Saloon නොයා ගෙදරදී ම කොහොමද ?Simple makeup කරගන්නේ 👀💄💁‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 2 หลายเดือนก่อน +18

    ඇත්තටම හරිම ලස්සනයි... මාත් ඉගෙන ගන්න මුල් කාලෙදි ඔහොම තමයි.. මං හිතන්නේ ඒ කාලෙදි මට ඔය තරම්වත් බඩු තිබුනේ නැහැ... වැරදි වෙන්න පුළුවන්.. හැබැයි කරල කරල කරලම ඒ දේවල් හොඳට හැදෙනවා.. නංගි ඔයත් එහෙම කරන්න ඉඩ හැර ලැබෙන හැම වෙලාවකම මේකප් එකක් දාන්න එතකොට තමන්ට හැමදේම හුරු වෙනවා.. මට ඉස්සර බ්‍රෑන්ඩ් මේකප්ස් බඩු තිබුණේ නැහැ.. දැන් මම ඒවා ගන්නවා... මේකක් නොදැම්මත් ඒ තියෙන ආසාවට මේකක් බඩු ගන්න වෙලාවල් තියෙනවා.. ලිප් මේකප් එකේදී මෙහෙම කරන්න.. ඉස්සෙල්ලම මේකප් එක පටන් ගන්න කලින් ප්‍රයිමර් එක මූණේ ගානකොටම ලිබාම් ටිකක් ගාගන්න තොල් දෙකේ.. ඊට පස්සේ ලිප් මේකප් එක එනකොට හොඳට හමට උරාගෙන ලිපාම් එක.. ඊට පස්සේ මුලින්ම කරන්න ඕන ලිප්ලයිනර් එකෙන් අඳින්න.. ඊට පස්සෙ ලිප්ස්ටික් ගාන්න.. එතකොට හරි නීඩ බවක් තියෙනවා.. ඊළඟට බ්ලශර් යූස් කරද්දි ඌ කියල කට කරන්න.. ඕන තරම් වීඩියෝස් තියෙනවා ඒවයි බ්ලර් කොන්ටුව හයිලයිටර් පාවිච්චි කරන විදිහ... පෞද්ගලිකව .. ඔයාගේ මේකප් එකට මම කැමතියි.. ඔයාට ඉස්සරහට ඔය දේවල් සාර්ථකව කරගන්න ශක්තිය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ChandaniWanigasinghe
    @ChandaniWanigasinghe 6 วันที่ผ่านมา

    Nice effort...bless you..❤

  • @rmnr369
    @rmnr369 หลายเดือนก่อน +6

    නලලත් කොන්ඩෙත් අතර පොඩි gap එකක් පේනවා ,ඒ ඇරෙන්න හරිම පැහැදිලිව ලස්සනට කියලා දුන්නා ,ස්තුතියි

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน +18

    Duwa "istick" nemei. "Stick" , abserve nemei. "Absorb". Hoda branded ekak ganna nemei, hoda "brand" ekak ganna kiyanna.

  • @nirasasewmini9739
    @nirasasewmini9739 หลายเดือนก่อน +1

    Godak foundation cream ganna epa dr artificial look ekk enne foundation tikk aduwen use karala powder eka tikk wadiyen ganna dark spots circles wlata foundation eken loku coverage ekk wenne na e visa concealer ekk use karanna ❤good luck

  • @nisansalamaheshani
    @nisansalamaheshani 2 หลายเดือนก่อน +1

    Foundation eka dala beauty blender eken tap karanna.ohoma athullanna epa.wet beauty blender ekak use karanna.ethakota makeup eka thawa lassanai

  • @sakunthalasakunthala8117
    @sakunthalasakunthala8117 2 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි.

  • @Kuwamila
    @Kuwamila 2 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනවා ❤️❤️

  • @ManoNime44
    @ManoNime44 2 หลายเดือนก่อน +4

    Oya pau. Makeup eka artificial look ekak tiyenne. Tawa godak igena ganna makeup gana. Natnam wihiluwak wenawa oyaawa

  • @seethampereraperera892
    @seethampereraperera892 หลายเดือนก่อน

    Thank you so much sister

  • @NilanthiSamasundara
    @NilanthiSamasundara 5 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️duwe

