සැම උදෑසනක ඇසිය යුතුම යාච්ඤාව 🙏 || දවසේ බලවත් යාච්ඤාව උදෑසන || Powerful Morning Prayer 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @JayasuriyaArachchilage-e7y
    @JayasuriyaArachchilage-e7y 2 หลายเดือนก่อน +42

    මම ඔබවහන්සෙ විශ්වාස කරන්න ගත්තෙ පසුගිය සෙනසුරාදා දවසෙයි. මට සහනය මෙ දක්වා ලැබුන. ආමෙන්,ආමෙන්, ආමෙන්. ඔබ වහන්සෙ ජීවමානයි. මම බවුද්ධයෙක්.

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 หลายเดือนก่อน +1

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් මටරැකියාවක් කරන්න ආශීර්වාද යාච්ඤා කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජෙසුපීහිටයි ආමෙන් 🙏🙏☀️🌟🍯❣️💙🌟☀️☀️💙

    • @GayathtriMaheshikaa
      @GayathtriMaheshikaa หลายเดือนก่อน

      Amen

    • @PriyanthaNawarathna-h5e
      @PriyanthaNawarathna-h5e 28 วันที่ผ่านมา

      Dewidunge pihitai obata sama dinakama

    • @RuviniSadeeka
      @RuviniSadeeka 28 วันที่ผ่านมา

      ආමෙන් ❤❤

    • @NadeekaWanasingha
      @NadeekaWanasingha 22 วันที่ผ่านมา

      Mama buddagamika.numuth dan obawahanseta garukaranawa mahata Asirawada karanna aurudu ganak darewek balaporothuwen innawa.mata me mase amma kenek wenna labawa!

  • @AbAb-w4u2f
    @AbAb-w4u2f หลายเดือนก่อน +5

    ආමේන් ❤️❤️❤️මේ හිමිදිරි උදැසන ඔබ වහන්සේ
    ඉන්න නිසා ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏ආමේන්

  • @RatnaKumari-u7f
    @RatnaKumari-u7f 7 หลายเดือนก่อน +24

    ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ නාමයට මේ හිමිදිරි උදෑසන මාගේ නමස්කාරය වේවා ආමේන්

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 7 หลายเดือนก่อน +26

    අද දවස පුරාම ජේසුස් වහන්සේගේ අසිර්වාදය ඔබ සියළුම දෙනා සමග පවතිවා 🙏🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 7 หลายเดือนก่อน +24

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේගේ ලේවල බලයෙන් මට දිව්‍යමය සුවය ලබා දී තිබෙනවා මට නිවස සදා ගැනිමට අනුග්‍රහය ලබා දී සියලු ණය ප්‍රශ්න වලින් නිදහස් කරන්න ස්වාමීනි ස්තූතියි

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 7 หลายเดือนก่อน +81

    මම බෞද්ධ. ඒත් දැන් මම ඔබ වහන්සේ ළඟ නැවතිලා. මගේ සියලු රෝග ඔබ වහන්සේ සුව කලා දෙවි පියාණනි.
    ස්තුති වේවා ස්තුති වේවා. ස්තුති වේවා.
    ආමෙන්.. 🙏🏻

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 7 หลายเดือนก่อน +6

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් මගේ ජීවිතේ වෙනූවෙන්යාචිඤ කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ඇහෙන් නැති කන ඇහෙනවා පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌🙌🙌🌟🌟🌟🎂🎂☀️🎉🎂🙌🌟🎂☀️🎉

    • @hildaweerasinghe8487
      @hildaweerasinghe8487 7 หลายเดือนก่อน +4

      පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා මගෙඇහෙන්නෙ නැතිකන ඇහෙනවා පාස්ට් යෙසුපිහිටයි 🌟🙌🎂☀️🌟🙌🙌☀️🙌💥💥✝️✝️

    • @sujaniherath3105
      @sujaniherath3105 7 หลายเดือนก่อน +2

      ආමේන් ආමේන් ආමේන්🙏🙏🙏🙏

    • @geethagona9017
      @geethagona9017 7 หลายเดือนก่อน

      ⅕​@@hildaweerasinghe8487

    • @shanikaperera1450
      @shanikaperera1450 7 หลายเดือนก่อน +2

      Jaeesu ne magae Danes Amaru a suwa Kara duna manwa aman 🙏 amen 🙏🙏🙏🙏🙏🙏 amen 🙏

  • @UdeniUdni
    @UdeniUdni 6 หลายเดือนก่อน +7

    සියළුම කරදර නිදහස් කර දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 7 หลายเดือนก่อน +9

