Divithura - දිවිතුරා | අවසාන 𝐁𝐎𝐍𝐔𝐒 කතාංගය 🔥❤ | 2024-05-09 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • Divithura - දිවිතුරා | අවසාන 𝐁𝐎𝐍𝐔𝐒 කතාංගය 🔥❤ | 2024-05-09 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/8HyaxK
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #HiruTV #HiruTVLK #HiruTVDigital #Divithura #දිවිතුරා #LastEpisode #BonusEpisode
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 23 วันที่ผ่านมา +3362

    කතාව මුලදි බලලා මැද හරියේදි අතහැරලා දාලා අවසාන කොටස විතරක් බලපු මම වගේ තව කවුරු හරි ඉන්නවාද 😂

  • @nuwantharanga963
    @nuwantharanga963 22 วันที่ผ่านมา +362

    කවදාවත් කතාව නොබලා අවසානම කොටස විතරක් බලපු මම 😂😁❤️

    • @lost_girl1999
      @lost_girl1999 21 วันที่ผ่านมา +3

      මමත් 😁

    • @maheshikumudi
      @maheshikumudi 21 วันที่ผ่านมา

      බලු වැඩකරන්න එපා හොදේ.😂😂😂

    • @umeshanethmini-tp6kg
      @umeshanethmini-tp6kg 20 วันที่ผ่านมา +2

      😂මාත්🥲

    • @user-tt3ct7ic1b
      @user-tt3ct7ic1b 19 วันที่ผ่านมา

      🤣🤣🤣🤣

    • @sayurisanjana9435
      @sayurisanjana9435 19 วันที่ผ่านมา

      අපිත් 😂

  • @ThilinaprabashGodawela
    @ThilinaprabashGodawela 23 วันที่ผ่านมา +512

    දිවිතුරා phone 1න් බලපු සෙට් 1ට bye bye 🙋‍♀️🙋‍♀️🙋‍♀️ආයෙත් හමුවෙමු😍

    • @user-lz3in5ng3v
      @user-lz3in5ng3v 23 วันที่ผ่านมา +4

      Byeeee ❤❤❤❤❤

    • @user-bd2vv6yn9h
      @user-bd2vv6yn9h 23 วันที่ผ่านมา +2

      Bye bye ❤❤❤❤🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @user-gv7oh9sg2v
      @user-gv7oh9sg2v 22 วันที่ผ่านมา +1

      Byee❤❤

    • @surangalakmal2224
      @surangalakmal2224 22 วันที่ผ่านมา

      Bye

    • @user-lm2cg8xn8n
      @user-lm2cg8xn8n 22 วันที่ผ่านมา

      Bye...

  • @dilroo6475
    @dilroo6475 23 วันที่ผ่านมา +140

    කතාව ඉවර කරපල්ලා කියපූ උන්...දැන් ආයී දෙකක් ඉල්ලනවා..පිස්සු.....😂

  • @Kumari160
    @Kumari160 23 วันที่ผ่านมา +1895

    කතාව අවසාන වනතුරු බැන බැන හරි අත් නොහැර බලපු මම වගේ කීදෙනෙක් ඉන්නවද

    • @RuhiProduction-tv1vs
      @RuhiProduction-tv1vs 23 วันที่ผ่านมา +9

      Awasanaya therunne.vishal malaada?

    • @RuwanRuwan-ch8cl
      @RuwanRuwan-ch8cl 23 วันที่ผ่านมา +7

      Hmm

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 23 วันที่ผ่านมา +5

      Skip skip ගොඩක් 😂😂

    • @diluprashadi2890
      @diluprashadi2890 23 วันที่ผ่านมา +4

      තැනින් තැන හරි බැලුවා 😊

    • @sanjanasathsarani9047
      @sanjanasathsarani9047 23 วันที่ผ่านมา +4

      හෙක්ටර් නිසා බැලුවා

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 23 วันที่ผ่านมา +605

    ලස්සනයි අවසානය ...බැන බැන හරි එකක් මගහැරෙන්නෙ නැතුව බැලුව..ස්තුතියි කියන අය කෝ🙋🙋❤❤

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 23 วันที่ผ่านมา +77

    ඉතාම ලස්සන අවසානයක් දැකපු කතාවක් ❤විෂාල්ව මරනවා ඇරෙන්න 😢

  • @rashikaudayangani2716
    @rashikaudayangani2716 23 วันที่ผ่านมา +55

    වින්ඩිගේ ඇක්ටින් සුපිරි .හොඳ සාදාරනයක් කලා දිවිතුරා නාට්‍යට.

  • @kushi784
    @kushi784 23 วันที่ผ่านมา +648

    මෙච්චර කාලයක් මෙ නලු නිලියො තමන්ගෙ චරිතේ ට මාර සාදාරනයක් කලෙ..අපිව කතාවෙන් පිනෙව්වට ගොඩක් ස්තුති

  • @nadeekaharshani5593
    @nadeekaharshani5593 23 วันที่ผ่านมา +300

    හිමාලී සයුරංගි ගේ ඇත්තම Wedding එකෙන් පස්සේ එයා නුගේගොඩ විජය සාරී මන්දිරයට ඇවිත් හිටියා . shop එකේ අයට Wedding cake එක්ක එයාගේ Thank You card එක බෙදුවා. මාත් හිටියා සාරියක් ගන්න ගිහින් හිටියේ . ඉතිං එයා මගේ ළගටත් ඇවිත් Thank You card එකක් දුන්නා, හරීම ලස්සනයි එදත් එයා. අදත් ලස්සනයි ඒ වගේම හරීම හොද කෙනෙක් එයා.
    අදටත් මගේ ලග තියෙනවා ඒක. අවුරුදු 14 ක් වගේ ඇති දැන් .

    • @elishajacob5584
      @elishajacob5584 23 วันที่ผ่านมา +8

      Photo එකක් එවන්නකො ඒකෙ

    • @user-zt4ij1rm8v
      @user-zt4ij1rm8v 23 วันที่ผ่านมา +15

      එයා දැන් ඩිවෝස් වෙලා තනියෙම නේද ඉන්නේ.. දරුවෙකු ත් ඉන්නව මම හිතන්නේ

    • @ajanthahannadige7189
      @ajanthahannadige7189 22 วันที่ผ่านมา +2

      Ow.himali hemadama eka wagei

    • @hasinis.7237
      @hasinis.7237 9 วันที่ผ่านมา

      ​@@user-zt4ij1rm8v ඒ පවුලත් ආයෙ එකතු වුණා. මේ කතාවෙ වගේම.

