ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු 3ක් පුරාවට දිවිතුරා සමග සිටි සියලු දෙනා 👍එකකින් එකතු වෙමූ.....❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
♥️♥️👍
👍
@@sumithramanike9071. .😊u
කතාවෙ අමතක නොවන චරිත තමයි අගස්ති,සමාදි,ඊෂා,තේමිය,තරුපති,උදුල්,අලී❤
Ai rehana❤
එහනම් ඇත්ත ❤❤
Ayi wishal eya pawu
ඇයි වින්ඩිව අමතකද අපේ ලේ මොනතරම් පුච්චන්න ඇතිද ටෙලිඩ්‍රාමා එකකට උනත් 😂😂😂😂😂
Nayomi thakshila
කතාව අතරමගදි ජීවිතයෙන් සමුගත් සීයා තාත්තටයි,උදුල්ගෙ ආච්චි අම්මටයි නිවන් සුව ලැබේවා❤
Ai manthree thuma
@@lahirug.a1574එයා මැරුනද
රම්‍යා මහත්මිය (වින්ඩිගෙ අම්මා)
ඇයි වින්දිගේ අම්මා
සම්පත් තෙන්නකෝන්
හැමදාම අඩපු අය හිනාවෙන අවසානයක් දෙන්න ❤️👍🙏
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් ම❤
අමතක නොවන චරිත දෙකක් තමයි හෙක්ටර් සහ අතුල අදිකාරී කියන්නේ.මුල ඉදලම දිවිතුරා කතාවේ අමතක නොවන සුපිරි සින්දු ටිකක් ගායනා කරලා අපිව සතුටු කරාට ඔබ දෙපලට හද පිරි ස්තුතියි ය පුද කරමි. ඒ වගේම තමා සුජීව ප්‍රියලාල් ඔයාටත් ස්තුතියි මුල ඉදලම හොදටම රගපෑවා හොද බොස් කෙනෙක් විදිහට. වෙන අලුත් කතාවක් අපිට ඕනේ ඔය සෙට් එකත් එක්ක ආයෙමත් ප්ලීස් අපිට හෙටින් පස්සේ පාලු දැනෙයි දුකත් හිතෙයි දිවිතුරා කතාව නැතුව කමක් නෑ අපි හිත හදා ගන්නම්. ආයෙත් දවසක ඔයාලා සෙට් එකම අලුත් කතා වකින් එයි කියලා අපි ගොඩක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. දිවිතුරා කතාවට සම්මානයක් ගන්න තරම් සමහර අය හොදට රගපෑවා, ස්තුතියි ඔයාලා හැමෝටම
👍🏻එකගයි
සීයා තාත්තා,වේලු ඒ දෙන්නට ආදරෙ අය කෝ
මත්😂
Me ❤️❤️❤️
❤
🎉
දිවිතුරා නාට්‍යයේ රඟපෑ සෑම නළුවෙකුටත්, නිළියකටත්, හදවතින්ම ආදරෙයි. ඇත්තෙන්ම නාට්‍යයය ආදරයෙන්ම රසවින්දා.එයට සහය දුන් සැමටම හදවතින්ම ස්තූතියි👍
පළමුවෙන්ම ගෞරවය පෙරදැරි කරගෙන, මතක් කරනවා, දිවි රඟ මඬලින් බැස ගිය, ආදරණීය රම්‍යා වනිගසේකර මහත්මියව. අවසානය වනතුරු සිටිය යුතු චරිතයක්. වින්ඩිගෙ අම්මා නේ..හයසින්ත් විජේරත්න මහත්මිය සහ සම්පත් තෙන්නකෝන් මහත්මයා .😢 ඔබ තිදෙනාටම, නිවන් පුර දොරටු විවර වේවා🙏🙏🙏
මෙ වින්ඩි ව පේන්න බැරි අය කෝ ❤❤
පේන්න බෑ
පෙන්න බැ එපාම කරපු චරිතේ වින්ඩ් 😡🤣 හැබැයි නිලුෂි ආසම කෙනෙක් ❤️❤️❤️
WINDY NISA KATHA WA LASSANAI..Mama ASAI WINDY TA ❤❤❤❤
ඒ දුෂ්ඨ චරිතය "දිවිතුරා සහ අපේ" ඇඟේ ලේ වතුර කරමින් ලොකු පෙරළියක් කලා ❤🫶😂😂😂
ක්‍රශ්
“තමන්ගෙ සැනසීම නැති කරනා අනුන්ගෙ වචන හිතේ තියන් ඉන්න එපා. !” 🤍🍃
Ayhtama athta
ඒක නම් හරියටම හරි ඇත්තම කතාව❤❤❤
❤ lassana wachana tikak. Theruma... itath wediya lassanai..❤
බැඳීමක් තුල පිටස්තරයකු ලෙස හැඟෙන පළමු මොහොතේම එම බැඳීමට ගෞරවයෙන් සමුදෙන්න😗😘
මට පේන්නෙ මේ අස්සේ වෙන දෙබසුත් යනවා වගෙයි..🤣🤣🤣
අනේ ලස්සන අවසානයක් දෙන්න අගා සමාදි ඊශා ලස්සනට ජිවත් වෙන්න ඔනේ දිවිතුරා ❤❤❤
මගේ ආසම ගායකයා තමයි හෙක්ට ඩයස් එයා ලස්සනට රඟපානවා හරිම අහිංසකයි
