LONG LASTING LIPSTICK HACKS | SINHALA BEAUTY TIPS 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 210

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 2 ปีที่แล้ว +54

    බ්‍රෑන්ඩට් ලිප්ස්ට්ක් අරන් මටත් මේ ප්‍රශ්නෙ තිබ්බා. ඇයි තියෙන්නෙ නැත්තෙ කියලා..දැනුයි තේරෙන්නෙ ඒක ලිප්ස්ට්ක් එක්ේ වරදක් නෙමෙයි කියලා 🤦...Thank you ❤️

  • @sriyanihewage6037
    @sriyanihewage6037 2 ปีที่แล้ว +4

    හොදින් පැහැදිලි කරලා දෙනවා..... වෙනත් ඒවා බලද්දි තේරුනේ කාලය දීර්ඝ කර ගෙන විකාර තමයි කියන්නේ .... ඔයා අහන්න පුළුවන් විදිහට ලස්සනට පැහැදිලිව කියනවා.... ඔයත් ඉතින් ලස්සනයි නේ.....

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +28

    මගේ තොල් දෙක කලුවුනා Janet ඒකේ Lip balm ඒකට ඇත්තටම ජාරාවක් කැවා මගේ තොල් දෙක. Viana ඒකට තමා හරි ගියේ

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  2 ปีที่แล้ว +2

      viana lip balm ekath godak hondai me tike mage eka iwara wela

    • @dilhara675
      @dilhara675 2 ปีที่แล้ว

      Ane ow mageth. Viana eka godak hodai

    • @dilhara675
      @dilhara675 2 ปีที่แล้ว +1

      @@diltharu7538 oreng eka hodai darling

    • @akshalaakshala3681
      @akshalaakshala3681 2 ปีที่แล้ว +3

      @@dilhara675 viana lip bam eke price kiyanna puluvanda

    • @achinisamarasinha3621
      @achinisamarasinha3621 ปีที่แล้ว

      Mageth kalu una.eylge lip bam mara suwadai.suwada vithrak tika walawak giyama nikan veslin suwada enne

  • @Suji-Vlogs-37
    @Suji-Vlogs-37 2 ปีที่แล้ว +3

    මරු ඔයාගෙ පැහැදිලි කිරීම. හුගක් වීඩියෝ බැලුවා එකක්වත් සෙට් නැහැ ඔයාගෙ චැනල් එක තමා සෙට් උනේ 🥺

  • @DiliniHerath-vj3ej
    @DiliniHerath-vj3ej ปีที่แล้ว +3

    තොල් කලු වෙන්නේ නැති හොඳ lipstick brands මොනවද අක්කි.?

  • @sajinihansini3129
    @sajinihansini3129 2 ปีที่แล้ว +3

    අක්කි Bride කෙනෙක්ට මේකප් කරන වීඩියෝ එකක් කරන්නකෝ ..ඔයාගෙ ගොඩක් වීඩියෝස් මන් හරිම ආසාවෙන් බලනවා.

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +11

    hair extension ganath vedio ekak danna puluwanda akka.hair extension clip eka gana ehema.konde adu ayata eka godak wadagath wey

  • @piumianuththara4041
    @piumianuththara4041 2 ปีที่แล้ว +8

    වටිනවා ගොඩාක් ..ඔයාට ස්තුතියි අක්කේ ❤️❤️❤️

  • @crongegmz7621
    @crongegmz7621 2 ปีที่แล้ว +5

    Hi Akki, I am Hirushi. I just find your youtube channel and now I have watched many of your amazing videos . Thanks for all the important info you share with us. I do have something to ask you. I have relaxed my hair previously and my now natural hair is back. Now I prefer temporary relaxation whenever I go out. I would like to know about products that I can use before relaxing as a protector for my hair. I am in Canada so, I would prefer if I can find those products here. Thanks!

  • @sanjayadissa6424
    @sanjayadissa6424 2 ปีที่แล้ว

    Ane akki godak watin video ekak .. thank you so much this video and love you .. I'm Madhu .. thawa deyak man akkige video serama balanwa very clear and perfect therum ganna pahasu vidiyta hamadema kiyala denwa thank you 💕 thawa deyak akki tikak kettu wela wage lassana wela 🥰

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 2 ปีที่แล้ว +2

    Akke..... kenekge skin colours walata match wena widiyata make up products choose karana wadiya gana video ekak karannako...thaniyama products thora gena thaniyama make up kara ganna hati kiyala dennako..

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 ปีที่แล้ว

    Godak isthuthi math hari prashnayak hitiye oka..akki oya hama deyak ma kiyala denawa ..godak isthuthi

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +2

    Thank you so much akki man dance karanna make up karala iwara unama ikmanin 💄 yanawa... dan ekata visadumak hambuna...