  • @user-ee1id3zx2z
    @user-ee1id3zx2z 23 วันที่ผ่านมา +160

    මං බලපු ලස්සනම මතකයන් තියන ටෙලිනාට්‍ය ක් .
    මෙකෙ පෙන්නපු ලොකේෂන් ටික ගොඩක් ලස්සනයි කවදාවත් අමතක වෙන්නෑ😊❤

    • @bavindinadiw1745
      @bavindinadiw1745 23 วันที่ผ่านมา +2

      මං බලන්න ගත්තෙත් ලොකේෂන් නිසා.........

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา +3

      මාත් නුවරඑළිය නිසා බලන්න ගත්තේ ❤️

    • @SanduniSudarshika-ph7ox
      @SanduniSudarshika-ph7ox 23 วันที่ผ่านมา +2

      Yes

    • @user-eg3mf3dd8q
      @user-eg3mf3dd8q 23 วันที่ผ่านมา

      Eeka aththa ❤

  • @shanichandrasekara1639
    @shanichandrasekara1639 23 วันที่ผ่านมา +92

    හරිම ලස්සන ආදරණීය කතාවක් ..අනිවාර්යයෙන් බැලුවා..❤කෝ බලන්න කොටස් ඔක්කොම බැලු අය..

    • @Kanthi-vg7qh
      @Kanthi-vg7qh 23 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 23 วันที่ผ่านมา +564

    මොනදේ උනත් කතාවේ ලස්සනම චරිතේ තේමිය.එයා නිසා කතාව ඇත්තටම ලස්සන හැඩයක් ගත්තා ❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 23 วันที่ผ่านมา +289

    සමාදීගේ ඉවසීමත් ආදරණිය චරිතය ජිවිතේ ජය ගත්තා ❤

  • @harshaniudeshika9211
    @harshaniudeshika9211 23 วันที่ผ่านมา +30

    කතාව නොබලම ඉදලා අවසාන කොටස විතරක් බලපු මං 👍

  • @travelwithaayu1392
    @travelwithaayu1392 23 วันที่ผ่านมา +19

    😖😖 ඇඬුනා මේ ඇත්තමයි කියන්නේ. ලගින්ම හිටපු කෙනෙක් අපිව දාලා යන්නම ගියාවගේ හැගීමක් දැනෙනව. 😢😢.අතහැරියේ නැහැ කතාව අවසාන විනාඩිය වෙනකන්ම බැලුවා. අවුරුදු තුනහමාරක්. ස්තුති හිරු. ල8සන කතාවක් ඇත්තටම මම මේක බලනකොට පාන්දර 4.11 බලන්න දුක නිසා ඉවසගෙන හිටියා. ආයෙත් මේ වගේ ලස්සන ආදරයක් ආත්මීය ආදරයක් අරගෙන එන්. ❤

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 23 วันที่ผ่านมา +306

    හැමදාම ප්‍රේක්ෂකයා බලාපෙරොත්තු වුණ දේට වඩා හාත්පසින් වෙනස් දෙයක් පෙන්නපු සුපිරිම සහ වෙනස්ම ආකාරයේ ටෙලිනාට්‍යය ❤❤

    • @Fnddnd530
      @Fnddnd530 22 วันที่ผ่านมา

      Koobiyo balala nadda

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 23 วันที่ผ่านมา +475

    ජීවිතේට හමුවෙන්න ඕනෙ
    ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
    ආදරේ දෙන මිනිස්සු ..❤
    ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
    ගෞරවය රකින මිනිස්සු ..❤
    අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
    මදිපාඩු ඉවසන මිනිස්සු ..❤
    මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
    කළගුණ මතක තියෙන මිනිස්සු ..❤
    සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
    සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .❤
    ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
    උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..❤
    ඒවගේ මායාකාර මිනිස්සු තමයි
    මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 🤍🌻💫

    • @SmilingGreenTea-wl3iy
      @SmilingGreenTea-wl3iy 23 วันที่ผ่านมา +8

      සත්‍තකින්ම..❤❤❤

    • @isuisuruni9062
      @isuisuruni9062 23 วันที่ผ่านมา +5

      හරිම ලස්සනයි 💐.ඇත්තටම ඇත්ත 💐.

    • @kkumari7101
      @kkumari7101 23 วันที่ผ่านมา +4

      සත්තකින්ම ඔයාගෙ කාතාව නම් සහතික ඇත්ත

    • @hasiya...2004
      @hasiya...2004 23 วันที่ผ่านมา +2

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 23 วันที่ผ่านมา +2

      අත්තමයි අයියේ...❤

  • @sethmihansika9662
    @sethmihansika9662 23 วันที่ผ่านมา +20

    අගා තේමි සමාදි වයස ඉලක්කමක් විතරක් කරගත් චරිත සැබෑ ජීවිතයේත් 🦋

  • @user-yr6oz5ku4r
    @user-yr6oz5ku4r 23 วันที่ผ่านมา +20

    තේමිය .හරිම ලස්සන චරිතයක් .ආසාවෙන් බලපු කතාවක අවසානය දුකයි හිතට ..

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o 23 วันที่ผ่านมา +262

    කතාව ඉවර වෙනකොට තමයි ලස්සන 😂😂😂😂😂
    ඔහොම්මම කතාව මුලින්ම ලස්සන ට තිබ්බනං තමයි ලස්සන ❤❤❤❤❤
    හැමෝම ලයික් කරන්න

  • @inokarajapura3463
    @inokarajapura3463 23 วันที่ผ่านมา +192

    ව්සල් පව් 😢😢 කතාවෙ මං දැකපු දෙයක් තමා අවසානෙ වැරදි කරපු අයට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවා කියන එක . දුක ඉවසන් ජීවිතේ දිනන්න ජීවිතේ එක්ක පොරබැදපු හැම කෙනෙක් ටම දවසක හරියනවා කියන එක. ඒක තමා මේ ලෝකෙ සත්‍ය . බොහොමත්ම ස්තූතියි දිව්තුරා රගපාපු හැමෝටම... ආදරෙයි දිවි ඇති තුරා ❤❤❤

