වැඩිම මනාපය කාටද.? පිටකොටුවේ ජන මතය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • වැඩිම මනාපය කාටද.?
    පිටකොටුවේ ජන මතය මෙන්න

ความคิดเห็น • 595

  • @Goldenhorse82
    @Goldenhorse82 หลายเดือนก่อน +33

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @SamanKumara-wv2xz
    @SamanKumara-wv2xz หลายเดือนก่อน +58

    මාලිමාවට ඡය වේවා

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o หลายเดือนก่อน +57

    නිවේදකයට ඕන රනිල්ගෙ නම කියවගන්න.

    • @user-xt8ii9rb2s
      @user-xt8ii9rb2s 29 วันที่ผ่านมา +3

      newshub සිරිකොතට අයිති එකක්

    • @nelkafernando1187
      @nelkafernando1187 29 วันที่ผ่านมา +2

      එකෙන්ම

    • @amilthennakoon7384
      @amilthennakoon7384 23 วันที่ผ่านมา

      Ou aniwaryenma onama toiyekuta therenawa meka unma dala karanawa koyala🤣🤣Raniyage ,Sajiyage gon modayanta hodai mewa

  • @user-gs2uh4ru6i
    @user-gs2uh4ru6i หลายเดือนก่อน +57

    මහා බැංකුව කඩපු එකා කොටින්ට රට ලියල දීපු එකා, රටේ සම්පත් විකුණන එකා
    බටලන්දේ වධකයා රට හදයිද?

  • @user-hn9ru6gb6n
    @user-hn9ru6gb6n หลายเดือนก่อน +36

    මෙක කරන එකා රනියගේ ගොට්ටක්

    • @user-xt8ii9rb2s
      @user-xt8ii9rb2s 29 วันที่ผ่านมา

      ඔව් newshub සිරිකොතට අයිති එකක්

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es หลายเดือนก่อน +65

    අනෙ පටිට නාකියා හොයපන් 60..0000 මැරැවෙ පෙමදාස සහ ජෙ අර් ජයවර්ධන යුගය. තොපිට හෙන ගහනවා මාලාමාව පිට දනවාට

    • @Dayan-wp7fu
      @Dayan-wp7fu หลายเดือนก่อน +2

      SAHODARAYA, API MUGE CHANNEL EKATA SUPPORT EKAK DEMU. MINIHATA HONDATAMA THERENEWA ETHI DEN, Mr. RANIL TA SUPPORT KALATA WEDAK NĚ.
      Okkoma EWUN COMMENTS DAANNE NPP JVP EKATA NĚDA KIYALA.
      MĚ CHANNEL EKĚ COMMENTS TIKAMA ETHI UNWA RATH WENNA
      Mokada CHANNEL 1 RANIL TA
      COMMENTS NPP JVP ANURA KUMARA SAHODARAYA TA.

    • @user-hy9hn3vz3w
      @user-hy9hn3vz3w หลายเดือนก่อน +1

      උට මතක නෑ රට බංකලොත් කලෙත් ඌම කියලා

    • @anandahistory3927
      @anandahistory3927 29 วันที่ผ่านมา +1

      අය්යේ මාත් ඔය කාලේ හිටියා කොල්ලෝ කෙල්ලෝ මැරැවෙි පේමදාස ආණ්ඩුව නිල්වලා ගගේ දිනකට මරණ කියක් ගියාද මෙිවකලේ රජය

    • @PrinsiSilva
      @PrinsiSilva 29 วันที่ผ่านมา

      Hbegodk.amtkvjjaayavdirtwnhde....avtapsskiye...mama..mkwtdnvakwvnha....keyi....bre.breblnenna..apenoxr...