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +3

    හොය හොයා හිටිය video එකක්👍👍🌹🌹Thank you

  • @chandimasamaraweera328
    @chandimasamaraweera328 2 ปีที่แล้ว +2

    Gluta diamond whitening body lotion eka hodada.Made in thailand ekai .Godak kal use kala.Mukuth prshna na.Thailnd brand hoda naha kiyala ahala thiyanawa rasadiya adangui kiyala.Ekai dangnna ona

  • @dilshanisandeepani3532
    @dilshanisandeepani3532 2 ปีที่แล้ว +2

    Akki tan skin ekakata match wena hoda brand ekaka lipstick colours tikak kiyanna ko

  • @amaliamali1680
    @amaliamali1680 2 ปีที่แล้ว +1

    Thank u අක්කි.ගොඩක් වටිනවා අක්කි මේ video එක

  • @designfashion547
    @designfashion547 2 ปีที่แล้ว +2

    Important vdo darling girl❤
    today im first 👏👏

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටිනා ලස්සන වීඩියෝ එකක් ගොඩක් අලුත් දේ ඉගෙන ගත්තා අක්කා ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️😘

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว +5

    මමත් ආසයි ලස්සනට ඉන්න ඒත් මුදල් ප්‍රශ්න නිසා හැමදේම යටපත් කරන් ඉන්නො

    • @IwithIro2
      @IwithIro2 6 หลายเดือนก่อน

      Podi ganatath hoda product tiynw dr

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว +1

    Mm me gena hoya hoya hitiye ethakotama akki me video eka daala
    Thank you so much akki 😍😘❤️

  • @lakmalichathurangani3604
    @lakmalichathurangani3604 2 ปีที่แล้ว +14

    අනේ අක්කේ ,,,,මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා . මාව එක පරටම මහත් උනා. ඒ එක්කම පියයුරු ටිකක් ලොකු වෙලා, ඒ නිසා ලස්සනට අදුමක් අදින්නත් අමාරුයි . අනේ අක්කේ ලොකු උදවුවක් මට පියයුරු අඩු , ( කුඩා ) කර ගන්න පුළුවන් විදිහක් කියන්නකො..

    • @yashodharathnayake9470
      @yashodharathnayake9470 2 ปีที่แล้ว

      hormone problem ekam venna athi

    • @lakmalichathurangani3604
      @lakmalichathurangani3604 2 ปีที่แล้ว

      @@yashodharathnayake9470 බේත් ගන්න ගියා ඩොක්ටර් කිව්වේ කෑම අඩු කරන්න කියලා . දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්නකො ඔපරේශන් හරි කරන්න

    • @pihuansari1774
      @pihuansari1774 2 ปีที่แล้ว +2

      Coffee bonna nitharama

    • @yashodharathnayake9470
      @yashodharathnayake9470 2 ปีที่แล้ว

      @@lakmalichathurangani3604 ehema ekk na oya hormone blnce krgnna ethkta niknma hri ynva

    • @yashodharathnayake9470
      @yashodharathnayake9470 2 ปีที่แล้ว +1

      aga mhnsi krnna bth piti vrga sini nithrama knna epa folic acid ekai calcium ekai vitmin d eka b12 ekai gnna

  • @minuminu6466
    @minuminu6466 2 ปีที่แล้ว +1

    Akki plz reply teeth walata hoda supplement monawada tiyenne kiyala kiyannko plz

  • @hiranthisenapala5469
    @hiranthisenapala5469 2 ปีที่แล้ว +2

    Chathu, can u pls do a product review of Viana Youth Radiance Range. Thank you

  • @saliyamendis1490
    @saliyamendis1490 2 ปีที่แล้ว +1

    Prime ekk use krla bb cream ekk apply krnna puluwnda akki

  • @danudileepadanudileepa6352
    @danudileepadanudileepa6352 2 ปีที่แล้ว +15

    අක්කා, ඔයාගෙ beauty clinic එක තියෙන්නේ කොහෙද .
    ඒ ගැන විස්තරයක් කියන්නකෝ...
    Please

  • @m.d.bandara7290
    @m.d.bandara7290 2 ปีที่แล้ว

    Thanks for the valuable video❤ Can u please do a video about how to do fake nails please

  • @upalikumarathunga3927
    @upalikumarathunga3927 ปีที่แล้ว

    Akki mage mune kurula thiyanawa. Mata swabha ceylon acni and brightning night cream eka hari yaida?