අපිට අඩුම වටිනාකම දුන්නේ අපි අපේ ජීවිතේ වැඩිම වටිනාකමක් දුන්න මිනිස්සු 🙂👍
වින්ඩි මේ විදිහට විදවනව බලන්න අපි කොච්චර හීන දැක්ක ද.අද ඒක හැබෑවෙලා..අම්මෝ සතුටුයි
කතාවට අලුතෙන් ආව ඊශට ට්‍රයි කරපු කාර් රේස් පදින බෝයි කෝ..😅
ඒ කාටවත් සෙට් කරන්න නෙමෙයි කතාව අදින්න ගෙනාපු කෙනෙක් 🤣🤣
උන් කතාව අදින්න දාපු උන්..උන් දැන් නෑ😂
ඒක හරි@@SASINI549
ඒකනේ එයා නෑ
එකනේ birthday prty එක පෙන්නුවේ ත් නෑ
අදින්න ඕන කොටස් ඉක්මනට ඉවර කරා. ඉවරකරන්න ඕන කොටස් රබර් වගේ ඇද්දා 🤣
අම්මපා ඇත්ත ..😅
සහතික ඇත්ත වෙනදා නම් සති ගානක් ඇදගෙ ඉනන් කොටස්
Eka nam etta....100%
" මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් මානසික වශයෙන් සැනසීම තියෙනවා නම් විතරයි | 💝☘️
රැල්ල වෙරල ආදරෙයි , ලලයි ලිලයි බලන මගෙ යාලුවෝ හැමොටම ඉස්තුති❤
අපි බලනවා ශිවා අයියේ
Aniwaren balana kathawak..shiva.❤️oyage act supiri
Api balanava mage aiye adarei godaj shiva aiye 😊😊
අපි බලනවා...අනිවා..ඔයා හින්දම...ආදරෙයි...❤ බුදු සරණයි..!!
❤❤
අගස්ති සමාධි ඊසා කිසිම කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් වෙන දෙයක් නම් අවසානයේ ගේන්න එපා වින්දිට නම් දඬුවම් දෙන්න අපි බලන් ඉන්නවා
Aniwarrayenma. maha jara gaaniyek vindi
හෙට විතරයි කියලා හිතෙද්දි දුකකුත් හිතෙනවා.. හැබැයි වෙඩි තියලා අපි ආදරේ කරන චරිත නැති කරලානම් මේ ඩ්‍රාමා එක කාලා ඉවර කරන්න එපා..
Ane ou dukai lassana awasanayak denna
වින්ඩිව රිමාන්ඩ් එකේ ඉන්නවා දකින්න ආස අය 👍 කරන් යන්ටෝ
😮😮😮😮😮😮😮
අවසානේ දුකක් දී ලා ඉවර කරන්න එපෝ.
Ayioooo vindi නිකරුණේ balu විදිහට chora වුණේ කියලා තවත් කවුද එහෙම හිතන්නේ .😂😂😂
ඇයි ඔයාලා කාටවත්ම අමතකද මේ කතාවේ මුලින්ම රගපාලා අප අතරින් සදගටම සමුගත්ත පෙවින කලා තරු දෙක මේකතාවට ජීවයක් දුන්න හැමෝටම බුදුසරණයි
අනේ ❤ඊශා ❤ උදුල් ❤ එකතු වෙන්න ඹනි කියන අය කො ඉන්නවද ලයික් 10 ඹනි❤❤❤❤❤❤❤
අන්තිම කොටස අඩුම වශයෙන් පැයක් වත් තියනවට කැමති අය කෝ.
ඉතින් පැයක් පෙන්නවා නේ කොහොමත්
පැයක් තියෙනවෝ
😅@@malkanthibiyanwila2900
උදුල් තරුපති සර් වගේ හැමදාම තනියම ඉදී වගේ..
වින්දි ට,සෙහාරට,ඇමතිට දඩුවම් දීල කතාව ඉවර කරන්න.
සමීරයි සමීරගෙ ගෝලයයි අයියයි මල්ලියි වගේ පෙනුම🤭
කතාව පුරාවටම උදුල්ට තිබුනෙ නොලැබීම විතරයි.. විශාල්ට හැමදේම ලැබුනා. ඒකෙන් සමාජෙට දෙන දේ තමා පරාර්ථකාමීත්වය පරදිනවා කියන එක 💔
ඩින්ඩ් නෝන්ඩි වෙලා කිව වෙලාම යනවට කැමති අය කෝ බලන්න 😂❤
උදුල්ගේ කතාවය සාධාරණයක් උනානම් මට සතුටුයි ❤🥰🥰
පට්ට අවසානයක් පේනවා.. thanks director
පට්ට තමයි කාටද දන්නෙ නැහැ වෙඩි තියන්නේ
Ow vindi thamai okath karanna katada danne wadi thiyanna
තව එපිසෝඩ් එකයි අගස්ති ඊෂා සමාධි කස්ටියම ඉන්න ලස්සන drama එකක් ආය කවදා අපට බලන්න පුළුවන් වෙයිද මන්ද 😊😊
ආශා හිමි විය යුත්තේ උදුල්ටයි නැතුව අර අනිත් කොල්ලට නෙමේබලමු අවසානය හෙට!!
කතාව මැද ටිකේ එකම ටික ඇදගෙන ගිහිල්ලා කතාව කාලා හොඳම ටික යද්දී කතාව ඉවර කරනවා..
