Divithura - දිවිතුරා | අවසාන 3 වන කොටස | Episode 792 | 2024-05-07 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2024
  • Divithura - දිවිතුරා | අවසාන 3 වන කොටස | Episode 792 | 2024-05-07 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/8HyaxK
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #divithura #දිවිතුරා
  • บันเทิง

ความคิดเห็น • 527

  • @Jagathkandy
    @Jagathkandy 12 วันที่ผ่านมา +489

    සුජීව (තේමිය ) මේ කතාව පුරාවටම හිටිය හරිම ආදරණීය චරිතයක්❤

    • @chandanisharanasinghe5310
      @chandanisharanasinghe5310 12 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @kanchanasewwandi1756
      @kanchanasewwandi1756 12 วันที่ผ่านมา +7

      සුජීව හැන්ඩියා වෙලා ආවා නිකන් හිතාගන්නවත් බෑ . ඉස්සර හිටපු විදියට ලොකු වෙනසක්

    • @user-kb9bz9up4y
      @user-kb9bz9up4y 12 วันที่ผ่านมา +3

      Ou kathawa lassana kala themiyage adaraniya charithayen

    • @moondrops3705
      @moondrops3705 11 วันที่ผ่านมา

      Yes...

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 12 วันที่ผ่านมา +417

    ජීවිතයේ දුශ්කරම කාර්තු වල ඊශාට පිහිට උන උදුල් කියන අහිංසක කොල්ලට සාධාරණයක් කරපල්ලා එච්චරයි 🖐️

    • @GP-ng6qk
      @GP-ng6qk 12 วันที่ผ่านมา +6

      Udul and esha❤❤❤❤❤❤❤❤❤❤❤

    • @indukumari1159
      @indukumari1159 11 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම උදුල්

    • @randipoornima3646
      @randipoornima3646 11 วันที่ผ่านมา +1

      අන්නේකයි

  • @Jagathkandy
    @Jagathkandy 12 วันที่ผ่านมา +452

    හෙක්ටර් ඩයස් වගේම අතුල අධිකාරි නිසාම කතාව බලන්න පටන් ගත්ත අය කවුද❤

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 12 วันที่ผ่านมา +410

    මෙි කතාවෙ සාධාරණ ය ඉටුවුන ලස්සන අවසානයක් දකින්න කැමති අය 👍

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 12 วันที่ผ่านมา +522

    වින්ඩි නෝන්ඩි වෙලා කිච වෙලාම යනවට කැමති අය කෝ බලන්න 😫😫

    • @nadeekakumuduni7555
      @nadeekakumuduni7555 12 วันที่ผ่านมา +4

      😅😅😅😅

    • @wapriyantha8241
      @wapriyantha8241 12 วันที่ผ่านมา +2

      😃😃

    • @VimalaKavikara
      @VimalaKavikara 12 วันที่ผ่านมา

      😊😊.
      ​@@nadeekakumuduni7555

    • @dharmawijetunga2136
      @dharmawijetunga2136 12 วันที่ผ่านมา +3

      Vindige ragapama athi sarthakai. Ekane hamoma baninne? Jayawewa. Windita sammanayaj labennama oni.

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 11 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @Jagathkandy
    @Jagathkandy 12 วันที่ผ่านมา +165

    කතාව අන්තිමට හරි තරුපති සර් හිටියොත් හොදයි කියන අය කෝ...

  • @Niroshamanori
    @Niroshamanori 12 วันที่ผ่านมา +114

    හරිම ලස්සනයි ඇත්තටම මේ ලස්සන පවුල එකතුවෙලා වින්ඩිට පේන්න සිංදු කියනවා දකින්නයි මගේ ආසාව සතුට 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 12 วันที่ผ่านมา +193

    ඉරී ගිය හදවතක් මසාලිය හැකි නම් ලෝකයේ වැඩිපුරම අලෙවි වන්නේ ඉදිකටුය.❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 วันที่ผ่านมา +171

    තව එපිසෝඩ් දෙකයි
    පටන් ගැන්මේ ඉදලා එක කොටසක්වත් මිස් නොකර බලපු අය තවත් ඉන්නවාද මෙි මම වගෙ
    පිටරට ඉදලා 😊😊😊😊