    • @hewagama2524
      @hewagama2524 23 วันที่ผ่านมา +4

      එත් විශාල් වැරැද්දක් කලේ නෑ හැබැයි එයාට තමා මැරෙන්න උනේ

    • @fai3379
      @fai3379 23 วันที่ผ่านมา +9

      ව්සාල් වරදක් කරෙ නැ එයාගෙ වරද තමා සමහර තැන් වල ඊශා ව තේරුම් නොගැනිම
      එදා රයිසින් ස්ටාර් අවසන් දවසෙ ඊශා ගෙ ඇත්ත එක්ක එයා ගොඩක් හැගිම්බර උනා
      කේන්තියා ට පිස්සෙක් වගෙ කියෙව්වා හැබැයි ඒක පස්සෙ හරි තේරුම් නොගත්තෙ ඊශා

    • @Jenshadlove
      @Jenshadlove 23 วันที่ผ่านมา +1

      Vishal waraddak kre ne ey ishat ek wgema adare kr wens wennethuw

    • @lackyviswakula2303
      @lackyviswakula2303 23 วันที่ผ่านมา

      Kathawe awasanayen pennane lankawe amathi warunta thiyena power eka. E nisa minissu balagena wada karanna kiyala.

  • @IS_Video_
    @IS_Video_ 23 วันที่ผ่านมา +20

    මේ කතාව මුල ඉදලා බලපු සෙට් එක කෝ ❤ 🤨 මේ පැත්තට 🤛

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 23 วันที่ผ่านมา +37

    නාට්‍යයක් කියන්නෙ අපිව නොහිතන තැනකින් අවසන් කරන එක නම් මේක හොඳයි ඇත්තටම අපි හිතුවේ නෑ අවසානය මෙහෙම කියල.ඒත් හොඳයි.අවසානයේ විශාල් මතක හිටින චරිතයක් කලා.😊ඔක්කෝම හොඳින් රඟපෑව.වින්ඩිගේ රඟපෑම නිලුශි හොඳින් කලා.ඒකයි අපිට එයාව පේන්න බැරි උනේ.හොඳයි කතාව වෙනස්ම විදියට අවසන් කලා..💐💐❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 23 วันที่ผ่านมา +646

    අනේ ❤ඊශා ❤️උදුල් ❤ එකතු වෙන්න ඹනි කියන අය කො ⁣ඉන්නවද ලයික් 10 ඹනි❤❤❤❤❤❤❤❤

    • @OsiruLakshan
      @OsiruLakshan 23 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @maheshikamadushani8137
      @maheshikamadushani8137 23 วันที่ผ่านมา +1

      අනේ ඔව් මම හිතුවේ එහෙම වෙයි කියලා ...උදුල් ආව නිසා

    • @hansanirandima8287
      @hansanirandima8287 23 วันที่ผ่านมา +3

      ඒක තමා උනේ

    • @user-ih5bs3rm8k
      @user-ih5bs3rm8k 23 วันที่ผ่านมา

      Yes

    • @user-fk1co8zs4q
      @user-fk1co8zs4q 23 วันที่ผ่านมา +3

      Dan kohe ekathu wennada

  • @dilanislg62
    @dilanislg62 23 วันที่ผ่านมา +220

    වින්දී දැගලුවේ ඔය ටික කර ගන්නනේ,, වින්දී පොලිසියට ගෙනිච්ච එකට අපි හැමෝම කැමතියි ...අගා ,සමාදි Congratulations 💐💐❤❤😍

    • @user-jj1kp9xt8x
      @user-jj1kp9xt8x 23 วันที่ผ่านมา +3

      Hoda wade vinditanam

    • @SenuriWijesinghe
      @SenuriWijesinghe 23 วันที่ผ่านมา +2

      😂

    • @charanagunawardana
      @charanagunawardana 22 วันที่ผ่านมา +1

      😂😂😂 පිස්සු මොඉල් ගෑනු

    • @user-ei9mm3nb4i
      @user-ei9mm3nb4i 22 วันที่ผ่านมา +1

      හොදම වැඩේ

  • @UdanMethvidu
    @UdanMethvidu 23 วันที่ผ่านมา +11

    දිවිතුරා සිසන් 2 ඕනි කියන අය මෙහෙට 👇👇👇

    • @tharushanimsara2738
      @tharushanimsara2738 22 วันที่ผ่านมา

      පාට කුරුල්ලෝ හොද නැද්ද

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 23 วันที่ผ่านมา +10

    වින්ඩි කරපු ඒවට දඩුවමි ලැබුනා ඒත් විශාල්ට මෙ හෙම උන එකනමි දකයි 😢😢 ඇමති බල්ලන්ගේ ඇත්ත ස්වරැපය පෙන්නපු එකත් අගය කරනවා. කතාව අවශානය දක්වා තේමිය අගස්ති සමාධි ඊෂා විශාල්. උදුල්. සුපිරි❤❤❤❤

  • @surangaransingha9988
    @surangaransingha9988 23 วันที่ผ่านมา +83

    කවදාවත් හිතුවේ නෑ ඊශාට මේ වගේ ලොකු සතුටක් අහිමි වෙයි කියලා...😢

  • @ashani510
    @ashani510 23 วันที่ผ่านมา +60

    අගා ආදරෙයි ... ඔයා නිසා තමා මුල ඉඳන් මේ වෙනකල්ම මේක බැලුවෙ.......😍😍❤😘😘😘

  • @ramanigamage1843
    @ramanigamage1843 23 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි.මේ දුර රටක ඉදන් මෙම කථාව මම හැමදාම බැලුවා.අදත් එහෙමයි.සියලුම නලු නිලියන්ට ස්තුතියි!!!ඇත්තමටම මම මේ කථාවට ආශාඋනේ ලස්සන නුවර එලිය පෙන්නපු නිසයි.සෑම කථාවකටම මුඩුක්කු නොපෙන්වා අපේ රටේ ලස්සන ,,පිටරැටියෙකුටත් පෙන්වන්න පුලුවන් විදියට කථා හැදෙනවානම් ලස්සනයි෴ මෙම කථාවට මෙපමනක් දුර ගෙන ඒමට නන් අයුරින් සහයදුන් සැමටමත් ස්තුතියි!!නැවතත් මෙවැනිම ආදරණීය කථාවක් එනතුරැ මග බලන් ඉන්නවා දුරැ ඈත රටක සිටන්❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 23 วันที่ผ่านมา +10