සතුටු අවසානයක් දෙන්න ආදර්ශයට ගන්න පුලුවන්
Ane ow eka Nam sahathikA aththa
Wadi thiyanna katada appa ..sathutu hithana awasanayak dunnoth hodai
අද කතාවේ ලස්සනම කෙනා කාව්‍යා .. රෙහනා කොහොමත් ලස්සනයි නේ..... මේ කතාව ගහ මරා ගන්නේ නැතිව ආදරෙන්ම වින්ඩිත් කරපු වැරදි වලට සමාව අරන්, අගාගේ මුදල්, කොටස් වල අයිතිය දීලා, සමගි වෙලා, අගාගෙයි, සමාධිගෙයි වෙඩින් එකෙන්ම ඉවර වෙනවානම් සමාජයට ලොකු ආදර්ශයක් වේවි...රඟපාන හැමෝම දක්ෂයි, ලස්සනයි....
අවසාන කොටසින් ඊශා උදුල් ❤❤❤❤ එකතු වීම🙏👍
නියමයි අගස්ති . වින්ඩි නම් පජාති ගෑණියෙක් .
😂😂😂
udul isha ekathu unot tamai kathawa lassana .❤
ඊශා අයිති උදුල්ට විතරයි කියන අය කෝ
ඇත්තටම කතාව ඉවරයි කියලා දැනේනකොට හරිම දුකයි❤❤❤❤
ලස්සන අවසානය ක් බලාපොරොත්තු වෙම්.පුරා අවුරුදු 2 පිට රට සිට නරබුවේම්
😍😍😍😍 නිමාවත්
වෙඩි තියන්න ඕඩර්ස් දෙන්න ඇත්තේ වින්ඩි විසින් අගස්තිට වෙන්න ඇති.ඒත් අන්තිමට වින්ඩිටම වෙඩිල්ල වැදිලා කතාව ඉවර වෙයි කියල හිතෙන්නේ
කාවි..අනේ හරිම ලස්සනයි
ආගා ස්තුතියි.❤❤ආදරේට සමාධිගත සතුටට.ඵ්හේත් හෙට..මට පුංචිම බයක් දැනෙනවා..????
😊😊😊😊😊😊😊
උදුල්ගෙ ආදරය ඊශා දැනගන්නෙ නැද්ද 😑😑 පව් උදුල්ගෙ ආදරය අහින්සකයි
අගස්ති කොල්ල වගේ රගපනව ආදරෙයි අගස්ති...❤️
අද නම් ගොඩක් ලස්සනයි හෙට අවසානයට මොනවා වෙයි ද කියන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වෙඩි වදින ඒක වින්ඩ් ෂෙහාරට ඇමතිට වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි අගා❤️සමාධි විෂාල්❤️ඉෂා අලි❤️රෙහාන කාව්‍ය උදුල් මේ කාටවත් කරදරයක් කරන්න එපා අපි මෙච්චර කාලයක් බලපු එකට කවදාවත් කතාවක අමතක නොවෙන ලස්සන සාධාරණ අවසානයක් දෙන්න මම හිතුවේ උදුල්❤️ජෙනී එකතු වෙයි කියලා ඒ වුණාට එයාත් තරුපති වගේ ජිවත් වෙන්න හදනවා වගේ පෙන්නේ උදුල්ටත් ජෙනිටත් සාධාරණයක් ඕනේ අනිවාර්යෙන් ම ඒ දෙන්නව එකතු කරන්න අගා❤️සමාධි විෂාල්❤️ඉෂා ආදර කතා දෙකේ ලස්සන අවසානයක් ඕනේ Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤️🔥🎊💗❄️
ඊශා ❤️උදුල් ❤️එකතු කරන්න
එවගෙ අගස්තී ඉසා ඉසාඅම්මා ඇතුලත් ලස්සන එකක් අයිත් අපට දෙන්න හිරු ලස්සනයි ලස්සනයි අපෙ හිත් සතුටින් තිබ්බා ට ස්තුතියි
කතාවේ ලස්සනම හොඳම චරිත දෙක අගස්ති සහ තේමිය
Lassana awasanayak dunnata thanks. Thawa digata geniyanne nathiwa
මම. අසයි අගයි ඊෂායි සමදියි එක. වහලක් යට❤❤❤
Aiyo, kawada maranna yanne
දැන් නම් එක වහලක් යටහෙටින් පස්සේ.....අනේ මන්දා
@@malkanthibiyanwila2900 ita passe shootin g iwarai eyala gadra wahale yata yanne 😂
කාටද යකෝ අන්තිමට වෙඩි තිබ්බේ.අගාටයි සමාධි ටයි ඊශා යි යාලුවො සෙට් එකයි නැතිව ජරා වින්ඩි වෙඩි තියහල්ලා.දහදුරා විදිහට කතාව ඉවර කරන්නෙ නැතිව.
Agassthi♥️ nam pattama charithayak eyata nam gadak adareyi❤❤
අයියයි මල්ලියි black ටීශර්ට් දෙකක් ඇදලා ඉන්නවා දැක්කේ කව්ද 😂😂😂
😂
ඊශාගේ කොන්සට් එක බලන්න අලී, උදුල්, විශාල් ගියේ නැද්ද එතකොට??
Me kathawa mama hema kotassakkmma beluwa. Godak dukai kathawa iwara wenawata. Hera ishata hodakkmma wenna oni. Harima lassanai kathawa.