    • @user-fk5vx8kp9j
      @user-fk5vx8kp9j 29 วันที่ผ่านมา +1

      Vayasaka manussayakuta katha karannavath danne nethi npp eke chanda daayakayo.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 หลายเดือนก่อน +45

    අනේ ගොන්නු දැනුවත් තේරුම් ගනිල්ලා මාලිමාව වටා රොක්වන්න මෙය එකම විසදුම යි මාලිමාව ඡනතාවගෙ කදවුර මාලිමාව

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es หลายเดือนก่อน +27

    බොරැ කියන්න එපා. මාලිමාවෙ කවුරැත් වහන පර්මිට් ගත්තෙ නැහැ

  • @subashabeywardana9522
    @subashabeywardana9522 หลายเดือนก่อน +46

    භරක්ට මොළේ දෙන්න බෑ

    • @QkJayashantha
      @QkJayashantha 29 วันที่ผ่านมา

      Me harak inne lankawe.mun maha kuhakayayo ban.

    • @Tpereraa
      @Tpereraa 23 วันที่ผ่านมา

      ඇත්ත...මුන්ට කියල දෙන්න ගියාම අපේ කටු පනිනව

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala หลายเดือนก่อน +81

    අමුතුවෙන් අහන්න ඕනි නෑ.රටම මාලිමාවට ..

  • @Goldenhorse82
    @Goldenhorse82 หลายเดือนก่อน +10

    රටේ ජනමතය මාලිමාවට

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 29 วันที่ผ่านมา +9

    අපේ නම් ගම්පිටින්, පව්ල්පිටින් මාලිමාවට..

    • @powerhome8131
      @powerhome8131 29 วันที่ผ่านมา

      Punnakku Mila adui 😂

  • @User29438
    @User29438 หลายเดือนก่อน +60

    තොපි රනිල් ට රෙදි නැතිව කඩේ යනවා නේද පව් ඈ 😁😁😂😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 หลายเดือนก่อน +4

      අවුරුදු 42 මාස 10 ක් වැඩිම පාර්ලිමේන්තු වේ හිටපු රනිල කොරයි

    • @thidasattanayake5838
      @thidasattanayake5838 หลายเดือนก่อน +1

      Munta thawama therila na saho

  • @SamanKumara-wv2xz
    @SamanKumara-wv2xz หลายเดือนก่อน +28

    මේ වාගේ කාලකන්නී ඉන්නකම් රටක් ගොඩගන්න පුඵැවන්ද

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 หลายเดือนก่อน +7

    ඒක පාක්ෂික සමීක්ෂණ යකි මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @lankacool6427
    @lankacool6427 หลายเดือนก่อน +22

    රනිල් ආවේ හොරු බේරගන්න

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 หลายเดือนก่อน +25

    5000 කට කුලියට රඟන නළුවෝ ටිකක් මේ රනිල්ට දෙනවා කියන්නේ,,පවු,,ඇත්ත සමීක්ෂණෙන් අනුරට 80% ක් කොටුවේ තිබේ.

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +61

    සමහරු අති පණ්ඩිත කථා කියන්න හදනවා කියාගන්න බැහැ.. මහපොළවේ නොහිටින ආයත් ඉන්නව ඒ වගේ කාන්තාවක් තමයි මේ ... එක සතයක් වංචා නොකරපු npp එක ගැන නොදන්න අය නිසා තමයි රට අද මෙහෙම තියෙන්නේ

    • @WajiraDisanayaka
      @WajiraDisanayaka หลายเดือนก่อน +5

      ඔහොම ගියොත් සදහටම ඔහොම ම තමයි .මාලිමාවට ජයවේවා

    • @susanthaamarasinghe7453
      @susanthaamarasinghe7453 หลายเดือนก่อน

      වෙනසකට අකමැති මින්සුන් රනිල්ට ආසයි අපිනම් රනිල්ට බයයි බටලන්ද සහ මිලේන්යම් ස්ට්පාවාදීම ගැන නොදන්න අය 88/89දන්නවා කියන්නෙම ඒ තරම් බුද්ධිමත් ජනතාවක්

    • @susanthaamarasinghe7453
      @susanthaamarasinghe7453 หลายเดือนก่อน +1

      රටේ මෙච්චර බහුසෘත අය ඉන්න රටක් මෙතෙක් චන්දෙ දීල රට බංකොලාත් තැනට ණයට කාල පාලකයනට කහින මිනිස්සු රට ගෙන යන්නෙ වලටමයි ගෝඨාට ⁣චිත්‍ර ඇන්ද අය වැන්නවුන් ගෙ කතා.