    • @KanishkaMahesh
      @KanishkaMahesh 12 วันที่ผ่านมา +3

      👍👍👍

    • @AnjaliPabasara
      @AnjaliPabasara 12 วันที่ผ่านมา +2

      Aniwarryen me mama

    • @prasangiama6739
      @prasangiama6739 12 วันที่ผ่านมา +4

      🖐️🖐️

    • @user-ei9mm3nb4i
      @user-ei9mm3nb4i 12 วันที่ผ่านมา +1

      මමත් පිට රට ඉදන් බලන්නේ

    • @wickrama2824
      @wickrama2824 12 วันที่ผ่านมา

      💙🇮🇱💙

  • @Jagathkandy
    @Jagathkandy 12 วันที่ผ่านมา +69

    හෙක්ටර්,හිමාලි,සුජීව,ශනූ,සූර්යා,අතුල මේ කතාවෙ ලස්සන චරිත,ආදරෙයි හැමෝටම

    • @user-cv7tx2bv7r
      @user-cv7tx2bv7r 12 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 12 วันที่ผ่านมา +154

    ටෙලිනාට්‍යය වලින් මම බැලුවෙ දිවිතුරා විතරමයි
    අයියෝ මේක අවසන් වුනහාම 😢😢😢😢😢😢😢

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 12 วันที่ผ่านมา +3

      මමත් 🥺💔

    • @user-di1jy5zy9b
      @user-di1jy5zy9b 12 วันที่ผ่านมา +1

      Mamath 😮

    • @KanishkaMahesh
      @KanishkaMahesh 12 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @user-rh4wh3mu4n
      @user-rh4wh3mu4n 12 วันที่ผ่านมา +1

      මමත් මේක විතරමය් බැලුවේ

    • @SagarikaShyamali-rj8xs
      @SagarikaShyamali-rj8xs 12 วันที่ผ่านมา +1

      මමත් මේක විතරයි බැලුවෙ😢

  • @TA30098
    @TA30098 12 วันที่ผ่านมา +475

    තව කොටස් 2 යි කියලා දැනෙනකොට හිතට වාවන්නේ නැ අප්පා 😬 අගා ඉෂා සමාදී ගේ සින්දු වලට කැමැති අය කෝ. ෆිල්ම් හෝල් ෆිල්ම් එකකට හරි හෙක්ටර් ඩයස් ව ගන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අදායක්ෂක වරුන් ගෙන් 🙏අගා ටීවී එකේ ආයේ දැක ගන්න තව හත් අවුරුද්දක් යයි අපිට මැයි 9 වෙනිදා යෙන් පස්සේ

    • @AsankaSanjiwa-vx3ip
      @AsankaSanjiwa-vx3ip 12 วันที่ผ่านมา +4

      Mama shashini fevinfi

    • @Indraniamarasing
      @Indraniamarasing 12 วันที่ผ่านมา +15

      ඇත්ත ටම අගානමි මරැ තමා අතුල තෙමිය මරැ මෙි තුන්දෙනා ආයේ දකිනන ලැබෙිනවනමි හොදා 💘

    • @ramadhu4767
      @ramadhu4767 12 วันที่ผ่านมา +6

      එකඟයි

    • @SriyaniMadushika
      @SriyaniMadushika 12 วันที่ผ่านมา +4

      Matath harima dukai......kotas 2 ellanawa.....

    • @rasikarajasinghe7596
      @rasikarajasinghe7596 12 วันที่ผ่านมา +9

      2 වන කොටස ඉක්මනට දකින්න ලැබේවා .❤️❤️❤️❤️❤️

  • @suniljayasinghe406
    @suniljayasinghe406 12 วันที่ผ่านมา +51

    අගස්ති තරුපති ගැන කියනකොට මට මාර සතුටුයි මේ කතාවෙන් එයා අපට දකින්න පින් මදි ඇති

  • @SumindaSudarsi
    @SumindaSudarsi 12 วันที่ผ่านมา +124

    අනේ ලස්සනට කතාව ඉවර වෙනවා දකින්නට කැමති අය කෝ ❤❤❤❤

    • @user-do4jz5iz4h
      @user-do4jz5iz4h 12 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 12 วันที่ผ่านมา +61

    වැරදි වැටහීම් නිසා
    අපේ ජීවිතේ වටිනම දේවල්
    එක් නිමේෂයකින්
    සදාකලිකවම
    අහිමිවෙන්න පුලුවන්...

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 11 วันที่ผ่านมา +8

    ❤❤උදුල් ටත් උපරිම සාදාරනයක් කලොත් ලියන මහතා ට ගොඩාක් ❤❤ආදරෙයි වින්ඩි ල කොච්චර ඉන්න ව ද අද සමාජය තුල 😢😢අර්ථ වත් කතාවක් වින්ඩි ට කතාව සාර්ථක වෙන්න නම් පොලිස් අත් අඩන්ගුවට යන්න ම ඕනී කකුලෙන් අදින අයට ඉගෙන ගන්න පාඩමක්😢😢දෙන්න

  • @ravi18218
    @ravi18218 12 วันที่ผ่านมา +67

    තරුපති එයි කියල හිතන අය කෝ 😊😊

  • @yamunavinodanisiriwardha-dp8cu
    @yamunavinodanisiriwardha-dp8cu 12 วันที่ผ่านมา +16