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා 😮මගේ රට රුකියා ස්ථානයේ වැටුප් වැඩි කිරීම මත ඒ හාම්පුතුන්ගේ හදවත් වලට කතා කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහය හා ආශිර්වාද ලබා දෙන්න ස්තූතියි පියාණෙනි

  • @PrasadMadekubura
    @PrasadMadekubura 7 หลายเดือนก่อน +15

    මමත් බෞද්ධ කෙනෙක් ,දෙවියන් වහන්සේ අදහන්න ගත්තට පස්සෙ මගෙත් ලෙඩ රෝග සුවයි,ඔබ වහන්සේට ගෞරව වෙිවා ප්රශංසා වෙිවා ,මහිමය වෙිවා පියානනි ,ඒ වගේම මං ආදරය කරන මගෙ අයියව මට ලබාදෙන්න පියාණනි ,ජේසු පිහිටයි

  • @meripara2712
    @meripara2712 7 หลายเดือนก่อน +17

    දෙවියන් වහන්සේ ට. ස්තූති.වේවා. ගවූරය.වේවා. නමස්කාර වේවා මහිමය. වේවා. අලෙලුයිය.

  • @JAYAMINI2511
    @JAYAMINI2511 4 หลายเดือนก่อน +10

    පියාණනි මගෙ කුවෛට් visa aka ekmanata ලබා දෙන්න piyanani✝️✝️✝️✝️✝️✝️✝️

    • @gayanisuru4074
      @gayanisuru4074 2 หลายเดือนก่อน

      ආමේන්🎉🎉🎉

  • @SwarnaLiyanage-g2f
    @SwarnaLiyanage-g2f 7 หลายเดือนก่อน +22

    ආමේන් ආමේන් හලෙලුයිය ❤ස්තුතිවේවා පියානනි prasansa වේවාමම බෞද්ධයෙක් උනත් අදහන්නේ නමස්කාර කරන්නෙ ඔබවහන්සේට .

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 7 หลายเดือนก่อน +21

    ජේසු නි මට පිහිට වන්න මෙ රට මම ඉන්න කම් කිසම කරදරයක් නැතුව ලංකාවට‍ යන්න පිහිට වෛන්‍න‍ 🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹

  • @HashithaMadushan
    @HashithaMadushan 7 หลายเดือนก่อน +12

    නමස්කාර karaya wewa amen පියාණන් මහිමය වේවා ලෙඩ රෝග සුවය ලැබේවා දරුවන් දෙදෙනා yana ana thana ආරක්ෂා ලැබේවා amen පියාණන් මහිමය වේවා haleluya

  • @CoolLanka-cj5li
    @CoolLanka-cj5li 7 หลายเดือนก่อน +13

    ආමෙන් ජේසුනි 🙏🙏🙏🙏 ආදරෙයි මගේ ජේසු ප්‍රශංසා වේවා ජේසුනි 🙏🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 7 หลายเดือนก่อน +8

    ආමින් ආමින් ආමින් දෙවියන්වහන්සේට ස්තුති වෙිවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithpraboda4452
    @charithpraboda4452 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා යහපතක් වේවා දෙවිපිහිටායි

  • @KsaksabdksaKsaksabdksa
    @KsaksabdksaKsaksabdksa 4 หลายเดือนก่อน +7

    දෙවි පියාණනි මගේ මේ ප්‍රශ්නවලට පිලි තුරු දෙන්න මට මට මේ පරිස්ස වලින් නිදහස් වරන්න පිහිට වෙන්න 😢😢😢😢🙏🙏🙏🙏

  • @univers9671
    @univers9671 6 หลายเดือนก่อน +24

    Mage දරුවාට කිරි දෙන්න මට කිරි erenna jesune ❤❤❤❤❤❤ ආමෙන්

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 4 หลายเดือนก่อน

      Karawila polos kos kanna

    • @SajiPrithika
      @SajiPrithika หลายเดือนก่อน

      සහොදරියදෙවසභහාවකට.ගිහිල්ලා.යාක්ඤකරගන්න

  • @annekumari7160
    @annekumari7160 5 หลายเดือนก่อน +1

    අා මෙන් අාමෙන් ජේසු සමිදාානනෙ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirmaleFernando
    @NirmaleFernando 2 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේ ta prasansa වේවා ඔබගේ බලය මුළු ලොව පුරා pethirewa Amen 🙏🙏🙏🙏🙏