    අවසාන කොටස දක්වා හැම කොටසක් ම බැලුවා ....ලස්සනයි ...ඒත් ඇයි විශාල් ට වෙඩි තිබ්බේ.........දිවිතුරා ටෙලි නිර්මාණය අරගෙන ආව 🌞 හිරැ tv ඇතුළු හැමදෙනාටමත් ...සියලුම ශිල්පීන් හැමදෙනාටමත් ස්තූතිය පුදමි ආදරයෙන් සහ ගෞරවයෙන් ....❤❤❤

  • @nilminiihalanayake7275
    @nilminiihalanayake7275 23 วันที่ผ่านมา +94

    හරිම ලස්සන අවසානයක් ඒත්.. අන්තිමට කරපු දේ නම් හොද නෑ..විශාල් ට ඊශා එකතු කරානම් තවත් ලස්සනයි..අවසානයක් නෑ වගේ..❤

  • @Lakshan.0105
    @Lakshan.0105 23 วันที่ผ่านมา +106

    මුල් කොටසේ ඉදන් අවසන කොටසම පොන් එකෙන් බැලුවා.හරිම..ලස්සනයි ස්තුති...❤

  • @fai3379
    @fai3379 23 วันที่ผ่านมา +12

    ගොඩක් ලස්සන නාට්‍යයක් ශනුද්‍රි ,හිමාලි,හෙක්ටර් ඩයස්,කැලුම් ශ්‍රි,ක්ලිටස් ඩයස් ආදි ඔක්කොම තම චරිත ලස්සන න ට නිරූපණය කරා.

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 23 วันที่ผ่านมา +12

    දිවිතුරා දෙක එනව වගේ rising star දෙවන තරුව ඔබ විය හැකියි කියන නිසා

  • @ChenithaBimsath-bg4ho
    @ChenithaBimsath-bg4ho 23 วันที่ผ่านมา +120

    ආයෙමත් ලස්සන Teledrama එකකින් එන්න අගස්ති ....❤❤❤❤❤❤❤

    • @Aru.83
      @Aru.83 23 วันที่ผ่านมา +1

      ඒක නම් හොඳ අදහසක්

    • @delanimendis4273
      @delanimendis4273 23 วันที่ผ่านมา +1

      Yes Agasthi. You can act. Come with another teledrama.

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 23 วันที่ผ่านมา +125

    සමහර ගැහැනු අය ඉන්නවා
    එයාලා හැමදාම උත්සහ කරන්නේ තමන්ගේ කෙනාව කොහොම හරි හරිපාරට අරන් දිනවලා ඒ දිහා බලන් සතුටු වෙන්න.. 💖🖇️

    • @SmilingGreenTea-wl3iy
      @SmilingGreenTea-wl3iy 23 วันที่ผ่านมา +4

      ඒත් ඒක තේරුම් නොගන්න අයත් නැතුවාම නෙවෙයි නේද..

    • @anandamunasinghe1007
      @anandamunasinghe1007 23 วันที่ผ่านมา +1

      විශාල් මේ කතාවේ කී පාරක් සමා වෙන්න කියලා ඇතිද?වැනෙන එකෙක්.

  • @----Gevindu----
    @----Gevindu---- 23 วันที่ผ่านมา +67

    Divithura 2 බලාපොරොත්තුවෙන් ඉන්නේ අපී ❤❤❤❤❤❤

    • @damidudenuwan6172
      @damidudenuwan6172 22 วันที่ผ่านมา +4

      gahanawa bala ganina

    • @Venura1211
      @Venura1211 9 วันที่ผ่านมา +1

      විහිලු කතා කියන්න එපා..මුන් හිතාවි ඇත්ත ට කිව්වා කියලා

    • @udenithalpawila3494
      @udenithalpawila3494 20 ชั่วโมงที่ผ่านมา +1

      අම්‍මෝ එපා😂

  • @NimeshanDilruksha
    @NimeshanDilruksha 23 วันที่ผ่านมา +11

    ලස්සන අවසානයක් ....මුල ඉදලා අසාවෙන් බලපු ලස්සන ම කතාවක්....shanu...ආසම නිලිය....♥️🥰😘🤩

  • @Sarojaniuyangoda
    @Sarojaniuyangoda 23 วันที่ผ่านมา +43

    අවසානය වනතෙක් ආසාවෙන් බලපු හරිම ආදරණීය ටෙලිනාට්‍යයක්.හැමෝම හරිම ලස්සනට තමතමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් කලා..අවසානයේ විශාල්ගෙ ඉරණම අර විදියට නොවිසඳුණුනානම් හොදයි කියල මට හිතෙනව.

  • @dayawathi4806
    @dayawathi4806 23 วันที่ผ่านมา +81

    තේමියගෙ හිනහ ව හරිම ලස්සන යි

  • @rash5779
    @rash5779 23 วันที่ผ่านมา +5

    අපරාදේ අන්තිම මොහෙතේ විශාල්ට වෙඩි තිබ්බ එකනම් ❤😢

  • @TheUnweltsrilanka
    @TheUnweltsrilanka 23 วันที่ผ่านมา +6

    අමතක නොවෙන අවසානයක් කිව්වට season 2 එකක් එනකම් බලන් ඉන්න අය මේ පැත්තට..☺❤

  • @salgadodanesh
    @salgadodanesh 23 วันที่ผ่านมา +131

    ටීනා, කෝලිකුට්ටු දෙක, නිලූ ආන්ටි, විශාල්ගේ අම්මයි තාත්තයි අන්තිමට තාත්තයි අන්තිමට නොහොටියත් හැමදාම මතක හිටියි.

  • @user-os3gl7xb4g
    @user-os3gl7xb4g 23 วันที่ผ่านมา +47

    වින්ඩිට හොද වැඩේ කියන අය මේ කොනට ලමයි

  • @zara27-
    @zara27- 23 วันที่ผ่านมา +5

    මගදි නලු නිලියො අයින් නොවී හොද අවසානයක් තිබ්බ එකම කතාව❤.වෙන කතා වගේ බලන්න බැරි තරම් අප්පිරිය කරේ නෑ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @pemawathiperera1220
    @pemawathiperera1220 23 วันที่ผ่านมา +11

    කතාව හරිම ආශාවෙන් බැළුව ඉවර වෙනකොට හරිම දුකයි ර ඟපාපු සියළුම දෙනාට මම ඉතාලි වල ඉඳන් හදවතින්ම ❤❤❤❤❤ සුබ පතනව බුදුසරණයි 🙏💐