    හෙක්ටර් කතාවට ආපු මුල් දවස්වල වගේ නෙවෙයි දැන් වයසට ගිහින්😊😊 හෙක්ටර්ට කැමති නිසා තමයි මාත් කතාව බැලුවෙ හෙක්ටර් අදින විදිහට මම හරිම කැමතියි.පාටි අක්කෙ ඔයා හරිම ලකී ❤❤

  • @kairosl738
    @kairosl738 12 วันที่ผ่านมา +20

    අගස්ති ආපහු ටීවී එකේ දකින්න ලැබේවා විශේෂයෙන් හිරු ටීවී එකේ ❤️

  • @jayanichathurika4444
    @jayanichathurika4444 12 วันที่ผ่านมา +56

    මුලදි අගාගෙ acting වලට මිනිස්සු හිනා උනා..අවසානෙ වෙනකොට අගා නිසා කතාව බලන තැනට අගා හෙවත් හෙක්ටර් ඩයස් එයාගෙ රගපෑම දියුණු කරගත්තා... මේ screen couple එක ඉන්න තව කතාවක් තිබුනනොත් හොදයි ආයෙමත්❤❤❤

  • @nilmini2180
    @nilmini2180 11 วันที่ผ่านมา +7

    සීයා තාත්තත් හිටියානම් තමයි හොද සිංදුව යනකොට.කාටවත් හිතුන්නැද්ද?😢❤

  • @wickrama2824
    @wickrama2824 12 วันที่ผ่านมา +8

    යුගයේ ආදරණියම මැචින් ටෙලිනාට්‍ය යුවල හෙක්ටර් ඩයස් සහ හිමාලි සයුරන්ගි ❤ ❤

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 11 วันที่ผ่านมา +5

    මම මෙතෙක් බලපු ලස්සනම කතාව..තේමිය..අගස්ති...මේ කතාවට පුූූඋුම පනක් උුන්නේ...මාරම ලස්සන කතාවක්.දැවැන්ත චිතපටියක් වගේ..❤❤

  • @chinthakaperera8941
    @chinthakaperera8941 12 วันที่ผ่านมา +16

    මැත කාලයේ බලපු හොදම ටෙලියක්...සුපිරි අවසානයක් තිබුනොත් හොදයි

  • @hansisewwandi6350
    @hansisewwandi6350 7 วันที่ผ่านมา +2

    "අම්මා කියන්නේ තරුවක්❤
    අපි කනාමැදිරියො වගෙ"💛
    හිතට දැනුන ඒ වචන ටිකනම්😍

  • @SagarikaShyamali-rj8xs
    @SagarikaShyamali-rj8xs 12 วันที่ผ่านมา +70

    අනේ උදුල්ටත් තරුපති සර්ට කරපු දේම කරන්න එපා...🙄

    • @user-pu5vd3bn4t
      @user-pu5vd3bn4t 12 วันที่ผ่านมา

      Hm

    • @ravindraherath8352
      @ravindraherath8352 11 วันที่ผ่านมา +4

      උදුල් ඊෂා එකතු උනොත් හොඳයි

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 11 วันที่ผ่านมา +3

    A supper Teledrama after long time! Amazing Cast - so natural! Themiya, Isha, Samadhi, Agasthi, Udul, Ali, Kavya, Windy, Rehana - better than Hollywood actors, even Mrs. Chandrika Siriwardena! Kudos to the director and the rest of the Crew! God bless you all 🙏🏻!

  • @kakaluarachchi3237
    @kakaluarachchi3237 11 วันที่ผ่านมา +5

    අවසානය දක්වා අගස්ති රැදී සිටියාට ස්තූති 🙏🙏

  • @hirusansala1163
    @hirusansala1163 12 วันที่ผ่านมา +14

    එක කොටසක්වත්... මග නොහැර බලපු එකම කතාව❤❤❤ ඒ ශනූ නිසා..🥰🥰😍 my favorite

  • @ChenithaBimsath-bg4ho
    @ChenithaBimsath-bg4ho 11 วันที่ผ่านมา +7

    අගස්ති දක්ශ රංගන ශිල්පීයෙක් .... හිරු ටීවී ආයෙමත් එයාගෙ teledrama එකක් දෙන්න .....❤️❤️❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 12 วันที่ผ่านมา +18

    හැබැයි මෙතන ආච්චි අම්මා උදුල්ව වගේ විශල්වත් ආදරෙන් බදා ගත්තා,නම් තාත්වික දෙයක් වෙනව..🥺..එතන විශල් කොන් උනා වගෙ..