  • @q8star-bu9kl
    @q8star-bu9kl 7 หลายเดือนก่อน +9

    ආමෙන් ආමෙන් ස්තුති වේවා ප්‍රශංශා.වේවා පේසු පිහිටයි 🙏🙏🙏

  • @dinukadilhani7972
    @dinukadilhani7972 7 หลายเดือนก่อน +17

    ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේ දුන්නා වූ සියළුම සුවය වෙනුවෙන් ඔබ පියාණන්ට ස්තුතියි වේවා 🙏🏻, ප්‍රසංසා වෙලා 🙏🏻ප්‍රණාමය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻ආමෙන්

    • @SunimalaRodrigo
      @SunimalaRodrigo 6 หลายเดือนก่อน +1

      Amen. Jeasu

    • @SunimalaRodrigo
      @SunimalaRodrigo 6 หลายเดือนก่อน +1

      ❤❤ amen ❤❤❤❤❤

  • @Nilo-m8b
    @Nilo-m8b 2 วันที่ผ่านมา

    ආමෙන් ජේසු පියාණන් වහන්සේ ගේ ආදරෙයි දයාව කරුණාව නිසා අද මම ගොඩාක් සතුටින් ජිවිතේ ගෙවනවා. මට ආශීර්වාදය කරපු මගේ දෙවි පියාණන්ට. ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️මගේ තාත්තේ ඉදිරියට මගේ මුළු ජිවිතයම ඔබ‍ට බරඊ මගේ ජේසු තාත්තේ ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ආමෙන් 🙏🙏🙏❤️❤️❤️❤️❤️. ආමෙන් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තුතියි ❤️❤️ස්තුතියි ❤️❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  • @meelanikg6186
    @meelanikg6186 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤🙏🏻🙏🏻🤲🤲🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻ඡේසුස්වහන්සෙ.මගෙපීයනනී.ඔබවහන්සෙලාගෙ.බලවත්.අශීර්වදය.මගෙ.පවුලෙ.අයට.ලැබේවා.

  • @rashikadaiys9428
    @rashikadaiys9428 หลายเดือนก่อน +2

    ජේසුනී මටත් මගේ දරුවන් දෙදෙනාටත් ජේසු පිහිට ලැබේවා 🙏✝️❤️🙏

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 7 หลายเดือนก่อน +9

    ආමේන් ආමේන් 🙏❤ හාලේලුයියා හාලේලුයා හාලේලුයා 🙏 ස්මින් වහන්සේට අනෙක වාරයක් ඉස්තුති වේවා 🙏 ජේසු පිහිටයි පාස්ටර් සාමා දාන වේවා 🙏

  • @edwinapimros6193
    @edwinapimros6193 3 หลายเดือนก่อน +8

    මම මේ යාක්‍යව සැමදාමත් අලුයම සවන්දෙනවා .මටත් දරැවන්ටත් අසල්වැසි සැමදෙනාටත් ඔබවහන්සේගේ නාමයෙන් .ආසිර්වාද වේවා🙏🙏🙏🙏🙏

  • @InokaKumari-uj6fp
    @InokaKumari-uj6fp 7 หลายเดือนก่อน +17

    වෙන කවුරුද මට
    ඔබ වහන්සේ
    මිස 🙏🙏🙏

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 7 หลายเดือนก่อน +11

    ජේසු ගෙ prihitan මගේ දරුවෝ araraksa කරන්න 🙏🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @SSa-fs8rc
    @SSa-fs8rc หลายเดือนก่อน +2

    ඉස්තුයි මගෙඑ ජෙසු තාත්තෙ මගෙඑ හිතෙඑ තියන දෙඑ මගෙඑ තාත්තා දන්නවා ඉස්ට කරදෙන්න තාත්තෙ ජෙසු පිහිටයි ඉස්තුයි ඉස්තුයි ඉස්තුයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 7 หลายเดือนก่อน +25

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම නය බරින් මාව සම්පූර්ණයෙන් නිදහස් කරන්න පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා ❤