මේ කතාව නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💐❤
අන්තිම පාරට ඊශගෙ සින්දුවක් අහන්න ආසයි🥹
අනිවාර්යයෙන් ලස්සන කොටසක් බලන්න පුලුවන් එත් කාටද වෙඩි තියන්නෙ
ලස්සනයි අදත් හෙට ♥️
Themiya you are the Best actor- thank you
අගා ❤සමාදිඉශා ❤විශාල්අලි ❤රෙහානාඉක්මනට එකතු වෙන්න
Isha ❤udul❤❤❤❤❤
තවමත් වින්ඩිගේ උද්දච්ච කමේ අඩුවක් නැහැනේ යකු
ඊශා උදුල් එකතු කරල කතාව ඉවර කරන්න ❤❤❤❤❤❤❤❤
Tharupathi sirge voice ekawath thibba nam Maru awasanaye❤
වින්ඩිට වෙඩි වැදුනනම් තමයි හරි...
ලස්සන. ම. ලස්සනයි මොකතව. තවතිඛත් ඛලත්න. අසයි❤❤❤❤
කවුරැ හරි විශාල්ට වෙඩි තියනවා කියල මට හිතෙන්නෙ.උදුල් ඊශා සෙට් වෙයි
Semi final episode eketh windi ekama wachane daha parak kiyawanawa😢😅😅
කතාවට අලුතෙන් ආව ඊශාට ට්රයා කරපු කාර් රේස් පදින බෝයි කෝ..😂
Ane akane
ඌ නරියා කන්දේ රේස් යන්න ගිහින් මළා
ඒ කතාව අදින්න කියලා දාලා බලපු චරිත 😂 අන්තිමට කතාව ඉක්මනින් අවසන් කරන්න ගිහින් උන්ව වාශ්ප උනා
Wow, Eesha is absolutely gorgeous! ❤🔥🤩
Yes, she looks stunning in that pink dress. 🔥🌹
හරි ලස්සන කතාවක් ❤ ඉවර වෙන්න ලගයිනෙ ❤❤
අනේ❤😊ඊශා❤😊උදුල්❤😊එකතුවෙන්නම❤ඕනී.❤❤❤
බලකිරීම් අවශ්‍ය නෑ, උවමනාව මත මිනිස්සු'අපි ගාව රැඳෙයි. ! 🤎🍃
කතාවට අදාල නැති coment
Mee kathawata mn godak aashai lassanai mewage lassana kathawak thawath hadanna
අවසානය නම් හරිම දුර්වලයි. ඇයි ලස්සනට ඉවර කරේ නැත්තේ . "ර්ෂා පවු" කියන සිතුවිල්ලෙන් ඉවර වුණා.අන්තිමටඇමතිට ඕන වුන දේ ඉටු වුණ. ඊශාට දුක විතරයි. අඩුම ගානේ කාලයක් ගිහිල්ලා ඊෂා උදුල් එකතු වෙන එක හරි පෙන්නුවා නම්.... ලස්සන concept එකක් උනාට දුර්වල dialogues, direction ... Cameramen, camera direction, locations, songs නම් හරිම ලස්සනයි . කතාවෙනං ගොඩාක් අතාත්වික ඒව තිබුණා.
මේ කතාවෙ මුලින් දාපු ඊශගෙ සින්දු කෝ දැන්? අපි කතාව බැලුවේ ඒ සින්දු නිසයි. මොනාද මේ දැන් පෙන්නන්නෙ? එපා වෙනව
සිරා කතාව.
ඇත්ත අපිත් බැලුවෙ ඊශගේ සින්දු නිසයි
කවදා හෝ සන්සාරේ❤️❤️ ආසම එක
හෙට කතාවත් ඉවරයි තේරුමක් නැතුව😒
ඔව් අනේ සින්දු බලන්න අසාවෙන් තමා බැලුවේ ❤️❤️❤️
නියමයි අගස්ති විනඩිට හොදම වැඩෙි කරන තරමක් බොරැව වංචාව කරලා දිනුවා කියලා හිතන්න ඇති😂
අවසානය මීට වඩා වෙනස් විය යුතුයි .කතාවම එපා වුනා .
ඉශා ❤ විශාල් ඉක්මනට එකතු වෙන්න
හැමදාම ෆෝන් එකෙන් බලය එක කො
793❤pon❤1❤baluwa❤godak❤lassanai katawa ❤hamotama❤adarai budu daranai ❤
දිවිතුරා දෙවන කොට ස එනව නම් හොඳ යි කවුද කැමති කියන්න කෝ
Matanam ivasillak na avasana kotasa balanakan❤❤❤❤
වින්දිගෙ වාහනය හපල එයාව ඉවර කරන්න .මට එයාව පේන්න බැහැ.
Steam Boat ❤
අනිවාර්ය එයට කිසිම.කරදරයක් වෙන්න.බෑ..ව්න්දිට දඩූවම් ලැබ්ය.යූකුයි
Aniwaryenma
එක episde එකක් මිසි විසි නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කෝ😊
හිරු එකේ උන් කොහොම ඉවර කරයිද මේක. අනික part 2 එයි වගේ.මෙලෝ රහක් නෑ එහෙම උනොත්
කෙල්ලෝ පස්සේන් ඒද්දිත් ඉෂා වෙිනුවෙින් බලන් ඉන්න විසල්ට ඉෂා ලැබෙින්න ඔනේ විසල් හැමදාම ඉෂාට අදරේ කරා
දුකක් නොවී සතුටින් ඉවර වේවි කියල මං බලන් ඉන්නෙඅපිට අඬන්න වේවිද???😢😢සතුටු වෙන්න පුලුවන් වේවිද?😊😊
ඒක තමයි
ශා මරු අගස්ති සමාදී මැරි කරනවා නියමයි
අවසානය සතුටින් පිරේවා!!!