    • @gayamadushani1493
      @gayamadushani1493 12 วันที่ผ่านมา +3

      Matath හිතුණා 😢

    • @SASINI549
      @SASINI549 12 วันที่ผ่านมา

      ඔව් අනේ 💔

  • @user-qr7jx4ub1u
    @user-qr7jx4ub1u 12 วันที่ผ่านมา +25

    අනිවාර්යෙන් ඒ පවුල එකතු වෙන්නම ඕන වින්දිට ලොකු දඬුවමක් ලැබෙන්නත් ඕන

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 11 วันที่ผ่านมา +2

    අනේ...අද කතාව හරිම ලස්සනයි .....තේමියගේ ආදරණීය බව කතාව පුරාවටම අමුතුම වටිනා කමක් අරගෙන ආවා ...ඊශාගේ දෙබස් හරිම ලස්සනයි .....තරැපතිගේ චරිතය online හරි අරගෙන ආවොත් කියලා හිතෙනවා .....❤❤❤❤❤❤❤❤

  • @manujayashalidu175
    @manujayashalidu175 11 วันที่ผ่านมา +5

    සමාදි ඉශා වගේ දුක් විදලා මේ වගේ සතුට්න් ඉන්නවා දැක්කම සතුටු කදුලු එනවා හැබැ ජිව්තේ ත් මේවගේ මිනිසුන්ට සතුට්න් ඉන්න ලැබේවා

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 12 วันที่ผ่านมา +54

    ඊශාට වඩා අද සමාධි ලස්සනයි..
    හිරු සොයා ගත් දුර්ලභ මාණික්‍යය හෙක්ටර් ඩයස්. ජයවේවා හිරු ☀️✌️ දෙවෙනි කොටසක් නම් එපා 😊

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml 11 วันที่ผ่านมา +3

    Isha..agasthi..samadi meyalage voice aeththatama lassanai ..meyala 3 denama song ekak kara nam me drama eke awasane thawath lassanaii❤❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 12 วันที่ผ่านมา +12

    දිවිතුරා ගොඩක් සතුටුයි ස්තුති ලස්සනට තිබුණා දෙවනි කොටස ගේන්න හැබැයි රණ්ඩු මිනිමැරැම් එපා
    ඉවර වෙනව දැනුනාම දුකයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ravindraherath8352
    @ravindraherath8352 11 วันที่ผ่านมา +3

    මේ කතාවෙ මුල හරිය පිස්සුවෙන් වගෙ බැලුවෙ,අගස්ති ,තරුපති ඊෂා ,උදුල් ,අලී,කාව්‍යා ,රෙහානා,තේමිය ,ඊෂා ගෙ කලින් සීයා,වේලු,තරුපති සර්ගෙ කුකූ ,උදුල්ගෙ ආච්චි,ව්ජිරා මැඩම් ,තරුපති සර්ගෙ අසපුව ,හරිම ලස්සන මතක ❤️❤️❤️

  • @moondrops3705
    @moondrops3705 11 วันที่ผ่านมา +3

    I started watching divithura 233 episode....it was such a beautiful moment accidentally I watched this drama....so thereafter I watched all the episodes upto 233.....until now watching continously ❤❤❤❤....truly becoz of these 4 energetic characters ❤ ❤❤❤.....Agasthi, samadhi, Esha and Themiya.....hats off to you all for great performances.....yes himali did a great job to get 100% love and attention to her character....❤

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 12 วันที่ผ่านมา +9

    කොටස් ගානක් වැඩකට නැති ඒවා පෙන්නලා කතාව ලස්සනම විදියට ගලා ගෙන යද්දි ඉක්මනින් අවසන් කරා වගේ හිතෙනවා.ඒත් කමක් නෑ ලස්සන අවසානයක් දෙන්න.ආදරෙයි දිවිතුරා❤❤❤❤

  • @pl1980
    @pl1980 12 วันที่ผ่านมา +11

    අඩේ, අවසානයට වින්ඩී, අගාට වෙඩි තියන්න සලස්සවනවා . එහෙම නම් වෙන්න එපා 😢

  • @DuLKitH9
    @DuLKitH9 12 วันที่ผ่านมา +6

    එකම එක කොටසක්වත් මග ඇරුනෙ නෑ.... හරි ආසාවෙන් බැලුව එකම කතාව... ❤ ඉවර වෙනවට දුකයි.