    • @Sri-in3ld
      @Sri-in3ld 6 หลายเดือนก่อน

    • @KsSfaa
      @KsSfaa 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏 3:26

  • @adikarichithra432
    @adikarichithra432 2 หลายเดือนก่อน +2

    ආමේන් ආමේන් ආමේන් සියලුම මහිමය දෙවියන් වහන්සේට. ස්තුති පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 7 หลายเดือนก่อน +7

    අමෙන් හලෙලූයා පියාණෙනි ජේසුස් වහන්සේ නාමෙන් මගේ සැමියා ණය ප්‍රශ්න වලින් නිදහස් කරන්න ව්‍යාපාර ගොවිතැන් කටයුතු කරගැනීමට ආශිර්වාද කරන්න ස්වාමීනි ස්තූතියි

  • @KavindiLakshani-z1e
    @KavindiLakshani-z1e หลายเดือนก่อน +2

    ආදර දෙවිපියාණනි ඊයේ මගේ මහත්තයා මුහුදු රැකියාවේ ගියා හීච්චි බබා ටැංකි බෝට්ටු වේ එකේ ගිය මගේ මහත්තයා සහ හිච්චි බබා ඇතුළු සියලුම අයවයි අරක්ෂා කරලා ඉක්මන්ට රැකියාව සාර්ථක වෙලා නැවත ගොඩබිම කරා පරිස්සමෙන් එන්න හම්බෙන්න ඔනේ ජේසු තාත්තේ මගේ 🙏🙏🙏

  • @iventeenysonpontederaarche6988
    @iventeenysonpontederaarche6988 3 หลายเดือนก่อน +5

    සැම උදැසන මෙවන් වලින් මා සක්තිමත් කලාට දෙවියන් වහන්සෙ ට ස්තුතියි

  • @ThusariBagya
    @ThusariBagya 7 หลายเดือนก่อน +6

    Amen jasune mage ජීවිතය ගෙනයන jasune ඔබට prasansa වේවා jasune......haleluya haleluya❤❤❤❤

  • @NiroseAnee
    @NiroseAnee 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏oba washagebala mage pula tiynna siyalu kardara badaka duruwea yahapathakawea wea 🙏 🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 7 หลายเดือนก่อน +4

    ආදර.ජෙිසු.පියානණි.අබ්බා
    පියිනනි.ස්තුති.වෙිවා.මහිමය.
    වේවා.ආමේන්.ආමෙි්..🙏❤️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @neshishanaya9263
    @neshishanaya9263 6 หลายเดือนก่อน +2

    සියල්ලෝ සුවපත් වේවා🙏 ආමේන් ආමේන්🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏

  • @gamaljayasinghejayasinghe2152
    @gamaljayasinghejayasinghe2152 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ස්තූතියි ..❤❤❤ ආමෙන්....

  • @raniraniran9360
    @raniraniran9360 6 หลายเดือนก่อน +4

    මගේ විදේශ රකියවට අසිර්වාද කල manawa piyaananyi🙏

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +4

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ අබිබා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 7 หลายเดือนก่อน +5

    ඉස්තුතියි පියානනි අද දවස නිසා ආමේන් අද දවසේ ඉගෙන ගත් දේව වචනය තුලින් අපට ක්‍රියා කරන්න උදව් කරන්න පියානනි ආමේන් ඉස්තුතියි පාස්ටර් අප වෙනුවෙන් යාච්චා කල නිසා ඉස්තුතියි පියානනි ඔබ වහන්සේට මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරන නිසා ආමේන් සුවය පර්තනා නිරතුරුවම ලැබේවා ආමේන් ව්දෙස් ගතව සිටින මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරන නිසා ඉස්තුතියි පියානනි මගේ සේවා ඉස්තානයේ සියලුම ප්‍රශ්න වලට පිලිතුරක් දෙන නිසාද ආරක්ෂා කරන නිසා ද ඔබ වහන්සේට ඉස්තුති වේවා මහිමය ප්‍රසන්සා ගෞරව නමස්කාර ඔබ වහන්සේට පමනක් ම හිමි වේවා ආමේන් ජේසු පිහිටයි සියලුම දෙනා ට 🙏🙏🙏🤲🤲🤲💗💗💗🌷🌷