අවුරුදු 3ක් පුරාවට දිවිතුරා සමග සිටි සියලු දෙනා 👍එකකින් එකතු වෙමූ.....❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
♥️♥️👍
👍
@@sumithramanike9071. .😊u
කතාවෙ අමතක නොවන චරිත තමයි අගස්ති,සමාදි,ඊෂා,තේමිය,තරුපති,උදුල්,අලී❤
Ai rehana❤
එහනම් ඇත්ත ❤❤
Ayi wishal eya pawu
ඇයි වින්ඩිව අමතකද අපේ ලේ මොනතරම් පුච්චන්න ඇතිද ටෙලිඩ්‍රාමා එකකට උනත් 😂😂😂😂😂
Nayomi thakshila
කතාව අතරමගදි ජීවිතයෙන් සමුගත් සීයා තාත්තටයි,උදුල්ගෙ ආච්චි අම්මටයි නිවන් සුව ලැබේවා❤
Ai manthree thuma
@@lahirug.a1574එයා මැරුනද
රම්‍යා මහත්මිය (වින්ඩිගෙ අම්මා)
ඇයි වින්දිගේ අම්මා
සම්පත් තෙන්නකෝන්
හැමදාම අඩපු අය හිනාවෙන අවසානයක් දෙන්න ❤️👍🙏
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් ම❤
අමතක නොවන චරිත දෙකක් තමයි හෙක්ටර් සහ අතුල අදිකාරී කියන්නේ.මුල ඉදලම දිවිතුරා කතාවේ
අමතක නොවන සුපිරි සින්දු ටිකක් ගායනා කරලා අපිව සතුටු කරාට ඔබ දෙපලට හද පිරි ස්තුතියි ය පුද කරමි. ඒ වගේම තමා සුජීව ප්‍රියලාල් ඔයාටත් ස්තුතියි මුල ඉදලම හොදටම රගපෑවා හොද බොස් කෙනෙක් විදිහට. වෙන අලුත් කතාවක් අපිට ඕනේ ඔය සෙට් එකත් එක්ක ආයෙමත් ප්ලීස් අපිට හෙටින් පස්සේ පාලු දැනෙයි දුකත් හිතෙයි දිවිතුරා කතාව නැතුව කමක් නෑ අපි හිත හදා ගන්නම්. ආයෙත් දවසක ඔයාලා සෙට් එකම අලුත් කතා වකින් එයි කියලා අපි ගොඩක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. දිවිතුරා කතාවට සම්මානයක් ගන්න තරම් සමහර අය හොදට රගපෑවා, ස්තුතියි ඔයාලා හැමෝටම
👍🏻එකගයි
සීයා තාත්තා,වේලු ඒ දෙන්නට ආදරෙ අය කෝ
මත්😂
Me ❤️❤️❤️
❤
🎉
දිවිතුරා නාට්‍යයේ රඟපෑ සෑම නළුවෙකුටත්, නිළියකටත්, හදවතින්ම ආදරෙයි. ඇත්තෙන්ම නාට්‍යයය ආදරයෙන්ම රසවින්දා.
එයට සහය දුන් සැමටම හදවතින්ම ස්තූතියි👍
පළමුවෙන්ම ගෞරවය පෙරදැරි කරගෙන, මතක් කරනවා, දිවි රඟ මඬලින් බැස ගිය, ආදරණීය රම්‍යා වනිගසේකර මහත්මියව. අවසානය වනතුරු සිටිය යුතු චරිතයක්. වින්ඩිගෙ අම්මා නේ..
හයසින්ත් විජේරත්න මහත්මිය සහ සම්පත් තෙන්නකෝන් මහත්මයා .😢
ඔබ තිදෙනාටම, නිවන් පුර දොරටු විවර වේවා🙏🙏🙏
මෙ වින්ඩි ව පේන්න බැරි අය කෝ ❤❤
පේන්න බෑ
පෙන්න බැ එපාම කරපු චරිතේ වින්ඩ් 😡🤣 හැබැයි නිලුෂි ආසම කෙනෙක් ❤️❤️❤️
WINDY NISA KATHA WA LASSANAI..Mama ASAI WINDY TA ❤❤❤❤
ඒ දුෂ්ඨ චරිතය "දිවිතුරා සහ අපේ" ඇඟේ ලේ වතුර කරමින් ලොකු පෙරළියක් කලා ❤🫶😂😂😂
ක්‍රශ්
“තමන්ගෙ සැනසීම නැති කරනා අනුන්ගෙ වචන හිතේ තියන් ඉන්න එපා. !” 🤍🍃
අනිවාර්යයෙන්ම
Ayhtama athta
ඒක නම් හරියටම හරි ඇත්තම කතාව❤❤❤
❤ lassana wachana tikak. Theruma... itath wediya lassanai..❤
බැඳීමක් තුල පිටස්තරයකු ලෙස හැඟෙන පළමු මොහොතේම එම බැඳීමට ගෞරවයෙන් සමුදෙන්න
😗😘
මට පේන්නෙ මේ අස්සේ වෙන දෙබසුත් යනවා වගෙයි..🤣🤣🤣
අනේ ලස්සන අවසානයක් දෙන්න අගා සමාදි ඊශා ලස්සනට ජිවත් වෙන්න ඔනේ දිවිතුරා ❤❤❤
මගේ ආසම ගායකයා තමයි හෙක්ට ඩයස් එයා ලස්සනට රඟපානවා හරිම අහිංසකයි
