල් තට්ටුවක් ඇහිල්ලා තුන්පාරක් ඉස්සා එත් හරිගියෙනැ කරන්න දෙයක් කියන්න කො😢😢
0778580597 call ekak danna
වතුරෙ මලකඩ පාට දියසෙවල වගේ එ්ව හැදෙන එකට විසදුමක් තියේද
පැහැදිලි මදි ❤️
@@smworld22 මඩ පොකුණෙ වතුරෙ තැබිලි පාට දෙයක් හැදෙනව. පොකුණෙම උල්පත් ජලය තියෙන්නෙ. කිවුලද දන්නෙ නැ. විසදුමක් තමයි හොයන්නෙ. මාළු දාල නැ.
Aiye kakkotto yanavata mokada karanne
* වීඩියෝ එකෙ තීන නිල් පාට දැලෙන් සතුන්ට යාම අපහසුයි එය සවි කරන විට ටිකක් වැඩිපුර පොලොවට යට කරන්න (පොලවට යට කරාට දිරන්නෙ නෑ)* උල්පත් නැති වෙනත් ජල මාර්ග වලින් පොකුනට වතුර ගන්නවනම් වතුර පුරවා ගන්නා බටයට සිහින් දැලක් යොදා වතුර පුරවා ගන්න (විලොපිකයන් ඒම නවතා ගැනීමට )* පොකුනක් අස් කරන හැම පාරකම අලු හුනු ගැසීම වගෙ දෙවල් මගින් සියලු විලෝපිකයින් විනාශ වෙනවා (ජීවානූහරනය )
Danata korali inwa godakk
😍❤️
මල්ලි මාළු පැටව් ගන්න තැනක් කියන්න
ඉස්සරහට fishfarm වල වීඩියෝ සෙට් එකක් දෙන්නම් ❤️
💛🌼
ඉස්සො වගාකරන්න බැරිද ?
පුලුවන්
Thank you ❤🙏
👍👍👍👍👍👍👍👍👍👍👍
😍😍😍💪
ඩිලිවරි කරනවද
Facebook page
Pohora karanne aiii
පොහොර නොකලොත් මාලූ මැරෙනවා
අය්යෙ ඔය දැල කියක් විතර වෙනවද
මේ ටිකෙ දැල් වලට 6000 ට අඩුවෙන් ගියෙ ❤️
වතුර බැස්සොත් මොකද කරන්නේ
වෙල් මට්ටම් වල සමාන්‍යයෙන් වතුර බහිනෙ නෑ උල්පත් නිසා ,
වෙල් නැත්තම් හදන්න බැරි වෙයි නේද..
එහෙම නැ පුලුවන් වතුර පාරක් හරව ගන්න පුලුවන්නම් ❤❤
@@smworld22 මෙහෙ වතුර ඉතුරුවෙන්නෙ වැස්සම විතරයි අයියෙ...පොඩ්ඩක් පායපු ගමන් හිඳෙනවා කරවෙන්නම..ඒ හින්ද බැරි වෙයි..Anyway good luck...ඔයා ඉන්න පරිසරය මාරම ලස්සනයි..
❤❤💪
අයියේ අපේ වත්ත උඩහ පොඩි වලක් කැපුව හැබැයි රව්මට මම අන්තිමට යනකොට ඉස්ගෙඩියො ඉදිය පොඩි මාලු දානවනම් උන් අයින් කරන්න වෙය් නේද?පොඩ්ඩක් සුද්ද කරන්න වෙනව උඩ කැන්ද ගහක් තියනවා.අපිට ලොකු දැලක් දාල සුද්ද කලානම් හරිනෙද 🤔
වතුර ඉහලම සුද්ද කරලා පටන් ගත්තනම් හොදයි ❤
ඔය නෙට් එකට මොකක්ද කියන්නේ
කලු එකට , "සෙවන දැල් "කිව්වහම දෙනවා නිල් පාට එකට , " බිලූ නෙට්" එක කිව්වහම ගන්න පුලුව
Oska patau innawa gannawada
නෑ ❤
Mali oya koheyda phone no eka danawada
facebook.com/profile.php?id=100035400233104&mibextid=ZbWKwL
ඇයි කානුවක් කැපුවේ
වහිනකොට වතුර පාරවල් නිසා
කක්කුටුවොන්ට මොකුත් බෙහෙතක් නැද්ද එයාල ඉවත් කරන්න
අලු හුනු ගහනකොට මොන සතා ඉතුරු වෙලා හිටියත් මැරිලා යනවා 😪 හොදට වටෙ දැල ගහගන්න ( blue net එකෙන් සත්තුන්ට ඇතුලට එන්න බෑ )
ඩැෆ්නිය කොහෙඩ ඉන්නෙ🙃
fish Farm එකකින් ගන්න පුලුවන් ❤️ facebook එකෙ group වල එම විකුනන අය ඉන්නවා
👍
ඔයා දාපු නිල් පාට දැල ගත්තේ කොහෙන්ද... නම්බ එකක් තියෙනම් දාන්නකෝ.....