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +6

    ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp 6 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේගේ පිහිට අසිරි වාදයක්ද වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මුළු දවසම සුබ දවසක් වේවා ජේසුස්තුමනි 🌹🌹🌹🌹🌹

  • @SardaShamily
    @SardaShamily 7 หลายเดือนก่อน +3

    ආමෙන් ආමෙන් ආමෙන ජේසුනි 🙏🙏🙏🙏🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 7 หลายเดือนก่อน +7

    අමෙන් හලෙලූයා ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා පියාණෙනි ඔබ වහන්සේ මගේ දරුවාට ප්‍රඤාව ලබා දෙන්න අද දවසේ දරුවන් ගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවා මගේ දරුවාට හොද ප්‍රතිඵලයක් ජෙසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා

  • @niroshani3932
    @niroshani3932 3 วันที่ผ่านมา

    උතුම් වු ජේසු❤️ පිහිටයි🙏 ගොඩක් ස්තූතියි සමිඳුනි ජේසු❤️

  • @sharmindelossantos9992
    @sharmindelossantos9992 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏ආ⁣මෙන් ආමෙින් ආමෙින් ආමෙින් ඔබ වහන්සේට මහිමය වෙිවා පුාසන්සා වෙිවා ගෟරවය වෙිවා අමෙින් ආමෙින් ආමෙින් 🙏🙏🙏🙏

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 3 หลายเดือนก่อน +2

    ආමෙන් ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේට සියළුම ගෞරවය මහිමය ප්‍රශංසාවද නමස්කාරය පුද කරන්නෙමි දෙවි පියාණනි ඔබ වහන්සේගේම කැමැත්ත සැලැස්ම ඉටුවේවා ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤💓💓💓💓

  • @upulkumara8304
    @upulkumara8304 3 หลายเดือนก่อน +4

    ස්වාමිනි මමත් බෞද්ධ නමුත් ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මම සුව උනා දැන් මම ගොඩක්ම සතුටින් ඉන්නවා තව මගෙ කරදර තියෙනවා කරදර නිදහස් කරලා දෙන්න මගෙ පියාණනි ඔබ වහන්සේට වහන්සේට අලේලුයා ආමේන් 😢😢😢

  • @manoshichamika6668
    @manoshichamika6668 5 หลายเดือนก่อน +2

    ආමේන් හලෙලුයියා මගෙ පියියානෙනි අද දවසේ දේව වචනය නිසා 🙏🙏ස්තුති ආමේන් හලෙලුයියා මගෙ ජේසුනි අද අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි අපිට නිදහස් කරන්නාවූ සෑම සියලුම දේ නිසා ස්තුතියි ❤ආමේන් 🙏🙏🙏

  • @WiniFernando-uc7ss
    @WiniFernando-uc7ss 4 หลายเดือนก่อน +4

    යේසුනේ ගයානිගේ පවුල දෙව පාමුල සිටින්න පිහිට වන්න යේසුනේඔහුගේ පවුලේ කරදර ඉවත් කරන්න යේසුනේ යේසු පිහිටයි

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 7 หลายเดือนก่อน +4

    ආදර පියාණෙනි අද දවස ලබා දුන් නට ස්තුති. ආමෙන්. ❤❤❤❤❤❤❤️🙏🙏🙏🙏🙏

  • @Dilrukshi-g1r
    @Dilrukshi-g1r 5 หลายเดือนก่อน +104

    මම බුද්ධාගමේ නමුත් මගේ දෙව් පියානන්ට මම ගොඩාක් ආදරෙයි උන් වහන්සේගේ බලය අපිරිමිතයි ශ්‍රේෂ්ඨයි ජීවමානයි ආමෙන් ..

  • @SSa-fs8rc
    @SSa-fs8rc 2 หลายเดือนก่อน +1

    මගෙඑ ජෙසු තත්තෙ ඉස්තුතියි වේවා 💕💕💕 මගෙඑ හිතෙඑ තියන දෙවල් මගෙඑ තත්තාට පෙනවා කියලා මම දන්වා තත්තෙ එ දෙවල් ඉස්ට කරදෙනවාට මට ව්ශ්වසයි එ බලාපොරොත්තු ඉස්ට කරදෙන්න ජෙසුනියි ඉස්තුතියි අමෙන් ආමෙන් ❤❤❤❤❤❤ මගෙඑ ලෙඩ දුක් හැම දෙම නැතියි කරා මගෙඑ ජෙසු 💕💕 මාව නිතරම රැක බලා ගන්නවට ඉස්තුතියි ජෙසු ❤❤