  • @user-qx8vg6xc1v
    @user-qx8vg6xc1v 12 วันที่ผ่านมา +2

    ලස්සන සින්දුවක් පවුල එකතු වෙලා කියද්දි .දුවෙක්ට තාත්ත කෙනෙක් ශක්තියක් වගේම බිරිදකට සැමියෙක් හයියක් ❤

  • @user-yd4qy5hp3s
    @user-yd4qy5hp3s 12 วันที่ผ่านมา +29

    අපි කැමතියි වින්දිට නිතියෙන් දඩුවමි ලැබෙනවානමි

  • @Memieyhea
    @Memieyhea 12 วันที่ผ่านมา +7

    එය වෙනසට අපි හැමෝම කැමතියි ං අගස්ති අගස්ථි සර්.අපි ඒ වෙනසට ගොඩක් කැමතියි.ඒ පවුල හරි ලස්සනයි.කතාවෙ උනත් බොහොම ලස්සනයි.ඒ කතාව වෙනස් වෙනවට අපි කවුරුත් කැමති නැහැ.ඔහොම ඉදිරියට ගියොත්.ගොඩක් ප්‍රතිචාර තේ❤❤❤😂❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 12 วันที่ผ่านมา +40

    සතුටු වෙන්න පුලුවන් පුංචි පුංචි දේවල් වලින් පවා සතුටු වෙන්න.
    මොකද දවසක අපිට තේරුම් යනවා ඒ අපේ ජීවිතේ සිද්ධ උන , තිබුන, ලැබුන දේ
    පුංචි දෙයක් නෙමෙයි මහ ලොකු
    මතකයක් කියලා. 🤍🌻💫

    • @Piyasili20
      @Piyasili20 11 วันที่ผ่านมา

      😅😅😅😅😅😊😅😅😅 20:56 20:56 20:56 😊😊

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi 12 วันที่ผ่านมา +34

    බැන බැන හරි.......ආසාවෙන් බලපු කතාවක් අප්පා..දුකයි ඉවර වෙද්දි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +90

    අනේ ඊෂා ❤ උදුල් අන්තිමෙිටම එවතුවෙනවට කැමති අය කෝ laik karanna ❤❤❤❤

    • @nethnavodya7291
      @nethnavodya7291 12 วันที่ผ่านมา +1

      Valalen natun innvko

    • @GP-ng6qk
      @GP-ng6qk 12 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari160
    @Kumari160 12 วันที่ผ่านมา +10

    මම ආසාවෙන් හිටියෙ මේ තුන්දෙනා සින් කරනව බලන්න

  • @achalarasikacooray-tw5eq
    @achalarasikacooray-tw5eq 12 วันที่ผ่านมา +5

    තෙමිය ගොඩක් හොද යාලුවෙක් හිත හොද කෙනෙක් එ චරිතය ගොඩක් ලස්සනයි

  • @ashidisanayaka
    @ashidisanayaka 11 วันที่ผ่านมา +3

    මොහොත නුඹයි ..නුඹ පමණයි ❤
    අපි අපිමයි❤

  • @dammiisanka7184
    @dammiisanka7184 12 วันที่ผ่านมา +13

    ඔව්... ඇත්තටම මම කතාව එපාම විදිහට අදිද්දිත් අගාගෙ කොටස බැලුවා ..... හෙක්ටර් නිසාමයි.. කතාව බැලුවේ .....🎉🎉🎉🎉

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 12 วันที่ผ่านมา +8

    හෙක්ටර් ඩයස් ලස්සන රංගනයක යෙදුන ☺️

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o 12 วันที่ผ่านมา +26

    අනේ මන්දා තව කොටස් 2 යි නේ 😢😢😢ඒ උනාට ඉවර වෙන එක හොඳ නෑ 😢😢😢😢😢😢
    ලයික් 1000 ඕනේ ❤❤😂😂😂