දැන් ගොඩක් කල් ,ගල්ලෙ ගිය වෙලාවක ගල්ලෙ කෘෂි බඩු කඩෙකින් ගත්තෙ
Malli me number ekata miss call ekak danna man ggannam
සුපිරිම video එකක් කාලෙකින් බලපු 💓💯
😍👌💪❤️
සෙරප්පුව ගැලවුණු සීන් එක මරු .
සුපිරි කොල්ලෝ
ලස්සන ලස්සන එව්වා ඕන
මම ඔක්කොම බැලුවා
සෙරප්පුව 😁 ❤️ thank you sir ❤️😍💪💪
සුපිරි වැඩක් 👌👍
😍❤️💪
නියමයි අයියේ....ඒක සුපිරී.... අපි මාලු ලොකු කරගට්ග්තට පස්සෙ කාටද අයියේ විකුනන්නෙ 😐
විකුනන්න පුලුවන් මලූ ඉන්න තරමක් එක ලොකු දෙයක් නෙමෙයි මුලින් මෙ සම්බන්දව තොරතුරු ,ගිහින් බලලා, අහලා ,අත්දකීම් ගන්න (aquarium ,farm වලට) aquarium වලට දාන්න පුලුවන් , facebook , ikman..lk ....// මේ වගෙ සයිට් වල ඇඩ් දාන්න පුලුවන් වැඩෙ කරන් යද්දි තව විවිද තැන් සෙට් වෙනවා
සුපිරියක් ❤❤
Kavindu nirmal 😍❤️💪
Niyamai bro...keep it up..
Thank you ❤️❤️❤
නියමයි❤
Thank you 😍💪❤💪
නියමයි 👍👍👍👍❤️
😍💪 thanks
Patta
😍❤️💪
සුපිරි වැඩක් 😌
😍❤️💪
නියමයි ස්තුතියි
Thanks for watching
aiye mn hoyapum video eka supiri
Thank you 😍💪❤❤
Niyamai
😍💪👌❤️
සුපිරි 👍👍👍👍👍
Thank you
Ado supireee mamath pokunak danda hadanna mata visthara tikak dana ganda pon Nambara danavada OK jaya Vava
facebook.com/profile.php?id=100035400233104
ayye mage wale ulpathak anakan kepuwa den ulpathen wathura anawa ath wathura redenne anthima ulpath thiyena thenatawitharay hema welema wathura batekin wetenna heduwoth wathura udata ai neda
පැහැදිලි මදි whatapp මැසෙජ් එකක් දාන්න
ado Sasiya💚💪
😍❤️💪
Supiri issarhtm ymu supiri channel ekk wenawa sure
Thank you 😍❤️❤️❤️💪💪 watinawa ❤️💪
Mekanm supiri...menna me wage pahdiliwa a-z karanwanm hamoma❤
😍💪❤️
❤️ godak watinw
😍❤️👌
සුපිරි 👌👌👌💪💪💪👊👊👊
😍❤️💪
සුපිරි
😍💪❤️
Niyamai, man gawa oya gaanama ekak thiynwa. Math hadala 4tos dannm
❤️💪 අනිවාර්යයෙන්
පට්ට මචන්
😍❤️💪
Supiri wedak sub kala digatama karagena yanna👍
😍😍😍❤️💪
Ayye oya hari hodai
❤️🥰💪
මාත් මේ වැඩේ පටන් ගන්න හදන්නේ....