  • @prathibhagunasekara3954
    @prathibhagunasekara3954 2 ปีที่แล้ว +1

    Viana eke lip bam ekai oriflame eke lipstick ekakui use karata kmak nedd akki

  • @sujeewajayasoma5442
    @sujeewajayasoma5442 4 หลายเดือนก่อน

    Thank you very much Ms. excellent explaining .

  • @saliyamendis1490
    @saliyamendis1490 2 ปีที่แล้ว

    Cream ekk face wash ekk kocchra kaalayak eka digta use krnna hodada?aurudu gaank use krta kmk nadda?

  • @navee7422
    @navee7422 2 ปีที่แล้ว +2

    Tanks akke godak watina video ekak ❤❤❤❤

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +1

    Mm use krnneth huda beauty eke liquid lipstick ek.ek godak hodai

  • @JayV9791
    @JayV9791 2 ปีที่แล้ว

    Akki, lipstick gana hamawelema lips scrub karanna onida?

  • @damithishantha6912
    @damithishantha6912 2 ปีที่แล้ว +1

    Hoda lipstick gena video ekak krnnako akki

  • @indikasanjeewani718
    @indikasanjeewani718 2 ปีที่แล้ว +1

    ඔයා තවත් ලස්සන වෙලා .... ගොඩක් හොදයි ඔයා

  • @nadeekasandamali4552
    @nadeekasandamali4552 2 ปีที่แล้ว

    Akki plz mekata answer ekak denna.
    Api පාවිච්චි krana products wenas unata kamak nadda,e kiyanne face wash,day and night cream,face mask,toner e wage dewal ekama brand ekakin ganna onida,nattam wena wena brand walin gattata munata haaniyak wenne nadda.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +4

    godak sthutie akkkiyoooo.
    😍😍😍😍😍😍❤❤❤❤❤ akki

  • @user-im9rh9ug9f
    @user-im9rh9ug9f 8 หลายเดือนก่อน

    අක්කි තොල් කලු වෙනවට පාවිච්චි කරන්න හොද දෙයක් කියන්නකො

  • @dinushibamunusinghe663
    @dinushibamunusinghe663 9 หลายเดือนก่อน

    අක්කෙ, ලිප් බාම් එක ගාලා, ලිප් ලයිනර් එකත් සම්පූර්ණ ගාලාමද ඊට පස්සෙ ලිප්ස්ටික් එක ගාන්න ඕන, ලිප් බාම් එක ගාලා, ලිප් ලයිනර් එක ගාන්නෙ නැතිව ලිප්ස්ටික් එක ගාන්න හොද නැද්ද.

  • @samindunavodya8490
    @samindunavodya8490 2 ปีที่แล้ว +2

    Sook vedio eka super akka 😍❤️

  • @nethuahinsa9811
    @nethuahinsa9811 2 ปีที่แล้ว

    Thibba lokuma gataluwak math e lip bam eka ganne thanks akki

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    අක්කි හරිම වටිනා විඩියෝ එකක්

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අක්කේ. ❤️

  • @rasanyawishminia9972
    @rasanyawishminia9972 2 ปีที่แล้ว +1

    Akke shaving update tips ekk v ekk gnnko

  • @methmasanindi2205
    @methmasanindi2205 4 หลายเดือนก่อน

    Akki lip gloss aka gana පොඩ්ඩක් danuwath karannako

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 2 ปีที่แล้ว

    Miss rose liquid matte lipstick එක මං use කරන්නේ.ඒකත් ගොඩක් වෙලා තියා ගන්න පුලුවන්.මටත් තොල් දෙක වේලෙන ප්‍රශ්න තියෙනවා.මේ ක්‍රමය අත් හදා බලන්නම් ගොඩක් ස්තූතියි 🙏🙏

  • @sanjeewanisomarathna9984
    @sanjeewanisomarathna9984 2 ปีที่แล้ว

    චතූ මට කියන්න පුළුවන් ද කුමාරිකා ෂැම්පු ගැන ටිකක්.....හොදයිද කියලා.

