Hi Sangeeth and Dini vlogs😂 I'm watching how you cook pasta I eat gluten free pasta not very keen on watching you cooking meat I'm vegetarian trying to be a vegan. Sangeeth clearly is the chef in the house. Where did you learn to cook? Pasta dish looks delicious. See you in the next video. ❤ Take care
Hi. Happy days budusarni both of your nice coking spaghetti 🍝 were tasty. Italian food .I tall you tomatoes 🍅 .boil water and put tomatoes 🍅 and little salt 🧂 5 mint boil and remove skin and blender. 1 onion 🌰 chopped and little olive oil and frid . and put tomatoes mashed .Walden coke
Ane ithin mata hema vidio akakatama msg akak danna beri unath podi babath akka dana hema vidio akakma balanawa oya dennage harima adare dennek bs hemadama sathutininna
ඔයාල දෙන්න හරිම ෂෝක් ❤❤ සංගීත්, අම්ම තාත්තා වගේම හරිම වැදගත් හැමතැනකම ,,,, ඒ වගේම හැමතැනකම දිනීගෙ ගෞරවය රකිනව,ගොඩාක් respectable husband කෙනෙක් 🥰🥰
එනකම් බලාගෙන හිටියේ
මැණිකට සහ බබිට ආදරෙයි හැමදාම.... සතුටින් ඉන්න pataune.....❤❤❤❤❤
Akki aiya oyala komad rata gedarat giye ane plzz rply
මාත් අද හැදුවා ඒ recipe එක, හරිම රසයි අයියේ. 😋🍝 Thank you so much ayya and Akka❤️🤗 from🇬🇧
අද සුදු මැනිකට වැඩක් නැ කියපු ඒ ආදරෙ හරි ලස්සනයි බුදු සරනයි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤
Oyala hamadana Australia Wala innada hadanna
Oyala khomada australia awe nane kiyanna ko😊
Mata tiyana prasne tama Mata mahana masimak labadenna puluwan Nam godak pin oyalata
මමත් ඔහොම හදලා බලන ඕනි ආදරේයි හැමදාමත් දළදා සම්දුගෙ පිහිටයි
අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයලා දෙන්න හරිම ෂෝයි
Aiyai akkai kohomada rata jop aka kata giye
අයියා අක්කා දානකන්ම බලන් හිටියේ vlog එක
දිනි අක්කා අයියට ගෝඩාක් ආදරෙයි නෙද?හිතුවට වැඩිය හරිම ආදරනියයි දිනි අක්කියා😊😊😊❤❤❤
දිනි අක්කා අයියට ගොඩාක් ආදරෙයි නේද
හිතුවට වැඩිය හරිම ආදරනිය චරිතයක් දිනි අක්කා කියන්නේ
ඔයාලගේ ආදරේ බලලා අපේ ආදරෙත් ඒ වගේ ඉදිරියට අරන් යනවා
ඔයාල 2 න ෂෝයි අනේ. ආදරෙයි පැටියෝ. ඔයාලගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා. බුදුසරනයි ❤️❤️❤️❤️❤️
Meet bols wenuwata apita danna puluwn monada akkiyoo..
මං ඔයාලගෙ ව්ලොග්ස් බලන්න හරිම ආසයි අනේ😊❤
දන හැම විඩියෝව එකක්ම මම බලනවා තෙරැවන් සරණයී ඔය දෙන්නට❤❤❤
ammi & thaththi hitiyanam maru. A dennath akkara gannako dawasaka. adareiiii......
Harima lassanai menike sathutin inna ada wagema hemadamath theruwan saranai ❤❤
අයියා අක්කා Q & A එකට කියන්නකෝ ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නගේ නම්බර්ස් ෆෝන් එකේ සේව් කරන් තියන විදිය ගැන ❤
Phone number 2 dannaga danna
Babi sangeeth
Manika akki
😂
Pissune😂😂😂😂
අයියේ ජොබ් එක කරන තැන vlog එකක් කරමුකෝ පුලුවන් නම්...කෑම රස පාටයි..
ආදරෙයි අක්කි & අයියා ❤
ඔයාලා සතුටින් ඉන්න විදිහ බලල සතුටු වෙනො අක්කි🥰 ජිවිතෙ සමහර තීරන නිසා ආයෙ හැරෙන්න බැරි උනත් විඩියො එකක් බලල හරි සැනසීමක් හොයනො❤️
Looks so yummy.. beautiful video...