  • @HashanMadhusanka-d1q
    @HashanMadhusanka-d1q 7 หลายเดือนก่อน +4

    අමෙන් . Yesuni oba wahanseta sthutie තාත්තේ . Haleluiya. Amen

  • @SamudraSadamali-d9x
    @SamudraSadamali-d9x 4 หลายเดือนก่อน +3

    ජෙසුස් වාහාන්සේගේ නාමයෙන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏

  • @sujeewaranathunga4000
    @sujeewaranathunga4000 7 หลายเดือนก่อน +5

    අමෙන් අමෙන් අමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ameeshachanuka1014
    @ameeshachanuka1014 7 หลายเดือนก่อน +3

    ජේසු පිහිටයි පාස්ටර් මාගෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ඔබගේ නාමයට ගෞරව වේවා මහිමය වේවා ආමෙන් හලෙලූයා 🙏♥️🙏♥️🙏♥️

  • @ShiranBuddhika-t3t
    @ShiranBuddhika-t3t 6 หลายเดือนก่อน +1

    යෙසුනිඅපෙපව්ලට🙏🙏නමස්කරන්න ලෙඩ🙏 රොගසුවකරන්න🙏

  • @IsankaSadharuwan
    @IsankaSadharuwan 7 หลายเดือนก่อน +12

    Amen 🙏🙏🙏jesus wansege namyen mage thidennau siyaluma naya iwara vi ma sarthak karanna yesuni amen🙏🙏🙏🙏🙏🙏

    • @RashaR-v7g
      @RashaR-v7g 2 หลายเดือนก่อน

      ❤❤❤😭🪷❤❤

    • @RashaR-v7g
      @RashaR-v7g 2 หลายเดือนก่อน

      ❤❤❤❤UAE

    • @RashaR-v7g
      @RashaR-v7g 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @SaralaPerera-c7o
    @SaralaPerera-c7o 7 หลายเดือนก่อน +4

    ආර්ථික සපලත්වය මට ලගාකර වු පියානන් වහන්ස....ඔබ වහන්සේ ට ස්තුති යි ❤

  • @sisiljayalath3609
    @sisiljayalath3609 2 หลายเดือนก่อน +2

    මුලු විශ්වයේ මැව්ම්කාර දෙවිදුනී අද දවසම ඔබට
    බාරයි.🙏

  • @nilanthinirdoshini6010
    @nilanthinirdoshini6010 7 หลายเดือนก่อน +5

    මගේ මහත්තයාට සුවය ලැබෙන පිණිස

  • @SanojaRuwankumari-h1v
    @SanojaRuwankumari-h1v 7 หลายเดือนก่อน +8

    ජෙසුනි ඔබ වාහන්සෙට නමස්කාර වෙවා හාලෙලුයා ආමෙන් ජෙසුනි මගෙ ජගත් ට පිහිට වෙන්න ජෙසුනි

  • @dammihenricus3172
    @dammihenricus3172 2 หลายเดือนก่อน +3

    දවස පටන් ගන්න ට පෙර හැමදාම දේව වචනය ට සවන් දීමෙන් දව්ස පටන් ගන්න ..පුදුම සැනසීමක් දැනෙන්නේ ❤ ආමේන්

  • @nalanikwt5111
    @nalanikwt5111 6 หลายเดือนก่อน +5

    දෙව්යන් වහාසේට මගේ දරුවන් කත කරන්නේ නැහැ එයාල මම ඔබ වහන්සේට බාරයි රූක දෙන්න

    • @KsSfaa
      @KsSfaa 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏 2:53

  • @IshanthiLiyanage
    @IshanthiLiyanage 2 หลายเดือนก่อน

    ඔබ mage සියල්ලෙන් siyallai.yesuni🙏🙏🙏

  • @mishelhiransa359
    @mishelhiransa359 7 หลายเดือนก่อน +4

    Abba piyaneni ada දවස සියලු de itu kara duna manawa amen haleluiya ❤amen

  • @SanjuYapamudiyanselage
    @SanjuYapamudiyanselage 2 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏 ස්වාමිනි අපගේ කිරි සිහිනය සැබැ කරදෙත්වා ආමේන් ⁣දෙවි පියනනි මම බෞද්ධ ඒත් මන් ඔබ වහන්සේ ඉතාම විස්වාසයෙන් අදහනවා මාගේ බලාපොරොත්තු ඔබ වහන්සේ පාමුල ඇවිත් ඉල්ලු හැමදේම මට ලැබුනා මාගේ කිරි සිහිනයත් සැබැ කරදෙන්න දෙවි පියානනි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏 ස්වාමිනි