  • @NethuNethu-dy4ze
    @NethuNethu-dy4ze 12 วันที่ผ่านมา +14

    හිරු. එක. ගිය. ලස්සනම. කතව 💞

  • @pansilupansilu1303
    @pansilupansilu1303 12 วันที่ผ่านมา +28

    අගා, තේමිය, උදුල් අලි ඉෂා සමාධි ආසම කරන චරිත එයාල ආය දකින්න ආසයි රංගනයක ❤️ 18:44

  • @sanehcvjf7717
    @sanehcvjf7717 11 วันที่ผ่านมา +1

    Divithura teledrama Excellent ❤❤❤❤

  • @raneshniroshan3340
    @raneshniroshan3340 12 วันที่ผ่านมา +7

    මම tv එකේ කතා බලන්න ආසා නැහැ..හැම එකේම කුණු නාටක යන්නෙ.. නමුත් දිවිතුරා මෙ මුලු කතාවම බැලුවා ඒක පුදුම විදියට හිතට දැනෙන කතාවක්...
    ආදරණීය හදවත් දුකින් ඒ දුක කියාගන්න බැරුව හිතින් විදවනවා...
    කපටි අය හැමදාමත් කපට්කමින්ම
    තමාගෙ අරමුණු වලට හබාගෙන යනවා....
    සැබෑ ආදරය කරුණාව දයාව සෙනෙහස කිමෙක්දැයි පසක් කිරීමට තමක්‍රියාවෙන්ම අවබෝධ කරගැනීමට ❤ ජීවත් වියයුතු ආකාරය පිළිබඳ තම හදවත් වලට දැනෙන්නට සලස්වනවා...
    මේ ආකාරයට ලස්සනට ගලාගෙන ගිය කතාවක්....
    හෙක්ටර් ඩයස් ,හිමාලි ,ශනුදි,සුර්‍යා සුජීව ඇතුලු සියලු අයගේ දායකත්වය ඇතිව ජීවිතය ගැන කියාදුන් පණිවිඩය අපට දිවිතුරාවටම අමතක නොවනු ඇත....හෙක්ටර් අයියාව නැවත මේ වගෙ ලස්සන නිර්මාණයකින් දකින්නට ආසාවෙන් ඉන්නවා ඔහුගේ රගපෑම් විශිෂ්ඨයි..ජයවේවා
    .නිරෝෂන් වැලිවේරිය ❤❤❤❤

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 12 วันที่ผ่านมา +8

    අගා, සමාධි, ඊශා, තේමිය විශිෂ්ට රංගනයක යෙදුනා .😂😂✌

  • @nikininaduni559
    @nikininaduni559 12 วันที่ผ่านมา +3

    සුජීව (තේමිය) මාර විශිෂ්ට රන්ගනයක් ❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 12 วันที่ผ่านมา +3

    අදත් මාරම ලස්සනයි ..වැඩ කරන ගමන් කොහම හරි පෝන් එකෙන් කතාව බලනව..ලංකාවෙ ඉන්නකොටත් හැමදාමත් බැලුව..ලස්සන අවසානයක් දෙන්න..වින්ඩිට චොර කරන්න නමි දෙන්න එපා.😮😮

  • @ChamariKumari-ne9vy
    @ChamariKumari-ne9vy 12 วันที่ผ่านมา +3

    කතාව ඉවර වෙන්න තව දවස් 2 .🥺🥺 හිතට දුකක් දැනේන වා .හේක්ටර් ඩ යස් සුපිරි රංගනය .❤️❤️

  • @NethumiAnjana
    @NethumiAnjana 11 วันที่ผ่านมา +1

    Ane agasthi Isha samadhi ❤ divithura iwarai wenakota harima dukai 😢 thawath me wage agasthi Isha samadhi inna kathavak onaaa

  • @HappyDinosaurFossils-xt5wj
    @HappyDinosaurFossils-xt5wj 12 วันที่ผ่านมา +6

    දුකයි එත් සුපිරි කතාවක් දිවිතුරා

  • @uflora3558
    @uflora3558 11 วันที่ผ่านมา +4

    ඉෂා එකතු කරන්න උදුල්ට

  • @wickrama2824
    @wickrama2824 12 วันที่ผ่านมา +5

    රිදුම් තුරන් කල සින්දුව කී පාරක් ඇහුවද මන්දා ඒ තරම්ම ලස්සනයි .
    " හැගිම් පදම් කල ආදරයකි " අපි කාටත් ඕනි. Super 👌

  • @wickrama2824
    @wickrama2824 12 วันที่ผ่านมา +18

    ඒ සින්දුව නම් පුදුම ලස්සනක් . හරිම ලස්සනයි. Mr.Hector ගේ රගපැම නම් සුපිරි. ඒ වගේම සුජිව, ශනුද්‍රි , හිමාලි සුපිරි රංගනය.
    ඉවර වෙනවා දැනෙන්නෙම නැ .

  • @kushi784
    @kushi784 12 วันที่ผ่านมา +39

    දිවිතුරා දෙවනි කොටසක් එපා.
    එච්චරයි

    • @Jenshadlove
      @Jenshadlove 12 วันที่ผ่านมา +2

      ඔව් එහෙම උනොත් එහෙම මේකත් දෙවෙණි ඉණිමක්ම වෙනව😒

    • @SASINI549
      @SASINI549 12 วันที่ผ่านมา +2

      ඔව් එපා මේක විතරක් ඇති ❤️

    • @kushi784
      @kushi784 12 วันที่ผ่านมา +1

      ​@@SASINI549 ඔව් එපා

    • @namalimihirani9525
      @namalimihirani9525 11 วันที่ผ่านมา

      😂😂😂

  • @kavindulakshan4375
    @kavindulakshan4375 11 วันที่ผ่านมา +3

    දිවිතුරා😙

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +24

    ඩින්ඩ් අනුරධපුරේ යනවා දකින්න කැමතිද ඹයාලත් ලගදිම😂😂🎉

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 12 วันที่ผ่านมา +24

    " පක්ෂපාතීත්වය දුර්ලභයි, එහෙම කෙනෙක් හම්බ උනොත් තියාගන්න.." 🌻💛🍃

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 วันที่ผ่านมา

      මේකට අදාල නැහැ නේද 🤣🤣

  • @SagarikaShyamali-rj8xs
    @SagarikaShyamali-rj8xs 12 วันที่ผ่านมา +12

    දැන් එක කොටසක් සම්පූර්නයෙන්ම ඉවර කරන්නත් කලින් අනිත් කොටස දාලා ඉවරයි.. ඉක්මනට යනවා කොටස්......🥲