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 5 หลายเดือนก่อน

    Wow ane nangi oya lipstik ekA gnna puluwan vidihak kiynnko

  • @chathurisevana1396
    @chathurisevana1396 ปีที่แล้ว +1

    Akki viana eke ena 8 hours lipstick colors and matte liquid lipstick colors gana video ekak karanna please

  • @kalpasahanpriya6090
    @kalpasahanpriya6090 2 ปีที่แล้ว

    Akki tattoo video ekk karannako

  • @diliniaponsu2283
    @diliniaponsu2283 2 ปีที่แล้ว

    Hiii akki...mama inne Dubai wla.mat use krna plwn fairness cream akak recommend krna plwnda.mage face aka oily and pimples, whiteheads tynwa

  • @rashisadaruwani348
    @rashisadaruwani348 2 ปีที่แล้ว +1

    අක්කෙ කොන්ඩෙ කල් කරන්න ගාන ක්‍රිම් එක මොකද්ද.අනෙ reply kranna pls

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 2 ปีที่แล้ว +1

    Akki miss rose lips tic brand eka hodaida .......eka matt colour ekak anee mata kiyannko akki e brand eka hodaida kilya plzz akki🙂

  • @madukarajaguru378
    @madukarajaguru378 9 หลายเดือนก่อน

    Godak vatinava akke me vidio ekath😊😊

  • @Hiru822
    @Hiru822 2 ปีที่แล้ว

    Lipstick vitharak neme, total makeup look 1ma lassanai

  • @Prashanii
    @Prashanii 2 ปีที่แล้ว +1

    Thanks akki😍❤️

  • @lakmali3445
    @lakmali3445 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා 👍

  • @seetha.wijayalathaamarasur3614
    @seetha.wijayalathaamarasur3614 ปีที่แล้ว

    පැහැදිලි කිරීම. වෙනුවෙන් ස්තූතිය. පුදකර. සිටිමි ..

  • @madushisathsarani8246
    @madushisathsarani8246 2 ปีที่แล้ว

    මේකප් එකක් දවල් වෙලාවට දාගෙන ඉදිද්දි මේකප් එක දිය වෙන්නෙ නැති වෙන්න කොහොමද මේකප් එක දාන්නෙ කියලා දෙන්නකෝ 🥺

  • @vonduvondu3917
    @vonduvondu3917 2 ปีที่แล้ว

    Godak Watina vidiyo akak akka thankyou..💗💗💗💗

  • @lakmali272
    @lakmali272 2 ปีที่แล้ว

    Mn oyage video okkoma beluwa food challenge ekak karamuda api

  • @piuminilu5407
    @piuminilu5407 2 ปีที่แล้ว

    අක්ක, jordana brand එකේ ප්‍රඩක්ට්ස් ගන්න තියෙනවද?

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි හරියට සංජීව නී වගෙ

  • @Mikibeauty1997
    @Mikibeauty1997 2 ปีที่แล้ว +2

    Thanks akki ❤❤❤ very useful

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 2 ปีที่แล้ว +2

    අක්කේ මගේ ලිප් දෙකේ උඩ කොටස black යට තොල brown මේකට වුසන්දුමක් කියන්න. Brown එක නම් අවුලක් නෑ. එත් උඩ කොටස balck නිසා ලිප්ස්ටික් ekak ගැවම කැතයි. අනික මන් ටිකක් කලුයි ඒඅ නිසා ඩාර්ක් colour ekak use කරන්න ba. යකින්නක් wage වෙනවා ethakota. 🤣🤣🤣🤣 උපදෙසක් දෙන්නකෝ මොකද කරන්න ඕනි කියලා ❤❤

    • @kushithathimali
      @kushithathimali 2 ปีที่แล้ว +1

      Brown colors ගාන්න එතකොට ශේප්.

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว

    අක්කී මේ lipstick colour eka තලෙලු සමකට ගැලපෙනවද..lipstick eka light coral.........???

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว

    Lip oil එකක් පාවිච්චි කරන්නේ මොකටද කියලා දෙන්න පුලුවන් ද?😊❤️

  • @sewmiauththara7434
    @sewmiauththara7434 2 ปีที่แล้ว

    Akki kojie san soap ek gn krnnko plz

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว

    Thanks Akki ❤️✨️

  • @himaligunarathna908
    @himaligunarathna908 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි...❤️❤️❤️

  • @nethu1159
    @nethu1159 2 ปีที่แล้ว +4

    Thank you akki

  • @isharadilrangi4880
    @isharadilrangi4880 2 ปีที่แล้ว

    Akki ane MN konde colour ekak kra MN e colour ekata kamathi na.krata passe godak vadi vage e colour eka mta puluvanda ayeth e colour eka yavala black krnna

  • @annsanjeewani299
    @annsanjeewani299 2 ปีที่แล้ว

    After 40 age scrub is suitable for body ( one a week) or tell me how to mantin the skin

  • @arunikadilhani7216
    @arunikadilhani7216 2 ปีที่แล้ว +3

    Thanks akki.❤

  • @Stfishhub
    @Stfishhub 2 ปีที่แล้ว +1

    Vaslin lip bam eka hodaida

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +4

    Thank you akka 👍👍❤️❤️😍😍💚💚

  • @xmibaby5763
    @xmibaby5763 ปีที่แล้ว

    අනේ මගේ තොල් නිතරම ලේ එනකමි පැලෙනවා , සීතල වැඩි කාලෙට .බණ්ඩාරවෙල ඉන්නෙ, ඒකට පාවිචිචි කරන්න දෙයක් කියන්නකො

  • @FashionTubewithSandu
    @FashionTubewithSandu 2 ปีที่แล้ว +1

    Akke hoda makeup product ganna puluwan sites and pages kiyannako. Hoda contour sticks ehema ganna.