    • @Dayan-wp7fu
      @Dayan-wp7fu หลายเดือนก่อน +1

      @@susanthaamarasinghe7453 SAHODARAYA, MAMA DANNA THARAMIN Mr.GOTABAYA TA CHITHRA ANDA EWUN OKKOMA WAGE DEN NPP JVP.
      API DINANAWA NPP JVP DINANAWA SAHODARAYA.
      A ka SAHATHIKAI.

    • @pereranihalh.a9551
      @pereranihalh.a9551 หลายเดือนก่อน +1

      තවමත් හිතන්නේ රනිල් වික්‍රමසිංහ බාර ගත්තා කියලා.

  • @manawadupadmasiri6396
    @manawadupadmasiri6396 หลายเดือนก่อน +46

    රනිල්ව උස්සන වැඩ සටහන කී.

    • @prasadkahaduwaarachchi9700
      @prasadkahaduwaarachchi9700 หลายเดือนก่อน +2

      රනිල් නපුන්සකයා ගේ වැඩක්...දැන් ඉන්නෙ ජිවිතය තෙරුමි ගත්ත මිනිස්සු ඔවට අහුවෙන්නෙ නැහැ

    • @pasinduumayangana6943
      @pasinduumayangana6943 29 วันที่ผ่านมา

      Ow eka penawa

    • @powerhome8131
      @powerhome8131 29 วันที่ผ่านมา

      Uba tama thel polimwala Inna ekekda

  • @ruvini9482
    @ruvini9482 หลายเดือนก่อน +18

    කාටවත් දෙන්නැහැ කවුරු ආවත් එකයි කියන්නෙ අමු ගොබ්බයො.

  • @methminimesha6086
    @methminimesha6086 29 วันที่ผ่านมา +4

    රට හදන්න නම් ජාතික ජනබලවේගයේ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක තමයි රටේ යාථාර්තයක් වෙන්නේ .. මැජික් නෑ ..

  • @abeykoonrathnayake9705
    @abeykoonrathnayake9705 หลายเดือนก่อน +9

    මේ නාලිකාව රනිල්ට පක්ෂපාතී චැනලයක්.
    ඇතැම් අදහස් දැක්වීම් පෙර සූදානම් කළ ඒවා විශේෂයෙන් අංශභාගය රෝගය කියාගන්නා පුද්ගලයා
    අදහස් දැක්වීම් බොහොමයක් මුල අදහස මැද අග වන විට හාත්පසින් වෙනස් මාධ්‍ය නාලිකාවට වුවමනා ලෙස මනාවට වෙනස් කර ඇති බව තේරෙනවා

  • @helankacchannel5470
    @helankacchannel5470 หลายเดือนก่อน +5

    රනිල්ට තව පාරක් දෙන්න ඕන කියන එවුන් රනිල්ව ගෙදර එක්ක ගිහින් තියාගනිල්ල.

  • @user-gs2uh4ru6i
    @user-gs2uh4ru6i หลายเดือนก่อน +25

    රනිල් කවදද ණය ගෙව්වේ?

    • @NayanaDarmarathne
      @NayanaDarmarathne 29 วันที่ผ่านมา

      2015- 2019 වෙනකන් යුද්ධයට ගත්ත ණය ගෙව්වා. 2022 ගෝඨා බංග්ලාදේශයයෙන් ගත්ත ණය ගෙවා අවසන් කලා. ඉන්දියවෙ ණය වාරික ගෙව්වා. තව මොනවාද ?