  • @-paradigeapi2610
    @-paradigeapi2610 23 วันที่ผ่านมา +162

    සාර්ථක කර ගත යුත්තේ මංගලෝත්සවය නොව විවාහ ජීවිතයයි 🙂👍

    • @ruwanchamara9042
      @ruwanchamara9042 23 วันที่ผ่านมา +1

      සිරාවටම 🎉🎉❤❤

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา +1

      ඇත්ත ❤️

    • @dineshudayanga.9500
      @dineshudayanga.9500 23 วันที่ผ่านมา

      @@ruwanchamara9042🐈🦍 zrrර්‍ර්‍ර්💪💪💪💪🌏

  • @seathungamaleesha6482
    @seathungamaleesha6482 23 วันที่ผ่านมา +92

    ❤ පටන් ගත්ත දවසේ ඉඳන් බලපු කතාවක් 😊 ඉවර වෙනකොට දුකයි ඉතින් 😢

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 23 วันที่ผ่านมา +8

    වින්ඩි දැගලුවේ ඔය ටික කර ගන්නනේ
    වින්ඩි පොලිසියට ගෙනිච්ච එකට අපි හැමෝම කැමතියි

  • @indikabandara7411
    @indikabandara7411 23 วันที่ผ่านมา +6

    කතාව ඉවර කළේ කුතුහලයක් ඇතුව.*මීළඟ තරුව ඔබද*කියල සමීර අහනවා.season 2ත් එයිද දන්නෙ නෑ.😊😊😊😊😊

  • @wathsalageethani5633
    @wathsalageethani5633 23 วันที่ผ่านมา +27

    කතාව පටන් ගත්ත දවසෙ ඉදන් අද අවසානෙ වෙනකම් බැලුවා.. ඒත් අද තමයි comment එකක් දැම්මේ..❤ ඒ කාලේ ඇතුලත අපේ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද.. (දිවිතුරා) හැමදාම මතකයේ තියෙයි ...😊

  • @bokka1st
    @bokka1st 23 วันที่ผ่านมา +273

    විශාල් අවසානයට මරන එක දැම්මේ අපරාදේ නැත්නම් කතාව ලස්සනට ගියා 😢

    • @shriyanidamayanthi5567
      @shriyanidamayanthi5567 23 วันที่ผ่านมา +28

      වීශාල් මැරෙන්නේ නැති වෙයි ..දෙවනි කොටසතක් ඒවි වගේ

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา

      ඔව් අනේ කතාව බැලුවට අපරාදේ විෂාල්ට වැඩි වැදුනා ඉෂා Yes කියන්න යද්දීම සමහරවිට Season 2 එකක් එයි මොකද අවසානෙට සමීර කිව්වේ Rising Star Season 2 බලාපොරොත්තු වෙන්න කියලා අගාගේ වර්තමාන චරිතේ විෂාල් නිසා විෂාල් Judge Board ඉදියි සමහරවිට ඉෂාත් සමාධි වගේ ඉදියි Season 2 එකේදී විෂාල්❤️ඉෂා එකතු වෙයි කියලා හිතමු අපරාදේ මෙච්චර කාලයක් බැලුවා වැඩකට ඇති දෙකට වුණේ ඒක අගා❤️සමාධි එකතු වුණ ඒක විතරයි 💔😢

    • @Jenshadlove
      @Jenshadlove 23 วันที่ผ่านมา

      ​@@shriyanidamayanthi5567Mtth hithenw mokd vishal merunoth ek loku asadaranayk🥲

    • @ake_2003
      @ake_2003 23 วันที่ผ่านมา

      @@shriyanidamayanthi5567 ❤️

    • @hirusansala1163
      @hirusansala1163 23 วันที่ผ่านมา +9

      Season 2 එයි වගේ🙄

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 22 วันที่ผ่านมา +11

    හෙක්ටර් නැමති ඒ ගායකයා ආදරෙයි ❤ ❤❤

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 23 วันที่ผ่านมา +5

    Esata පහුවෙලා හරි හොඳම තාත්තා ලැබුණා ❤❤❤❤සමහර දේවල් ලැබෙන්නේ ප්‍රමාද වෙලා. ❤❤❤

  • @user-cg1km5df6q
    @user-cg1km5df6q 23 วันที่ผ่านมา +24

    බලපු . ලස්සන නාට්‍යය හිතින්ම රස වින්ද එකම නාට්‍යය..අගා,සමාධි,නළු නිලි සැම කෙනාම සූබ පතනවා...සම්මාන ලැබෙන්න ඕනෙ මෙම හැම කෙනාටම...
    අගස්ති සර්ට ගොඩක් ආදරෙයි...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 23 วันที่ผ่านมา +110

    කතාවක් උනත් හදිසි අනතුරකදි.
    ජීවිතේ බේර ගන්න
    උපරිම උත්සහාය ගන්නවා වෙනුවට
    ඔහොම කෑ ගගහා ඉන්නේ
    නැතුව ගත යුතු ක්‍රියාමාර්ගන් ගන්න විදිහ පෙන්නුවා නම් ආදර්ශමත් ✅

    • @nazreenfarook1388
      @nazreenfarook1388 23 วันที่ผ่านมา +3

      ලංකාවේ හැටි එහෙමයි 🥴

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา +4

      ලංකාවේ හැටි ළමයා ලංකාවේ හදන කතාත් ඒ විදිහම තමා 😢💔🤣

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 21 วันที่ผ่านมา

      අර උද්දිකට වෙඩි තිබ්බා වගේද
      වාහනේට විතරක් 😂😂

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v 22 วันที่ผ่านมา +7

    කතාව හැමදාම බැලුවා ලස්සනයි හිරු❤❤ Thank you ❤❤byee❤❤ බුදු සරණයි ❤🥲🥲🌹

  • @anuhasatravels9144
    @anuhasatravels9144 23 วันที่ผ่านมา +4

    මේ කතව මං මුල ඉඳලම බැලුවා.අතුල අධිකාරි නලුවෙක් වූ නිසා මං බලන්න පටන් ගත්තේ.හැම දේම ලස්සනට අවසන් වුනා.ඒත් විශල්ට වෙඩි තැබීම ගොඩක් කනගාටුටවට හේතුවක්.මේ අවසානයට නිලූ නොසිටීම අඩුවක්.අප්‍රිය චරිතයක් බවට පත් වුනු වින්ඩි දක්ෂ ලෙස රඟපෑව නිසා අපට එයාව එපා වුනේ.වින්ඩිගෙ රංගනයට පැසසුම්.චරිතය හොඳින් කලා.හැබැයි සමාධි තමා ලස්සන.අවිහිංසකයි මුල ඉඳලම.ජයග්‍රහණය තෙක් සියල්ල හිතේ දරාගෙන හිටියා.වින්ඩි පාට පාට සරුංගලයක්.අත්තනායක කවුද ?