පටන් ගමු ❤💪
Patan gatta
සුපිරි අයියේ .... එතකොට පොකුණ ගොම දාලා ... සතියක් තියලා.... ඩැෆ්නියා දාලා... වතුර අස් කරන්නැතුව මාලු දැම්මට කමක් නැද්ද එහෙම උනොත් මැරෙන්න නැද්ද
එහෙම නොකරොත් තමයි මාලූ ටික මැරෙන්නෙ ❤️ ඒ හින්දා පොකුන පොහොර කර ගන්න ඔන
Ela kollo Boru show nathuwa hodata kiyala dunna
😍❤️💪💪💪
අඩේ අයියෙක් එල එන්න අපේ chanal එක පැත්තේ
💪❤️👌
Simenthi valin hadapu podi pokunaka malu bo karanna barida? pattu vikunanna than thiyenavada ?
Puluwan ❤❤❤ petaw vikunana then tinawa ewein genalla loku karanna puluwan , me sambandawa hodin thorathuru res karanna mokada ape podi adupaduwak athi malu merenna
Dafniya wage jiwiin hoyaganne kohenda
මාලූ ෆාම් වලින් ගන්න පුලුවන් ❤
Suparb 👌
😍❤💪
Aiye අඩි6× අඩි5 puluwanda mada pokunak hadanna
ලොකුවට හදා ගන්න ❤
best..
😍❤️👌💪
ayye mama first time tamai mada pokunak heduwe ayye ake wathura dawas dekakin withara aduwenawane hadana heti kiyannako please
වතුර රාදා පවතින තැනක් වෙන්න ඔන නැත්තම් වතුර පුරවන්න පහසු ක්‍රමයක් තීන තැනක් වෙන්න ඕන
Swoad tail,platy,carp la mama ada pokunata damma kama denne monawad
කලවමෙද දැම්මෙ , මම නම්බර් එක දාලා ඇති අනිත් කමෙන්ට් එකට
malu petaw kiyakwage danawada ganna kohealda tiyenne ganan ehema kohomada
Eka mada pokune size eka ,malu wargaya ekka wenas wenawa , petaw ganna puluwan fish farm walin
Good work machn ❤️💪
😍💪❤️
Super👍👌
😍❤️💪💪
okedi malu pataw bo wenawada malu kedemek wage danna oneda
මේකෙ කරන්නෙ මාලු පැටව් පොකුනට දාලා ලොකු කර ගන්න එක / මාලූ දාන ප්‍රමාණය,මාලූ වර්ගය මත වෙනස් වෙනවා
@@smworld22 malu bo karaganna brida
Betta patau dannath puluwanda
පුලුවන් ❤️
Good work
❤️😍👌
Sd
Aiye ulpathk onemada mud pokunakata
නෑ , ගගකින් ,දොලකින් වතුර ගන්න ක්‍රමයක් තියෙනම් කරන්න පුලුවන්
mati paasak thiyena thanaka wathura bahinawada?
මුලින් පොඩියට වලක් කපලා බලන්න ❤️
Thanks....
✌✌✌
Me machan malu pataw ganna tank tiynwanm kiynko
facebook.com/profile.php?id=61554046741850&mibextid=ZbWKwL
Machan Me gama koheda
@@polinatorsgarden9182 ELPITIYE
ayye mama pathulata witharak siminthi dannada athakota wathura adu wenaaka nawathi neda ayye
පතුලට සිමෙන්ති දාන එක අමාරුයි නෙද වතුර එක්ක ❤️
@@smworld22 ok ayye
Ela bro
😍👌💪
Wathura radha pawathinne nathi polawakata pond ekak hadanna barida
එතකොට අපට වතුර පුරවගන්නත් පහසු ක්‍රමයක් හොයා ගන්න ඕන , එම ජලට රදා පවත්වා ගන්න විකල්ප යොදන්න ඕන (ex:- simenthi walin bemma badala wage) වියදම වැඩී
👌👌
😍👌❤️
❤
😍❤
Aiye mada pokunaka අවම උස කොච්චර ද
වතුර පුරවන්න අඩි 3.5 ක් වෙන්නත්, වතුර උඩ මට්ටමයි පොලව මට්ටමයි අතර අඩි 1.5 වගෙ වෙන්නත් කපා ගන්නවනම් හොදයි ❤
අයියෙ මන් මඩ පොකුනට swoad tail දාල දැනට සති 3ක් වෙනවා ඒත් පැටවු තාම පොඩියි නෙ ඒ මොකද????