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 26 วันที่ผ่านมา

      නය වාරික ගෙව්වට වැඩිම නය ගත්තෙ 2015/2020 කාලෙ

    • @NayanaDarmarathne
      @NayanaDarmarathne 26 วันที่ผ่านมา

      ​@@SamanPriyantha-bw1kg 2015 - 2020 ගත්ත ණය ප්‍රතිශතය වැඩි වුනාට වැඩිම ණය අරන් තියෙන්නෙ 2004 - 2015 කාලෙ. වැඩි පොලියට රටවල් වලින්. 2015-2019 කාලෙ ගත්ත ණය වලින් 75%කට වඩා අරන් තියෙන්නෙ ලෝක බැංකුවෙන් ඉතාම අඩු පොලියකට. යුද්දෙ කාලෙ ගත්ත ණය වල වාරික ගෙවද්දා රටේ අර්තිකය ස්ථාවරව තිගෙන යන හේතුව නිසයි 2015- 2019 ණය අරන් තියෙන්නෙ. නැත්නමි 2022 ආපු ආර්තික අර්බුදය එන්නෙ 2017.

  • @wasookraheem1273
    @wasookraheem1273 หลายเดือนก่อน +11

    රනිල් මුට හොද කුට්ටියක් දිලා
    මිට වඩා හොදයි ගෙදර තියෙන කක්කුස්සිය කඩාගෙන කපාන් ගොතයා

    • @user-gc5ot5to2f
      @user-gc5ot5to2f หลายเดือนก่อน

      Api giya para pohottuwa ta mapara ranil ta.wanasak uanu mittiyawaki nisa

    • @letsseenow6379
      @letsseenow6379 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම
      කුනු කාල

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 หลายเดือนก่อน +14

    අනේ මට නම් තේරෙන්නෙ නෑ මෙහෙම හිතන බූරුවො බත් කන උන්ද කියලා

    • @titiyavithana2402
      @titiyavithana2402 หลายเดือนก่อน +1

      රනිල් ට දීල අවුරුදු 45වෙනව.රට හද ලමොනවද අඩු.පටිට මෝඩයන් ඉන්න රටක් දියුනු වෙයිද.
      නාලිකාව රනිල්ගේ වියදමින් පවත්වාගෙන යන චැනල් එකකි.

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 หลายเดือนก่อน +4

    මෝඩයා ඉන්න පැත්තක්රටගැන නොහිතන බඩගින්න හිතන අයත් ඉන්නව මාලීමාවට ඡයවේවා

  • @wimalnakandala7513
    @wimalnakandala7513 หลายเดือนก่อน +12

    මේකා මයික් අල්ල අල්ල ගිහිල්ලා තෝරා ගත්තු යූඑන්පී ටික. අනේ උඹල වගේ මාධ්‍යකාරයෝ..
    රියසෙල් මදි..🤣

  • @mohandesilva766
    @mohandesilva766 หลายเดือนก่อน +12

    Malimawata jaya jaya jaya weva ❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +38

    මෙච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක් නම් ..ණය ගෙවන එක නතර කරලා පෙට්‍රල් දුන්නු වීරයාට චන්දෙ දෙනවලු

  • @User29438
    @User29438 หลายเดือนก่อน +18

    අනේ ගොං ගොබිලො අපිටත් ඔහොම රට කරන්න පුලුවන් ගෙවණ ණය නැවැත්තුවා ම රට යනවා තමයි ණය ගෙවන්න උනාම සේරම විකුණුවම තොපිට තේරෙයි ජේවීපී එක කෑ ගැහුවෙ ඇයි කියල

  • @dggunarathne3399
    @dggunarathne3399 หลายเดือนก่อน +11

    දුම්රිය නිලදාරින්ගේ ටිකෙට් දීමනම් ඇය කිව්වා හරි.