අපිට අඩුම වටිනාකම දුන්නේ අපි අපේ ජීවිතේ වැඩිම වටිනාකමක් දුන්න මිනිස්සු 🙂👍
වින්ඩි මේ විදිහට විදවනව බලන්න අපි කොච්චර හීන දැක්ක ද.අද ඒක හැබෑවෙලා..අම්මෝ සතුටුයි
කතාවට අලුතෙන් ආව ඊශට ට්‍රයි කරපු කාර් රේස් පදින බෝයි කෝ..😅
ඒ කාටවත් සෙට් කරන්න නෙමෙයි කතාව අදින්න ගෙනාපු කෙනෙක් 🤣🤣
උන් කතාව අදින්න දාපු උන්..උන් දැන් නෑ😂
ඒක හරි@@SASINI549
ඒකනේ එයා නෑ
එකනේ birthday prty එක පෙන්නුවේ ත් නෑ
අදින්න ඕන කොටස් ඉක්මනට ඉවර කරා. ඉවරකරන්න ඕන කොටස් රබර් වගේ ඇද්දා 🤣
අම්මපා ඇත්ත ..😅
සහතික ඇත්ත වෙනදා නම් සති ගානක් ඇදගෙ ඉනන් කොටස්
Eka nam etta....100%
" මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන්
මානසික වශයෙන් සැනසීම
තියෙනවා නම් විතරයි | 💝☘️
රැල්ල වෙරල ආදරෙයි , ලලයි ලිලයි බලන මගෙ යාලුවෝ හැමොටම ඉස්තුති❤
අපි බලනවා ශිවා අයියේ
Aniwaren balana kathawak..shiva.❤️oyage act supiri
Api balanava mage aiye adarei godaj shiva aiye 😊😊
අපි බලනවා...අනිවා..ඔයා හින්දම...ආදරෙයි...❤ බුදු සරණයි..!!
❤❤
අගස්ති සමාධි ඊසා කිසිම කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් වෙන දෙයක් නම් අවසානයේ ගේන්න එපා වින්දිට නම් දඬුවම් දෙන්න අපි බලන් ඉන්නවා
Aniwarrayenma. maha jara gaaniyek vindi
හෙට විතරයි කියලා හිතෙද්දි දුකකුත් හිතෙනවා.. හැබැයි වෙඩි තියලා අපි ආදරේ කරන චරිත නැති කරලානම් මේ ඩ්‍රාමා එක කාලා ඉවර කරන්න එපා..
Ane ou dukai lassana awasanayak denna
වින්ඩිව රිමාන්ඩ් එකේ ඉන්නවා දකින්න ආස අය 👍 කරන් යන්ටෝ
😮😮😮😮😮😮😮
අවසානේ දුකක් දී ලා ඉවර කරන්න එපෝ.
Ayioooo vindi නිකරුණේ balu විදිහට chora වුණේ කියලා තවත් කවුද එහෙම හිතන්නේ .😂😂😂
ඇයි ඔයාලා කාටවත්ම අමතකද මේ කතාවේ මුලින්ම රගපාලා අප අතරින් සදගටම සමුගත්ත පෙවින කලා තරු දෙක මේකතාවට ජීවයක් දුන්න හැමෝටම බුදුසරණයි
අනේ ❤ඊශා ❤ උදුල් ❤ එකතු වෙන්න ඹනි කියන අය කො ඉන්නවද ලයික් 10 ඹනි❤❤❤❤❤❤❤
අන්තිම කොටස අඩුම වශයෙන් පැයක් වත් තියනවට කැමති අය කෝ.
ඉතින් පැයක් පෙන්නවා නේ කොහොමත්
පැයක් තියෙනවෝ
😅@@malkanthibiyanwila2900
උදුල් තරුපති සර් වගේ හැමදාම තනියම ඉදී වගේ..
වින්දි ට,සෙහාරට,ඇමතිට දඩුවම් දීල කතාව ඉවර කරන්න.
සමීරයි සමීරගෙ ගෝලයයි අයියයි මල්ලියි වගේ පෙනුම🤭
කතාව පුරාවටම උදුල්ට තිබුනෙ නොලැබීම විතරයි.. විශාල්ට හැමදේම ලැබුනා. ඒකෙන් සමාජෙට දෙන දේ තමා පරාර්ථකාමීත්වය පරදිනවා කියන එක 💔
ඩින්ඩ් නෝන්ඩි වෙලා කිව වෙලාම යනවට කැමති අය කෝ බලන්න 😂❤
උදුල්ගේ කතාවය සාධාරණයක් උනානම් මට සතුටුයි ❤🥰🥰
පට්ට අවසානයක් පේනවා.. thanks director
පට්ට තමයි
කාටද දන්නෙ නැහැ වෙඩි තියන්නේ
Ow vindi thamai okath karanna katada danne wadi thiyanna
තව එපිසෝඩ් එකයි
අගස්ති ඊෂා සමාධි කස්ටියම ඉන්න ලස්සන drama එකක් ආය කවදා අපට බලන්න පුළුවන් වෙයිද මන්ද 😊😊
ආශා හිමි විය යුත්තේ උදුල්ටයි නැතුව අර අනිත් කොල්ලට නෙමේ
බලමු අවසානය හෙට!!
කතාව මැද ටිකේ එකම ටික ඇදගෙන ගිහිල්ලා කතාව කාලා හොඳම ටික යද්දී කතාව ඉවර කරනවා..