වර්ග අඩියකට දාන්න ඔන මාලූ ගානක් තීනවා හැම මාලූ වර්ගයටම මාලූ වැඩි උනහමත් හැදෙන වේගය අඩු වෙනවා, තව හොද කැම එකක් දෙන්න , පොකුන හරි විදියට පොහොර කර ගන්න , ඉපදුන ගමන් මුල් සති කිහිපය ප්‍රෝටීන් වැඩි කෑම දෙන්න පුලුවන්නම් හැදෙන වේගය වැඩි කර ගන්නත් පුලුවන් ❤️
කොරළි මාළු ගැන මට විස්තර ටිකක් දැනගන්න ඔයාගෙ no ekak දෙන්න බැයිද
වතුර nethi nisa adi 10 withara ගැඹුරු unata kamak nedda bos
අවුලක් නෑ ❤️ wathura mattama 10tama enne nene
Aiye ulpath nathuva hadanna barida
පුලුවන් වතුර එකතු කර ගන්න පුලුවන් ජල පාරක් තියෙනම් ❤
🎉
😍💪
ඔයා අවසානයේදි දාන කෑම වර්ගය මොකද්ද
Nomal කෑමයි, copens එකයි කලවම් එකක්. එතනනම් දැම්මෙ
Supiri bokka
😍💪❤️
Great 👍 👌 👍
@@damindasampath5878 ❤️💪
Niyamai ❤
Thank you ❤💪💪
Aiya oya දැල් tikata Sali kiyak giyada
6000ට අඩුවෙන් දැල් වලට,
👍👍👍
😍❤💪
Suppa
😍❤💪
අඩි 30 × 30 එකක් හදන්න කීයක් විතර යයිද මේ කාලේ දැල් වලට විතර ක්
එකනම් හරියට මට කියන්න අමරුයි දැන් තීන ගනන් එක්ක , දැල් ගන්න කඩෙකින් තමයි දැන ගන්න වෙන්නෙ ❤💪
Aiye oya mada pokune diga palala kohomada
10*12 වගෙ
Oya koheda meet wenna puluwanda
ඇල්පිටිය ❤
Okata sit dahan machan
Thank you ❤💪
gemma
❤️💪👌
Oscar kiyada gatte
Video එකෙ ඉන්න size ගෙනපු size නෙමෙයි ටැංකි වල කාලයක් හිටියා
අයියේ පොකුනේ වතුර අඩ් කියක් තියෙන්න ඔිනිද
අඩි 1 1/2ට වඩා තියා ගන්න වෙනවා මාලූ වර්ගය මත වෙනස් වෙනවා ❤️
කාෆ් මාලුන්ට කොහොමද
කැමත්දන්න ඔනෙද
ඔව් කෑම දාන්න ඕන
😌❤️🌼
😍👌👌
Daffnia දවස් 5 කට පස්සෙ දැම්මට කමක් නැද්ද
කමක් නෑ❤️
එතකොට culture කරන කාලේ වැඩි කරන එක හොඳයි ද
❤️👍
හොදයි විඩියො එක සුපිරි depniya දාන්නම ඔනද නැත්නම් වෙන එවත් තියෙනවද දාන්න
ඩැෆ්නියා වර්ග කීපයක් තීනවා , ලොකු මාලූ දානවනම් අවශ්‍ය නෑ
sadde adui thva vadi karannooo
]\]\]\]\]
Thank machan ❤️
ඔය අයියලාගේ ගෙවල් කොහේද?