  • @ishhhh...6000
    @ishhhh...6000 23 วันที่ผ่านมา +23

    සැබැ ජිවිතේ...❤ උරැමයි නමි...එ කේනාට ...මොන බාදක අවාත්..එ හැමදේම දාලා හරි උරැම කාරයා ලගට එනවාමයි

  • @salgadodanesh
    @salgadodanesh 23 วันที่ผ่านมา +43

    ලන්කාවේ දැන් යන අනිත් කතා එක්ක බලද්දි මේක ඉවර වුණු විදිය ගොඩක් ලස්සනයි 🌟

  • @chathuridhanapala9244
    @chathuridhanapala9244 22 วันที่ผ่านมา +1

    මුල ඉඳන් අවසාන වෙනකන්ම බලපු කතාවක්. ආදරෙයි දිවිතුරා ♥️

  • @elenawickrama2281
    @elenawickrama2281 23 วันที่ผ่านมา +3

    අමිමෝ අදනමි මාරම ලස්සනයි .ලස්සනයි .එත් විසල්ට මොකද වුණේ ..පවි ..සමාදි අගා අද පුදුම විදිහට ලස්සනයි ..ඒත් හෙට ඉදන් දුකයි නේද ..මම අදරෙන් ආසාවෙන් බලපු හොදම කථාව දිවිතුරා....❤❤❤🙏🙏🙏😘😘😘🌹🌹🌹

  • @SagarikaShyamali-rj8xs
    @SagarikaShyamali-rj8xs 23 วันที่ผ่านมา +40

    ඉස්සර බොරූවට කතාව වැඩක් නැති දේවල් දාලා දවස් ගනන් ඇද ඇද ඉදලා අන්තිමට හොදම ටික යනකොට කතාව මාර වේගෙකින් කිසිම තේරුමක් නැතුව ඉවර කරා...🤨😬

    • @samalkaudara8641
      @samalkaudara8641 23 วันที่ผ่านมา +1

      Ow ah

    • @milans2301
      @milans2301 23 วันที่ผ่านมา +1

      Yes end was quick. Not connected properly. Nilu tharupathi sir all missing

  • @SayuriNimshara
    @SayuriNimshara 23 วันที่ผ่านมา +31

    විශාල් මැරෙන් නැතුව කතාව අවසන් කරන්න තිබුණේ , ඊෂායි උදුල්යි එකතු වෙන්න තිබුණේ කතාව ඉවර වුණාට ඒක කතාවේ හිස් තැස්තැනක් වගෙයි,

    • @janu9087
      @janu9087 21 วันที่ผ่านมา +1

      ඔව් හරියට අවසානයක් තිබුනේ නැ

    • @TharushiMethsarani
      @TharushiMethsarani 19 วันที่ผ่านมา

      ​@@janu9087❤❤❤❤❤

  • @sagarikaherath6076
    @sagarikaherath6076 23 วันที่ผ่านมา +4

    සතුටුයි ගොඩක් කතාව අවසාන උන විදියට ඒත් පොඩි දුකක් තියෙනවා විෂාල් ගැන කොහොම උනත් ගොඩක් ලස්සන කතාවක් ආදරෙයි දිවිතුරා හැමෝටම තෙරුවන් සරණයි ♥️♥️♥️🌹🌹🌹

  • @user-ys3lw4nb8v
    @user-ys3lw4nb8v 23 วันที่ผ่านมา +5

    දිවිතුරා නැතුව පාලුයි පවිඉශා විශාල්ට වෙඩි තිබබෙි අැමතියා❤❤❤❤❤❤❤❤

  • @ravindraherath8352
    @ravindraherath8352 23 วันที่ผ่านมา +92

    කෝ නිලූ සමාදි ගෙ වෙඩින් එකේ ඉන්නම ඕනෙ එක්කෙන්නා😢

  • @ravindraherath8352
    @ravindraherath8352 23 วันที่ผ่านมา +76

    රියල් පැතුමෝ තව කමෙන්ට්ස් 100ක් ව්ත් දාපන් කතාව අදින් ඉවරයි😂

  • @user-uj8dv7lj1k
    @user-uj8dv7lj1k 23 วันที่ผ่านมา +6

    දිවිතුරානම් සුපිරි අවසන් උනාටත් හිතෙ හැමදාටම තියෙයි

  • @user-lx1xu5pb7g
    @user-lx1xu5pb7g 23 วันที่ผ่านมา +3

    මං හැමදාම බැලුවේ ෆෝන් එකෙන් තමයි ආදරේ දිවිතුරා ❤

  • @era_p_
    @era_p_ 23 วันที่ผ่านมา +44

    ශනූ නිසා බලන්න ගත්ත කාතාවක්
    ලස්සනයි අවසානය ❤
    ඊශා & උදුල් ❤

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 23 วันที่ผ่านมา +57

    සුන්දර කතාවක විශිෂ්ඨ අවසනායක් අප වෙත තිළිණ කළ හිරු ටීවී ඇතුළු නාට්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයට ස්තුතිය හා රංගනයෙන් දායකවූ හෙක්ටර් අංකල්, ශනුද්‍රි අක්කා, හිමාලි ආන්ටි, සුජීව අංකල් ඇතුළු රංගනයෙන් දායකවූ සෑම කෙනෙක්ට හදපිරි ප්‍රණාමය ❤ ජයවේවා ! ජේසු පිහිටයි 🙏

  • @damayanthinanayakkara3314
    @damayanthinanayakkara3314 23 วันที่ผ่านมา +3

    දිවිතුරා කතාවේ හැමෝම තමන්ගේ චරිතෙට සාදාරණයක් කළා, හොඳට, ලස්සනට රඟපෑවා .. ඒකනේ සමහර චරිත අපිට එපා උනේ. ඉවර උන විදියත් හරිම ලස්සනයි.... වෙඩින් එකෙත් හැමෝම සුන්දරව, ලස්සනට හිටියා. වෙන්නම ඕන විදියට අවසන් උනා..... ඔබ හැමෝටම බොහොමත්ම ස්තුතී අපිව සතුටට පත් කලාට....... හැමෝටම ජයම වේවා...... තෙරුවන් සරණයි...