  • @SriyaniFernando-e5n
    @SriyaniFernando-e5n 7 หลายเดือนก่อน +9

    අමේන් 🙏🙏🙏🙏🙏

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 6 หลายเดือนก่อน +7

    මම බෞද්ධ .මම මගේ දෙවියන් වහන්සේට ගොඩක් ආදරෙයි .මොකද දෙවියන් වහන්සේ මහා පුදුම දෙ කරන දෙවියන් වහන්සේ කෙනෙක් .amen.🙏🙏🙏

  • @KasuniChanika
    @KasuniChanika 7 หลายเดือนก่อน +4

    පිහිට වෙන්න පියානනී ආමෙන්❤❤

  • @utheyenikariutheyekumari724
    @utheyenikariutheyekumari724 7 หลายเดือนก่อน +3

    ජිවමන දෙවියන් වහන්සේ ඔබෙි නමයට ස්ත්‍රති වෙිවා අමෙන්

  • @RasikaRasika-qm9rf
    @RasikaRasika-qm9rf 6 หลายเดือนก่อน +1

    ආමෙින් 💖දෙවිදුනි 💖ජේසුපිහිටයි 💖🙏🙏🙏🙏✝️✝️

  • @AjithaKahavita
    @AjithaKahavita 7 หลายเดือนก่อน +10

    මගේ සියලු ණය ගෙවා ගන්නට ඔබ වහන්සේගේ කරුණාව ලබෙවා අසරණ මට පිහිට වේවා ..මගේ පියාණාන්ට ස්තුතිය මා බෞද්ධ කෙනෙක් මට පිහිට වෙවා .....

    • @Kumari-hx5gw
      @Kumari-hx5gw 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nirupa123new7
      @nirupa123new7 6 หลายเดือนก่อน

      ඔබට ජේසූ පිටයි ආමෝන් ❤❤❤❤

  • @NezukoKamado-p3t
    @NezukoKamado-p3t 3 หลายเดือนก่อน +1

    දෙව් පියාණනි මගේ ප්‍රශ්න වලට වෙසදුම් දෙන්න මගේ ආදරණිය පියාණනි .... ආමෙන්... ආමෙන්... ආමෙන්... ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 7 หลายเดือนก่อน +8

    Amen❤ haleluya❤haleluya❤haleluya❤piyaneni Jesus pihitai 🙏✝️🙏✝️🙏✝️🙏

  • @chandrikamalkanthi8271
    @chandrikamalkanthi8271 5 หลายเดือนก่อน +3

    දුන්නාවු අද දවස නිසා ස්තූතියි පියාණෙනි. අද දවස ඔබ වහන්සේට බාර කරමි ආමෙන් ❤️❤️❤️

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 7 หลายเดือนก่อน +4

    Amen 🙏 amen 🙌 amen 💗 amen 🙏 amen 🙏 amen 🙌 haleluya ❤ haleluya ❤ haleluya 💗 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ ganne ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 mulupauleme ❤ suweye ❤ nidehas ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 6 หลายเดือนก่อน +3

    Paste esthuthi ape udaysa yakya keranne paste esthuthi ❤❤ape udaysa yakya keranne apey pastege jivithay bareganne jaysu esthuthi jaysu pihitai ❤❤❤

  • @sandyaperera4925
    @sandyaperera4925 7 หลายเดือนก่อน +7

    Amen halleyluia dewiyan wahansheyta sthuthi wewa amen 🙏🙏❤️♥️♥️❤️

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 7 หลายเดือนก่อน +8

    We praise to you Lord Jesus Christ and Thank you Lord for everything you given my life Amen 🙏❤🌄