ගාල්ල , ඇල්පිටිය ❤
🤟❤️
😍💪👊
මේ වගේ එකක මල් දාන්න බැරි ද සගෝ
මල් සම්බන්ධව නම් මම වැඩිය දන්නෙ නෑ ❤️❤️
අනේ අයියේ මම මඩ පොකුනක් හැදුුවා එකට තෙල් තට්ටුවක් ඇහිල්ලා තුන්පාරක් ඉස්සා එත් හරිගියෙනැ කරන්න දෙයක් කියන්න කො😢😢
0778580597 call ekak danna
වතුරෙ මලකඩ පාට දියසෙවල වගේ එ්ව හැදෙන එකට විසදුමක් තියේද
පැහැදිලි මදි ❤️
@@smworld22 මඩ පොකුණෙ වතුරෙ තැබිලි පාට දෙයක් හැදෙනව. පොකුණෙම උල්පත් ජලය තියෙන්නෙ. කිවුලද දන්නෙ නැ. විසදුමක් තමයි හොයන්නෙ. මාළු දාල නැ.
Aiye kakkotto yanavata mokada karanne
* වීඩියෝ එකෙ තීන නිල් පාට දැලෙන් සතුන්ට යාම අපහසුයි එය සවි කරන විට ටිකක් වැඩිපුර පොලොවට යට කරන්න (පොලවට යට කරාට දිරන්නෙ නෑ)
* උල්පත් නැති වෙනත් ජල මාර්ග වලින් පොකුනට වතුර ගන්නවනම් වතුර පුරවා ගන්නා බටයට සිහින් දැලක් යොදා වතුර පුරවා ගන්න (විලොපිකයන් ඒම නවතා ගැනීමට )
* පොකුනක් අස් කරන හැම පාරකම අලු හුනු ගැසීම වගෙ දෙවල් මගින් සියලු විලෝපිකයින් විනාශ වෙනවා (ජීවානූහරනය )
Danata korali inwa godakk
😍❤️
මල්ලි මාළු පැටව් ගන්න තැනක් කියන්න
ඉස්සරහට fishfarm වල වීඩියෝ සෙට් එකක් දෙන්නම් ❤️
💛🌼
😍❤️💪
ඉස්සො වගාකරන්න බැරිද ?
පුලුවන්
Thank you ❤🙏
👍👍👍👍👍👍👍👍👍👍👍
😍😍😍💪
ඩිලිවරි කරනවද
Facebook page
Pohora karanne aiii
පොහොර නොකලොත් මාලූ මැරෙනවා
අය්යෙ ඔය දැල කියක් විතර වෙනවද
මේ ටිකෙ දැල් වලට 6000 ට අඩුවෙන් ගියෙ ❤️
වතුර බැස්සොත් මොකද කරන්නේ
වෙල් මට්ටම් වල සමාන්‍යයෙන් වතුර බහිනෙ නෑ උල්පත් නිසා ,
වෙල් නැත්තම් හදන්න බැරි වෙයි නේද..
එහෙම නැ පුලුවන් වතුර පාරක් හරව ගන්න පුලුවන්නම් ❤❤
@@smworld22 මෙහෙ වතුර ඉතුරුවෙන්නෙ වැස්සම විතරයි අයියෙ...පොඩ්ඩක් පායපු ගමන් හිඳෙනවා කරවෙන්නම..ඒ හින්ද බැරි වෙයි..Anyway good luck...ඔයා ඉන්න පරිසරය මාරම ලස්සනයි..
❤❤💪
අයියේ අපේ වත්ත උඩහ පොඩි වලක් කැපුව හැබැයි රව්මට මම අන්තිමට යනකොට ඉස්ගෙඩියො ඉදිය පොඩි මාලු දානවනම් උන් අයින් කරන්න වෙය් නේද?
පොඩ්ඩක් සුද්ද කරන්න වෙනව උඩ කැන්ද ගහක් තියනවා.අපිට ලොකු දැලක් දාල සුද්ද කලානම් හරිනෙද 🤔
වතුර ඉහලම සුද්ද කරලා පටන් ගත්තනම් හොදයි ❤
ඔය නෙට් එකට මොකක්ද කියන්නේ
කලු එකට , "සෙවන දැල් "කිව්වහම දෙනවා
නිල් පාට එකට , " බිලූ නෙට්" එක කිව්වහම ගන්න පුලුව