    • @sumithramanike9071
      @sumithramanike9071 23 วันที่ผ่านมา

      කතාව ලස්සනයි තේමිය නිසා ගොඩක් ලස්සනයි

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 23 วันที่ผ่านมา +1

    ලස්සන අවසානයක්.. ටිව් එකෙනුත් බලලා ෆෝන් එකෙනුත් බැලුවා... ඒ කතාවේ මුල හිටිය නලු නිලියෝ මුල ඉදන්ම චරිතේට සාදාරනයක් කරා... ස්තූතියි හැමෝටම .... ❤❤❤

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 23 วันที่ผ่านมา +20

    මුලදී ආසාවෙන් බැලුවා මැදදි කතාව කෑවා ඊට පස්සේ බලන එක නැවැත්‍තුවා අද අවසානය බලනවා දිවිතුරා 2 එයිනේ

  • @VimukthiNirmal-sw9nk
    @VimukthiNirmal-sw9nk 23 วันที่ผ่านมา +29

    දිවිතුරා 2ඔනි කියන අය ඉන්නවන්ම් කමෙන්ට් එකක් දාන් යන්න වීසාල් මරවන් නැතුව 2 එන්න ඕනී දිවිතුරා

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา

      ඔව් අනේ කතාව බැලුවට අපරාදේ විෂාල්ට වැඩි වැදුනා ඉෂා Yes කියන්න යද්දීම සමහරවිට Season 2 එකක් එයි මොකද අවසානෙට සමීර කිව්වේ Rising Star Season 2 බලාපොරොත්තු වෙන්න කියලා අගාගේ වර්තමාන චරිතේ විෂාල් නිසා විෂාල් Judge Board ඉදියි සමහරවිට ඉෂාත් සමාධි වගේ ඉදියි Season 2 එකේදී විෂාල්❤️ඉෂා එකතු වෙයි කියලා හිතමු අපරාදේ මෙච්චර කාලයක් බැලුවා වැඩකට ඇති දෙකට වුණේ ඒක අගා❤️සමාධි එකතු වුණ ඒක විතරයි 💔😢

  • @user-mn1xq5fb1t
    @user-mn1xq5fb1t 23 วันที่ผ่านมา +3

    අපිට ඔනි උනේ කතාවේ අවසානය මිසක් තවත් කොටසක ආරම්භයක් නෙවේ 🥺💖💖 දුකයි ඉවර උන එකට 💟💖

  • @deepikafrancis7320
    @deepikafrancis7320 23 วันที่ผ่านมา +1

    වින්ඩිටත් අසාදාරනයක් උනා කවුද කැමති ලමයෙක් ඉන්නවා කියලා අහන්න බදින්න ඉන්න කෙනාට

  • @luckywicks1440
    @luckywicks1440 23 วันที่ผ่านมา +35

    බොහොමයක් ආදරයෙන් හයසින්ත් විජේරත්න මහත්මිය සමග සම්පත් තෙන්නකෝන් මහත්මයාවත් මතක් කරනවා.. හැමෝටම ගොඩාක් ආදරෙයි... අපිව මෙච්චර කාලයක් පිනවපු අපගේ නලු නිළි කැලටම.. තෙරුවන් සරනයි ...🙏🙏🙏

    • @tharangawickramarathna8156
      @tharangawickramarathna8156 23 วันที่ผ่านมา

      😔😔😔🙏🙏🙏🙏

    • @samalkaudara8641
      @samalkaudara8641 23 วันที่ผ่านมา +3

      Ai Darshan dharmaraj

    • @user-76rme
      @user-76rme 23 วันที่ผ่านมา +3

      රම්‍යා වනිගසේකර මහත්මිය.❤️

  • @sahanmadushan1128
    @sahanmadushan1128 23 วันที่ผ่านมา +92

    දිවිතුර 2 බලාපොරොත්තු වන්න මීට හිරැ ටීවි ❤😂

    • @ShashiniShiwanthika-bj3vv
      @ShashiniShiwanthika-bj3vv 23 วันที่ผ่านมา +3

      Matath hithuna😂

    • @Aru.83
      @Aru.83 23 วันที่ผ่านมา +3

      අනේ plese එපා.ඔය ඇති. අවුරුදු 4ක් විතර බැලුවා.

    • @user-cf2wq4kv8j
      @user-cf2wq4kv8j 22 วันที่ผ่านมา +1

      😂😂😂😂♥️

    • @nayomisenawirathna1513
      @nayomisenawirathna1513 20 วันที่ผ่านมา

      Aepa
      Katawae lassanath natiwaei

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 19 วันที่ผ่านมา

      අනේ එපා
      මොනවා පෙන්නන්න ද

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 23 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි හැමදාම,,,,,එකක්වත් අතනොහැර බැලුව,,,,හැමෝම ලස්සනයි ❤❤❤❤❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 23 วันที่ผ่านมา +2

    කොහොම උනත් ලස්සන අවසානය ක්. ස්තූතියි .
    විශාල් මැරුන එක තමයි අවුල
    ඒත් කතාවක් නේ
    හැමදාම දුක් විඳපු සමාධි ඊශා ට හොඳ කාලයක් ලබාදුන්නාට ස්තුතිය .❤❤
    අගා සමාධි යුගයේ ආදරණීය යුවල..ආයෙ එන්න පුංචි තිරය හරහා ආලින්දය ට❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 23 วันที่ผ่านมา +22

    දිව්තුරා කියන්නෙ මුල් දවස්වල ගොඩක් ආසාවෙන් බලපු drama එකක් මැදදි ඇදපු නිසා බැලුවෙ නැති වුනත් අන්තිම episode 3 ම බැලුව end එකනම් ලස්සනයි ඒත් ව්ශාල්ට වෙඩ් වැදුනෙ නැත්තම් ඒ end එක ගොඩක්ම ලස්සනයි ❤️
    අගස්ති ,සමාදි ,ඊශා ඒ පවුල අන්තිමේදි හරි එකතු වුන එක හොදයි ,ව්න්ඩ් හිරේ ගිය එක,ඇමතිය චන්දෙන් පරාද වුන එක ඒ සේරම හොදයි ඒත් ව්ශාල්ට වෙඩ් වැදුන එක තමා අවුල?
    කොහොම වුනත් මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥

  • @ashokapadmini2981
    @ashokapadmini2981 23 วันที่ผ่านมา +12

    කතාව අවසන් වෙනතුරු බැලුවා.සැම දෙනාම හොඳයි. රචනය සහ අධ්‍යක්ෂණය සුපිරි. සම්මාන ලැබිය යුතු නාටකයක් .සුපිරියි...

