ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 77 || 19th May 2024
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ค. 2024
- ALU PATA DEDUNU || අළුපාට දේදුනු
Director - Senan Wimalaweera
Producer - Indrajith Silva
Script - Anushka Rasanjana De Silva
Camera - Shane Fernando
Music - Tharindu Madhawa Thotagamuwa
Saranga Disasekara
Udari Wrnakulasooriya
Dinakshi Priyasad
Randika Gunathilake
Ima Weerasooriya
Maureen Charuni
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Alupatadedunu - บันเทิง
මේ ප්‍රාර්ථනා නම් මහ හිතුවක්කාරයි.එයා විතරයි හරි කියලා හිතන්නෙ.දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනවා
මම නම් හරිම ආසයි නංගී ට.හොඳ අනාගත යක් තියෙනවා ඒ දුවට....
අකලංකගේ යාලුවා මරු.ඔන්න යාලුවො
අනේ චූටි දූට අසනීපය ආයෙත් ඇවිත්නේ.. චූටි දූට මුකුත් වෙන්න එපා 😢 සාරංග අයියගෙ ඇක්ටින් 🥺❤️ උදාරි අක්කා දිනක්ශි අක්කා දෙන්නත් ❤
Monawa kiyannada mewata......😂😂😂
Meka drama ekak yako....😂😂😂
@@maliya_maliya හැමෝම drama එක ගැන තමා comment කරන්නේ. ඒක ආය කියන්න දෙයක්යැ
@@maliya_maliyasira kathawa😂💯 Ohoma haminena un nan eww🤢🤮😂
හිකි හිකිිි 😂😂
Hiki😂@@surangasura-kv2ch
අයේෂ් ප්‍රාර්ථනා එකතු කරන පාලම චුටි දෝනී ❤❤❤ එයාට මුකුත් වෙන්න එපා
ලස්සනයි බුදුසරණයි ඔයාලාට හැමොටම
අයේෂ් සහ දෝනි ශෝක් ඇත්තම තාත්‍තයි දුවයි වගේ ❤
සාරංගට දුවක් ඉන්න නිසා එයාට ඒ චරිතේ දැනෙන්න කරනවා
අකලන්කගෙ කොන්ඩෙ ලස්සනට හදන්න බැරිද කොන්ඩෙ හරිනෑ
චූටි දුව අසනීප උන එකට ඇයිද මන්ද ප්‍රර්තනා අයෙෂ්ට බනින්නෙ 😊😊
ප්‍රාර්ථනා ගෙ කොටසුත් ස්කිප් කරන්න වෙනවා මේ නංගි කියන මල විකාරේ නිසා
Randika sweet aney .mama harima කැමති kenek
බලන්න කතාවක් නැති නිසා බලනවා ..මෙලෝ රහක් නෑ දැන් ඉස්සර වගේ ..😊😊
Mamath mechchara dawas baluwe naha.habai elagata wena dewal hoda athi neda
ඔව් මමත් ගොඩ කාලෙකින් බැලුවේ... තප්පරයක් දෙන්න බැලුව නිදා ගත්ත...
අයේශ්ගෙ කොටස් විතරයි බලන්නෙ..අප්පිරියයි දැන් මේක
Balanko pata kurulloo,lalai lilaii
පුංචි දෝනිට කරදරයක් වෙන්න එපා. දෙමව්පියෝ ජීවත් වෙලා ඉද්දි දරුවන්ට මොනහරි වුනොත් දෙමවව්පියන්‍ට ඒක දරාගන්න බැරි දුකක්
😂😂😂😂
මේක කතාවක් විතරයි 😂😂
@@hemanthabandarahapuarachch1025 කතාව ගැන තමා කමෙන්ට්ස් දාන්නේ
අනිවාර්යයෙන්
දෝනි වැටුන වෙලේ සාරංගගෙ මූන.😢😢..ඇත්තටම චුන්ගි වැටිල බය වෙලා වගේ...මාර ඇක්ටින්...❤❤❤❤❤
ලස්සනයි❤❤❤
අද අයේෂ් ගොඩක් ලස්සනයි ❤
Cute patunta ecmnin auwawa budu saranin ❤
තමුන්ගෙම දුවලා දෙන්නට තේ ගේන්නේ ට්‍රේ එකේ😂
Poddige lassanata mn hari asai
අනේ දෝනිටනම් මොකුත් වෙන්න එපා❤
Ane ow math eduna😢
ප්‍රාර්තනා හැමදේකම වරද පටවන්නෙ වෙන අයට. එයා හරි හිතුවක්කාරයි. දුව එයා ලග ඉද්දිත් හදිසියේ අසනීප වුනානේ. දැන් මොකද අයේශ්ට බනින්නෙ. දරුවගෙ ස්වභාවික අසනීපයක් හින්දා දැනටමත් දුකෙන් ඉන්න තාත්තට බැනපු එකනම් හරි නරකයි.