සතුටු අවසානයක් දෙන්න ආදර්ශයට ගන්න පුලුවන්
Ane ow eka Nam sahathikA aththa
Wadi thiyanna katada appa ..sathutu hithana awasanayak dunnoth hodai
අද කතාවේ ලස්සනම කෙනා කාව්‍යා .. රෙහනා කොහොමත් ලස්සනයි නේ..... මේ කතාව ගහ මරා ගන්නේ නැතිව ආදරෙන්ම වින්ඩිත් කරපු වැරදි වලට සමාව අරන්, අගාගේ මුදල්, කොටස් වල අයිතිය දීලා, සමගි වෙලා, අගාගෙයි, සමාධිගෙයි වෙඩින් එකෙන්ම ඉවර වෙනවානම් සමාජයට ලොකු ආදර්ශයක් වේවි...රඟපාන හැමෝම දක්ෂයි, ලස්සනයි....
අවසාන කොටසින් ඊශා උදුල් ❤❤❤❤ එකතු වීම🙏👍
නියමයි අගස්ති . වින්ඩි නම් පජාති ගෑණියෙක් .
😂😂😂
udul isha ekathu unot tamai kathawa lassana .❤
ඊශා අයිති උදුල්ට විතරයි කියන අය කෝ
ඇත්තටම කතාව ඉවරයි කියලා දැනේනකොට හරිම දුකයි❤❤❤❤
ලස්සන අවසානය ක් බලාපොරොත්තු වෙම්.පුරා අවුරුදු 2 පිට රට සිට නරබුවේම්
😍😍😍😍 නිමාවත්
වෙඩි තියන්න ඕඩර්ස් දෙන්න ඇත්තේ වින්ඩි විසින් අගස්තිට වෙන්න ඇති.ඒත් අන්තිමට වින්ඩිටම වෙඩිල්ල වැදිලා කතාව ඉවර වෙයි කියල හිතෙන්නේ
කාවි..අනේ හරිම ලස්සනයි
ආගා ස්තුතියි.❤❤ආදරේට සමාධිගත සතුටට.
ඵ්හේත් හෙට..මට පුංචිම බයක් දැනෙනවා..????
😊😊😊😊😊😊😊
උදුල්ගෙ ආදරය ඊශා දැනගන්නෙ නැද්ද 😑😑 පව් උදුල්ගෙ ආදරය අහින්සකයි
අගස්ති කොල්ල වගේ රගපනව ආදරෙයි අගස්ති...❤️
අද නම් ගොඩක් ලස්සනයි හෙට අවසානයට මොනවා වෙයි ද කියන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වෙඩි වදින ඒක වින්ඩ් ෂෙහාරට ඇමතිට වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි අගා❤️සමාධි විෂාල්❤️ඉෂා අලි❤️රෙහාන කාව්‍ය උදුල් මේ කාටවත් කරදරයක් කරන්න එපා අපි මෙච්චර කාලයක් බලපු එකට කවදාවත් කතාවක අමතක නොවෙන ලස්සන සාධාරණ අවසානයක් දෙන්න මම හිතුවේ උදුල්❤️ජෙනී එකතු වෙයි කියලා ඒ වුණාට එයාත් තරුපති වගේ ජිවත් වෙන්න හදනවා වගේ පෙන්නේ උදුල්ටත් ජෙනිටත් සාධාරණයක් ඕනේ අනිවාර්යෙන් ම ඒ දෙන්නව එකතු කරන්න අගා❤️සමාධි විෂාල්❤️ඉෂා ආදර කතා දෙකේ ලස්සන අවසානයක් ඕනේ Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤️🔥🎊💗❄️
ඊශා ❤️උදුල් ❤️එකතු කරන්න
එවගෙ අගස්තී ඉසා ඉසාඅම්මා ඇතුලත් ලස්සන එකක් අයිත් අපට දෙන්න හිරු ලස්සනයි ලස්සනයි අපෙ හිත් සතුටින් තිබ්බා ට ස්තුතියි
කතාවේ ලස්සනම හොඳම චරිත දෙක අගස්ති සහ තේමිය
Lassana awasanayak dunnata thanks. Thawa digata geniyanne nathiwa
මම. අසයි අගයි ඊෂායි සමදියි එක. වහලක් යට❤❤❤
Aiyo, kawada maranna yanne
දැන් නම් එක වහලක් යට
හෙටින් පස්සේ.....අනේ මන්දා
@@malkanthibiyanwila2900 ita passe shootin g iwarai eyala gadra wahale yata yanne 😂
කාටද යකෝ අන්තිමට වෙඩි තිබ්බේ.අගාටයි සමාධි ටයි ඊශා යි යාලුවො සෙට් එකයි නැතිව ජරා වින්ඩි වෙඩි තියහල්ලා.දහදුරා විදිහට කතාව ඉවර කරන්නෙ නැතිව.
Agassthi♥️ nam pattama charithayak eyata nam gadak adareyi❤❤
අයියයි මල්ලියි black ටීශර්ට් දෙකක් ඇදලා ඉන්නවා දැක්කේ කව්ද 😂😂😂
😂
ඊශාගේ කොන්සට් එක බලන්න අලී, උදුල්, විශාල් ගියේ නැද්ද එතකොට??
Me kathawa mama hema kotassakkmma beluwa. Godak dukai kathawa iwara wenawata. Hera ishata hodakkmma wenna oni. Harima lassanai kathawa.