  • @sajidhayf4112
    @sajidhayf4112 ปีที่แล้ว

    Dark skin ayata kohomadha lipstick dhaanne dark lip ta?? Ea lip dark eka peannethuwa!!

  • @mihiriyashodha9119
    @mihiriyashodha9119 2 ปีที่แล้ว

    Akke godak wel tiygnn puluwan lipstick kiynnko brands ekka

  • @miyurushan1291
    @miyurushan1291 2 ปีที่แล้ว

    Matee Liquid lipstic eka lip eke gawama gum ekak wage alenawada .

  • @hirunideshani6123
    @hirunideshani6123 2 ปีที่แล้ว

    Wedagth vedio ekk..❤️💫

  • @achalamadhupani6191
    @achalamadhupani6191 ปีที่แล้ว

    අනේ අක්කි මට මේ ලිප් ග්ලොස් එකක් අරන් දෙන්න මගේ ගෙදර අඩ්‍රසෙක තමා 91/1 රොබට් ගුණවර්ධන මාවත කිරුලපන

  • @tsk4895
    @tsk4895 2 ปีที่แล้ว

    Lip balm gewama digatama use krnna oneda mn ahala thiyanw akke use karma digatama use krnn one kiyala naththn lips kalu wenwd

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 2 ปีที่แล้ว +4

    Akke manamaliyak wenn inn kenekta pawichchi krnn hoda sama pahapath wena tablet ekk kiyannkoo

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  2 ปีที่แล้ว +2

      neocell glow metrix with Now vit c 1000

    • @uthpalauthpala5740
      @uthpalauthpala5740 2 ปีที่แล้ว

      Thnkz akkiyoo 🥰🥰🥰 godaaak adarei oyt 😍😍💗💗

  • @SamsungA-kj9bu
    @SamsungA-kj9bu 2 ปีที่แล้ว +1

    Beautiful dear

  • @theshipansilu7271
    @theshipansilu7271 2 ปีที่แล้ว +1

    Akki oyage nails aththama awada harima lassanai akki

  • @harshichandrasekara8353
    @harshichandrasekara8353 2 ปีที่แล้ว +1

    viana product order karanna kohomada

  • @bcsweerasekara1990
    @bcsweerasekara1990 2 ปีที่แล้ว

    Ane mata aasai akki oyge studio ekta enna .khda thiyenne akki .dawasaka enna oni

  • @isurisenarath9240
    @isurisenarath9240 2 ปีที่แล้ว +2

    Thank you so much akki ❤❤

  • @nipuniweerasinghe7554
    @nipuniweerasinghe7554 2 ปีที่แล้ว

    Akke lip line eka poddak penna endta kamnne nda?

  • @upekshairu658
    @upekshairu658 2 ปีที่แล้ว +1

    Thnk you... 😘

  • @kaushalyasubashini9894
    @kaushalyasubashini9894 2 ปีที่แล้ว +2

    Viana products ganne thiyenne koheda... oya code eka kiyala onama shop ekakin ganna beh ne 🤕❤

    • @luna8073
      @luna8073 2 ปีที่แล้ว +1

      viana web site eken pluwan

  • @ashaerandi7775
    @ashaerandi7775 2 ปีที่แล้ว +1

    Thank u dr..❤

  • @Maduuofficial634
    @Maduuofficial634 2 ปีที่แล้ว

    Akki lipstick akk gala mge lips kalu una...mt eka nethi krgnn krmyak kiynnko..😥

  • @MAHAYA-vm3zr
    @MAHAYA-vm3zr 2 ปีที่แล้ว

    sis mata laight pink liftik eakak kiyanna plz natural lyp pink wage penna

  • @samirasampath7703
    @samirasampath7703 2 ปีที่แล้ว

    Lips bam nathuwa vaselin petroliam jel gawata kamak nadda

  • @nethmipabasara2945
    @nethmipabasara2945 2 ปีที่แล้ว

    akki lip line eka lip eka purama ganna onemada

  • @isharamadushani8605
    @isharamadushani8605 2 ปีที่แล้ว

    viana brand eke lip stain lipsticks dn shop vla nane akke..