  • @KaveeshaKaveesha-rp6im
    @KaveeshaKaveesha-rp6im 7 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගෙ ලෙඩ සුව කරගැනීමට මා හට හිග මුදල් මා හට ලැබේවා සත් අවුරුද්දක් ගත වී අවසන් මා හට ඔබ වහන්සෙගෙ අනුග්‍රහය ලැබෙවා ....ඔබ වහන්සේට ස්තූති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා ,ස්තුති වෙවා ,ස්තුති වෙවා , ස්තුති වෙවා,ස්තුති වේවා ,❤ආමෙන්❤

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 7 หลายเดือนก่อน +3

    ස්තුතියි මගේ පියාණෙනි ආමෙන් ආමේන් 💕💕💕💕💕💕

  • @RohiniDissanayake-xs9tm
    @RohiniDissanayake-xs9tm 3 หลายเดือนก่อน +1

    මගේ දුව හැමදාම යන එන ගම්න ජේසුනී ඔබ වහන්සේ ගේ පියාපත් සෙවණේ ස්ගවාගෙන ආරක්ෂා කර ආශිර්වාද කරන මෙන් කාරුණිකව ඉල්ල්මි ආමේන්

  • @Mummyskitchencorner.
    @Mummyskitchencorner. 2 หลายเดือนก่อน +3

    ඦ්සු
    පිහිටයි ❤🙏

  • @SSa-fs8rc
    @SSa-fs8rc 4 หลายเดือนก่อน +1

    ⁣මගෙඑ ජෙසුවු තත්තෙ ඉස්තුතියි මව රැක බලාගෙන මට හැම දෙඑකටම වුදවු කරනවාට ඉස්තුතියි ✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏 amen ✝️✝️✝️✝️ amen 💗💗💗💗 amen ✝️✝️✝️✝️ amen 💗💗💗💗

  • @kushanilaknima
    @kushanilaknima 6 หลายเดือนก่อน +5

    ජෙසූස් වහන්සේ ... බුදු දහම අදහන කෙනෙක් . නමුත් මම ඔබ වහන්සේ ද විස්වාස කරමි. දෙවි පියණෙනි , ඔබ වහන්සේගේ කරුණාවෙන් මගේ පියාගේ සියලුම අසනීපයන් සුවකර දෙනු මෙනවි... ..!!!! ආමේන්.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AluthgedaraGamini
      @AluthgedaraGamini 4 หลายเดือนก่อน

      Math buddagama

    • @lakshmiVithanage-l3o
      @lakshmiVithanage-l3o หลายเดือนก่อน

      Jersune mage niwasa bumiya obata batai, dawipiyanane rakadenna ,🙏🙏🙏🙏

  • @BasilPerera-g6s
    @BasilPerera-g6s 5 หลายเดือนก่อน +2

    ජෙසුනි මගේ දරුවාගේ ලියකියවිලි ඉක්මනින් ලබා ගැනීමට ආශිර්වාද කළ මැනව. ආමෙන් .❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 7 หลายเดือนก่อน +4

    සාධාරණයෙන් දමා ඇති ඉඩම් නඩුව අවසන් කර දෙන සේක්වා සේක්වා! සත්‍යයේ ජය අපට උරුම කරන සේක්වා සේක්වා! හා මේ ස්තුතියි ජේසු පිහිට

  • @queenpatricia8445
    @queenpatricia8445 7 หลายเดือนก่อน +3

    ජෙසු අපිට ආශිර්වාද කළ මැනව

  • @sharmalefernandofernando287
    @sharmalefernandofernando287 7 หลายเดือนก่อน +4

    Halleluyja god bless your family pastor amen 🙏💖💖💖 thankgod this morning 🌄🌄 and day Amen glory to god Amen praise the Lord glory to god

  • @Fernando-qf4od
    @Fernando-qf4od 4 หลายเดือนก่อน +2

    ජේසුනි මගෙ දරුවන් රැක දෙන්න මගෙ පුතාගෙ ගමන සාර්ථක කරදෙන්න

  • @jasinthasilva6288
    @jasinthasilva6288 7 หลายเดือนก่อน +5

    Amen stuti jesuni obawahanse ta prasansa wewa aleluiya 🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +3

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා ❤

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 7 หลายเดือนก่อน +5

    Amen...Amen...Halleluiya 🙏🙏🙏✝️✝️✝️✝️godbliess pastor

  • @NirmaliNila
    @NirmaliNila 6 หลายเดือนก่อน +1

    ජේසුනේ ඔබ‍ට ඉස්තුති වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