මේ කතාව නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💐❤
අන්තිම පාරට ඊශගෙ සින්දුවක් අහන්න ආසයි🥹
අනිවාර්යයෙන් ලස්සන කොටසක් බලන්න පුලුවන් එත් කාටද වෙඩි තියන්නෙ
ලස්සනයි අදත් හෙට ♥️
Themiya you are the Best actor- thank you
අගා ❤සමාදි
ඉශා ❤විශාල්
අලි ❤රෙහානා
ඉක්මනට එකතු වෙන්න
Isha ❤udul❤❤❤❤❤
තවමත් වින්ඩිගේ උද්දච්ච කමේ අඩුවක් නැහැනේ යකු
ඊශා උදුල් එකතු කරල කතාව ඉවර කරන්න ❤❤❤❤❤❤❤❤
Tharupathi sirge voice ekawath thibba nam Maru awasanaye❤
වින්ඩිට වෙඩි වැදුනනම් තමයි හරි...
ලස්සන. ම. ලස්සනයි මොකතව. තවතිඛත් ඛලත්න. අසයි❤❤❤❤
කවුරැ හරි විශාල්ට වෙඩි තියනවා කියල මට හිතෙන්නෙ.උදුල් ඊශා සෙට් වෙයි
Semi final episode eketh windi ekama wachane daha parak kiyawanawa😢😅😅
කතාවට අලුතෙන් ආව ඊශාට ට්රයා කරපු කාර් රේස් පදින බෝයි කෝ..😂
Ane akane
ඌ නරියා කන්දේ රේස් යන්න ගිහින් මළා
ඒ කතාව අදින්න කියලා දාලා බලපු චරිත 😂
අන්තිමට කතාව ඉක්මනින් අවසන් කරන්න ගිහින් උන්ව වාශ්ප උනා
Wow, Eesha is absolutely gorgeous! ❤🔥🤩
Yes, she looks stunning in that pink dress. 🔥🌹
හරි ලස්සන කතාවක් ❤ ඉවර වෙන්න ලගයිනෙ ❤❤
අනේ❤😊ඊශා❤😊උදුල්❤😊එකතුවෙන්නම❤ඕනී.❤❤❤
බලකිරීම් අවශ්‍ය නෑ,
උවමනාව මත මිනිස්සු'
අපි ගාව රැඳෙයි. ! 🤎🍃
කතාවට අදාල නැති coment
Mee kathawata mn godak aashai lassanai mewage lassana kathawak thawath hadanna
අවසානය නම් හරිම දුර්වලයි. ඇයි ලස්සනට ඉවර කරේ නැත්තේ . "ර්ෂා පවු" කියන සිතුවිල්ලෙන් ඉවර වුණා.අන්තිමටඇමතිට ඕන වුන දේ ඉටු වුණ. ඊශාට දුක විතරයි. අඩුම ගානේ කාලයක් ගිහිල්ලා ඊෂා උදුල් එකතු වෙන එක හරි පෙන්නුවා නම්.... ලස්සන concept එකක් උනාට දුර්වල dialogues, direction ... Cameramen, camera direction, locations, songs නම් හරිම ලස්සනයි . කතාවෙනං ගොඩාක් අතාත්වික ඒව තිබුණා.
මේ කතාවෙ මුලින් දාපු ඊශගෙ සින්දු කෝ දැන්? අපි කතාව බැලුවේ ඒ සින්දු නිසයි. මොනාද මේ දැන් පෙන්නන්නෙ? එපා වෙනව
සිරා කතාව.
ඇත්ත අපිත් බැලුවෙ ඊශගේ සින්දු නිසයි
කවදා හෝ සන්සාරේ❤️❤️ ආසම එක
හෙට කතාවත් ඉවරයි තේරුමක් නැතුව😒
ඔව් අනේ සින්දු බලන්න අසාවෙන් තමා බැලුවේ ❤️❤️❤️
නියමයි අගස්ති විනඩිට හොදම වැඩෙි කරන තරමක් බොරැව වංචාව කරලා දිනුවා කියලා හිතන්න ඇති😂
අවසානය මීට වඩා වෙනස් විය යුතුයි .කතාවම එපා වුනා .
ඉශා ❤ විශාල්
ඉක්මනට එකතු වෙන්න
හැමදාම ෆෝන් එකෙන් බලය එක කො
793❤pon❤1❤baluwa❤godak❤lassanai katawa ❤hamotama❤adarai budu daranai ❤
දිවිතුරා දෙවන කොට ස එනව නම් හොඳ යි කවුද කැමති කියන්න කෝ
Matanam ivasillak na avasana kotasa balanakan❤❤❤❤
වින්දිගෙ වාහනය හපල එයාව ඉවර කරන්න .මට එයාව පේන්න බැහැ.
Steam Boat ❤
අනිවාර්ය එයට කිසිම.කරදරයක් වෙන්න.බෑ..ව්න්දිට දඩූවම් ලැබ්ය.යූකුයි
Aniwaryenma
එක episde එකක් මිසි විසි නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කෝ😊
හිරු එකේ උන් කොහොම ඉවර කරයිද මේක. අනික part 2 එයි වගේ.මෙලෝ රහක් නෑ එහෙම උනොත්
කෙල්ලෝ පස්සේන් ඒද්දිත් ඉෂා වෙිනුවෙින් බලන් ඉන්න විසල්ට ඉෂා ලැබෙින්න ඔනේ විසල් හැමදාම ඉෂාට අදරේ කරා
දුකක් නොවී සතුටින් ඉවර වේවි කියල මං බලන් ඉන්නෙ
අපිට අඬන්න වේවිද???😢😢
සතුටු වෙන්න පුලුවන් වේවිද?😊😊
ඒක තමයි
ශා මරු අගස්ති සමාදී මැරි කරනවා නියමයි
අවසානය සතුටින් පිරේවා!!!