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 วันที่ผ่านมา +3

      වෙනදා නම් ඔයටික මාස ගානක් පෙන්වයි

  • @sahathmawinuthmi9626
    @sahathmawinuthmi9626 12 วันที่ผ่านมา +7

    අනේ හිමාලි පට්ට ලස්සනයී ❤❤

  • @user-ih5bs3rm8k
    @user-ih5bs3rm8k 11 วันที่ผ่านมา +3

    End is too fast

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 11 วันที่ผ่านมา +2

    අගා සමාධිට පස්සේ කියනවා කිව්ව කතාව කිව්වේ නෑනේ...

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 12 วันที่ผ่านมา +4

    අවසාන කොටස් ටික fast යන බව හොඳින් වැටහෙනවා. පහුගිය කොටස් බොරුවට අදින්නේ නැතුව ගියා නම් කොච්චර හොඳද ?? ඉක්මනින් අවසාන කරන්න හදන බව පේනවා.

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q 12 วันที่ผ่านมา +7

    අපිට. මොවගො ලස්සන. ටොලිනටියාක් ඹනා‌ ඹයාලට. අදරොයි❤❤❤❤❤❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 12 วันที่ผ่านมา +25

    ජීවිතය තුළ ඔබට බොහෝ මිනිසුන් හමුවනු ඇත.
    ඇතැමුන් යළි කිසිදිනක සිහිපත් නොවනු ඇත.
    තවත් අයට කුමක් වූයේ දැයි ඔබ සිතනු ඇත.
    එමෙන්ම ඇතමුන් ඔබ ගැන සිතයි දෝ ඔබ සිතනු ඇත.
    මේ සියල්ල අතරින් ඇතැමෙක් ගැන යළි සිහිපත් නොකර සිටීමට ඔබ සිතුවද ඔබ එය කල නොහැකි වනු ඇත.

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 12 วันที่ผ่านมา

      කැනඩාව ට ගියාමද මේවා හිතුනේ
      මෙහෙ ඉන්නකල් දේශපාලනය

  • @user-mu8xs2yi1l
    @user-mu8xs2yi1l 11 วันที่ผ่านมา +2

    කතාව ඉවර වෙන එක ගැනනම් ගොඩක් දුකයි....😢😢😢😢

  • @kathapaththu6204
    @kathapaththu6204 12 วันที่ผ่านมา +16

    මට ඉවසිල්ලක් නැ ඉතිරි කොටස් බලනකන්❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +24

    හෙක්ටර්,හිමාලි,සුජිව.ඹින වැඩක් hit එකක් කරන්න පුළුවන් අය ❤

  • @ShiromiShiro-xf1wk
    @ShiromiShiro-xf1wk 12 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අගාස්ති ඉසා සමාදි ආදරේයි❤❤❤

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 11 วันที่ผ่านมา +2

    තේම්ය අගා සමාදි ඊශා විශාල් ❤❤සේරම ➕ ආයේ ත් අපි ට ගොඩාක් දුකයි අනේ ඔක්කොම එක්ක හිරු අපි ට ලස්සන කතාවක් බලන්න දෙන්න ගොඩාක් ඉස්තුති ❤❤❤ආදරෙයි ඔයා ල සේරම ටත් ගොඩාක් ආදරෙයි අගා ආයෙත් කතාවක් තුලින් දකින්නට ප්‍ර්‍රාර්තනා කරන ව ❤බුදු සරන යි හදවතින්ම ලස්සන කතාවක්

  • @nknishavlogs2796
    @nknishavlogs2796 12 วันที่ผ่านมา +9

    අවසානය වෙනකම් එපා නොවුනු කතාවක්..අගස්ති නිසාමයි බැලුවේ..ඒ රගපෑම එපා නොවී ලස්සන අවසානයක්..තවත් නිර්මාණ තුලින් ඉදිරියේ දී දකිමු..🌹🌹

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 11 วันที่ผ่านมา +2

    සමහර විට ඊලග රයිසින්ස්ටාර් එකේ ජජ් බෝර්ඩ් එක , තරුපති එක්ක කවුරු හරි හරි , ප්‍රධානාකරල දැන් යන ඒවගෙ වගේ , කාව්‍යා , ඊශා උදුල් , රෙහාන එන්නත් පුලුවන්