  • @jontijonti1692
    @jontijonti1692 29 วันที่ผ่านมา +4

    රනිල් රාජපක්ෂලා මොනාද අඩු කෙරුවේ , 88,89 දන්නේ නෑ. ජේ. ආර්. සහ ප්‍රේමදාස යුගය කවුරුත් කතා කරන්නේ නෑ. JVP එක තමා දැන් රනිල් රාජපක්ෂ ගැත්තන්ට ප්‍රශ්නය. AKD නොහොත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ 🧭 NPP JVP මාලිමාව අනිවාර්යයෙන් බලයට ගේන්න ඕනා.හොරු එළවන්න නම්. 🧭❤👍💐🧭❤👍💐🧭❤👍💐🧭❤💐🧭❤👍💐🧭❤👍💐🧭❤👍💐

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +17

    Malimawata jaya wewa ❤❤❤❤❤

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 หลายเดือนก่อน +21

    ,තව තණකොළ කන උන් ඉන්නවානේ!?!!????

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +30

    විසදුම මාලිමාව බවට පත්වි අවසන්

    • @powerhome8131
      @powerhome8131 29 วันที่ผ่านมา

      Bath kana harak ta neda

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +7

    වහල් නාකි හැත්ත වලපල්ලට ගියා වේ

  • @channatharanga2197
    @channatharanga2197 หลายเดือนก่อน +19

    ගිය පාර පොහොට්ටුවට මේ පාර මාලිමාවට, ගනන් හදාගන්න ලෙසියි

  • @wickypriyan7654
    @wickypriyan7654 หลายเดือนก่อน +31

    අදටත් රනිල් කියන කාලකන්ණි තවත් ඉන්නවනෙ, පිංපියො

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +7

    මේ අර කමන්ත කියන එකා නේද මූ බටලන්දෙට හොර රහසේ කඩ යන අරගලයෙන් පසු ආපු මහා සමාජ ක්රියාකාරිකයා නේද?

    • @harindukodippili8922
      @harindukodippili8922 23 วันที่ผ่านมา +1

      හරියටම හරි ✔ ඒ පට්ට හොරා තමයි .

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i หลายเดือนก่อน +26

    රට වල පල්ලට ඇදල දාපු එකා, රට ගොඩගන්නකම් බලන් ඉන්න,රට හරක් ටිකක්.

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +2

      අමු ගවයෙක් මහා බැංකුව කඩපු රනිල් රට ගොඩ ගත්ත කියන හැටි, පට්ට වහලෙක්

  • @jayathilakark6403
    @jayathilakark6403 หลายเดือนก่อน +2

    අපි එදා ඡන්දය දුන්නේ මහ බැංකුව කඩපු මහා හොරා අල්ලනවා කියපු නිසා .
    ඒ හොරා දැන් කොහෙද .?
    පිළිතුර දෙවියන්ට බාරයි.

  • @senakasepala3104
    @senakasepala3104 29 วันที่ผ่านมา +2

    සතියක් විතර comments අරන් අරං වෙන්න ඕන නරිල් පරිල් නරියගේ ගැන කියවන ඒවා එකතු කරගත්තේ. සිරිකොතේ අතුගාන උන් වගේ සමහරු කතා කළේ.

  • @indunilperera6171
    @indunilperera6171 หลายเดือนก่อน +24

    රනිල් අනිවාර්යයෙන් තුන්වනි.තැන් තමා.. ඊට වඩා ඒ ගැන ආයි කථාකරන්න දෙයක් නෑ.

  • @subodhanissanka1004
    @subodhanissanka1004 29 วันที่ผ่านมา +2

    News hub කියන්නේ UNP එකේ රෙදි හෝදන Washing machine එක 😂😂😂

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 29 วันที่ผ่านมา +1

    තවත් ලංකාවේ මෝඩයෝ ඉන්නවා ඉක්මනටම මෙි රටින් ගිහිල්ලා ගෙදර මිනිස්සු ගන්න ඕන

  • @yajasaji5955
    @yajasaji5955 29 วันที่ผ่านมา +1

    මෙච්චර කල් කෙලෙහිගුන දන්නව කිය කිය දීපු නිසා තමයි රටට මේ කලදසාව ගියෙ..