  • @piyumaliweeradiwakara1563
    @piyumaliweeradiwakara1563 23 วันที่ผ่านมา +2

    My most favourite teledrama is Divithura❤🥺 . It was such a beautiful ending 💞.All the actors are very talented in this teledrama😍.Thank you so much Hiru tv❤.We Will hope to see Divithura Season 2 🎉.

  • @chandrachansra1244
    @chandrachansra1244 23 วันที่ผ่านมา +5

    හරිම ලස්සනයි කතාව පටන් ගත්තු දවසේ ඉඳලා මම කතාව බැලුවේ ෆෝන් එකෙන් මම කුවේටයේ සිට ආදරෙයි හැමදාම ඔයාලට බුදු සරණයි හැමෝටම ආයෙත් කතාවක් ගේන්න

  • @sethu3935
    @sethu3935 23 วันที่ผ่านมา +97

    මොක්කද ඕයි ඒ අන්තිමට කල කැත වැඩේ මරු සුපිරි අවසානේ 😒 උන් දෙන්නව එකතු කලා නම් අන්තිමට කතාව කොච්චර ලස්සනද ශික් කෑවනේ ඔක්කොම ඔක්කොම ලස්සනට ඉවර කරලා අන්තිමට කෑවා 😒

    • @dammikadileepamadusanka5610
      @dammikadileepamadusanka5610 23 วันที่ผ่านมา +8

      එකනම් ඇත්ත😢😢

    • @janu9087
      @janu9087 21 วันที่ผ่านมา +3

      කතාව අවසානයක් නැ වගේ

    • @maheshgayan9531
      @maheshgayan9531 20 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත මොකක්ද ඒ කරපු කැත වැඩේ 😒😒😒

  • @nipunianupama8142
    @nipunianupama8142 23 วันที่ผ่านมา +33

    ඉවර වෙනකන් බලන් හිටියට දුකයිත් වගේ

  • @madumanelwijekoon201
    @madumanelwijekoon201 23 วันที่ผ่านมา +3

    මං බලපු ලස්සන කතාවක් ඒ වගේම ලස්සනට අවසන් කලා ❤❤ තව කතා තියෙනවා ඒ ගැන මොනවා කියන්න ද🤣🤣

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 23 วันที่ผ่านมา +2

    සුන්දර කතාවක විශිෂ්ඨ අවසනායක් අප වෙත තිළිණ කළ හිරු ටීවී ඇතුළු නාට්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයට ස්තුතිය හා රංගනයෙන් දායකවූ සෑම කෙනෙක්ට හදපිරි ප්‍රණාමය ❤ ජයවේවා !

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 23 วันที่ผ่านมา +32

    දුක හිතුණා ..චන්ඩ්‍ර්කා සිරි....මහත්මිය මූන පුදුම ලස්සනක්❤🎉

  • @travelwith7164
    @travelwith7164 23 วันที่ผ่านมา +96

    මම කොරෝනා කාලෙ ගෙදර ඉන්න කොට කරන්න දෙයක් නැති හින්දා මෙක බලන්න ගත්තා ගෙදර අය බලන හින්දා දවසයි දෙකයි බැලුවෙ ඈබ්බැහි වුනා එපාර මුල ඉදලා ඔක්කොම බැලුවා එක දවසින් එදා ඉදලා අද වෙනකම් එක කොටසක් නැර යුටුබ් එකෙ බැලුවා ❤❤

    • @SASINI549
      @SASINI549 23 วันที่ผ่านมา +2

      මාත් ❤️

    • @oshadhichamodya5057
      @oshadhichamodya5057 23 วันที่ผ่านมา +2

      Mth

    • @pl1980
      @pl1980 23 วันที่ผ่านมา +1

      මමත් youtube එකට පින්සිදු වෙන්න කතාවේ ඉවර වෙනකල් බැලුවා. මම මේ බලන එකම ටෙලි නාට්‍ය . වෙන කිසිවක් බලන්නේ නැහෑ . ලස්සන කතාවක්. Part 2 බලාපොරොත්තු වෙනවා.

    • @lakshikadimuthu5494
      @lakshikadimuthu5494 23 วันที่ผ่านมา +1

      Mamath dawas 2ta kotas 83kbeluwa

    • @samalkaudara8641
      @samalkaudara8641 23 วันที่ผ่านมา +1

      Mth ehmi mn mula idn bluwe u tube ekn..e bladdi Kotas 35k d khdo ghn tbbe

  • @SudharmaRathnayaka
    @SudharmaRathnayaka 22 วันที่ผ่านมา +2

    ගොඩාක් ආසාවෙන් බලපු ආදරණීය කතා ව....❤❤❤❤ස්තූති හිරු tv.

  • @dilinihewage2009
    @dilinihewage2009 23 วันที่ผ่านมา +2

    මුදලට ළමයි පාවලා දෙන අම්මා තාත්තා නිසා ලමයට ජිිවිතේ නැති උනා

  • @shehanisangeetha1634
    @shehanisangeetha1634 23 วันที่ผ่านมา +13

    අවසානය මෙහෙම වෙයි හිතුවෙ නෑ😢.ඊශා උදුල්ට කැමති වෙයි කියලා හිතුවේ.තරුපති ආවෙත් නෑ.😢

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 23 วันที่ผ่านมา +25

    පටන් ගත් දවසේ ඉදල එක කොටසක් නෑරම බැලුවා දිවිතුරා එක්ක හිනා උනා ඇඩුවා ඔක්කොම නියමෙට රගපෑව සියලු දෙනාටම ජය වේවා

  • @user-fq7ml5ys4n
    @user-fq7ml5ys4n 23 วันที่ผ่านมา +1

    කතාව ලස්සනයි ඒත් විශාල්ට වෙච්ච දේ පව් හිතට දුකයි රගපාපු හැමෝටම thanks

  • @mahishadevindi3947
    @mahishadevindi3947 23 วันที่ผ่านมา +1

    මුල සිටම බැලුවා..කාලෙකින් එපා නොවී බැලුව ලස්සන ටෙලි කතාවක් හරිම අගෙයි 👍👍👍👍❤️❤️❤️ සුභපැතුම් හැමෝට