  • @ruchiravlogs3974
    @ruchiravlogs3974 12 วันที่ผ่านมา +3

    ආසාවෙන් බලපු කතාව ඉවර කරන්න කියලා බනින් නැතුව එපා අය නොබලා හිටියනම් බලන අය දිගටම බලන්න තිබුනා තැන්ක් යූ හිරු ආදරනීය කතාවක් දුන්නට හැමදාම තිබුනා නම් හැමදාම බලනවා ආසාවෙන් බැලුවේ දිවිතුරා විතරයි ඉවර කරන එක දුකයි ආයෙමත් මේ තරම් ජීවිතයට බද්ද වුනු කතාවක් එන එකක් නෑ ආයි කතා බලන්නෙත් නෑ

  • @Lurd601
    @Lurd601 12 วันที่ผ่านมา +2

    පටන් ගැන්මේ ඉදලා ආසාවෙන් බැලුවා. දෙවිනි කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්න අතර.ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා.🎉❤️❤️🙏🙏🌺

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q 12 วันที่ผ่านมา +9

    මම ඛලපු අසම. කතාව❤❤❤❤

  • @user-dv2ct2or3s
    @user-dv2ct2or3s 12 วันที่ผ่านมา +5

    වින්ඩිගෙ ඊලග තුරැම්බුව ලොකප් එකේ ගහන්න වෙයි වගේ😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +30

    ඩින්ඩ් වොර වෙලා කොර වෙලා පාරට වැටෙනව බලන්න කැමති⁣ අය 👍

  • @AsheenK-pg9zf
    @AsheenK-pg9zf 12 วันที่ผ่านมา +3

    මම හිරු එකෙ බලන ආසම කතාව මෙක 1 මම ආදරයෙයඉ සතුටයී ඉෂායී සමාදීයී අගයී එක්වනු එක ගැන

  • @nisadisa6126
    @nisadisa6126 12 วันที่ผ่านมา +2

    තෙමිය ෂොාාාාායි අප්පා ❤❤❤

  • @user-nilupa81
    @user-nilupa81 12 วันที่ผ่านมา +11

    ඇත්තටම හරිම වෙනස් ටෙලිනාට්‍යයක්. ඒ වෙනස අවසානය වෙනකන් හරි විදිහට ගෙනිහිනි ඉවර කරන්න

  • @chamilapriyadarshani6581
    @chamilapriyadarshani6581 11 วันที่ผ่านมา +1

    අනේ මේ කථාව හරිම සාධාරණ ලස්සනට ඉවර වෙන්න ඕනේ සතුටු කදුළු ගලන්න

  • @chathumini367
    @chathumini367 12 วันที่ผ่านมา +16

    ඉෂාට අදරෙ අය කො 💛

    • @SASINI549
      @SASINI549 12 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

    • @lakmaliperera5994
      @lakmaliperera5994 12 วันที่ผ่านมา +3

      Eesha is the reason to watch this drama form beginning to the end. ❤🤩

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 12 วันที่ผ่านมา +3

    ලස්සනයි අද කතාව ❤❤❤❤. ඉවරයි කියලා හිතනකොට දුකයි හැබැයි😢😢😢 ලස්සනම ලස්සනයි❤❤❤❤.අද ඇත්තටම ගොඩක් ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 วันที่ผ่านมา +25

    මෙි කතාව සාදාරණ විදිහට⁣ ඉවර කරනවට සතුටු උන් අය 😍💞

  • @lrnmbandara4341
    @lrnmbandara4341 11 วันที่ผ่านมา +2

    තරුපති සර් ගැන මතක් කරපු එක ගොඩක් වටිනවා

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 12 วันที่ผ่านมา +3

    Agage wife ta මේ කියන්නේ...❤❤❤❤❤ Agawa දාලා film එකක් කරන්න ❤❤❤❤❤

  • @_aesthedits
    @_aesthedits 12 วันที่ผ่านมา +3

    Shanudrie not winning any award for Eesha is the biggest blunder these award ceremonies made! She literally gave one of her career best performances here and lead this drama with rest of the senior cast like a pro.. Hope she’ll at least get deserving credits for that.. wanna see her soon with one more impactful role like this.. Shine on girl @shanudrie ! You’ve always been a star 🙇🏻‍♀️♥️

    • @lakmaliperera5994
      @lakmaliperera5994 12 วันที่ผ่านมา +1

      Yes, Shanudrie gave an excellent performance consistently from the very beginning.🙌Hope she will be recognised for that. ❤🤞IMO, it's high time she stopped doing mega tele-dramas. Hope she concentrates on movies and limited episodes dramas.