  • @sameeraleelarathne2852
    @sameeraleelarathne2852 28 วันที่ผ่านมา +1

    රනිල් බටලන්දේ වදකය
    මාලිමාවට ජයවේවා

  • @sanjayasidath4126
    @sanjayasidath4126 หลายเดือนก่อน +10

    රනිල්ගෙ දිනයි ඇටෙ ! Newshub රනිල්ගෙ ගූ ලොන්ඩරිය

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน +1

    ඉස්සර යූ එන් පී අය ගොඩාක් මේ පාර මාලිමාවට මිනිස්සු දන්නව . රුපියල් පන්දාහකට මොන වා කරන්න ද තුන් වේලක් කන්න නෑ බඩගින්න . දදරාගන්න බෑ

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i หลายเดือนก่อน +15

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @kumaradesilva4052
    @kumaradesilva4052 29 วันที่ผ่านมา +2

    .රටම මාලිමාවට ..

  • @hemathena7455
    @hemathena7455 หลายเดือนก่อน +1

    සුදාගේ සමීක්ෂණය හොදින් අද්‍යනය කරන්න.

  • @user-is5zc3yx5g
    @user-is5zc3yx5g หลายเดือนก่อน +2

    Malimaweta. Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 หลายเดือนก่อน +1

    බැසිල් හරියන්නේ නෑලු ඌත් එක්ක ඉන්න රනිල් පිලිගන්නවලු අන්තිම වොයිස්කට් එක දුන්න එකාට පුකේ ඉදල පිස්සු 😂

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm หลายเดือนก่อน +1

    මෙි මත විමසුමෙිදි මම දැක්ක දෙයක් තමයි , අපේ රටෙි ජනතාවගෙ දේශපාලන ෂාක්ෂරතාවය බිංදුවයි.

  • @buddhiperamuna5098
    @buddhiperamuna5098 หลายเดือนก่อน +1

    පටන් ගත්ත වෙලාවෙ ඉඳන් තනි කැමරා ශොට් එකක් ගෙනිච්චනම් අගෙයි නිකං එඩිට් කරල දාන්නෙ නැතුව.. නිකන් රනිල්ට කඩේ යන්නෙ නැතුව ස්වාධීනව කරහං කරන එකක් 😂😂😂😂

  • @ruwannandana4573
    @ruwannandana4573 29 วันที่ผ่านมา +1

    රනිල් රට ගොඩ දැම්මලු,හැබැයි සල්ලි හොයාගත්තෙ කොහොමද කියල කියන්නෙ නැහැ .2015 5.2 % කට තිබුන ආර්ථිකය 2019 2.1 % බැස්සුවෙ අගමැති රනිල් ,මහ බැංකුවෙ කෝටි 1200කට කෙලියෙත් අගමැති රනිල් හිටපු යහපාලන කාලෙදි තමයි .

  • @MohamedRizvi-qx5bi
    @MohamedRizvi-qx5bi หลายเดือนก่อน +17

    රටම මාලිමාවට

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v หลายเดือนก่อน +2

    දීපන් රනිල්ට එක නය වාරිකයයි ගෙවන්න ඕන.කොහොමත් ර්නිල්ට දීපු උන්.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 27 วันที่ผ่านมา

      නය ගෙවන එක අනාගත පරපුරට බැ ර කරන්නේ නැතිව පුළුවන් නම් රනිල්ට එක නය වාරිකයක් ගෙවන්න කියල අභියෝග කරන්න ඕන.

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 หลายเดือนก่อน +1

    රනිල් ගෙ වැඩසටහන් මාලිමාවට ජයවේවා

    • @user-gc5ot5to2f
      @user-gc5ot5to2f หลายเดือนก่อน

      Okko ma api malimawa ta kiyapu nati hinda da?

  • @LalWijayaneththi
    @LalWijayaneththi 29 วันที่ผ่านมา +1

    මෙි චැනල් එක පක්ෂග්‍රාහී රනිල් වෙනුවෙන් කඩෙියන පරයෙක්😊

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයෙන් ජය

  • @palithaperera1589
    @palithaperera1589 29 วันที่ผ่านมา +1

    අපි නම් මාලිමාවට තමයි

  • @kandymail8614
    @kandymail8614 29 วันที่ผ่านมา +1

    රනිල්ගේ සූත්තර වැඩක්....