Eka nam athta e daruwage asanepe koimohote wenwada dan nane prartana ejka hituyath eyata e asanepe hadenawane
@@deepikand5722 eka thamai
ඒක නම් ඇත්ත ..
බොද මීදුම් කතාවෙත් එහෙමනෙ
Bayai adanam asaven baluve
Labana satiye doni hodin inna one❤
😍😍😍😍🥰🥰
Ane dan wath e daruwata ammai,thaththai ekathu vela innawa dakkoth hari yayi.
චූටි දෝනිට දුක හිතෙන දෙයක් කරන්න එපා එයාල තුන්දෙනා එකතු වෙන්න ❤❤❤❤❤
අනිවාර්යයෙන් 👍👍👍
Suddi kiyana charithe lassanai❤😊
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akalanka dakkama appiriyay
Hi
අකලංකයයි අර ගෑනි මොකට දැම්මද මන්ද කතාවට
Aththatama
ඔයාල ගෙදර කට්ටිය ඇවිත් රගපාන්න එතකොට හරිනෙ වොරි වෙන්න ඔන නෑනේ 🤔🤔🤔🤔
😂😂😂akalanka nam maha ma maha😅😅😅😅😅modayek....
ආපෝ අකලංක කියන්නෙ ගෑනු පෙරේතයෙක් 😠 දැක්කොත් ඇති , එල්ලෙන්නමයි බලන්නෙ..😅
😂😂😂😂 ඔව් නේද 💯💯
😥😥😥😥😥😥
Hi kattiyatama....... me dream eka balana oyalata kohomada.....❤
Prarthanata e nisa tamai ayeshwa nati une. Hari murandu charithayak
C
Parthanage nangita ranganaya hodata be wage
78. Kotas
Denna
Ethuru kotas Tika dennako
Kumarayek pita nagga ashwayek newei ale 😂😢
Ko. 78. Nene
Prarthanage dctr බබාව හොඳ කරයි...බබාට ොන ලෙඩක්ද දන්නෑ...කතාවක උණත් දරුවට ඉක්මනින් හොඳ වෙලා පෙන්නන්න ඕන..❤️❤️❤️❤️
Ayyo akalanka Pau akalankata hariyannama Oni ❤
Ara nandi kiyaga musala gani bayakara ..aniwarayan
පවු දොනි අයේෂ්
Ane me praththanagei nangi nam wikarayak. Kotata kote jangi adina aka hari kathai. Ara es kathawe kochchara lassanada. Onawada wada wadi. A nisa balanna ada naha. A kotas adu karanna.
Mamath a nangiwa.penna ba.adina katha neda.a kotas skip kara kara balanne.
Drama eke character ekakata costume designer thamai costume select karanne. Eka naluniliyange thani kematthata andinawa newei
Habai aettha thamai maath Imawa lassanatama dekke es drama eke sihilali mandara widiyata ❤❤❤❤❤❤❤❤
ඇයි මේ ලමයට මෙහෙම බනින්නෙ.හරි ලස්සන ලමයෙක්
මමත් ආසාවෙන් හිටියෙ අකලන්කට.ඒත් දැන් අප්පිරියම චරිතෙ වෙලා
Balanna epa😂
අකලංකනන් මහ වාතයක්
Donita ikmanata saneepa wenna ona
අම්මගෙයි දුවගෙයි කතා නම් එපාවෙලා.බෝරිං
Come on guys meka teledrama ekak onawata wada serious aran aul wenda epa😒😒
Akalankai ara gani pennaddi epa wenawa
මටනම් මේ නංගිව පෙන්නන්න බැ... She's too much...
ලමයව බය කරා ද මන්ද
රන්දිකත් එපා වෙනවා මේ කතාව හින්දා.. අකලංක චරිතේ නම් හරිම බෝරින්
Hmmmmm lamai ledawenawai maheshlage business ganai prarthnage nangigei ammagei vikaara hara meke Kisi deyak nane debas wala Kisi praanawath gathiyak na kathawa ekathana pal wenawane Dan me nirmanakaruta mokakda apita kiyanna ona me kathawa thula AI me Katha mechchara adinne
මේ නන්ගි වාතයක්...
Prathana Adankota ponda meedum mathak una
Kathawa hari boring dan. Aparade 😕
ප්‍රාර්ථනාගෙ නංගි කියන වහන්තරාආආආආව මට විතරද පෙන්න බැරි 🤮🤮🤮🤮🤮
මේ කතාවේ ඇත්තටම බලන්න දෙයක් නෑ
දරුවව මරලා දාන්න
Paukara katha kiyanna apa
@@user-up7lw3xp7u මෙි කතාවක් ඔචිචර සිරීයස් ගන්න එපා..ඇයි වෙන කතාවල ළමයි මරන්නෙ නැද්ද..අනෙ නිකං පලයං බං...මස් කන්න හොද නැ..කියලා කුකුල් මස් කන ජාතිය තොපි