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා❤
Very nice. Thanks.
Budusaranai ❤️ ❤️
15:32 ඒක ඇත්ත
හැමදාම සතුටින් ඉන්න කැමරාවෙන් පිටතදිත් ❤️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤😂🎉
Harima lassanai katha karana widiha hamadama sathutin inna
18:53 පව් පුංචි බාබාට කෑම හදන්න කියලා දෙනවා
Niyamai rasa paatai! Ko ane badu tika awadooo?
Akke ane colognes ekak ewannako
අයියගේ හිනාවයි අයියගේ අම්මගේ හිනාවයි එකයි 🤭
හොඳයි හොඳයි සතුටින් ඉන්න 💙❤️🥲🥲
මන් ආසා සන්ගීත් උයනවා බලන්න .ආදරෙයි ගොඩක් දෙන්නට.❤❤❤❤❤❤❤
මේ oyala hot water kettle eken wathura eka rath karala aragen thibba nam lesi nadda😊
Shaaa maara rasai aththatama kelath enawa oyala kaddin mata adareii dennatama parisamin inna bu sa ♥️ ❤❤❤
අදනම් මුලින්ම බැලුවා ඊයෙ පරක්කු උන එකටත් එක්කම 😮❤❤❤❤❤
Cold water eken drain karala ganna spaghatti eka tc
Meatball newei sausage danne. Etekote hariyata enewa
අයියෙ oyala video karana camarawa mokakda oyalage video harima lassanai
ආදරෙයි හොඳින් ඉන්න
Teta gatiya madinam perapu watura tikak danna atakota tawa rasai❤
බුදුසරනයි පරිස්සමෙන් ඉන්න❤❤❤
ආදරෙයි dennatama .
Hi Sangeeth and Dini vlogs😂 I'm watching how you cook pasta I eat gluten free pasta not very keen on watching you cooking meat I'm vegetarian trying to be a vegan. Sangeeth clearly is the chef in the house. Where did you learn to cook? Pasta dish looks delicious. See you in the next video. ❤ Take care
හොදයි හොදයි.👍සතුටින් ඉන්න❤❤
Video ekak danakam balan hitiye 🥰🥰
Vidiyo eka lassanai 👍👍 adarei godak❤❤❤❤❤ sahutin parissamin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
Akki Q&A ekt kohomad Master ekakt gye kylath kiyann.❤
ආදරෙයි අක්කී & අයියා😘
Dennama adaren inna.sigiri ena dawasaka ape gedarat enna
B.s dennatama❤
Q@A ekata kynnko babek hadanndda kyl dnma.oyala.
Looks delicious 😋
Q n A eke ewankooo
Aththatama akki mata oyagen dana ganna one flight eheka yanakota podi visthara tikak. Puluwannam vlog ekakin karannako. Man rata yanna inne. Eth mata bayai wage flight eheka yanna. Husma ganna amaru weida e wage podi podi dewal wagayak. Tikak kalabala unama mata danatath husma ganime apahasutha thiyenawa ithin akka anugamanaya karanna ona dewal tikak danuwath karanna godak pin oyata
Adarei hamadama satuten inna budusarni 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
අනේ ශොයි😊
Ma loke hema kollekma sangeeth wage unanm kochara shok da❤
ඒකනම් සහතික ඇත්ත
Ane ow appa
කොලොමි ආදරෙයි දෙන්නා ටම
Math hadenewa thanks you jp bs ❤
Wedding vlog eka dannako.