  • @niroshikagayani2224
    @niroshikagayani2224 25 วันที่ผ่านมา +1

    මාලිමාව බං මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @asanka1219
    @asanka1219 หลายเดือนก่อน +1

    යකෝ මුන්ට 88/89 මතකයි මහ බැංකුව කඩපු එක හොරාකාපුව මතකනෑ

  • @dggunarathne3399
    @dggunarathne3399 หลายเดือนก่อน +1

    ජනාධිපති කම භාරගන්න කෙනෙක් නෑ කියන්නේ මොකවත් නොදන්නා බූරුවෝ ඇයි මතක නැද්ද තව දෙන්නෙක් ජන්නාදිපති තරගයට ඉල්ලුවා.

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 หลายเดือนก่อน +1

    අනේ මේ රනිල් ගොට්ටෙක්.. රටටම මාලිමාවට...❤

  • @heshanweerak00n
    @heshanweerak00n หลายเดือนก่อน +3

    රනිල් මහත්තයා 😂

  • @udararathnayaka4654
    @udararathnayaka4654 หลายเดือนก่อน

    අව්ලක් නැහැ අම්ම විකුනලා හරි ගතමනාව හොයන්න එපැයි....ඔහොම යන්න....ඔයගොල්ලෝ රට ගැන හිතුවේ නැති උනාට...❤❤❤අපි මාලිමාවට❤❤❤❤

  • @user-ks8nr4zd4d
    @user-ks8nr4zd4d 26 วันที่ผ่านมา

    තෝරා ගත්තෙ නැත්නම් තෝරා ගන්න ..මාලිමාව තමයි අපට ගැලපෙන දේශපාලනය ..මාලිමාව ට ජය වේවා ...මෙච්චර කල් දීපු එව ගැන හිතලා නොදී හිටියා කියලා වෙනස් වෙන්නෙ නෑ....මාලිමාවට ජය වේවා ...

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 หลายเดือนก่อน +2

    🎉Malimawata

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 หลายเดือนก่อน

    මාලිමාවට ඡයවේවා ඡයවේවා

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b หลายเดือนก่อน +1

    මේ නාකි හැත්ත රටින් තොලින්ච් උන දවසට දරුවන්ට රටක් හැදෙයි..යකෝ රනිල් තමා වැඩිම කාලයක් රට කෙරුවේ .ඒත් රට බංකොලොත්.😂 සමහර උන් තවත් බලනවලු මුන්ට මතක අවු 2ක පොඩි කාලයක්.අපරාදේ75 ක ඉතිහාසය😂

  • @NimalPemasiri-bi8xq
    @NimalPemasiri-bi8xq หลายเดือนก่อน

    එල නියමයි එකෙන්ම රනිල් ❤

  • @user-wg4zo4ep9y
    @user-wg4zo4ep9y 29 วันที่ผ่านมา +1

    Koheda sakkiliyo anurata baraganna kiwee. Me naki sakkikiyo elawanna ona.malimawata jayawewa

  • @mudithaperera162
    @mudithaperera162 25 วันที่ผ่านมา

    රට වෙනසකට කැමති ආදරණිය මිනිසුන්ගේ එකම පැතුම මාලිමාව❤

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 หลายเดือนก่อน +1

    පේන විදියට මිනිස්සුන්ට මයික් එක අල්ලන ගමන්ම රනිල්ට ගොට්ටත් අල්ලනව වගේ.

  • @samanjayathilake7133
    @samanjayathilake7133 หลายเดือนก่อน +2

    ❤mpp❤al❤❤aks

  • @nelkafernando1187
    @nelkafernando1187 29 วันที่ผ่านมา +1

    රනිල්ට කඩේ යන පොරක්🤣🤣🤣

  • @upulperera1139
    @upulperera1139 หลายเดือนก่อน +1

    රනිල්ට කඩේ යන්න එපා....@#තෝ

  • @gaminibandara9989
    @gaminibandara9989 27 วันที่ผ่านมา

    ස ජ බ ට ජයවේවා

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 28 วันที่ผ่านมา +1

    News hub.., machoo uba Ranil gethiyek..