  • @sandayaranasinghe6713
    @sandayaranasinghe6713 2 หลายเดือนก่อน +1

    Simple ❤

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน

    Niyamai😊

  • @dilkithamara8195
    @dilkithamara8195 หลายเดือนก่อน +1

    ඇත්තටම වැදගත්❤❤❤❤

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි
    ස්තූතියි

  • @dewmineeattanayaka1668
    @dewmineeattanayaka1668 หลายเดือนก่อน +1

    Thanks dear

  • @janani-s9d
    @janani-s9d หลายเดือนก่อน +1

    Good way thanks

  • @kgkanthi3584
    @kgkanthi3584 หลายเดือนก่อน

    Thank 's lot

  • @SamanthiDeepika-r2f
    @SamanthiDeepika-r2f หลายเดือนก่อน

    ගොඩක් හොඳයි නංගී .ලස්සනයි

  • @NandaSumathipala
    @NandaSumathipala หลายเดือนก่อน

    Very beautifully sister

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน +3

    Lipstick kiyana word ekath hariyTa kiyanna. Blusher eka gaana kota kata ul karala aha yata thiyena bone ekata thamai ganne. Oya gaan thana waradi.

  • @MOREEN100
    @MOREEN100 2 หลายเดือนก่อน +1

    Simple

  • @isurulakshika4123
    @isurulakshika4123 2 หลายเดือนก่อน

    Thank you

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน

    ❤❤❤

  • @hirunisilva699
    @hirunisilva699 2 หลายเดือนก่อน +1

    මෙිකප් වල නමි ටික දාන්න අක්කා

  • @PadmanjaliBandara
    @PadmanjaliBandara หลายเดือนก่อน

    Thanks, ❤️ lassanai

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 2 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉🎉

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน +2

    😂duwa concealer ekak aran patches saha pimple sacars waha ganna foundation daaganna kalin

  • @zeebazeeba4227
    @zeebazeeba4227 หลายเดือนก่อน

    මගෙ හැඩකාර චූටි දුවගෙ පෙනුමමයි

  • @NethmiSamasha-qx6pj
    @NethmiSamasha-qx6pj 2 หลายเดือนก่อน

    ❤️

  • @SandhyaDela
    @SandhyaDela 2 หลายเดือนก่อน

    Thanks duwa.

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 หลายเดือนก่อน

    Harima gon makup 1pissude

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy หลายเดือนก่อน

    🎉❤❤❤🎉

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 2 หลายเดือนก่อน +1

    සෝක්❤❤❤

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 2 หลายเดือนก่อน +1

    Akke foundation eka gavama piti vage nadda.... Mn janat eke saffron eka ganne eka piti vage nikam penne... Thola udin kambul deke ena..ai e .

  • @sureshdilruk6771
    @sureshdilruk6771 2 หลายเดือนก่อน

    Nice

  • @kumarisamarakone6292
    @kumarisamarakone6292 2 หลายเดือนก่อน +1

    ❤️🌹💐💐💐

  • @nisansalamaheshani
    @nisansalamaheshani 2 หลายเดือนก่อน +2

    Blusher use karana thena veradie

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน +3

    Thawa tikak igena gena videos daanna

  • @DineshKumara-mu9lq
    @DineshKumara-mu9lq หลายเดือนก่อน

    Godak hodai

  • @Naveenshamalka-ft7kr
    @Naveenshamalka-ft7kr 2 หลายเดือนก่อน

    Blazer vedi unada manda 😊

  • @anomaperera8737
    @anomaperera8737 หลายเดือนก่อน +2

    ටිකක් ඩාක් සමකට ගාන්න මොනපාටද ගැලපෙන්නේ .😊

    • @shehanishashiprabha9507
      @shehanishashiprabha9507  หลายเดือนก่อน

      Viana eke fundation hodayii eke dark eka ayata hoda ekk thiyanawa

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 หลายเดือนก่อน

    Nam tika dannako

  • @kinglion1066
    @kinglion1066 หลายเดือนก่อน

    Meka attemai hodai mama ganet meka

  • @KawushiRoseBridalsalon
    @KawushiRoseBridalsalon 2 หลายเดือนก่อน +1

    Mulkale oma tm nngi krann kranna purudu wenawa suba pethum

  • @himalijayawardana3670
    @himalijayawardana3670 2 หลายเดือนก่อน

    හොදයි මමත් ඉගනගත්තා

  • @rasikapiyadasa2821
    @rasikapiyadasa2821 2 หลายเดือนก่อน +1

    ᴍᴀᴛᴀɴᴍ ᴋᴀᴛʜᴀɪ

  • @sugandisamarasekara
    @sugandisamarasekara 23 วันที่ผ่านมา

  • @geethapriyangani9682
    @geethapriyangani9682 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ස්තූතියි

  • @nilminisudarshane1615
    @nilminisudarshane1615 หลายเดือนก่อน