Ane home tour ekak krnko
Q & A ekata kiyannako akki oyala dennage adara kathawa
මගෙ මහත්තයත් සන්ගීත් අයියා වගේ නිවාඩු වෙලාවට ගේ අතු ගාන දේ ඉදල උයන දේ වලටත් හරි ආදරෙන් උදව් කරනවා ඒ මට ගෙදර දොරේ වැඩ කර ගන්න තවම හුරු නැති නිසා මන් ඒ හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා මල් වගේ හැදෙන හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ ආදරනීය පිරිමි ලැබෙන්න ඕන කියලා මගේ මහත්තයා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි මන් ජීවත් උනාටත් වඩා අඩු සැප පහසුකම් එක්ක තමා මන් අද ජීවත් වෙන්නෙ නමුත් ඒකේ ලොකු දුකක් නැත්තේ ඒ දෙන ආදරේ නිසා ඒ කාලෙටත් වඩා මන් සතුටින් ඉන්නවා මම හරිම ආසයි එයාට උයලා දෙන්න පැය ගානක් දගලලා උයලා බත් එක බෙදලා කන්න දුන්නම හරි රසට කනවා සමහර දාට ලුනු වැඩී සමහර දාට ලුනුම නෑ අද වෙනකම් කවදාවත් වචනයක් කියලා මන් කද්දි සමාවගන්න හැම වෙලේම කියන්නේ ඔයා හිමීට ඉගෙන ගනියි කියලා මන් හරි ආසයි අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලන්න මට අපි දෙන්න ඔයාලා තුලින් පේනව ජීවිත කාලෙම හරිම සතුටින් ඔය වගේ ආදරෙන් ඉන්න ❤❤❤
ඉදලා හිට රන්ඩුත් වෙනෝ හොදේ කාගේ වැරැද්ද උනත් මන් කෑ ගහනෝ අයියා මුනිවත රකිනෝ 😅
බුදු සරණයි
Akki Oya lassana ragapanawa baicop TD ake api asawen balanawa ❤❤
Adareyi maneka oyalata. Satuten enna den nama bsdp ummmma
සංගීත් අයියා බයිස්කෝප් එකෙ හරි නපුරු පාටයි. අක්කනම් මේ විදියමයි
Aiye ara weda mahattaya gena dapu link eka dennako mata godagama weda mahattaya
Boru raga pemak nathi atha a adaraneeya dennnek hamadamath oya vagema sathutin Inna budu saranai❤
Q&A eka ikmanata dannakoooo pleaseeee we like it😊😊😊😊😊😊
Aiya akki kohomada
Mouth watering 😋😋😋
Maru aiya parisaman inna 💞💞💞💞🥰❤
Hi. Happy days budusarni both of your nice coking spaghetti 🍝 were tasty. Italian food .I tall you tomatoes 🍅 .boil water and put tomatoes 🍅 and little salt 🧂 5 mint boil and remove skin and blender. 1 onion 🌰 chopped and little olive oil and frid . and put tomatoes mashed .Walden coke
Taruwan.saranai
Akki&Aiya ❤️❤️ Aiya Hadapu Pasta Spaghetti Eka Rasa patai😋 Mat Oya widiyata hadala kala thiyenawa Parissamen inna Adarei Hemadama God Bless 😘
Niyama husband kenek...wifeta kata karana widiyta....Pana unath denna hitenwane❤❤❤❤
Galle, MN,oyata,adarei,dini
Lassanae video eka akke aiye ❤ adarae ❤❤
Wow 👌
Yummy yummy 😋😋😋😋
All the best 👍
Adarei puthe ..❤❤🙂
Paw.ana.puha.kama.hadanawa
Amma
Waga..siryawanhai.god
Byou.dannatama
Am.jeewa.amma.😍♥️🤣
Aye kawadda lankawata enneee❤
13:26 අයියෝඕ මාර තෙලක්නෙ අනේ මෙගොල්ලන්ට තියෙන්නෙ😂
අද මම තමයි පළමුව විඩියො එක බැලූවෙ අදරේයි හැමදම සතුට්න් ඉන්න ❤❤❤❤
Frozen eken ganna cheese athin allanna epa.. narak wenna balanawa ikmaata.. spoon ekak gannaaaaa...
Dini ...sangeeth..❤🎉
Kohomada oyalata
Ane ithin mata hema vidio akakatama msg akak danna beri unath podi babath akka dana hema vidio akakma balanawa oya dennage harima adare dennek bs hemadama sathutininna
🎉Budusaranai
වෙඩින් vlog ekak one
Ane akke.. oyla aye lankawata badu ewanawanam mage babata cheese... rata idi.. amand tikkui ewannako.. plz
දෙන්නම සතුටෙන් පරිස්සමෙන් ඉන්න...............
Woooooooow manika. ❤❤❤❤❤❤❤❤.malli ❤❤❤
Good good were happy I love you
Meat balls dekaine ayya gawa tiyenne
adareyi dennta❤❤