  • @puka8619
    @puka8619 หลายเดือนก่อน

    පව මුංගේ දැනීම...
    රනිල් අවුරැදු 40කට වැඩිය හිටියා මොනවද ඒ මිනිහා රටට කරලා තියෙන්නෙ

  • @letsseenow6379
    @letsseenow6379 หลายเดือนก่อน +1

    මේ නාලිකාව රනිල්ගෙන් සල්ලි අරගෙන කරන වැඩක්.....
    පැහැදිලිව පෙනේ 😅

    • @user-gc5ot5to2f
      @user-gc5ot5to2f หลายเดือนก่อน

      Mata nam waradak na.okkoma lanka we mnisu anura ta kamati kiyanna da ona

  • @ramaniperera6801
    @ramaniperera6801 29 วันที่ผ่านมา

    එකනමි ඇත්ත රජයෙ කොයි තැනකට ගියත් මනුෂ්‍යයින් සතපහකට සලකන්නැ

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 หลายเดือนก่อน +1

    කීයක් හම්බ වුනාද?..
    ටයර් දැම්මෙ රනිල්නෙ යකෝ....

  • @----Dasun---
    @----Dasun--- 29 วันที่ผ่านมา +1

    මනාපය කාටද කියලා අහනවාද,සාකච්ඡා කරනවාද😂

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 29 วันที่ผ่านมา +1

    කඩේ යන නාලිකාවක්,

  • @s.nihalfernando637
    @s.nihalfernando637 28 วันที่ผ่านมา

    Me ranilge program ekak. J.V.P. JAYAWEWA.

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 หลายเดือนก่อน

    දුකයි යුද්ධය වෙනුවෙන් රට රැවටුනා මේ සැරේ රනිල් ණය කන්දක හිර කරල චූන්වෙන ජාතියක් 88/89 ගැන කිසිම දැණුමක් නෑ රට ගොඩ ගන්න ජනතාව බුද්ධිමත් විය යුතුයි..

  • @prasadsilva3699
    @prasadsilva3699 หลายเดือนก่อน +1

    This news hub is funded by Ranil and Ravi’s dirty corrupt money 😂

  • @user-yk6zl8xz6f
    @user-yk6zl8xz6f หลายเดือนก่อน

    Jayawewa NPP
    This is a bise for Rani W. Can hear from the interviewers questions.

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 29 วันที่ผ่านมา

    එකම විසදුම ජාතික ජනබලවේගය පමනයි❤👍

  • @upalifernando8778
    @upalifernando8778 หลายเดือนก่อน +2

    Ane harakta apahasa karanawa neme,SAMAHARAK hathupalawadaya kiyala deyak nodana polima ugayak nathikalalu.Me wage unwa ratta shapayak. Malimawenma me wage unwa danuwath Kalama uthui❤AKDjpthi❤jvp❤ml.m.wa❤npp❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 29 วันที่ผ่านมา

    රනිල්ගෙ වැඩ පටන් අරන් නේද බලමුකො මොන උප්පරවැට්ටි දැමුවත් අපි මාලිමාවට

  • @sugathhemantha1922
    @sugathhemantha1922 29 วันที่ผ่านมา

    ලැජ්ජ නැති හැත්ත මන් හිතුවා මැරිලා ඇති කියලා.මාලිමාවට ජයවේවා

  • @nishgodagama8732
    @nishgodagama8732 หลายเดือนก่อน

    රනිල් ගේ ප්‍රෝජෙක්ට් එකකි... බය නොවන්න. කට්.ඇන්ඩ් ට්‍රීම් එඩිට් ඒකකි.

  • @user-zy5tm2ue8x
    @user-zy5tm2ue8x 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා